Thanks Tirantha you expressed a bunch of very powerful ideas, whatever presently needed. Time to Contribute your part for a better country.Well said, very good.
Great discussion even announcer cant understand what his openion .very intelligent man he clearly mentioned need 100% flush of parliament toilet with all 225 with big boy sira..
Great interview I watched it twice to appreciate how Mr Waliiyadda brought the interview to the final destination. He is very honest read his mind in front of the public. My final conclusion is you need Nagananda to clean the system. Thats the one and only solution.
Mr. Thirantha u are correct it should happen then others knows what it is as u said first person should hang in live then all these culprits will get coma and all illegal matters will be stop in future and country will respect the Law
yapa you do not worried about the situation. this lawyer he is a good logic person. very intelligent. he is informing slightly without knowing the one who doing any wrong or doing including murders . he will be punished by god one day. i like that. theory no one can punish like a god punishment.
Tirantha Walaliyadda මම දකින්නේ කෙලින් කතාකරන පිටකොන්දක් තියෙන මනුස්සයෙක්
තෙරුවන් සරණයි...
නිමා වන තුරු බැලුවෙමි. නිසි මග යන්නෙකු දුටිමි. සසරේ යම් දිනක ඔබතුමා මගේද ගුරුවරයෙක් වේවා . සංවාද පැවැත්වූ සැමටද යහපතක්මම වේවා
❤❤❤❤❤❤❤❤
එතුමා ඉතා වැදගත් උගත් බුද්ධිමත් ශ්‍රී ලංකාකීක උත්තමයෙක්
අඩේ මෙහෙම පට්ට ඩයල් ලංකාවේ ඉන්නවා කියන්නත් සතුටුයි. මුළු සාකච්චාවම බැලුවා. මේ වගේ උන්ගේ නැගිටීමට දැන් කාලේ හරි ..
43:30 මෙතුමා දැන් චාපව ඉන්ටෙර්විව් කරනවා. අවසානයේ ඔහු නිවේදකයා වෙලා. වෘත්තීය නුපුණත්වය හා පළපුරුද්ද
Sira... Attha
මෙතුමාගේ වැදගත් කතාව අහන්න හරීම සිත නිවෙන බවක්
මම ලොකූවිසදන්නබැරී අවුලක ඉන්න ගමන් මේ කතාව බැලුව
Well done we Happy Thanks sir
Wish old the best sir
You are a True Sinhalese
SIR Mr Tirantha
Adume newei hadawathei kriyawei sinhalakama thiyenna one
ටිරන්ත මහත්තයා බාහිර පෙනුමත් ප්‍රසන්න....දක්ශ තාර්කිකව නිගමනය සහ සැසදීම කරන මහත්මයෙක්
අඩේ දේශ ගවේෂකයෙක් වගේ .මෙහෙමත් ඩයල් ඉන්නව නේ...ලස්සනයි ..
Vas Co Da Gama Kos Kala Maruna
ua-cam.com/video/jfhAyhL09mk/v-deo.html
Thanks Tirantha you expressed a bunch of very powerful ideas, whatever presently needed. Time to Contribute your part for a better country.Well said, very good.
Niyama මනුස්සයෙක්
මේ වගේ සිංහයන් අපේ රටේ තව තවත් බිහි වේවා!!!!!!!!!!
බුද්දිමත් මිනිස්සුන්ගෙන් ප්‍රස්න අහන්න ඒ බුද්දිය කිට්ටු කරපු එකෙක් එන්ඩ ඕනේ මේ ගොන් චාප අහන ගොන් ප්‍රශ්නවලට මේ මනුස්සයට මල පනින්නේ නෑති එක පුදුමයි , මරන දඩුවම ගෑන කතා කරද්දී මූ සිය දිවි නසා ගෑනීම ගෑන කතා කරනව,
hariyatama hari...
