Beauty of Srilanka | Travel in Srilanka

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 57

  • @achintharamanayaka4321
    @achintharamanayaka4321 Рік тому +3

    මාගේ සම්මා සම්බුදු බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා ..🙏🙏🙏 සුභ නිවාඩු කාලයක් සියලු දෙනාටම ...බුදු සරණයි .❤

  • @priyanibiyanwila5664
    @priyanibiyanwila5664 Рік тому +2

    හරිම චමත්කාර දර්ශන. විඩියෝව නරඹන විටත් සිත තුල පහන් හැඟුම් පිපිදෙනවා. ඔබතුමියගේ රැවත් හරිම අංකාරයි. සිත නිවන රැවක්. භාවනායෝගි නිසාමයි. මේ විඩියෝව තුලින් අපේ ලංකාවේ ලස්සන තැන් ලෝකයට ගෙන යන ඔබතුමියට පින් 🌹🌷🙏

    • @athambulak-7289
      @athambulak-7289  Рік тому

      ගොඩක් ස්තූතියි ඔබ තුමියටත් ❤️❤️💐💕💕💕💕

  • @dilaniweerasinghe5529
    @dilaniweerasinghe5529 Рік тому +1

    සිතක සැනසීම බලද්දී ඒ video ඒක , තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම ❤

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 Рік тому +2

    තෙරුවන් සරණයි ,
    දෑසේ කඳුළු පෙර පෙරා මම මේ වීඩියෝ එක බැලුවෙ .මොන තරම් අපි අනුරාධපුරේ ගිහින් වන්දනාමාන කරනවා ද ?එහෙත් ඔබතුමිය මේ කියල දුන්නු දේවල් ඒ අදහස් ඔබතුමියගේ කටහඩ, මේ හැම හැමදෙයක්ම එකට එකතුවෙලා පුදුම හැඟීමක් දුන්න මේ වීඩියෝ එකෙන් .අපි ගැන ආඩම්බරයක් හිතට ආවා .කොහේ ගියත් ඔබතුමිය ට පරිසරයෙන් නම් පුදුම ආශිර්වාදයක් ලැබෙන්නේ .ලස්සන හෝටලයක් .ආයෙත් අනුරාධපුරේ ගිය දවසක මේ ඔබතුමිය කියල දුන්නු දේවල් ඒ කටහඬ අනිවාර්යයෙන්ම මට ඇහෙයි .ඇත්තෙන්ම මම අඬනවා මේක බලලා .තෙරුවන් සරණයි ඔයාල සියලු දෙනාටම

  • @Nil-u7c
    @Nil-u7c Рік тому +1

    අපේ මව්බිමෙන් ඈත් වෙලා ජීවත්වෙනකොට ඒ දේවල් දකිද්දි ඒ දැනෙන හැඟීම විස්තර කරන්න බෑ..ස්තුතියි නංගි ❤️

  • @apsaragunasekara707
    @apsaragunasekara707 Рік тому

    ඔයත් එක්ක අපිත් පහන් සිතෙන් වන්දනා කරගත්තා .බොහොම පින්.පාරමී පිරේවා!

  • @chandiniroshapriyadarshani2437

    ❤... Sthuthi godak,nawathath e athithayata giya...punchi dukak danuna awankawama....Api ai me vidiyata inne...mechchara lassana Ratak..lassana Athithayakata giya,oyage me vidio eken..ithin godak sthuthi..🇱🇰🙏🇮🇹💐👏👏👍....me watina kama raka dewa...Siyaluma Deviyani ....🙏🙏🙏

    • @athambulak-7289
      @athambulak-7289  Рік тому

      Mamath oyage lassana prarthanawata ekathu wenewa 🙏❤️❤️❤️💐💐

  • @luckypiscesgirl9418
    @luckypiscesgirl9418 Рік тому +1

    Mamath lanwata awa wage feeling awey matath.i am so happy to see these places eresha❤❤thank you so much🙏kohe kothana giyath eka akarayakin oyage behavior eka,kathawa,sathimath bawa,positive thinking mey hema deyakma thiyagena wenada wageyma video eka karana eka mama dakinawa.kisima kalabayak na.e widiyata mama harima kamathiii🙋🧚😘😘😘😘😘❤❤❤❤❤❤❤

    • @athambulak-7289
      @athambulak-7289  Рік тому

      Thank you so much 💖❤️💖 love this 💕🙏🙏

  • @eromicynthia1327
    @eromicynthia1327 Рік тому

    Oyage video eka balanakota mamath eh hama thanama rasa vinda eh hama thanama jeevath una wage mata thanuna .God bless you .

