මිලියන 7කින් වෙඩින් එක ගත්ත කාන්චනාගෙ කතාව

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 282

  • @susaranga9524
    @susaranga9524 2 роки тому +27

    ඇත්තටම වැදගත් කතාවක්, මන් marry කරලා අවුරුදු 6 ක් , අපි තාම යාලු උන දවසෙ වගෙම තමා, දෙන්න අතරේ විශ්වාසය ,ආදරය ,එකිනෙකා වෙනුවෙන් කැපකිරීම් ඒ හැම දෙයක් වගේම, ගෑනු කෙනා පිරිමි කෙනා කියන හැමදේම කරන්න ඕනි කියලා හිතන පිරිමි එක්ක කවදාවත් සතුටින් ඉන්න බෑ, ඇත්තටම විවාහ ජීවතේ ලස්සන වෙන්න නම් දෙන්නම යාලුවො වගෙ වෙන්න ඕනි, මොකද මන් අත්දැකීම් එක්ක දැකලා තියෙනවා, ඒ වගේ අය. Husband කියන දේම කරගෙන ඉන්නවා ඒත් හිතේ සතුටින් නෙමෙයි , ඒත් යාලුවො වගේ ඉන්න්කොට එහෙම වෙන්න ඕනි නෑ ,ඕනිම දෙයක් විවෘතව කතා කරන්න පුලුවන් , marry කරන්න කලින් ට වඩා marry කලාට පස්සේ ඇත්තටම සතුටින් ඉන්න පුලුවන් එතකොට ❤❤❤

    • @Growup13700
      @Growup13700 2 роки тому +2

      oww atta kathawa

    • @anuperera5162
      @anuperera5162 Рік тому +3

      මම marry කලේ මාත් එක්ක එකට ඉගෙනගත්තු මගෙ හොදම යාලුවාව, දරුවො දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක්,marry කලේ අවුරුදු 5ක ආශ්‍රය කින් පස්සෙ,දැනට අවුරුදු 18කට කලින්,දැනුත් ඒ වගේමයි,තාමත් එයා මගේ හොදම යාලුව එයා විතරමයි.

  • @ventnarada5896
    @ventnarada5896 Рік тому +1

    තලහගම නාරද ස්වාමීන් වහන්සේගෙ ධර්ම දේශනා අහන්න. ඔබේ ජීවිතේ යතාර්ථය තේරුම් ගන්න පුළුවන්. එදාට ජීවිතය ජයගන්න පුළුවන්

  • @ksd9848
    @ksd9848 Рік тому +29

    මම විවාහයට වියදම් කලේ බින්දුවයි. ඒකට හේතුව අපිදෙන්නම බොරු සෝබනවලට කැමති නෑ. අදට බැදලා අවුරුදු 22ක්. තවම අලුත් ජෝඩුවක් වගේ.
    අපේ පලමු විවාහ සැමරුම,කලේ දුප්පත් පවුලකට ගෙයක් හදල දීලා.

  • @shiromakulathunga2310
    @shiromakulathunga2310 2 роки тому +45

    හරිම වැදගත් වැඩසටහනක්.මෙවැනි ගැටළු හැමෝටම තියෙනවා.කාංචනා ඔබ ඉතාමත් හොඳ කාන්තාවක්, අව්‍යාජ, කිසිවක් නොසගවා අනිත් අයටත් පිළිසරණක්, ආදර්ශයක් තැබුවා.ඔබට ඔබෙ පවුල සමග සතුටින් ඉන්න ලැබෙවා කියලා මම සුභ පතනවා.ඔබ දිරිය කාන්තාවක් 😊👍

    • @dabey873
      @dabey873 2 роки тому +1

      This lady didn’t understand what marriage involves . She was concerned more about the wedding ceremony , and all the intricate details a show off wedding involves. Spending that amount of money, time and energy for a function that lasts only a few hours, is really ridiculous . I do hope that the Corona virus and it’s outcome, have opened the eyes of people all over the world, how futile life is.
      I don’t follow any religion, but doesn’t Buddhist doctrine teach that life is short and it’s like a dew drop at the tip of a blade of grass.
      Sri Lanka has become a money centred, outward appearance loving society. People should try to get rid of the idea that they have to please and impress everybody in their immediate social circle. Good wishes to this lady for a good fruitful future. 👍😂

  • @rabbit171
    @rabbit171 2 роки тому +14

    එයාට ලස්සන කටහඩක් තියෙනවා..🥰🥰♥️

  • @Shivanthi6
    @Shivanthi6 2 роки тому +9

    බුදු සරණ්යී ඔබ දෙපලටම. ජය වේවා

  • @thenuldilith6329
    @thenuldilith6329 2 роки тому +31

    මේ වගේ සමජයේ තියන ප්‍රශ්න සියලුම දෙනාටම දැනගන්න ඒවට විසදුම් සමග ලබා දෙනවට බොහොම 🙏

    • @nethmabamunusinghe7206
      @nethmabamunusinghe7206 2 роки тому

      Ithin

    • @georgewimalasuriya8503
      @georgewimalasuriya8503 Рік тому

      Kanchana, sex before marriage is not love, it's sensuality. From the biginning you were on the wrong track. Sex, good looks, earning power, charisma are all transient, fugitive. What was missing was spiritual relationship to a higher being, both parties must focus in that direction. You and your husband focused on each other. We're human , we have shortcomings, our relationship to a higher being will not disappoint us even if the other areas of our life fail. It's not too late for the sake of your child. You and your husband became one flesh through your child. God Bless all.

