Thank you miss oyge upes godak watinwa..mtat ennwa podi daruwek awrudu 7kk.thank you miss ,adin passe math mehema daruwawa hasuruwaganna utsaha karanwa.,❤
Ane me program aka ape rate ganu aya godak dakiwa🙏🙏🙏🙏🙏adayapane daruwanta onawata wada oluwata danawa,redde exam 1 wasare idan,mama onne doctor ge paththe,mata sathutui aththatama man gana,,
Ane mis mage duwa 3wasare inna eyata keenti yanawa mkth kiyannawath baa adanwa eyata wedak karaganna beri unath mata gahanawa aiyatath gahanawa badu kadanwa mokada miss karanna oni mama mkthma kiyanna ba kegahala adanawa
mt enne අවුරුදු 4ka puthek mis aya kiyana kisima deyak ahanne na mis mt dan apa wela thiyenne mis mn mokada karanna ona පුදුම හිතුවක්කාරyi mis aka nathi karanne කොහොමද mis .
ඇත්තටම ගොඩක් වටිනවා මේ අදහස් සමාජගත කිරීම සම්බන්ධයෙන් ....❤❤❤
පාසල් වල ගුරුවරුන් දැනුවත් කරන්න පුලුවන් නන් ගොඩාක් පින්
ඔබතුමිය ගේ අදහස් ගොඩාක් වටිනවා..මේ අදහස් පාසල් පද්ධතියේ ගුරුවරුන්ට දෙන්න ක්‍රමයක් හදන්න පුලුවන් නම් අපේ සමාජය අලුතින් ගොඩනගන්න පුලුවන් වෙයි..
මට ඉන්නෙත් අවු.3ක බබෙක්..එයත් ගොඩාක් හිතුවක්කාරයි...ඔය කියන විදියට ගොඩාක් කේන්ති යනවා...අද ඉදම් එයාගෙ ලොකෙට අපි ඇතුල් වෙන්න ඔනී...මට හිතෙන්නෙ..ගොඩාක් පින්.මිස්..❤
Thankyou නෙවෙයි ගොඩක් පින් මේ දේවල් කියලා දෙනවට...
ඔබතුමියගෙ අදහස් ගොඩක් වටිනවා මනෝවෛද්‍යතුමියනි.ඔබට ගොඩක් ස්තුතියි 🙏🙏🙏
Great advice ❤
ඔබතුමියට ගොඩාක් පින්. මමත් ඔය වැරැද්දම කරනවා. අනේ පින්. මමත් උත්සාහ කරනවා දරැවට ඇහුම්කන් දෙන්න.
Thank you miss oyge upes godak watinwa..mtat ennwa podi daruwek awrudu 7kk.thank you miss ,adin passe math mehema daruwawa hasuruwaganna utsaha karanwa.,❤
Sampurna aththa kathawa..matath hariyata thraha yanwa...eth babath ekkq iddi eyata attention ekq deddi eya harimq friendly innawa...thank you doctor...❤❤❤❤
Doctor mage puthata aurudu 4 marai..putha pera pasal yanna kemethi ne.akuru liyanna kemathi ne.mn monada karnna one..para pasal yanna kemathima ne..plz help me
Thank you so much 💗💗💗
Hama wadasatahanakma balanawa ❤ watinawa godak
Ane me program aka ape rate ganu aya godak dakiwa🙏🙏🙏🙏🙏adayapane daruwanta onawata wada oluwata danawa,redde exam 1 wasare idan,mama onne doctor ge paththe,mata sathutui aththatama man gana,,
Thanks miss❤❤
Madam mage daruwata au 7k wenawa eya au 6 buddi mattame mage daruwatath hariyata kopa wenawa gahanwa scl eke gedara
හුගාක් පින් ඔබතුමියට....
