සමකාමී ආදරය-සයපෙතිකුසුම - පාංශු - මනල් - විසාකේස චන්ද්‍රසේකරම් VISAKESA CHANDRASEKARAM 🤔

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 90

  • @idona905
    @idona905 Рік тому +9

    ලස්සන වැඩ සටහනක් ලස්සනට ගලා ගෙන ගියා. ඔහුගේ අත්දැකීම් හරිම ලස්සනට බෙදුවා. ඔබ කිව්වා වගේම අපි කිසිම උත්සාහයක් ගත්තේ නෑ දමිළ භාෂාව ඉගෙන ගන්න. ඒ ඉගෙන නොගත්තු එකේ පලවිපාක අපි වින්දා. අපි කොතැනක හරි තදබල විදියට වරද්දා ගත්තු අය. දේශපාලන, ආගමික, ජාතිවාදී, ලිංගික ආදී හුඟක් පැතිවලින්. මේ ලෝකය දිවෙන්නේ මනුස්සකම කියන එක උඩ බව අමතක කරපු නිසයි රටට හුඟක් අවශ්‍ය මිනිස්සු රට අත ඇරලා ගියෙත්. වාසනාවට ඔහු ආපහු ඇවිත්. ඔහු හරිම දක්ෂයෙක් වගේම role model එකක්. ඔබ මේ වගේ වැඩ සටහන්වලින් කරන්නේ සමහර දේවල් ගැන මිනිස්සුන්ගේ ඇස් අරවන එක. ජයම වේවා!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐💐💐

  • @NuzhaKidur
    @NuzhaKidur 10 місяців тому +4

    මගේ sir, dr. Visakese Chandrasekaram. ❤ අපි Criminal Law හරිම රසට සර්ගෙන් ඉගෙන ගත්තා. සර් හරිම වෙනස්, සුන්දර,නිහතමානී ආචාර්යවරයෙක්. ❤ මං වාසනාවන්ත උනා සර්ගෙන් ඉගෙන ගන්න වගේම, මේ චිත්‍රපට නරඹන්න...❤ විශ්වවිද්‍යාල සිසුන්ට නීතිය හා කලාව සම්බන්ධ කරන ව්‍යාපෘති දියත් කල චන්ද්‍රසේකරම් මැතිතුමනි, ඔබට අපි ණය ගැතී.🙏

  • @AbhilashiniBandara
    @AbhilashiniBandara 7 місяців тому +2

    විසා❤ අපේ සර් ✨️

  • @nimmifernando4318
    @nimmifernando4318 Рік тому +3

    සුන්දර මිනිසෙක්.ලොකු වැඩක් කරන්න පුලුවන් කෙනෙක්.හදවතට දැනෙන්න කලාව හසුරවන්න හැමෝටම බැ.මොහු අපේ හදවත රිද්දනවා.ඒකට මම ගරැ කරනවා.ඉදිරියට තව බොහොම හොද නිර්මාණ වලට නියැලෙන්නට අපි ඔහුට ශක්තිය ධෛර්යය දෙමු .....ඔහු කරන නිර්මාණ බලලා ..අගය කරලා💐🤜🤛💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +1

      👌🌺💐🌺💐
      බොහොම ස්තුතියි
      හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ශෙයාර් කරන්න

  • @Thesudheera
    @Thesudheera 7 місяців тому +1

    මම මේ film එක බලල මේ ප්‍රජාවට අදාලව තිබුනු අදහස් සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. මේ අධ්‍යක්ෂකතුමා මේවගෙ film එකක් තමන්ගෙ පළවෙනි film එක විදිහට කලේ කොහොමද කියල ම⁣ට ඒක බලපු වෙලාවෙ හිතාගන්න බැරවුනා. මෙතුමාට තව තව හොඳ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා කිල ප්‍රාර්ථනා කරනව.

