Oba thuma hatema muramdiie,parl enthu yannath bareli ,deyalu dena depathula lagata ennalu,me ratata adare nam .rate nayakayo hamume ,ababoda kara dela me rata godadanna,budu saranaie
Obatumata mama udau karanna kemati...mama idam dennam...nikaweratiyen akkara 5k and dambullen akkara 3k...and Yana siyelu wiyedam... Karala balamuda...
Janthawata Orne shanika visadum hatiyata wanasathwa uwadurata Ali ,Athun hara anith sathun givbimedee masa 6 kata dadayam kirimata awasara dunna nam ochchara prasanyak naa ne.
කන්දෙගම සර් ඔබ තුමන්ට යොද බල යොද ශක්තිය ලබෙවා තෙරුවන් සරනයි
මෙතුමාගෙ පරිසරය පිළිබඳ දැනුමට ගහන්න නම්, ලෝකෙ කිසිම කෙනෙක් නැතුව ඇති👍👍🙏🙏 කරුමෙට අපේ රටේ කිසිම දේශපාලන නායකයෙක්(දේශපාලුවො ) මෙතුමාගෙන් රටට හරි ප්‍රයෝජනයක් අරන් නෑ😢
ඔබ තුමාගෙ දැනුම ලබා ගැනීමට නව රජයේ අවදානය යොමු වේවා
ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි .තෙරැවන් සරණයි .
ඔබතුමාගේ කතාව ඇත්ත
මමත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දොඩාවත්ත වසමේ
දැනට අවුරුදු 40 කට පෙර වනසතුන් ගේ උවදුර කියල දෙයක් අපි දැකල තිබුණේ නැහැ
වනසතුන් ගේ කැලෑ වෙනමම තිබුණ වනසතුන් ඒ කැලෑව තුල හිටියෙ
මේ රටේ දේශපාලනයට ,රාජ්‍ය සේවයට දීන මානසිකත්වය ඇති ටයි පටිකාරයෝ ,ටයි කෝට්කාරයො එක්ව මේ රට විනාශ කලා
ඔබතුමාට දීර්ඝායුස ලැබේවා
කතාව ඇත්ත. මමත් විලගම.
මේක මන් උපුටා ගත්තෙ Don Supz සහෝදරයාගෙ න් මේදවස්වල වෘශභවාසින් වැහිවැහැලා. අලි ගැන කිව්වාම කුකුල්ලු, මාලු හරක් ගැන අහනව. මෙන්න මේක ආන්න ඒ තැන්වලට මෙහෙම්මම දාන් යන්න .ලේසියි පහසුයි 😁
පරිසරවේදය සහ සත්ව අවිහිංසාව පටලවගෙන ඉන්න අයට මම ටික කාලෙකට කලින් ලිව්ව එකක් නැවත පෝස්ට් කරනවා, ඒ අර හැම රෙද්දටම බල්ලො , එළුවො, කුකුලෝ ගේන ඩයල් වෙනුවෙන්.. කියවා තේරුම් ගැනීමට හැකි ඇත්තෝ තේරුම් ගනිත්වා....!
මුලින්ම පරිසරවේදය සහ සත්ව අවිහිංසාවාදය ගැන සරල අර්ථ නිරූපන දෙකක් ගමු.
පරිසර ක්‍රියාකාරීත්වය සලකා බැලුවොත් එහි මූලික අරමුණ වෙන්නෙ "පරිසරය සුරැකීම සහ සම්පත් තිරසර ලෙස භාවිතාව" මෙතනදි "පරිසරය" කියන වචනෙට ඉතාමත් පුළුල් පරාසයක් ඇතුලත්. මිනිසාට ඇති වැදගත්කම නිසාම ජෛවගෝලය සුරැකීම කියන අර්ථයත් සමඟම සමස්තයක් ලෙස ජෛවගෝලය ඊට අනුරූප සංරක්ෂණයයක් ලබා දියු යුතුය යන තේමාව යටතෙ තමයි පරිසරවේදයේ සියළු අරමුණු සහ අතුශාඛා විහිදෙන්නෙ. වැසි වනාන්තර සුරැකීම, ගෝලීය උණුසුමට දායක වන මානව ක්‍රියාකරකම් අවම කිරීමේ මෙහෙයුම් වගේම ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම වැනි උප තේමා සියල්ල මේ කුලකයට ඇතුලත්.
දැන් ඔය කිව්වෙ ජෙනරල් ඩිස්ක්‍රිප්ශන් එකක් හොඳේ..
එමු "සත්ව අවිහිංසාවාදයට"
සත්ව අවිහිංසාවාදයේ මුදුන් මුල තමයි මානව ක්‍රියාකාරකම් වලින් පීඩාවට පත්වන සතුන් ඉන් නිදහස් කිරීම. මේ මූව්මන්ට් එක තමන්ගෙ ක්‍රියාකාරිත්වයට පදනම කරගන්නෙ සතුන් සංවේදනා තිබෙන,සචේතනික, හැඟිම් දැනීම් ඇති ජීවින් (sentient beings) බැවින් ඔවුන්ට අයිතිවාසිකම් පවතී යන පදනම.
දැන් මේ මූව්මන්ට්ස් දෙක ඕවර්ලැප් වෙන තැන් තියෙනවා. උදාහරණයකට ගමුකො ලංකාවෙ ඉන්න "කැහිබෙල්ලා" කියන කුරුල්ලව.
දැන් මේ කුරුල්ලව ආරක්ෂා කල යුතුයි කියලා සත්ව අවිහිංසාවාදින් සටන් කරයි. ඒ මේ කුරුල්ලා ජීවියෙක් නිසා සහ ඌට වෙන් වු අයිතියක් තියෙනවා කියන පදනමෙන්..
ඒ කුරුල්ලවම ආරක්ෂා කල යුතුය කියලා පරිසරවේදිනුත් සටන් කරයි. ඒ කැහිබෙල්ලා ලංකාවට ආවේණික නිසා සහ උගෙන් අදාල ජෛව පරිසරයට ඇති වැදගත්කම නිසා.
