ඔබේ දරුවාගේ පෞර්ෂය ගොඩනගන්න පුංචි කාලේ ඉඳලා මේ දේවල් කරන්න Triple P - Episode 35

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 83

  • @achalaweerakoon4251
    @achalaweerakoon4251 6 місяців тому +16

    මට කියන්න දෙයක් තිබෙනවා ගුරුවරු දෙමව්පියන් ගෙන්වලා දරුවෝ ඉස්සරහ දෙමව්පියන් ගෙ පෞද්ගලික දේවල් විවේචනය කරනවා. පාසලේදී th දරුවන් එක්ක ඒ දේ කරනවා. පොඩි විවේචන නෙවෙයි බරපතළ විවේචන. මගේ දුවට එක වසරේදී එයාගෙ එක අකුරක් වැරදිලා මකලා ටීච බැන ලා අම්මා අපිරිසිදු යි ඒ හින්දා දුවත් අපිරිසිදු යි කියලා. මම අනියම් සම්බන්ධතා ඇති කියලා සැක පිට තමයි ගුරුවරිය එක කිව්වේ. තව රාත්‍රියේ අම්ම ගෙදර මොකද කරන්නේ කියලා දුව ගෙන් පංතියේ ලමයින් ඉස්සරහ තම යි අහලා තිබුනේ. ගුරුවරු කියනවා ගුරුවරිය ට එහෙම අහන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශය කියලා ලු තියෙන්නේ. දරුවෙක් ගෙ අසාමාන්‍ය මානසික හැසිරීම ක‍් නම් ඇහුවට කමක් නැ කියමුකො. එහෙම නැතිව එහෙම කුඩා දරුවන් ගෙන් අහන එක විවේචනය කරන එක හරි ද. එතකොට එහෙම දරුවෙක් හදන්න පුළුවන් ද. ගුරුවරු ඉන්නේ වසර යි දෙකයි දරුවෙක් එක්ක. අම්ම තාත්ත දරුවෙක් එක්ක ජීවිතය කාලෙම ඉන්න ඕන. දරුවගෙ ලෝකය ගුරුවරිය හෝ ආච්චි සීයා වෙන්න හදන එක අම්ම තාත්ත වැඩකට නැති චරිතයක් කියලා දරුවාට නිරපරාදේ ඒත්තු ගන්වන එක දරුවාට කරන ලොකු අපරාධයක් නෙවෙයි ද.

    • @subodaudayanganee9810
      @subodaudayanganee9810 6 місяців тому

      Peminili karanna ihalata

    • @achalaweerakoon4251
      @achalaweerakoon4251 6 місяців тому

      @@subodaudayanganee9810 කලාප කාර්යාලය ට පැමිණිලි kara. ළමාරක්ෂක එකට පැමිණිලි kara. ඒක දැන් කාර්යක්ෂම එකක් නෙවෙයි. කලාප කාර්යාලය ට පැමිණිලි ගොඩා යි එයාල මාරුව ක් දෙන්න ලෑස්ති වුණා. ඒත් ගුරුවරිය pension යන්න මාස දෙකක් වගේ nisa ඒක කරන්න වුණේ නැ. පාසලේ n dAnagena ප්‍රින්සිපල් රැස්වීමක මට anum පද කිව්වා. මම ගනන් ගත්තෙ නැ. ගුරුවරිය pension ගියහම පංතියට අලුත් ගුරුවරයෙක් මාස 6 ක් යන තුරු දුන්නෙ නැ මම complain කල නිසා ලු. දෙමව්පියෝ මට බැන්නා එකට. දෙමව්පියෝ න් ට කොන්ද පන නැ

  • @madhushaniperera
    @madhushaniperera 8 місяців тому +2

    බොහොම ස්තූතියි ගොඩක් වටින වැඩසටහනක්

  • @schatdent7011
    @schatdent7011 4 місяці тому +1

    The most valuable discussion ever telecasted on tv.Wish you both good health and happiness..

  • @niroshaninimali2141
    @niroshaninimali2141 8 місяців тому +2

    Matath godak tharaha yanawa lamai ekka samahara welawata.mata lamai 2nek innawa.methumiya godak watina dewal kiya denawa.budu saranai..

