බැසිල්ගේ මොළ හත ලොකුද ? "News බුල ටිං" EP 07

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 329

  • @SLVLOG
    @SLVLOG  2 роки тому +101

    වැඩසටහන දීර්ග නිසා ඔබේ පහසුවට අපි chapters add කළා
    00:00 ආරම්භය
    00:20 ලංකාව මුදලින් ස්වයං පෝෂිත රටක් ලු..
    05:02 එක අතකින් බැසිල් පව්..
    06:58 එහෙම කලොත් ඉන්දියාවට දෙපාරක් ලාබයි
    10:48 අදත් ජොන්ස්ටන් , අපිට නිදහසක් දෙන්නෙම නෑ
    14:42 මහ බැංකුවේ භූතයෝ.. හපොයි ඥාණා සරණම තමා.
    17:47 අවුරුදු 1500 කලිනුත් අල්ලස් අරං. මේක අපේ උරුමයක්
    19:11 පුපුරණ එක මේ ආණ්ඩුවට සාපයක්..

    ඔබ අපේ සේවය අගයන්නෙක් නම් අපේ Patreon ගිණුමට එකතු වෙන්න. අපිට බාධාවකින් තොරව ඔබට තොරතුරු දෙන්න ලොකු ශක්තියක් www.patreon.com/Slvlog
    find us slvloggers@gmail.com

    • @chamodjayashanka8604
      @chamodjayashanka8604 2 роки тому +2

      කොච්චර දිග් උනත් අවුලක් නඇ මේ වැඩසටන නම් 🔥

    • @pamindunarangoda5726
      @pamindunarangoda5726 2 роки тому +6

      මොන දිගද.. තව ටිකක් දිග කරල දැම්මත් හුස්මට බලනවා

    • @user-sn9zx5xr8h
      @user-sn9zx5xr8h 2 роки тому +1

      දිග උනාට අවුලක් නෑ වැඩේ නියමයි

    • @cdbp2691
      @cdbp2691 2 роки тому +1

      දිගනම් අවුලක්ම නෑ... මෙතුමාගේ ඉදිරිපත්කිරීම හරිම සිත්ගන්නාසුලුයි... ♥️

    • @wimalasirialwis169
      @wimalasirialwis169 2 роки тому

      j

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 2 роки тому +118

    හැබැයි කොච්චර බුල්ටින් කලත් දූපතේ උන් නම් මේ කපේට හැදෙන්නෙ නෑ.😂💔

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 роки тому +38

    බොහෝම ස්තුතියි. අපි හැමෝටම ඤාණක්කාගේම පිහිටයි.

  • @dineshwickramarathne1427
    @dineshwickramarathne1427 2 роки тому +49

    එකවුන්ට්ස් ක්ලාස් එකකවත් මෙහෙම කියලා දෙන්නෙ නෑ....සුපිරි...ජයවේවා !!❤️💜️

  • @mangalikakumare4785
    @mangalikakumare4785 2 роки тому +41

    සුපිරියටම කියනවා ♥️♥️👍💪 කුවේට් සිට වැඩ පැත්තකට මෙක බලනවා මම😁

  • @pradeepkrishantha2252
    @pradeepkrishantha2252 2 роки тому +30

    ඕකම තමයි චීනේ ලංකාවට කලෙත්...නෙලුම් කුලුන , නෙලුම් පොකුන , මත්තල ගුවන් තොටුපළ , හම්බන්තොට වරාය ,, චීනෙන් ණය අරගෙන , චීනෙන් අමුද්‍රව්‍ය ...චීන සේවකයෝ..ඉදිකිරීම් චීනෙන්...ඕක තමයි රට හොම්බෙන් යන්නෙ ....රාජපක්ෂලා ගොන් හැත්ත රටටම කෙලියා..

  • @susanthameegahatenna8958
    @susanthameegahatenna8958 2 роки тому +49

    බලන් හිටියේ කොයි වෙලාවේ වීඩියෝ එක දායිද කියලා.. ස්තුතියි මිනිස්සු දැනුවත් කරනවට සර්..

    • @susanthameegahatenna8958
      @susanthameegahatenna8958 2 роки тому

      ඇයි දැන් අපිව එපා වෙලාද මෙච්චර බුල් තියෙද්දී වීඩියෝ එකක් දාන්නේ නැත්තේ??

  • @sanjunarendra6764
    @sanjunarendra6764 2 роки тому +42

    බැසිල්, ජොනී, මහින්දානන්ද, බන්ධුල, කෙහෙළිය, පවිත්‍රා වගේ මූණු දිගටම දාගෙන ඉන්න එපා. අප්‍රසන්නයි. ජුගුප්සාජනකයි.