    • @shahimatillas333
      @shahimatillas333 Рік тому

      😅

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 роки тому +8

    ගොඩක් වටිනා video එකක් ඔබ සැමට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @sunilsilva3669
    @sunilsilva3669 2 роки тому +34

    මේ කතාව අහන්නමඕන නැහැ . උපේක්ෂාව පුරුදු කරලා නැති ,විච්චූරන අදහස් දරන වර්තමානයට හොඳ උදාහරණයක් , ජීවිතය තාවකාලික නවාතැන් පොලක් බව අවබෝධ කරගන්න බැරි අයට ඇය හොඳ නිනිදසුනක් ,මේවනවිට ඇය ජීවිතය තේරුම් ගත්තඑක ලොකු දෙයක් ....

  • @sirimaperera3184
    @sirimaperera3184 2 роки тому +34

    ඩොක්ටර් ඔබට දෙපලට සියලුම දෙව්‍ යන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .ස්තුති 🙏🙏🙏

    • @gravitymobile3098
      @gravitymobile3098 2 роки тому

      හරිම හොද වැඩ සටහනක්

  • @gluteussmaximus4077
    @gluteussmaximus4077 2 роки тому +24

    Psychology and Human Relationships should be introduced as a School Subject from grade 8 in the Future. This could reduce the suffering that people undergo when they are adults.

    • @ventnarada5896
      @ventnarada5896 Рік тому

      නෑනෑ සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේගෙ දේශනා අහන්න

    • @dahalexander
      @dahalexander Рік тому

      ඔව්.ඒත් 2018 දී 7 ශ්‍රේණියේ දරුවන්ට වැඩිවිය පැමිණීම හා ගැහැණු ලමයෙක් කොහොමද පිට පිරිමියෙකුගෙන් ආරක්ශාවෙන්නේ, ඇයි ආරක්ශා වියයුත්තේ වගේ වැදගත් කරුණු ඇතුලත් පොතක් දුන්නා. ඒකට සමහර අම්මලා කිව්වා මටම කියවන්න ලැජ්ජයි, දරුවා ප්‍රශ්න අහනවා අපිට උත්තර දෙන්න බෑ කියලා. ඒ නිසා ඒ පොත ආපහු එකතුකරගත්තා. නමුත් විය යුතුව තිබුණේ මේ පළිබඳව දෙමව්පියන් හා ගුරුවරුන් මනාව දැනුවත් කරලා ළමයින්ට ඒ අධ්‍යාපනය ලබාදීමයි. ඒක ගොඩාක් වැදගත්. අපේ රටේ දැනට ඉන්න වැඩිහිටි පරම්පරා 2 (ආච්චි සීයා පරම්පරාව හා දෙමාපිය පරම්පරාව) අවශ්‍ය පරිදි නියමාකාරව දැනුවත් කරලා, ඊටම සමගාමීව පාසල්වලින් දරුවන්ද දැනුවත්කලානම් ප්‍රශ්න ගොඩාක් අඩුවෙනවා. මේ පරම්පරා 3 ටම ලින්ගික, ආර්ථික, ආකල්පමය හා සමාජීය දැනුවත් කිරීම පාසල් මුල් කරගෙන කලානම් අපේ රටේ හොඳ දියුණුවක් වේවි.

  • @kemakalpani7416
    @kemakalpani7416 2 роки тому +6

    හරිම වැදගත් වැඩසහටනක්

  • @anur5317
    @anur5317 Рік тому +12

    අවු 26 ක අත්දැකීමෙන් කියන්නෙ පිරිමි බොහොම අල්ප ප්‍රමාණයක් විතරයි හැමදාම ආදරේ පෙන්නන්නෙ. ඒ කියන්නෙ ආදරේ නෑ කියන එක නෙමේ. එයාලගෙ ඔලුවෙ අපිට වඩා වගකීම් පුරව ගන්නවා. ගෑණු පිරිමි කියන්නෙ ජීව විද්‍යාත්මකව හැසිරීම් රටා දෙකක්. ඕක අවබෝධකර නොගතහොත් පවුල් බිඳ වැටීම් වැඩි වේවි. දරුවො ලොකු මහත් වෙලා එයාලගෙ නිදහස් වුණු දවසට ආයෙමත් එයාලගෙ ආදරේ ලැබෙනවා. අවබෝධයෙන් ජීවත් වෙන්නයි කාන්තාවකට හොඳ ධාරණ ශක්තියක් ලැබිලා තියෙන්නේ.
    පාසැල්වල් විද්‍යාත්මකව මේවා ගැන පැහැදිලි නොකරන එකයි වැරැද්ද මම දකින විදියට නම්...

  • @nadeeshanikuruwita.arachch7387
    @nadeeshanikuruwita.arachch7387 2 роки тому +6

    ඩොක්ටර්ගේ දුරකථන අංකයක් දෙන්න .plz

  • @gnccreations277
    @gnccreations277 2 роки тому +10

    අර කියුව වෙබ් සයිට් එකත් ITN channel එකේම මෙතන ping comment එකක් විදිහට හරි Description box හරි දාලම තිබ්බනම් තවත් ගොඩාක් වටිනවා නේද?

