Nube Sina Muwa Madalata (නුබේ සිනා මුව මඩලට) | Yohani | Ma Nowana Mama | TV Derana

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ •

  • @DESH791
    @DESH791 8 місяців тому +206

    නු⁣බෙි සිනා මුව මඩලට මං හරි ආසයි❤
    ඔයා ඒ සින්දුව කියපු තාලෙට ඊටත් වැඩිය ආසයි❤❤

  • @asankapriyasaman2474
    @asankapriyasaman2474 8 місяців тому +81

    ඒ කියන විදිහට " මම හරි ආසයි"

  • @JanithakumaraAgampodi
    @JanithakumaraAgampodi 8 місяців тому +90

    මෙයානම් වෙනමම බ්‍රෑන්ඩ් එකක් ❤

  • @rumeshindrajith7231
    @rumeshindrajith7231 7 місяців тому +111

    මේකිගෙ Voice එක පට්ට Clear ❤️

  • @lifestorys2034
    @lifestorys2034 8 місяців тому +22

    වෙනම ලෝකයට අරන් යනවා ඒ voice ඒක....ආදරෙයි යෝහානි❤️❤️❤️❤️💛💛💛💛

  • @TV-zn8de
    @TV-zn8de 8 місяців тому +111

    ලංකාවේ ඉන්න යුගයේ දක්ෂතම ගායිකාවක් පණ්ඩිතකමත් නෑ ලොකු කමක් නෑ අනෙක් අයට ඊර්ෂ්‍යාව වෛරයක් නෑ. බොරු ශෝබන නෑ වර්තමානයේ නවක ගායක ගායිකාවන්ට හොඳ ආදර්ශයක් ලෝකයම පිළිගත් දක්ෂ ගායිකාවක් වේවා! ඔබට ප්‍රාර්ථනා කරමින් ජයයි සැමදා

    • @sanduar8523
      @sanduar8523 6 місяців тому +1

      ඇත්ත.දවසින් දවස යොහානිට හරියන්න ඕන.

  • @imeshmadusanka1082
    @imeshmadusanka1082 8 місяців тому +30

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️

  • @wasanthawijeratne2140
    @wasanthawijeratne2140 8 місяців тому +82

    අංජලී පඩ show මෙන්න නිහතමානී international ගායිකාවක්.

  • @hirushakavishan1083
    @hirushakavishan1083 8 місяців тому +277

    මේ හඩින් මේ වගේ සින්දු අහන්න කැමති අය මේ කොනට❤

    • @SankaCool-vo9uu
      @SankaCool-vo9uu 5 місяців тому +1

      එච්චර රොමැන්ටික් විදියට කියන්න එපා මැනික ඇග කිරිපොලා යනවා සත්තයි 😅

    • @ireshadhananjani8492
      @ireshadhananjani8492 4 місяці тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @사두니-u8e
      @사두니-u8e 4 місяці тому

  • @jagathchandana4564
    @jagathchandana4564 8 місяців тому +172

    මුල් ගීතයට වෙනස්ම ආකාරයකට සාදාරණිය කරනයක්....පට්ටයි..

    • @DineshC
      @DineshC 8 місяців тому +8

      Aniwaryen machan wenama rahak tiyenawa.

  • @GangaDikovita
    @GangaDikovita 3 місяці тому +9

    Adarei menika ❤❤❤❤❤❤ ape රටට kochchara වටිනවද මෙ දක්ෂ දරුවො....... ජය වේවා

  • @apthushanthaabekoonge9888
    @apthushanthaabekoonge9888 7 місяців тому +9

    ❤❤❤❤කියන්න වචන නෑ හරිම ලස්සනයි ආදරෙයි ඔයාට බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

  • @rohandasanayaka9246
    @rohandasanayaka9246 8 місяців тому +75

    මේ සිංදුව මම ගොඩක ඇහුවා.මටනම් මේක මාර රහයි

    • @LahiruMadhushan-e2j
      @LahiruMadhushan-e2j 6 місяців тому +1

      උබ සින්දුව කෑවද රහයි කියන්න😂

  • @Shanka766
    @Shanka766 8 місяців тому +33

    wow...වෙනස් රහක්..unique voice & melody...පට්ට 🎉🎉 🎉හොඳම සීන් එක කියන්නෙ දැන් මේ සිංදුව කියවෙන්නේ මේ තාලෙට. ❤

