ඔයාල එන්න ආසම රට දකුණු කොරියාවද ? ඔයාලගෙ ප්ලෑන් එක මොකද්ද ?|manjuwithsouthkorea|

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 167

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 Місяць тому +21

    ඉතාම හොද වැඩ සටහනක් මන්ජු ශානක අයියා සුපිරි චරිතයක් මටත් උදව් කරපු කෙනෙක් ගොඩාක් දුර ගෙවාගෙන මගෙත් ප්‍රස්නේ විසදල දුන්නා සුපිරි චරිතයක් ශානක අයියා ❤. ආදර්සමත් වචන ට්කක් කතාබහ උනා ගුඩ්ලක් .තෙරුවන් සරණයි 👉🇰🇷

  • @SaMaNamachanWithSouthKorea
    @SaMaNamachanWithSouthKorea Місяць тому +15

    ශානක අයියා .. ලංකාව, මොරටුව , බබලවන අපේ කීර්තිමත් ලාංකිකයෙක්...💐💐

  • @නොසැලීපෙරට
    @නොසැලීපෙරට Місяць тому +6

    මංජු අයියා..................❤ හැමදාමත් වගේ ජයවේවා අයියෙ.
    මේ කෝට එකෙත් ඇග්‍රියක් ආවෙ නෑ අයියෙ ..
    වෙලාව එනකම් විස්වාසෙන් ඉන්නව..
    අයියත් එක්ක ඇවිත් දවසක කතා කරනවමයි. තෙරුවන්සරණයි අයියෙ..

    • @Pramodhya-NezExe
      @Pramodhya-NezExe Місяць тому +1

      Vayasa kiyad bro

    • @නොසැලීපෙරට
      @නොසැලීපෙරට Місяць тому +1

      @Ko_Hunguk සොරන්හන්සල්

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  Місяць тому +2

      ගෙදරට වෙලා නිකන් කාලෙ නාස්ති කරන්න එපා මොනාහරි දෙයක් කරන්න

    • @නොසැලීපෙරට
      @නොසැලීපෙරට Місяць тому +1

      @@manjuwithsouthkorea අනිවාර්යයෙන් අයියෙ ...💗👍

  • @erandikahansamali3902
    @erandikahansamali3902 Місяць тому +4

    නියමයි aiye. Mat aiyage video balala thama korean enna ආස හිතුනේ. Exame pass වෙලා වෙබ් eke inne. Aiye Girls ලා ganne godak aduwenda. Web watunata passe කෝටා 3 k awa. Mediyakwath awe na. Thank you aiye apiwa දැනුවත් karanawata

  • @nishshankaaravinda6578
    @nishshankaaravinda6578 Місяць тому +2

    පට්ටම වටිනවා❤❤

  • @신수란기
    @신수란기 Місяць тому +3

    Really true 👍
    Great person 💐

  • @adventures94
    @adventures94 Місяць тому +2

    මාර වැදගත් කරුණු ගොඩාක් ❤💯

  • @disnadisna5303
    @disnadisna5303 Місяць тому +4

    ඉතින්මංජූ පුතේ තෝමස් වටිනාම තෝරතුරු අරන් එනවා ඔබට තෝමස් කෝරියාවේ හැමෝටම ඔබට බුදු සරණයි

  •  Місяць тому +1

    Manju ayye .korean wala rida witharak weda karanne nethuwa kiyak withara padiya ganna puluwanda

  • @blackstranger00
    @blackstranger00 Місяць тому +1

    Niyama watina vedio ekk aththatama ❤

  • @pathumnirmal3036
    @pathumnirmal3036 Місяць тому +2

    හැමොටම❤ බුදු සරණයි.!🙏🙏

  • @akilairan7567
    @akilairan7567 Місяць тому

    Good Job Manju Aiye ❤️👍.

