House Wiring Sinhala - what is main switch, trip switch & breaker | Electrical

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 93

  • @rexrahaman764
    @rexrahaman764 2 роки тому +5

    ඉතාමත් හොදින් පැහැදිලි කලා බොහොම ස්තූතියි. රයිස් කුකර් අලුත්වැඩියා කරන පාඩම් වලදි ඉතා ව්ශාල රයිස් කුකර් (10 L )හදන හැටි කියලා දෙනවනම් ඉතා වටිනවා.

  • @vimukthimadhushanka8316
    @vimukthimadhushanka8316 2 роки тому +4

    අයියේ මේ වගේම පැනල් බෝඩ් ගැනත් විඩියෝ කරන්ටකෝ♥️♥️♥️♥️♥🔥.විඩියෝ එක නියමයි

  • @lalrohana1563
    @lalrohana1563 5 місяців тому +1

    ඉතාම දක්ෂ දේෂකයෙක් කියල නිර්දේශ කරන්න හැකිටි.

  • @SandeepRajapaksha-v1l
    @SandeepRajapaksha-v1l Місяць тому +1

    Godak watinawaaa vidiyooo eka hoda danumak dunnaaa godak pin hodata pahediliwa kiyala dunnata

  • @hitiralalageekanayaka1064
    @hitiralalageekanayaka1064 8 місяців тому +1

    මමත් electric karana කෙනෙක් ඔබගෙන්ද මම බොහො දෙ ඉගන ගත්තෙමි ගොඩක් ස්තුති 😮

  • @sankhanoize7240
    @sankhanoize7240 2 роки тому +2

    ගොඩක් ස්තූතියි කියලා දුන්නට, බුදු සරණයි

  • @tishantishan2147
    @tishantishan2147 2 роки тому +3

    excellent
    thanks bro.

  • @ranjithbandara4950
    @ranjithbandara4950 2 роки тому +1

    ගොඩක් තේරුණා අයියේ .Thank you

  • @p.mmalavisooriya2446
    @p.mmalavisooriya2446 Рік тому +1

    ඉතාම හොද පැහැදිලි කිරීමක්....

  • @prasadchandima710
    @prasadchandima710 2 роки тому +3

    වටින වීඩියෝ එකක්....ගොඩක් ස්තූතියි...❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍✔

  • @chamoddinuka5144
    @chamoddinuka5144 2 роки тому +3

    නියමයිනේ

  • @damithsaranga5096
    @damithsaranga5096 2 роки тому +2

    හුද පැදිලි කිරිමක් බොහෝම ස්තුතියි

  • @leo_haris
    @leo_haris Місяць тому +2

    Hodatama therunaaaa 🧡♥️🧡♥️🧡♥️🧡♥️🧡♥️💚

  • @sarathweerasinghe1484
    @sarathweerasinghe1484 2 роки тому +2

    Good precentation

  • @lakith11
    @lakith11 2 роки тому +2

    Thanks

  • @rohangunasekara2024
    @rohangunasekara2024 2 роки тому +2

    THANK U BROTHER

  • @theekshanakarunathilaka980
    @theekshanakarunathilaka980 2 роки тому +4

    Super 👍👍👍

  • @palithananayakkara7133
    @palithananayakkara7133 2 роки тому +1

    Oya hari Malli.

  • @chamindawijerathna1924
    @chamindawijerathna1924 2 роки тому +2

    පඩිපෙල වයරින් කරන විදිහ විඩියෝ එකක් දාන්න (පඩි නගිනකොට දැල් වි නිවෙන ක්‍රමයට )

  • @samankumara8583
    @samankumara8583 2 роки тому +2

    Good

  • @sadunmp1614
    @sadunmp1614 2 роки тому +1

    මරූ...

  • @Darmagaweshaka
    @Darmagaweshaka 2 роки тому +1

    Chamith aiye oya karannna video ekak..live neutal wire hoya ganna widiya gana and earth....පාටින් තව..අර 1.044wire eke ඇතුල පාටින් wire eka hoya ganna widiya gana short video ekak karannnna.❤️

  • @ranjithbandara4950
    @ranjithbandara4950 2 роки тому +1

    අයියේ තෙකලා .motor walata Earth wire සම්බන්ධ ගැනත් video ekak කරන්න පුලුවන්ද

  • @ksjusj3966
    @ksjusj3966 2 роки тому +2

    Superb

  • @tutorlabs9652
    @tutorlabs9652 2 роки тому +1

    SPD ගැන ඉක්මනින් Vedio එකක් ගේන්නකො.

