Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපි හරි ආසාවෙන් බලන්නෙ,මේවා, අපෙන් ඈත් වී යන,කවි කලාව,ඉදිරියටත් පවත්වාගෙන යාමට,ඔබ තුමිය ඇතුලු,සියලු දෙනාටම දීර්ගායූ ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයි ,අමරෙ මාමාට නිවන් සුවය ලැබේවා , 🙏🙏🙏🙏🙏🙏🙏
මාකදුරේ අමරේ, ශ්‍රියා හිදුරංගල, හටන්ගල,මැණිකේ සේනානායක, ආදී බොහෝ කවි කිවිදියන් අපේ මහාර්ඝ සම්පත්.මේ හැම දෙනාම රැක ගැනීම අපගේ යුතුකම ය.අර්ථ රසය, ශබ්ද රසය,තාල රසය සමග ශෘංගාරය කැටිකොට සූකිරි මීපැණි අස්සේ දමල එළි වැට රැකගෙන පෙරා දෙන සියලු කවි කිවිදියන් ට දළදා හිමි රැකවරණයි.
ස්තුතියි
හිටිවන කවි සම්ප්‍රාදාය අපි රැක ගත යුතුය. සියලුම කවින්ට දීර්ඝායුෂ සම්පත්තිය පතමී.චිරාත් කාලයක් නිදුක් නිරෝගි ජිවත් වීමට හැකි වේවා💞💞💞💞 හදවතින්ම ප්‍රාර්ථනා කරමීහිටිවන කවි ලොවේ මහ ජගතා වූ මාකදුරේ අමරේ කිවිදුන්ට නිර්වාණ සම්පත්තිය ලැබේවා ප්‍රාර්ථනා කරමි
උසට හරියන රත්තරන් කදකවි ලොවේ රාජිනිය ඔබ නොවෙදඅමරේ නැති තැනක ඔබ අඩසදඅමරේ වෙනුවට මම එන්නද❤❤❤❤❤❤❤❤❤
මාකදුර මාම මාර දක්ෂයෙක් ..... නැන්දත් නියමයි,.. හැමෝටම තෙරැවන් සරණයි.......
මාකදුරේ අමරසිංහ හඩ තවමත් අමරණියයී
Ane Amare mama kochchara mihiri kawida! E wagemai Sriyath❤❤❤❤❤❤❤
උසට හරියන රත්තරන් කද කවි ලොවේ රාජිනිය ඔබ නොවෙදඅමරේ නැති තැනක ඔබ අඩසදඅමරේ වෙනුවට මම එන්නද❤❤❤❤❤❤❤❤❤හැමදාම ඔබ දෙපලගේ කවි අහනවා ❤❤ ඒත් අද මාකදුරේ අමරේ මහතා මියගිය බැවින් ඒ හිස් තැන පුරවන්න කෙනෙක් පේන තෙක් මානයක නැත 😢😢😢😢 මා දැක්ක දක්ෂ තවත් කවියෙක් තමයි ගොඩවෙල කෝකිල කුමාර කවියා. එතුමත් අවුරුදු 86ක් ආයු කාලයක් ජීවත්ව මෑතක මියගියා.
මාකදුරෙ කවියාට නිවන් සුව ලැබේවා
🙏🙏🙏
මේ දෙපලගෙ කව් සංවාද නියමයි. හුඟක් රස ව්න්දා.
Man harema asai me denna kiyana kavi ahanna
Ane harima hodai... Eka rasayakata. Ida nodeema vatinava
ඔබ සැමටම නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි .තෙරුවන්සරණයි !
හරිම අමාරුවේන් හොයා ගත්තේ...හරිම ලස්සනයි තෙරුවන් සරණයි🙏
ඔන්න අපිත් ආවා ශ්‍රියා ...ආදරේ හිටිවන කවි සූරයෝ
ජයවේවා..අපූරුයි දෙපලම..