  • @pathirana64
    @pathirana64 Рік тому +4

    මෙතුමගෙ මුහුනෙන් හරිම ශාන්ත,උපේක්ෂා භාවයක් පෙනෙන්නේ මුනිවරයෙක් වගේ අපිට ඒ සැහැල්ලු සුවය නැහැනේ මේ ලෝකේ රටේ මනුෂ්‍යත්වය ජය ගනීවා

  • @samanthasam3635
    @samanthasam3635 Рік тому +2

    ❤❤❤අපෙ ගමේ දොස්තරමහත්තයගෙ පුතා රජා ආදරනීය පව්ලක ආදරනීය දරුවෙක්

  • @nadunidissanayaka3530
    @nadunidissanayaka3530 10 місяців тому +1

    Our beloved sir ❤️

  • @772683710
    @772683710 Рік тому +2

    හරිම පැහැදිලි කතාබහක් විසාකේසගේ අහපු පලමුවෙනි සාකච්ඡාව. මගේ අතීතයට ගියා .....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      බොහොම ස්තුතියි
      හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ශෙයාර් කරන්න

  • @lalanifernando8895
    @lalanifernando8895 Рік тому +1

    ඉතාම ත් වටිනා සාකච්ඡා වක්.රටට වටිනා සම්පත ක්.සිංහල බස හසුරුවන ලස්සන .ඔබ ට ජය පතනවා

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 4 місяці тому +1

    බුදු සරණයි ❤❤❤❤❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 Рік тому +1

    කැලුම් මහතා කලින් ඔබතුමා දයාසිරි මහතා සමග කළ කතා බහට මට ලියන්න හිටියේ ...ඔබතුමා Law Faculty බව දැන ගත්තේ එහිදී..මම පුදුම වුණා ගොඩක්..❤❤මමත් නීතිවේදිනියක්..faculty of colombo .. මමත් lawyer job එකට අකමැති නිසා attorney කරේ නෑ තවම.මට වයස 29යි.කරන්න ඕන ඇටෝර්නි.ඒත් ආසාවක් නෑ... මෙතුමා විසාකේස සර් අපේ අන්තිම වසරේ 2019 දි ලෙක්චර්ස් වලට ආවා..මට මතක නෑ විෂය.මම ඒක කරේ නෑ..හරිම හොද සර් කෙනෙක්...ආඩම්බරයක් අද ඔබේ තේරිම ගැන.මේ තරම් වටින මිනිස්සු ඉන්න රටක් අද වැටුණු තැනක් 😢😢😢

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      බොහොම ස්තුතියි මේ අදහසට 🙏💐💐💐

  • @imashadulanjaneedissanayake
    @imashadulanjaneedissanayake Рік тому +1

    Sir 🙏

  • @haresheranga
    @haresheranga Рік тому +1

    බොහොම ස්තූතියි ඔහු එක්ක කතාබහක් කලාට. ඔහු නිදහසේ මෙහෙම කතා කරපු වැඩසටහනක් දැක්කේ අදයි.

  • @udithagamage3678
    @udithagamage3678 Рік тому

    ඉතා හොඳ කතාබහක්.මීට පෙරත් ඔහුගේ සාකච්ඡාවක් අහලා තිබුණා.ඔහුගේ සිතුවිලි මම ඉතා ඉහළින් පිළිගන්නවා වගේම ඒ ස්වාධීන අදහස් වලට ඉතාමත් ගරුකරනවා.සුබ පැතුම් චන්ද්‍රසේකරන් මහත්මයාට,ඔහුගේ ඉදිරි ගමනට.
    කැළුම් අයියා ස්තුතියි ඔබටත් මේ කතාබහ රුගෙන ආවාට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +1