  • @rtb335
    @rtb335 8 місяців тому +70

    නුඹේ සොදුරු ගායනයට මං හරි ආසයි ❤❤

  • @CharismaDilrukshi
    @CharismaDilrukshi 4 місяці тому +17

    රූපේ නෙමෙයි වැදගත් දක්ෂත්වය.. ගොඩක් ආදරෙ කරන චරිතයක් ❤

  • @albertkmiotek356
    @albertkmiotek356 7 місяців тому +18

    beautifully sung song, great yohani👏👍🥇🎸😊😊😊♥️😊😊😊. 🇵🇱 Poland

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 8 місяців тому +41

    අඩේ ඒක රහයි මැනිකේ❤️

  • @kanishkaariyathilaka472
    @kanishkaariyathilaka472 8 місяців тому +7

    Yohan ❤ have been listening to her covers since the very first one. There's some things magical about her voice. You go ma girl♥️

  • @nimhantharidu1995
    @nimhantharidu1995 8 місяців тому +13

    බාවනාවක් එක 😌❤

  • @royalsite1097
    @royalsite1097 8 місяців тому +16

    හොහානිගේ සින්දු අහලා නෑ හව් සෑඩ් අහලා බලන්න අසාහිතෙයි 😘😘

  • @prasadlakmina6958
    @prasadlakmina6958 8 місяців тому +29

    so cute, නු⁣බෙි සිනා මුව මඩලට මං හරි ආසයි😄❤

  • @dilinithataka1051
    @dilinithataka1051 8 місяців тому +39

    කවුරු මොනවා කිවුවත් මට නම් පට්ටයි.නියමයි යොහානි.❤❤❤❤

  • @hirudissanayaka9516
    @hirudissanayaka9516 4 місяці тому +5

    මාර විදියට feel වෙනව එයාගෙ voice ,එකෙන්

  • @Hashini_Fernando
    @Hashini_Fernando 8 місяців тому +72

    නුබේ සිනා මුව මඩලට මං ආසයි❤

    • @vimukthimadushan1224
      @vimukthimadushan1224 8 місяців тому +2

      එකෙන්ම මාත් ආසයි 👌👌❤️‍🔥❤️‍🔥

    • @NisharaUdayanga
      @NisharaUdayanga 8 місяців тому

      අනේහ් 🥺😁🌹

  • @ChamaraWeerasinhe-fs6rr
    @ChamaraWeerasinhe-fs6rr 5 місяців тому +7

    චීන කෙල්ලෙක් වගේ පේන්නේ මට විතරද යකෝ...ආදරෙයි අක්කේ...❤❤❤❤😘

  • @බාස්-ග1ච
    @බාස්-ග1ච 8 місяців тому +333

    වෙනම රහක් ගේන්නෙ. නාකි බලු කුප්ප අම්මණ්ඩිලා මොනවා කිව්වත් මේ ඉන්නෙ චරිතයක්. සුපිරි තරුව අපේ ❤

    • @Dineth334
      @Dineth334 8 місяців тому +9

      ඔව් නාකි සෙට් එක ෆෝම් වෙලා 😂

    • @R_icky.19
      @R_icky.19 8 місяців тому +6

      යුගයේ ගායිකාව my ass 😂

    • @බාස්-ග1ච
      @බාස්-ග1ච 8 місяців тому

      @@R_icky.19 පල හුකන්නා යන්න

    • @Dreamhiking1
      @Dreamhiking1 8 місяців тому +3

      Attama 💖

    • @බාස්-ග1ච
      @බාස්-ග1ච 8 місяців тому

      පල බල්ලා යන්න ​@@R_icky.19

  • @SauriAmanda
    @SauriAmanda 6 місяців тому +5

    කව්රු මොනවා කිවත් හරි ලස්සනයි එ කටහඩ😘 😊❤️

  • @ama1070
    @ama1070 7 місяців тому +2

    Wooow ❤❤❤❤❤ භාවනාවක් වගේ god bless u ❤️❤️❤️🌼🎶🎶

  • @prasannakasun9790
    @prasannakasun9790 8 місяців тому +4

    ඒක වෙිනම මත්ද්‍රව්‍යක්. ඒන වෙිනම රහක්. කියන්න තේරෙන්නේ නැ. වාවිි. සුපිරි. ❤

  • @SunilaWijewickrama
    @SunilaWijewickrama 8 місяців тому +15

    ෙවනද මම ෙමි සිංදුව එෙහමට අැහු ෙව නෑ. එ්ත් දැන් ෙයාහානි ෙග හඩින් හැම තිස් ෙසම අහනවා.. නැවත නැවත අහන්න හි ෙතනවා.