  • @s.n383
    @s.n383 Рік тому +27

    අපි කසාද බැන්දේ වෙඩින් එකක් අරන් නෙවෙයි. බැදලා දැනට අවුරුදු 12 යි. පිරිමි ලමුන් දෙදෙනෙක් ඉන්නවා. ගමෙන් කොළඹ අාවා. බැදලා අවුරුදු 6 න් මහත්තයාගේ ඉන්ටඩික් කරනවා. මේ ප්‍රශ්න පිට ප්‍රශ්න එද්දී ලොකු පුතා ඉහළින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව කොළඹ හොදම පාසලකට දැන් යන්නේ. තාම අපිට කරදරයි. මහත්තයා දැන් කුලී වැඩ කරන්නේ. දැනට ජොබ් 14 කලා. මං වෙනස් වුනේ නෑ. එකට හිටියා. දුක සැප බෙදා ගන්නවා තාම. කිසිම ලෙඩක් හැදුනේ නෑ. දුකේදී අැඩුවා.සතුටෙදී තාමත් හිනාවෙනවා.

  • @rashikachandima7840
    @rashikachandima7840 11 місяців тому

    මන් ආසම දොස්තර මහත්තයෙක්

  • @gayanchamara9068
    @gayanchamara9068 2 роки тому +27

    මගේ තාත්තා හිටියනම් අද මම ලොකු තැනක 😢

  • @ශානිමිල්ලවත්ත

    මගෙ හස්බන්ට ලොකු ලෙස විශාදය තියනවා.ඇත්තටම එයා මානසික ලෙඩකින් පෙලෙනවා.ඒත් එයා ඒක පිලිගන්න කැමති නෑ...මම family counseling යන්න ආසයි.ඒත් එයා කැමති නෑ...පවුල් ජීවිතේ ගොඩාක් අවුල්.මගෙ ඉවසීම මත තාම යන්නේ.මට මෙයාව දාලා යන්න ඕනේ නෑ.එකතු වෙලා ගමනක් යන්න ඕනේ.plz help me

    • @ashikaganga3533
      @ashikaganga3533 2 роки тому

      Good luck

    • @nela4201
      @nela4201 2 роки тому

      Eyawa koma hari kamathi karaganna balanna therum karala denna

    • @rushand8003
      @rushand8003 2 роки тому +1

      washiyak karanna eyata

    • @ශානිමිල්ලවත්ත
      @ශානිමිල්ලවත්ත 2 роки тому

      @@rushand8003 කරන්න ඕනෙ ඔක්කොම කලා....වැඩක් නෑ dr

    • @sujeewalakshan2697
      @sujeewalakshan2697 Рік тому +1

      කිසිම පිරිමි යෙක් කැමති නෑ තමන් මානසික ලෙඩෙක් කියලා කියනවට .matath welawakata pizzu..eth mama kamathi na mage wife ehema hithanawatawath...e welawata eyata asimitha adarayak denna..badagena thurul welahari kamak na...oka wishadaya newei pirimi adare hoyanne oyawidihata...karala balanna...oya eyata doctor unanam ekathama wisaduma..

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 2 роки тому +3

    Me Dr.kumaranayaka NEDA ?
    Polpithigama hospital eke wada kale 1998 kaalaye..
    Aththatama oba thuma lama roga GANA balana kaale mage masa 3 ne puthage jeevithe beruwe oba thuma
    Dan mage puthata 24..
    Oba thumaata bohoma pin..

  • @gayanchamara9068
    @gayanchamara9068 2 роки тому +29

    මගේ පුංචි කාලේ වගේම තරුණ කාලේ මගේ ජිවිතය විනාශ කලා,උන් ගැන ස්භාදාහම බාලාගනි

    • @dabey873
      @dabey873 2 роки тому +4

      Really who destroyed your life? You’re still alive. Life is destroyed , when someone kills you off. Life gives you chances, how you make use of them is up to you. Examine yourself and change your outlook. Don’t blame others. Improve your thinking. Be humble and gentle. Most men are arrogant. They find it difficult to accept rejection . Learn from your mistakes and move forward. You’ll meet a good , kind woman who is not money minded.👍👍😂😂

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 2 роки тому

      START YOUR LIFE from this minute.

    • @renukakumari5890
      @renukakumari5890 Рік тому

      🤔

  • @miulamiula328
    @miulamiula328 2 роки тому +2

    Doctor obatumata stutei නිල්මිණි tannakon ape pravina kalakarini budusaranei stutei

  • @sasu2876
    @sasu2876 2 роки тому +85

    පවුල් ජිවිත ඇතුලෙ සතුටින් ඉන්න අය අඩුයි

    • @gnccreations277
      @gnccreations277 2 роки тому +2

      ඇත්ත ඒත් කවුරුත් බලා පොරොත්තු වෙන්නේත් ඒ දේමයි ඒකමයි පුදුමය, ඔතන වෙන්නේ සමහර දේවල් අපි හිතේ හංගගෙන ඉන්නවා බලා පොරොත්තුවෙන් ඒත් ඒක කියන්න යන්නේ නෑ, ඉගියක් දුන්නත් අනෙත් කෙනාට තේරුම් යන්නේ නෑ, නැතිනම් ඕනිත් නෑ, ඒත් ඒක එහෙම වෙන්න ඕනි නෑ, මමත්වය, අනිසි අධි මානය, ( අභි මානය වෙනයි) ඔය දෙක පටල ගන්නවා හුගක් ගැහැනු අය, ඒක ඇත්තටම අවුලක් වෙනවා අදකාලේ.

