Gp Cpt sajeewa hendravitharana , kisida amathaka nowana namayak,, ethuma යටතේ edaa maintaining crew eke, සාඩම්බර සාමාජිකයකු වීම gena tiyenne කිසිදාක kiya nima kala නොහැකි ආඩම්බරයක්... thnks for this vedio,, No 12 fighter squadron ehema netthanm , floggers family... i m so proud as member 😍😍😍
Our air force pulled off these daring missions successfully with old aircraft like Kfir and MiG-27...just imagine what our brave and talanted pilots could do if we had state of the art modern aircraft such as MiG-29, Su-30 🇱🇰🦁😎
I remember that day. I lived in Nittambuwa (roughly 20km away from the Airforce base). Military Aircrafts flying overhead in our area is such a commonplace that it used to be my alarm clock in the morning. I think I woke up to the noise of the returning jets in that morning and thought "Oh! somebody got Barbecued today" and Lo and Behold, few minutes later I heard the news playing in the radio of Airstrikes and LTTE was already accusing the AF killing 6 innocent civilians (classic LTTE). Hours later the LTTE issues a statement that 12 were killed including ThamilSelvam during the Air strikes. Huh! Farout! look at that people's man mingling with commoners and taking them to underground bunkers for military briefings, such a class act 🤣
Incident is correct. But there is a role played by LRRP and tamil informant even up to last few seconds to verify accuracy of the target . Pin point attacks I mean two bombs at same place was vital and two pilots did that. It was a coordinated attack without involvement of army HQ
Very true my friend. The LRRP played a massive role. The infiltrated behind enemy lines.. there were many informants from the area too. Maybe even operatives within the ltte itself. Lrrp did have members from ALL communities.
is 6:59 footage real one? They used CCIP bombing.pilots need to have good skill to use this. Glad we had wonder full pilots. i think i can re-create this mission with my sim. if i did it ill send the clip to you.
Greatest ever Air raid conducted by Sri Lankan Air force. Salute you. Thank you very much for the video.
Thank you for the encouraging words
sfood6
Boru nokiya hitu
They will die soon from starvation. Bunch of idiots running a country. If prabhakaran was alive, he would've helped sinhalas
ජීවිතේට අමතක වෙන්නෙ නැති දවසක් මගේ වෙඩින් එක දවසෙ තමා සිද්ධියවුනේ
😆😆😆😆😆
@John Clifford Fosterwood
බබාල 3ක් ඉන්නව
බබාලා 3 දෙනාම ඔයාගෙද 🤣🤣🤭🤭
සුබ මංගලම් 😍
@@මරදංකඩවලහාල්මැස්සා
ගොනා කියල හැමතැනම උම්බෑ කියන්න එපා මේ සිද්ධිය වෙලා දැන් අවුරුදු 15ක් විතර වෙනව
මේ mission එක අවුරුදු 14ක් විතර පරනයි. ඒත් ඒ ගැම්ම දැනෙනවා තාමත් ලේ වලට ම❤️🇱🇰🇱🇰 SL Air Foce❤️
මට දුක අපේ රටට බලගතු රටවල් අකුල් හෙලිම ගැන කමක් නැහැ අපි ලොව බලවත් ජාතියක් විදියට නැගීටිමු
@@avgchandrakumara3125 එහෙම අකුල් හෙලන්න ඉඩ ලබා දෙන්නෙ අර පාර්ලිමේන්තුවට රිංගන් ඉන්න සහ හිටපු කොන්ද පන නැති මෝඩ පාහර මූසලයො ටිකනෙ..
බෞද්ධ රටක් ලොව බලවත් රටක් විය යුතුයි.