දැන් ගමු වෙනස් උදාහරණයක්
ලංකාවට ආවේණික මාළුවො දෙන්නෙක් තමයි බුලත් හපයයි, විල්පිට දණ්ඩියයි. පිටරටින් ගෙනාපු ටැංකි සුද්දොන්වයි, මන්නයොන්වයි ලංකාවෙ ජලාශවලට අතෑරලා අපේ ආවේණික මත්ස්‍යන්ට දැඩි තර්ජනයක් වෙලා
මේ උදාහරණෙදි පරිසරවේදින් විදිහට ඒ අදාල ප්‍රදේශයෙ ඉන්න ධීවර ජනතාවට උපදෙස් දෙනවා පුළුවන් තරම් මන්නයොන්වයි, ටැංකි සුද්දොන්වයි අල්ලපන් කියලා.
එතනදි හැබැයි සත්ව අවිහිංසාවාදියාගෙ සටන වෙන්නෙ අර පස්සෙ කිව්ව ටැංකි සුද්දන් සහ මන්නයන් මරණයෙන් ගලවා ගැනීම..
දැන් ඔය උඩ කිව්ව උදාහරණ මනඃකල්පිත ඒවා. නමුත් මුව්මන්ට්ස් දෙකේ වෙනස පැහැදිලියි ඇති කියලා හිතනවා..
දැන් මේක පැහැදිලි කරන් ආවේ මේකයි. ඔය මූව්මන්ට්ස් දෙකේ පර්සරවේදය පැත්ත නියෝජනය කරන අය අලි ගැන කතා කරාම බල්ලො, කුකුලො, එළුවො, ඔටුවො පේන්නෙ නැද්ද අහන වෘසභ වාසීන්ගෙත්
බල්ලො මරණකොට පරිසරවේදින් සද්ද නැත්තෙ ඇයි, උඹලා කොහෙද වගේ ඔටු ප්‍රශ්න අහන වෘසභ වාසීන්ගෙත් පහන් සංවේගය උදෙසායි.
අදාල මුව්මන්ට්ස් තියෙනවා.. ඒවා පටලව ගන්න එපා, 😉 ඒවයෙ ඕවර්ලැප් වෙනතැන් පුද්ගලානුබද්ධයි. නමුත් මූව්මන්ට් එකට ඒවා බැර විමෙන් වතුර බොරවීමයි වෙන්නෙ."
©️ Don Supz
facebook.com/622219209/posts/10161947552764210/
අපේ පරිසරය රකින වන සතුන්ගෙ අයිතින් වෙනුවෙන් පෙනී සිටින්නෙ මෙරට ජෛව විවිධත්වය අගයන, යථාර්ථය දකින මිනිස්සු. "අලියා මෙන්ම රිලවාද සතෙකි! අලි ගැන පමණක් නොව, රිලව් වෙනුවෙන් ද කතාකරන්න! නැගී සිටින්න!" වනාන්තරය රැකෙන්නෙ වන සතුන් නිසා. වනාන්තරයේ පළතුරු බෝ කිරීමට රිලවා, වදුරා ලොකු මෙහෙයක් ඉටුකරනව. ඒ වගේම අලි ඇතුන් වනයේ ආරක්ශකයන් ලෙස ජීවත් වෙන නිසයි කැලෑ පාලුවන්ගෙන් ආරක්ෂා වෙලා තියෙන්නෙ. අපිට හුස්මගන්න ඔක්සිජන් ලබාදෙන අපේ පරිසරය රකින , වන සතුන් වද වී ගියොත් වනාන්තරය රැකෙන්නෙ නැත. වනසතුන් රැකුනොත් අපිත් රැකෙයි. පලමුව ගහනය පාලනය කළ යුත්තේ පරිසරයට වින කරන මිනිසාගේය. වන සතුන්ගෙ අයිතීන් වෙනුවෙන් පාට පක්ශ භේදයකින් තොරව කොන්දේසි විරහිතව පෙනී සිටිමු.! වනසතුන් වෙනුවෙන් ඔබේ හඩ අවදිකරන්න.
#යථාර්තය දකිමු
එදා ඉදන් රට ඇමෙරිකාවටයි ඉන්දියාවටයි චිනයටයි දිල තමන්ගෙ දරැවනුත් අරන් රට පනින්නඉන්න එවුනට හා උන්ට සටිටැබිකමි කරන පස්ස පැත්තෙන් හිතන වහලුන් තමන්ගෙ දරැවන්ගෙ අනාගතය ගැන වත් රට ගැන වත් හිතන්නෙ නැ!!!ඔබ තුමාට තෙරැවන් සරනයි!!!🌏🇱🇰🙏☸️🙏🇱🇰🌏
ඔබ තුමාගේ දැනුවත් කිරීම ඉතාමත් වැදගත් මේ සම්බන්ධව නව රජයේ කං යොමුවේවා තෙරුවන් සරණයි
රටකට අවශ්‍යම ඔබතුමාගේ වටිනා දැනුම පෞද්ගලිකවම අනුරකුමාර ජනාධිපතතුමා හමුවී පවසා සිටින්න.තෙරුවන් සරණයි!🙏🙏🙏
ඒක ඇත්ත
වැඩක් නොවේ
අනුර ගෙනයන්නේ රනිල් දුන් යෂ්ටියයි. ඇමරිකානු ඉන්දීයානු හා චීන එම්. සී. සී. මැක්සා සෝෆා හා කී නොකී ගිවිසුම් ඉදිරියට ගෙන යාමට ඔහු වැඩ අරඹා ඇත
මේ දේවල් වලට සවන් දෙන ස්භාවධර්මයට ගරු කරන මිනිස්සු අඩුයි, අද කාලා හෙට මොනවා උණත් කමක් නෑ සිතනා උද්ගෝසන කරනා මිනිස්සු බහුල රටක අනුර ජනාධිපති තුමා කුමක් කරන්නාද,
අනුර කුමාර දිසානායක හමුවෙන්නෙ කොහොමද කියන්න . .....බෑ
ලියාපදිංචි ලිපියක් යැවුවාම උත්තරය .....නෑනෑ
ඔබට දීර්ඝායුෂ ලැබේවා