  • @sashikasumuditha963
    @sashikasumuditha963 2 роки тому +20

    හිනා ගිහින් ඉවර උනාම අන්තිමේදී පන බයකුත් එනව ඕයි🤣🤣🤣🤣

  • @kavithweragoda4644
    @kavithweragoda4644 2 роки тому +8

    අම්මෝ😂 මුංගේ රෙදි එකින් එක ගලවනවට ගොඩාක් පිං හසා අයියේ 🙈😂❤

  • @pasijaymusic
    @pasijaymusic 2 роки тому +39

    පනයන්න හිනා ගිහීන් ඉවර වෙද්දි අපි ගැනම බයක් දැනෙනවා අප්පා 😂🥲

    • @ajinduwara7547
      @ajinduwara7547 2 роки тому +2

      නැතුව නැතුව හිනාවෙන්නේ අපිටම තමා. උන් හම්බ කරන් යයි 😂

  • @samindasampath8291
    @samindasampath8291 2 роки тому +27

    අඩෝ හසා.... Sinhala comedy club එකටත් වීඩියෝ... දාපං ❤❤❤

  • @hasithabaddegama2139
    @hasithabaddegama2139 2 роки тому +33

    කපුරු බෝල කතාව නම් කැ රි කින්ඩිය😜❤️❤️

  • @thethree-wayjunction2109
    @thethree-wayjunction2109 2 роки тому

    ස්තුතියි.

  • @maheshweerakoon3880
    @maheshweerakoon3880 2 роки тому +10

    කවුද කියන්නේ මොල හතක් නෑ කියලා.. ඔය ශෝක් එකට අපේ හරක් අන්දගෙන හොරා කන්නේ. 🤣🤣

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 роки тому +2

    ජයවේවා!

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 роки тому +12

    කිසිම උගත්කමක් නැති මානසික ලෙඩ්ඩුන්ට රට බාර දුන්නාම ඔහොම තමයි ඉතින්.. ඩොලර් බිලියන 35ක් ණය අරන් කරපු දේකුත් නෑ 😂

  • @thilanroshitha1846
    @thilanroshitha1846 2 роки тому +2

    Niyamai සුපිරි 👍👍👍👍

  • @Hoffmenn
    @Hoffmenn 2 роки тому +12

    හසා අපිට අපි හසාට❤️🙏🏾

  • @madhukashiwantha9751
    @madhukashiwantha9751 2 роки тому +4

    නියමයි අයියෙ news බලනවට වඩා මේව බලන එක හොඳයි

  • @kamalnathnavarathnapathira5146
    @kamalnathnavarathnapathira5146 2 роки тому +22

    බියගම සල්ලි මැශිම ගින්දර වගේ වැඩ..😄😄😃😃

  • @ravixoxo8435
    @ravixoxo8435 2 роки тому +16

    Thumbnail තව පොඩ්ඩක් creative up කලා නං හොදයි අයියේ. මේ වැඩේ පට්ට. දිගටම කරන් යං.

  • @sagarasilva3401
    @sagarasilva3401 2 роки тому

    ආදරෙයි

  • @sayurahimal9592
    @sayurahimal9592 2 роки тому +8

    මේ program එකට ඇබ්බැහි වෙලා 😁

  • @silvachaminda4386
    @silvachaminda4386 2 роки тому +10

    බුද්ධික කියන නමටත් නිගාවක් .මන්ද බුද්ධික නම් ගැලපෙනවා .ඒකත් හොඳ වැඩිද මංදා .

  • @trelawnysenaratne2141
    @trelawnysenaratne2141 2 роки тому

    හරි ආසාවෙන් බල්න්නෙ. මරු.

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 2 роки тому +12

    විශිෂ්ඨ වැඩක්....බලාගෙන ඈ....මාද්‍ය අවභාවිතා කරයි කියන්න පුලුවන්....💪👍💗

  • @sajiyastreaming
    @sajiyastreaming 2 роки тому +3

    ඉදිරියේදී කිරිපිටි පැකට් පුපුරයිද දන්නෙත් නෑනේද 😂

  • @kumak2591
    @kumak2591 2 роки тому

    එල....