බෞද්ධ අප ලබන ආත්මයේ දිව්‍ය ලෝකෙ ගිහින් හරි සැප ලබනවා ඒකාන්තයී
2007 neda
Oya dawase mamay cpl sanjeeway ran way eke
හෙන්ද්‍රාවිතාන ස්ර් sri lankan Air line එකෙන් ලක්ශ 10 ka පඩියකට එන්න කියද්දිත් රටට තිබ්බ ආදරෙ වෙනුවෙන් 40-50 දාහෙ පඩියට රට වෙනුවෙන් වැඩ කර විරුවෙක්.කවද හෝ යුද්දය ඉවර උනු දවසක ස්ර් ස්‍රී ලන්කන් එකට එනව කියන පොරොන්දුවෙන් .එවගේම 2009 යුද්දෙ ඉවර කරල සර් ගියා.සර් එක්ක මමත් අවසාන පෙරඩ් එකේ හිටිය.ට්‍රින්කො.අපේ විජයග්‍රහනයේ perade ekee..😍
වීරයෙක් ❤
ඇත්ත හෙන්ඩා විතාරන වැලි ගොඩ පොල ප්‍රනාන්දු සර්ලා එක්ක මම ගුවන් පාලන අංශයේ වැඩ කලා තුයියා කොන්තා සර්ලත් ,,මේයාලා රටට නියම ආදරයක්,තිබුනු,ජිවිතෙ ගැන නොසිතා කට යුතු කල රන විරුවො,,,,වීර පුරන් අප්පුලාගෙ,,,පම්පොරි ඇති ත්‍රිවිද හමුදාවෙ,,මේතුමන්ලා ගෙ,,,ගෞරවය කල යුතුයි
40 ta kafir eleewa kiyalada dn kiyanne
මේ වගේ මිනිස්සුන්ට දැං රට තියෙන තත්වේ ගැන කොහොම දුකක් ඇත්ද
Sir ge flyin helmet mama clean karala tiyenawa safety bay
ගුවන් විරැවො දෙන්නටත් මෙහෙයුමේ සිටි සියල්ලන්ටමත් උත්තම ආචාරය මගේ💖💖💖
Thanks 🙏
යුද්ධ කාලේ හොදටම කලේ මෙයාලා තමයි උඩින් ගිහින්.. 😍😍👍👍❤️❤️
Gp Cpt sajeewa hendravitharana , kisida amathaka nowana namayak,, ethuma යටතේ edaa maintaining crew eke, සාඩම්බර සාමාජිකයකු වීම gena tiyenne කිසිදාක kiya nima kala නොහැකි ආඩම්බරයක්... thnks for this vedio,,
No 12 fighter squadron ehema netthanm , floggers family... i m so proud as member 😍😍😍
God bless
...
ගියා ගැහුවා ආවා ඒ ගැම්ම ....ආදරෙයි හැමදාමත් 🔥🔥❤
ශ්‍රී ලංකා ජේ ටි බලගත නියමු වත් හා ගුවන් හමුදා වෙ සියලු නිල දරුවන් දළදා සමිදුන් රකීවා
අපි කිරිබත් කෑවා මතකයි. ලොකු සතුටක් වින්දා අද වගේ මතකයි.
අපිට ඉන්න රටක් අයාද කල අපේ වීරසිංහ පැටවුන්ට ජීවය දී අපව බේරා ගත් වීරසිංහ පලවන්ට උතුම් වූ නිවන් සුවය පතමි
Respect SL Army Navy And Air Force ❤
විරිත්තන පොන්නයා තමිල් සෙල්වම්
Adoo ekah😂😂😂
සෙල්වම් හිටපු ගෙදරට මම ගියා..2010 ..අම්මොහ් ත්‍රිවිධ හමුදාවට ගොඩාක් පිං යුද්ධය ඉවර කරාට..🙏🌼
තාම තියෙනවද දන්නෑ
@@chiranwijesekara අනිවාර්යයෙන්ම ඇති
ගොඩක් වටිනා වීඩියෝ එකක්.thanks ඇඩ්මින් මේ වගේ වීඩියෝ එකක් දාල මිනිස්සුන්ගෙ මතකය අවදි කරාට.අද ගොඩක් දෙනෙක්ට අපේ රණවිරුවො අනේක විද දුක් විදගෙන කරපු උදාර කර්තව්‍යය අමතක වෙලා ගිහින්.අපේ රණවිරුවන් මේ රටේ ජීවමාන දෙවිවරුයි🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
අහන්නත් ආඩම්බරයි. ඇස්වලට කදුලුත් ආව. අපේ කොල්ලන්ගෙ දස්කම් දැකල.
