මාව අලවගන්න නම් එපා.😳🤔මාණික්කාවත - කෙටිහාමි - ජගත් චමිල JAGATH CHAMILA - HEART TO HEART WITH KALUM 💐

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024
  • "මාව අලවගන්න නම් එපා..”🤔😳
    මාණික්කාවත - කෙටි හාමි.
    සැමීගේ කතාව - සැමී.
    ස්වයංජාත - විබූති
    රෝද හතරේ මනමාලයා - ජයා
    Passport - අමරේ
    ගුරු ගෙදර- ප්‍රබාශ්වර.
    එක ගෙයි මිනිස්සු - උපගුප්ත
    තුළින් ඔබේ හදවතේ ලැගුම්ගත්
    ජාත්‍යන්තර සම්මානලභී ප්‍රවීණ රංගවේදී
    ජගත් චමිල
    කැලුම් සමග හදවතින් හදවතට කරනා හර්දයාංගම කතාබහ...👍💐
    මේ ඔහුගේ ජිවිතයේ ප්‍රථම ( බොහෝවිට එකම විය හැකි😉) UA-cam කතාබහයි.👌
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    Kalum’s hair by Harsha Perera
    Salon Neat
    Jubilee Post , Nugegoda
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA UA-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න💐
    #kalumwijesooriyayoutubechanel
    #kalumwijesooriya
    #jagathchamila
    #manikkawatha
    #passport
    #සැමීගේකතාව
    #ස්වයංජාත
    Jagath Chamila is a distinguished Sri Lankan actor recognized internationally for his outstanding performances and versatility. With a career spanning theater, television, and film, Chamila has captivated audiences both locally and internationally. His exceptional talent earned him the Best Actor award at two international film festivals for his roles in Sameege Kathawa and Govi Thaththa. These performances, portraying profound and complex characters, showcase his depth as an actor and his ability to convey raw emotions authentically.
    In Sameege Kathawa, Chamila’s portrayal of a marginalized character grappling with societal challenges was met with critical acclaim, earning him significant recognition. This role highlighted his commitment to bringing socially relevant narratives to life, making him a respected name in Sri Lankan cinema. In Govi Thaththa, Chamila delivered another powerful performance, exploring themes of tradition, family, and personal conflict, which resonated with both critics and audiences alike.
    Beyond these roles, Jagath Chamila has also contributed to Sri Lanka’s rich theater scene and appeared in numerous popular TV dramas, where he continues to inspire emerging talent in the entertainment industry.
    Recently, Chamila has garnered widespread acclaim for his role as Ketihaamy in the popular award-winning television series Maanikkawatha. His portrayal in Maanikkawatha has resonated deeply with audiences, winning the hearts of millions and adding to his long list of accolades. With a career marked by diverse roles across theater, film, and television, Jagath Chamila’s influence extends beyond Sri Lanka, establishing him as a prominent figure in South Asian acting and as an ambassador for Sri Lankan storytelling. His commitment to his craft, paired with international recognition, highlights him as a true icon in contemporary cinema

КОМЕНТАРІ • 214

  • @janakakumara1875
    @janakakumara1875 Місяць тому +33

    ජනකාන්ත නළු ජගත් චමිල ව දැකීමත් සතුටක්🔥🔥👍👍 ඔබ මේ කේෂ්ත්‍රයේ සිටින අති දක්ෂයෙක් 🔥

  • @maheshkaveeshwara4292
    @maheshkaveeshwara4292 Місяць тому +25

    ජෝ අබේවික්‍රමයන් ගෙන් පසුව මං ආසම රංගන ශිල්පීයෙක් ජගත් චමිල අයිය .. මානික්කාවත ටෙලිනාට්‍ය හැරවුම්ලක්ශය❤

  • @sachinikodithuwakku3384
    @sachinikodithuwakku3384 Місяць тому +19

    ඉතා බුද්ධිමත්, තමන් කරන දේට කැපවුන, හරිම versatile, අති දක්ශ රoගධරයෙක්. මම ඔහුගේ හැම නිර්මාණයක්ම වගේ නරඹා තියෙනවා. අපි පොඩි කාලේ මා නොවන මම එකේ හිටපු විසේකාරයාමද කෙටි හාමිට රග පෑවේ කියලා හිතෙනවා.
    අපි ලoකාවේ ඉන්න කොට (2016 විතර) දවසක් මොරටුව K Zone එකේදි මම දැක්කා ඔහුව. හැසිරුණු විදියෙන් එදා මම තේරුම් ගත්තා ඔහු ඉතාම නිහතමානී කෙනෙක් කියලා.