  • @daara2258
    @daara2258 3 місяці тому +1

    Ane digatama chuti babala gena videos karanna. Obathumiya me yugayata awashyama kenek. Godak pin🙏🙏🙏

  • @VayaniKarunathilaka-f6n
    @VayaniKarunathilaka-f6n 7 місяців тому +1

    Thank you so much ❤

  • @asankamnc
    @asankamnc Рік тому +6

    මෙතුමිය කියන දේවල් හරියටම හරි.අපෙ අක්කගෙ ළමයි වැඩි පුර හැදුනේ අත්තම්මා සීයා එක්ක.පොඩි පුතාට මොනවද ඕනෙ ඉල්ලන්නෙ සීයගෙන්.ඕන කියන හැමදේම දුන්න නිසා සහ ගෙදර හැමෝම සීය කියන දේ අහන නිසා.හරිම වටිනා වැඩසටහනක්.අපි හිතනවට වඩා ලමා ලෝකෙ ගැන දේවල් ඉගෙන ගන්න තියෙනවා.එහෙම ඉගෙන ගෙන දරුවෙක් හැදුවොත් හොද දරුවෙක් හදා ගන්න පුලුවන්.ස්තූතියි doctor.❤️

    • @Onis-357
      @Onis-357 8 місяців тому

      ගොඩක් වටිනවා

  • @SudamShanaka
    @SudamShanaka 6 місяців тому +1

    Ane harima wedagath.oba thumiyata godak stuti.

  • @aquahub8410
    @aquahub8410 26 днів тому +1

    19:15
    20:48
    24:46 ❤️

  • @ishankaparaharagamage5846
    @ishankaparaharagamage5846 6 місяців тому

    Dr. Mage daruwata aurudu 2.masa4 putha. Wena daruwek ekka sellam karanna.. maha gedarata ekka gihama anik lamai ekka hodata innawa .. mokk hari dekata gahanawa ... anith daruwata.. eken a demaupiyo kiyanawa me lamaya gahala .kiyala hadaganna kiyala.. meka hari wadayak wela..

  • @HarshanipiumikaJayarathn-we4io
    @HarshanipiumikaJayarathn-we4io 10 місяців тому +10

    ඇත්තටම ගොඩක් හොඳ අවවාදයක් ඔබ තුමියගෙන් ලැබුණා . මටත් බබා එක්ක ඉද්දි කේන්ති එනවා ඒත් මම කවදාවත් බබාට කෑගහන්නේ නම් නෑ.

    • @rawana927af5
      @rawana927af5 8 місяців тому +2

      හාහා,,බබාට සද්දෙ දාන්න එපා, එපා,වැටෙයි,වගේ වචන අඩුවෙන්ම පාවිච්චියට ගන්න ,,

    • @CeylonMushroomsGrowers
      @CeylonMushroomsGrowers 7 місяців тому

      ​😮😮

  • @syhhdxbxhxb2964
    @syhhdxbxhxb2964 8 місяців тому

    වටිනා වැඩ සටහනක් බුදු සරණයි

  • @Sanuthi-o1d
    @Sanuthi-o1d 7 місяців тому

    Hari වැදගත් සාකච්චාවක්

  • @ChathurangaNuwanbandara
    @ChathurangaNuwanbandara 7 місяців тому

    Godak hoda wedasatahanak.godak pin

  • @nuwanrangana2659
    @nuwanrangana2659 7 місяців тому

    Aththatama mage prasneth methana thibuna❤

  • @prabodithanuja3791
    @prabodithanuja3791 8 місяців тому +1

    ඇත්තටම හරිම වටිනවා මේ වැඩසටහන

  • @madushipatabadhige3566
    @madushipatabadhige3566 3 місяці тому

    වටිනා වැඩසටහනක් .මට මේ Doctor contact කරගන්න විදියක් දැනගන්න පුලුවන් ද??

  • @amilaprasad9167
    @amilaprasad9167 7 місяців тому

    Godak hoda programe ekak bohoma sthoothi

  • @gayanisadamali8632
    @gayanisadamali8632 10 місяців тому +3

    Ane mis mage babata wayasa aurudu 3i.. eyata godak tharaha yanawa.. mm eyata tikak tharahin kata karoth eya hithanne mm eyata adare nekiyala එතකොට එය awegashiliwa hasirenawa.. mm eyata චූටි kale idalama adarei kiyala hama නිතරම kiyanawa ... eth mm eyata තරහ ගිහින් kagahuwama eya hithanne mm adare ne kiyala .. ane mm mkda karanne mekata😢