නැගුවොත් නගන්නේ රසබර වදනක් ය හිටවන කවි ලොවේ කවිලොව ලොවේ රසබර වදනං ය 🌹❤
බොහොම ස්තුතියි
හරිම ලස්සනයි ඔබ සැමටම තෙරුවන් සරණයි ❤❤❤
ආදරේයි හැමෝටම
මම ආදරේම කිවිඳියක් සහ කිවිවරයෙක් 😘🌹💐🙏සුභ පැතුම් හදවතින්ම
නැගුවොත් නගන්නේ රසබර වදනක්යකරලිය නිතින් හැඩ කළ රස කලසක්යහිටිවන කවිලොවට ලෙන්ගතු සවියක්යදෙපොළම සදා දිවමන් වන කවියක්ය
Amare niwan suwa abewa
Kavi rasen Lakabara nahauu Amara kavi rajune Utum niwan pura doratu vewara wawa obata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
These two are the best
කවිකාර හදවත්වලට සෙනෙහසේ ඇමතුමක්.හදවතින්ම සුබ පැතුම් අක්කේ
කාලයක් බලාගෙන හිටපු දේවල් ❤️❤️❤️
ඔබ දෙදෙනා අප රටට සමිපතකි
කිව්වත් එදා මේලෙස සෙල්ලමට වගේ අමරේ සිතන්නට නැහැ වචනයක.රගේ ඔබ ගැහැනියක මුත් මම මෙය කරමි අගේ හරි ලස්සනයි කර මත ගිය ගමන ඇගේ
බර්ලින්, ටියුඩර් මතක්වෙනවා ශ්‍රියා අමරේ දුටුවම
Budu saranai
ජයවේවා ❤️❤️❤️❤️
කවි රජා සහ රැජිනජයවේවා
Excellent keep it up the good work .Congratulations
Thanks
Man kamathima denna😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
Oyalage kawi asanawita hina.
Niyamai
Kamatima kaviyan tikk inna..b.s
අමරේ මහත්මයාගෙත් ශ්‍රියා මහත්මියගෙත් කවි සංවාද වලට බොහෝ සේ ඇලුම් කරන අතර රාජකාරි අදික දිනවල මොහොතක් කන් දීමේන් ගතේ සිතේ විඩාව දුරු වී යයි. අමරේ මහත්මයාට නිවන් සුව පතන අතර ශ්‍රියා මහත්මියට නිදුක් නිරෝගි දීර්ඝායුශ දෙපා නැමද පතමි
ස්තුතියි සතුටුයි
හොදයිට ගැලපෙන දෙදෙනා තෙරුවන් සරණයි
ස්තුතියි කුරුවිටගේ මහත්මයා
නියමයි
❤
හිටිවන කවි සම්ප්‍රාදාය අපි රැක ගත යුතුය. අනර්ඝ සම්පත් වූ සියලුම කවි කිවිදියනට නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා💕💕💕💕 දීර්ඝායුෂ සැප වේවා💞💞💞💞 චිරත් කලක් නිදුක් නිරෝගි වැජඹේවා💞💞💞 අප අතරින් වෙන් වූ හිටිවන කවි ලොවේ මහ ජගතා වූ මාකදුරේ අමරේ කිවිදුන්ට අමා නිවන් සුව ලැබේවා ප්‍රාර්ථනා කරමි
ඔන්න අමාරුවෙන් subscribe කරගෙන මමත් ආවා කවි මඩුව බලන්න .email fail වෙවී.හරිම ලස්සන හිටිවන කවි ආසාවෙන් බැලුවා.ඔබ දෙදෙනාටම සුබ පැතුම් වාසනාවන් තෙරුවන් සරණයි
❤❤❤❤❤❤
ඔබ තුමා නැති කවි මඩු ගැන දැන් හිතන්නවත් බැ
😢😢😢😢😢
මම යමි ගෙදර මාකදුරෙව කරේ තියා කිව්වේ මීට කලකට පෙර අනේ ඔයා උනුසුම මැකෙන්නත් පලමුව මෙසේ කියා දෙව් ලොව ගියා මාකදුරෙව කරේ තියා
Math asai kavi kiyanna eth galapanna baha b s
කියන්න වචන නැත.
