"රහසේම අඬනවා.. කලීෆත් දවසක්." | මේ අමු සින්දු ඇහෙද්දි නම් වෙනම ලෝකෙකට යනවා වගේ.😌❤

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 577

  • @achalaudayantha2533
    @achalaudayantha2533 10 місяців тому +27

    ඔබගෙ ගීතයක් මුලින්ම ඇහෙන්නෙ 2013 වගෙ මගෙ ස්විටි කෙල්ල . දැන් මේ සිංදුව ඇහෙද්දි අවුරුදු 10ක් ගිහිල්ල ඒ අවුරුදු දහයට ඔබගේ කටහඬ ,ගායන හැකියාව , එමෙන්ම ගීතවල අර්ථයත් විශිෂ්ඨ අයුරින් වෙනස් වෙලා ,.ඇත්තටම සතුටුයි . රැල්ලට බිහිවෙන ගීත පස්සෙ නොයා මේ වගේ අර්ථවත් ගීත අපට දායාද කිරීමට ඔබට හැකියාව හා ශක්තිය ලැබේවා!!!

  • @Sathya-s3e
    @Sathya-s3e 9 місяців тому +14

    හරිම ලස්සන නිර්මාණයක්... ඒ කටහඩත් ගීතය තවත් ප්‍රාණවත් කරනවා... මේ වගේ දක්ෂ තරුණ කලා ශිල්පීන් රටට වටිනවා... 👏👏👏

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637 9 місяців тому +7

    ❤ ඔබේ හැකියාව පට්ට අර්ථයක් තියෙන ගී තව තවත් හැකියාව ලැබේවා ඔබට මෙවැනි නිර්මාණ කරන්න

  • @jagathchamila3223
    @jagathchamila3223 Рік тому +147

    මල් සින්දු, බොලද ලවූ සින්දු අතරේ හිතන්න දෙයක් කලාත්මකව ඔලුවට දෙන පට්ටම දක්ෂයෙක් ❤️❤️

  • @kamalasamarathunga4266
    @kamalasamarathunga4266 Рік тому +28

    ගීතය අහන් හිටියෙ හරිම ආශාවෙන් ...එක පද පෙලක් කියල ඉවර වෙනකොට ඉවසුමක් නැහැ ඊලග පද පෙල මොකක්ද කියල අහන්න .ඒ තරම් හිතන්න දේවල් මේ ගීතයෙ තියෙනවා ..අර්ථ ගොඩක් හිතට එනවා.ඒත් මෙහෙමත් හිතෙනවා ..ප්‍රේමය නිසා ආයෙ හැරෙන්න බැරි විදියට අතරමංවූ කලීෆා. ...තනියෙන් නෙවෙයි මල් කැකුලක් එක්ක. ප්‍රේමය පැනල ගිහින්. ඒත් කලීෆා පිපෙන්න හදන කැකුල සුරකිනවා. ඒත් කලීෆාත් අඬනවා ... දවසක ප්‍රේමය ඇය සමග ලස්සනට මලක් වී පිපිලා ඉන්නව දැකල ......

  • @kapilaranasingha8197
    @kapilaranasingha8197 Рік тому +186

    වර්ථමානයේ ලියවුණු ලස්සන නිර්මාණයක් සංජීව්ගෙ ගායනයත් ඉතාමත් අනර්ඝයි.

    • @indikagunasekera7764
      @indikagunasekera7764 Рік тому +1

      මේ කුඩු සින්දුවේ, කිසිම හෝ වාක්‍යයක තේරුමක් නැහැ , ව්‍යාකරණ ගැලපීමක් නැහැ.
      ලංකාවේ ඉන්න ගොබ්බයන්ට මේ කුඩු සින්දුව අල්ලලා ගිහින් තියෙන්නේ ඒ හින්දා

    • @shoanjansen3629
      @shoanjansen3629 Рік тому +6

      @@indikagunasekera7764 pako tho sinduwak liyapan ehenm pakaya. Neddakin ponnaya. Hutto sinduwa kiyanne mi harakek newei guruwarayek. 5 pantiyata giya nati uba wage ponnainta mewa terum ganna be wesige puta. Laga idala kiuwanam thoge puka palanawa danaganin