ඔබතුමා රටට අවශ්‍යයි ඔබතුමගෙ බුද්දිය දැන් මෙහෙය වන්න කාලය හරි ජනපති තුමා ඔබතුමා දන්න නිසා මේ ගැන කතා කරන්න ඔබතුමට යෝද බල යෝද ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏🙏
ඔබ තුමා අපට සම්පතක් මාගේ ❤❤ඔබ තුමා ට ජය වේවා
කොහොමත් සුද්දන්ගේ ජාන තියෙන එවුන් වැඩියි උන්ට රටට හෙන ගැහුවත් කමක් නැහැ
කන්දේගම මහතාට, සහ ඔහුගේ දැනුම් සම්භාරය, රටේ ඉදිරි අනාගතය සදහා යොදාගෙන රට සංවර්ධනය කර සෞභාග්‍යය මත් දේශයක් සැදීම සදහා මේ ආණ්ඩුව හෝ ඔහුට නියම තනතුරක් ලබා දිය යුතුය 🙏
සියලුම කැලෑවල පලතුරු බීජ කෙටි කාලීන හා දිගු කාලීන ඒවා ගුවන් මගින් හෝ ඩ්‍ර්‍රෝන මගින් වැපිරීම් කල යුතුය
😮😮😮😮සත්තුන්ටද
කරුණාකර ඔබතුමාගෙ සහව රජයට ලබා දෙන්න
දිර්ඝායු වෙිවා ඔබතුමාට
//ඒ අහිංසකයන්ගෙ භූමිය මංකොල්ල කාලා බලෙන් අල්ලගෙන මජර දේශපාලුවන්ගෙන් ඔප්පුවක් හදාගෙන දැන් ඒ අහිංසකයො පන්නලා දාන්නලු. උඩ දාගෙන කියනව සංචාරකයො එනවා බිලියන වලින් ලාභ ගන්නවා කියලා මේ කුප්ප පාලකයො බලන්න වෙන්න ඇති සංචාරකයෝ එන්නෙ. මේ මිනිස්සුන්ව ගිහින් දාන්න ඕන උතුරු නැගෙනහිරට ඉඩම් දීල සත්තුන්ට පාඩුවේ ඉන්න දීල. මේ වගේ ආත්මාර්ථකාමී මිනිස්සුන්ට හැමදාම ජීවිතේ දුක් විදින්න වෙන්නේ මේ අමානුෂිකකම් නිසාමයි. සත්තුන්ගෙ ඉඩම් ටික සත්තුන්ට දීලා මෙවුන්ව ගිහින් දාන්න ඕන වෙන පලාතකට . සතෙකුට කන්න දෙන්න බැරි ද ගම් ටිකම එකතු වෙලා නරුම මිනිස්සු අපරාදේ මේ වගේ රටක ඉපදුනේ.//
Copied
හෙලයන් ජීවත් වූ මේ සුන්දර රට පරයන්ගේ ග්‍රහණයට නතුව වනසා උන්ගෙම කළු පැටවුන්ට මේ රට බිලි දී වනසා දමා අවසානයට ලඟා වී ඇති මොහොතක මේරටට ලෙන්ගතු හෙල යකුන්ගේ අතදීම අවැසි කාලය උදාවී ඇත. පර ගැති බවින් මිදී සියළුම නිලධාරීන් කටයුතු නොකලොත් මේ රට ගොඩ ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. ඒත් සොබාදහම මේ රට නැවත ගොඩ ගැනීම සඳහා කලයුත්ත ඉටු කරනවාමයි. තෙරුවන් සරණයි!
කන්දේගම මහත්නෙනි ඔබතුමාගේ දැනුම දැන් ඉන්න ජ්නාධිපතිතුමා ඒ ඒ අවශ්‍ය අමාත්‍ය්‍යාංශවලට එක්වන්න
එකතමයි අවු 40 පෙර සතුන්ගෙ ප්‍රශ්න තිබුනෙ නැ. එ සතුන් ජිවත් උන කැලෑව කපල මිනිස්සු පදින්චි කරවල අද එ සතුන්ට ඉන්න තැන් නැ. කන්න දෙයක් නැ. කලින් හිටපු රටට ආදරයක් නැති පාලකයන් කරපු වැඩ නිසා මෙ අවාසනාවන්ත තත්වයට පත් වෙලාතියෙන්නෙ.😢
❤❤දිර්ඝායු වේවා තෙරුවන් සරනයි
අපේ පරිසරය රකින වන සතුන්ගෙ අයිතින් වෙනුවෙන් පෙනී සිටින්නෙ මෙරට ජෛව විවිධත්වය අගයන, යථාර්ථය දකින මිනිස්සු. "අලියා මෙන්ම රිලවාද සතෙකි! අලි ගැන පමණක් නොව, රිලව් වෙනුවෙන් ද කතාකරන්න! නැගී සිටින්න!" වනාන්තරය රැකෙන්නෙ වන සතුන් නිසා. වනාන්තරයේ පළතුරු බෝ කිරීමට රිලවා, වදුරා ලොකු මෙහෙයක් ඉටුකරනව. ඒ වගේම අලි ඇතුන් වනයේ ආරක්ශකයන් ලෙස ජීවත් වෙන නිසයි කැලෑ පාලුවන්ගෙන් ආරක්ෂා වෙලා තියෙන්නෙ. අපිට හුස්මගන්න ඔක්සිජන් ලබාදෙන අපේ පරිසරය රකින , වන සතුන් වද වී ගියොත් වනාන්තරය රැකෙන්නෙ නැත. වනසතුන් රැකුනොත් අපිත් රැකෙයි. පලමුව ගහනය පාලනය කළ යුත්තේ පරිසරයට වින කරන මිනිසාගේය. වන සතුන්ගෙ අයිතීන් වෙනුවෙන් පාට පක්ශ භේදයකින් තොරව කොන්දේසි විරහිතව පෙනී සිටිමු.! වනසතුන් වෙනුවෙන් ඔබේ හඩ අවදිකරන්න.