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

  • @imashadulanjaneedissanayake
    @imashadulanjaneedissanayake Рік тому +1

    ❤️❤️❤️

  • @sampathweerarathne1
    @sampathweerarathne1 Рік тому

    වටින මිනිසෙක්... වටින කතාබහක්... ♥♥♥

  • @chandiniroshapriyadarshani2437

    ❤..🇱🇰🙏🇮🇹🍀💐❤️
    Wada gath kathikawak..
    Ahan inna asa ithena..apiwath danuwath bavin pohosath karamin...
    Ithata sahalluwak dunnata sthuthi godak pin..🇱🇰🙏🇮🇹💎👍
    Sthuthi godak Kalum Methuma wage kenek gennuwata...
    ua-cam.com/video/go-zOAN6ohQ/v-deo.htmlsi=DBWPFamgOgnKfw8W
    Sannasgala Guruthuma samaga kathikawa..3y

  • @manelpremarathna3569
    @manelpremarathna3569 Рік тому +4

    ඒ වගේ මල්ලි තවත් දෙයක් මට කියන්න අමතක උනා..ඔබගේ channel ගැන විතරක්ම හිතනවනම්..කොච්චර මගේ අද මේ වැඩසටහනට වීව්ස් ලැබෙයිද මම ගෙනියන්න ඕනේ කොයි වගේ කෙනෙක්ද..කියලා හිතුවා නම් කවදාවත්.ඔබමෙතුමාව අප ළඟට අරගෙන එන්නේ නැත.අනේ මම ඒකට ගොඩක් ආදරෙන් ඔයාට හිස නමා ආචාර කරනවා මල්ලි❤ඔයාගේ වැඩසටහන් දිහා බලන ඕනම කෙනෙකුට ඒක පැහැදිලිව පේනවා මල්ලි ඔබ ඔබේ රසිකයන් වෙනුවෙන් පමණක්මයි යම් දෙයක් කරන්න උත්සාහ කරන්නේ කියලා..අනේ මට තේරෙන්නෙ කොහොම ඔයාට ස්තුති කරන්නද කියලා...ගොඩාක් ගොඩාක් පින් ඔයාගේ කාලය ශ්‍රමය ධනය හැමදෙයක්ම ඔයාට ආදරේ කරන අය වෙනුවෙන් කැප කරනවාට❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +1

      බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා

  • @sajithashan-v9u
    @sajithashan-v9u Рік тому +1

    🥰

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +6

    ප්‍රතික්ෂේප වීම බොහෝවිට වෙස්වලා ගත් ආශීර්වාද වෙනවා 👍👍👍👍👍❤

  • @shiromaperera2203
    @shiromaperera2203 Рік тому +4

    I think he is born for this. The way he is answering your questions I feel he is a person with a balance mind aiya

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +1

      Yes. Wry talented well educated down to earth person 👌💐

  • @upekshapeiris6029
    @upekshapeiris6029 Рік тому +4

    The best interview of your channel. Visakesa represents the underprivileged people. Hats off Visa.

  • @samanthasam3635
    @samanthasam3635 Рік тому +1

    අපි හල්තොට අපි කවදාවත් දෙමල කියල හිතල නැහැ ගමේ මිනිස්සු

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu Рік тому +1

    හෙලෝ කැලුම් අනේ කැලුම් මම මෙම මහතාද දන්නැ.
    මම මගේ ජීවිතය තුල නොබලූ නොදන්න ගොඩක් දේවල් මට නැති වුනි. මම *COMA*ඉදල අවදි වූ කෙනෙක් කියල හිතෙනව.
    මේ චීත්‍රපටය මම ඊයෙ පාන්දර වෙනතුරු බලන්න TRY කලා.
    මේචිත්‍රපටය "මලට නොඑන බබරැ" වගේද?.
    WHISH YOU ALLTHE BEST FOR BOTH. GOD BLESS 🙏🏻🙏🏻🙏🏻😇😇😇😇

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Рік тому +1

    👏👏👏👏👏👏👏👏

  • @samadhivitharana
    @samadhivitharana Рік тому +1

    Excellent conversation, Kalum. One of the best I’ve watched on your channel. Where can we (expats) find his movies?