  • @menikegm6525
    @menikegm6525 Місяць тому +34

    ජගත් චමිල කරපු හැම චරිතයක්ම සුවිශේෂී වුවත් හදවතේ රැඳිල ඉන්නෙ අහිංසක කෙටිහාමි. ඒක නම් වෙනස් වෙන එකක් නෑ මොන චරිත කළත්.
    රංගවේදියෙක් විදියට වගේම පුද්ගල චරිතයක් හැටියටත් ඉතා ඉහළ වටිනාකම් තියෙන බව හැඟෙනවා.
    ඔහුගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් හෘදයාංගමව සුබ පතනවා .
    ඔහුට යහපතක්ම වේවා!
    ❤️🌹❤️
    කැළුම් ටත් ස්තුතියි දුර්ලභ අවස්ථාවක් අපිට උදා කර දීම වෙනුවෙන්.
    මේ යහපතට යහපත එකතුවීමක් ලෙසයි මා දකින්නෙ.
    ❤️❤️🌷

  • @NuwanWalisadeerage
    @NuwanWalisadeerage Місяць тому +10

    එක්දින රංග පාඨමාලාවක් හැදෑරුවා වගේ හැගීමක් ආවා වැඩසටහන බලලා, ස්තූතිය කැලුම් ජගත් චමිලව ගෙන්වුවාට ♥️

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 Місяць тому +2

    ඇත්ත මටත් ජගත් චමිල මහතාගේ කෙටිහාමිගේ චරිතය තමයි ගොඩාක්ම හිතට දැනුනේ ඇත්තටම අගය කරන්න ඕනිම චරිතයක් ආදරෙයි අපි හැමදාම අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා සුබ පතනවා බුදුසරණයි ❤❤❤❤

  • @janakiathukorala6784
    @janakiathukorala6784 Місяць тому +15

    බොහොම නිහතමානී ගරු කලයුතු චරිතයක් ඔබ වගේ අය අපේරටට අවශ්‍ය යි කලා දිවිය තව තවත් සාර්ථක වේවා තෙරුවණ් සරනයි

  • @thiliniperera8111
    @thiliniperera8111 Місяць тому +18

    අද නම් අයියේ comment එකක් නොදාම බැරි උනා.... බලාගෙනම හිටපු vlog එකක්....අති දක්ෂ රංගවේදියෙක්.....👍👍🥰🥰

  • @nimchala3611
    @nimchala3611 Місяць тому +2

    කලාකෙත අස්වද්දන විශිෂ්ඨ රංගන ශිල්පියෙක් වන ජගත් චමිල නම් වු ⁣සම්මානනීය ශිල්පියාට කැළුම් අයියා මෙසේ ඇගයීම වටිනාකම ලබා දීම සතුටක් වගේම වටිනා සේවයක් ස්තූතියි. 🙏🙏 ඔබට. ඔහු⁣ට ලැ⁣බෙන වටිනාකම ඇගයීම මදි ඇත්තටම ඔහු විශිෂ්ඨයෙක්.
    තෙරුවන් සරණයි.!!..

  • @samanmaleewanigasundara7318
    @samanmaleewanigasundara7318 Місяць тому +15

    ආසම දක්ෂ නළුවෙක්..❤ ජගත් බෙනරාගමවත් ගේන්ඩ. කැලුම් aiye. ඔයාටත් සුබ පතනවා ❤❤❤

  • @chandibadullage7145
    @chandibadullage7145 Місяць тому +6

    අමතක නොවන චරිත විභූතිරත්න කෙටිහාමි අතිදක්ෂ නළුවෙක් ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි ජය වෙවා

  • @SiriniNanayakkara
    @SiriniNanayakkara Місяць тому +6

    මොහු රඟපෑ හැම චරිතයක් ම විශිෂ්ඨයි දැනුත් කතාව රඟපානව වගේ ...❤
    ඔබට ස්තූතියි කැලුම් මහත්මයා ❤

  • @devikamalki1983
    @devikamalki1983 Місяць тому +20

    මග බලා දුන්නා මෙ දැවැන්ත යා ගෙ කතා බහාට අති දක්ෂ නිර්මාණසිලි මහත්මා ගතිගුණ ඇති රන්ග වෙදියා ආදරයෙන් පිලිගන්නවා ස්තුති 🙏

    • @asankachandimal1987
      @asankachandimal1987 Місяць тому +1

      අම්මෝ මමත් මටත් ඔහු අපේ රටට මහා මෙරක් ❤❤❤.