#යථාර්තය දකිමු
හරි
Obatuma Nawa Rajaya Samaga Aekathuvi Obage Watina Buddiya Pavichchi kara Rata Godaganna Idiripath Wenna Karunakara . Budusaranai 🙏
සත්තුන්ගෙන් රටට ලොකු විදෙස් ආදායම් ගන්න පුලුවන්
මම මේව ලියන්නෙ විදෙස් රටවල කරන දේවල් බලාන
අපේ රටේ සතුන්ට වෙන්කල භූමි වල සංචාරක යන්ට ඔවුන්ව නරබන්න පාරවල් සහා ආරක්ශිත වාහන දාන්න
ඔවුන් ජීවත්වෙන ප්‍රදේස ගොවි පලවල් හදන්න සත්තුන්ගෙ කෑමට
ඒ වගාවන් සංචාරකයින් මිලදී ගෙන සත්තුන්ට දෙන්න විදියට හදන්න
සංචාරකයින් කඅතියි සත්තුන්ට කෑම දෙන්න
එයින් ලැබෙන මුදල් සත්තු වෙනුවෙන් වියදම් කල හැකියි
ඕනම සතෙක් ඔවූන් ට කෑම සපයනවානම් හීලෑ වෙනවා ආදරෙ හදුනන්නෙ ඔවුන්ව පෝශනය කරනාවා දකින සත්තු
සත්තු ඉබේම මිනිසුන්ව යාලුවන් කරගනි
ඔවුන් ජීවත්වෙන ප්‍රදේශ වල සත්තුගෙ කෑම වෙනුවෙන් වගාකරන්න
පරිසරයට ආදරෙ කරන අයගෙන් ආදාර කරන්න පුලුවන් වැඩපිලිවලක් හදන්න
මම දැකල තියනවා විදෙස් රටවල පැටවුන්ට කිරිපොවන්න කිරි බෝතල් වලට දාලා තියෙනවා මිනිස්සු මුදල් ගෙවලා අරන් පැටවුන්ට කිරි පොවනවා
ඒ වගේම කෑම තනකොල මිල දී අරන් සත්තුන්ට කන්න දෙන්න සංචාරකයින් ට තියන්න සත්තු වේගයෙන් බෝ වෙන සතුන් කෑමට ගන්න පුලුවන් මරලා
ඒක පාපයක් නම් මුහුදෙ මාලු අල්ලන එකත් පව්
අපේ රටේ සත්තුන්ට වෙන් කරපු ප්‍රදේශ උන්ට ජීවත්වෙන්න අමාරුයි
කටු ගස් වලින් පිරිලා කන්න කිසි දෙයක් නැ උන් ඉල්ලන්නෙ කන්න
එයාලා වෙනුවෙනුත් වගාකරන්න
බල්ලො පූසූ මිනිසුන්ට කීකරු උන් මිනිසුන් සමග ජීවත්වෙන නිසයි
අනිත් සතුනුත් මිනිසුන් සමග සම්බන්ද කම් තිබුනොත් උනුත් කීකරුයි
සත්තුන්ව දෙවියන් මිනිසුන්ට දුන්නෙ ඔවුන් සමග සහාජීවනයෙන් ජීවත් වෙන්න
කෑමටත්, බෙහෙත් සජා ඇදුම් වෙනුවෙන් සතුන්ව ගාතනය කරන්න අවසර තියෙනවා
නමුත් මරාදාන්න සහා හිරිහැර කරන්න අවසර නැ
Thilak mahathayo oyata thanathura dunnama ,neladsrin lava vade karavanna ona oba eka karalada ,oba venasa venakam bala enna epa ,janadepathe hamu ve obage danuma denna,sampurna varade oya,
OBata. Taruwan saranaiy ❤❤❤
Ane Pala yanna toge hati balapiya vadurot lassanai totally vediya😮
Me inne niyama manussayak.rata palane karanna.
මමත් හැම වැඩසටහනක්ම බැලුවා කන් දෙකම මහත්තයා හංගල ගහනවා එයා ගුරු මුෂ්ටිය තියාගන්නවා ඇයි හරියටම කියන්න බැරි එයා ඒකෙන් හම්බ කරන්න ට්‍රයි කරනව ඔය තරම් හොඳ අවංක පුද්ගලයෙක් නම් ඕන කෙනෙකුට කරගන්න කියලා හරියට කෙලින් කරන විදිය කියන්ඩකෝ වැඩේ ඉවරන කැමති කෙනෙක් යූටියුබ් එකෙන් බලලා හරි එතකොට කරයි
UA-cam එකෙන් සියල්ල ඉගෙන ගන්න - උගන්නන්න පුලුවන්නම් කොච්චර හොදයිද ? මුදල් නැති අයට නොමිලේ උගන්වන්වා එහෙම ඉගෙනගන්න කැමති අය දැනටත් ඇලහැර ඇවිත් නතරවෙලා ගුරුමුශ්ටි නැතිව ඉගෙන ගන්නවා.
යූටියුබ් කාරයෝ සල්ලි හොයන්න කරන බොරුව .මෙයා මුදුනාවෙන්න දඟලන්නේ.ඔච්චර දැනුමක් තියාගෙන ඔහොම ඉන්න ඕනද.ගිහින් ලාල්කාන්ත හම්බවෙලා එකතුවෙන්න කැමරාව අටවගෙන පාලුගේ වලම් බිදින්නැතිව .අවකාශයට ඔබින නවතාක්ෂණ ඉදිරියට අවශ්‍යතාව. 😊
@@janakamahalpathofficial කන්දෙගම මහත්තයයි ජනකයි හැමදාම කරේ රටේ ජාතික ප්‍රශ්නයක් ඇති උනාම ඒක මාතෘකා කරගෙන UA-cam එකේ video එකක් කරලා ඕගල්ලො අරක දන්නවා මේක දන්නවා කියලා හතර වටේට බැණ බැණ හිටපු එක...
ඕගොල්ලෝ කරන්නේ බොර දියේ මාළු බෑමක්ද? ජාතික ප්‍රශ්නයක් ඇති උනාම පුටු 2 ක් තියන් කයිය ගගහ අනුන්ට බැණලා, videos එකට views අරං හම්බ කරගන්න එකද?
මම කන්දෙගම වෙලා මට ඔය දැනුම තිබුණා නම් කරන්නේ,
1. ඉස්සෙල්ලම, මගේ ගොවිපොළට ඇවිල්ලා කෘෂිකර්මය ඉගෙන ගන්න හැකියාව නැති අය වෙනුවෙන්, ගෙවතු වගා සහ commercial වගා සම්බන්ධයෙන් වෙන වෙනම courses කරනවා, නැකත්/කරණ අනුව හෙළ රටාවට වගාව කරන හැටි remote course 1ක් විදිහට උගන්නනවා, course එක හදන්න යන වියදමට ගාස්තුවක් අරගත්තත් කමක් නැහැ, ඔතනට එන්න බැරි ගෙවලා ඉගෙන ගන්න හරි කැක්කුමක් තියන අය ඉන්නවා..