මේ sir දැන් මෙච්චර ලස්සන නම් කොල්ලා කාලේ මාර මොඩ් ඇති නේ
samahara palathuru thiyanawa amuwen rasa. samahara ewa thiyanawa idunama rasa. jeewitheth ehemai. minissuth ehemamai
@@kushiperera7085 ඔබ හරි 👍👍👍👍
Great discussion even announcer cant understand what his openion .very intelligent man he clearly mentioned need 100% flush of parliament toilet with all 225 with big boy sira..
Lawyer නන් මරු... පිට රට එව අපිට ඔනෙ නැ.. මේක ලංකාව
අඩො අයිස්ටයින් වගේ මොනවා උනත් සුපිරි මනුස්සයේක්
චාපා නිකන් කරකලා ඇතෑරියා වගේ බන්
.ඌට තේරෙන්නේ නෑ
සුපිරි සන්වාදයක් 👍
Intelligent and powerful opinion best lawyer thirantha
හයියෝ මේ චාපා ට අර මනුස්සය කියන එක වත් එක පාර තෙරුම් ගන්න බෑනෙ...එකපාර නෙවේ...කොහෙත්ම තේරෙන්නෑ...එකම එක අහනව ආයෙ ආයෙ😂😂
චාපා යුක්තිය සදාචාර ය ප්‍රශ්න කරන්නෙ හෘද සාක්ශියෙන් උත්තර දෙන්න ඕනෙ එකට උත්තර දෙන්නෙ තර්කයෙන් නීතියෙන්.ඒකයි චාපා නැවත නැවත ප්‍රශ්න කරන්නෙ
ඔයා ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ, මේ කිසිම කෙනෙක් තමන් මිස අන් කිසිවක් නොවේ
නීතිය පරිපූර්ණ නෑ හැබැයි ඒක නැතුව සමාජයට පවතින්න බෑ. කරන්න ඕනා නීතිය විය හැකියාවේ උපරිමය හොයා ගන්න උත්සාහ කරන එක මිසක් නීතිය ලිහිල් කරන එක නෙමෙයි
Mu ath digata aeda gatha harakek chapa kiyanne ..me buruvata therenne ne ..me manusaya kiyana de
Chapa is a grait person
ආයුරක්ඛන්ථු ආවඩා. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි.
අයින්ස්ටයින් ගෙ නෑයෙක්ද
බුදුසරණයී
Amazing logic from both party 👍👀🤔
Sir ❤❤❤
එල පොරක් ..සමන් කුමාරගේ සීන් එක කතා කරපු බුවා නේද මේ
Ow,,,මැත්ව් පිරිස් එකත් ..
Pls mind your language...we must respect our elders....he is one of the best lawyer in our country....🔥👍
Buwa..gon katha kiyanna epa minihoo. Buddimath minihekuta garu karanna purudu weyan
Buwek newei
@@mnalaka5068 නෑ කාලිංග සර් ag එකේ ඉන්න කාලෙ සර් කලේ. අපිට සර් law college එකේ ක්ව්වා.
Sir respect ❤
Ithama daksha මනුස්සයෙක්..
❤
Adarey sir❤
Mee program eka talk with chathura ekata dunnanam maru😊😊
චාපා කියන එකා හරි නෑ මේ වැඩේට. චතුර වගේ දැම්මන්ම් හරි
කමක
ැ
කමක
lawyer නම් මරු interview කරන එකා තමන්ගෙ ගැනිත් එක්ක එකතුවෙලා ගැනුරවටන් කන්නා දකිනකොටත්.....
සෑම පුරවැසියෙක්ම විගණනයට ලක් කළ යුතුය.එදාට රට හැදෙයි.
කවුරු කාවද සම්මුඛ කරේ... ස්තූති සර් ඒ පනිවිඩයට.
බුදුසරණය්
gread word sir
Chapa with amazing logics and Counsel Walaliyadda's amazing logics.. amazing program...
