Mali wade hodai oya trip aka 30ma off wenna one aka balanna ohama ba oya kohamada danne 30ma da yanne kiyala?.... Trip aka 30ma aka time aka 300ms athulata anivaryen off wenna one nathnam manusaya marenawa .....
@@sleasywork hutaa ehenm kohomada oka test karanne. Mn ahanne oya widiyata test karala balanakota tip eka off une naththam mokada wenne mata ethkota current eka wadiy da
Ammo aday dakke නියමයිනේ ,,thanks malli ,,දිගටම karnna
off une netnm .bulb 1ka pupuraida
ස්තූතියි පුතේ ඔයාට. ඔය ප්‍රශ්නෙ මටත් තිබුනා. ඵ් ප්‍රශ්නෙ නිරාකරණය උනා
වටින උපදෙස්. ටිකක් ඔබට ගොඩක් ස්තූතියි
Thanks
ඉතාමත් වැදගත් සමාජ මෙහෙවරක් ස්තුතියි ඔබට
Hello friend your answer 100 % correct welcome
Regarding trip switch checking method
Conragulation
සුපිරි මල්ලියා බුදු සරනයි
100% කාර්යක්ශමතාවය බලා ගැනීම සදහා අවම 230V 40mah එකක් වත් LED බල්බ් එකක් හරහා චෙක් කරන්න .මොකද 30mah වලින් එහාට තමා මිනිසට අහිතකර වෙන්නේ .ඒකයි නිවෙස් වලට 30mah Rccb බාවිතා වෙන්නේ .
සුපිරි කොල්ලෝ .ස්තුතියි
ස්තූතියි mr.👍👍👍
Aiya kiyapude hodata theruna supiri vidiyo eka el..
@@sleasywork nethuva nethu brother oyala vidiyo karana nisa thamai apith gemak gahan yanne bro
Good
එල
සුපිරි
ස්තුති දැනුවත් කලාට ..
Marai thank me videos walata
Thanks
සුපිරි thanks
බොහොම වටිනවා !!!❤️
trip eka wada karanne nathnam bulb eka Dalwenawa kewwoth thawath watinawa..but very good malli.
හරිම වැදගත් තොරතුරක්.
Supiri
සුපිරි වැඩක් මල්ලි මොකුත් නොදැන හිටියේ දැන් සැහෙන අවබොධයක් තියනවා ගොඩක් පිං
Good..
දිගටම ekathuwela inna
Thanks
විඩියො එක වටිනව❤
Thanks
Niyamai ayye
අකුණු ගහද්දි ට්‍රිප් ස්විච් එක ඕෆ් වෙන එක නවත්තන්න මොකක්ද කරන්න ඕන. හරිම කරදරයක් ඒක. ගෙදර දවස් කීපයක් හිටියෙ නැති වෙලාවක ඕෆ් උනොත් CCTV වැඩත් නෑ ශීතකරණ වල තිබුන කෑමත් නරක් වෙලා.
Balanna mA කීයක trip ekakda thiyenne kiyala
@@sleasywork 0.03A කියල ගහල තියෙන්නෙ නම්.
Matath e prasnema tynwa. 40A/30mA tynne
සුපිරියටම කියලා දෙනවා ඔයා.දිගටම කියලා දෙන්න.ජය වේවා..
Patta bn
good.. 👍.. go head..!
Thanks
Excellent u tube
Thanks
Supiriii aiyee...digatamaa karannaaa onna apith sap ekak dunnaa
Subscribed. අපේ ගෙදර trip switch එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාට email එකක් යැව්වා. ඒක බලලා, කරුණාකරලා උපදෙසක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.
Super super
ඕක DC කරන්ට් එකෙන් ටෙස් කරගන්න පුලුවන් ලේසියෙන් ..... 3v ( බැට්රි කැලි දෙකක් අරන් + එකයි - එකයි ට්‍රිප් එකේ වම් පැත්ත හරහා.... 1/2 කියන දෙකට තිබ්බහම පහලට වැටෙනවා.... 😊😊
මොකක්ද ඒ පැහැදිලිව මදි... කීයන්න්කෝ
Godak watinawa obe videos. Man Ada thamai first baluwe 👍👍🔥 subscribe Kara oyage channel aka.
explained very well
Thank you!
You're welcome!
බොහොම ස්තුතියි ඔබට
Thanks aiya
Thank you❤
You're welcome 😊
නියමයි අයියේ ..
👌
Maru shihalan kiyala danna
niyamai niyamai..
mema test kirima magin erth eka weda karana bawada dena ganna puluwan neda,thanks
Wayarin point ekak gahanna kiiyak gannawada danaganna oni
Very good thanks
Niyamai malli
Good.
Good job sir 👍😊😊😊😊
🤗🤗👌👌
👍👍👍👍👍👍👍
පට්ට බන් සුපිරි හොදේ😆
තව දාන්නකෝ අයියේ 👊♥️👊
නියමයි👍
Thanks machan......
