Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Alinta nedda malli me wage ewa. Man snuradapure. Ane hemadama rwta ali 10k 15k enawa. Harima bayen jewath wenne. Reta thamai enne. Siyalu wagawan kanawa. Reta alin elawana bandayak nedda please.
3:24
❤❤❤
mata ekak genna ganne kohomada
Aiye davalta oke eliya penavada, ehema pen nethnam aragena veda nethivei needa
මටමේකඩේ නම්බඑකදානවද
Kade namai, phone number ekai discription eke thiyenne
රත්නපුර කොහෙද තියෙන්නේ ?
Wandurata ghwama uu duwanne ai meken uuwa pitchhenwada ???
පිච්චෙන්නෙ නෑ. ලේසර් කධම්භයක් නිසා විකිරණ බලපෑමක් ඇති . මම ඒ ගැන පරීක්ෂණාත්මකව ඔප්පු කරපු සාධක නෑ.
Kadanamai 4n namba aka dannako
Nambarayak awanna
Meita wediya eliyak wdinawa ane muna balana kanndiyata eaka wenne 150 k oyita wediya loku ealiyk wdinawa
ඔවු කන්නාඩියත් හෙදට වැඩකරයි කියල හිතෙනව. හැබැයි මම මේ වීඩියෝව කලේ ලේසර් එකක් ගන්නඅයට අතරමැදියෙකු නැතිව ගැනීම සදහාපමනයි.
මගේ ලගත් තියෙනවා පට්ටා මේක..සුපිරිම බඩුවක් තමයි ..... මගේ ලග තියෙනවා කිලෝ මිටර් 10 වදිනවා... රිලව් දුවන්නේ නැට්ට පුකේ ගහගෙන
Sirawatm
Gattha kade mokakda puttha ape gewal hitan kadanawa wadduro awith🇱🇰🇨🇾
කොල පාටද ගන්න ඔනේ. අනික් පාටවලට හරියන්නේ නැද්ද
ඕකෙන් කොහොමද වඳුරො එලවන්නෙ ??
කුරියර් කරන්නේ කොහොමද
Matah ekak ona kiyada
ඔතන කියල තියෙන අංකයට කතා කරල අද මිල දැනගතහැක.
මෙක.ගන්නෙ.කකොහොමද.මටත්.එකක් ඕන.ගෙනත්.දෙන්න.බැරිද.
ඔයාලට පිටකොටුවට එන්න අමාරුද?. මොකද මම ඩිලිවරි. කරන කෙනෙක් නෙවෙයි. ඕනෙමනම් මම කුරියර් එකකින් අහල බලලා කියන්නම්
Mila kiyada. Home delivery thiyenawa da
මම විඩියෝව හදන දවසේදි මිල වීඩියෝව පහල දාල ඇති. තව මිල අඩුවර්ගත් පිටකොටුවෙ මම කියපු කඩේ තියෙනව. ඔයාල ගොඩක් දුරද? පිටකොටුවට එන්න අමාරුද? මොකද මම ඩිලිවරි කරන කෙනෙක් නෙමේ. මම මේක දැම්මෙ තුන්වන පාර්ශවයක් නැතිව මිලදී ගැනීමටයි.
😄😄😄 ova kohada ban me gini auva ova penne ubala minissu andanda apa 😄
මම මේක පිටකොටුවෙන් ගත්තා . මම මේකෙන් අපේ ගෙදරට එන වදුරන්ව පන්නන්න අදටත් භාවිතා කරනව. මේක ලේසර් කිරණයක් යවන නිසා දවල් 12 ටත් හෙදට ලේසර් කධම්භය නිකුත් වෙනව. මම මේක විකුනන්නෙ නෑ. පිටකොටුවෙන් මම ගත්ත තොග කඩයේ ලිපිනයයි දුරකතන අංකෙයි දැම්මෙ මේක හරියටම වැඩ කරන නිසයි. ඔයා ඔහොම කථාකරන එක වැරදියි හරියටම කරුනු දන්නැතිව
@@olmathsLK3:24
මේකට අහුවෙන්න එපෝ....
ඇයි කියල කියන්න. නිකම්ම මේකට අහුවෙන්න එපෝ.... කියල හරියන්නෙ නෑනෙ.
මාත්රැවටූනාඅරගෙන
රිලව් බය නැද්ද මේකට
මම මේක දැම්මෙ කාවවත් රවට්ටන්න නෙමෙයි . මේක fb එකේ වැඩි ගණන් වලට විකුණන්න දාල තිබුනු නිසා අවශ්‍ය අයට තුන්වන පාර්ශවයක් නොමැතිව මිලදී ගැනීමට ක්‍රමයක් හැදීමටයි. තවත් අඩුගණන්වල ගොඩක් ලේසර් වර්ග එම කඩේ තියෙනව. තවද මාත් රැවටුනා කිවුවම අදහස වදුරන් යන්නෑ කියන එකද? මිල අසාධාරනයි ද?….වගේ ගොඩක් තියෙනව. හැබැයි මම මේක අත්හදා බැළුව වදුරෝ බයේ දුවන්න ගත්ත. හැබැයි දවස් තුන හතරක් යනකොට ආයිමත් එනව . ආයිත් ඇල්ළුවම යනව.
රිලවුන්ට නම් අල්ල බලන්න බැරිවුනා මොකද අපේ පැත්තෙ රිලවු නෑ වදුරු විතරයි ඉන්නෙ.
❤❤❤❤❤❤❤