Me wagema fault ekak thiyaenwa.. Et trip ek off wenne paya 2kin wage.. Trip eka maru kala. Et ehemai.. Welawakata on wen na.. Tikkin on wenwa Et aye paya 2k 3kin trip wenwa.. Mokadda fault eka.. Mcb saha nutral okkoma on..
Okkoma MCB off kara kiyanne ,gedara no current flow. Ethakota oya kiyana widihata earth ekai neutral ekai touch una kiyala trip wenne kohomada.trip wenawa kiyanne ekko current leakage to earth or neutral. Ethin oya okkoma MCBs off karama kohomada current unbalance wenne current ekak nogalana DB ekakin. Mata poddak pahadilikaranna eeka
මට ඔය ෆෝල්ට් එක හම්බවෙලා තියෙනවා රෙපෙයාර් එකකදි. නිවුට්‍රල් අර්ත් වයර් එක පරාලෙකට තියලා ඇණ ගහපු තැනක නිවුට්‍රල් වයර් එකටත් යන්තමින් වැදිලා වහින කාලෙට හියුමිඩිටි එක වැඩි වෙනකොට ට්‍රිප් වෙනවා. ලෙඩෙ හොයන්න අයිසොලේටර් එකෙන්ම නිවුට්‍රල් බාර් එකට කරෙන්ට් එක දෙන්න උනා..
(නිවුට්‍රල් එක අරගන්නෙ පොලොවෙන් නේද..?? විදුලිය ගමන් කිරිමෙදි එක් අන්තයක් ශූන්‍ය වෙන්න ඕන නිසා.. 33000 ස්ටෙප් ඩවුන් කරන ට්‍රන්ස්ෆෝමර් ලගත් නිවුට්‍රල් වයර් එකක් ග්‍රවුන්ඩ් කරලා තියෙනවනෙ..)
Ow eth trip switch ekak haraha denakota voltage unbalance ekedi trip off wenawa
Current unbalance *
ගොඩක් වටිනවා.බලන හැම වීඩියෝ එකකින්ම යමක් ඉගෙන ගන්නවා
පැහෙදිලි කිර්‍රීම හරිම වටිනව. Bohoma පින්
මොකක්ද බේක්රීය කියන්නේ පාන් පුච්චන එකද
පැහැදිලි කිරිම සුපිරි සහෝ.❤❤❤❤❤💗💗💗💗
👍👍👍thanks
හොඳින් පැහැදිලි කලා බොහොම ස්තුතියි..! මේ වගේ වීඩියෝ කරනවාට.
👍👍👍
පැහැදිලිව කියලා දෙනවා බුදු sarana
👍👍👍
හොදම පැහැදිලි කිරීමක් බොහොම ස්තූතීයි. ඔයාගේ දැනුම දිනෙන් දින දියුණු වෙන්න ඕන❤ 👍👍👍🙏
❤️😊
මේ ප්‍රශ්නයම මඟේ ගෙදරත් වයරින් එකේ තිබුණා. ගොඩක් වැදගත් උනා මේ වීඩියෝ එක මට. හදවතින්ම් ස්තූති වන්ත වෙනවා මේ දැණුම ලබා දුන්නට ලෝභ නැතිව. ජයවේවා...👌👌👌
Good
ගොඩක් වටිනවා
ඉතා වැදගත් ස්තුතියි.
Thanks
Harims pahadili... godak sthutui..... spe dihath oys legend thiyenawa... msn hetama hadagsnnawa...... pin oba thumata....
Electrical wada karanakota safety athuwa karanna
අදත් වටිනා වීඩියෝ එකක් thanks ❤
👍👍👍👍
ගොඩක් වටිනවා.බලන හැම වීඩියෝ එකකින්ම යමක් ඉගෙන ගන්න පුළුවන්
Thanks
බොහොම ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක්
Thanks
ගොඩක් වටිනවා .ජයවෙිවා...🙏🙏
Thanks
ගොඩක් ප්‍රයොජනවන් 👍👍
Thanks
ඉතාවැදගත්
Thanks
වටිනා උපදෙස්
👌❤️
itha hodata pahadili Kala ,..godak watinawa nodanna kanekta❤
Thanks
Godak sthuthi...❤
Thanks bro….saved your day
You're welcome!
