කව්ද හිතුවෙ අපි වගේ පුන්චි මිනිස්සුන්ට කොරියාවෙ මෙහෙම දෙයක් කරන්න පුළුවන් වෙයි කියල |DRMCN|

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 136

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea  3 місяці тому +38

    ඉස්සරහට සුපිරි වැඩ්ඩො කොරියාවෙන් බිහිවෙයි, ඒ හැම කොල්ලො කෙල්ලන්ගෙම හීන බලාපොරොත්තු එක්ක ඔයාල වෙනුවෙන් නිවැරදි තොරතුරු ලබාදෙන හැමදෙනා එක්කම අපි ඉන්නව...
    ස්තූතියි ඔයාල හැමෝටම..

    • @Harshitha_with_south_korea
      @Harshitha_with_south_korea 3 місяці тому

      ගොඩක් ස්තූතියි මන්ජු අයියෙ ❤

    • @sameerapathum4965
      @sameerapathum4965 3 місяці тому

      ❤❤❤

    • @rashmiradika2611
      @rashmiradika2611 3 місяці тому

      @@manjuwithsouthkorea ගොඩාක් ස්තූතියී මේ කරන දේවල් වලට... කොච්චර කාර්යබහුල උනත් මේ කරන දේ වල් වලට වචන නෑ මටනම් ස්තූතියී කරන්න.

  • @KaviduSadakalum-fz8lk
    @KaviduSadakalum-fz8lk 3 місяці тому +25

    එක්කෙනෙක් අඩුයි මේතෙන්ට @සැරි සරන්නා🥺❤️.හිතට වැදුනු චරිතයක් තාමා සැරි සරන්නා කියන්නෙ ❤🇰🇷🥺

    • @vinu5022
      @vinu5022 3 місяці тому +2

      Eya lankawata awa danna widiyata.. ita passe vlog genawe na.. ❤

    • @KaviduSadakalum-fz8lk
      @KaviduSadakalum-fz8lk 3 місяці тому

      @@vinu5022 ow ow

    • @drdle1412
      @drdle1412 3 місяці тому +1

      Aniwarayen hitha hoda kollek

  • @koreanlifewithnamal798
    @koreanlifewithnamal798 3 місяці тому +27

    කොරියාවේ ගෙවුන තවත් එක ලස්සන දවසක්.සුන්දර මොහොතක්..❤❤❤

  • @koreannetwork
    @koreannetwork 3 місяці тому +19

    නියමයි.. එතන නැතත් මාත් එතනම හිටියා වගේ.. හැමෝම එක්ක කතා කරන්න තිබුනානම් පට්ට වටිනවා...
    නියමයි.. ජයමවේවා සෙට් එකටම..❤️

    • @janakachandana9913
      @janakachandana9913 3 місяці тому

      Matath mathak una bro....
      Oyath koreave hitiyanam mulinma oyage youtube eke nama ehei.

    • @Kavinda_Malitha
      @Kavinda_Malitha 3 місяці тому

  • @lochiboy9237
    @lochiboy9237 3 місяці тому +11

    කොරියාවේ මට අමතක නොවෙන අත්දැකීමක් ලැබුන දවසක් 😍 ඉතිම ඉස්සරහට හොද වැඩ ටිකක් කරමු අයියේ ♥️♥️🇰🇷