චාපාට පිස්සුද හුත්තො උබට මෝඩ තර්ක් ගේනවා
මොනවද මේ අහපු ගොං ප්‍රස්න. එකම ප්‍රස්නෙ 4 පාරක් විතර කරකවනව.
❤️❤️to watch this lawyers discussions . Very brave and intelligent person .
අනිවාර්යයෙන් ම මරන දන්ඩනය ක්‍රියාත්මක කරනවනම් අපරාද අඩුවෙනව
තිරන්ත නීතිඥ මහත්තයා අදහන්න වටිනා මනුස්සයෙක්. නියම සිංහල මනුස්සයෙක් .නීතිඥ මහත්තයෝ අපරාධ කරන උන්ට නම් සමාව දෙන්න ඵපා ඕකුන්ට නම් බර පතල දඩුවම් දිය යුතුයි. ජයවේවා ඔබ තුමාට
මම හිතුවෙ අයින්ස්ටයින් කියලා.
ගෑනුන්ගේ ගත්ත සල්ලි දුන්නම් හොදයි නේද? චාපා ලොක්කා
Mama asama loyer deergayusha lebewa obata.
"රටේ නීතියක් නෑ"
ඔච්චරයි කියවෙන්නෙ මේක පුරාවටම
Niyamay
Sir ගෙන් අපි වගේ සිවිල් වැසියන්ට උපදෙසක් ගන්න බැරිද ??? ලොකු ප්‍රශ්නයකට ,,, ගොඩක් පිං සිද්ද වෙනෝ ...
Great interview...
Thank you chapa, with due respect thank you also Tirantha Sir, BEYOND SPEAKING
Great interview 👍🏼 I agree with him.
චාපාට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.. උගේ ප්‍රශ්ණෙට ඌ දන්න උත්තරේ දෙන්න ඕනේ.. වෙන උත්තර දුන්නොත් ඌට තේරුම් ගන්න බෑ.. ඒක නිසා ආයෙත් ඌ ඒකම අහනවා..
ඛර ඉංග්‍රීසි භාෂාවෙන් උත්තර දෙන්න චාපා නිහඩ කරන්න එකම මග ජය වේවා
Great interview I watched it twice to appreciate how Mr Waliiyadda brought the interview to the final destination. He is very honest read his mind in front of the public. My final conclusion is you need Nagananda to clean the system. Thats the one and only solution.
Good job sir....good mind
Supiri minisek...............
I love you sir kiyanna wachana na oba tumage katawala 👍👍👍😘😘
මේ චාප කියන එකා මෝඩ මාධයවේදියෙක්...මූ මොනවද අහන්නෙ..???
Excellent talk Mr. Tirantha
Excellent mind set
සිව් හෙලේ වාසනාවට උපන් අසමසම යුග පුරුෂයෙක්. රට කොරන මළපෙරේතයෝ මකබෑවිලා පලයව්. මේ අපිටම උරුම වෙච්චි සම්පතක්. හතර කොනේම ඉන්න හෙලයො මේ සම්පත් රැක ගන්ට වරෙව්. 🙏🙏🙏
චාපාට කෙලින්ම ආවේ යෝකරුයි බවුන්සර් විතරයි. අන්තිමේදී නිවේදකයා උනේ වලලියද්ද. ඒකටම තමා කියන්නේ අත්දැකීම සහ වෘත්තීය නිපුණත්වය කියලා
නියමයි සර් ඔබ තුමා විශිෂ්ටයි....💪👍❤️❤️❤️💯✌️
ශ්‍රී ලංකාවේ අයිස්ටයින් ❤
NAGA is the only answer
Nice talk.