Grazie mille
මාරම වැදගත් ❤
Thanks
සුපිරි වැඩ සටහනක්
👍👍👍
Me wagema fault ekak thiyaenwa.. Et trip ek off wenne paya 2kin wage.. Trip eka maru kala. Et ehemai.. Welawakata on wen na.. Tikkin on wenwa Et aye paya 2k 3kin trip wenwa.. Mokadda fault eka.. Mcb saha nutral okkoma on..
Thank you boss💖
Thanks! 🙌
Good job
Thanks
Niyamai super
Thanks
Hoda Video Ekak ✌️😘
👍👍👍
Hodai
අයියේ පොලවට සම්බන්ද කරන එත් වයර් එක DB බොඩ් එකේ ඉදලම තනිවයර් එකකින්ම සම්බන්ද කරාන්න ඔනද එක ගැන හරියටම පැහැදිලි Video එකක් ගෙන්නකෝ ❤❤❤❤❤❤
Ok
thank you .
You are welcome!
ජයවේවා 😋😋🙏🙏🙏🙏
👍👍👍
Bohme este Aiya 👍👍👍🌍🌍🎓🎓
👍👍👍
Thanks a Lot
Most welcome!
Bro Mata Danaganna Pluwnda Db Bord ehekin Thawath Db board ehekata main wire ekak ganna vidiya..
GOOOD
Thanks
GOOD JOB..
Thanks
Main isolator එක off කරල trip එක ON කරලා පස්සේදී Main Isolator එක ON කරලා බලනවා නම් තමා වඩා ආරක්‍ෂිත වගේම TRIP switch එකේ කල්පවත්මටත් වඩා යෝග්‍ය වෙන්නේ.
Yes
ප්ක්ක්😅
@@dinuwagamingbussid1282 උබ දන්නේ නැත්නම් කට පියන් හිටහන් මෝඩයෙක් නොවී
Good explain
Thanks for liking
Aiiya maduruwo masso marana ekak hadana widiya kiyala dennako
fantastic video. bro can u plz explain deeply how to rectify the issue
Sure I will
Apeth shop ekak tiyenawa ekath oya issue ekama thama meka balapu nisa gihin balanna one 👍
Okkoma MCB off kara kiyanne ,gedara no current flow. Ethakota oya kiyana widihata earth ekai neutral ekai touch una kiyala trip wenne kohomada.trip wenawa kiyanne ekko current leakage to earth or neutral. Ethin oya okkoma MCBs off karama kohomada current unbalance wenne current ekak nogalana DB ekakin. Mata poddak pahadilikaranna eeka
හැකි හැම විටම පුරුද්දක් වශයෙන් ට්‍රිප් ස්විච් එක ඔන් කරලා ඊළඟට මේන් එක ඔන් කරන්න පුරුදු වෙන්න...safe ම ක්‍රමේ ඒක සහා ට්‍රිප් එකේ දිගුකල් ක්‍රියාකාරීත්වයටත් ඒක හොඳයි.
👍👍
Tankyou ❤
👍👍👍👍
Thanks bro
Welcome
Godak watinawa circuit eke fault eka hoyana hatith kiya denaanm supiri
👍👍👍
Wahina dawas walata witharak trip eken yanne ai? mcb tika okkoma off karath?
N එකකට කොහෙන් හරි වතුර යනවා ඇති
👍
Magar tester ekak පාවිච්චි කරන්නේ කොහොමද ,...❤
❤❤❤❤❤❤❤
👍👍👍👍
Supiri aiye
Thanks
මටත් ඔය දේම උනා .බොහෙහාම අමාරැවෙන්තමා හොයා ගත්තෙ. සැලැබ ඵක ඇතුලින් උනොත් කොහොමද ? අළුත් වයර් එකක් දාන්නෙ ?.
මොකක්ද මේකෙ නිවුට්‍රල් එකට වෙලා තිබ්බෙ, ඒකත් පෙන්නුවනම් තමයි වටින්නෙ. ස්තූතියි ලොකු දෙයක් අපිට කියලා දුන්නට
N ekai earth wire ekai ekata short wela
Patta ❤️❤️
Thanks for voting
Mhtha mey ladha awhan🎉
Oya ethana aula kiyala komada oyagatthe
Tif aka of wenawa vinadi 10 kata pasuwa tif aka on karama wada karanawa paya kipayakata pasuwa nawatha of wenawa
Oya nam harima pahasuwen theerum ganna puluwan widiyata supiriyata pehedili kara
Thanks
බේකර් off කරලා නිව්ටල් එක ඒත් වයර් එකට ගැවුනාම trip එක off වෙනවා කියලා අද තමයි දැන්ගත්තේ.මන් හිතුවේ නිව්ටල් පේස් එකතුවෙලා කියලස්
Plug වල switch on කරනවිට switch එකෙන් spark වීමට හේතුව කුමක්ද.