  • @Sheshankavishka
    @Sheshankavishka 3 місяці тому +15

    සැරි සරන්න නෑ නේ එයාත් ඉන්න ඕනෙම චරිතයක්, පට්ට එයාගේ videos 😢❤

    • @kasunjayasooriya
      @kasunjayasooriya 3 місяці тому +2

      පොර ලංකාවේ ඉන්නේ වෙන්න ඕනි, මේ දවස් වල

    • @Podi_dimanka-qs2vp
      @Podi_dimanka-qs2vp 3 місяці тому

      ​@@kasunjayasooriya සැරි සරන්නා ආයෙ කොරියාවෙ දකින්න හම්බුවෙන්නෙ නෑ 😢

    • @Yoshi-u4r
      @Yoshi-u4r 3 місяці тому

      ඇත්තටම කෝ එයා විඩියෝත් නැ

    • @Podi_dimanka-qs2vp
      @Podi_dimanka-qs2vp 3 місяці тому

      @@Yoshi-u4r එයා ලංකාවෙ ඉන්නෙ

  • @apikoreangia
    @apikoreangia 3 місяці тому +4

    තමන් ඉහලටම ගිහින්....ඉහලට එන්න හින දකින ...අපේම අයට අත දෙන....ඒ නිහතමානී මනුස්සකමට.....Dare...Rashintha ay......Manju ay....ඇතුළු බර ඇද්ද හැමෝටම ❤❤...Respect......DRMCN crew 💪

    • @YUSHIKA_CHAMALKA
      @YUSHIKA_CHAMALKA 3 місяці тому

      @@apikoreangia අයියේ ඔයා ගියේ නැත්තේ ai

  • @dilsharaushani1825
    @dilsharaushani1825 28 днів тому

    කවදාවත් තමන් පුංචි කියලා හිතන්න හොද නැහැ.
    සාර්ථක දෙයක් කරන්න පුලුවන් ශකතිමත්,උත්සහවන්ත මිනිස්සුන්ට විතරයි.
    අයියේ ඔයාලා කරපු වැඩේ අපේ රටේ ඒ කියන්නේ ලංකාවේ ඉන්න අයවත් ලංකාවේදි නොකරන වැඩක් .මොකද මිනිස්සු කුහකයි, තමන් ගැන විතරයි හිතන්නේ,මම විතරක් ගොඩ ගියා නම් හරි කියලා තමා හිතන්නේ.ඔය සිතිවිල්ල ලේසි පහසු දෙයක් නෙමෙයි.
    ඔයාලා කරපු වැඩේ අති සාර්ථකයි.මම ගොඩාක් සතුටු වුනා මේවා දැකලා. තව තවත් ශක්තිය අති වෙන්න ඕනේ මීට වාඩා ලොකුවය තවත් වෙනස් මුහුනුවරකින් 2 සැමරැම සමරන්න හැකි වෙන්න කියලා.
    ඔතන එකමුතු කම තිබ්බා,වැදගත් ගොඩාක් දේවල් තිබ්බා හැදෙන මිනිස්සුනට බලලා හැදෙන්න.
    මේ ලොකේ බැහැ කියලා දේවල් නැහැ,හිතුවොත්,මහන්සි වනොත්,හොද සිතිවිලි සාර්ථක වෙනවා. මංජු අයියේ හදවතින්ම සුභ පැතුම් ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්නට ❤️🙏🏻🦋🦋🦋

  • @KoreanJoduwa
    @KoreanJoduwa 3 місяці тому +7

    සුපිරිම දවසක් එදා මංජු අයියෙ .❤❤❤❤

  • @coachrawdy
    @coachrawdy 3 місяці тому +6

    කොරියාවේ මේ වගේ දෙයක් වැඩ රාජකාරී මැද.. International level එකට සංවිදාන කිරීම මහ පුදුම සහ අමාරු දෙයක්.. තියන එක තිබ්බා ආයෙ නිකං ලොවෙත් නැතිවෙන්න ❤

  • @AshanWijesingheKR
    @AshanWijesingheKR 3 місяці тому +5

    මංජු අයියා වැඩේ සුපිරි මරු නියමයි🫡💚
    🎉DRMCN crew

  • @eshansadip
    @eshansadip 3 місяці тому +1

    දකුනු කොරියාව ගෙන අපේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට පෙන්නලා මොරාල් එකක් ඇති කරපු අපේ රටේ අපේ කොල්ලො කෙල්ලෝ ටික❤️🇰🇷 බුදුසරනයි❤️