එල වැඩක් නෙ...
Good job
Thank you
1:42 balanna hodata oba noselakilimath... Viduliya thibunaa hoo nethaaa 😢
60w බල්බයක් බාවිතා කර Trip එක පරික්ශා කිරිම නිවරදිම ක්රම්යක් නෙවෙ, මොකද ට්‍රිප් එකේ ලිමිට් කරන්ට් එක 30 mA ට වඩා වැඩි අගයක් 60 බල්බ් එකට ගන්නවා. ඔකට ගැලපෙන්නේ 5 ව් බල්බ් එකක්.
P=VI
60= 230 I
I =60/230
I = 0.260 A
I = 260 mA
Aththa
Ohoma wedakalata trip eka shunktrip kotasa damage wenna puluwan
P=VI
5=230*I
I=0.0217A
I=21.7mA
Trip එක off වෙන්නෙ කොහොමද ?
@@sandunsumudu6764 pratricaly off wenawa.
30ma walata wada wadi darawak ona nam 5w 2k parerel danna
මිනිහගේ වොට් ගාන කීයද ?
Like 👍
✌
very nice. thanks
Superb
පුළුවන් නම් රිප්ලයි එකක් දාන්න...පරන ගෙදරක පරන මේන් ස්විච් එකයි පරන ලොකු රිවයරබල් පියුස් එක්ක ගෙදර ඩි බොර්ඩ් එක තියෙනවා. ප්ලග් වයරින් කරල තියෙනවා අර්ත් වයර් දාන්නැතුව නිව්ටල් වයරය සහ ලයිව් වයරය පමනක්..එහි ටුුිප් ස්විච් එකක් නැහැ..දැනගන්න ඕන අලුතින් ඩි බෝඩ් එකක් ගහනවනම් ටිුප් එකක් දැම්මොත් අර්ත් වයර් නැතුව වයරින් කර ඇති නිසා විදුලි සැර වැදිමක් වුනොත් අලුතින් දාන ටිුප් එක off විමක් වෙයිද...
Trip off wenawa.. eth erth wire plug walata daaganna
@@sleasywork හරි බොහොම ස්තුතියි
Hello friend can you upload a video regarding normal electric oven repair how to identify faults etc
Bohoma hoday
Widuli Kotana Welawata samharak wall Plug Walin Gindara pita wenne ai. E wagema Main Swtch eka off kalat sarata widuli kotana welawata samaharak bulb pichcenawa mekata hethuwa mokada kiyala kiyanna puluwanda. Mage Gedara Kipa Watawakama me widiyata una...
Aiye earth wire eka polavata sambanda karana heti video ekak dannako. Mn ape gedara wedak karano. Eka vitharak kiyala dennako
❤️❤️❤️❤️
නියමයි
Mali wade hodai oya trip aka 30ma off wenna one aka balanna ohama ba oya kohamada danne 30ma da yanne kiyala?.... Trip aka 30ma aka time aka
300ms athulata anivaryen off wenna one nathnam manusaya marenawa .....
ප්ලග් 20 විතර තියනව බූගත වයරයේ කරන්ට් එක එනව මොකද( 3pesh)
Mcb indicator light dana widiha video ekak danna plz
ප්රශ්නය ටිකක් පැහැදිලි වුනොත් පිළිතුරු දෙන්න පහසු වෙයි..
patta
Live වයර් එක ගෙදර පොලවට තිබ්බ ගමන් trip switch එක වැඩකරනවා..**** අන්ත්‍රාවයි ******
Plug eke Neutral ekai earth ekai short kalanam simply chk karanna puluwan
30mA trip off testing check keranna 60W wadii needa?....5W lamp dekakk use keraa..nam hondaii..mama hitannee
Best!!!
Ela
ට්‍රිප් ස්විච් එක බටන් එකෙන් ෆ්රෙස් කලාට ඕෆ් වෙන්නේ නෑ. ඔය විදියට හැදුවම ඕෆ් වෙනවා. ට්‍රිප් ස්විච් එක හොදද?
Better if you describe how that circuit make that dual switch work
Video ekak karala athi eka balanna
@@sleasywork ඇයි අර්ත් වයර් එකට ටෙස්ටරය පත්තු වෙන්නෙ
අයියා.පුලුවන්නම් කාමරේකට ෆ්ලග් පොයින්ට් එකකුයි බල්බ් එකකුයි සෙට් කරන විදියේ වීඩියෝ එකක් දාන්නකෝ🙏
@@sleasywork ela ela aiya.ge wairin karanna puluwan wei matat..digatama ohoma video karanna ජයවේවා 🙏🙏
එක බ්‍රේකර් එකකින් කාමරේකට එන විදියට සම්පූර්ණම වීඩීයෝ එක දාන්න🙂🙂
ඔය ගන්න බල්බ් එක 5w වුණොත් නේද සාර්ථක. නැතිනම් අපගේ ට්‍රිප් ස්විචය විනාශ වීමකට ලක් වෙනවා නේද. V=IR සමීකරණය අනුව ඒක හරි නේද
මේ කියපු දේ ගැනත් පැහැදිලි කරන්න
පලයන් හුත්තො යන්න
Eka wenama samikaranayak eken darawa, voltoyathawa ,prathirodaya mainna tiyenna
😅😅😅
වැඩිදුර ඒ ගැන හිතිමෙන් වලකින්න.. සමීකරනේ අනුව හරි එතකොට ලොකු ඖලක් වෙන්නේ නෑ
Plug karama trip eka off nownoth moka Kda wenne ?