  • @Nethuw57
    @Nethuw57 Місяць тому +9

    මෙහෙමයි thumbnail එකේ "දකුනු" කියන වචනෙ ටිකක් දකුනට කරලා දැම්ම න්න් හරි 😁😂 හදද්දි දැක්කෙ නැද්ද්ද ඕක 😁😂

    • @chalidurthnayaka
      @chalidurthnayaka Місяць тому +1

      😅😂හ්ම්ම් මමත් කුණු ෂීන් එකපබලනනන

    • @LithikaGoonawardene
      @LithikaGoonawardene 15 днів тому

      Matat wuna 😂😂😂😂

  • @eshansadip
    @eshansadip Місяць тому +3

    මංජු අයියා❤❤️🇰🇷💪

  • @dahamfernando8566
    @dahamfernando8566 День тому

    Yanna hari noyena hari kamak na Korean Karana ona eka parak hari itapase aggriment enkan job Karana a atara skill ekath hada ganna

  • @DhanushkaSenarathna-y9v
    @DhanushkaSenarathna-y9v Місяць тому +5

    කොරියාවේ ඉදන් විඩියෝ බලන මම ❤❤❤❤❤

  • @GayanMadusanka-c8e
    @GayanMadusanka-c8e Місяць тому +4

    මමත් ආපු පලවෙනි කම්පැනි එකේ ප්‍රශ්න නිසා මමත් ශානක සර්ට කියලා වැඩේ කර ගත්තා.ශානක සර් කොහොම හරි ගොඩ දාලා දුන්නා

  • @sameerarathnayaka7544
    @sameerarathnayaka7544 Місяць тому +1

    මංජු අයියා❤️ බලාගෙන හිටියට🥹🤍🙏 පුළුවන් නම් එලියෝ වීඩියෝ ටිකක් කරමුකෝ ලොකු අයියා❤️

  • @gayanisp7163
    @gayanisp7163 Місяць тому

    Web eken ain wennath lagai .thawama agreement ekak ne.kisima saport ekak ne.gihin apu normal exam karapu aya.gdak අසාධාරණයක් wela thiyenne.kiyanna ona hamotma kiwwa.kisima support ekak ne.

  • @dgdgdhjsakakdn3880
    @dgdgdhjsakakdn3880 Місяць тому +1

    shanaka aiya kollonta watina upades tikak dunna thanks❤

  • @PruthuviMalinga-ev8hj
    @PruthuviMalinga-ev8hj Місяць тому +1

    ඔය අංකල්ව කන්ටැක් කරගන්නෙ කොහොමද 😢😊

  • @K.kcharuniDinushika
    @K.kcharuniDinushika 19 днів тому

    Manju aiye deewara job ekak hoyala dennakoo hoda thanakin.mage bf ta. Korea awith masa 3k wenne December 23ta apu thana wada na kiyala sajamnim liuma deela aiye iye wena thanakin job ekak hoyagena Visa card eka hadaganna kiyala. Yousu wala thamai aiye eya wada kare.dan yousu center ekaka innawa. Aiya danna thanak thiyenam hoda thanakin job ekak Hoya denna. E wenuwen api oyata watinakamak denawa aiye iwarenma. Pin sidda wenawa.

  • @vijaikumar8950
    @vijaikumar8950 Місяць тому

    Oya hari chanakya... Manju super

  • @smkvlogs1996
    @smkvlogs1996 Місяць тому

    Aiye thubnil eka poddk edit krnn eke dakunu korea kiyna eke da yanna penne 😢

  • @slp5621
    @slp5621 Місяць тому +3

    අපේ කම්පැනියේ අයියා කෙනෙක්ගේ වැඩකට සල්ලි ගන්නනම් ආවා..වැඩේ නම් තාම උනේ නෑ

    • @Chakkdxxkdkdvskskdbndddjdmdmd
      @Chakkdxxkdkdvskskdbndddjdmdmd Місяць тому +1

      ඇත්තද බං මේ මොකක්ද වෙලා තියෙන්නෙ 😢

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  Місяць тому +1

      01056888220 call ekak denna answer kare natnam msg ekak danna malaya

  • @respect2416
    @respect2416 Місяць тому +2

    අයියෙ මට වයස 20 මම කොරියන් යන්න පන්ති යනවා සෙවා අන්ශය පැත්තෙන් තමයි දන්න හිතන් ඉන්නෙ එ අන්ශයෙන් ප්‍රශ්න එනවඩ සජන්නිම් ප්‍රශ්න

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  Місяць тому +1

      සේවා අන්ශයෙන් තාම ආපු කෙනෙක් නම් දන්නෙ නෑ..ඒ ගැන මම නම් මුකුත් කියන්න දන් නෑ

  • @VipuliSandeepani-r6z
    @VipuliSandeepani-r6z Місяць тому +1

    Manju aiye mata labana aurudde 18 labanawa. mata ee wenakota Korean enna exam karanna puluwan neda. Wayasa 19 wenakota Korean walata Enna chans ekak thiyenawada