ශ්‍රී ලංකා ගුවන් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰 බුදු සරණයි.
This time now in srilanka economy very poor totally finished
U ex President killers mahinda rajapakshe kothapaya where r u man
ආඩම්බරයි අපේ වීරෝධාර අභීත රණවිරුවන් ගැන...
මෙි කියපු දේවල් හරියටම හරි.හොද වැඩසටහනක් .
මේ වෙද්දි නම් අපේ ගුවන් හමුදා බලය ඉතාම දුර්වලයි කියලා දැනගන්න ලැබුණා .. කණගාටුවෙන් උනත් 💔
Dan Hama akama durvalay ban
මම ඔය ගුවන්යානා දෙක යනවා දක්කා කටුනායක ගුවන දෙදරවගෙන ගියේ ලන්කාවට එන ගුවන්යානා ටිකක් පරක්කු කරා අමතක වෙන්නා කවදාවත්
තමිල්චෙල්වමි ...... ඒතර යවපු misson tagert ඒක '' ලොකයේ රටවල් බරගානක් බලපු vedio ඒකක්තයිම ඉතින් '' අඩමබරයි ලක්මැණී'' 😍😍
හදවතින්ම අදෙරෙයි අපේ ත්‍රිවිද හමුදාවටම
අපේ අනුරාධපුර එයාර්ෆෝස් කෑම්ප් එකට ගහල ටික දවසකට පස්සේ තමා මුට වැඩේ දුන්නේ හොඳටම මතකයි මට
அதுவும் மற்ற நாடுகளின் உதவியோடுதான்டா வெண்ண
@@niranjanniranjan9242 Anyway it is over now...
@@wartechsl6525 yes now over sri lanka country
@Mailman Amercia ukariene russia and order fool
@Mailman ltt not country support sri lanka terrriest country 20 country support sinhala ponnioo😃😃😃😃
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු මෙහෙයුමක්. අති විශිෂ්ටයි. 👌🙏❤️
This time now in srilanka economy total close and u ex President killer rajapakshe where r
U waste fellow
Guwan හමුදාව binduwatama වැටිලා හිටපු මොහොතක සිදුකළ මෙහෙයුමක්
තෙරුවන් සරණයි අභීත රණ විරුවන් සුරකිමු lakabara නිල් ගුවන සිසාරා
වැලි ම්රිකල වතුර ගන්න පුළුවන් සිංහල කොල්ලෝ තමයි ත්‍රිවිධ හමුදාවේ ඉන්නේ. කොටින්ට සුදුහුණු ගාපු සමහරුන්ට නම් මේවා දරාගන්න බැරුව අති.
මට හොදට මතකයි සිරස TV එකේ නිවුස් වල තමිල් සෙල්වම් මැරුණ එක රිපෝට් කලේ "තමිල් සෙල්වම් මහතා" කියල 😠 උන් ගුණ කතනෙකුත් කලා තමිල් සෙල්වම් ගැන... ඉස්සර සිරසට කොටි සිරස කිව්වෙ නිකන් නෙවෙයි
අපෝ වැඩක් නෑ ඒ කාලේ sirasa ගැන නම් කතා කරලා...
මහින්ද ටිරාන් අලස් ලවා කොටින්ට සල්ලි දුන්නා, ප්‍රේමදාස ආයුධ දුන්නා...
වීරෝදාර රණවිරුවන් වගේම SFට බෝම්බේ වැදිලා බේරුනේ නැත්තම් තාමත් මේ යුද්ධය තියනවා කියලමයි මට හිතෙන්නේ ඒ එවකට ක්‍රියාන්විත රාජකාරියේ හිටපු මං හොදටම අදුරන බ්‍රිගේඩියර් අයියා කියපු කරුණු කාරනා දිගඇරලා ගත්තම..