  • @induradhini9992
    @induradhini9992 6 місяців тому +1

    හොටෙල් එකේ නම මොකද්ද කිය්න්නකො

  • @oliviaamarasekara3463
    @oliviaamarasekara3463 Рік тому

    Nice video Iresha have a nice trip.Teruwan SARANAI ❤🙏❤️

  • @sanulisehansha3541
    @sanulisehansha3541 Рік тому

    Duwai puthai ada dakke lasanai dennama lassanai trip eka miss budu saranai 💐👍👌🙏♥️💯😁

    • @athambulak-7289
      @athambulak-7289  Рік тому

      Hiii Sanuli....ගොඩක් ස්තූතියි ඔයාට 💕💕

  • @SUDZ2745
    @SUDZ2745 Рік тому

    Another beautiful video Iresha. My eyes too filled with tears when you were walking towards the Shri Maha Bodhin Wahsnse for reasons I can’t explain in words. What was the Eco hotel you stayed? It is beautiful. I would love to visit there when I am in Sri Lanka next.

    • @athambulak-7289
      @athambulak-7289  Рік тому +1

      Yes, it was an extraordinary experience which I also couldn't express as it was.
      The name of the hotel is, Silver crown

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 11 місяців тому

    Beautiful video

  • @jesslokuge920
    @jesslokuge920 Рік тому

    Dear Iresha
    I really enjoyed watching your video today. I believe you all have had a nice worthy time there. So lovely to see aunty, uncle and Latha aunty too.
    Regards to all of you xx

    • @athambulak-7289
      @athambulak-7289  Рік тому

      Heyyy.....glad you enjoyed Asha ❤️❤️💕💕

  • @wajira
    @wajira Рік тому

    🌄😮🤟💚 Video calms down and gives a great message ❤🙏

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Рік тому

    Thank U so much for ur great video 🙏

  • @hemanthawijenayake9682
    @hemanthawijenayake9682 Рік тому

    දුක සතුට දෙකම පිරුණු වීඩියෝවක් .අනුරාධපුරය පූජා භූමි වලට යනකොට ඔය හැගීම අපිට ත් දැනෙනවා.ජයසිරි මහ බෝ මලුවෙ බුදු ගෙයි වැඩ ඉන්න බුද්ධ රූපෙ ඒ බුදු සිනහව හරිම අසිරිමත් .මමත් නිවනින් නිවුන.ඔබත් නිවෙන්න කියනව වගේ.
    දුක හිතුනා ආපහු යනවා කිව්වා නෙ ටික දවසකින්.
    අපිත් අනුරාධපුරය ,පොළොන්නරුව යන්න ඉන්නෙ.ලබන මාසෙ.
    තෙරුවන් සරණයි සතුටෙන් ඉන්න .

    • @athambulak-7289
      @athambulak-7289  Рік тому +1

      හරිම සතුටුයි. අපි videos වලින් දිගටම කථා බහ කරමු. 💐💐💐

    • @GhanaNishshanka
      @GhanaNishshanka 6 місяців тому

      Attami duwe oyage v.d.o serama balala hamadama satutu una. Et oya anuradhpure awa gamana baladdi nam hari duka hituna. Ara ekkenek liyala tbuna wage mamat baluwe hari duken duwe. Oyata budu saranai. Mewa lassana pariwartana nawal ekak balanawa wage duwe.

  • @chandrakanthi7024
    @chandrakanthi7024 Рік тому

    Thanks.

  • @sahassrijayasekara7066
    @sahassrijayasekara7066 Рік тому +1

    ❤️❤️

  • @sumithrasudusinghe7429
    @sumithrasudusinghe7429 Рік тому

    Ane me hotel 1 mokakda

  • @kumudumudannayake4539
    @kumudumudannayake4539 Рік тому +1

    Very beautiful calming video.
    🙏🙏🙏❤️💐

  • @roshanivithanage4383
    @roshanivithanage4383 Рік тому

    Thruwensarani oyala hamotama ❤️

  • @chandrakanthiwijesinghe4234

    Hariyata sanskruthika keti film ekak wage.

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku6029 Рік тому

    R u still in Anuradhapura.

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 5 місяців тому

    🌷🌷🌷🌷🌷🌷🌷🎉️

  • @dilushamadushani1340
    @dilushamadushani1340 Рік тому

    ❤️🌹🙏

  • @jagathmunasinghe5247
    @jagathmunasinghe5247 Рік тому

  • @upekshasathsarani4785
    @upekshasathsarani4785 Рік тому +1

    ලංකාවේ හැම තැන ම කුනු.මට ඇව්දින එකත් එපා වෙලා තියෙන්නේ

  • @sandiyanisenarathne6456
    @sandiyanisenarathne6456 Рік тому

    කරුණාකර ඔයාගෙ. ..whatspp දුරකථන නොම්මරය ලබා දෙන්න

  • @gehangunawardena9506
    @gehangunawardena9506 Рік тому

  • @menukaanjalee1063
    @menukaanjalee1063 Рік тому

    ❤❤❤

  • @thenujathedaswin1203
    @thenujathedaswin1203 Рік тому

    ❤❤❤❤❤

  • @anuradhachethana3500
    @anuradhachethana3500 5 місяців тому

  • @chamarikodikara676
    @chamarikodikara676 Рік тому

    ❤️