    • @JaniduIshanka-gw3qs
      @JaniduIshanka-gw3qs 10 місяців тому

      ​@@indikagunasekera7764ammta hukanethuwa playn ponya yna nodanna huttwal kiyonw 😂😂

    • @Vishi-g8g
      @Vishi-g8g 15 днів тому

      @@indikagunasekera7764 Ktt dennd ponnyo

    • @sadunbandara1293
      @sadunbandara1293 11 днів тому

      😅​@@indikagunasekera7764

  • @KoreanSemiya-mv7ow
    @KoreanSemiya-mv7ow 11 місяців тому +42

    අපේ නිකවැරටියේ අහස යට කොල්ලෙක් කියද්දිත් හිතට මාර ගැම්මක් එන්නේ අයියෙර්...❤

    • @sisirakumara2338
      @sisirakumara2338 10 днів тому

      නිකවැරටියෙ අහස පෘතුවියේ නෙමේද 🤔

  • @bendiff5886
    @bendiff5886 Рік тому +108

    කටහඩන් විතරක් නෙවෙයි මූනෙනම සින්දුව කියනවා 🌸

  • @navinduperera2329
    @navinduperera2329 Рік тому +82

    කැමරාකරනය අති විශිෂ්ටයි..අන්තිම තත්පර කීපය මාරයි...කලීෆා කෙනෙක් මවනවා බොහෝම අපූරුවට👌👌👌👌

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 Рік тому +111

    අමු සින්දුව ගොඩක් ලස්සන වෙලා තියෙන්නෙ සංජිව් ගෙ ලස්සන හඩ නිසා..උගත්කම,බුද්ධිය හා කලාවේ එකතුවක්.හරිම ලස්සනයි පුතා .අනාගතයට සුබපැතුම් .

    • @sahanrajitha
      @sahanrajitha Рік тому +2

      Man danna widihata meya max karala university giyapu kenek ❤

    • @SachiniUththaraa
      @SachiniUththaraa Рік тому +5

      ​@@sahanrajithachemistry ugannana sir kenek nedha me sanjeewa sir 😊

    • @indikagunasekera7764
      @indikagunasekera7764 Рік тому

      මේ කුඩු සින්දුවේ, කිසිම හෝ වාක්‍යයක තේරුමක් නැහැ , ව්‍යාකරණ ගැලපීමක් නැහැ.
      ලංකාවේ ඉන්න ගොබ්බයන්ට මේ කුඩු සින්දුව අල්ලලා ගිහින් තියෙන්නේ ඒ හින්දා

    • @kghjjay4360
      @kghjjay4360 Рік тому

      @@indikagunasekera7764තේරැමක් නැත්තේ අර්ථයක් හොයන්න බැරි මන්ධබුද්දිකයන්ට උබ වගේ උබට ඒකේ තේරැම හොයන්න තරම්වත් මොලයක් නෑ ඒකයි ඇත්ත

    • @saliyasg5680
      @saliyasg5680 Рік тому

      ​@@indikagunasekera7764කන්දෙක ඇහුණු පළියට මේ සින්දු හැමෝටම තේරුම් ගන්න බෑ.. ඔබතුමාගෙ කමෙන්ට් එක දැක්කම ඒක පේනවා 😂

  • @akilaanuranga213
    @akilaanuranga213 Рік тому +45

    අමු සිංදුවක් උනාට එකට නියම ලස්සන එන්නේ ඔරිජිනල් ආර්ටිස් කියද්දී එක මරු ජයම වේවා ❤❤❤

    • @YasadiSadumini
      @YasadiSadumini 10 місяців тому

      😂 ඔව් මාර ම මාරයි ✨✨

  • @danushkasadaruwan596
    @danushkasadaruwan596 Рік тому +25

    මමනම් ආසම සිංදුවක් ❤ කොච්චර ඔහුවත් එපා වෙන්නෙ නම් නෑ❤❤❤❤

  • @kurmariluitel2052
    @kurmariluitel2052 Рік тому +70

    මෙන්න සින්දු, නව රැල්ලෙ අනිත් එවුන්ටත් කිට්ටු කරන්නවත් බෑ

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l Рік тому +35

    ඔබ 70 දසකයෙන් පසු බිහිවූූ ගීත සහ ගායන ශිල්පීන් ස්පර්ෂ නොකල සියුම්තැන් හා හැගීම් ස්පර්ෂ කිරීමට උපන් හපනෙක්. විශිෂ්ඨ ගායන හැකියාවක්.