❤
👍👍👍
❤❤❤😊
👍👍👍
👍👍👍💡
❤️❤️
Transfomers වල nutal ground එකට earth කරනවා නේද
Ow
අයියේ. Direct overload එකක් දාන්නෙ නැතුව CT දාල ඕවලාට් එක සෙට් කරන හැටි කියල දෙන්නකො. Star delta වලදි contacters සිලෙක්ට් කරන විදිය කියලා දෙන්නකො
👍👍👍
කිසිම දෙයක් on off නොකරත් Trip එක නිකම්ම off වෙන්නෙ සහ සමහර වෙලාවට විතරක් සමහර plugs, switch on කරාම off වෙන්නෙ මොකද ? නැවත on කරාම වැඩ කරනවා..
මේන් සුයිච් එක ඔෆ් කරලා සප්ලයි වයරයට ටෙස්ටරේ තිබිබාම කරන්ට් එකයි නියුට්‍රරල් එකෙත් බල්බ් එක පත්තුවෙන්න පුලුවන්ද...
👑👍
👍👍👍👍👍👍
👍👍👍
අපේ ප්‍රදේශයේ විදුලි සැපයුමේ පේස් නියුට්‍රල් වයර් දෙකටම නියොන් ටෙස්ටරය එකම ආකාරයෙන් දැල්වෙනවා එහෙම වෙන්න පුළුවන් ද
Input eka check karala balanna voltage
@@sleasywork මේක අපේ ගෙදරට විතරක් අදාල ප්‍රශ්නයක් නොවෙයි මේ ප්‍රදේශයේ සෑම නිවසකම මේ ප්‍රශ්නය තියෙනවා විදුලි උපකරණ අවුලක් නැතිව ක්‍රියාත්මක වෙනවා. වොට් පහේ එල්ඊඩී ලාම්පු ස්විච් ඕෆ් කරලා තියෙද්දී යන්තමින් දැල්වෙනවා විදුලි බල මණ්ඩලය කියන්නේ අවුලක් නෑ කියලයි. ඒත් ඒක එහෙම වෙන්න බැහැ නේද
@@sleasywork ඉන්පුට් එක චෙක් කරන්නේ කොහොමද
@@chandrasiriranathunga404 මල්ටි මීටරයකින් බලන්න පුලුවන් 270 ක් වෙනකන්...පලපුරුදු කෙනෙක්ට කියලා බලවා ගන්න
ඒක මංඩලේ අවුලක්. එකම ලයින් එහෙකින් වැඩි බෙදාහැරීමක් උනාම එහෙම වෙනව. මංඩලේට කියන්න.
මන් හොයපු ව්ඩියො එක නියම වීඩියො එක
Thanks
Trip එක ඔෆ් වෙන්න විනඩි 10/15 වගෙ වෙලාක් යනව..????
අයියෙ නිව්ට්‍රල් එකයි අර්ත් එකයි අතර voltege එකක් නෑ නේද එතකොට කොහොමද ඔතන නිව්ට්‍රල් එකේ කරන්ට් එකක් එන්නෙ
N eke current ekak enne na malli
ට්‍රිප් එක පැය භාගයකට ආසන්න වෙලාවක් ඔන් තිබිලා ඔෆ් වෙනවා නැවත ඔන් කරන්න පුළුවන් නැවත ටික වෙිලාවකින් ඔෆ් වෙනවා ට්‍රිප් එක මාරුකරලා බැලුවා එත් එහෙමමයි මේ විඩියෝ එකේ තියෙන උපදෙස් සියල්ල කලා වැඩේ කියන්නේ සැහෙන වෙිලාවක් බලාගෙන ඉන්න ඔනේ ට්‍රිප් එක නැවත ඔෆ් වෙනකම්ම .ඔෆ් වුන සැනින් නැවත ඔන් කරන්න පුලුවන් නැවත ටික වෙිලාවකින් ඔෆ් වෙනවා (සමහර අවස්ථාවල පැයකට වඩාකාලයක්) කුමන පරිපථයද කියලා හොයාගන්න වයරින් එක මෙගර් කරන්න වෙයිද ? වෙන පහසු ක්‍රමයක් තියෙනවාද
Oya meka hada gaththda. Oyge num ekk denna pluwnda
Curcuit bracker okkoma off kramath ahem trip wenwad
Very good. Incase of ljght off time thanks . @@sachiramalinda8396
Oyage oula hari giyada mokadda wela thibune board eke
Mekata matath uththarayk one
අයියේ එත් වයර් එක මදි උනෝත් ජොයිට් කරලා දානඑක සුදුසුයිද නැද්ද කියාන්න
Awlak na but ඊයම් තියලා පාස්සලා Joint කරන්න
Thanks Sahoo ❤❤❤❤❤
Contact number eka ganna bari weida.okama wenawa.danata deparak technician kenek baluwa.hari yanne na tama.
