රිලා, මොනර, අලි කරදරයට තිත | වගාව බේරගන්න | 🟢 GREEN LASER 303 LIGHT Treatment Review

Поділитися
Вставка

КОМЕНТАРІ • 55

  • @priyadharshanisujeewa7826
    @priyadharshanisujeewa7826 9 місяців тому +10

    මං ගෙනාවා වැඩක් නෑ රිලව් එලවන්න බෑ ඒකෙන්

  • @ravindudulshan7693
    @ravindudulshan7693 Місяць тому

    kohomada ganne gana kiyada

  • @HerathChandrathilaka
    @HerathChandrathilaka 24 дні тому +1

    සතුන් පලවා හැරිය ta un නැවත එනවා .payment එකක් දීලා කෙනෙකුට රැකියාවක් දෙන්න වෙනwa අපිට one un සදහට ma පලවා හැරීම .පමණි .විකල්ප epa .

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 10 місяців тому +2

    Online ගෙන්වා ගත් විදිහ කියන්න, කරුනාකර

  • @Darmasiri-u4x
    @Darmasiri-u4x Місяць тому +1

    මේක කොහෙද තියෙන්නේ gana kiyada

  • @Darmasiri-u4x
    @Darmasiri-u4x 2 місяці тому +1

    Coheda තියෙන්නේ

  • @feenixhonor90
    @feenixhonor90 Рік тому +2

    Super content ❤️

  • @sewwandirumesha7361
    @sewwandirumesha7361 8 місяців тому +1

    How much

  • @mcchanu
    @mcchanu Рік тому +2

    අඩෝ රිලවු දුවන එකක් දැම්මනම් සුපිරි ❤❤❤

    • @FeenixVidu
      @FeenixVidu  Рік тому +1

      ඉදිරියෙදි දානවා❤️

  • @ajithpriyantha5599
    @ajithpriyantha5599 22 дні тому

    Oka wedak ne okata rilaw baya ne mmath genawa

  • @ranminiastro2466
    @ranminiastro2466 Рік тому +2

    Price kiyada

    • @FeenixVidu
      @FeenixVidu  Рік тому

      රු. 2000/- ට අඩුවෙන් ගන්න තියෙනවා.

  • @rohanfernando3578
    @rohanfernando3578 4 місяці тому +1

    Price aka awanna. Kohomada ganna. Address aka awanna

  • @DimuthuKumara-r3g
    @DimuthuKumara-r3g 21 день тому

    කොහොමද online oder කරලා ගනේවාගන්නේ

  • @bandaredisanayaka5146
    @bandaredisanayaka5146 25 днів тому

    Mila kiyada

  • @maheshkarunarathna4036
    @maheshkarunarathna4036 25 днів тому

    Oya magulata ballek pusekwath baya na.

    • @FeenixVidu
      @FeenixVidu  20 днів тому

      බල්ලෝ පූසෝ ලේසර් වලට බය නෑ. රිලව් බයයි. හැබැයි green laser එකට විතරයි. ඒකෙත් හොඳ එකක් ගන්න ඕනි

  • @WimalSudangama
    @WimalSudangama Місяць тому

    මිලදී ගන්නේ කොහොමද

  • @indunilvijithakumara5382
    @indunilvijithakumara5382 22 дні тому

    Kiyada

  • @Ranjithgamini-t9e
    @Ranjithgamini-t9e 2 місяці тому

    ගන්නෙකොහොමද ගනන්කොහොමද

  • @ThilinaMadusanka-g1c
    @ThilinaMadusanka-g1c Місяць тому

    Aiya kohanda ganna numbers akak nada

  • @kusumrathnayaka4820
    @kusumrathnayaka4820 8 місяців тому

    Mila kiyada matath ekak ganna😊

  • @rasikabandara738
    @rasikabandara738 Рік тому +2

    Price aka mokadda..

    • @FeenixVidu
      @FeenixVidu  Рік тому +2

      2000/- ට අඩුවෙන් ගන්න පුළුවන්.