Thug Life ❤️ 😅
කිව්ව වාගෙම ගෝටාභය දින්න බලහංකො 🌷🌷🌷💪💪💪💪👍👍
දැන් සැප ද ඉතින් බං දියසේන😂😂😌😌බඩු මිල එහෙම කොහොමද
Mr Chapa don't give up ,go head,it's very interesting and useful 🤔🤔🤔🤔👍🏼👍🏼👍🏼👍🏼🙏🙏🙏🙏🙏🙏
respect sir
saman kumara naduwa balapan machanla...you ll get to know this man better...he is a man with great wisdom
ජනාධිපති තුමනි මෙතුමාගේ මේ කතාව පොඩ්ඩක් බලලා රටේ නිතිය හරියට හදන්න
Mr. Thirantha u are correct it should happen then others knows what it is as u said first person should hang in live then all these culprits will get coma and all illegal matters will be stop in future and country will respect the Law
සරැබිම මැඩම් එක්ක ප්ලේන් ගෙනල්ලා ටිපර් වනලා හිටංව තමා මුලින්ම එල්ලන්න ඕනා,රැසියන් ආප්ප යා හෙනයක් මේ රටෙ
චාපා මහත්තයා පලමුවතාවට මන් දැක්කා සාධාරණය දැක දැක අසාධාරණ කතා කියනවා 🙁🙁🙁
නියම ඩෑල් එකක් ඈහ්. පට්ට යකෝ නියමයි
yapa you do not worried about the situation. this lawyer he is a good logic person. very intelligent. he is informing slightly without knowing the one who doing any wrong or doing including murders . he will be punished by god one day. i like that. theory no one can punish like a god punishment.
*Like Einstein*
රටක් වටින රටක්ම ඇසිය යුතු සංවාදයක්.
මට හිතෙන විදිහට.ඇත්තටම බැලුවොත්.මෙහෙම නඩුවකට මුදල් දෙන්නත් බෑනේ. ඔහු මුදල් උපයන්නේ මොන විදිහටද කියලා සොයා බැලිය යුතු නේ. විගණනය කළ යුතුයි.එදාට රට හැදෙයි.නැත්තං නෑ.
👨🎓👨🎓👨🎓👨🎓👨🎓 high person. He is give the advance things and ideas.his living environment give our history
However he tells the truth
Maru bn නියමයිනේ konde suppa
Top
He should be the next president in Sri Lanka.
No.1
Chapa modayek kiyala hondata oppu una....
Chapa suicide ekai death sentence එකයි දෙකක් නෙ?
Thirantha walaliyadda. ...one of the educate person...
මේ මොහොතේ විකල්ප බලවේගයක් ගැන සිතිය යුතුයි. සාකච්චාවෙන් මට තේරුනේ එහෙමයි.
janaka gunasena
මොළයේ. හටි
Matath ehemamami
මටත් එහෙමයි. නාකි ඔක්කොම එලෝල තරුන නායකයෙක් ඕනි. රනිල්,මහින්ද,කරූ,සජිත්,නාගානන්ද, හැට පැනපු නාකි හම්පඩයො එලෝමු
ආයෙමත් ගේන්න metuma.hari අසයි sanwadeya
Like Einstein 😀😀😀
superb chapa
idiriyata oba wani Aya uwamana karanawa mekakaramu
Sri Lak මගෙ වෙනස බන් උබ වෙන තැන් වලදි නාගානන්ද හොදයි කිවම තර්ක දානවා. ත්‍රෙරෙනව නේද කෝටි දෙකෙන් මේ කොමන්ට් කරන්නෙ %දසම බිංදුවටත් අඩු එතකොට ගම්මට්ටමින් චන්දයක් බැලුවොත් පාට පක්ස බදාගෙන. මට හිතෙනව බන් මෙ රට ගොඩගන්න නායකයෙක් නැ කවදාවත් එන්නෙ.කියලා. කතාකරන්නම් ගොඩක් දෙවල් බන් කොටන්න ගිහාමත් එපා වෙනව. ගෝටා ඕන කියනවා මහින්ද ඔක්කොමත් එක්ක ගිවිසුම් කෝකත් ඔහොමයි රට ගිඩගන්න නෙමෙයි බලේ ගන්න . එත් මේ රට ප්‍රෙපාතෙට යනව බ්‍රෝ දුකයි මට උබට නෙමෙයි රජකාලෙ ඉදන් අපෙ මුතුන් මිත්තො රැක්ක .දෙ අපෙන් පස්සෙ මුන් කනවා අපෙ අනාගත දරුවන්ට රටක් නැ.. .ඉතුං කොතනත් මං කියන්නෙ අපි 70වක්ම කාපු එකෙ නාගනන්දට පහක් දිල බලමු. නැත්තං සිංහල නායකයෙක් හදගමු. සිංහල නායකයෙක් රටෙ හිටියොත් .අනිත් ජාතින්ට බයක් නැතුව 👍න්න හැකි. ඒත් දෙමල හෝ මුස්ලිම් රජෙක් ආවොත් සොරි පුතෙ .
