මඩවල සෙල්ලිපියේ අබිරහස,😮 සවැනි පැරකුම්බා Madawala_Sellipiya

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 49

  • @малинкидом
    @малинкидом 6 місяців тому +22

    ඔතන හඳුනා නොගත් සළකුණු කිණිහිරය මිටිය හා අඬුව යයි හඳුනා ගත හැකිය වටිනා වැඩසටහනකි ජය වේවා යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට ඔබට

    • @krishanthiperrera551
      @krishanthiperrera551 6 місяців тому +2

      මටත් එහෙම හිතුනා හදුනා නොගත් දේවල් ගැන.

    • @kgweerasooriya8477
      @kgweerasooriya8477 6 місяців тому +1

      I think you’re correct .

    • @nilanthakarunaratne1822
      @nilanthakarunaratne1822 6 місяців тому +3

      නවීන තාක්ෂණය භිහි වුයෙ කම්හල තුලින් .එයට නිසි තඑන නොඩ්ම තමා මේ රටේ පරිහානිය.

    • @Sachiduroshan
      @Sachiduroshan 3 дні тому

      ඒවලෙන් අදහස් කරන්නේ මොනවද?

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 місяців тому +11

    තෙරුවන් සරණයි ඔබ සැමට 🌹🌹👌👌👌👌👌👌👌

  • @PamicoHomes
    @PamicoHomes 6 місяців тому +15

    මේ වගේ දෙයක්වත් ආරක්ෂා කරගන්න කටයුතු කරන්න පුරාවිද්‍යා එකට බෑ කියන්නෙ මුන් ඉදල මොටද

  • @AziSamah
    @AziSamah 6 місяців тому +20

    ,මෙවැනි සෙල් ලිපි හරිම අනාරක්ෂිත ලෙස පැවතීම නම් කනගාටුදායක යි.අපේ අතිතයේ ⁣⁣ප්‍රෟඩත්වය නොවෙද මේ .

  • @bandaraasanka6894
    @bandaraasanka6894 6 місяців тому +4

    Good job

  • @CountrysideChronicle
    @CountrysideChronicle 5 місяців тому +5

    මඩවල මෙම ස්තානය පිළිබදව ශ්‍රි කාල ශ්‍රියාකාල වදුලු වල සදහන් වේ... පුරාවිද්‍යා එක නිදිද? නැත්නම් දේසපාලුවන්ගේ අතකොලුද?...

  • @MBEkanayake-y4y
    @MBEkanayake-y4y 6 місяців тому +8

    අපේ පුරාවිද්‍යා නිලධාරීන් මේ පලාතට යන්ට බයයිද? මේවාත් ආරක්ශා කරන්ට බලන්ට; මේදේපල භුක්ති විදින්නේ මේ පරපුරේ අයමද යන්නසොයාබලන්න කෙනෙක් නොවේද?

  • @bandaraasanka6894
    @bandaraasanka6894 6 місяців тому +2

    Good work

  • @ravindralal3920
    @ravindralal3920 6 місяців тому +5

    අන් සතු.දේපොළ මංකොල්ල කන හොරුන් , හෙරියන් , බල්ලන් .,කපුටන් වෙලා උපදින බවට ඉතා පැහැදිලිව සෙල්ලිපිය තුළින්ම සහතික කර පෙන්නලා තිබුනත් ,හොරුන් ,හෙරියන් කිසිම දිනක පිළිගන්නේ නැහැ ,🎉මේ ගිරි ලිපිය ඉර ,හද පවතින තුරු ,නැවත මිනිස් ආත්ම බවයක් නොලන. බවට සහතික කර ඇති ඓතිහාසික සෙල්ලිපි තවත් අපේ රටේ ,ලංකාදීපයේ ,දඹදිව ,බොහෝ.ඇත ..😮😮😮ඔයාට බොහොම ස්තුතියි .😮😮තවත් සොයා බලන්න .බුදු සරණයි .!!!

  • @johnsonjeyaraj4487
    @johnsonjeyaraj4487 6 місяців тому +7

    6 වන පරාක්‍රම බාහු රජතුමාට අයත් මඩවල සෙල්ලිපිය ආරකෂාකිරිමට නිලදාරින් කටයුතුකර නැත්තේ මන්ද..??

  • @isurihansika943
    @isurihansika943 6 місяців тому +2

    👍👍😍❤

  • @mallikathisera7830
    @mallikathisera7830 6 місяців тому +4

    මේ ට්‍යගය සමහරවිට ඒ බාන්ඩ උපයෝගී කර ගට් රැකියාවක් වීමට පුලුවන්

  • @mypcmalindabanda2740
    @mypcmalindabanda2740 6 місяців тому +3

    This is very important to over Sri Lankan history thank you so much for all details

  • @krishanthiperrera551
    @krishanthiperrera551 6 місяців тому +7

    යුද්ධය සදහා ආයුධ නිශ්පාදනය කරපු අය හිටපු ප්‍රදේශයක් වෙන්න ඇති .එම කාර්යයන් වලට ගෞරව ප්‍රණාම පුදන්න ඇති.