  • @SaMaNamachanWithSouthKorea
    @SaMaNamachanWithSouthKorea 3 місяці тому +2

    ගොඩක් ස්තුති ..මේ වගේ දෙයක් කලාට.. ජය වේවා සියලුම දෙනාට❤❤❤❤

  • @avishkachamiranga4232
    @avishkachamiranga4232 3 місяці тому

    කොරියාව ගැන දැනගෙන මුලින්ම එන්න ආසාවක් ආවෙ අයියගෙ වීඩීයෝ එකක් බලලා..මාත් 2025 එක්සෑම් කරන්න ඉන්නෙ අයියෙ කොරියාවට ආපු දවසක තියෙන ලොකුම බලාපොරොත්තුවක් තමයි අයියා හම්බෙන එක..💗🇰🇷
    ආසයි හම්බෙන්න හීනෙට පාර පෙන්නපු කෙනාව..🥰
    දිගටම වීඩියෝ දාන්න අයියේ..❤️
    ආදරෙයි..🇰🇷💗

  • @acreations777
    @acreations777 3 місяці тому +2

    supirima supiriii aia .. Gud luck ... @සැරි සරන්නාත් හිටියනම් වටිනවා

  • @jayasrikumara1245
    @jayasrikumara1245 3 місяці тому

    ඇත්තටම සුන්දර මොහොතක් ලංකාවේ අපි වගේ අයට මාරම සතුටුයි ,
    අපේ කොල්ලෙකුත් ඉන්නවා ඇත්තටම ගැම්මක් ❤️👏🎉🏆🎊💯🦋

  • @babiandhubby1
    @babiandhubby1 3 місяці тому +1

    කොරියාවේ කරපු සුපිරිම වැඩක්..❤ ජයෙන් ජය ❤❤❤

  • @mayurakrishan9669
    @mayurakrishan9669 3 місяці тому +2

    Great.. congratulations and my best wishes

  • @Sarapiyu
    @Sarapiyu 3 місяці тому +3

    සුපිරි වැඩක් අයියේ ❤🥰

  • @BantiWithKorea
    @BantiWithKorea 3 місяці тому +2

    ලස්සන සුපිරි වැඩක්🎉😍❤️

  • @Mypet-x7g
    @Mypet-x7g 3 місяці тому +1

    Ela Kiri manju hitha hoda kolla ekenma uba waddek ban Jaya wewa🎉❤

  • @dilithalakpriya4198
    @dilithalakpriya4198 3 місяці тому

    සුපිරි අයියලා සුපිරි no words to explain Thanks

  • @kaushikainduwara9410
    @kaushikainduwara9410 3 місяці тому +1

    Gnanedra ලම 2න් නෙක්😻🫶🏻
    ඇත්තටම ලස්සනයි මංජු අයියේ..මම අනිවාරෙන් අයියා එන්න කලින් ඔහෙට එනවා විසිට් එකක්..අන්න එදාට අපි හම්බෙමු අයියේ..මට ගොඩක් සතුටු හිතෙයි එදාට..එහෙනම් ජය වේවා!🫶🏻🙏🏻

  • @nethush_ahash_99
    @nethush_ahash_99 3 місяці тому

    Social media වැඩ්ඩො ටික එකතු උන අමතක නොවන ලස්සන දවසක් එදා නම්❤❤

  • @hashiniMaduwanthi
    @hashiniMaduwanthi 3 місяці тому

    Marama sathutui manju aiye.aththatama oya Hoda gamana awith thiyenawa.e wagema apitath aththa mokadda koreawa kiyana rata sunadara na weda karanna oni kattak kanna oni wachana Tika apita hena ganmak una.mata aththatama Meka dakhama danune Me inne ekama paulak kiyala.aniwaryayenma koreawata yanna inna hamoma gihin thamanta wedak saha an ayatath udau karanna.ekai manju aiyage wachane une.ada ekamuthu kamata agayak eyala ekathu Karan thiyenawa.issarahatath me wage sunadara wedasatahan karanna shakthiya dahiriya labewa.manju aiye aththatama oya Hoda manussayek.jeewithe watinama wasthuwak oya.punchi ape hith haiya karath godak thank you❤🎉