    • @newslife1501
      @newslife1501 7 місяців тому

      Ehema ka gahannathuwa Adaren Hama dema kiya denna ❤️

  • @shanikaadilini4331
    @shanikaadilini4331 5 місяців тому

    Doctor mata danaganna puwanda mage putha lama manasika sayanayakin beth bonawa....hithuwak karai...achchi thamai baganne...achchi ekka randu karala marenna onee kiyala...wayasa 9i..doctor mama mokakda karanne onee

  • @Chandima9612
    @Chandima9612 8 місяців тому +2

    වටීන වැඩසටහනක්❤

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 8 місяців тому

    Bohoma sthuthi obathumiyata theruvan saranai 🪷🪷🪷🪷🙏🙏❤️❤️❤️

  • @Thusha4799
    @Thusha4799 6 місяців тому

    මේතුමිය සම්බන්ධ කරගන්න විදියක් කියන්න

  • @NadeeramahashemahindaKnmmahind
    @NadeeramahashemahindaKnmmahind 9 місяців тому +1

    බොහොම ස්තුතියි ❤❤

  • @DisnaLiyanage-h1q
    @DisnaLiyanage-h1q 8 місяців тому +2

    නෑ..කවදාවත් මගේ දරුවො දෙන්නම අඩල දේවල්
    දේවල් ඉල්ලන් නෑ.....

    • @kanchmadush5455
      @kanchmadush5455 3 місяці тому +1

      හැම දරුවම එක වගේ නෑ ඉතිම්🙃

  • @HarshikaSewwandi-xj9bt
    @HarshikaSewwandi-xj9bt 7 місяців тому

    ❤❤❤Harima wadagath

  • @amapoojani1987
    @amapoojani1987 8 місяців тому

    Ane mamath kisima deyak kiyaganna kenek nathuwa.asarana wela inne.man danatama manasika ledekda hithenawa.mata mage hitha nidahas kara ganna.ona.plz puluwannam udau karanna.

  • @NipuniDilrukshi-k3w
    @NipuniDilrukshi-k3w 8 місяців тому

    Harima wedagath

  • @sugandhisugandhi1602
    @sugandhisugandhi1602 7 місяців тому

    බොහොම ස්තූතියි

  • @ShiraniSumitha
    @ShiraniSumitha 8 місяців тому +7

    Hmmm ආච්චිලා සීයලා ekka be daruwo me widiyata hadanna😢

    • @randimawickramasinghe1207
      @randimawickramasinghe1207 8 місяців тому

      Eka eththa. Hemadetama medata paninawa. Issara hodata man kiwa de ahuwa baba dan ahanne ne

    • @SDS20202
      @SDS20202 7 місяців тому

      Aththama katawak..

    • @TheHappyYarns
      @TheHappyYarns 7 місяців тому

      100% eththa.

    • @dinushikamadushani8096
      @dinushikamadushani8096 5 місяців тому

      Ane ow.ee kathaww sahatika athta

    • @asankapabashani7368
      @asankapabashani7368 2 місяці тому

      Ane ow.e gana kiyala wadak na.godakma athtammala ekka baha.eyala therum ganneth na

  • @susanthasanjeewa2827
    @susanthasanjeewa2827 8 місяців тому

    Oyatika biridata terum karanna bene.

  • @JskOooo-wj4jl
    @JskOooo-wj4jl 8 місяців тому

    Ane obathumiyata godaaak pin❤️

  • @nadeeshasandamali6950
    @nadeeshasandamali6950 8 місяців тому +2

    Harima watinawa methumiyage adahas🙏🙏🙏

  • @reyalusoof7240
    @reyalusoof7240 3 місяці тому

    Obawa hamuvene kohomathe

  • @pushpikarassapana4391
    @pushpikarassapana4391 8 місяців тому

    Thanks doctor

  • @ShamaliHettiarachchi-x8u
    @ShamaliHettiarachchi-x8u 11 місяців тому +1

    ❤thank you for valuable program

  • @ashanfernando9161
    @ashanfernando9161 5 місяців тому

    Me wadasatahana koi welawatada TV eke yanne

  • @m.knisansala1036
    @m.knisansala1036 7 місяців тому

    Peneema labeewa ❤❤

  • @dhammikadarmarathne6234
    @dhammikadarmarathne6234 8 місяців тому

    Thushara

  • @Dinu2797
    @Dinu2797 4 місяці тому

    Doctor hamba wenna widiyak tynawada?