    • @dabey873
      @dabey873 2 роки тому +1

      Marriage is a prison for most people all over the world. The main reason is men and women are different thinkers. They act in different ways. They think quite differently about family life. Their attitudes and values are different. So it’s extremely difficult for a man and a woman to live peacefully and happily under one roof . Those who want to keep their marriages together without divorce or living apart, do so because of financial reasons and also family values regarding the welfare of the children. 👍👍

  • @jayawewamaharajananipushpa5155
    @jayawewamaharajananipushpa5155 2 роки тому +1

    Lot of thanks

  • @nonisweerasinghe3883
    @nonisweerasinghe3883 2 роки тому +2

    Harima wadagath wadasatahanak, doctor athulu samata bohoma sthuthi ,🙏

    • @oshadhawishwanath2466
      @oshadhawishwanath2466 2 роки тому

      Me doctor me karanne Boru ragapemak. Leddunwa sanipa wenne na. Meyage team eka Gamba Kara gannawa. Kisi deyak wenne na.

  • @bianabey385
    @bianabey385 2 роки тому +10

    wow what a great programme.

  • @hansichamika6147
    @hansichamika6147 2 роки тому +51

    වැලිමඩ සද්දාසීල ස්වාමින්වහනන්සෙගෙ දෙශනා අහන්න.බොජ්ජංග වැඩෙනව..නිකන්ම විශාදය නිකන්ම අය්න්වෙනව මනසින්

    • @shanthisilva373
      @shanthisilva373 2 роки тому

      ම්

    • @piyumimadubashani4713
      @piyumimadubashani4713 Рік тому

      Aniwaryenma ❤️

    • @malathiewickramasinghe7927
      @malathiewickramasinghe7927 Рік тому +1

      0

    • @madurox126
      @madurox126 Рік тому +4

      අපෝ ඒ පොන්නයාගේ ඒවා අහපුවම පිස්සු හොද වෙනවා නෙවෙයි පිස්සු වැඩි වෙනවා 😂😂😂😂

    • @piyumimadubashani4713
      @piyumimadubashani4713 Рік тому +2

      @@madurox126 Oya widihata Sanga rathnayata apahasa karanna epa... Wachanyak katin pita karann klin hithanna... Pau purawa ganna epa... Kisima kenekta apahasa karann epa...

  • @hanidasama2292
    @hanidasama2292 2 роки тому +8

    අනේ දන්න කෙනෙක් මට ඩොක්ටර්ගේ නොබරේ දෙන්න පින් සිද්ද වෙනවා 🙏

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 2 роки тому

    Is Soloft the best treatment.

  • @chamilajayawardena9840
    @chamilajayawardena9840 2 роки тому +3

    Bohoma hoda vadasatahanak obathuma ge no eka labaganne kohomada

  • @looklike8579
    @looklike8579 2 роки тому +1

    Ane matath me prathikara labaganna widiha kiyanwada matath oya widihama prashnayak thiyenawa

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Рік тому +1

    මහත්තයා ගෙනල්ලත් අහන්න.

  • @hudshayafernando2706
    @hudshayafernando2706 2 роки тому +10

    Can we have the contact numbers of these doctors please? Thank you.

  • @mihiripriyanthi7161
    @mihiripriyanthi7161 2 роки тому +2

    Great Programme!

  • @neethasolaman159
    @neethasolaman159 2 роки тому +3

    U have to learn how to live alone because first u have to care about yourself then u try to get some changes yr life be happy one things u can love world but u don't get back try to be happy all yr life marryd is game and miracle if can't live better be alone God bless you and your family good luck.

  • @chandanawickramasinghe9368
    @chandanawickramasinghe9368 2 роки тому +1

    What is doctors name?

  • @gladiatorzero9761
    @gladiatorzero9761 2 роки тому +3

    My story, as Kanchana,I spent nearly 25 lakhs before 4 years, you have my own character

  • @GayanSangeewa-h3i
    @GayanSangeewa-h3i 11 місяців тому

    Thamange sathuta thawa kenekgen bala poroththu vima moda kamak.ape sathuta Apenma hoya gaththama hodai.

  • @sudunishanthi9002
    @sudunishanthi9002 2 роки тому +5

    Harima haravath dashanayak sthuthi kanchana 🙏🙏🙏

  • @sushirobatanapoli5663
    @sushirobatanapoli5663 2 роки тому +5

    Very good program,

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 роки тому +42

    අපරාදෙ දෙමාපියන් ගන්න මෝඩ තීරන නිසා අසරන වෙන්නෙ දරුවො ඔය මුදල් අහින්සක මිනිසුන් වෙනුවෙන් දීලා පිංදහම් කලානම් අද මෙහෙම වෙන්නෙ නෑ

  • @manelfernando1900
    @manelfernando1900 Рік тому

    Nilminige vivahayath kadila gihinne Eya kohomada anunge prashna visandanne

  • @manthrama482
    @manthrama482 2 роки тому +2

    4n number ekak denna පුළුවන් da

  • @anoshafernando9210
    @anoshafernando9210 2 роки тому +2

    Therum ganna oni api hama welema family life eake wisheshen gahanu kena terum aran jeewath wenna puluwanam after marrage eakedith eaka godak success wenna balapanawa anika gahanu kena kochchara ugath unath ihala post eaheka idiyath thamage hasbandwa thama thamata first wenna oni life eake 😍