  • @Oshinlankaacademy
    @Oshinlankaacademy 4 місяці тому +3

    අහන්න ආසයි කවුරුවත් නැති තැනක විතරයි... 😢 ඒ තරම් අහන්න බය සිංදුවක්... ❤😢😢😢😢❤😢😢😢❤❤❤❤

  • @nishankuruppuge2031
    @nishankuruppuge2031 Рік тому +24

    Tik tok වල කවුරැ ගායනය කරත් සජීව ගේ හඩට හා ශයිලියට කාටවත්ම ලංවෙන්නවත් ඛෑ. ජය ශ්‍රී!

  • @friendsboy1340
    @friendsboy1340 7 місяців тому +3

    ලස්සන සින්දු ටිකක් ගහලා හිත නිවාගෙන සුපිරි හිටියා කොල්ලොන්ගේ හිත්වල එක එක චැනල් වලට ගිහින් එක පාර අතුරුදහන් ...එහෙම එපා ආයේ වාසි සින්දු ටිකක් ගහලා එන්න කොල්ලොන්ගේ හදවත් වලට...හැමදාම ඉදී උන් ගාව...ආදරෙයි ආදරෙයි

  • @MadhawaBhanu
    @MadhawaBhanu Рік тому +77

    මම මේ programme වල දැක්ක දෙයක් itn එකේ එහෙමත් බලන්නකො මේ සින්දුව කියද්දි ඒ නිළියොන්ගෙ හිනාව යටින් එලියට එන අසරන කම ඒක ගොඩාක් දේවල් අපිට කියනව 😢😢

  • @omethdeesara5850
    @omethdeesara5850 Рік тому +57

    ඇත්තටම මාරම ලස්සනයි ඒ voice එක භාවනාවක්❤🥰🤓....

  • @upulajanthaperera3842
    @upulajanthaperera3842 Рік тому +3

    Ane ammapa............. lagata awilla wish karanna hithenawa...................WHAT A VOICE AND FEEELING .......................we r Sri Lankan ......we talk in English but we , most of us has S-L feeling , sinhala voice and its feeling ...you have that...........

  • @manjus3038
    @manjus3038 Рік тому +42

    "දරාගෙන වෙිදනා උහුලගෙන සිටියත් රහසේම හඩනවා කලීෆත් දවසක්" එ්කනම් අැත්ත තමයි.කැකුලක් රකින එක මොන තරම් දෙයක්ද.අද සමාජයේ නැතිම දෙයක්.ගොඩක් ලස්සනයි සින්උුව.

  • @RAVANA724
    @RAVANA724 11 місяців тому +7

    හෙලුවයි නුගත්කමයි සමාජේ රජ කරගෙන වැජබෙන උන් අතරේ මේ මිනිසුන් ඉපදුන භුමියත් සනසනවා බන්❤ සාහිත්‍ය රසයේ ගිලුනු නැව්❤ සංජිව ලොන්ලියස්. 🇱🇰👹

  • @niranjanwimalasooriya6476
    @niranjanwimalasooriya6476 Рік тому +36

    වචනයේ පරිසමාප්තියෙන්ම භාවනාවක් ❤❤❤❤❤❤❤

  • @Chanukaakash-yy6ep
    @Chanukaakash-yy6ep Рік тому +21

    මේ සින්දු ජනප්‍රිය නොවි හැන්ගිලාම තියෙන්න ඔනී ❤

  • @lalpremanath3462
    @lalpremanath3462 Рік тому +13

    වාදක බාන්ඩ සද්දෙ අස්සෙ උඩුගංබලා යන සංගිිතයක් ලස්සනයි

  • @ShanAvishka001
    @ShanAvishka001 Рік тому +65

    B minor chord එක අල්ලනකොටම මතක් වෙන්නෙම අයියව ❤😊

  • @upulajanthaperera3842
    @upulajanthaperera3842 Рік тому +1

    patta feeling ......wadak naa kiyala........monaa hithe thibbath .....hitha meya harawala gannawa.........very beautiful VOICE...........back to old 70s 80s.....VOICE is the best .........wish you all the very BEST ......................