  • @InduSashika
    @InduSashika 27 днів тому

    Kohadha tiyanna

  • @anandapremasiri2933
    @anandapremasiri2933 11 місяців тому +3

    ගාන කීයද.කොහෙන්ද ගන්න පුළුවන් .දුරකළුන අංකය එවන්න

  • @AnuraJayapathma-e7i
    @AnuraJayapathma-e7i 2 місяці тому

    ගාන කීයද මටත් එකක් ගන්න ඕන

  • @thusharabuddika6313
    @thusharabuddika6313 4 місяці тому +1

    ma keyana tharan balayaka naha

  • @raprupasinghe4127
    @raprupasinghe4127 2 місяці тому

    මේවට කියන්නේ "එදා වේල වීඩියෝ" කියලා. ඕක මිලි වොට් කීපයක ලේසර් පොයින්ටර් එකක්. ඕවායින් රිලව් බය කරන්න බෑ. අඩු ගනනේ කිලෝ වොට් එකක වත් ලේසර් ගන් එකක් තියනවා නම් ඒක රිලවාට ඇල්ලුවාම රිලවා පිච්චෙනවා. සමහ විත් මැරන්නත් පුලුවන්. එහෙම නැතුව රිලව් වද කරන්න බෑ. ඒත් ඒ වගේ ප්‍රභල ලේසර් ගන් ලංකාවට ගෙන්වන්න තහනම්.

  • @subshinikumarage432
    @subshinikumarage432 Рік тому +1

    කොහෙන් ද ගන්න තියෙන්නේ

    • @FeenixVidu
      @FeenixVidu  Рік тому

      Daraz එකෙත් තියෙනවා. Facebook marketplace එකේ ගොඩක් අඩුවට ගෙන්න ගන්න පුළුවන්

  • @dklrajapaksha1801
    @dklrajapaksha1801 11 місяців тому +2

    කියද

  • @santhashan393
    @santhashan393 Рік тому +2

    Meka kohenda ganneeeddd

    • @FeenixVidu
      @FeenixVidu  Рік тому +1

      Daraz තියෙනවා. ඊට අඩුවෙන් facebook marketplace එකේ තියෙනවා

  • @InokaGunarathna-t1k
    @InokaGunarathna-t1k Рік тому +3

    ගන්න තියේන්නේ කොහෙද කීයන් වෙනවාද

    • @FeenixVidu
      @FeenixVidu  Рік тому +1

      Daraz eke thynwa. facebook eke marketplace eke thiyenwa. 2000/- ට අඩුවෙන් ගන්න පුළුවන්

  • @maleekajayamanna136
    @maleekajayamanna136 9 місяців тому +5

    මමත් ගෙනාවා වැඩක් නෑ රිලව් කරදරේ එහෙම්මයි

  • @NandanaSadaruwan-nc9td
    @NandanaSadaruwan-nc9td 9 місяців тому +1

    nambare

  • @kasunisithara5127
    @kasunisithara5127 Рік тому +1

    Rilaw ennthnm loju deyk

    • @FeenixVidu
      @FeenixVidu  Рік тому

      ගොඩක් සාර්ථකයි👍

  • @priyanthapredeep3028
    @priyanthapredeep3028 7 місяців тому +1

    කොහොමද ගන්නේ?

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 24 дні тому

    හහ්
    ...හනේ

  • @AnandaWijewickrama-c6s
    @AnandaWijewickrama-c6s 27 днів тому

    වැඩක් නැහැ. ..

  • @wcc3218
    @wcc3218 5 місяців тому +1

    1500

  • @ranminiastro2466
    @ranminiastro2466 Рік тому +1

    කොහෙන් da ganne

    • @FeenixVidu
      @FeenixVidu  Рік тому

      Daraz එකෙන් ගන්න පුළුවන්.❤️

    • @FeenixVidu
      @FeenixVidu  Рік тому

      එහෙම නැතිනම් Facebook Marketplace එකේ තියෙනවා

  • @TharangaPerera-t8k
    @TharangaPerera-t8k 24 дні тому

    Wadak na.

  • @anandaperera1460
    @anandaperera1460 25 днів тому

    ඕක ට රිලව් බයනැ මම ගත්ත

    • @FeenixVidu
      @FeenixVidu  20 днів тому

      Green light එකට තමයි බය

  • @mahesh1banda159
    @mahesh1banda159 23 дні тому

    බොරු කියල විකුනන්න එපා ඕවා අපි ගෙනල්ල තියනවා

    • @FeenixVidu
      @FeenixVidu  20 днів тому

      මම මේවා විකුණන්නේ නෑ..