  • @nalinwejeysekara6053
    @nalinwejeysekara6053 2 роки тому +5

    බැසිල් හංගපු LNG බලාගාර ගිවිසුම එළියට | Anura Dissanayake |
    ua-cam.com/video/JwbylCU4YLo/v-deo.html

  • @RSZ-Channel
    @RSZ-Channel 2 роки тому

    😂😂🤣🤣🤝🤝🤝🤝🤝🤝🤝👍💗💗👌💯💯💯💯👌👌👌👌👌👌👌👍👍👍👍😆😆😆👍👍👍සුපිරි ඉස්සර සිරස tv eke අපි නොදන්න live balala හිනා උනා 👉 දැන් ලංකාවේ ඇත්ත තත්ත්වය මේ widhihata කනට ගැහුවා වගේ ඇත්ත කියන programm එකක් niyamai දිගටම කරන්න

  • @journalwithme7394
    @journalwithme7394 2 роки тому +7

    සතියකට දෙකක්වත් දෙන්න බැරි ද 😌

  • @Razee_Ahamed
    @Razee_Ahamed 2 роки тому +9

    ජනතාවගේ සුවසෙත වෙනුවෙන් ඉන්දියාවෙ කක්කුසි ගානෙ රිංගන, චීනෙ කක්කුසි ටික මෙහෙට ගේන කාලයක් උදාවුනා කියන්නෙ.. අපි රිවර්ස් ගියර් එකෙන් යන්නෙ. එ කිව්වෙ, උඹලාට මතකද අපි පොඩි කාලෙ කක්කුසියටත් බැංකු කිව්වා... එකත් පොඩි කාලෙ අපේ සිතුවිල්ලෙ අඩුදියුනු තත්වයක් ඈ🤣🤣🤣

  • @MultiShirantha
    @MultiShirantha 2 роки тому +3

    කන කෑමේ හැටියට අන්තිමට අපිට එළුවන් කෑම වත් නැතිවෙයි වගේ..

  • @sithumediri182
    @sithumediri182 2 роки тому +6

    සුපිරියටම මොලයට 💪😎❤️

  • @kanthikalupahana9052
    @kanthikalupahana9052 2 роки тому +18

    බැසිල්ගේ මොළ 7 ම පනුවෝ ගහලා.🐄🐄🐄🐄🐄🐄🤣🤣🤣

  • @JayaKandy
    @JayaKandy 2 роки тому +1

    දැන් නම් ඔබ යන අඩි පාර, හොඳයි,මේ ආණ්ඩුව පන්නා දමන්න ඕනා

  • @kamalnathnavarathnapathira5146
    @kamalnathnavarathnapathira5146 2 роки тому +3

    දැන්නං weekly නෙමේ daily දෙන්න bull ටිං තියනවා හසා bro 😄😃😃😀👍👍

  • @nimalbandara7748
    @nimalbandara7748 2 роки тому

    supiri katha tikak dasapaluwanga ..❤❤❤❤❤❤❤👍👍👍👍

  • @nethmi.249
    @nethmi.249 2 роки тому +13

    ඔය බුද්ධික වික්‍රමාදරගේ #බුද්ධිය ගැන අපිටත් ප්‍රශ්නයක් තියෙනවා..
    දේශපාලනේ ට එන්ටර් උන දවසේ ඉඳලා..🤣🤣🤣
    කිංස්ලී ත් ඒවාගේ. 🤣🤣🤣
    බඩ ඉරිඟු උද්දික පුතාත් ඒ වාගේ.. 🤣🤣
    හයියූ ....

    • @lemonthantirige349
      @lemonthantirige349 2 роки тому

      හත්වළාමේ උං ව්තරද? උගත්මගේ කියත් මගේ මහාචාර්‍යය අචාර්ය ඩොක්ටරේට් වගේම දොස්තර ඉංජිනේරු උන්ගේ මොළේ කියල එකක් තියනවද? කශේරැකාව කොහොමද ? ආත්මෙම බලු වෙළා මොනා ලැබුණත් මොකද?

  • @aslanazhar
    @aslanazhar 2 роки тому +7

    රට මෙච්චර වලපල්ලට ගිය කඳුළු කතාව ... ඔයාගේ comedy style එකෙන් ජොලියේ ඉන්නවා කට්ටිය. හිනස්සන්න එපා කොලුවා ...😃😃

  • @sashiyatvtv3091
    @sashiyatvtv3091 2 роки тому +12

    මේක අපිම තමා වෙනස් කරන්න ඕන හසා.... විඩියෝ එක තව දික් උනත් හොදයි

  • @PoliTricks_Sri_Lanka
    @PoliTricks_Sri_Lanka 2 роки тому +8

    chapters add කලාට වැඩක් නැ පටන් ගත්තම ඉවරවෙනවා තේරෙන්නේ නැ හසා...