    • @kamanianuruddhika5422
      @kamanianuruddhika5422 Місяць тому

      .​@@asankachandimal1987

  • @supeshalameemanage3554
    @supeshalameemanage3554 Місяць тому +13

    පොලවේ පය ගහල ජීවිත් වෙන නිහතමානී නළුවෙක් නොවු නළුවෙක්. ආදරෙයි අයියා හැමදාමත්.❤❤❤❤

  • @sandunfernando218
    @sandunfernando218 Місяць тому +6

    ❤❤❤
    රංගනයෙන් ලෝකයක් ජයගත් සේම ,මනුසත්කමෙන් ජීවිතය ජයගන්නා සොඳුරු කලාකරුවා.
    සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ද වේවා
    තෙරුවන් සරණයි

  • @orozairo
    @orozairo Місяць тому +2

    'කෙටි හාමී' ජගත් චමිල අයියගේ මං ආසම චරිතය. හරිම නිහඩ චරිතයක් වගේම ප්‍රතිභාපූර්ණ නළුවෙක්. ඔබගේ ඉදිරි රංගන කටයුතු සියල්ලක්ම සාර්තකව කර ගන්න ලැබෙන්න ඕනේ කියලා මුලු හදවතින්ම සුබ පතනවා අයියේ🌾♥️🫡
    ඒ වගේමයි කැලුම් අයියේ ඔයා ගැන අමුතුවෙන්ම කියන්න දෙයක් නෑ. ඔයාගේ වැඩසටහන් වලට ගේන ආරාධිත චරිතවලට ඔයා හරී අපූරුවට කතා කරන්න, එයාලා ආව දුර ගැන, ඒ ගමනේ අත්දැකීම ප්‍රේක්ෂකයන් වෙච්ච අපිට කියන්න උපරිම නිදහස දීලා තියනවා.
    දැං තියන අනිත් TV Chanel වලයි අනිත් UA-cam Chanel වලයි වැඩසටහන් මෙහෙයවන්නා මුදුනා වෙන මාන්සිකත්වයෙන් අර ආපූ ආරාධිතයා ගැන ඔහුටත් වඩා වැඩසටහන් මෙහෙයවන්නා දන්න බව පෙන්නන වැඩසටහන් වලට වඩා. ඒකයි මම අයියගේ මේ Chanel එකේ හැම වැඩසටහනක්ම බලන්නේ. ඔයාට තව තවත් මේ වගේ ලස්සන වටිනා වැඩසටහන් කරන්න ලැබේවා කියලා මං හදවතින්ම සුබ පතනවා කැලුම් අයියා♥️🍀🫡
    පුලුවන්නන් මේ වැඩසටහනට විශාරද සුජාතා අත්තනායක මහත්මියව ගෙන්නකෝ😇

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 Місяць тому +12

    පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂයෙක් ❤️ ( විබුතිරත්න )

    • @Chanukh
      @Chanukh Місяць тому

      විභූතිරත්න 😂

  • @thiliniranawaka
    @thiliniranawaka Місяць тому +9

    වචනයේ පරිසමාප්තියෙන්ම දක්ශ නලුවෙක්.
    ස්තූතියි කැලුම් මහත්මයා මේ වගෙ අයව ගෙන්වල සමාජයට පණිවිඩයක් දෙනවට.
    ඔබගේ වැඩසටහන මේ තරම් හදවතට දැනෙන්නේත් මේ නිසාමයි.
    ඔබ දෙපලටම ජය❤❤❤

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 Місяць тому +5

    බලාපොරොත්තුව හිටපු රංග වේදියෙක්.හරිම ආදරණීයයි.❤ ස්තුතියි කැලුම්❤

  • @Preethika.322
    @Preethika.322 Місяць тому +7

    ලෝකයම දිනපු අතිදක්ශයෙක් ජගත් චමිල 👌👌

  • @dulanifernando3771
    @dulanifernando3771 Місяць тому +8

    පාට කුරැල්ලෝ ටෙලි...රගපාන මංජිත ගේ අම්මා ගෙන්වන්න. ඒ වයසක අය, මටනම් ආසයි ඒ රගපෑමට.තරුණ පරපුර ඉදිරියට....❤

  • @AnushaHerath-gk1wb
    @AnushaHerath-gk1wb Місяць тому +1

    නම කියනකොට පවා ඇඟේ හිරිගඩු පිපෙන මහා ප්‍රතාපවත් රංගදරයෙක් මෙතුමා නම්... ❤ මගේ ආසම නළුවා. කොච්චර ටෙලිනාට්‍ය බිහි වුනත් මාණික්කාවත තමයි අදටත් මගේ ආසම වෘතාංතය... දයාබර කැළුම් සර් ට බොහොම පිං මෙතුමා සමඟ කතාබහක් අපිට තිළින කලාට. මමත් මස්පන්න කියන ගමේ ඉපදිලා අද්‍යාපනය ලබලා බොහෝ දුර ආපු කෙනෙක්. අහන්නත් හරිම සතුටුයි එතුමාගෙ සුසුම් පොඳක් මුහු වුනු තැනක හැදී වැඩෙන්න ලැබුන එකත්.. බොහොම හරවත් කතාබහක්.. තවත් මෙවැනි වැඩසටහන් දස දහස් ගනනින් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට ශක්තිය ද්ය්රිය ලැබේවා කැළුම් සර්.. ❤🙏