  • @safeerrandom9565
    @safeerrandom9565 6 місяців тому +3

    Wooo

  • @mallinangi0130
    @mallinangi0130 6 місяців тому +3

    Me Gana puravudya sat han nadda

  • @harshanisamarathunga6784
    @harshanisamarathunga6784 6 місяців тому +3

    ❤❤❤

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 6 місяців тому +2

    ⚘⚘⚘⚘⚘⚘⚘🌺🌺🌺🌺🌺🌺

  • @ChinthakaEdirisinha
    @ChinthakaEdirisinha 6 місяців тому +6

    පුරාවිද්‍යා දෙපාර්ථමෙින්තුව දැන් ඔිව ආරක්ෂා කරන්නෙ නැහැ ඒඅයට ඔයිටවැඩිය උනන්දුවන්නෙ වෙනවෙන ඒවගැන

  • @rukshannbbm2905
    @rukshannbbm2905 6 місяців тому +2

    Godak vatinava me vistharaya history valata

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 місяців тому +3

    🙏🙏🙏❤❤

  • @lakshmidapana1569
    @lakshmidapana1569 6 місяців тому +4

    💙❤💛💚💜💚💕💕💕

  • @tuskerslife1834
    @tuskerslife1834 6 місяців тому +5

  • @badalgedarajayasinghe4816
    @badalgedarajayasinghe4816 6 місяців тому +4

    මිටිය කිනිහිරය හා අඩුවක් ඇත

  • @pansilu4174
    @pansilu4174 6 місяців тому +5

    මේක බලන්න මම ගියා. මේක වටේටම ගෙවල් හදලා තියෙන්නේමේ සෙල්ලිපිය බ ලන්න යන්න පාරක්වත් හරියට නෑ. මිදුල් වලින් යන්න ඕනේ.මේ සෙල්ලිපියටම අල්ලලා එළු ගාලක් දැන් තියෙන්නේ.

    • @PradeepKumara-jj9us
      @PradeepKumara-jj9us 5 місяців тому

      උබ ගිහිල්ල නැතුව ඇති එහෙනම් මඩවල තැපැල් කන්තොරුවට ඉස්සරහ පාරෙන් අවහම වම් පැත්තෙ තියෙන්නෙ 😩

    • @dyanidyani4550
      @dyanidyani4550 4 місяці тому

      😢😢😢😢😢😢😢

    • @dyanidyani4550
      @dyanidyani4550 4 місяці тому

      සිංහල මිනිස්සු නොවෙයිද ඉන්නෙ 😢

  • @LakmalPremarathna-yi3hp
    @LakmalPremarathna-yi3hp 6 місяців тому +3

    Thanks

  • @sarathramanayaka2245
    @sarathramanayaka2245 5 місяців тому +2

    රාජ්‍ය මුද්‍රාව සහ අත්සන වෙන්න ඇති!

  • @wimalranathunga7435
    @wimalranathunga7435 6 місяців тому +10

    මඩවල සිංහලයන්ට දැන් තැනක්
    තියෙනව ද?

    • @musalaya2462
      @musalaya2462 6 місяців тому

      😮 aye ehema kiyanne

    • @OnlineRRR
      @OnlineRRR 4 місяці тому

      මඩවල මුස්ලිම් මිනිස්සු සම්පූර්ණයෙන් ආක්‍රමණය කර ඇති අතර විශාල පල්ලි සාදා ඇත

    • @dyanidyani4550
      @dyanidyani4550 4 місяці тому

      මුලු රටම මුස්ලිම් ප්‍රජාව අල්ලගෙන ,,,,

  • @TitusJayaweera
    @TitusJayaweera 6 місяців тому +2

    Ewakata bhawitha karnataka wane lohayen bhwitha kala mtiya,kinihiraya saha mammal anduwak bawa weather. Namuth akuru keteemata ul kapana katuwa? ???

  • @prasannaliyanage7450
    @prasannaliyanage7450 6 місяців тому +3

    ❤❤❤❤❤❤❤❤

  • @DilanJayakodi-d7r
    @DilanJayakodi-d7r 6 місяців тому +4

    Aketh satake thiyanawa yakoo

  • @BegamPathima
    @BegamPathima 3 місяці тому +2

  • @mallikathisera7830
    @mallikathisera7830 6 місяців тому +3

    මේ ට්‍යගය සමහරවිට ඒ බාන්ඩ උපයෝගී කර ගට් රැකියාවක් වීමට පුලුවන්