  • @Ft.NOIzzY
    @Ft.NOIzzY Місяць тому

    Manju aiye❤️❤️

  • @sdmaxbro894
    @sdmaxbro894 Місяць тому +2

    Shanaka aiya moratuwe koheda ??? Mamat moratuwee

  • @ChamaraMadusanka-j3s
    @ChamaraMadusanka-j3s Місяць тому +5

    Okaa patta horek ayye asarana kolllongen salli galawanawa

    • @indikasanath6555
      @indikasanath6555 Місяць тому

      Boru kiyanna epa pakayo.oya manussaya thamai diwara rekiyawata job lankawata hadunwala dunne.deyak denagena katha karapan.mmt 2011 x am kala.pass welath agriment awe na.eth nogiyata den gemak gahagena jivath wela innawa

    • @ChamaraMadusanka-j3s
      @ChamaraMadusanka-j3s Місяць тому +1

      @indikasanath6555 ubt kranna athi gobb yo.eth mta ehem krpu nisa kiynne bllo.nodann pkwal walata ktha nokra idpn

    • @ChamaraMadusanka-j3s
      @ChamaraMadusanka-j3s Місяць тому

      @indikasanath6555 mgen mn 30k gththa . Wadak krl dunne n.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  Місяць тому +1

      වැඩක් කරන් නැතිව සල්ලි ගනිපු අය ඉන්නවනම් 01056888220 කෝල් කරන්න නැත්නම් msg එකක් දාන්න..එවට reply නැත්නම් නිවැරදි විස්තර එක්ක මට msg එකක් දාන්න..

  • @yagatraveller4245
    @yagatraveller4245 Місяць тому +1

    එහෙම නොදම්බුවෙ, කම්කරු කාර්‍යාලෙ නඩු දාල පැරදුනොත් ඉස්සරහට 1.10 වීසා දික්කරද්දි , e7 යද්දි ප්‍රශ්නයක් වෙනවද ?

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  Місяць тому

      ඒ ගැන නම් මට අදහසක් නෑ මලය..

  • @Dckoreanvlogs
    @Dckoreanvlogs Місяць тому

    මම විසා නැතුව කුනු company එකක වැඩ කරා සජංනිම් මට පඩී දුන්නෙ නෑ කොහොමද මම පඩිය ගන්නේ.월급명세서 එක මගේ ලග තියෙනවා..සජාගෙන් ඇහුවම ඉන්න ඉන්න කියලා මග අරිනවා.දැන් මං වේන company එකක වැඩ කරන්නේ

  • @MatheeshaAmantha-x8y
    @MatheeshaAmantha-x8y 29 днів тому

    Aiye Korean walat salli viyadam karala enna baida

  • @stefanachintha184
    @stefanachintha184 Місяць тому

    Aiya 🥰❤️

  • @VicharaVichara-xz8oz
    @VicharaVichara-xz8oz Місяць тому

    aeye manusha hitapu amathithuma e9 visa eken korean euva kiyana kathava aththada e nisa ved eke mechchara godak venna hethuva kiyala samaharu kiyanava eka aththada

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  Місяць тому

      හරියටම නම් දන් නෑ ඒත් එයාල ඉතින් මොන කුමන්ත්‍රණයක් කරාද කියල ආරන්චියක් නෑ තාම

  • @Creativesrilk
    @Creativesrilk Місяць тому +1

    කොරියාවෙ වැඩ කරන කාට හරි අපිට working visa ගහන්න පුලුවන්ද අදුනන කෙනෙකුට. කොරියන් language එක නොදන්න කෙනෙකුට උනත් එහෙම අවුලක් නැද්ද.

  • @anuradhajeewan
    @anuradhajeewan 13 днів тому

    Manju aiye mta oyagen den gnna deyak thiyenwa oyawa contact kraganna widihak nedda

  • @MenakaLasanthi-c9s
    @MenakaLasanthi-c9s Місяць тому

    Manju aiye mage pasport eka 2026/2 masen iwarai mama labana mase vithra koriyawata enna wei lankawen hadaganna amarui slbfe eken kiyanawa yanna puluwan gihin hada ganna kiyala koriyawen hada ganna amaru weida