  • @SitharaHemachandra
    @SitharaHemachandra Місяць тому +4

    මානික්කාවත කෙටිහාමි ,ස්වයන්ජාත ,විභූති රත්න හරි ම දුකෙන් බැලුවා ලස්සන නාට්‍ය ❤❤❤

  • @dimuperera2540
    @dimuperera2540 Місяць тому +9

    තැන්ක්‍යූ කැලුම් අයියේ ජගත් අයියා ව වැඩ සටහටනට ගෙනාවට ❤️😌 මං ආසම චරිතයක්

  • @macperera6335
    @macperera6335 Місяць тому +6

    මම ගොඩාක් කැමති නළුවෙක්......ගොඩාක් ස්තුතියි කැලුම් මහත්මා ජගත් ව ගෙනාවට ❤❤❤❤

  • @sumudukanchana5289
    @sumudukanchana5289 Місяць тому +2

    නිහතමානී ,අතිදක්ශ , කලාකරුවෙක්. ❤❤ ඉදිරි අනාගතයේ තවත් විශිෂ්ට කලානිර්මාණයන්ගෙන් දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @KithmiSamarasinghe
    @KithmiSamarasinghe Місяць тому +1

    හරිම ආස රංගවේදියෙක්. ඔබතුමන්ලාගේ සියළුම කටයුතු දියුණු වේවා.!.!.!.

  • @C424c424
    @C424c424 Місяць тому +2

    ප්‍රථිභාපූර්ණ රoගන ශිල්පියෙක් එක්ක හරිම අපූරු කථාබහක් බොහොම ස්තුතියි කැළුම් අය්යෙ කැමතිම රoගන ශිල්පියෙක් වැඩසටහනට ගෙන්වලා ලස්සන වැඩසටහනක් කරාට ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Місяць тому

      බොහොම ස්තුතියි ආදරනීය නංගී 🙏🙏🙏🥰

  • @purni9266
    @purni9266 7 днів тому

    හැමදාමත් මං ආසම රංගන ශිල්පියෙක්...මම නෙමෙයි මම කියලා ටෙලිඩ්‍රාමා එකක ජගත් ව මුලින්ම දැක්කෙ. එදා ඉදන් අදටත් ගොඩක් කැමතියි ඒ රංගනයට. ස්වයංජාත කියන්නෙත් අමතක නොවන රංගනයක්... මේ කතාබහ ගොඩක් වටිනවා..❤

  • @chanakahettige6021
    @chanakahettige6021 Місяць тому +2

    ඔව් ඔබ බුද්ධිමත්, අති දක්ෂයෙක් චමිල,
    ස්තුතියි ඔබ‍ට,,, දත් හැදුව කෙනා කළුතර නෙවිල් අයියා,,❤❤,,,,

  • @dinushamadhubhashini3164
    @dinushamadhubhashini3164 Місяць тому +1

    ජගත් චමිල ඔබ විශිෂ්ටතම රංගවේදියෙකි මා කැමතිම.මානික්කාවත - කෙටිහාමි❤❤හදවතේ කතාව

  • @achiniweerasinghe2142
    @achiniweerasinghe2142 Місяць тому +3

    ජගත්, ඔබත් සසර තේරුම් ගනිමින් අපිටත් තේරුම් කිරීමට මේ කාම මාධ්‍ය ඉනිමගක් කරගෙන . ඔබව මෙතෙක් දුටුවාට වඩා වෙනස් ඇහැකින් බලන්න වැඩසටහන උදව් වෙනවා. ඔබ දෙපලට නිදුක් නිරෝගී සුව...!

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 3 дні тому

    හුගක්ම ආදරේ කෙටි හාමි චරිතයට...කැලුම් දර්ශන වර්ණසේකර කැඳවා ගන්න.. ස්තුතියි

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Місяць тому +1

    අතිවිශිෂ්ට චරිත රගපෑ.දක්ෂ කලාකරුවෙක් ...හරිම ප්‍රිය කරන නළුවෙක් .....සොදුරු කතාබහක් .....දෙදෙනාටම තෙරුවන් සරණයි ......❤❤❤❤❤❤

  • @SureniPerera-e3q
    @SureniPerera-e3q Місяць тому

    අති දක්ෂ කලාකරුවාණනී මේ කලාලොවට ඔබේ දායකත්වය තව දුරටත් අත්‍යවශ්‍යයි. ඔබට නිදුක් නීරෝගී බාවය ලැබෙන්න ඕන.
    කැලුම් අයියේ... ඔබටත් එසේමයි. ස්තුතියි මෙවනි අති දක්ෂයෙක්ව මෙතනට ගෙනාවට. අපි හැමදාමත් ආදරය කරන චරිත. ❤❤

  • @dineshjayasekara2598
    @dineshjayasekara2598 Місяць тому +1

    මන් කැමතිම රංගන ශිල්පියෙක්..❤️❤️ ජයවේවා සහෝදරයා...