  • @dhammikumarasingha763
    @dhammikumarasingha763 2 роки тому +5

    මොළ හතම වාඩ්උනාම තැලෙනවා වෙන්න ඇති 🤔🤔🤔

  • @sureshsrilanka6445
    @sureshsrilanka6445 2 роки тому

    Theruwan saranai obata s s

  • @madhusamindi3750
    @madhusamindi3750 2 роки тому +12

    කපුරු බෝල කතාව නියමයි..

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 роки тому +4

    මේ රට දාල යමු

    • @snsnada9360
      @snsnada9360 2 роки тому

      එපා. අපි වෙනසක් කරමු.

  • @info_bits
    @info_bits 2 роки тому +19

    IMF ගියොත් මෙයාලගෙ හොරවැඩ කරන්න බැරිවෙනවා විතරක් නෙවෙයි කරපු ඒවත් එලියට එයි.

  • @cathuperera9135
    @cathuperera9135 2 роки тому +1

    Superi talk eka 👍

  • @gamithadehipitiya4249
    @gamithadehipitiya4249 2 роки тому +1

    Ko aluth video eka...

  • @WikumEkanayake
    @WikumEkanayake 2 роки тому +2

    "News බුල ටිං" බලල හිනාවෙන්නද අඬන්නද ඕන කියල හිතාගන්න බෑ... ! :(

  • @savesrilankaa
    @savesrilankaa 2 роки тому +6

    EXCELLENT BRO , 👍👍👍👍😂😂

  • @tharushalakshan795
    @tharushalakshan795 2 роки тому +8

    1 ටිකක් හිතපන් අපේ රටේ මුදල් ඇමති toilet ගානේ ගිහින් එවා open කරලා එනකොට අපේ රටේ නම්බුව කොතනද කියලා 😂😂😂
    2 තාම අපේ උන්ට තේරෙන්නේ නැ අපි වැටිලා ඉන්නේ කියල 😂
    3 ආන්ඩුව එතකොටම මට දැනුනා එන්නේ පරණ ආන්ඩුව වගේ එකක් කියලා 😂😂😂 mema vena eka pudumayak venna deyak na kiyala 😂😂😂

  • @sanakasanaka464
    @sanakasanaka464 2 роки тому

    Maru kathawa

  • @BoQueenn
    @BoQueenn 2 роки тому

    Thank you 🙌❤❤

  • @Bassoshan
    @Bassoshan 2 роки тому

    Super.

  • @a.s.k.bernard4615
    @a.s.k.bernard4615 2 роки тому +3

    Chapter කරලා වැඩක් නෑ හසා බ්‍රෝ... හසලක තුෂාරගේ ප්‍රෝග්‍රෑම් අපි සම්පූර්ණයෙන් බලනවා.

  • @mydreams7104
    @mydreams7104 2 роки тому +1

    හසා

  • @ProfessorNimal
    @ProfessorNimal 2 роки тому

    Brilliant today!

  • @dulikavidanage7645
    @dulikavidanage7645 2 роки тому

    Fantastic job

  • @mackythekingsthought9843
    @mackythekingsthought9843 2 роки тому +9

    😅😂😂😂😂 අම්මො ආතල්, ඇත්තටම ආතල් එකක් නෙමෙ අඩන්න වෙලා තියෙන්නේ, මෙක රටක් නෙමෙ අමු ගූ කන හරක් පන්තයක්.

  • @amilasadaruwan804
    @amilasadaruwan804 2 роки тому

    එල හසා

  • @vstsilva4041
    @vstsilva4041 2 роки тому

    Patta

  • @amalthennakoon8029
    @amalthennakoon8029 2 роки тому

    දිගටම කරමු. Comedy club එකත් කරමු හසා..

  • @namalibolongha3659
    @namalibolongha3659 2 роки тому

    👍👍

  • @freenews6548
    @freenews6548 2 роки тому

    හම්මෝ .... බඩබොකු ඇදෙනවා ... මරු මරු

  • @maarafernando
    @maarafernando 2 роки тому

    පාස්කු පිපිරීමෙන් බලයට ආ ආණ්ඩුව පුපුරලාමයි විනාශවෙන්නේ!

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 2 роки тому +3

    අයියෝ! මේ රටේ මිනිස්සු!!

  • @adathulasubasingha5556
    @adathulasubasingha5556 2 роки тому

    ela ela

  • @kbrfernando
    @kbrfernando 2 роки тому +1

    Superb...Presentation is perfect..

  • @kumaraoman1680
    @kumaraoman1680 2 роки тому

    Great

  • @cdchandana9768
    @cdchandana9768 2 роки тому

    රෑ බලන්නම්

  • @VidurangaBalasooriya
    @VidurangaBalasooriya 2 роки тому +3

    Watching

  • @shamindanandakumara2044
    @shamindanandakumara2044 2 роки тому

    Ammo.... Meka nam Maru...hari nam ra 8.00 hama chanel ekakama pennana watinawa... 👍👍😅👍👍👍Supiri....