  • @Creativesrilk
    @Creativesrilk Місяць тому +1

    දන්න කවුරු හරි කියන්න අපිට ඩුබායි ගිහින් එහෙ company එකක වැඩ කරන ගමන් korea යන්න try කරන්න බැයිද? Passport company එකෙන් ගන්නවනෙ. අපි company එකෙන් අයින් වෙලා නිවාඩු යනකොට වගේ korea යන්න හදාගන්න පුලුවන්ද ඩුබායි වල ඉදන්ම සල්ලි ගෙවල කරල දෙන අය ඉන්නවද? ලංකාවෙ ඉදං නං කරගන්න අමාරුයි. ඩුබායි ආවොත් එහෙ කරගන්න පුලුවං කියල හිතෙනව. දන්න කවුරු හරි කියන්නකො.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  Місяць тому +2

      Exam ekata dubai idan lasti wenna exam date eka kittu unama lankawata gihin exam eka karanna

  • @sethdinuwanninayaka2380
    @sethdinuwanninayaka2380 Місяць тому +1

    හැබැයි අයියෙමට ජිවිතෙට කොරියාවටඑන්න බැරිවෙයි මගෙ හිනයක්කොරියාව කොරියාවටඑන්නබැරිවෙනහකට දුකක්නැහැ කොරියාවදකිනවා ඔයනිසා අයියෙ බුදුසරණයි හැමදම සතුටින්ඉන්න ජිවිනෙහැම තාප්පරයක්ම වටීනවා

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  Місяць тому +3

      එන්න බෑ කියන්න හේතුව මොකද්ද

    • @sethdinuwanninayaka2380
      @sethdinuwanninayaka2380 Місяць тому +3

      @manjuwithsouthkඑන්න පුදුමකරබලපොරොතුවකින්හිටීයෙ එත් දැන්එ සියල්ලමඉවරායිඅයියෙ වාහනෙවැදිලා පුර්ණ ආබාධිතායි එත් අයියෙඔයගෙ විඩියොබලලාඒසතුටමම විදිනවා එවාමුදලටගන්නබැහැ ඔයට බුදු සරණයිඅයියෙ

    • @SadakelumYapa-z9q
      @SadakelumYapa-z9q Місяць тому +1

      😢

    • @Kavish840
      @Kavish840 Місяць тому

      ​@@sethdinuwanninayaka2380Hodakaranna බැරිද

  • @IsuraChathuranga
    @IsuraChathuranga Місяць тому

    ❤ bro

  • @dgdgdhjsakakdn3880
    @dgdgdhjsakakdn3880 Місяць тому

    me wage danuwath kireem karana eka hodai aiya❤

  • @nepalihimalayanvillagelife9269
    @nepalihimalayanvillagelife9269 Місяць тому

    ❤❤❤❤❤❤❤From Nepal

  • @dinushawalikatiya8863
    @dinushawalikatiya8863 Місяць тому

    👍👍👍👍👍👍

  • @SarathKumara-c1n
    @SarathKumara-c1n Місяць тому

    Mn danna kollek innava meya man 50k aran kollagen liuma aran denna aran dila ne

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  Місяць тому

      Call ekak ganna 01056888220 answer kare natnam msg ekak danna...

  • @NethminaDharmavardhana
    @NethminaDharmavardhana Місяць тому

    E7 visa maru karama aniwaren wife wa ekkan enna onida. Badala nati kenekta E7 gahagena digatama taniyama inna baida

  • @AmilaNuwan-xy4ol
    @AmilaNuwan-xy4ol Місяць тому

    Theruwan saranayi ayiye ❤parissamen wada karanna

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  Місяць тому

      ස්තූතියි මලය ඔයාලත් පරිස්සමින් ඉන්න

  • @KalanaJayasooriya
    @KalanaJayasooriya Місяць тому +1

    අයියා කොරියාවෙ business එකක් බලටන් ගන්න බැයිද
    කොහොමද පටන් ගන්නෙ විස්සත ර ටිකක් කියන්නකො ,කියක් විතර යයිද