  • @kavi175
    @kavi175 Місяць тому +27

    හේමාල් අයියාවත් කොහොම හරි ගේන්න කෝ.ජගත් චමිල වැඩසටහනේ හැසිරෙන්නෙත් රගපාන විදියටම තමයි 👍💐

    • @premakalupage5744
      @premakalupage5744 Місяць тому +4

      ජගත්චමිල මං ආසම නලුවා සින්ටෝ ඔහුරගන 😮😂

    • @nishanthaperera-jd8ui
      @nishanthaperera-jd8ui Місяць тому +1

      😅

    • @kavi175
      @kavi175 Місяць тому

      @@premakalupage5744 කවුද එයාට අකැමැති මමත් කැමතියි

    • @hansinisanda6770
      @hansinisanda6770 Місяць тому

      ​@@premakalupage5744w

    • @malkanthiweerawardhana5970
      @malkanthiweerawardhana5970 24 дні тому

      ​@@premakalupage5744කළ

  • @kasunpradeep8696
    @kasunpradeep8696 Місяць тому +3

    ආසම දක්ෂ නළුවෙක් ජගත් අයියා❤❤❤සුභ පතනවා ඔබ දෙපලටම බුදු සරණයි 🙏🙏🙏

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Місяць тому

    මෙතුමා ඉන්න ගොඩක් නාට්‍යය බලලා තියෙනවා හරිම ලස්සනයි අද වැඩ සටහන කැලුම් මහත්තයා චමිල මහත්තයා අති දක්ශ රංගන කෙනෙක් හරිම ආදරණීය චරිතයක් මේ දවස් වල සින්ටෝ ටෙලි නාට්‍යයේ හරිම අපූරුවට තාත්තා ගේ චරිතය කරනවා අද මුල සිට අගටම දැක්ක දෙයක් තමයි තිරයෙන් පිටුපස ඉන්න අය ගැන නිහතමානීව මතක් කලා වගේම ඒ අයට ස්තුති කලා ඒක හරිම වටිනවා චමිල මහත්තයාට සහ කැලුම් මහත්තයාට නිදුක් නිරෝගී සුවයෙන් ඉදිරි ගමන සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය නොවඩුව ලැබේවා ❤❤❤

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 Місяць тому +4

    අපේ රටේ දක්ශ රංගන ශිල්පියෙක් ❤❤❤

  • @devikadasanayka7181
    @devikadasanayka7181 22 дні тому

    මමත් 1991 හගරාපිටියෙ ඉස්කෝලෙ උගන්වලා තියනවා . හරිම සතුටුයි. ඒ පළාත් ගැන මතක් කරන එකත්. මානික්කාවත ටෙලි නාට්‍යයේ තිබෙන්නේත් ඒ වගේ පරිසරයක්
    ඔබට සුබ පතනවා.❤

  • @deepthidissanayake3929
    @deepthidissanayake3929 Місяць тому +2

    ආසම චරිතයක් 👍❤ ගොඩක් ස්තුතියි කැලුම් මහත්මාට

  • @ruchiras.perera
    @ruchiras.perera Місяць тому +4

    ඕන චරිතයක් රඟපාන්න පුලුවන් ඩයල් එකක්.👌👌👌

  • @LENINASOKAPIYASIRI-t8u
    @LENINASOKAPIYASIRI-t8u Місяць тому +6

    දැඩි වේදනාවකින් වුවත් කියන්න තියෙන්නේ මම මේ මල්ලී රන්ගනයන් ඇති එකම නාට්‍ය ක් දැකල නැහැ 😢
    ඒත් ඔබ ගෙ කතාව තුලින් ඔබ සූවීශේෂ කෙනෙක් බව පේනවා. ඔබට දේව ආරක්ෂාව ශක්ති පතමී.
    කැලුම් සහෝදරයා ඔබටත් ජේසු පිහිටයි.
    දේවාශිර්වාද සදාකල්.
    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

    • @dilru2461
      @dilru2461 Місяць тому +1

      මණික්කාවත youtube එකේ තියෙනවා බලන්න❤

    • @dasunalwis3489
      @dasunalwis3489 Місяць тому +1

      Loke hodama naluwa una.hoyala balanna

    • @deepikapriyadarshani94
      @deepikapriyadarshani94 Місяць тому

      මාණික්කාවත UA-cam එකේ බලන්න. ඒ ඇති ඔයාට තවත් ඔහුගේ දක්ෂතාවය ස්ථිර කරගන්න.