  • @FashionHouse1017
    @FashionHouse1017 2 роки тому +11

    අනේ මම මේ doctor ට ලගට ගිහින් තියෙනවා, මටනම් කිසිම වටිනාකමක් දැනුනෙ නැ, හරියට කතා කරන ගතියක් නැ, අපි කියන දේ අහගෙන ඉන්නවා, ඊට පස්සෙ එයාගේ programme වලට එන්න කියනවා, ඒ වට ලොකුවට සල්ලි ගන්නවා.
    සල්ලි ඉපයිම තමයි එකම ප්‍රර්ථනාව🙂

    • @easylifewithdeepthi5486
      @easylifewithdeepthi5486 Рік тому +3

      මේ වගේ ප්‍රශ්න ගැන මාද්‍යයන් වල හරිම ලස්සනට කතා කරන අය පුද්ගලිකව හම්බ වෙන්න ගියාම වෙනස්ම විදියට හැසිරෙනවා . මට ඒ වගේ අය හම්බ වෙලා තියෙනවා . හරිම කලකිරීමට පත් වෙනවා එතකොට .

    • @wadihiti6725
      @wadihiti6725 Рік тому

      අනේ මේ උපදේශන නිලධාරින් රට හැමතැනම සතපහකට වැඩක් නැ බොරැව වංචාව කපටිකම විශ්වාස කරන්න බැරි උපදේශනය...........

    • @Wish472
      @Wish472 Рік тому

      කොහොමත් හැමෝම එහෙම තමයි සල්ලි තමයි

  • @saku4572
    @saku4572 2 роки тому +1

    Mata doktarekk ekka katakaranna one kohomada karanne matat loku pasnayak tiyanwa

  • @nimashafernando2203
    @nimashafernando2203 2 роки тому +2

    thank you so much🙏

  • @thusharaabayawardhana9373
    @thusharaabayawardhana9373 2 роки тому +2

    Math doctor Hamba wenna Oni.mamath husbandgenn separate wela enne

  • @indigo2844
    @indigo2844 2 роки тому +6

    This is what happens when people become too individualistic.

  • @anuruddikagayashan387
    @anuruddikagayashan387 2 роки тому +1

    Doctorwa kohomada api hamba wenne

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 2 роки тому +11

    පේනවා නේද බොරු වට සල්ලි වියදම් කලාම වෙන දේවල්

  • @dilinithilhari3116
    @dilinithilhari3116 2 роки тому

    Doctorge number eka ganna puluwanda.matath channel ekak daanna

  • @chamaliwijayabandara4832
    @chamaliwijayabandara4832 2 роки тому +2

    Drocter contact number eka ganna puluwanda. Drocter enne koheda.☺

  • @නිරංජනීපෙරේරා

    මං අත්දැකීමෙන් කියන්නේ . ගන්න එපා කවදාවත් විශාදයට ඉංග්‍රීසි බෙහෙත් . මං ගත්තා සල්ලි කනවා විතරයි සුව වෙන්නේ නෑ... මං සනීප වුනේ හෝමියෝපති බෙහෙත් වලින්

    • @sewwandi6415
      @sewwandi6415 2 роки тому +2

      හෝමියෝපති වලදි සිංහල බෙහෙත් ද තියෙන්නේ . මට පොඩ්ඩක් විස්තර කියන්නකො

    • @banyanbanglow
      @banyanbanglow 2 роки тому +1

      Man eka anumathw karanne ne.mn nawalpiti gvmnt hospitl eken counselling, behet gtta.freee.... mata hoda una

    • @gangajayathunghe7026
      @gangajayathunghe7026 2 роки тому

      බෙහෙත් ගත්තේ කොහෙන්ද? විස්තර කියන්න.

    • @banyanbanglow
      @banyanbanglow 2 роки тому

      @@gangajayathunghe7026 man gatte nawalapitiya govemnt hospital eken.onima govemnt hospital ekaka unit ekak toyenwa.ape privacy eka protect karanna eyala bendila innawa

    • @COLOMBOHEALINGHOMEINSTITUTE
      @COLOMBOHEALINGHOMEINSTITUTE 2 роки тому +3

      @@sewwandi6415 නැහැ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය අතුරු ආබාධ රහිත ජර්මානු වෛද්‍ය ක්‍රමයක්

  • @lillyd3016
    @lillyd3016 2 роки тому +57

    සංනිවේදනය කරන එක තමයි අමාරැම දේ කෙච්චර කතා කලත් තම තමන් තමන්ගෙ මතයෙ ඉන්නෙ ,පිරිමියගෙ මතය තමයි අන්තිමට හරි , ඒ දේට හා කියලා ගෙදර වැඩක් බලාගෙන social media එකේ තමන් කැමති දෙයක් බලාගෙන ඉන්න එක වඩා ලෙහෙසියි, කාමර දෙකක නිදාගන්නත් පුළුවන් එතකොට , හොදට දෙන්නටම නින්දත් යනවා,