  • @imeshviduranga6366
    @imeshviduranga6366 3 місяці тому

    ආදරෙයි මංජු අයියා.හිතුවේ වත් නැති වෙනසක් කරා ඔයා 😍😍 සතුටුයි ❤️❤️

  • @nicey535
    @nicey535 3 місяці тому

    සුපිරි aiye ❤️❤️congragulations😍😍

  • @ගල්ඉබ්බා
    @ගල්ඉබ්බා 3 місяці тому +1

    වැඩේ මරු සුපිරි මංජු අයියා & DRMCN crew🫡💚😍❤️

  • @HirushaDilshan-i1r
    @HirushaDilshan-i1r 3 місяці тому +2

    කොරියාව ගැන මුලින්ම දැන ගත්තේ සැරිසරන්නාගෙන්😊 එයත් හිටියා නම්😢😢🇰🇷

    • @Podi_dimanka-qs2vp
      @Podi_dimanka-qs2vp 3 місяці тому

      එයා ලංකාවෙ 😢

    • @HirushaDilshan-i1r
      @HirushaDilshan-i1r 3 місяці тому +1

      @@Podi_dimanka-qs2vpඋඹ exam ලිව්වද මචං නැත්නම් 25ද

    • @Podi_dimanka-qs2vp
      @Podi_dimanka-qs2vp 3 місяці тому

      @@HirushaDilshan-i1r nh mama 25 liyanna inne

    • @HirushaDilshan-i1r
      @HirushaDilshan-i1r 3 місяці тому

      @@Podi_dimanka-qs2vp එල මචං

    • @HirushaDilshan-i1r
      @HirushaDilshan-i1r 3 місяці тому

      @@Podi_dimanka-qs2vp එල මචං 👍😀

  • @신수란기
    @신수란기 3 місяці тому +1

    Great work 👏🏻 👍

  • @yasirushalinda3549
    @yasirushalinda3549 3 місяці тому

    දානකන් බලාගෙන හිටිය වීඩියෝ එක. Thank you මන්ජු අයියේ❤

  • @adventures94
    @adventures94 3 місяці тому

    ගැම්මක් මංජු අයියෙ ❤ දවසක් හීන රටේදි හම්බෙමු

  • @EnjoyWithNirosh
    @EnjoyWithNirosh 3 місяці тому +1

    Supiriyatama wedee thibila thiyenawa aiyee.. Jaya wewa ❤❤

  • @slkoreanhiker5031
    @slkoreanhiker5031 3 місяці тому

    සුපිරි වැඩක්,, ලස්සනට ගෙවුනු ආදරනීය දවසක,,, 🫡🫡🫡🌸❤🇰🇷🇰🇷💪

  • @Vinslo
    @Vinslo 3 місяці тому +1

    Niyamai malli 👍🏼

  • @lahiruwithkorea351
    @lahiruwithkorea351 3 місяці тому

    ඒ වගේ ලස්සන දවසක් ලබන අවුරැද්දෙත් එනකම් බලන්ඉන්නවා ❤️❤️❤️

  • @Koreabuddi
    @Koreabuddi 3 місяці тому +1

    අපේ 선생님 තිලක්ෂි මිස්..❤❤❤

  • @Sandu_and_Nilu
    @Sandu_and_Nilu 3 місяці тому

    අපේ දවස.😍❤️ අමතක නොවෙන ලස්සන දවසක්.

  • @mrrathne9204
    @mrrathne9204 3 місяці тому

    බොහොම ස්තූතියී මංජු අයියේ❤දරයා අයියේ ❤අවස්ථාවක් දුන්නාට

  • @Nildi2016
    @Nildi2016 3 місяці тому

    හදවතට මාර සතුටක් දැනෙනවා.මෙහෙම දකිද්දි🫶🏻🫶🏻💜😍🇰🇷

  • @sumeda297
    @sumeda297 3 місяці тому +1

    සුද්දා එල එල ලස්සන විඩිඔ ටිකක් දන්න මැණික ❤

  • @sewminisewmini3881
    @sewminisewmini3881 3 місяці тому +1

    Niyamai manju aiya ❤️💪

  • @Chingu78
    @Chingu78 3 місяці тому +1

    කියන්න වචන නෑ සුපිරී 🥳🤗

  • @NiroshanwithSouthKorea
    @NiroshanwithSouthKorea 3 місяці тому

    සුපිරි තමා 😍ආදරෙයි 🇰🇷manju aiya ඒ වගේම හැමෝටම

  • @piyathilakatissera754
    @piyathilakatissera754 3 місяці тому

    Manju supiryak karanne kollanta...mama koreyawata awe..2010...ayeth 2024 awa e oyahinda...koreawa.atha harinnama dunnhe...oya thank.bro....(ulsan inne...kiip karanna classe yanawa....dawsaka munaghevi bro. Budu saranyi. Kolange....morahal hadanawata....jaya oyata....❤)