    • @wandanaminoliirugalbandar
      @wandanaminoliirugalbandar Місяць тому

      ස්ංවන්ජාත.බලන්නම ඕනා

    • @RishaRishanthi
      @RishaRishanthi Місяць тому

      Mamath balala na e unata kemathima kenek ❤❤❤❤❤❤

  • @KW-tb5nw
    @KW-tb5nw Місяць тому +3

    Very happy to see Jagath Chamila…very talented actor…Thank you Kalum. 💐

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 Місяць тому +1

    ඔබ රුව ගුණ වරුණ නිබඳවම වැඩෙවා!!!❤ජගත් චමිල ❤ බ කැලුම් ඔබටත් එසේම තුති💝🙏💝🙏💝🙏 බලන්න කලින්ම දැකපු ගමන්ම ලිව්ව. ❤❤

  • @darshanisachi7817
    @darshanisachi7817 Місяць тому +1

    ස්තුති ❤❤ හරිම කැමති රංගන ශිල්පියෙක් ❤ තෙරුවන් සරණයි ඔයාලාට ❤️❤️❤❤

  • @dimuthukarunarathna4808
    @dimuthukarunarathna4808 Місяць тому

    වචන් ගැන කියන අදහස fb දාන්න හිතුනා තව අයට දැනගන්න ,ඒත් පිටපත් කරන්න තහනම්.😢😢😢 ගොඩක් වටින කතාවක් ඇහුවා. ස්තුතියි .

  • @minsaramadhumadawee3773
    @minsaramadhumadawee3773 Місяць тому

    ජීවිතය ගැනත් වෘතීය ගැනත් ඔහුගේ කියවීම නම් අපූරුයි.. මෙවන් අපුරු මිනිසුන් මේ ලොවට බිහිවේවා…

  • @maalwijayarathna4982
    @maalwijayarathna4982 Місяць тому +2

    ජගත් චමිල පුතා මගේ ජීවිතයටත් මගේ නංගීගේ ජීවිතයටත් විශාල බැඳීමක් ඇති සුවිශේෂී රංග ධරයෙකි.
    ඇත්තම කියනවා නම් මගේ නංගීගේ සිසුවෙක් නිසා අද දක්වා ඒ බැඳීම පවතිනවා.
    ඔහු මගේ ද සිසුවෙක් .අති සුවිශේෂී පුතෙක්. මට හරිම ආඩම්බරයි.
    ජගත් පුතාට සුභ පැතුම්.

    • @jagathchamila464
      @jagathchamila464 Місяць тому +3

      කොහොමද මාල් sir....❤❤❤❤ . ඔබවැනි, නාලි ගුරුතුමිය වැනි ගුරුවරුන් ලබන්න මං පින්කර තිබුනා.....🙏🙏🙏

    • @maalwijayarathna4982
      @maalwijayarathna4982 Місяць тому

      මගේ සතුට වචනවලින් කියන්න බෑ.භවයෙන් භවය ගෙනයන මිහිරි මතකයක්.

    • @KanthiMangalika-o8m
      @KanthiMangalika-o8m Місяць тому

      මල්ලි සුනේත්‍රා දේව් G.A.Q class ආවා.තවම ඒ ව්දියම ඉන්නවා .සතුටුයි මල්ලි ඔයා ඉන්න තත්ත්වයට

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 Місяць тому

      ​@@jagathchamila464❤❤❤🎉🎉🎉🎉🎉ඔබ මාරම නිහතමානී සහෝදරයා ඔබට ජය .....

  • @juliabernadinepeiris8805
    @juliabernadinepeiris8805 Місяць тому +1

    Thank u Aiye.අපිත් මොරටුවේ තමයි.Lassanai අද programme.❤❤ අති විශිෂ්ට ranga darayek.

  • @kumariweerakoon18
    @kumariweerakoon18 Місяць тому

    පුංව් පැටියා කාලේ වීනා ජයකොඩි ගේ පුතා ට රගපැවා .❤ එදා ඉදලා මම බලනවා හරිම දක්සයි . ලස්සනයි අහිංසක යි 💓💓💓

  • @rajithalakmal8053
    @rajithalakmal8053 Місяць тому

    ජගත් චමිල ❤ ආසම නලුවෙක්. මාණික්කාවත ආසාවෙන්ම බැලුව නාට්ටියක්. ඇක්ටින් මාරයි❤❤❤❤❤

  • @shamilafernando7502
    @shamilafernando7502 Місяць тому

    Jagat chamila ayye oyawa mulinma dakke samanala kanda naattiyen .
    Proud u as a cambrian .

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Місяць тому +2

    ආදරණීය ජගත්.🌺 බුදු සරණයි 🌹🌺🌹

  • @dayanimaramba6567
    @dayanimaramba6567 Місяць тому +1

    Jagath Chamila is a gem of our country. Thank you Kelum.