අනිවාර්යයෙන්ම සහෝ අපේ රටේ ජනතාව තවත් පාට පක්ෂ බදන් දගලනවා තවත් මුං හිතන්නේ මේ වගේ පල් හොරු නැවැතත් පාර්ලිමේන්තුවට අරිනවා කියන්නේ අපට අපේ රට නැති වෙනවා කියන එක පමණයි මේ රටේ ඔලමොට්ටල ජනතාව තවත් ඒ ටික තේරුම් ගන්නේ නෑ හිතට දුකයි අපේ රට ගැන හිතන කොට
only 1 option mr nagananda, according to what he said
Nagananda kodithuwakku mahatha janadipathi karamu. Danata athi hodama visaduma.anagatha daru parapura wenuwen....
Appreciate very knowledgeable lowyer.
සම්පුර්න අැත්ත අපෙ රටෙ නිතයක් නැ පෝලිසියෙත් නිතියක් නැ තමයි සම්පුර්නඅැත්ත
ලෝකය තුළ කිුයාත්මක වන විවිධ රාජ්‍ය නීති මගින්, විවිධ වැරදි කරුවන්හට අදාළව, විවිධ දඬුවම් පමුණුවමිින්, විශ්ව සමාජයම පාලනය වුවද, බුදු දහමට අනුව, සෑම ක්‍රියාවකටම අදාළව, කර්මය ක්‍රියාත්මක වෙද්දී, නීතියට අනුව දඬුවම් ලැබෙන වරදකට හෝ විපතකට අදාළවද ක්‍රියාත්මක වී ඇත්තේ කර්මයම වන බව පැහැදිලිය. කිසියම් කර්මයක් පල දෙන විට ඒ සඳහා සුදුසුම පුද්ගලයින් සුදුසුම තැන්වල සුදුසුම වේලාවන් වලදී සුදුසුම අයුරින් ඵයට බඳුන් වන හෙයින් මෙහිදී සිදුවනුයේද ස්වභාවධර්මයේ නීතිය ක්‍රියාත්මක වීමය. මෙලෙස, ස්වභාවධර්මයේ නීතිය මගින් ඵ් ඵ් කර්මයන්ට අදාළ වන ලෙස සුදුසුම විසඳුම් ලබා දීමේදී, එම විසඳුම් සාධාරණ බවට රටක පවතින නීතිය පිළිනොගන්නා හෙයින් ස්වභාව ධර්මයේ නීතියට එරෙහිව රාජ්‍ය නීතිය ක්‍රියාත්මක වේ. මෙහිදි රාජ්‍ය නීතිය ජයග්‍රහණය කළද, අවසානයේ සියලු පාර්ශවයන්ට අදාළව නැවත ක්‍රියාත්මක වනුයේද සොබාදහමේම නීතිය වෙි. ඵනයින් බලන කල සොබාදහමේ නීතිය වන නියමය කෙතරම් අපූරුදැයි විටෙක සිතේ. ස්තුතියි !