2. දැන් මේ තියෙන්නේ සැබෑ ජනතාවාදී ආණ්ඩුවක් නිසා ජනාධිපතිවරයා හා කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත හම්බවෙලා මට කරන්න පුළුවන් දේ ගැන කියලා, මම මේ දේ කරලා පෙන්නන්නං මේ කාලය ඇතුලත, හැබැයි මට මේ බලතල ඕනෙ, මේ සම්පත් ඕනේ කියලා කෙලින් කතා කරනවා.
3. ඒකට ජනාධිපතිවරයා සහ කෘෂිකාර්මික අමාත්‍යවරයා සුභවාදී යහපත් ප්‍රතිචාර දැක්වුවද, මාව ගනන් ගත්තෙ නැද්ද කියලා, ජනකත් එක්ක video 1ක් ගේනවා ප්‍රේක්ෂක ජනතාවට..
4. අවසාන පියවර විදිහට ආණ්ඩුව වැඩේ කරන්න අවශ්‍ය වටපිටාව හදල දුන්නොත්, මම වැඩේට බැහැල වැඩේ වෙන හැටි ජනතාව දැනුවත් කරලා සැරින් සැරේ videos ගේනවා කටින් බතල හිටිවන videos නැතුව.
එහෙම තමයි දැන් මහ කුඹලා අජිත් පෙරේරා මහත්තයා ආණ්ඩුවත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ..
මේකයි ජනක, අපි සාමාන්‍ය මහජනතාව, හැමදාම එහෙටයි මෙහෙටයි බැන බැන කයිවාරු videos ගෙන්න එපා, අපිට ඕනෙ වැඩ, අපිට ඕනෙ රට හදන්න,
ඕන්නම් මට call කරන්න ඔන්නම් මගෙං ඇවිත් ඉගෙන ගන්න කිය කිය වැඩකට නැති පොර talk දෙන්න එපා camera එකක් තියාගෙන, අපිට කිව්වා කියලා අපි මොනා කරන්නද? මහජනතාවට ඕගල්ලො වෙනුවෙන් කරන්න දෙයක් නැහැ අපිට උදේ හවස බණ කිව්වා කියලා.. අපිට තියන ප්‍රශ්ණ මදිවට තවත් අපේ ලේ රත් වෙන එක වෙන්නේ මේව බැලුවම.
ඔයා රූපවාහිනියේ හිටපු අධ්‍යක්ෂක කෙනෙක්, කන්දෙගම sir ට ඔය දෙන්නටම රටේ ඉහළ තැන්වල contacts තියනවා, කකුල් 2ක ගාවට ඇවිල්ලා දෝලාවෙන් වඩම්මගෙන යනකං උද්දච්ච කමට ඉන්නේ නැතුව මැරෙන්න කලින් රට වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් නම් කරන්න.
එහෙම කැමති නැත්නම් දන්න එකෙක් දන්න විදියට කරගන්න දීලා, යැයි යැයි ගාන්නෙ නැතුව ඉන්න pls 🙏
මනුස්සයා ගුරු මුෂ්ටයේ තියාගෙන කතා කරන්න ඕක යූටියුබ් එක දැම්මන ඉවර නම් අපි කරනවානේ
Sirawatama patta danumak gamwala tiyenw.. kandegama mahthaya
Oba thuma hatema muramdiie,parl
enthu yannath bareli ,deyalu dena depathula lagata ennalu,me ratata adare nam .rate nayakayo hamume ,ababoda kara dela me rata godadanna,budu saranaie
සිව්හෙලයට ජය
මම මේ දවස්වල ජනාධිපතිවරයා ට යවල පසුව හමුවෙලා සාකච්ඡා කරන්න වාර්තාව ක් හදල ඒක type setting කරන්න දීල බලාගෙන ඉන්නෙ.ඒකෙ ප්‍රධාන කාරණා 4ක් තියෙනව ,.එකක් අර කසළ ප්‍රතිචක්‍රිකරණ යන්ත්‍ර යක් ,හෙලිකොප්ටරයක් ,රසදිය විදුලි ජනක යන්ත්‍රයක් හදල ඒකෙන් පසුගිය රජයවල් වැඩක් නොගත් නිසා මේ ජනාධිපතිවරයා ටවත් වැඩක් ගන්න කියන්න.අනෙක කීර්ති වික්‍රමරත්න මහත්මයගෙ ඛනිජ නිධියෙන් රටට වැඩක් ගන්න කියල ඉල්ලල,අනෙක කංස තහනම ඉවත් කරල ඒකෙන් ආදායම අරගෙන රට දියුණු කරන්න කියල ඉල්ල ල,අන්තිම එක තමා දේශීය හාල් ප්‍රශ්නය විසඳන්න ගොවි රජ්ජුරුවෝ වන කන්දේගම මහත්මය ගෙන් උපදෙස් ගන්න කියල .මේ vedio එක ජනපති ලඟට ගියහම පෙන්වන්න කියාපු එකක්
ඔබතුමා ඒ කැපකිරීම කරන්න. අපත් බොහෝ කාලයක් බලාපොරොත්තුවෙන් සිටි දෙයක්.
කවුරුන් හෝ ඒවා ඵල දරන තුරු බලපෑම් කල යුතුයි.