  • @chathurangas631
    @chathurangas631 3 місяці тому

    එකනම් පට්ට වැඩක්...❤❤

  • @rashmiradika2611
    @rashmiradika2611 3 місяці тому +2

    මන්ජු අයියේ කෝ අපේ සමී සදු අක්කයී අයියායී.... අනික කෝ හීන විත් ශශී අයියා කෝ...

  • @sehaskykorea
    @sehaskykorea 3 місяці тому +1

    අපේ ලස්සන දවස❤❤❤

  • @amithmahe
    @amithmahe 3 місяці тому

    නියමයි මංජු .මාව මතකද දන්නෙ නැ පුලුවන් කමක් තිබ්බොත් එන්න ජපානේ..💐

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 місяці тому

      අපි බලමුකො...අනිවාර්යයෙන්

  • @gayanharsha6300
    @gayanharsha6300 3 місяці тому +1

    축하해요 여러분 🎉❤

  • @sameerarathnayaka7544
    @sameerarathnayaka7544 3 місяці тому +1

    දවසක් හම්බෙමු❤

  • @Sheran12
    @Sheran12 3 місяці тому +3

    කොච්චර කරත් ලංකාව දියුනු රටක් වෙන්නෙ නෑ , ඒ නිසා තමයි මේක ලංකාව උනේ

  • @thichistyle
    @thichistyle 3 місяці тому

    මේ පාර බැරි වුණාට අපිත් එනවා ඊළග පාර ❤

  • @SENUROObi
    @SENUROObi 3 місяці тому +1

    Sarisaranna lankaweda.❤

  • @LifeofHashen
    @LifeofHashen 3 місяці тому +2

    Manju Aiya ♥️

  • @BandaKorea
    @BandaKorea 3 місяці тому +2

    🇰🇷Danakan balan hitiya Vidiyo akak👍❤️❤️❤️

  • @twominuteskorean3621
    @twominuteskorean3621 3 місяці тому

    Great job ❤❤

  • @shanky_in_korea
    @shanky_in_korea 3 місяці тому

    ලස්සන දවසක් ❤😍😍

  • @KaviduSadakalum-fz8lk
    @KaviduSadakalum-fz8lk 3 місяці тому

    මන්ජු අයියෙ වැඩෙ සුපිරියි ❤🇰🇷😚

  • @Lakiyaha_Sk
    @Lakiyaha_Sk 3 місяці тому

    මංජු අයියා දර්ශන අයියා වැඩේ සුපිරි ❤❤❤😍

  • @uniquegrl9558
    @uniquegrl9558 3 місяці тому

    Ape sir innava "korean life with namal"🎉❤

  • @siblingscreationsthili
    @siblingscreationsthili 3 місяці тому

    ❤🎉

  • @Kinduwara
    @Kinduwara 3 місяці тому +2

    Sarisaranna ko 🥲

  • @dilshaniparanagamadilshani7172
    @dilshaniparanagamadilshani7172 3 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤ 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @thimethyanula6063
    @thimethyanula6063 3 місяці тому +2