සර් a/c පාඩම් මාලාවේ 13 වෙනි කොටසෙ ඉදලා ඉතුරු කොටස් ටික හොයා ගන්න බෑ
හොයගත්ත එක Reaper කරෙ කොහොමද
Slab eken condute eka athulata wathura awilla N ekai earth wire ekai short wela
@@sleasywork ඒ කියන්නේ ජොයින්ට් දෙකක් එක ළඟ තිබිලද (නිව්ටල් එකයි අර්ත් එකයි)
හොයන්න අමාරු ලෙඩේ ඕක නෙවෙයි. නියුට්‍රල් එකේ කරන්ට් එන එකයි. ටෙස්ටරය තියල බලපුවම ලයිව් නියුට්‍රල් දෙකේම කරන්ට් තියෙනව. හැබැයි උපකරණ වැඩ කරනව. අවුලක් නෑ. ට්‍රිප් එක හෝ බ්‍රේකර් ඕෆ් වෙන්නෙත් නෑ. කොතැනද කොහොමද දෝෂය ඇති වෙලා කියල හොයා ගන්නෙ කොහොමද කියල පැහැදිලි කරල දෙන්න පුලුවං නම් ලොකු උදව්වක්. තවත් බොහෝ දෙනෙකුටත් ප්‍රයෝජනවත් වෙන්න පුලුවං.
Ok video ekk karannam
Mekata video ekak karada
මේක දෝෂයක් නෙවෙයි @@sanaboy7
Antimatter karapudeth me wagema pennanna Nathnam me video eka sampurna naane.
Ou eka amarui soyanna@@sleasywork
මමත් අවු 20 ක් wayarin karana 1044 වයර් තමයි godak use kara kisima දවසක aul wela na..oya filed ekata aluth වෙන්න ඇති..කියන්න කලින් හොයලා බලලා කියන්න..
Eya IEE regulations ekka defend wena kollek..
විනාඩි 10ක් විතර ඔන් එකෙ තිබිලා ඔෆ් වෙන්නේ ඇයි
එකම වචනේ සිය පාරක් නොකියා ස්ටෙප් එකෙන් ස්ටෙප් එක පෙන්නුවා නම් අපිට ලේසියි,
👌
@@sleasywork iye ra wede goda daagatta oyage video eka balala. Thanks, video eka skip kara kara baladdi thamayi comment kare
🎉❤🎉❤❤🎉❤🎉❤🎉❤🎉🎉❤❤🎉❤🎉❤
👍👍👍
නියුටල් ඒක එක් වෙලා තියෙන්නේ
Bohme estte a
👍👍👍
ෆොන් නම්බර් එක දෙන්නකො ඔයාගෙ
Cantact number dennako
නිවුටල් එකේ ලාවට කරන්ටෙක එනවා
ඉලෙක්ට්‍රික් යේශන් ලාට කෙල වනවා මූ .... හැම ලබ්බක් ම දාලා.... මුගේ ටාගට් එක මුගේ channel එකෙන් මුදල් හොයන්න... බූරු වෝ 1044 වයර් එකේ 12 අදින් පුළුවන්... උබ නිකන් ලොකේට වැඩක් වෙන්න හදන් එපා පොලොස් කොට්ටෝරැවා 😮
Aiiya whatsapp number eka
Thanks 🙏
You’re welcome 😊
Thanks. 👍👍👍👍👍
You're welcome
Thanks. 🎉🎉🎉
You’re welcome 😊
👍
Thanks a lot
Godak watinawa circuit eke fault eka hoyana hatith kiya denaanm supiri
👍👍👍👍👍