බුදුසරණ යි ජනාදිපති තුමනි මොහුගෙන් වැඩක් ගන්න බුදුසරණ යි
❤❤❤බුද්ධ බොගයට හොදනැ කඋුලු වැටෙන්න..සතුන්ටත් මෙ මව්බිම උරැමය..A,,k,,d අන්ඩුවේ රාජ්‍යය යාන්ත්‍රනය ඉහළ සිට පහලට 01🔴☠️🔥☠️😎🌞👊👌👍🙋♂️මව්බිම සරකිම 01
ම ම ත් ඔබ තුමා ගේ පුහුණු වැඩමුළුව ලට සහභාගි උනා ඔබ ගොවිතැන එඉන් ඔ
බ දී යුනු උනාට ගොවියා ගොඩයෑමට උපදෙස් දුන්නේ නැත
ehenam monawada puhunu une?e ktha athle thiyenne goda yana krama thama>
Honda Dewagema got katha ematay.mithyawa godakwapuranawa. I ajjai bro Thilak
Excellent
Oba tumatateruvan sarà nei dirgausa labeva❤❤❤❤❤
කොහොමත් මේ රටේ ඉන්න කාලකන්නි මිනිසුන් ට හොදක් කරන්න ගියොත් වෙන්නේ වදින්න ගිය දේ වාලෙ ඉහෙ කඩාවැටෙන ව වගෙ වැඩක් තමයි මේ රටේ ඉන්නෙ සියයට අනූවක් ම කෙලෙහි ගුණ නොදත් උන් රට බෙරගෙන රට සන්වර්ධන කරපු නායකයන්ට දැන් කරන ඒවා පෙනවනෙ
දියේ ගිලෙන ස්ත්‍රීය බේරගෙන,ඒකට හිලව්වට ඇයව දූෂණය කරන එක හරිද
Obatumata mama udau karanna kemati...mama idam dennam...nikaweratiyen akkara 5k and dambullen akkara 3k...and Yana siyelu wiyedam... Karala balamuda...
ඉස්සර තිබ්බ ප්‍රස්න මහ බැන්කු මන්කොල්ලය, සීනි බදු මන්කොල්ලය, තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, පාර්ලිමේන්තුවෙ මිරිස් කුඩු ගැහීම... දැන් තියන ප්‍රස්න වන්දුරො පොල් කෑම, අලි ගස් පෙරලීම, මොනරු වී කෑම .....😅
😂😂😂
Thank you sir 🎉
අපේමිනිස්සු අවංකනෑ.වැලි ඉවත්කරන්න නීති හැදුවත් ඒවැලි ඉවරවුනාම ගංඉවුරැත් කපල විකුනනවා😂
අපේ උන්ට පින නැහැ මෙ මනුස්සයගෙන් වැඩක් ගන්න 😢😢😢
Aiee mewani watina pudgalain kruchi adipathi karanney naththey🙏👍✌️🇱🇰
❤❤❤ ජාතික සම්පතක් .munta me manussayawa penewa
රිළවුන් බංග කළාම
මී ය න් ඌ රු මි් ය න් ආ දී
ගොවිතැනට හතු ර න්
බෝ වේ වී !!!
හයිබ්‍රිඩ් බීජ තියාගෙන කාබනික කරන්න බෑ.
එදා ඉදන්ම කටකැඩෙන්කම්ම කිව්වා මොන කරුමයක්ද මන් දන් නෑ මේ විද්‍යාව ප්‍රැක්ටිකල් යොදා ගන්නේ නෑ.
දීගයූ වේවා මැතිදුනි.
පහුගිය දවසක ගෙලිඔය ටවුන් එකේ ඔබතුමන් දැක්කා කතාකරන්ඩ ඕන කම තිබුනත් නොපෙනී ගියානේ
02.15 මාස එකහමාරෙන් පිදෙන පොල් මොන ලෝකෙද බං තියෙන්නෙ😂😂😂😂
@@frestvision5622 ඕකා ඕවා කියලා තමයි රට ඉන්න සම හරක්කෙන් ඇළහැර ගොවිතැන් කරනවා කියලා account එකට සල්ලි දාගත්තෙ
මෙතුමා ගෙන් උදව් උපකාර ගන්න පුලුවන්
❤️🙏🙏🙏❤️
එක එක පලාත් වලින් අල්ලපු රිලව් මරාගන්නවා
මේවෙලාවෙ තිලක් කන්දෙගම මහතා මේරජයට උදවිකලානමි මේරටට හොදක් කරන්නපුලුවන්වෙයි.සමහරවිට අනුරකුමාර මහතා ඕබතුමාගෙන් උපදෙස් පතයි.මේරට මේවියසනයෙන් බේරගන්නනමි ඔබතුමාවගෙ බුද්දිමත් වැදගත් අය ඉදිරිපත් වෙන්න වෙනව.අනුරජනපතිතුමා කියන්නෙ සංවේදී නායකයෙක්.සරල මනුෂ්‍යයෙක්.මමහිතනව ජනපතිතුමාට කතාකරල රටට සේවයක් කරනවනමි හරිම වැදගත්.ඔබතුමාගෙ වීඩියෝවලින් අපි නොදන්න බොහෝදේවල් ඉගෙනගන්නව.මෙචිචර වටිනා පුස්තකාලයක්හාසමාන මෙතුමගෙන් උපදෙස් නොගන්නෙ ඇයි කියල සෑහෙන කාලෙක සිට හිතපු දෙයක්.හැබැයිඅදමේ වෙද්දි ඒකට හොදම කාලය ඇවිත්.පරිසර ඇමතිතුමා කෑගල්ලෙ.මමත් කෑගල්ලෙ.මැතිවරනකාලෙ එතුමව දැකල එතුමගෙ කතා අහල තියෙනව.ඇත්තටම නිහතමානී උගත් කෙනෙක්.මෙතුමට කතාකරන්න පුලුවන් තිලක් කන්දෙගම මහතට.මොකද පරිසර ඇමතිතුමත් නිහතමානී කෙනෙක්වගපේනව.
Anurath kalin aya wagema e බෝට්ටුවේma yana kenekmai. මේ මනුස්සය ගාවට එන් නෑ කවදාවත් ඔය පිට රටට වහල් කන් කරන් උන්.
මේක මන් උපුටා ගත්තෙ Don Supz සහෝදරයාගෙ න් මේදවස්වල වෘශභවාසින් වැහිවැහැලා. අලි ගැන කිව්වාම කුකුල්ලු, මාලු හරක් ගැන අහනව. මෙන්න මේක ආන්න ඒ තැන්වලට මෙහෙම්මම දාන් යන්න .ලේසියි පහසුයි 😁
පරිසරවේදය සහ සත්ව අවිහිංසාව පටලවගෙන ඉන්න අයට මම ටික කාලෙකට කලින් ලිව්ව එකක් නැවත පෝස්ට් කරනවා, ඒ අර හැම රෙද්දටම බල්ලො , එළුවො, කුකුලෝ ගේන ඩයල් වෙනුවෙන්.. කියවා තේරුම් ගැනීමට හැකි ඇත්තෝ තේරුම් ගනිත්වා....!