    • @gnccreations277
      @gnccreations277 2 роки тому +6

      විකාර ඒක ඔයා හිතන විදිහ මම පිරිමියෙක් මගෙත් පවුල් ජීවිතය ටිකක් මෙතුමියගේ කතාවට ටිකක් සමානයි, ( මගේ බිරිද මෙතුමිය වගේ ) ඒත් මම කලින් ආදරය කරල නෙවී අපි බැන්දේ, ඒත් මෙතුමිය බලා පොරොත්තු වෙන දේ මගේ බිරිද බලා පොරොත්තු වෙන්නේ නෑ කියල මම හිතන්නේ, ඒත් මම තවමත් හිතනවා ඒ මම හිතන දේත් ඇත්තද නැතිද කියල, මම හිතන විදිහට තමයි මම හිතන්නේ මට වෙලා තියෙන්නේ, අනේ මන්දා මුලු ලෝකයම එක වෙලාවකට මුලාවක් බුදුන් දේශනා කල ආකාරයට

    • @nilunadeesha674
      @nilunadeesha674 2 роки тому +3

      Ow eka aththa pirimi hithan inne eyala karanna kiyana de thama hari kiyala.apita katha karanna ida denne na.ehema unama kohomada sathutin Paul kanne

    • @Moonbow3000
      @Moonbow3000 2 роки тому

      Mamath oya wage iwasan innawa

    • @champikar5055
      @champikar5055 2 роки тому

      @@gnccreations277 gahanu pirimi metharam wenas ayi kiyala liyapu book ekak thiyenawa puluwan nam aran kiyawala balanna.

    • @Growup13700
      @Growup13700 2 роки тому

      atta

  • @eshafernando3722
    @eshafernando3722 2 роки тому

    Mey doctorwa hambawenney kohomada

  • @vishr.desilva8701
    @vishr.desilva8701 2 роки тому +3

    Ane koheda me doctor please kiyanna kauru hari

  • @s.s.k3568
    @s.s.k3568 2 роки тому +2

    Oye prasne oyata witharak newei godak genunta podhu prasnayak.wenasakata thiyenne oya wage newei anith genu asaranai. A nisa daruwo wenuwen paula wenuwen daragena innawa

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 роки тому +1

    Number illana ayata video eke awasanaye dictorge web site eke nama kiyanawa

  • @chamodinavodya4259
    @chamodinavodya4259 2 роки тому

    Doctor cntc karnne kohmd

  • @strongwoman946
    @strongwoman946 2 роки тому +17

    අනේ මටත් අවුරුදු 7 ක අාදරයෙන් පසු විවාහ වෙච්ච දවසෙ ඉදන් ප්රශ්න۔ වෙනස ඔහු බහු ස්ත්රී අැසුර۔ දරැ දෙන්නා විවාහ වෙනතුරු ම මම ඉවසුවා۔ ලමයි වෙන් වුනා۔ මිනිහා۔ හොර රහසින් පවුල් කාපු ගෑ නි එක්ක ගියා මාව පාරට දාලා۔ කාට කියන්නද මේ අවනඩුව۔හැබැයි පුදුමෙ කියන්නෙ දික්කසාදෙට අදටත් අකැමතියි

    • @dabey873
      @dabey873 2 роки тому +9

      You are very foolish to suffer an arrogant man’s behaviour . Have some self pride and self respect. Women suffer because of their own foolish attitudes towards men’s utter selfishness. Your children deserve a life away from this unfaithful father. He is setting a very bad example for your children. You need a happy life with your children.

    • @zeebazeeba4227
      @zeebazeeba4227 2 роки тому

      මාත්

    • @Growup13700
      @Growup13700 2 роки тому +2

      uwa marala ellanna epai

    • @wadihiti6725
      @wadihiti6725 Рік тому +1

      හැමවෙලේම ගැහැනියක් කොච්චර නිවැරැදි උනත් වැඩක් නැ පිරිමි තමා හරි හැමවෙලේම

    • @shifaniidris3712
      @shifaniidris3712 Рік тому +1

      Okata thamai kiyanney marenna denneth naha jeevath venna denneth naha

  • @rajithaivanjaleenrodrigo27
    @rajithaivanjaleenrodrigo27 2 роки тому +1

    Thankyou kanchana

  • @travelwithshali5025
    @travelwithshali5025 2 роки тому

    Doctor ge number eka denna puluwan da

  • @manthrama482
    @manthrama482 2 роки тому +4

    Mata මෙතුමා hamuwenna පුළුවන් widiyak kiyanna පුළුවන් da

  • @rsilva7955
    @rsilva7955 2 роки тому +3

    Nice program but should be conducted by professionals and not Nilmini who is messed up and does not hold the correct character for it.

    • @shifaniidris3712
      @shifaniidris3712 Рік тому

      You are right! Madumadava is very professional 😂The man never got satisfied with any woman. He should be a role model to conduct this program 😂😬😬😬😬

  • @nehaliyanage2079
    @nehaliyanage2079 2 роки тому +2

    Please මට මේ doctor ge number එක දෙන්න දන්න කෙනෙක්

    • @nilanthiperera6948
      @nilanthiperera6948 2 роки тому

      Matath ayata wage ma itath wada wadi apu ? Mama hitha kemen kemen ඉතාමත් asiruwen hadagaththa suwamiya ta වෙනදාට wada adere kala ලිංගික thvaya උපරිම va ඔහුට rasa vidinna dunna (deviyange pihita උපරිමයෙන් ma visvasa kala mama කතෝලික yek mata deviyan phita una eka mama eka hela visvasa kala dan hamadema visida gaththa dr gavata yana eka ithama hodai namuth mata ekata yanna tharam ආර්ථිකය thvayak තිබුණේ naha mage dairayen kohamahari deviyange namen goda ava obath puluwan mulin oba obage ජීවිතේ ta adare karanna

  • @tesmaperera8818
    @tesmaperera8818 2 роки тому +3

    Good good

  • @lakminiamarasinghe1970
    @lakminiamarasinghe1970 2 роки тому

    Mta me doctor ge number eka dann kenek denn.

