Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි නියමයි ලයිට් එක
එසේම වේවා සහොදරයා
අනේ ලංකාවේ හැදූවොත්හොදයීඉත්තැවෝ.පොල්ටිකකනවාබේරන්නමබැ.බොහොම මවැදගත්ස්තූතීයී.පරිස්සමට ඉන්න බුදුසරනයී ඔයාට ආදරෙයි ගොඩාරියක් හාද බුදුසරනයී මම.ඕමාන් සිට බලනවා ඔයා ලනවා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Meka apata godak watinawa. Lankawata genna ganna widiyak nedda.
Excellent video. Thanks.
අපි ඕකට සමාන ලයිට් එකක් කරනවා දැන් අවුරුද්ද 3 වගේ කාලයක්, වන අලින්ගෙන් වගාවට වන හානිය 70% විතරම අඩු කර ගන්න පුලුවන්. අමුද්‍රව්‍ය මිල වැඩී නිසා ඉල්ලම් සදහා විතරයි හදන්නේ.
කොහෙද මිලදී ගන්න තියෙන්නේ ?????
Mata details denna puluwanda oyalage product eka gana
4n nambarayak danawada
කොහෙද හදන්නෙ මට ඕන
නම්බර් එක දෙන්න
නියමයි පුතා
ඔබට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
මේ වගේ දෙයක්වත් රටේ හදන් නැ.ඉස්සරවෙලා මේකෙන් ටිකක් 225 එලවන්න ගහන්න.මේ රට කන මුල් උෟරෝ ටික එලවන්න ඔනේ
Niyamay.
Pls tell us where you can buy this
Your face is also looks like a Korean or Japanese. Thank you for motivating people who can produce a item like this.
නියමයි
මම ඔබේ vedio එක බැලුවා. මම වගාවත් කරනවා. Green house වගේම open crop දෙකම. Open crop වලට තියෙන ලොකුම ගැටලුව තමයි වල් ඌරගෙ ප්‍රශ්න. මේ උපකරණය ලංකාවට හදුන්වල දෙන්න පුළුවන් නම් අපේ ගොවීන්ට ලොකු සේවයක්. ඒක මට කරන්න පුළුවන්. මට මේ උපකරණයේ sample එකක් එවන්න පුලුවන්ද.
මෙය ලංකාවේ තියෙනවාද නැත්නම් සොයුර ඔබට මෙය ලංකාවට එවන්න බැරිද. ඔබට මෙය නිශ්පාදනය කරන්න පුලුවන් ද ඉතාමත් වටිනවා
Kohinda ganna puluwan
ලංකාවට වැදගත් උපකරණයක්. වීඩියෝ එක නියමයි . හැබැයි මේ උපකරනයේ ආරක්ෂාව? කොරියාවේ හොරකම වෙන්නෙම නැතිතරම්. හැබැයි ලංකාවේ මේක අවශ්‍ය නැතත් අනිවාර්යයෙන් හොරකන් කරනව. එහෙම නොවන සමාජයක් අප ශ්‍රි ලංකාවේද බිහිවේවා!
Aiye ekak ewannkoo apitath
Apita hada gannna puluwan
දවල්ට
ස්තූතියි ඔයාට
Ganna thenak thiyenawanm kiyannako
Thama nadda lankawe ganna
අලි නොයෙන්න වගාවට හදන්න පුළුවන් එවැනි භාණ්ඩයක් නැද්ද.
Oya wage dewal hadunwa deema oyata godaak pinsiddha wenawa
Mamath wagakaranawa kiyada kohomadA ganne
ලංකාවේ මිලදී ගැනීමට පුලුවන් කොහෙද ?
Lankawe owa miladi ගන්න tiyenaeada putha
Genna ganne kohomada
Kohomada ganne
අයියේ මමත් ගොවිතැන් කරන්න අලිත් බය වෙනවා ඇතිනෙද .. මට එකක් ගෙන්වා ගන්න බැරිවෙයිද පුළුවන්නම් ලොකු දෙයක් ❤️
👍👍👍
Aiye meke sample ganna beriweida ? Apeth kumburu walata hadanna.
කොහොමද ගන්නෙ 😕
Apetath one
හොඳ දෙයක් මට ඔනේ එකක්
Koheda ganna thiyenne
Price kohomada..genna ganna puluwanda..