Oba thumiya contact karaganne kohoma da
Mis mage babata aurudu 8i, schooleth dena weda tika karanawa. Home work karanawa. Aewunata exam 1ke lakunu adui
Ane mis mage duwa 3wasare inna eyata keenti yanawa mkth kiyannawath baa adanwa eyata wedak karaganna beri unath mata gahanawa aiyatath gahanawa badu kadanwa mokada miss karanna oni mama mkthma kiyanna ba kegahala adanawa
Prasna yomu karanne kohomada sambanda wenne
True… Oyage Wade ikmanata iwara karala enna kiwwama enawa …( 4 yrs )
Balanna nandammay nangi mahaththayata gurukakan karalada kiyala.
mt enne අවුරුදු 4ka puthek mis aya kiyana kisima deyak ahanne na mis mt dan apa wela thiyenne mis mn mokada karanna ona පුදුම හිතුවක්කාරyi mis aka nathi karanne කොහොමද mis .
පෙර පාසල් ගුරුවරියක් වෙනුවෙන් පුළුවන් නම් කතාබහ කරන්න ,දැන් ගුරුවරු ළමයි දඟලනවට කැමති නැ ,ඉඳගෙන ඉන්න දරුවන්ට තමා කැමති
Eththatama bahutharayak ehemai
Aththamai me kathawanam,
Mn rajangnye.babat ඔට්සම් .ට්චගෙන් ගොඩක් prshn .babag thatta ne plzzz mt udau kernn
No eka ewanna puluwanda
මට පොඩි දේටත් කේන්ති යනවා. අවුරුදු 5ක් 8ක් වයස්වල දරුවන් දෙදෙනෙකු ඉන්නවා. මම ගෙදර ඉන්න කෙනෙක්. මහත්තයා සහ ඔහුගේ මවත් මස්සිනාත් සමග ජීවත් වෙනවා. ගෙදරට කොටුවුන කෙනෙක්. සමහර වෙලාවට විහිළුවක් කලත් කේන්ති යනවා. මෙය රෝගී තත්ත්වයක්ද? මට කේන්ති පාලනය කිරීමට උපදෙස් පතමි.
Kohomada me katabahata sambanda wenne. Danna kenek kiyanna.
Ape gedara kiriamma laminate baninawa hariyata😢 Matath ethakota tharaha yanawa. Mamath lamita baninawa ethakota ammata Bennie bari kamata mama mokakda karanne .
❤❤❤❤
මගේ දරුවාට අවුරුදු2 1/2 එයා පොඩ්ඩක් වත් කියනදේ අහන්නේ නැ හරිම හිතුවක්වකරයි.මටත් කෙන්ති යනවා ඩෝක්ට එකට මොනවද කරන්න හොඳ
❤🎉
මෙතුමියව හමුවෙලා උප්දේශනයක් ගන්න ඕනෙ හමුවෙන්න පුලුවන් විදිහක් කියන්නකො
Video eke number eka dla tibba.
Number eka ewanna puluwanda
❤️❤️❤️🌹
Ane mata samitha missge number eka dennako.
Can I msg through WhatsApp?
Madamge contact number eka ganna puluwanda?
අනෙ මමත් කරනවා ආයෙත් කරන්නෙම නහඑ
Mg බාබාට ඔට්සම් අනේ මට උදu kernnko
Katunayaka miracle dome ekata aragena yanna
අනේ ඩොක්ටර් මගෙ පුතා 5වසරෙ පාසැල් ටීචර් එයාට කැමති නැහැ එයා පොත් පත් වල වැඩ කරන ව මදි කියල කොටින්ම පාසල් යන්නට වත් කැමති නැහැ.දරුවා ගොඩක් අසරණයි.ඇයි මෙහෙම කරන්නේ ගුරුවරුන්.
Mage puthath 5වසරෙ. ඉගෙන ගන්න දක්ශයි පොඩි කාලෙ. දැන් හරිම කම්මැලියි කියල ටීචර් බනිනවා... ඒ නිසා ස්කෝලෙ යන්න බෑ කියනවා..මටත් ඔය ප්‍රශ්නෙමයි
Whatsup no eka dannako pls
Oya randu wena genita saiko pls go to hospital............?????????? oya genigen daruwo parissan karagandaaaaaaa daruwo pau.anagathe news headline.........!!!!!!!!!!!!!!!!!!!!!!!!
Watsap number ekak nanee
Mg බාබාට ඔට්සම් අනේ මට උදu kernnko