  • @nadeesha9289
    @nadeesha9289 Рік тому +1

  • @EshaniKumarasingha
    @EshaniKumarasingha 8 місяців тому

    Dr. ADD kiyanne mokakds

  • @MalkanthiAththanayaka-c7o
    @MalkanthiAththanayaka-c7o 8 місяців тому

    😢❤

  • @NimashiThilini
    @NimashiThilini 8 місяців тому

    Hoda veda satahanak

  • @SujithaSoysa
    @SujithaSoysa 8 місяців тому

    🙏🙏🙏❤️

  • @Travelbaby-gw6ig
    @Travelbaby-gw6ig 5 місяців тому +1

    Me dr namba eka dennako

  • @NiroshaHerath-j5z
    @NiroshaHerath-j5z 8 місяців тому

    Misge no eka denna puluwanda

  • @SusanthaRajapaksha-u1l
    @SusanthaRajapaksha-u1l 8 місяців тому

    Samiyage napurukam nisa maget daruwaget jeewite winasa unada kiyala hitenawa. Mama guti kanne daruwa labenna eddi. Adatat a wage dan eyata aurudu 8k.daksha adaraneeya huratal putha.pody kulee gedaraka jeewat wenne. Ape natibarikam hinda wate enna minissut matai mage daruwatai asadaranakam kala. Eka lamayek lamaya lagata awama mage puthawa huranawa. Le ennama. Namut chooty geyak atule taniyama enna mage putha adanawa eya lagata yannna. Yana gane huranawa. A lamayage niyapotu kapan na. Eyage niyapotu asse mage lamayage hama. Eth a amma lamayata epa kiyan na. Walak wan na. Adatat aha laga kanuwa wage kalalak tiyenawa. Malli enna kiyala adagahanawa giyama dora wahanawa. Pala pala kiyanawa. Meya hamadama adagena ethanama ennawa. Ada gahuwama enne na. Barima tana ussagena enawa ethakota adanawa. Barima tana parak 2k gahanawa. Tattata kiwwama mata baninawa tota yana tana enna ba kiyanawa. Gedara wada karala na kiyala baninawa. Bari una hetu kiwwama kacha kacha ganna witarai danne kiyanawa. Dan meya school wada walata kammali. Dagalilla wadi. Sellam karanne putu peralala. Hemin gamanak na. Parissamak na. Monawa hari elluwama atata den na lagata wisi karanawa. Eyata loku prashnayak na neda doctor. Dan eyagodak durata keekarui. Mata puluwan nam upadesak denna. Me dewal karanna kiyala. Mata tawa daruwekut ennawa.puluwan nam apita satuten enna upadesa denna. Oba tumiyata pin.

    • @newslife1501
      @newslife1501 7 місяців тому

      Oya doctor wa mungahenna

  • @SurajiDilrukshi
    @SurajiDilrukshi 10 місяців тому

    Mata namba eka one

  • @JmJayasundara-qs1xb
    @JmJayasundara-qs1xb Рік тому +1

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @kalpanibuddika9837
    @kalpanibuddika9837 Рік тому +1

  • @nsstanj4645
    @nsstanj4645 Рік тому +2

  • @KanchanaGaythri
    @KanchanaGaythri 11 місяців тому +2

    ❤❤❤❤❤❤

  • @nisansalaranaweera4747
    @nisansalaranaweera4747 11 місяців тому +1

  • @dilunimeemaduma321
    @dilunimeemaduma321 11 місяців тому +1

    ❤❤

  • @udi9325
    @udi9325 9 місяців тому

  • @uthpalaudayangani8097
    @uthpalaudayangani8097 9 місяців тому

    ❤❤

  • @PreethikaManikpura-y8x
    @PreethikaManikpura-y8x 8 місяців тому

  • @sandeepaniwijayanthi2066
    @sandeepaniwijayanthi2066 8 місяців тому

    ❤❤❤❤

  • @kuwait121
    @kuwait121 8 місяців тому

  • @ChampaKumari-u3w
    @ChampaKumari-u3w 8 місяців тому

  • @ChamaliPrimalsha
    @ChamaliPrimalsha 8 місяців тому

  • @dilhaninilanka3385
    @dilhaninilanka3385 8 місяців тому

  • @namalarts6854
    @namalarts6854 8 місяців тому

  • @EmalinKariyapperuma
    @EmalinKariyapperuma 8 місяців тому

    ❤❤❤

  • @nethminikaushalya5268
    @nethminikaushalya5268 7 місяців тому