  • @Savvy800
    @Savvy800 8 місяців тому +10

    Can't believe some audiences spewing hate for this amazing song! Seriously, where are their tastes at? Yohani is an absolute treasure, and it's a shame some Sri Lankans aren't fully appreciating her. this is next level💖

  • @AsankaRajapaksha-y9h
    @AsankaRajapaksha-y9h 3 місяці тому +2

    මාරම ලස්සනයි ,අහන්නෙ හරිම ආසාවෙන්

  • @mihiranrathnayaka5802
    @mihiranrathnayaka5802 Місяць тому +2

    වෙනම රහක්......❤ මන් හරි ආසයි කියන විදිය මරැ❤

  • @SLDIsrilanka
    @SLDIsrilanka 8 місяців тому +30

    ඒක කියන විදිය හරිම ලස්සනයි

  • @moon.1111.
    @moon.1111. 8 місяців тому +24

    අමතක නොවන ගීතයක්..❤
    ලස්සන ගායනයක් 😘❤

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 8 місяців тому +8

    එයා අමුතුම කලර් එකක් ගේනවා මේ සිංදුවට..😍

  • @shasuMaxxx
    @shasuMaxxx 7 місяців тому +3

    යෝඕ ... ඔයානම් පිස්සුවක් හොදේ...❤❤❤

  • @DSSD-rx2tq
    @DSSD-rx2tq 6 місяців тому +10

    දැන් යොහානිගෙ singing, voice, voice controlling, style, features, eye contact, body language, body shape, movements සුපිරිම සුපිරියි. එදා දැක්ක යොහානි අද ගොඩක් දියුනු වෙලා. ඒකට මෙහෙ ඉන්න අනිත් ගායිකාවො බත් ගිලල තඩි වෙලා විතරයි කිසිම දියුනුවක් නෑ. ඊටපස්සෙ ඉතින් ස්ටේජ් නැඟල පුම්ක පෙන්න පෙන්න මැටි පාගනව 😂 උන්ට ටැලන්ට් එක කියල පෙන්නන්න තියෙන්නෙ පුම්ක විතරයි 😂

  • @damithawatareka9032
    @damithawatareka9032 8 місяців тому +8

    unmatchable artist from Sri Lanka. Your, Voice, Humbleness, Education, punctuality, and Many moor. Wish you all the best. Budusaranai

  • @ishansumudu3524
    @ishansumudu3524 7 місяців тому +10

    මොකා මොනව කිවුවත් ඒ පට්ට එච්චරයි❤

  • @SachindaKaushan-s1e
    @SachindaKaushan-s1e 2 місяці тому +4

    නියමටම කියනවා😊❤

  • @HashaniHashani
    @HashaniHashani 4 місяці тому +2

    ආදරනීය වොයිස් එකක්❤😊

  • @slclassicmusic
    @slclassicmusic 8 місяців тому +28

    තඩිබෑමේ බැකින්ග් වගේද මේ බැකින්ග්..වොයිස් එකත් වෙනම රහක්

  • @koshalifernando4476
    @koshalifernando4476 8 місяців тому +7

    මාර ලස්සනයි ..මම නම් පරන සිංදු අලුත් අය කියනව අහන්න ආසම නැ..හැබැයි යොහානි රහට කිව්ව ...නුබේ සිනා මුව මඩලට මං හරි ආසයි...❤

