වසවිස නැතුව නිවැරදිව අතු පැල කරන්නෙ මෙහෙමයි |Organic | Ceylon Agri Kabanika Pohora | Episode 02

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 348

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 роки тому +26

    ඔබතුමා පිංවන්ත වාසනාවන්ත පුද්ගලයෙක් ලෝබ නැතිව සමාජයට සත්‍ය හෙළිකරනවා දැනුම බෙදනවා තුනුරුවන් සරනයි ඔබතුමාට නිදුක් නිරෝගීවේවා සුවපත්වේවා

  • @shortsong1655
    @shortsong1655 9 місяців тому +10

    හොය හොයා හිටිය කාරණාවක්. අද ඉගෙන ගත්තා. මේ පිලිබඳව දැනුවත් කරාට ඔබතුමාට බොහොම ස්තූතියි!.💐🙏

  • @ranjanih.k6339
    @ranjanih.k6339 9 місяців тому +4

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @අනු-ස5ච
    @අනු-ස5ච 2 роки тому +7

    හිතේ කිසිම කහටක් නැතිව හරිම ලස්සනට කියල දුන්න ඔබතුමාට දීර්ඝආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 2 роки тому +8

    ගොඩාක් ස්තුතියි ඔබ තුමාට

  • @senarathliyanaarachchi1419
    @senarathliyanaarachchi1419 2 роки тому +11

    ඉතාමත් වැදගත් තොරතුරු ඔබතුමා ඉදිරිපත් කරන්නේ බොහොම ස්තුතියි 🙏

  • @thesunshine5487
    @thesunshine5487 Рік тому +5

    බොහොම ස්තුතියි සර් .❤️❤️ කියල දුන්න කරුණු අනුව ක්‍රියාවලිය නිවරදිව සිදු කරා සති 3ක් ඇතුලත ප්‍රතිඵල ලැබුනා. ගොඩක් ස්තුතියි සර් සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ! තෙරුවන් සරණයි !

  • @omanmuscat8273
    @omanmuscat8273 2 роки тому +3

    තෙරුවන් සරණයි මහත්මයා ඔබට සුභ දවසක් වේවා
    ඔබතුමාට බොහොම ස්තූතියි අපට මේ ලබාදෙන දැනුමට ඔබටත් පවුලේ සැමටත් නිරෝගී සුවපත් බව ම වේවා

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 2 роки тому +8

    මෙිතුමාට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🙏🙏🙏

  • @AriyawathiSenarathna
    @AriyawathiSenarathna 16 днів тому

    දැනුවත් කිරීම පිළිබඳ බොහොම පිං සිදු වෙනවා තෙරුවන් සරනයි ඔබට !!!

  • @sarahsilanka2627
    @sarahsilanka2627 3 роки тому +9

    බොහොම ස්තූතියි ඔබ තුමාට බුදු සරණයි

  • @ratnaperera1044
    @ratnaperera1044 2 роки тому +3

    ඉතාමත් අගය කරනවා මෙම දැනුම ලබාදීම. ස්තූතියි.

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 роки тому +36

    ශහ් අද මාර ස්මාට්.....ඔබ කියන කරුනු හර්‍යටම හරි අත් දැකීමෙන් කියන්නෙ රසායනික හෝමෝන සාර්තකනෑ සිලෝන් ඇග්‍රි දිනේවා....

  • @sriyanibecker9414
    @sriyanibecker9414 2 роки тому +5

    බොහෝමත්ම ස්තූතියි,තෙරුවන් සරණයි 🙏

  • @maneldissanayake3551
    @maneldissanayake3551 Рік тому +42

    මම මේ දවස්වල ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ දුවලගේ ගෙදර ඇවිත්. ඔබතුමා කියූ පරිදිම මම රෝස අතුයි ලෙමන් අතුයි පැළ කෙරුවා. අද තමයි සති 2 පිරුනේ. හිතට හරිම සතුටක් දැනුනා. ඒවා දලු දමලා පැළ වෙලා. ඔබතුමාට ගෞරව පූර්වකව ස්තුති කරනවා. තෙරුවන් සරණයි.