මුලින්ම පරිසරවේදය සහ සත්ව අවිහිංසාවාදය ගැන සරල අර්ථ නිරූපන දෙකක් ගමු.
පරිසර ක්‍රියාකාරීත්වය සලකා බැලුවොත් එහි මූලික අරමුණ වෙන්නෙ "පරිසරය සුරැකීම සහ සම්පත් තිරසර ලෙස භාවිතාව" මෙතනදි "පරිසරය" කියන වචනෙට ඉතාමත් පුළුල් පරාසයක් ඇතුලත්. මිනිසාට ඇති වැදගත්කම නිසාම ජෛවගෝලය සුරැකීම කියන අර්ථයත් සමඟම සමස්තයක් ලෙස ජෛවගෝලය ඊට අනුරූප සංරක්ෂණයයක් ලබා දියු යුතුය යන තේමාව යටතෙ තමයි පරිසරවේදයේ සියළු අරමුණු සහ අතුශාඛා විහිදෙන්නෙ. වැසි වනාන්තර සුරැකීම, ගෝලීය උණුසුමට දායක වන මානව ක්‍රියාකරකම් අවම කිරීමේ මෙහෙයුම් වගේම ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම වැනි උප තේමා සියල්ල මේ කුලකයට ඇතුලත්.
දැන් ඔය කිව්වෙ ජෙනරල් ඩිස්ක්‍රිප්ශන් එකක් හොඳේ..
එමු "සත්ව අවිහිංසාවාදයට"
සත්ව අවිහිංසාවාදයේ මුදුන් මුල තමයි මානව ක්‍රියාකාරකම් වලින් පීඩාවට පත්වන සතුන් ඉන් නිදහස් කිරීම. මේ මූව්මන්ට් එක තමන්ගෙ ක්‍රියාකාරිත්වයට පදනම කරගන්නෙ සතුන් සංවේදනා තිබෙන,සචේතනික, හැඟිම් දැනීම් ඇති ජීවින් (sentient beings) බැවින් ඔවුන්ට අයිතිවාසිකම් පවතී යන පදනම.
දැන් මේ මූව්මන්ට්ස් දෙක ඕවර්ලැප් වෙන තැන් තියෙනවා. උදාහරණයකට ගමුකො ලංකාවෙ ඉන්න "කැහිබෙල්ලා" කියන කුරුල්ලව.
දැන් මේ කුරුල්ලව ආරක්ෂා කල යුතුයි කියලා සත්ව අවිහිංසාවාදින් සටන් කරයි. ඒ මේ කුරුල්ලා ජීවියෙක් නිසා සහ ඌට වෙන් වු අයිතියක් තියෙනවා කියන පදනමෙන්..
ඒ කුරුල්ලවම ආරක්ෂා කල යුතුය කියලා පරිසරවේදිනුත් සටන් කරයි. ඒ කැහිබෙල්ලා ලංකාවට ආවේණික නිසා සහ උගෙන් අදාල ජෛව පරිසරයට ඇති වැදගත්කම නිසා.
දැන් ගමු වෙනස් උදාහරණයක්
ලංකාවට ආවේණික මාළුවො දෙන්නෙක් තමයි බුලත් හපයයි, විල්පිට දණ්ඩියයි. පිටරටින් ගෙනාපු ටැංකි සුද්දොන්වයි, මන්නයොන්වයි ලංකාවෙ ජලාශවලට අතෑරලා අපේ ආවේණික මත්ස්‍යන්ට දැඩි තර්ජනයක් වෙලා
මේ උදාහරණෙදි පරිසරවේදින් විදිහට ඒ අදාල ප්‍රදේශයෙ ඉන්න ධීවර ජනතාවට උපදෙස් දෙනවා පුළුවන් තරම් මන්නයොන්වයි, ටැංකි සුද්දොන්වයි අල්ලපන් කියලා.
එතනදි හැබැයි සත්ව අවිහිංසාවාදියාගෙ සටන වෙන්නෙ අර පස්සෙ කිව්ව ටැංකි සුද්දන් සහ මන්නයන් මරණයෙන් ගලවා ගැනීම..
දැන් ඔය උඩ කිව්ව උදාහරණ මනඃකල්පිත ඒවා. නමුත් මුව්මන්ට්ස් දෙකේ වෙනස පැහැදිලියි ඇති කියලා හිතනවා..
දැන් මේක පැහැදිලි කරන් ආවේ මේකයි. ඔය මූව්මන්ට්ස් දෙකේ පර්සරවේදය පැත්ත නියෝජනය කරන අය අලි ගැන කතා කරාම බල්ලො, කුකුලො, එළුවො, ඔටුවො පේන්නෙ නැද්ද අහන වෘසභ වාසීන්ගෙත්
බල්ලො මරණකොට පරිසරවේදින් සද්ද නැත්තෙ ඇයි, උඹලා කොහෙද වගේ ඔටු ප්‍රශ්න අහන වෘසභ වාසීන්ගෙත් පහන් සංවේගය උදෙසායි.
අදාල මුව්මන්ට්ස් තියෙනවා.. ඒවා පටලව ගන්න එපා, 😉 ඒවයෙ ඕවර්ලැප් වෙනතැන් පුද්ගලානුබද්ධයි. නමුත් මූව්මන්ට් එකට ඒවා බැර විමෙන් වතුර බොරවීමයි වෙන්නෙ."
©️ Don Supz
facebook.com/622219209/posts/10161947552764210/
රටේ අවාසනාවටද අපේ අවාසනාවද කන්දෙ ගම මහත්තයට පාර්ලිමේන්තු යන්න හිතෙන් නැත්තෙ.
Apea hodea uagath ayagan parayojanayak gannea naha pita rata ayea tamaye parayojana gannea
Obathuma, oya sathun marana eka
Sadarana Da ? 🐘🦍🦒marana eka ?