  • @pasindukumaradesilva8587
    @pasindukumaradesilva8587 9 місяців тому +1

    Supire male🖒🖒🖒👏👏👏🎓🎓🎓👑👑

  • @Darmagaweshaka
    @Darmagaweshaka 2 роки тому +1

    Consulter.😎❤️

  • @viruban8977
    @viruban8977 2 роки тому +3

    💪

  • @muhaonline2003
    @muhaonline2003 2 роки тому +1

    Surge protector gena video ekk oni

  • @chamaras.d.c.n3885
    @chamaras.d.c.n3885 2 роки тому +1

    rccb and trip switch ekata input eka uda paththemma denna hethuwa kumakdha

  • @Picadelic
    @Picadelic 9 місяців тому +1

    Main switch එකක් දාන්නෙ නැතුව කෙලින්ම Trip switch එකට විදුලිය දුන්නොත් තියෙන අවාසි මොනවාද? බඩු පිච්චෙන්න පුදුවන්ද

  • @rasikalakshan7301
    @rasikalakshan7301 2 роки тому +1

    අයියෙ නිව්ටල් සහා ලයියු කියන වයර් දෙකෙ වෙනස පිලිබද විඩියො එකක් දෙකෝ

  • @eprohoda
    @eprohoda 2 роки тому +1

    fellow. wow-well ,see you on my side! ;))

  • @niroshankumara930
    @niroshankumara930 2 роки тому +3

    Electrical plan akak apata dunnoth aka balala therun ganna puluwan aakaraya kiyala denna puluwan de . Brother

  • @Darmagaweshaka
    @Darmagaweshaka Рік тому +1

    Chamith aiye..මේ හදිසියේවත් ගෙදරට අකුණක්..වැදුනොත්..මුලු මීටර් බෝඩ් එකම පිලිස්සෙනවද?ගිනි ගැනීමක් වෙනවද?🤔

  • @supunliyanaarachchi2098
    @supunliyanaarachchi2098 2 роки тому +3

    👍👍👍👍

  • @kamalhusein6688
    @kamalhusein6688 2 роки тому +1

    Arakshawata thawa dewal thiyenawa ithin short unoth etc...

  • @kaveeshadevmini1217
    @kaveeshadevmini1217 Рік тому +1

    හොදයි

  • @sudheerathilakshana8310
    @sudheerathilakshana8310 5 місяців тому +1

    ❤❤❤❤

  • @sljbstudio2966
    @sljbstudio2966 2 роки тому +2

    👌👌👌♥️♥️♥️👍👍👍

  • @chathurasandaruwan2323
    @chathurasandaruwan2323 9 місяців тому +1

    👍

  • @kamalhusein6688
    @kamalhusein6688 2 роки тому +1

    Eth neutral wire eka kelinma enne eken current eka wadinawane

  • @samanthakumara2583
    @samanthakumara2583 Рік тому +2

    ❤👍

  • @jagathpushpakumara2790
    @jagathpushpakumara2790 Рік тому +1

    ලයිවි නිවිටල් සෝටි කිරිමක් නේද හොටිප්ලේටි වල සිදුවන්නේ එ ගැන පැහැදිලි කරන්න පුළුවන් ද

  • @sudda23
    @sudda23 2 роки тому +1

    Aiye astimate eka hadana vidihe video ekak karannako plz

  • @bimsarasamarasinghe7551
    @bimsarasamarasinghe7551 Рік тому +1

    Mage hot water geezer ekak tjiyanwa eka on karala heat eka full wadi karama braker eke off wenawa
    Godak wela wada karanne th na off wela yanwa mokdda ekata karanna puluwan

  • @ayeshafarnando
    @ayeshafarnando 2 роки тому +1

    20 C braker aken plug pointe kiyak set karanna puluwanda brother

    • @sleasywork
      @sleasywork  2 роки тому +1

      Video ekak karala athi balanna

  • @danapaladanapala5773
    @danapaladanapala5773 11 місяців тому +1

    Bcb වලින් සප්ලයි දෙන්නේ උඩින්ද යටින්ද

  • @iresharanmali8594
    @iresharanmali8594 2 роки тому +1

    Ape gedara eth wayar eka ge athelen polawata sambanda karala thiyenne eka prashnayak weida

  • @Caminago
    @Caminago 2 роки тому +1

    Ape gedara main switch eka nithara nithara off venava Malli ekata mokadda karanna ona
    Main switch eka Dan avrudu 20k Vitara paranai