  • @prasad6332
    @prasad6332 Рік тому +48

    චොකලට් කෑල්ලේ ඉදන් උබේ සිංදු අහන්නේ බන්.පට්ට❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 Рік тому +26

    ඒකෙ වෙනම රහක් තියෙන්නෙ fantastic voice &performance brother ❤️🔥

  • @updasanayaka5602
    @updasanayaka5602 Рік тому +6

    විදින්න පුලුවන් ගොඩාක් හිතන්න ඉතිරි කරන හදවතට කතා කරන ගායකයෙක්

  • @Sgtools84
    @Sgtools84 8 місяців тому +2

    නියම පිරිමි voice කියන්නෙ මේවා

  • @ManjulaLakruwan-tx1pk
    @ManjulaLakruwan-tx1pk Рік тому +13

    මෙ සින්දුව සුපිරි පපුවටම වදිනවා එල❤

  • @dumindamarasinghe580
    @dumindamarasinghe580 Рік тому +9

    Guitar එක අඩවන විදිහෙන්ම හැකියාව super .ඔයා supirima bullet ekak.නිහතමානීව ගීතය ගායනා karanakuta අපිට දැනෙන ආඩම්බර ගතිය විස්තර ව්ස්තර කරන්න වචන නෑ .

    • @SunilShantha-eg1cv
      @SunilShantha-eg1cv Рік тому

      😭

    • @manojkumara2660
      @manojkumara2660 Рік тому

      Wachana na kiyala nam therenawa.wachneka,wakkyaka galapumak therumak thiyeida ban mewage.hipop,rap un Mita wadiya artha galapala thiyenawa mewa hoday lankawe Inna abba gobbainta koheda ithin ehema deyak kauru Hari know Yana deyak vitharane NEDA igenima nathath oluwa Wath tikak pavichchi karapalla Moda minisune

  • @bbasa2168
    @bbasa2168 11 місяців тому +2

    පිස්සුවක් තමා ඈ 👍❤❤❤

  • @ShashimaHansamali
    @ShashimaHansamali Рік тому +12

    ❤ අමු ❤ කියලා නිම කරන්න බැරි සිංදු❤

  • @sliru
    @sliru Рік тому +84

    සයනයක මියැදුනත් හිරි ඔතප් සිරුරු මියැදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ....❤❤

    • @samangika.niroshani6058
      @samangika.niroshani6058 Рік тому +10

      ලැම පණක් ලොවට නොපෙනෙන ලය නොපෙනෙන ලදුනේ.....අලුත් පරපුරට දැනෙන ලෙස වෙනස් ම වු වචන පෙලකින්... හරි ම ලස්සනය් ❤️❤️

    • @indikagunasekera7764
      @indikagunasekera7764 Рік тому +3

      මේ කුඩු සින්දුවේ, කිසිම හෝ වාක්‍යයක තේරුමක් නැහැ , ව්‍යාකරණ ගැලපීමක් නැහැ.
      ලංකාවේ ඉන්න ගොබ්බයන්ට මේ කුඩු සින්දුව අල්ලලා ගිහින් තියෙන්නේ ඒ හින්දා

    • @kghjjay4360
      @kghjjay4360 Рік тому

      @@indikagunasekera7764හාමුදුරැ කෙනෙක් මොඩ පකෝ ඒක ලියලා තියෙන්නේ උබ කොහොමද කියන්නේ ව්‍යාකරණ ගැලපීමක් නෑ කියලා😂උබට වචන 100ක රචනාවක්වත් ලියන්න පුලුවන්ද

    • @panavalagesumeda-mc9le
      @panavalagesumeda-mc9le Рік тому

      ​@@indikagunasekera7764හැම කමෙන්ට එක අස්සෙම රිංගගෙන ලැජ්ජ නැද්ද යකෝ් .