Hahaha oba thuma lassana wela
වත්මන් කෘෂිකර්මාන්ත අමාත්‍යන්සය තිලක් මහත්මයගෙන් ප්‍රයෝජණය ගත යුතුමයි. රටේ කෘෂිකර්මාන්තය ගොඩනගන්නනම්.
ඇයි එසත්තු අල්ලලා වනරාග කැලැවට වගේ ගිහින් දමන්න බැරිද
thank you
❤❤❤❤
🙏🏼🙏🏼🙏🏼❤❤❤
මම කැගල්ල ප්‍රදේශයේ ,ගොවිතැන් කිරිමට කාලයත් මුදලුත් යෙදෙවිවට ඒවා වන සතුන්ගෙ පරිබෝජනයට නතු වෙන බැවින්,ඔබ තුමාගෙ 2025 ගොවි ලිත ලබා ගැනිමට අවග්‍යව ඇත.ඒ පිළිබදව තොරතුරක් ලබා දෙන්න.
ඉතින් කන්දෙගම මහත්තයෝ
ඇයි නාමල් කරැනා රත්න ලලේකාන්ත සහෝදරය
මුන ගැහිලා
මේ ගැන කතා බහා කරලා
රට ගොඩ ගන්න
වැඩ කරන්නකා්
හැමදාම කතා කර කර ඉදලා වැඩක් නෑ ඉක්මනින් මේ තීරණයක් ගන්න
ජනාධිපති තුමා කතා කරන කම් බලාගෙන ඉන්නවා 🤣 ඔයාට ත් මානසික රෝගයක් තියෙනවා අනුර රට කරයි උදව් කරන්න බැරි නම් සද්දේ වහලා ඉන්න
🌄 ✍️❤️🙏😊
මේකා මහ ලොක කයිවාරුකාරයෙක් කරන සතපහක වැඩක් නැහැ . මෙච්චරකල් ආන්ඩු කරපු උන් වාගේ තමයි මෙකත්. දැන් කයිවාරු කාරයින්ට තැනක් නැති නිසා වැලලෙන්න හදනවා
තෝ මොනවද කරලා තියෙන්නේ?
Gajamadara watak hitawann aliwata wenuwata
සෑම සතෙක්ම ගුනේ මාමට කියල මරාගෙන කෑවනම් හාල් ඕනම නෑ.
Ali inna palatwala katu una paduru sitawanna.gal annasi wawanna.aliyata wagabimata atulwiya nohaka.
සිංහල වී වර්ග මිලට ගන්න විදියක් පෙන්නල දෙනවද ❤❤
Oba thumage sihinaya me mau rate pelawewa
කන්දේ මහත්තය ගාව තියෙනවා සත්ත්ව ප්‍රශ්නෙට විසදුම් බලන්න අත් හදා බලන්න,
අපිට ආරන්චියි බිල්ගේට් මහතයාඅවලු ලන්කවේ කෘශිකර්මාන්තය ඩිජිටල් කරන්න.අපෙඩන උගත්තු පුරසාරම්ඩොඩවනවාවිතරයි.
Anura janapatita kiyanna obaga vadapiliwala
කාබනික ගොවිතැන ගෝටා ගෙදර යැව්වා
ගෝටා පංඩිත කමට ගත්ත අදූරදර්ශී තීරණ නිසා තමයි එහෙම උනේ, කන්දේගම මහත්තය කරන්නේ කාබනික කෘශිකර්මය නොවේ එය සොබාදහම් කෘෂිකර්මයයි.
ඒක එකරැයින් කරන්න පුලුවන්ද, කරන්න ගිහින් රටම සාගින්නේ තිබ්බා.ඕනමදේක ප්‍රායෝගිකද කරන්න පුලුවන්ද කියල බලන්න ඕන.😊
කනිදේගම කියන්නෙ අමු හොරෙක් ගමේ හරක් පට්ටියත් විකුනපු එකෙක් ඉසිසරනම් පිලිගත්ත දැනිනම් බලන්නෙ නෑ
👍🙏
🎉🎉🎉😊😊😊
❤❤❤🎉🎉
Janthawata Orne shanika visadum hatiyata wanasathwa uwadurata Ali ,Athun hara anith sathun givbimedee masa 6 kata dadayam kirimata awasara dunna nam ochchara prasanyak naa ne.
😍
Aye aliyata avith.
❤❤❤❤❤🎉
Desiya bija tamat poddak Vitara waraga tiyanawa
Rose estate????
මෙතුමා කවදත් වහෙන්වහෙන්හොරෝ උත්තර සපයන කඑනෙකි
අළුත් බලපෑම් කණ්ඩායම් අවශ්‍යඑව්න්නෙ නැත.ලාල්කාන්ත කෘෂිකර්මය භාරව ඉන්න ඇමතිතුමා ඔහුසමග සාකච්ඡාවක් කරණ්න.ඔබතුමා වගකීම අරගෙන නිදහසේ වැඩේකරණ්න.හිටපු දේශපාලුවො වගේඅය නෙවෙයි මාලිමාවෙ අය.
මෙතුමාගේ කයිය වැඩ නෑ.
ඇමති තුමා කන්දේගමා අමතන්නේ නමි මැනවි.
මටත් ඒ පාටමාලාවට එකතුවෙන්න පුලුවන්ද ?
කුකුලා විතරද හරකා එලුවා මරන්න අවුලක් නැ.වැද්දන් වන ජනයටත් දඩයමක් කරගන්න තාහනම් කරපු එකේ මොන කාතාද.එකාලේ පර්ස්නයක් වුනේ නැත්තේ දඩයම නිසා.
🙏🙏🙏🌄♥️🇱🇰♥️🌄🙏🙏🙏
ඔබ තුමා හොදයි දැනම තියෙනවා ඇති රටට පේන්න වැඩ කරන්න කෝ ගස් පෙන්න පෙන්න ඉදලා වැඩක් නෑ සුදා ගිහින් පෙන්නුව නේ ඔබගේ ඉඩම් අනේ මංදා වැඩක් නෑ ඉතිං එලියට බැහැලා පටන් ගන්න කෝ
කන්දේගා මහත්තයා IFM එකේ ඉඩම් කොල්ලයද අඩි තාලම දාන්නේ
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Agreed
‐------
Dakma Vlog
Me aka antha wadyi yek