    ❤❤

  • @kavindapraneeth6873
    @kavindapraneeth6873 3 місяці тому +1

    Ashan wijesingha ❤

  • @MADHU-Saloon
    @MADHU-Saloon 3 місяці тому +1

    Manju aiya..❤

  • @dilzdiary
    @dilzdiary 3 місяці тому +1

    supiriyak❤

  • @MADHU-Saloon
    @MADHU-Saloon 3 місяці тому +2

  • @sameerarathnayaka7544
    @sameerarathnayaka7544 3 місяці тому +1

    Rolemodel eka🤍 manju aiya

  • @b.swishwa1312
    @b.swishwa1312 3 місяці тому +1

    එ සැරිසරන්නා කො එයව ඇගයිය යුතුයි

  • @Shayamali-wf5xk
    @Shayamali-wf5xk 3 місяці тому +1

    👍👍👍👍

  • @LakshanPerera1
    @LakshanPerera1 3 місяці тому +1

    Gammk

  • @kasunnimanka6122
    @kasunnimanka6122 3 місяці тому +1

    ❤❤❤😊

  • @nethminiimasha1261
    @nethminiimasha1261 3 місяці тому

    Samee and sandu hitiyada👀

  • @lakminimadurika1266
    @lakminimadurika1266 3 місяці тому

    මන්ජු අයියෙ, ගෑනු ලමයින්ටත් ship building වලට ඇග්‍රිමන්ට් එනවද, ඒ ගැන පොඩ්ඩක් කියන්නකො,

  • @Sandu_and_Nilu
    @Sandu_and_Nilu 3 місяці тому +1

    😍❤️❤️

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 3 місяці тому

    💜️💜️💜️💜️

  • @Kavinda_Malitha
    @Kavinda_Malitha 3 місяці тому

    ❤👊🔥

  • @GayanMahesh-gh2gt
    @GayanMahesh-gh2gt 3 місяці тому +1

    ❤️🇰🇷

  • @Wowkorea82-10
    @Wowkorea82-10 3 місяці тому +1

    😍❤️🇰🇷

  • @IsuruLakshan-mx9pb
    @IsuruLakshan-mx9pb 3 місяці тому

    minda ayiya awada

  • @isurujayasooriya5055
    @isurujayasooriya5055 3 місяці тому +1

    On pakayo

  • @pathiranagedonanilgunapala7108
    @pathiranagedonanilgunapala7108 3 місяці тому

    They tell some of Korean go to hospital. Not give medical helpment. That's why I can't change the company. They naver help me at hospital. Now 3 time operations.liveing more difficult. Can't çome to Korea. They every time say they are nothing wrong. But wrong people hide. Accident happened more than 6 time. And also one friend. No company people help. But bad people went out. Thank for reading. Some one try to kill me in here to sir.

  • @pathiranagedonanilgunapala7108
    @pathiranagedonanilgunapala7108 3 місяці тому

    Dear Sir, I am very sorry for telling a truth. Before many accident happened at south Korea. It's may be 6 more than. 1 time more difficult. That time I went to hospital, but Korean go to hospital before me. And nothing happened to me. Some others tàll me go to hospital. And tell them again. But I am not trust my self. Accident happened more than 6. All so other people coming to see me and

  • @SamudikaWijesinghe
    @SamudikaWijesinghe 3 місяці тому

    සැරිසරන්නා 🥺

  • @thichistyle
    @thichistyle 3 місяці тому +3

    මේ පාර බැරි වුණාට අපිත් එනවා ඊළග පාර ❤

  • @Krishandhana
    @Krishandhana 3 місяці тому +1

    සුපිරිම වැඩක් අයියේ❤

  • @kawishkasadaruwan2017
    @kawishkasadaruwan2017 3 місяці тому +1

  • @Nowatymax
    @Nowatymax 3 місяці тому +1

    ❤❤

  • @thichistyle
    @thichistyle 3 місяці тому +2

    මේ පාර බැරි වුණාට අපිත් එනවා ඊළග පාර ❤

  • @nuwanbuddhika1394
    @nuwanbuddhika1394 3 місяці тому +2

    ❤❤❤❤

  • @Ytkchannel.
    @Ytkchannel. 3 місяці тому

  • @Cheersentertainmentmusic
    @Cheersentertainmentmusic 3 місяці тому +2

    ❤️❤️❤️

  • @malithnirman8984
    @malithnirman8984 3 місяці тому

  • @Lakshith-9
    @Lakshith-9 3 місяці тому +1

  • @tharinduhashan2572
    @tharinduhashan2572 3 місяці тому +1

    ❤❤

  • @Shammikaya
    @Shammikaya 3 місяці тому +2

    ❤️❤️❤️❤️

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 3 місяці тому

  • @Live-ih8vp
    @Live-ih8vp 3 місяці тому

    ❤️❤️❤️