    • @wasantha7489
      @wasantha7489 Рік тому

      ​@@indikagunasekera7764රෙද්ද තමයි

  • @sureshpriyankara5801
    @sureshpriyankara5801 Рік тому +62

    ආසම වචන ටික ( කැකුලල් රකිනවා තරම් නොවේ ලොව් තුරැ පිනක් ) 😢

  • @shanperera4868
    @shanperera4868 4 місяці тому

    අනන්තයට සීමාවක් නෑ ...
    මෙමයි කියලා නිමකරන්න පුලුවන්......
    උබේ අමු සින්දුත් අන්න ඒ වගෙයි......
    මොනතරන් ඇහුවත් අහලා නිමකරන්න බැහැ........🌹🌹🌹🌹

  • @ماليمالي-ط8ض
    @ماليمالي-ط8ض Рік тому +30

    මියැදෙන්න දෙන්න බෑ,,,, ප්‍රේමයේ සමරූ❤❤😢

  • @warunakumara4354
    @warunakumara4354 Місяць тому +1

    👍👍👍Pattama lassanayi

  • @wickramalallal8193
    @wickramalallal8193 Рік тому +1

    Beautiful song Wish you all the Best Fantastic i Have feeling Cool with My hurt

  • @thilinasampath5029
    @thilinasampath5029 7 місяців тому

    ❤ හිතන්න දෙයක් තියන සින්දුවක්. 💐

  • @MR-yy7to
    @MR-yy7to 4 місяці тому +1

    Mia kalifa love forever ❤❤❤❤❤😊🎉
    සින්දුව පට්ට මේ තමයි reality .😮😊😊😊

  • @Sumanarathanathero174
    @Sumanarathanathero174 Рік тому +41

    රහසෙම අඩනවා කලීෆත් දවසක්..❤

  • @WasanthaWijekoon-fs2lw
    @WasanthaWijekoon-fs2lw 5 місяців тому

    ඉසිපතනයේ දගයෝ සෙට් එක අමිමෝ...මුං අපට දුන්න වදයක්..ආදරෙයි කොල්ලනේ...❤
    නියමයි සංජීවි ...❤❤

  • @hirankaluwila1128
    @hirankaluwila1128 Рік тому +21

    Oba nisamai coffee chat beluwe brother.....❤

  • @ransikadealwis8379
    @ransikadealwis8379 Рік тому +2

    Omg what a song. Excellent singing

  • @tharindumihiraj7584
    @tharindumihiraj7584 2 місяці тому

    ඇගේ මයිල් කෙලින්වෙන සිංදු,හරියට රස වින්දනම්🙋❤🙉

  • @noidea940
    @noidea940 Рік тому +2

    Nice bro.... සන්ජනා ලස්සනයි .. ❤

  • @sankadevinda3273
    @sankadevinda3273 Рік тому +15

    Beautiful song after" Ladune"..
    Thank you brother ....❤❤

  • @sudukukus6551
    @sudukukus6551 Рік тому +3

    පට්ට සිංදු

  • @amalipridarshani9340
    @amalipridarshani9340 Рік тому

    හරිම අර්ථවත්❤❤❤

  • @RaviJayanada-ip1jd
    @RaviJayanada-ip1jd 3 місяці тому +2

    අමරසිරි පීරිස් මහත්මයා "ළදුනේ" කියන එකත් මේ ගීතයත් අතර තියෙන්නේ අල්ප දුරක්..

  • @Sumithperera-i9r
    @Sumithperera-i9r 10 місяців тому +2

    නොමියන ගීතයක් wow

  • @priyankarapriyankara3459
    @priyankarapriyankara3459 Рік тому +11

    ලදුනේ ගීතයේ අමු වර්ෂන් එක...😌😌😌😌😌

  • @SumithJayasinha-d4j
    @SumithJayasinha-d4j 2 місяці тому +2

    ❤❤❤❤ i love you djleo 😂😂😂😂😂😂😂

  • @samindakankanamlage4866
    @samindakankanamlage4866 Рік тому +2

    Excellent 🎉🎉🎉❤

  • @HDND-n8e
    @HDND-n8e 10 місяців тому

    අනර්ගයි ගින්දර කටහඩක් 🤘🖤🖤🤘

  • @MPriyantha-s5j
    @MPriyantha-s5j Рік тому +1

    Me wage kollekta rata bara dunnath aulakne... Gemak gahanwamaii... Maru

  • @AchiniDilhara-z8q
    @AchiniDilhara-z8q 5 місяців тому

    මට දුක හිතුනම අහනවා මගෙ හිත හදාගන්න මෙ සොන්ග් එක❤

  • @laxmanjayalath6323
    @laxmanjayalath6323 Рік тому +17

    සුපිරිම ගායනයක් තුල.... කලීපාලාගේ පීලින් එක... කැමරාවේ සටහන් වීම...... නියමයි හිරු....