එහෙම එකේ සිරස කියන්නේ මොනවද
නියමයි..❤ explosions වල තරම කොච්චරද කියලා පේනවා shock waves පේන විදිහෙන්ම.. නියම ගාන.. කෑලි අහුලන් යන්න වෙන්ම ඒවා ඕනෙ sure..❤
තව දෙයක් මතක් කරන්න ඕන LRRP එකෙන් ගත්ත සහයත් මතක් කරන්න ඕන මේ වගේ මිශන් වලට🙏
යුද්ධයේ turning point එක තමා තමිල්චෙල්වම්ගේ මරණය❤
American films වල තියෙන පඩ ශෝ වගේද මේ real වැඩ...!!! Love you Sri Lankan forces...❤️❤️❤️❤️
Good comment brother
ஏண்டா பொன்னையன் மாதிரி சமாதான பேச்சுவார்த்தை பேரில பேசவந்து புலிகளை அமைதியாக இருக்கசொல்லி விமானத்தில் வந்து தாக்கினது வீரமடா அது கோழைத்தனம்டா வென்ன
@@sampathranaweera6766 👍👍👍👊👊👊🙏🙏🙏
@@niranjanniranjan9242 Don't take our symbiosis as acts of eunuchs brother....!!!
@@rukmanbandaraweebadde7674 போங்கடா நீங்களும் உங்க நாடும்
Air foce එකෙන් හොදම සැපක් ගත්ත තවත් පොරක් තමයි...! එහෙම නොවුන නම් නන්දිකඩාල් package එකේ එන්න තිබුන නමක්...
වැඩසටහන හරිම ලස්සනයි ආසාවෙන් බලන්නේ. වැඩසටහනේ ලස්සන තවදුරටත් තියාගන්න කටහඬ ඉතාම වැදගත්. කලින් කොටස් වල විස්තර කරන කට හඬට තමා අපි කැමති.
අපේ විරුවන් ගැන තව තවත් video කරන්න ....සුභ පැතුම් ...
එදා උදේ මේ news එක යනකොට මම dubai වල අපේ staff වාහනේක යනවා. Staff එකේ මලබාරියෝයි තමිල්නාඩුවොයි කටු කුටුව අපිට හොරෙන්. පස්සෙයි දන්නේ seen එක.කට්ටියට රිදිලා..😅
ආඩම්බරයි අපේ රට දැය වෙනුවෙන් ජිවිය කැප කරපු නිර්භීත රණවිරුවන්
වීඩියෝ එක හොදට පැහැදිලියි,ස්තුතියි 🙏🙏
Our air force pulled off these daring missions successfully with old aircraft like Kfir and MiG-27...just imagine what our brave and talanted pilots could do if we had state of the art modern aircraft such as MiG-29, Su-30 🇱🇰🦁😎
never doubt it
Salute to Sri Lankan Air force, very important information. thanks.
අභීත රණවිරුවන්ට අපගේ උත්තමාචාරය... !!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
Monath Perera A great Mahindian 🙌
මෙව්ව දැන් අපෙ උන්ට අමතක වෙගෙන යන්නෙ...
අපෙ උන්ට නෙමෙ අමතක කල්ලතොනි උන්ට ......
We salute...Our Heroes ! Weldon Air Force....🧑✈🧑✈🧑✈
Pugka
Great Srilankan Heroes! well done Airforce! Good uninterrupted commentary!
මව් බිමේ තිස් වසරක යුධ බිය රටින් තුරන් කල ගරු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්‍රමුඛ සියලුම රණවිරුවන්ට සදා උපහාර වේවා.. යුද්ධය හා රණවිරුවන් විකුණන් කාපු රාජපක්ෂ හොර හැතිකරයට සාප වේවා!!!
මේක අවුරුදු 14ක් පරනයි. ඒත් තාමත් දැනෙනවා ඒ ගැම්ම ලේ වලට ම.
Aniwarenma 🔥
Yes bro...