  • @amalfernando3834
    @amalfernando3834 2 роки тому +2

    Doctor wa munagahenne kohomada

  • @Saliya_madushanka
    @Saliya_madushanka Рік тому +3

    මටත් දැන් නම් ජීවිතය ⁣එපා වෙලා තියෙන්නේ

    • @matildaranjani3946
      @matildaranjani3946 Рік тому +2

      ඔයා t ජීවිතය apa wanna.ඔයා t තියන්න prasnaya කාට හරිම කියන්න .ඔයා ළඟ m hitha වතාට කියන්න . ඔයා මනුස්ස ජීවිතය k ලැබුණ එක m ඇති . ඔයා ධර්ම yt නැඹුරු wanna. සිත සුවපත් wawa . 🌹♥️

    • @champaperera8487
      @champaperera8487 Рік тому +1

      දහමට ලං වන්න ,නා උයනේ අරියදම්ම ස්වාමීන් වහන්සේගේ බණ අහන්න .එක පාරටම හිතහදාගන්න අමාරුයි නමුත් උත්සාහ කරන්න සුවපත් වේවා

  • @gayanchamara9068
    @gayanchamara9068 2 роки тому +18

    මිලියන 7ක් තියා ලක්ෂ 7ක් වියදම් කරලා වෙඩින් එකක් ගන්න විදිහක් නැහැ,කෙල්ලෙක් නැහැ. 😢

    • @janakinilanthi7491
      @janakinilanthi7491 2 роки тому +3

      පිස්සු මුංට මිලියන ගනං දිලා මගුල් ගත්තා කියලා අදහස් ගැලපෙන්නෙ නෑ..හොරා සතපහක් නැතුව පැනලා ගිය උං ලස්සනට පවුල් කනවා..රටට ලෝකෙට පේන්න,,ලොකු කම පෙන්නන්න,,තමංගෙ තත්ත්වය පෙන්නන්න ලෝකෙට පේන්න තමංගෙ සල්ලි,,දරැවො බිලි දෙනවා..නොගැලපෙන මගුල් අටවලා,,පව් ඉතිං.තමංගෙ ගැලපිමට වඩා දරැවන්ට ගැලපෙනවද හොයන්න ඕනෙ.මොකද පවුල් ජිවිතේ ගෙනියන්නෙ දෙමාපියන් නෙවෙයි..දරැවො..

    • @gayanchamara9068
      @gayanchamara9068 2 роки тому +1

      @@janakinilanthi7491 🙂

    • @harleyquinn3575
      @harleyquinn3575 2 роки тому +8

      @@janakinilanthi7491 ow atta හැබැයි පැනලා ගිය උන් හොඳට පවුල් කෑවත් ඒ සතුට තාවකාලිකයි, එයාලා කරේ වරදක්, දෙමාපියන්ගේ හිත රිද්දලා ඒකට එයාලට දඬුවම් ලැබෙනවා, හොඳම දේ බොරු show නැතුව පැනලා යන්නෙත් නැතුව ලස්සනට සරලව පවුල් කන එක

    • @shashikamadhushani9051
      @shashikamadhushani9051 2 роки тому

      @@harleyquinn3575 ouu podi kale idan adaren balagatha ammata tattata pitupala penala giya kiyla ethana sathutak ne. Miliyana 70 wedding ganna one ne chameta demawpiyange kemethen ganna puluwn wedding

    • @harleyquinn3575
      @harleyquinn3575 2 роки тому

      @@shashikamadhushani9051 අන්න ඒකයි මිලියන ගානක් දීලා ගන්න වෙඩින් එකේ උනත් දෙමාපියන්ගේ ආශිර්වාදය තියනවා

  • @nandana3305
    @nandana3305 2 роки тому +5

    කොයි කාන්චනාද මේ

    • @padminijayasinghe104
      @padminijayasinghe104 2 роки тому +28

      ඔයත් ගිහින් ඩොක්ට මුනගැහිල බෙහෙත් ගන්න. ඕකත් ලෙඩක්

    • @madushikarajpaksha4093
      @madushikarajpaksha4093 2 роки тому

      @@padminijayasinghe104 😂😂😂😂

    • @isharabimbiperera7027
      @isharabimbiperera7027 2 роки тому +2

      @@padminijayasinghe104 ammo meka tama hodama uththare...

    • @nuwanj2368
      @nuwanj2368 2 роки тому

      @@padminijayasinghe104 ammo Padmini 😂😂😂😂😂 paara

  • @mahesh-wp8oz
    @mahesh-wp8oz 2 роки тому +18

    නිල්මිනි තෙන්නකෝන් මහත්මියගෙ කාලෙ මනො වෙෙද්‍ය වරැ හිටියෙ නැද්ද දන්නැ දැන් මෙවා අහගන ඉන්න කොට හිතෙනව අැති අපරාදෙ එ් කාලෙ මට වැරදුනා කියලා

    • @Dvimal-lq7re
      @Dvimal-lq7re 2 роки тому +3

      Den ඒවා අපි මතක් කරන්න යන්න onida..ලොකුම prasna වෙලා ගොඩාක් අමාරුවෙන් හිත හදාගත්ත කෙනෙක් එයා ..