  • @දේශාටන
    @දේශාටන 7 місяців тому +2

    හදපිරි ස්තුතිය, ඔබතුමාට............

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 Рік тому +2

    බොහෝම ස්තුතියි කරලා බලලා දන්වන්නම් සර් 🙏

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 2 роки тому

    හරිම ආසාවෙන් මේ වැඩසටහන බලන්න.මේ මහතා බොහොම හොඳට විස්තර කර දෙනවා.ඔබතුමාට තෙරුවන් සරණයි.ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව

  • @sureindissanayake
    @sureindissanayake Рік тому +1

    බොහෝමත්ම ස්තූතියි මැතිතුමණි

  • @සිජෙ.හසලක
    @සිජෙ.හසලක 3 роки тому +7

    හරිම පැහැදිලියි ගොඩක් වටිනවා

  • @lalithabd838
    @lalithabd838 3 роки тому +2

    ඔබ තුමාට බොහොම ස්තුතියි.අපි දැනූවත් කළාට.

  • @nimalpeiris1858
    @nimalpeiris1858 3 роки тому +2

    ඉතාමත් හොඳයි තෙරුවන් සරණයි ඔබට

  • @isurugamage7992
    @isurugamage7992 2 роки тому +1

    බොහොම ස්තුතියි. ජයවේවා . 💐

  • @tilankaperera8390
    @tilankaperera8390 Рік тому +5

    මේතුමා හරියට හරි කියන දේවල් අනිත් අය වගේ නොවේ

  • @bandara3838
    @bandara3838 3 роки тому +38

    මෙතුමට පින් සිදු වේවා ජනතාවට දැනුම දුන්නට

  • @shanthidissanayake-t8m
    @shanthidissanayake-t8m 16 днів тому

    ඔබට බොහෝ ම ස්තූතිය යි

  • @talented_lk7651
    @talented_lk7651 3 роки тому +5

    ස්තුතියි ඔබතුමාට

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 роки тому +1

    ඔබ තුමාට ගේඩක් ස්තූතිය

  • @kumariedri7345
    @kumariedri7345 3 роки тому +2

    ඔබ තුමාට ගොඩක් ස්තුති වන්ත වෙමි

  • @hirushanisal6969
    @hirushanisal6969 2 роки тому +1

    මෙතුමා ට පින්

  • @WTajrk
    @WTajrk 2 роки тому +2

    නයමයි මහත්මයා මම ඔබගෙ සෑම විඩියෝවක්ම බලනවා...ජයවේවා

  • @island48
    @island48 2 роки тому +1

    බොහෝම පිං මහත්තයා....... ස්තුතියි

  • @katawalagamageathula4997
    @katawalagamageathula4997 Рік тому +1

    බොහොම ස්තූතියි මහත්තයා

  • @kptcpppu9753
    @kptcpppu9753 3 роки тому +1

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි

  • @nationwidelanka
    @nationwidelanka 3 роки тому

    Godak ස්තුතියි ඔබ තුමාට හරියටම කියාදුන්නට

  • @nanayakkarakarunarathne156
    @nanayakkarakarunarathne156 2 роки тому +5

    Very clarity of your teaching is very good. Therefore, anybody can learn and correctly practise these propagating methods.

  • @geethakumuri8505
    @geethakumuri8505 3 роки тому +2

    Thanks mamath karala balanawa obathumata b.s

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 роки тому +1

    දැනුවත් කලාට බොහෝම ස්තුතියි

  • @ManelHoradagoda
    @ManelHoradagoda 6 місяців тому

    මම හරි ම කැමති යි වගාවට ඔබ තුමා මට සම්පතක් ඔබ තුමා ට තෙරුවන් සරනයි

  • @manorisandaya8380
    @manorisandaya8380 3 роки тому

    ඔබතුමාට ගොඩාක් පිං

  • @ChithrasingheThenagama
    @ChithrasingheThenagama 2 місяці тому

    ඔබතුමා වටිනා මිනිස් සම්පතක්.