Mata meka avanavada😢😢
Uaro henata enne nathi ekai prasne
Sampal akkak awsnta puluwanda
Koheda aiyee ganne thiyenne lankawe owaa
ogy watina idiripath kirima agi bs
කොහෙද තියෙන්නේ
Mila ganan kohomada
ගෙන්න ගන්න ක්‍රමයක් කියන්න
මිල කීයද ?ලංකාවේ ගන්න පුළුවන් කොහෙන්ද ?
I needs
Mata nishpaadanaya karannna uwamanaawak thiyanawa
ඔයා දැනට මොනවද කරන්නේ?
@@slworldagri2130 දැනට house wiring karanne.. man wagaawath karaa aurudu 3k nuwara eliye
කොහොමද ගන්නේ මේක
මට ගන්න පුලුවන්ද?
අයියා මටත් මේකේ සම්පල් එකක් එවන්ඩකෝ
Matath oni
Ewnn puluwn da
Meka ganna bada
මට හදන්ඩ ඕන
Meka genna ganna vidiya kiynako
Ok
Apita ganna barida
Math Korean wala hitiye
Atat akaka oni
Lankawe ganna thanak nedda. Genna ganna widiyak tiyenawada.
පොඩ්ඩක් බලන්න හාඩ්වෙයාර් වල
මාරයි නේද
Meke nama danna puliwanda korean walin machan 쿠팡 ake tiyanawada
쏠라 안전 불
Harima wedagath putha. Sthuthi..
Matth oy laite ganne ona khmad ganne
We adurante rilunte panne upkareneyak panne
sampale ekak danna beida hours kiyak puluwan weida
SL worldagri facebook page එකට ගිහින් whatapp ගන්න
ලංකාවේ ගන්න නැද්ද
මීයන්ගෙන් ඉත්තෑවන්ගෙන් හාවන්ගෙන් ඌරන්ගෙන් තියෙන කරදරේ මේ උපකරණයෙන් නැති කරන්න පුළුවන්
මීයොනම් බෑ ලොකු සත්තු පුළුවන්
@@slworldagri2130 මියන් ඉත්තෑවෝ පන්නන ක්‍රමයක් නැද්ද
Mamba aka danna
Namba aka danna
sample ekk ewannko
මට එවන්නකො මම හදන්නම්..ඔබතුමාට මුදල් ගෙවන ක්‍රමය කියන්න .ඉන්පසුව මට එවන්නකො ..
මං ගේන්නම් ...බ්‍රො 🔋 බැටරියක් තියෙන නිසා ප්ලයිට් වල දාන්න බෑ..පොඩ්ඩක් ඉන්න මේ සේරම ලන්කාවෙ හදමු අපි
ඔයා එකක් හදල ගෙදරට එවන්න. මිල සදහන් කරන්න. මමත් වගාවන් කරන කෙනෙක්. හදන්න කෙනෙක් නැ ඔයාම හදල එවන්න
How To calling for that
phone no eka දාන්න.
Number eka ewannko
Mata ekak ewann malli mama hadanawa
මල්ලියෝ මට එකක් එවන්න ඔයා හදලම. මොකද මම වගා කටයුතු කරන කෙනෙක්. හේන් එහෙම කරනවා. ඔයා මට හදල එවන්න. හදන්න කෙනෙක් නැ මට. මමයි ලමයියි විතරක් ඉන්නෙ නිසා.
Price
ලන්කාවෙ නෑ
මෙ උපකරනය ඔිනම රටක ගන්න තියනවද
ගොඩාක් දුරට ඇති..හාඩ්වෙයාර් වල හරි ඇග්‍රි කල්චර් බඩු තියෙන තැන් වල බලන්න
මේකට කොරියාවේ කියන නම මොකක් ද
ඔය උපකරණය කීයක් වෙන්වද.කොහෙන්ද ගන්න තියෙන්නෙ.
Koheda thiyenne gannee
කියද මෙකක්
මට ගන්න ඕන. කොහොමද ගෙන ගන්නේ
මේක මිලදි ගැනිමට අවශ්‍යයයි
Please could you send me sample
එඩ්ඩ්‍රස් එක දාන්න
thoranygama galnewa
Thama koreada inne phone number eka dannako
එසේම වේවා
Mata 1 genna ganna ona...keeyak wenawada? Sri Jinarama mawatha...Baduraliya
ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි
නියමයි ලයිට් එක

මිල කීයද ?
ලංකාවේ ගන්න පුළුවන් කොහෙන්ද ?