  • @KasuN-MaDumalKa
    @KasuN-MaDumalKa Місяць тому +1

    💗🇰🇷

  • @acreations777
    @acreations777 Місяць тому

    ❤❤❤❤❤

  • @dilsharaushani1825
    @dilsharaushani1825 Місяць тому

    ස්තුති අයියේ,මාරම වටිනවා.
    මම ආස චරිත දෙකක්.ඇත්ත කතා කරනවා. ස්තුති

  • @dilshanbuddika5588
    @dilshanbuddika5588 Місяць тому

    අයියේ මේයාගේ facebook එකේ නම මොකක්ද

  • @buddikaanurada7595
    @buddikaanurada7595 Місяць тому

    ❤❤

  • @chathuramadushanka3871
    @chathuramadushanka3871 Місяць тому

    Seva vala job gana agreement gana vidiyo ekak danavada

  • @Rosa-v6y
    @Rosa-v6y Місяць тому +3

    thumbnail eka wenas kranna කුනු කොරියාව කියලා පේන්නේ 😅

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  Місяць тому +1

      ද යන්න හැන්ගුව ටිකක්..🤣🇰🇷😍

  • @SLNE1982
    @SLNE1982 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ishanwickramarathna44
    @ishanwickramarathna44 Місяць тому

    Ayye korean diwara gen video ekka kranod

  • @gayanharsha6300
    @gayanharsha6300 Місяць тому

    Web eke inna kollo kellongenan thith tikak ridena video ekak😢

  • @janithsamaraweera7807
    @janithsamaraweera7807 Місяць тому

    Parisamin ganudenu krnn meya ekka😅

  • @NalinSampath-hs9fw
    @NalinSampath-hs9fw Місяць тому +1

    අපේ කම්පැනියේ කොල්ලෙක්ගේ වැඩක් කලා තාම නෑ ඒ ගැන සල්ලි ගත්තා විතරයි

  • @nuwanmadusanka398
    @nuwanmadusanka398 Місяць тому

    සල්ලිත් අරන් අපේ කම්පැනියෙ කොල්ලෙක් අනාත කරා මේ ඩයල් එක.😡

  • @DivyanjaliNavodya
    @DivyanjaliNavodya Місяць тому

    E unata girlslta එන්න තැනක් හදල දෙන්නේ නැ කවුරුවත් කොච්චර කියෙව්වත්. කොල්ලෝ බලන්නේ කොල්ලෝ ගොඩ ගියොත් ඇති කියලා හිතලා. ඇයි ගැණු ළමයි ආස නැද්ද යන්න. කාගේත් කය්වරු විතරයි කොච්චර දේවල් කරන්න පුළුවන් උනත් කරන්නේ නැ. පිරිමි හෙන ආත්මාර්ථකාමී

    • @Madura2646
      @Madura2646 Місяць тому

      පල හුත්ති යන්න.තොපි වගෙ උන්වනම් කොහිමත් කොරියාවට ගෙන්න ගන්නෙ නැ 🤬🤬🤬🤬🤬🤬

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  Місяць тому

      Girls ල ඇවිත් හොදට වැඩ කරාම අනිවාර්යයෙන් තව කෙනෙක්ට එන්න පුළුවන් අවස්තාව තියෙනව,වැඩේ කියනෙ එයාල ඇවිත් කම්පනි මාරු කරාම ආයි ඒ කම්පනි එකට ලංකාවෙන් කවදාවත් ගන්නෙ නෑ..

    • @DivyanjaliNavodya
      @DivyanjaliNavodya Місяць тому

      @@manjuwithsouthkorea hamoma ehema nane neda🙂

  • @asankasampath9803
    @asankasampath9803 Місяць тому

    Me aiyage namber eka dannako

  • @ShanakaSandun
    @ShanakaSandun Місяць тому

    Manju ayyage phone number eka danawada

  • @Pramodhya-NezExe
    @Pramodhya-NezExe Місяць тому

    Manju aiya❤️

  • @malithnirman8984
    @malithnirman8984 Місяць тому

  • @YUSHIKA_CHAMALKA
    @YUSHIKA_CHAMALKA Місяць тому

    ♥️🇰🇷

  • @lahirudilshan7440
    @lahirudilshan7440 Місяць тому

    ❤❤❤

  • @Maleeshakavishanjayasekara
    @Maleeshakavishanjayasekara Місяць тому

  • @Janiya825
    @Janiya825 Місяць тому

  • @chathurasumangala-jl7zq
    @chathurasumangala-jl7zq Місяць тому

  • @Sinethiduwara1
    @Sinethiduwara1 Місяць тому

  • @tharinduhashan2572
    @tharinduhashan2572 Місяць тому

    ❤❤

  • @savindaprabhath8354
    @savindaprabhath8354 Місяць тому

  • @chamarajn5746
    @chamarajn5746 Місяць тому

    ❤❤

  • @BantiWithKorea
    @BantiWithKorea Місяць тому

    ❤❤

  • @manidudilsara837
    @manidudilsara837 Місяць тому