bulb eka paththuweida, haniyak weida?
PLEASE REPLY
Man oya vidiyata 💡 eka set karala beluwa trip eka off une neni ai e.
Trip eka off wenna breaker eka witharai off wenne
Trip Switch එක off නොවි Breaker එකෙන් off වෙන්නේ ඇයි? ඒත් wire එක හරියට භු ගත වීමක් සිදු වී නැද්ද? පැහැදිලි කර දෙන්න ස්තූති .🤔🤔🤔
Ow
Niymai .. sup ekak dignama yanna mcn..
ඕක නෙමයි වැදගත් වන්නේ හොඳට කියාත්මක වන ට්‍රිප් එකක් තිබියදීත් ලයිව් වයරය අපේ සිරුර හරහා හෝ වෙන යම් ක්‍රමයකට බිම් ගැන්වුනත් ට්‍රිප් එක ඕෆ් නොවන්නේ මොකද කියල පැහැදිලි කරල එම දෝෂය නිරාකරණය කරන හැටි කියල දෙන්න.
Ok
Mata podi deyak dena ganna තියෙනවා.uda tattuwe erath bar eka.yata tattuwe erth bar eka dunnata kaman nedda.ahema nethnam uda tattuwe erth eka wenama polawata danna onada.uda tattuwe eka yata erth bar ekata dunnama erth leak ekak unama trip dekma eka para off wenawada.
Wenama earth denna ona na
Aiye plug top eka bulb ekata sambanda karala plug karata off wenne nane.trip eke swich eka ebuwama off wenawa.kalinnam ehema plug hama ekakatama gahala baluwa off una trip swich eka.dan ekama plug ekakata gahuwath off wenne nane..mekata pilithurak denawada plz
Pilement bulb ekak neda use kare
@@sleasywork ow ow 60w ekak.
@@sleasywork aida aiye ehema wenne.mama a bulb ekenma tamai kalinuth check kare.
Trip switch eka wada naththan Bulb eka pichcheida?
god machooooo❤️❤️❤️
❤️❤️❤️
Eth kurata wayaraya sawi kirima pahadili karanna
Ok
කඩ කාමර දෙකයි කරන්ට් ලයින් දෙකයි... මේ ලයින් දෙකේම එන එර්ත් වයර් 2 ... එක ඒර්ත් කූරට සම්බන්ධ කරන්න පුලුවන්ද???
Meter dekaka line dekaknam earth dekak danna ona
Ftta
Live vire 1 earth 1 connect karala test karama tip 1 off wenawa eka Hari namuth off une Nathan viduli Sara wadinawada?
Thank you. Ape gedara langadi indala trip switch eke test button eka press karama trip switch eka off wenne ne. Light bill ekath godak wedi methaka indala. Ekata mokada karanna one kiyala karunakarala pehedili karadenna. Thank you.
@@sleasywork Godak sthuthiy. Kohomada api denaganne current eka body ekata earth welada kiyala pehedili karanna puluwanda. Sthuthiy.
Uba wage mamath waddek thama
Ohoma karala tip eka off une naththam apita karant eka wadinawada
@@sleasywork hutaa ehenm kohomada oka test karanne. Mn ahanne oya widiyata test karala balanakota tip eka off une naththam mokada wenne mata ethkota current eka wadiy da
@@sleasywork ha haa thanks aiue♥️♥️
Aiye mn ohoma check karala baluwa light eka pichchuna trip ekath off una. Ethkota eart wire eka awlak nadda. Mata tiyena ekama pasne aiye wahiddi widuli kotanakota mage room eka plug point eka chatas patas gala nikam pupuranawa wage wenawa. Ane mekata mata visadumak denna plz aiye
Gedara anik plug point awlkma naa mage room eka witharai awula
ට්‍රිප් off වෙන්නෙ නැතුව බෙකර් වලින් off wenne ඇයි අයියෙ ශෝට් උනාම ට්‍රිප් සුයික් එකෙ ටෙස් බටන් එබුවම ඔෆ් වෙනව ශෝට් එකකදි බේකර් ඔප් වෙන්නෙ හේතුව මොකක්ද
E short eka wenne live eka eart wena nisa neme ekko load eka wedi athi man hriyatama danne nethoo😅