    • @indikagunasekera7764
      @indikagunasekera7764 Рік тому +1

      මේ කුඩු සින්දුවේ, කිසිම හෝ වාක්‍යයක තේරුමක් නැහැ , ව්‍යාකරණ ගැලපීමක් නැහැ.
      ලංකාවේ ඉන්න ගොබ්බයන්ට මේ කුඩු සින්දුව අල්ලලා ගිහින් තියෙන්නේ ඒ හින්දා

    • @laxmanjayalath6323
      @laxmanjayalath6323 Рік тому

      @@indikagunasekera7764 ව්‍යාකරණ සිංදුවේ නෑ.....😂

    • @shaneltiz3076
      @shaneltiz3076 21 день тому

      උබ මහන වෙයන් හිහින්😂😂😂😂

  • @MadushanAmarasingha
    @MadushanAmarasingha 4 місяці тому

    වැළකෙන්න සිව් පවින් මොකද කැඩුනම එකක් කැකුළක් රකින තරම් නොවේ ලොවුතුරැ පිනක් 👌🙏❤️

  • @thanujadilruckshi9846
    @thanujadilruckshi9846 Рік тому

    Supiri. Ohuta sada jayama labewa

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 Рік тому +9

    මේක පිස්සුවක් ❤️❤️❤️👌

  • @lnayomi8615
    @lnayomi8615 Рік тому +64

    සියලු දුක් වේදනා දරාගෙන, මැලවුණු මුහුණ සායමින් වසාගෙන ඇගේ උත්තරීතර ප්‍රේමයේ එකම ඵලය වූ පුංචි මල් කැකුළක් ජීවත් කරවන්න තම කය බිල්ලට දෙන ඒ අම්මාට ලොව්තුරු සුවය අකැපද😢

    • @djisurukawshalya
      @djisurukawshalya Рік тому +1

      Ow

    • @neelasamanlatha6862
      @neelasamanlatha6862 Рік тому +1

      රහසේම හඩන කලීපලා කොචිචර නමි ඇතිද

    • @anuracdissanayaka3641
      @anuracdissanayaka3641 Рік тому

      Aniwarenma ,,,🌷😍🤗👍🌷bs

    • @GayanChathuranga-eq2cf
      @GayanChathuranga-eq2cf Рік тому

      Hm

    • @jayanthaamerasinghe8780
      @jayanthaamerasinghe8780 Рік тому +1

      ඔය වචන ටික නං ඇස් දෙකට කඳුලක් ආව. තම දරුවන් වෙනුවෙන් දුක් විඳිනා අම්මල කොච්චර මේ ලොව ඇත්ද ඒ සියලු මෑණියන් වරුන්ට මගේ ප්‍රණාමය.

  • @LgQ7-n5c
    @LgQ7-n5c 10 місяців тому

    මේව වෙන කවුරැ කිිවුවත් මේ feel එක එන්නැැ❤❤❤

  • @wmapbw8444
    @wmapbw8444 2 місяці тому

    මේ සිංදු කියන කොට හිනාවෙන කෙල්ලොත් ඉන්නවානෙ... අප්පා....

  • @lankacool9116
    @lankacool9116 Рік тому +5

    රහසේම අඩනවා සූපිරියට කියා දෙනවා..❤❤❤❤❤❤❤❤

  • @asifaj3513
    @asifaj3513 11 місяців тому

    Nice to hearing🥰 from kerals🙌🏽

  • @vindayapiyadarshanikularat3373

    Pissuwak machan.kiparak ahuwada kiyalawath mathaka na.a tharam pattama.adarei machan palennama ❤❤❤❤❤❤❤❤❤

  • @iroshanwijeykumra3261
    @iroshanwijeykumra3261 Рік тому

    Excellent performance and male voice equals to GUNADASA KAPUGE

  • @tilakvsen
    @tilakvsen 3 місяці тому

    Her smile is ......

  • @athulakumara8032
    @athulakumara8032 Рік тому +2

    Hadawatata gayana karana kenek oba, buDUSARANAI , jaya wewa

  • @udayamendis1956
    @udayamendis1956 5 місяців тому

    Very meaningful...