ආඩම්බරයි ත්‍රිවිධ හමුදාව ගැන.... ❤🙏
වටිනා වීඩියෝවක් ♥️
ආදරය කරන අපේ ව් රයන් අදටත් සමරමින් ගරු කරමු 🙏✌👍
අපි සදා නය ගැතියි ඔබට මහා විරයන් ඔබලා
බලු හැත්ත සදහටම ඉවර කරලා දාපු සියලුම රනවිරැන්ට සදා ණය ගැතියි🙏
I remember that day. I lived in Nittambuwa (roughly 20km away from the Airforce base). Military Aircrafts flying overhead in our area is such a commonplace that it used to be my alarm clock in the morning. I think I woke up to the noise of the returning jets in that morning and thought "Oh! somebody got Barbecued today" and Lo and Behold, few minutes later I heard the news playing in the radio of Airstrikes and LTTE was already accusing the AF killing 6 innocent civilians (classic LTTE). Hours later the LTTE issues a statement that 12 were killed including ThamilSelvam during the Air strikes. Huh! Farout! look at that people's man mingling with commoners and taking them to underground bunkers for military briefings, such a class act 🤣
“Somebody got barbecued” had me dying bro 🤣🤣🤣🤣🤣
@@venomsnakeYGBSM දෙයම්පා that's what came to my mind 😂
Godak sathutuy, mission eka welawe api camp eke special duty hitiye. Eeka puduma gemmak. Aadarey hemadaamath SLAF ❤️
පැරණි මතකයන් මතක් කිරිමෙන් මෙවන්කුරිරැ යුද්ධයකින් අපජය ලැබුවානේද යන්න මතක් විමෙන් සතුටු විය හැකියි
අපේ රටේ සම්පත් හැමතැනම
නමුත් හොරකමට මුල් තැන
අපි ට ඒ තත්වයට පිළිතුර ක් ඕනැ
Ape kollo ආඩම්බරයක් danenne attma niyma veerayo dn minissunt amtka unat ❤❤
Woow perfect mission 👍👍🤛🤛. Perfect explanation 🤜🤜
තමිල් සෙල්වම් කාලකණ්ණියා😂😂😂 හොඳම වැඩේ ඕකට😂
Pride of the sky ❤SLAF💪
Lassanata pahadiliwa mulu mission ekama kiyanawa. Well done 🙌🏼🙌🏼
තව AirForce වලින් සිදු කරපු mission එකක් ගේන්න පුලුවන්ද?♥️🇱🇰
Aniwaryen gennam
@@insight-nenasa කො ? තාම නෑනෙ 😑
ජාතිය රට බෙරා ගත් විරෝධාර සිංහ පුතුනේ අපිට කවදාවත් ඔයාලා අමතක වෙන්නේ නෑ
சுத்த குடு
හරිම සතුටු උනා එදා❤❤❤❤❤❤
Fhatta Explanation¹ka mahaththayo... Thanks. Oyaalage eawata comments daanna ape ewunege ath nawenne naa. eakai duka. Wena mala jaraawak dammanam o...nna comments daai. Budusarai Oyaala Okkotama....!
බොහොම ස්තුතියි
ඒ ගැම්ම❤🇱🇰
අපි ඉස්කෝලේ මේක ප්‍රහාරය ආරංචි වෙද්දි. ආරියරත්න සර් ඇවිත් අපිට උගන්න උගන්න හිටපු ලොජික් මිස්ට මේ ප්‍රහාරය ගැන කිව්වා. අපි ඇහුවේ " සර්, ප්‍රභාකරන් ඉවරයිද" කියලා. සර්කිව්වේ" ආරංචි විදිහට නම් තමිල් සෙල්වම් මැරිලා කියලා"
Best helping tracticle,by airforce,congratulations.