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 роки тому +1

    හරිම වටිනවා වීඩියෝ ව බොහොම ස්තුති

  • @constanceekanayaka8442
    @constanceekanayaka8442 Рік тому

    Appe danuwath keranne obethumarta Jesu pihitai

  • @wasanthafernando8712
    @wasanthafernando8712 Рік тому +2

    බොහොම ස්තුතියි ඔබට

  • @dholakadawaththaplantation8366
    @dholakadawaththaplantation8366 3 роки тому

    ජයවේවා... Thanks a lot 🙏
    දොළකඩවත්ත Plantation

  • @menakamadushani4211
    @menakamadushani4211 3 роки тому +2

    බොහෝම ස්තූතියි සර්..🙏💚

  • @CeylonAgri
    @CeylonAgri 3 роки тому +8

    සිලෝන් ඇග්‍රි අපගේ අලුත්ම චැනල් එක සමඟ එකතු වෙන්න ඔබ සැමට ආරාධනා......

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 2 роки тому

    රණවීර මහතාට මාගේ ස්තුතිය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sanathpalihakkara2915
    @sanathpalihakkara2915 3 роки тому

    ඔබ තූමන්ට බෙහෙවින් ස්තුතියි

  • @shanthidissanayake2576
    @shanthidissanayake2576 3 роки тому +3

    Thank you so much sir..its very very important...

  • @dshdhammi7724
    @dshdhammi7724 3 роки тому +1

    ස්තුතියි යහපතක්ම වේවා

  • @swarnarodrigo429
    @swarnarodrigo429 2 роки тому

    ගොඩක් ස්තුතියි ඔබට සුභ දවසක්

  • @ChandiSamarapperuma
    @ChandiSamarapperuma 4 місяці тому

    Harima pehediliwa kiya denawa eththamai watina karunu tikak Dena gaththa obathumata sthuthi

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 23 дні тому

    ස්තූතියි 🙏

  • @sumithrapeiris3651
    @sumithrapeiris3651 3 роки тому +3

    Thanks God Bless you

  • @chandanistephen9632
    @chandanistephen9632 3 роки тому +3

    සර්ථක අත්හද බැලිමක්👍

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 2 роки тому

    Marai. Oba shreshta lankaputhrayek. May the Tripple Gem bless you!!!

  • @jayalathmunasinghe8376
    @jayalathmunasinghe8376 2 роки тому

    ඔබ තුමාට දීර්ඝායු !

  • @hasithasanjeewa576
    @hasithasanjeewa576 2 роки тому

    ගොඩක් වටිනා video ekak

  • @tharidurushantha1663
    @tharidurushantha1663 3 роки тому

    Thenk you .oba thumat nodnn deyak den gattha

  • @somalekam8712
    @somalekam8712 Рік тому

    Hadawathinma nagena awankakamina athu pala karana kramaya kiya dunna godak pin theruwan saranani

  • @shalikakumari2997
    @shalikakumari2997 3 роки тому +3

    Thank you obathumata..bs

  • @punisher5982
    @punisher5982 Рік тому +1

    නියමයි

  • @ManelHoradagoda
    @ManelHoradagoda 6 місяців тому

    මම හරිම කැමතියි වගාවට ඔබ මට සම්පතක් ඔබ ට තෙරුවන් සරනයි

  • @renukapriyadarshani9667
    @renukapriyadarshani9667 2 роки тому

    බොහෝම ස්තුතිය

  • @nassmultitask414
    @nassmultitask414 3 роки тому +3

    Thanks for another wonderful episode.... Great value paying for the Internet especially watching your videos. Appreciate. God bless you... Naseer from dubai

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 2 роки тому +2

    තුනේම අවසන් ප්‍රතිඵල පෙන්නුවා නම් තමයි හොඳ .

  • @හදවත්ගීතය
    @හදවත්ගීතය 9 місяців тому

    බොහොම ස්තුති සර්

  • @johannschokman5365
    @johannschokman5365 3 роки тому +7

    Very interesting. Please advise how to get rid of snails in the garden?