  • @sarangalekamge1048
    @sarangalekamge1048 2 роки тому

    Ela

  • @bawanthaharshana
    @bawanthaharshana 2 роки тому +4

    දැන් දවස් දෙකකට සැරයක් video එකක් දාන්න පුලුවන් තරම් අතල් දෙනවානේ කට්ටිය.

  • @TheChira89
    @TheChira89 2 роки тому +2

    Koo සතියේ video eka??

  • @LP-mq8ny
    @LP-mq8ny 2 роки тому

    සුපිරි වැඩක් ❤️

  • @prasanthathushara6332
    @prasanthathushara6332 2 роки тому

    👍

  • @sriwantha94
    @sriwantha94 2 роки тому +1

    රටේ කාලකන්නි බහුතර ජනතාවට තේරෙනවනම් 😢

  • @innovators
    @innovators 2 роки тому +3

    අනෙ මෙ හැම එපියක්කම ශෙයා කර්න්න පුලුවන් තරම් 😍😍😍😍😍😍😍😍😂🙏🙏🙏🙏

  • @kuthuhalaya9794
    @kuthuhalaya9794 2 роки тому +1

    Exams තියාගෙනත්, මේවා බලන මං...🤭😂❤️

  • @shanralath1289
    @shanralath1289 2 роки тому

    Harima pahadiliy oba tumata pin

  • @kamalnathnavarathnapathira5146
    @kamalnathnavarathnapathira5146 2 роки тому +1

    පැන්ඩෝරා dollars ටික ගෙනාවනං ඉවරනේ...😄😃😃😁👍👍

    • @snsnada9360
      @snsnada9360 2 роки тому

      සහෝ, දැන් ඒකට කොමිටියක් පත් කරලා තියෙන්නේ. පොඩ්ඩක් ඉවසන්න. තව මාසයක් වුණේ නෑනේ.😁😁😂😀😀😂

  • @nalinp2991
    @nalinp2991 2 роки тому

    patta machan👌👌👌👌👊👊👊👊👏

  • @blueey7087
    @blueey7087 2 роки тому

    Superb bro....

  • @cecilepaiva5940
    @cecilepaiva5940 2 роки тому +1

    One of the best programs in srilanka at the moment great personality thanks Young man u are one of the best

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 2 роки тому

    මේක මරු...😊😊
    ඒ උනාට මේ රෙදි ගලවන හෙලුවැලි වලටත් තාම හෙන සෙට් එකක් වදින්න ඉන්නව ලංකාවෙ ..😜

  • @MasterDeAndy
    @MasterDeAndy 2 роки тому +2

    Excellent!! SL VLOG - You do world-class political satire with this programme series! No better way to make the gullible SL general public see some sense. Great job! Keep going!

  • @zeenianizam2594
    @zeenianizam2594 2 роки тому +1

    You are doing this so well and to match Dharshana's standard, jayawewa!

  • @rasikarajapaksa5432
    @rasikarajapaksa5432 2 роки тому

    හොදටම හිනා. එත් පස්සේ ඇඞුනා

  • @defensivedrivingonfbig8475
    @defensivedrivingonfbig8475 2 роки тому +2

    හසා
    උබනම් මරුම මරු බං.
    උම්ම්ම්මාආආආආ

  • @asankasampath8244
    @asankasampath8244 2 роки тому

    Super💚

  • @samithagayashan9437
    @samithagayashan9437 2 роки тому +2

    සන්නා තමයි අරූගේ මොල හතේ කතාව කිව්වේ හොඳටම. "කූඹි පුකක් තරම් වත් ලොකු නෑලු"..🤣🤣🤣🤣🤣

  • @hammeemthaha620
    @hammeemthaha620 2 роки тому

    Ow Mahathaya Lankawa mudalin svamposithayi, Sri Lankan Rupees nav ganan mudranaya karala thibena nisaa.

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 2 роки тому +5

    මුදල් ගස්වල හැදෙනවා වගේ 🥲🥲🥲

  • @shashinieranga290
    @shashinieranga290 2 роки тому

    Supiri

  • @topstarstudiosathath2051
    @topstarstudiosathath2051 2 роки тому

    Super 100/

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 2 роки тому

    Jayaweva Jayaweva

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 2 роки тому +1

    ලංකාවේ දැන් අසරණ තත්වය දැකලා මෙහෙම කරන්න ඇති.