  • @DinushaFernando-jl4jz
    @DinushaFernando-jl4jz Місяць тому

    harema sundarai .ahagena inna asai.jagath chamila oba thumata jayen jayama wewa.god bless you

  • @thilinadhananjana5690
    @thilinadhananjana5690 Місяць тому +1

    නිහතමානී දක්ෂ රංගන ශිල්පියෙක් ❤❤❤❤

  • @RoshanjayalathAriyadasa
    @RoshanjayalathAriyadasa Місяць тому

    Thank you kelum ayya.swayanjatha telidarama eke jagath ayya aduna gatte kathawa iwara wenna lanwela❤❤

  • @sreemathilka9633
    @sreemathilka9633 Місяць тому

    කෙටි hami amathka නොවන carithyak ඔබ ඇතුළු හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤

  • @daneingram7139
    @daneingram7139 Місяць тому +1

    Absolutely loved the episode and for the first time Kalum only got 5 minutes to speak while Jagath got 1 hour and 20 minutes 😊
    On a serious note I totally agree what he said about you Kalum, the way you conduct the program and the way you chose your words and delivery is simply great. Kudos brother. BTW don't forget my request to get Bimsara 😊

  • @thusariperera1907
    @thusariperera1907 Місяць тому

    Jagath Chamila ragapanawa nemei e charithawala jeewath wenawa❤ Bohoma watina hamuwak.Godak sthuthi oba depalatama.

  • @Erandi-r1s
    @Erandi-r1s Місяць тому +3

    අම්මො කෙටිහාමි බලන්න කලින් comment එක දැම්මෙ ❤❤❤❤❤

  • @RuklanthiPerera
    @RuklanthiPerera 27 днів тому

    ❤❤❤❤❤අපේ ඉස්කෝලේ දුව පැන නටපු පුංචි කොලු පැටියා... ආදරෙයි මල්ලී....ඒ තාත්තා උගන්නපු දේවල් තාමත් මතකයි...ආදර ටිනිල් ප්‍රින්සිපල්....

  • @chitmi...710
    @chitmi...710 Місяць тому

    ජීවිතය ලස්සනයි නම් වූ... ටෙලි නාට්‍යයේ... සුන්දර හුරුබුහුටි තරුණයකු ලෙස.. මට මුලින්ම හමු වේ.. ඔහුගේ යථාර්ථවාදී අදහස් මුළු හදවතින්ම අගය කරමි.සුන්දර මුහුණ සහ අති සුන්දර හදවතක් ඇති සැබෑ මිනිසෙකුගේ කතාවක් අසන්නට ලබාදීම සඳහා, ම නා. සංයමයකින් සවන් දීම පිළිබඳ දයාබර කැළුම්, මගේ හෘදයාංගම ස්තුතිය ❤❤❤🎉🎉🎉🎉

  • @shanthiwijesinghe7223
    @shanthiwijesinghe7223 Місяць тому

    An absolute gem in characterization. Thank you for giving us the opportunity to listen to this wonderful personality.

  • @lankaranaweera7538
    @lankaranaweera7538 Місяць тому

    ගොඩක් දෙවල් ඉගන ගත්තා thanks ❤

  • @Erandi-r1s
    @Erandi-r1s Місяць тому +2

    මෙදවස්වල නම් සින්ටො නාට්‍ය නම් ලස්සනයි

  • @chandikajayaweera8839
    @chandikajayaweera8839 27 днів тому +1

    දකින්න ආසම මනුස්සයෙක්

  • @mariya545
    @mariya545 Місяць тому +1

    ආසම චරිතය කෙටිහාමි❤

  • @dharanimadugoda
    @dharanimadugoda Місяць тому +1

    Amazing intellectual discussion ❤

  • @CharikaUdeni
    @CharikaUdeni Місяць тому +1

    Swayanjaatha.. Maanikkawatha... Athi dakshayek... Obata wasanawantha anagathayak... ❤❤🎉🎉

  • @GeethikaAlwis98-kx7lo
    @GeethikaAlwis98-kx7lo Місяць тому

    මයි ෆේවරිට් ....... විභුතිරත්න ❤️❤️❤️ සැමී.......❤️❤️

  • @ashawashana7141
    @ashawashana7141 Місяць тому

    අති දක්ෂ රංගන ශිල්පියෙකි.ජය වේවා 💐

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු Місяць тому

    මගෙ ආදරම් නලුවා දු දරුවො එකෙ කැලුම් අයියා
    ❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    චමිල අයියාටත් ගොඩාක් ආදරෙයි
    එයාගෙ මුල අම්තක නොවෙන
    .දුප්පත් කම් එයා අමතක් කරන්නෙ නැ

  • @-CRproductions2353
    @-CRproductions2353 Місяць тому

    විජේ නන්දසිරිගෙන් පස්සේ ආසම නළුවා ජගත් චමිල මම live දැක්ක පලවෙනිම නලුවාත් ජගත් චමිල 🎉❤