  • @srinikaatapattu6570
    @srinikaatapattu6570 3 роки тому

    බොහොම ස්තූතිය ඔබ තුමන්ට

  • @chitramalajanaki2705
    @chitramalajanaki2705 6 місяців тому

    ස්තුතියි .

  • @PraDeeYa_
    @PraDeeYa_ 3 роки тому +1

    නියමයි අංකල් ...🙏

  • @piyasiliperera6836
    @piyasiliperera6836 3 роки тому

    ස්තුතියිදැනුවත්කරට

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 роки тому +2

    ස්තුතියි ❤️🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 роки тому +5

    👍👏🏻👏🏻👏🏻👏🏻හොදට පැහැදිලි කලා..

  • @bkkbiyanvila1716
    @bkkbiyanvila1716 2 роки тому

    ස්තූතියි ,,,,,,,,,ඔබට පින්

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 8 місяців тому

    රණවීර මහත්මයාට මාගේ ප්‍රණාමය 🌠🌠🌠🌠🌠🌠🌠🌠

  • @SurprisedDumplings-du6fb
    @SurprisedDumplings-du6fb 3 місяці тому

    ස්තූතියි සර්

  • @somahalpegamage
    @somahalpegamage 3 роки тому +1

    බොහොම පින්. දිගාසිරි වේවා !

  • @sarathfernando7155
    @sarathfernando7155 Рік тому

    Very clear explaining .Thank you.

  • @shiromishiromi2683
    @shiromishiromi2683 3 роки тому +2

    ස්තුතියි

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 3 роки тому

    Godakma sthuthi oba thumata ..

  • @AmandiImasha-x8c
    @AmandiImasha-x8c 6 місяців тому

    Ane deyyane bohomathma sthuthi obathumata

  • @nilminikumari427
    @nilminikumari427 3 роки тому +2

    Bohoma sthuthiyi

  • @rekhajayamali8907
    @rekhajayamali8907 3 роки тому

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @rozanarahim9986
    @rozanarahim9986 2 роки тому

    ස්තුතියි ඔබට....

  • @tharushidesilva.7108
    @tharushidesilva.7108 Рік тому

    Godak. Pin oba thumata...

  • @shehanhirusha2629
    @shehanhirusha2629 3 роки тому +3

    Good luck

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 роки тому +1

    ගොඩාක්ම ස්තුතියි!

  • @rashmiudeshika7442
    @rashmiudeshika7442 3 роки тому +3

    තේ වගාව සදහාත් organic rooting hormone එකක් කියලා දුන්නොත් වටිනවා

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 2 роки тому +1

    ස්තූතියි ඔබ තුමාට🙏

  • @achalapramod6817
    @achalapramod6817 3 роки тому +4

    Thanks sir ❤👍👍

  • @dilanisamanthika7373
    @dilanisamanthika7373 2 роки тому

    ඔබ නම් හැබෑම දක්ෂ යෙක්

  • @nelkakalehewithana462
    @nelkakalehewithana462 2 роки тому +1

    Thank you so much for generous advices

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 2 роки тому

    බොහො ම ස්තූයි

  • @hperamune7423
    @hperamune7423 2 роки тому

    ගොඩක් පිං සිදුවෙිවා.

  • @thilakbandara8481
    @thilakbandara8481 Рік тому

    Good evening Lankans thanks I love 😍

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 2 роки тому

    Obathumatath suba dawasak palaweni vediyo ekkak hondin pahadili kara Budusarani a aka sarthakai aluth homona dakapavichhi karala aluth pale situwanaws obathumata bohomathma sthuthi samahara ayapalayak situwana kramaya kisi dawasaka kiladenna naha kana gatui namuth apita devikenak wage gruthumeak labuna godak sthuthi.

  • @333gbghrhr4
    @333gbghrhr4 10 місяців тому

    මමත් හැදුවා .සති දෙකෙන් දලුත් අවා

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 роки тому +1

    Thank you so much.