මේකා මරපු වෙලේ සිරසේ චේතනා ලියනගේ කියන ගෑනී මූ ගැන කරපු වර්නනා ව මතකද සාමයේ කුමරු ගාතනය කලා කියලා කීවේ චන්ද්‍රිකා ලංකාවට එන්ට බය උනා ඒ උනාට පොන්සේකා කියන්නේ ඌ තනියම යුද්ධය කරා කියලා
👍👍👍
@@pathofsuccesspvt na huththo ubala ammath ekka karana yudde karane foniya ... ada uda ... 😀😆😄 ubala ammawa bima dagena ...ekige redda kadala dagena hikuwane.....
😂😃😅😄 😄
@@pathofsuccesspvt apoo ara gon ambalangodayage nowi ona ekekge ... welwidanaya asuchi ...😆😄😆😅😂
පොන්සේකා තනිව යුද්ද කරා කියල කොතනවත් කියල නෑ.මහින්ද තමා හැම වෙලේමයුද්දෙ මිනිහ ඉවර කරා කියන්නෙ
@@gaweshakaya8329 mahinda nathuwa ubala ammage hora minihada ...😀😆😄
Incident is correct. But there is a role played by LRRP and tamil informant even up to last few seconds to verify accuracy of the target . Pin point attacks I mean two bombs at same place was vital and two pilots did that. It was a coordinated attack without involvement of army HQ
ඔබ නිවැරදියි. ස්තුතියි
Very true my friend. The LRRP played a massive role. The infiltrated behind enemy lines.. there were many informants from the area too. Maybe even operatives within the ltte itself. Lrrp did have members from ALL communities.
Ape ranawiruwo waddo thamai ithin 😍🙏 Ranabima marune Sinhalayeku nm papuwe wedi salakuna aththe 🙏 Yuddayen abhaditha thathwayata path u ranawirunta nirogi suwayath jeewitha dan dun ranawiruwanta niwan suwayath himi wewa 🙏 Rata wenuwen satan wadunu siyaluma ranawiruwanta mage namaskaraya, upaharaya wewa 😇🙏
Marvellous, thanks for our heroes
ගුවන් කීවම මටත් ලොකු ගැම්මක් තියෙනවා
අපේ රත්තරන් කොල්ලෝ නොහිටින්න අපිට රටක් නෑ 🙏🙏🙏
pukka thabai rateran kollo
හොඳන පාරක් තමයි ඒක
සුපිරි 👍🏻👍🏻👍🏻🇱🇰
Great this is the new history of our country
ඔන්න මත් subcribe කරා
ආඩම්බර කෆීර්.... යානා.. 💙💙💙🖤🖤
සමහරුන්ට අමතකයි... අද. 😢
ලක්මව ගේ ආදරණීය වීරෝධාර රණවිරුවනි ඔබට ජාතියේ ගෞරවය තෙරුවන් සරණයි.
Budusaranai ape pinwath veerodara ranaviruwanta !!!
ඇත්තටම තමිල් චෙල්වම් කියන්නේ තනිකරම පොලගෙක් වගේ එකෙක් මුගෙ ගෙම්බර් බලන්න ඕන ඉස්සර
ස්තුතියි චනෙල් එක
ෆට්ට වීඩියො එක ...❤️❤️❤️
අද වගේ මතකයි, ඔය කොටියා මරපු වෙලාවෙ සිරස TV එක Breaking news ගහලා කිව්වෙ “සාමයේ පරවියා වූ තමිල් සෙල්වන් මහතාව මරා දමයි" කියලා
අතීතය ඔබට නිවැරදිව මතකයි
කොටින්ට සපෝට් කරපු චැනල් එකනෙ. දැන් මිනිස්සුන්ට මතක නෑ.
100%kalakanni sirasa un adatath ehemai😂
Aniwa
මහරාජා ලොක්කා දෙමළ නිසා තමයි ඉතින්
We are proud Airforce of Sri Lanka .... Thanks for all Attented.
තමිල්ට ගැහුවා කියනවට වඩා චප්ප කලා කිවා නම් හරි....... කිලො 3000ක් ....