  • @MaheshIndika-f9i
    @MaheshIndika-f9i 2 місяці тому +2

    ❤❤❤❤❤ මාර ලස්සනයි

  • @saliyagamlathbandara5060
    @saliyagamlathbandara5060 6 місяців тому +4

    කියන්න වචන නෑ හරිම ලස්සනයි

  • @musiclife5795
    @musiclife5795 6 місяців тому +5

    Music ekka voice ek කිරියි පැණියිවගේ ❤

  • @chamindusahan2931
    @chamindusahan2931 7 місяців тому +2

    රැල්ලට යන්නේ නැතුව ඔයාගේ විදියට මේවගේ සිංදු කියනවනම් හැමෝම අහනවා ❤

  • @muthugtk8968
    @muthugtk8968 8 місяців тому +33

    මේ සින්දුව ලස්සනටම ඇහුනෙ යොහානිගෙ විදියට ❤️

  • @ShihanManawatilake
    @ShihanManawatilake 8 місяців тому +3

    Ekanam supiriyak Yohani. Nube sinaha muwa madalata mama hari aasai...❤

  • @hashi792
    @hashi792 2 місяці тому +1

    Woooooowww .... වෙනම රහක්❤❤❤

  • @tharindu598
    @tharindu598 6 місяців тому +2

    සින්දුවටම ගැලපෙන music එක..❤❤

  • @SudathAdikari-s9r
    @SudathAdikari-s9r 6 місяців тому +2

    ඒකනම් සුපිරියක්ම තමා ඉතින් ❤❤❤❤❤ අමුතුම රහක්

  • @DilshanShaminda
    @DilshanShaminda 8 місяців тому +4

    මේකනම් පිස්සුවෙන් අහන්නේ...❤❤❤❤❤

  • @RumeshEkanayake-ng3cz
    @RumeshEkanayake-ng3cz 7 місяців тому +4

    හරිම අමුතුයි.එයාටම අවේනික ඒ හඩ ට මන් වශී වෙලා වගේ❤

  • @SGunawardane
    @SGunawardane 8 місяців тому +15

    ඒක වෙනස් ලස්සන රහක් ❤

  • @sanduar8523
    @sanduar8523 8 місяців тому +7

    අව්‍යාජ සිනහවට අපි ආදරෙයි හැමදාමත් ❤❤

  • @SankaMalli-f7t
    @SankaMalli-f7t 2 місяці тому +2

    පට්ට ආදරෙයි....

  • @Seesoon-o3j
    @Seesoon-o3j Місяць тому +1

    ඒක වෙනම රසයක් ,,🌼❤️

  • @lifewinners2139
    @lifewinners2139 Місяць тому +2

    වෙනස්ම රහක්❤❤❤

  • @himalichandima317
    @himalichandima317 6 місяців тому +4

    ඒක වෙනස්ම ලස්සනක්..විශේෂයෙන් " වලා යටින් පෝදා සද පායන ගානයි " කියන ටික....💖💖 හරි ලස්සනයි...

  • @KumudujayawardenaKumudujayawar
    @KumudujayawardenaKumudujayawar 6 місяців тому +2

    ගායිකාවන්ගෙන් ලස්සනම කටහඩ ❤❤❤

  • @ShanudiShehansa
    @ShanudiShehansa 7 місяців тому +1

    මාරම ලස්සනයි අනේ ❤️

  • @prabathnawarathna3675
    @prabathnawarathna3675 2 місяці тому +1

    ඒක ලස්සනයි ❤❤❤❤

  • @charithdesilva8091
    @charithdesilva8091 6 місяців тому +2

    හරිම ලස්සනයි❤❤

  • @h.s.hewage
    @h.s.hewage 8 місяців тому +5

    You have an angel's voice. Your voice is coming from heaven.

  • @CharismaDilrukshi
    @CharismaDilrukshi 5 місяців тому +1

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️

  • @hirunisamaranayake9119
    @hirunisamaranayake9119 3 місяці тому +2

    ලස්සනයි

  • @isurunimsaraaaa
    @isurunimsaraaaa 3 місяці тому +1

    මාරම ලස්සනයි හඩ

  • @shehannadeeka
    @shehannadeeka 6 місяців тому

    Wooow ඒක වෙනම බ්‍රැන්ඩි එකක්❤❤❤

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 7 місяців тому +1

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @clal3115
    @clal3115 8 місяців тому +2

    I've watched this video several times, and I must say, it's refreshing to see a female vocalist take the risk of singing this song. Her rendition adds a unique twist to the original, injecting it with a new flavor that I thoroughly enjoyed