    • @ndkar4447
      @ndkar4447 2 роки тому +2

      පවුල් උපදේශනය මගින් හැමවිටම විරසක දෙදෙනෙක් නැවත එක් කරන්නේ හෝ වෙන් කරන්නේ නෑ. උපදේශනයෙන් වන්නේ එම මිනිසුන්ට වඩාත් සුදුසු දේ පැහැදිලි වීමක් වැනි දෙයක්...

    • @nela4201
      @nela4201 2 роки тому +2

      Nilminita manasika prashnayak thibbe na mm danna tharaminnam. Ethana thibbe wenama nogalapeemak. Eth eya daruwawa hadagana lassnata innawa

    • @Growup13700
      @Growup13700 2 роки тому +1

      nilmini waradi na.eyge ex husband thama waradi.

  • @ramaniliyanage9367
    @ramaniliyanage9367 2 роки тому +2

    Manasika rogawalata homiyopath wedakamasaralai godak hodai

  • @manjulaperera604
    @manjulaperera604 2 роки тому

    Doctor contact karanna puluwanda, please contact noe denna

  • @madushanishiwanthika4870
    @madushanishiwanthika4870 2 роки тому +2

    කොහොමද ඩොක්ටව හම්බවෙන්නෙ??මටත් ඩොක්ටව හම්බවෙන්න ඕන??pls

    • @dinushadinusha1482
      @dinushadinusha1482 2 роки тому +4

      Salli mallakuth aran yanna..meyage upadeshakawariya salli kanawa.dr.meet wenne ehemath dawasaka.apita hari giye na.

    • @madushanishiwanthika4870
      @madushanishiwanthika4870 2 роки тому

      @@dinushadinusha1482 ehemada😥

    • @dinushadinusha1482
      @dinushadinusha1482 2 роки тому

      @@madushanishiwanthika4870 ow .oya balannako.kohuwala inne.

  • @dhanurasi3473
    @dhanurasi3473 2 роки тому +2

    Harima wadagat wada satahnak

  • @swarnadias5846
    @swarnadias5846 2 роки тому +1

    Godak stutiiiiiii obasemata devi pihitai semada

  • @mithunprabudha3765
    @mithunprabudha3765 Рік тому

    hamadekinma duk vidinna venne ganunta🥺 ganunta atha ussana naruma piriminta shaapama weva🙏..

  • @sudarshanifernando8122
    @sudarshanifernando8122 2 роки тому +4

    Api manasa ta beheth karamu
    NAM MYO HO RENGE KYO

  • @eshafernando3722
    @eshafernando3722 2 роки тому

    doctor ge phone number eka ganna puluwan da please

  • @manjulaperera604
    @manjulaperera604 2 роки тому +1

    Me ayathanaya mokakda

  • @lakshalajsha1466
    @lakshalajsha1466 2 роки тому

    Mama duppath mata salli na doctar

  • @deepikafernando8672
    @deepikafernando8672 2 роки тому +1

    Godak honda wadasatahanak

  • @kumariugn2704
    @kumariugn2704 2 роки тому +1

    Mata kanchanata katha karannna no aka denna puluwanda please

  • @nadeeramanohari4607
    @nadeeramanohari4607 2 роки тому +1

    Doctorge name danako

  • @hemamalieherath
    @hemamalieherath 2 роки тому +4

    Nilmini lassanata wadasatahana meyawanawa. Ahang inna aasai.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +2

    👍👍👍

  • @subashinipemarathne7891
    @subashinipemarathne7891 2 роки тому +1

    mata doctor ta kata karanna oni plz

  • @sumudusoyza2487
    @sumudusoyza2487 2 роки тому

    Kawadawath adare labila nathi minissu ekkath daruvo nisa jeewaath wenna ona labuna deyaknam ne marenakalma labenneth ne kadulu vitharay

  • @lahirudesilva4096
    @lahirudesilva4096 2 роки тому +2

    Hoda වැඩසටහන

  • @maheshikanilmini1983
    @maheshikanilmini1983 2 роки тому

    Doctor ge number akak dennako pin sidda vavi

  • @sunilkahingala3559
    @sunilkahingala3559 Рік тому

    Budusarani

  • @dhammikaherath4189
    @dhammikaherath4189 2 роки тому +6

    නිල්මිණි may too late but can you bring back ස්වේත dad again be together with you Dr can help you

  • @thilinidhanushkayapabandar8141
    @thilinidhanushkayapabandar8141 2 роки тому +3

    ♥️

  • @ddhammi7349
    @ddhammi7349 Рік тому +5

    ඇයි මේ වගේ පෝසත් අයට දරැවෝ 4k 5kවත් හදන්න බැරි.සල්ලි තියෙන අය දරැවෝ 1නයිහදන්නෙ. මේ ගොල්ලෝන්ගෙ මුලිකම උවමනාවසල්ලි....සල්ලි.....

  • @nima85fb
    @nima85fb Рік тому

    👍👍👍👍👍

  • @theruwansaranai811
    @theruwansaranai811 Рік тому

    ව්ශේසයන් ඔබ තුම් buddothpado දෙසනා අහන්න you tube එකේ buddothpado කියලා ගහන්න

  • @sujanipathmalatha8191
    @sujanipathmalatha8191 Рік тому

    🙏🙏🙏❤️🙏❤️

  • @nilukaranathunga1167
    @nilukaranathunga1167 2 роки тому +1

    🙏🙏🙏🙏🙏