  • @Ehpnd
    @Ehpnd 5 місяців тому +1

    ඇත්තටම ඇඩුනා කලීෆාට

  • @mvanulawathi6642
    @mvanulawathi6642 Рік тому +9

    😢😮බබාඔයාරැවිලකපාලදාන්න.ලස්සනයි❤

    • @juhidissanayake675
      @juhidissanayake675 Рік тому +4

      ඔයාගේ අදහස තවත් ලස්සනයි ජේදයන් වෙන් කලානම් 😂😂😂

    • @elakolla4369
      @elakolla4369 Рік тому

      ඇයි මොකෝ ලව් ද මෙයා

    • @buddikabuddika2086
      @buddikabuddika2086 Рік тому

      Ok baba 💋

    • @nethu636
      @nethu636 Рік тому

      Space thiyanna lamaya oya 😂

  • @JayanthachandrasiriHenkanathth
    @JayanthachandrasiriHenkanathth 4 місяці тому

    Kiyapanko jathika Jana balawege gena visual ekak supiriyata hodama thama me welawe brother ubalai Oni rata hadanna💪

  • @indikalakmali9055
    @indikalakmali9055 5 місяців тому +1

    මන් සමුපකාරයක සබාපති කෙනෙක් ,,මේ මට ජනාදිපති වරනයට ඉදිරිපත් වෙන්න ඔනි ,,අනිවාර්යෙන්ම මම ජනදිපති වෙනවා

    • @amilaprasad87
      @amilaprasad87 5 місяців тому

      හොඳයි....හොඳට..තෙල් ගහලා තියා ගන්න...අහවල් එකට..ජයවේවා!!

    • @indikalakmali9055
      @indikalakmali9055 5 місяців тому

      @@amilaprasad87 Kamak nedda

    • @MediaLifeSL
      @MediaLifeSL 5 місяців тому

      මම ගමේ අවමංගල්‍ය සභාවෙ සභාපති. මාත් ඉල්ලනවා.

  • @SK76ROAR
    @SK76ROAR Рік тому +2

    ඒ සින්දුව එයාට සෙට් වුනා වගේ.. 😊

  • @IndunilPreethimala
    @IndunilPreethimala 10 місяців тому

    නිකවැරටියෙ ගැම්මක්❤❤❤

  • @gayanjananjaya9339
    @gayanjananjaya9339 Рік тому

    Ammmooo end eka @sanjeew lonliyes bro

  • @Inside25
    @Inside25 Рік тому +6

    කලීෆ දන්නවානම් මුන් කියන සින්දු 😁😁😁😁😁😁 කලීෆගේ Latest Latest එක බලපු උන් Like එකක් දාපල්ලා

    • @Abcdefg-l4h7j
      @Abcdefg-l4h7j 4 місяці тому

      Anna ponnayek

    • @Inside25
      @Inside25 4 місяці тому +1

      @@Abcdefg-l4h7j huthiye sorry , athal kaduvata

    • @Abcdefg-l4h7j
      @Abcdefg-l4h7j 4 місяці тому

      @@Inside25 amor amor. Manasika wikurthikayo. Mun ge ammala koma innawada dalle la gedara ape hammduduruwonneee 💀🤣💩

    • @Inside25
      @Inside25 4 місяці тому +1

      @@Abcdefg-l4h7j දුපතේ උබලා කලීෆ ගෙන් ආතල් ගන්න විදිය වෙනස්. ❤❤

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak Рік тому +3

    තනාශාගෙ ලස්සන..හරිම හුරතල් මුනක්..

  • @athulagamage9618
    @athulagamage9618 Рік тому +3

    What talent dear....

  • @jayantha4
    @jayantha4 Рік тому

    Anjalee gave the much needed coiour to his ‘amu’ songs. Now it will reach a new lease of popularity.

  • @ramyas19
    @ramyas19 Рік тому +2

    Sanjeewa.sir.attthatama.oyage.sama.geethayakama.visala.arthayak.gab.wela.thiyenawa.wiyangayen.api.eka.hoyaganna.oni. suppri.