  • @chamodirathnayake1782
    @chamodirathnayake1782 8 місяців тому +4

    නු⁣බෙි සිනා මුව මඩලට මං හරි ආසයි ❤❤❤❤

  • @Tttttttt-y8z
    @Tttttttt-y8z 5 місяців тому +3

    පලවෙනි කාරනේ හෙලිවැල්ලෙන් නටන්නෙ නැහැ ..
    මම හරිම ආසයි

  • @R.tharuka3302
    @R.tharuka3302 6 місяців тому +1

    සින්දුව කියනවා අහන් ඉන්න වගේම බලන් ඉන්නත් ආසයි..❤❤

  • @asanthisandunika7287
    @asanthisandunika7287 3 місяці тому +1

    ලස්සනයි voice eka ❤

  • @TrimMath
    @TrimMath 7 місяців тому +2

    ඒ voice එක❤

  • @InduwaraPerera-eu6yb
    @InduwaraPerera-eu6yb 7 місяців тому +3

    ඒක නම් පිස්සු වක්🥰

  • @SangeethNishantha-uh8jo
    @SangeethNishantha-uh8jo 8 місяців тому +5

    මාත් ආසම ගායිකාවක් යොහානි ❤

  • @SamanthiPriyadharshani
    @SamanthiPriyadharshani 4 місяці тому +1

    හරිම රහයි නංගා❤❤❤❤❤❤

  • @madushansampath9654
    @madushansampath9654 7 місяців тому +2

    හැමදාමත් ahanwaa❤ පුදුම ලස්සනක් ❤❤❤❤❤❤❤❤❤

  • @dewmikaveesha-f4h
    @dewmikaveesha-f4h 8 місяців тому +9

    ඒක වෙනම රහක් .අහන් ඉන්න ආසයි 😴😴👯❤️

  • @Snowrose12-3j
    @Snowrose12-3j День тому

    අනුකරනය කරනවට වඩා තමන්ගෙ විදියට කියන්නෙ...අමුතුම රසක්❤

  • @ChamaliPalliyaguruge
    @ChamaliPalliyaguruge 6 місяців тому +1

    මාර ලස්සනයි❤

  • @nayomibandara4788
    @nayomibandara4788 8 місяців тому +9

    යොහානි .....😂😂😂😂😂😂ලස්සනට කියන්නෙ ඔයා මේ සින්දුව මුල් ගායනයට වඩා ලස්සන්‍යි

  • @Anuththara-eq9kh
    @Anuththara-eq9kh 8 місяців тому +4

    අනෙ එක අමුතුම ලස්සනයි .
    අද ගුම්ජැන්දි වගෙ ❤

  • @rasesl2303
    @rasesl2303 3 місяці тому +2

    Good talented girl..all the best ❤❤❤

  • @SasankaLakshan-q5e
    @SasankaLakshan-q5e 7 місяців тому +3

    ඒ වොයිස් එක මටනම් සෙට් 🤍

  • @Gihara_Gayanthaka
    @Gihara_Gayanthaka 8 місяців тому +5

    ඒකට නම් ලෝබ හිතුන මැණිකේ.❤

  • @indikaramanayake9268
    @indikaramanayake9268 8 місяців тому +11

    දැන් අසංක ප්‍රියමන්තට මේ සින්දුව මේ තරම්වත් හොඳට කියන්න බැහැ...

    • @RavinduAishan
      @RavinduAishan 8 місяців тому +2

      😂 උබ දන්න පක😂

    • @danuka0
      @danuka0 8 місяців тому +1

      😂Moda karyek 😂

  • @HarshaNuwan-st4kq
    @HarshaNuwan-st4kq Місяць тому +1

    Patta ❤❤

  • @VihagaSathsara-nb8ni
    @VihagaSathsara-nb8ni 4 місяці тому +1

    මේවගෙ සින්දු කියන්න යොහානී.❤හරිම ලස්සනයී මිහිරියී අාදරනීයයී..මියුසික් වල උසස් සැපයුම ලස්සනට හඩ පැහැදිලි කරනව

  • @harshachathuranga7602
    @harshachathuranga7602 8 місяців тому +3

    A song that I love very much. I have never heard that song so beautiful. I wish you a good future.

  • @TrishaneDinuwan-tf9wh
    @TrishaneDinuwan-tf9wh 8 місяців тому +1

    මාරම ලස්සනයි 😊👋🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @chamalsuranga5147
    @chamalsuranga5147 7 місяців тому +1

    ඒක පට්ට ❤

  • @unbox3931
    @unbox3931 8 місяців тому +5

    Handfree එකක් ගහගෙන අහන්න 🤩🤩🤩🤩🤩

  • @dhanushka714
    @dhanushka714 8 місяців тому +3

    නම්බර්යක් තමයි ඉතිං ❤

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 8 місяців тому +6

    ඇත්ත ටම ලස්සන යි මේකෙ මුල් සිංදුව ට එච්චර ආස නෑ මං❤️

  • @albertkmiotek356
    @albertkmiotek356 8 місяців тому +5

    beautiful beautiful yohani 🌠🥇🎸👍😊♥️😊, 🇵🇱