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 Місяць тому

    මහෙන්ද්‍ර පෙරේරාගෙන් පස්සෙ ඉන්න දක්ශම නලුවා ජගත් චම්ල.❤

  • @sandhyakumari5881
    @sandhyakumari5881 Місяць тому

    Lassana.katha.bahak.nihathamanee...kala.karuwa...kalumtath.thanks❤

  • @premakalupage5744
    @premakalupage5744 Місяць тому

    මෙි දවස්වල යන සිනටෝ චරිතයේ මරැ නියම කපල්එක❤❤❤❤❤❤❤

  • @HasalakaTV
    @HasalakaTV Місяць тому +1

    දුරුතු රංගන වැඩමුළුවට මෙතුමා ආවා

  • @VirajiDillesha-kg2zh
    @VirajiDillesha-kg2zh Місяць тому

    ආදරණීය චරිතයක් චමිල අයියා.අති දක්ෂයෙක්. ..❤

  • @SarojaniwaligamaWaligama
    @SarojaniwaligamaWaligama Місяць тому

    Lankawe sinmawe Asama Karana charithayk chamila aiye. Good luck

  • @ddhammi7349
    @ddhammi7349 Місяць тому +1

    බොහොම අගෙයි

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 Місяць тому

    Jagath Chamila is a talented actor. My daughter cried when he was acting in gurugedara hited by his stepfather with the cane.
    Kalum you also doing your job well. We love to both of you and God bless to both of you ❤❤❤❤

  • @KW-tb5nw
    @KW-tb5nw 24 дні тому +2

    Mama Jagath Chamila wa issellama dekke SAMANALA KANDA ITN thula karapu drama eke…. Eeke sinduwa… api podi kalee harima aaasaeen kiyapu sinduwak… SAMANALA KANDATA PEMINENE SAMANALUNTA KATHA KARALA…

  • @memespure4651
    @memespure4651 Місяць тому

    supiri weddek thamai jagath aiya. indiyawe hitiyanam loke hollala. ape rate meyalagen uparima weda gaththe ne. ehema minissu list1kma innawa mn kiyannenm

  • @chandichandi7173
    @chandichandi7173 Місяць тому

    Ada thamai kelum malli aduwen katha karapu dawasa. Jagath chamilata eyage kathawata ida dunna.honda naluwek.suba pathanawa dedenatama.budu saranaiiiiii

  • @ashamaduwanthi5063
    @ashamaduwanthi5063 Місяць тому +1

    So for the most brilliant conversation ♥️

  • @shiromaperera2203
    @shiromaperera2203 Місяць тому +1

    Versatile actor. Superb

  • @Shehani-Drz
    @Shehani-Drz Місяць тому +1

    මට වයස 19 යි මගේ චූටි කාලේ ඉදලා තිබ්බ හීනයක් නීවේදිකාවක් වෙන්න 😔මං කෝමද ඒ හීනේට යන්නේ 😔😔😔

  • @Senusenu5
    @Senusenu5 Місяць тому +2

    Legend❤

  • @lakshmanwijesinghe1621
    @lakshmanwijesinghe1621 Місяць тому

    Denumen Sapiruna Jagath Chamila...Godak Sobana Acters Lata Kiyawanna Puluwannam Meya hoda Pothak.❤

  • @irinduakash8767
    @irinduakash8767 Місяць тому +3

    බුලට් නම් බුලට් තමයි👍👍👍

  • @neetarankiri6394
    @neetarankiri6394 Місяць тому

    Thank you so much my favorite 😍 actor kenek great

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 Місяць тому

    මාලිමාවෙ ස්ටයිල් එක. ෂා නියමයි.ආදරවන්ත දක්ෂ නලුවෙක්❤❤❤❤

  • @anuradissanayake7448
    @anuradissanayake7448 Місяць тому +1

    What a lovely program ❤-❤ today 👏👏👏

  • @sriyani2865
    @sriyani2865 Місяць тому

    මාණික්කාවත ආදරනීය කෙටිහාමි 🎉🎉 සින්ටෝ නාට්‍ය බලන්නේ මේ ජෝඩුවගෙ චරිතය නිසා ❤❤

  • @dilablock3270
    @dilablock3270 Місяць тому

    ආසම චරිතයක්💪💪💪💪

  • @asankasameera9573
    @asankasameera9573 Місяць тому

    වාසි ගොඩයි කිව්වලු........ආසම චරිතයක් ...👌👌👌👌☝☝☝❤❤❤

  • @sanju4866
    @sanju4866 Місяць тому

    මට මතක මගේ අවුරැදු 4දී" මම නෙවෙයී මම"මම බලපු පලවෙනි නාට්‍ය.... මම මෑතක් වෙනකම්ම ඡගත් චමිල ට කිව්වා මම නෙවෙයී මම කියලා😂...ඊටපස්සේ මෑතක සින්ටෝ වෙනකම්ම මේ මනුස්සයා පිස්සු වක් පට්ට දස්සයෙක්❤