  • @bobmarley1369
    @bobmarley1369 2 роки тому +2

    👌❤️😁👊❤️❤️❤️👌

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 7 місяців тому +1

    Ayye koheda oya inne

  • @JERO-r4i
    @JERO-r4i 2 дні тому +1

    දවසක් current එක ගිහින් ආවා එදා ඉඳලා එක room එකක bulb පිච්චෙනව plug වලට මොකක් හරි ගහපුවම පුපුරනව ......ඇයි එහෙම වෙන්නේ

    • @sleasywork
      @sleasywork  16 годин тому

      Wire short circuit wenna puluwan

  • @kaveeshadevmini1217
    @kaveeshadevmini1217 Рік тому +2

    ඇස්තමේන්තුවක් හදන්නේ කොහොමද

    • @SameeraIdunil-l2m
      @SameeraIdunil-l2m Рік тому

      ඇස්ත මෙින්තුවක් හදන්නෙ මුලින්ම තමන් වයරින් කරන ආයතනයක් හෝ නිවසක් මුලින්ම අපි බලන්න ඔිනි නිවසක් ගත්තම ඒ නිවසට කොපමන බල්ප් ප්‍රමාණයක් වැටෙනවද ඉටපස්සෙ කොපමන කෙවෙනි පාට වාන වැටෙනවද කියල කෙවෙනි පිට වාන කියන්න ප්ලග් පොයිටි කීයද කියල ඉට පස්සෙ අපි ඉට පස්සෙ වදිද සේකිටි ගාන බලන්න ඔිනි සකිටි කියනනෙ බල්ප් 8 හෝ 10 අඩුම ඒවගේ කීයක් වදිනවද ප්ලග් පොයින්ටි කීයද කියල හරියට ගනනය කරගන්න ඔිනි ඉට පස්සෙ ඒවට අදාල වයර් සන්බොක්සි හෝල්ඩර් රවුන් බොලොක් ඒව හරියට කොපමන ප්‍රමාණයක් ඔිනද කියල ගනනය කරගන්න ඔිනි

    • @SameeraIdunil-l2m
      @SameeraIdunil-l2m Рік тому

      වයර් කොහොමද කොපමන ප්‍රමානයක්ද වයර් වර්ග මොනවද ඇමිපියර් 15 වයර් කොපමන යනවද ඒවගේ දේවල් තමයි ඇස්තමෙින්තුව ලියන්නෙ

  • @GandsElectronic
    @GandsElectronic 9 місяців тому +1

    Kunak gahuwama outo on of wenna hadanne කොහොමද

    • @sleasywork
      @sleasywork  8 місяців тому

      Trip switch thiyenne අකුණුවලින් ආරක්ෂා වෙන්න නෙමෙයි

  • @hasithadulan589
    @hasithadulan589 Рік тому +1

    Mokadda mewage ඇම්පියර් 40 kiyala gahala thiyenne

    • @sleasywork
      @sleasywork  Рік тому

      Uparima load ampere eka

    • @hasithadulan589
      @hasithadulan589 Рік тому

      @@sleasywork me trip swich eken dc 12v current ekak on karanna off karanna pawichchi karata kamak nadda? Ampere 45 , 12 v battery eheka

  • @sashiniwickramarathna2041
    @sashiniwickramarathna2041 10 місяців тому

    Main switch eka nitharama off wena ekata mkakda karanne dawas kihipayakma off una

    • @sleasywork
      @sleasywork  10 місяців тому

      Video ekak karala athi balanna

  • @sampathbro8079
    @sampathbro8079 2 роки тому +1

    මේන් ස්විච් එක නෙවෙයි RCCB නේද

  • @sndfamily5831
    @sndfamily5831 2 роки тому +1

    Trip switch එක off උනාට කෑල්ල පහලට වැටෙන්නෙ නැත්තෙ ඇයි.සමහරවෙලාවට trip එක off wela කරන්ටෙක නැති වෙනව.ඒත් කෑල්ල පහලට වැටෙන්නෙ නෑ.ආයෙ trip switch එක පහලට දාල ආයෙ උඩට දැම්මම කර්න්ටෙක එනව ඇයි ඒ..trip එක සවුත්තු වෙලාද

  • @kevin-hv2ho
    @kevin-hv2ho 11 місяців тому +1

    thanks

  • @iresharanmali8594
    @iresharanmali8594 2 роки тому +2

  • @iresharanmali8594
    @iresharanmali8594 2 роки тому +1

    Ape gedara eth wayar eka ge athelen polawata sambanda karala thiyenne eka prashnayak weida