ONE OF MY FAVOURITE CHANNEL
කාමන්ට් දැක්කහම තෙරැම් ගන්නා පුලුවන් එක දෙයක් තියෙනවා එයපොස් එකෙන් ටගට් එක හරියටම ගන්නා information දුන්නේ කියලා දන්නේ ලගටම ගිහිල්ලා විස්තර ගත්තා අපි තමයි ඉතින්
ඉස්සර හැමදාව වගේ TV එකේ දකින හිනාව දාගෙන කෝට් එක උඩු රැවුල තියෙන මෙයාට අපේ කොල්ලො ශොට් එක දුන්නා කිව්වම පුදුම හිතුනා.🤣❤️ltte සාමාජිකයක් වගේ නෙමෙයි හිටියෙ.
Well done our boy's your are always great.
තවත් පොඩි කතාවක් තියනවා. තමිල් සෙල්වන් ඇතුළු LTTE නායකයන් කිසිම විටක රාත්‍රී 1කට වඩා 1 ගෙදරක ඉන්නේ නැහැ ඔය කාලේ වෙනකොට. ඒක නිසා මුන්ව හොයාගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි. නමුත් ඒ වැඩේ හරියටම කරන්න අපේ බුද්ධි අන්ශේ රණවිරුවෙක් සමත් වෙනවා. ඒ තමිල් සෙල්වන් ගේ driver කෙනෙක් විදියට මාස 8කට ආසන්න කාලයක් වැඩ කරන ගමන් හමුදාවට ඔත්තු දීලා. ඔය මැරිච්ච හයදෙනා අතර එයත් ඇති😥(වෙනස් කරගත්තු ID) එකකින්. (මට කිව්වෙත් බුද්ධි අන්ශේ හිටපු සාමාජිකයෙක්.)
ඔකේ science එකත් මරු. ඔය kafir යානය ඉහල අහසේ ඉඳන් පොලවට එනකොට පොලොව මට්ටමට පොඩ්ඩක්වත් සද්දේ ඇහෙන්නේ නෑ. ඕකට කියන්නේ mac කේතු ආචරණය කියලා. එතකොට අහස දිහා බැලුවොත් මිසක් කෆීර් එකක් එනවා කියලා දැනෙන්නේවත් නෑ. බොම්බේ දාපු ගමන් යානය 320ms-1 වේගයෙන් යන ගමන් පොළොවේ වදින්නේ නැතිවෙන්න පරාවලයක හැඩේට කෆීර් එක උස්සන්න ඕන. (Top gun film එකේ ඕක ලස්සනට තියනවා). එකට දක්ෂ නියමුවෙක් වෙන්නම ඕන. මොනාත් පෙරේරා කියන්නේ එකෙන්ම වැඩ්ඩෙක්.❤
is 6:59 footage real one? They used CCIP bombing.pilots need to have good skill to use this. Glad we had wonder full pilots. i think i can re-create this mission with my sim. if i did it ill send the clip to you.
Yes, it is. Both Wing Commander Hendawitharana and Fernando are highly skilled fighter pilots we had in Sri Lanka Air Force. Thank you
@@insight-nenasa great. According to the hud Bombs were dropped on 10000 ft altitude. Not easy. Also in CCIP mode.
In DCS? I'd like to help if so.
mig 27 පොඩි ටාගට්ස් වලට සුදුසු නෑ කිව්වත්. ඒකෙන් දාපු බන්කර් බස්ටර් බෝම්බ් එකෙන් තමා අරු පරලොව ගියේ
සීනාසේන්න ඔනේ පින් කරල මිනිසාට උගුල් ඇටවීමට සිනාසීම මාරයා සතුටු කිරීමක්
Great work my Sri Lankan
Ngo කාරයන්ගේ පාන් කාලයට අරගල කරන කුඩු කාරය න් හට මෙවා පෙන්වන්න ඕනෙ,
අපමන කැප විමි කල රැකගත් අප මවි භුමිය
Layers of Intelligence 🇱🇰🇲🇾
ඡායාරූප නම් බොහොමයක් එදාට අදාල එ්වා නෙවේ.....