  • @achinthadilshan6328
    @achinthadilshan6328 Рік тому +7

    1000 weni like eka magen ❤️‍🔥

  • @aselafernando3377
    @aselafernando3377 Рік тому

    Amu sindu niyama nirmanayak jesu phitayi

  • @DaranaTV1
    @DaranaTV1 11 місяців тому

    A collection of art is very beautiful

  • @RashmithaKavindya
    @RashmithaKavindya 3 місяці тому

    මගේ ආදරනීය මිතුර, මේ ව්ශ්වයේ ලස්සන නිර්මාණයක් උඹ .

  • @DonpirislageDonald
    @DonpirislageDonald 10 місяців тому

    ❤❤❤❤❤❤kalipath adnwa rahaseama adnwa d❤❤❤❤❤ uas kala keaneak nea abrana ❤neathuwa..❤

  • @etlcreation7158
    @etlcreation7158 Рік тому +13

    Masterpiece ♥️

  • @isurumaduhansarajasinghe
    @isurumaduhansarajasinghe 6 місяців тому +1

    මියා කලීෆා 🥰

  • @lankansvoice3456
    @lankansvoice3456 Рік тому

    Ammooo that ending ❤❤❤❤

  • @wappap1
    @wappap1 Рік тому +21

    සායමෙන් තෙත්කරත් නැසෙයි රෑසපුව..ඒ රෑසපුවම මිනිස්සු ආභරන සලුපිලි මේකප් හැම⁣දේම දාලා ලස්සනට පාවාච්චි කරනවා .එහෙම නොකරපු කෙනෙක් නැ කියලයි ඒතන කියන්නේ. හැම දෙයක්ම වලත්ත කමින් බලන්න එපා යකුනේ කොන්ඩම් එතනට ගාවගත්තේ කොහොමද බං

    • @DamayanthiDamayanthi-bj4ol
      @DamayanthiDamayanthi-bj4ol Рік тому +5

      හරි කැත හිත් තියෙන එව්න් නුගත් මෝඩයෝ මේ සමාජයේ වැඩියම ඉන්නෙ😌

    • @dekumdiwanjana1262
      @dekumdiwanjana1262 Рік тому +1

      ඒක කැත හිතක් නේමේ ඒ සිංදුවේ කියන්නේ කාගේ ගැනද බලන්න මුලින්....ඒක රසවින්දනය....නැතුව වල් කම නෙමේ...

    • @wappap1
      @wappap1 Рік тому

      @@Kaveesha25 මට හිෙතන විදිහට කලීෆා කියන්ෙන ෛවශ්‍යාවක් තමාෙග් දරැවා ජීවත් කරවන්න ඇග විකුනන( වැලකෙන්න සිවු පවින් මොකද කැඩුනම එකක් කැකුලක් රකින තරම් නොවේ ලොවුතරැ පිනක්) ආදරේ කරලා ජීවීතේ වැරදිලා රැවටිලිකාරයෙක්ට අහුවෙලා හැබැයි දරැවාට ආදරෙයි( වියැකෙන්න දෙන්න බැ ආදරේ සමරැ) හැමාදේම උහුලගෙන හිටියත් රහසින් පිටට පෙන්න කළීෆා විතරක් නෙමෙයි අපි හැමෝම වෙලවකට අඩනවා රහසෙන්

    • @wappap1
      @wappap1 Рік тому +2

      @@dekumdiwanjana1262 you are right රසවින්දනය කියන එක පුද්ගලබද්දයි.. උස්ස රසවින්දනය කියන්නේ එකක් යාන්තම් මතුපිටන්බලලා රසවිදින එක තව එකක් ඒක පුදගලයාගේ මත තීරණය වෙන දෙයක්

  • @sampathliyanagesampath5078
    @sampathliyanagesampath5078 Рік тому

    ❤️❤️❤️nice brother

  • @dinukasandanuwan659
    @dinukasandanuwan659 Рік тому

    ekenma supiri voice ekk. good luck bro

  • @vidurasanka2566
    @vidurasanka2566 Рік тому +1

    mune thiyena filing balapallako...ammo....😯😯😯

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637 9 місяців тому

    වර්තමානයේ බිහි අභීත නියම හඩක්

  • @GeorgeRajapaksha
    @GeorgeRajapaksha Рік тому +2

    මී යා කාලීෆාත් දවසක හඬනවා මාරයි 😎