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +4

    මල මිනිසුන් අතින් පාලනය වන සංස්කෘතික රාමුවක් සහිත ආසියාතික රටවල උසස් නිර්මාණ කිරීම දුශ්කර යි 😢😢😢

  • @sandyasalgado
    @sandyasalgado Рік тому +1

    What a beautiful discussion. Waiting to see Munil next week 🤞

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +3

    "හැමෝටම දැනෙන ආදරය තමයි LGBT ප්‍රජාවට දැනෙන්නේත් "... 🙏❤❤😢🙏❤😢🙏❤😢

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +4

    ඉතා වටිනා කතා බහක් ❤❤❤

  • @nalakanishshanka3562
    @nalakanishshanka3562 Рік тому +1

    🙏🙏🙏💛💛💛

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 Рік тому +1

    Wonderful charactor....

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +2

    මුදල් අපේක්ෂාවෙන් තොරව වැඩකරන්න දායකවෙන කලාකරුවන් කොතරම් උදාර ද 🙏🙏🙏🙏🙏❤❤❤

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 Рік тому

    කොහොමද මේ film eka blanne

  • @nimchala3611
    @nimchala3611 Рік тому +2

    දැන් තමයි වැඩසටහන බලන්නේ අයියේ. අද කවුද එනනේ කියලා බලන් හිටියේ. මං මොහු ගැනනම් දනනේ නෑ බොරු කියන්න ඕන නෑ නේ. අද තමයි දැක්කේ දැන ගත්තේ. ගොඩක් ස්තුතියි 🙏🙏 අයියේ ජාති ආගම් නොබෙදා ඔබගේ වැඩසටහනෙන් සියළුම දෙනාට මේ ලබා දෙන ඇගයීමට.. ගොඩක් වටිනවා ඒ සේවය.
    ජිවිතේ සමහර තැන් වල ලබන පරාජයන කොන්වීම හරහා ශක්තිමත් ධෛර්යමත් සාර්ථක මිනිසුන් බිහි වෙනවා. ඒ අයගේ පැවැත්ම සදාකාලිකයි. ලස්සනයි වැඩසටහන. අදත් අයියේ👍🔥
    තෙරුවන් සරණයි .!!...🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      බොහොම ස්තුතියි ආදරනීය නංගී මේ වට්න ඇගයීමට

  • @ireshawickramasingheherath4711

    Nice interview plz interview Mr.Vishajith Gunasekara

  • @Preethika.322
    @Preethika.322 Рік тому +1

    Great One 👍💜️

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 Рік тому

    ෆ්‍රැන්ජිපානි.... සයපෙති කුසුම හරිම ලස්සන චිත්‍රපටයක්. කතාව වගේම නළුනිළියෝ හොඳටම රංගනයේ යෙදුනා. දසුන් පතිරණ, ජෙහාන් ශ්‍රීකාන්ත එක්ක යසෝදා රසඳුනී (මං හරි නේද) භූමි හරේන්ද්‍ර තමා ප්‍රධාන චරිත. මොන හේතුවක්ද මන්දා පාංශු නම් මට ඒවගේම දැනුනෙ නෑ

  • @sadeepbawantha5073
    @sadeepbawantha5073 Рік тому +1

    සයපෙති කුසුම 👌👌

  • @nayanakamburugamuwa7135
    @nayanakamburugamuwa7135 Рік тому +1

    Very good program ❤. All best for your future ❤

  • @achalaniroshi2423
    @achalaniroshi2423 Рік тому +1

    Good one ayya!

  • @ddmdisanayaka5378
    @ddmdisanayaka5378 Рік тому +1

    👍👍👍👍👍👍

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 Рік тому +1

    Nihathmani charithayak

  • @IshuShadmini-sb3yq
    @IshuShadmini-sb3yq Рік тому +2

    අනේ......අද travel with kalum program එකනේ.මග බලන් හිටියෙ ඊයෙ ඉදන්.දැන් තමයි ඉඩල් ලැබුනේ phone එක අතට ගත්තෙ ගොඩක් ආසවෙන්.කෝ සුදු අයියයි සුදු අක්කයි......😢😢😢😢