😂
අපි හරි ආසාවෙන් බලන්නෙ,මේවා, අපෙන් ඈත් වී යන,කවි කලාව,ඉදිරියටත් පවත්වාගෙන යාමට,ඔබ තුමිය ඇතුලු,සියලු දෙනාටම දීර්ගායූ ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයි ,අමරෙ මාමාට නිවන් සුවය ලැබේවා , 🙏🙏🙏🙏🙏🙏🙏
මාකදුරේ අමරේ, ශ්‍රියා හිදුරංගල, හටන්ගල,මැණිකේ සේනානායක, ආදී බොහෝ කවි කිවිදියන් අපේ මහාර්ඝ සම්පත්.මේ හැම දෙනාම රැක ගැනීම අපගේ යුතුකම ය.අර්ථ රසය, ශබ්ද රසය,තාල රසය සමග ශෘංගාරය කැටිකොට සූකිරි මීපැණි අස්සේ දමල එළි වැට රැකගෙන පෙරා දෙන සියලු කවි කිවිදියන් ට දළදා හිමි රැකවරණයි.
ස්තුතියි
හිටිවන කවි සම්ප්‍රාදාය අපි රැක ගත යුතුය. සියලුම කවින්ට දීර්ඝායුෂ සම්පත්තිය පතමී.චිරාත් කාලයක් නිදුක් නිරෝගි ජිවත් වීමට හැකි වේවා💞💞💞💞 හදවතින්ම ප්‍රාර්ථනා කරමී
හිටිවන කවි ලොවේ මහ ජගතා වූ මාකදුරේ අමරේ කිවිදුන්ට නිර්වාණ සම්පත්තිය ලැබේවා ප්‍රාර්ථනා කරමි
උසට හරියන රත්තරන් කද
කවි ලොවේ රාජිනිය ඔබ නොවෙද
අමරේ නැති තැනක ඔබ අඩසද
අමරේ වෙනුවට මම එන්නද
❤❤❤❤❤❤❤❤❤
මාකදුර මාම මාර දක්ෂයෙක් ..... නැන්දත් නියමයි,.. හැමෝටම තෙරැවන් සරණයි.......
ස්තුතියි
මාකදුරේ අමරසිංහ හඩ තවමත් අමරණියයී
Ane Amare mama kochchara mihiri kawida! E wagemai Sriyath❤❤❤❤❤❤❤
උසට හරියන රත්තරන් කද
කවි ලොවේ රාජිනිය ඔබ නොවෙද
අමරේ නැති තැනක ඔබ අඩසද
අමරේ වෙනුවට මම එන්නද
❤❤❤❤❤❤❤❤❤
හැමදාම ඔබ දෙපලගේ කවි අහනවා ❤❤ ඒත් අද මාකදුරේ අමරේ මහතා මියගිය බැවින් ඒ හිස් තැන පුරවන්න කෙනෙක් පේන තෙක් මානයක නැත 😢😢😢😢 මා දැක්ක දක්ෂ තවත් කවියෙක් තමයි ගොඩවෙල කෝකිල කුමාර කවියා. එතුමත් අවුරුදු 86ක් ආයු කාලයක් ජීවත්ව මෑතක මියගියා.
මාකදුරෙ කවියාට නිවන් සුව ලැබේවා
🙏🙏🙏
මේ දෙපලගෙ කව් සංවාද නියමයි. හුඟක් රස ව්න්දා.
ස්තුතියි
Man harema asai me denna kiyana kavi ahanna
Ane harima hodai... Eka rasayakata. Ida nodeema vatinava
ස්තුතියි
ඔබ සැමටම නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි .තෙරුවන්සරණයි !
ස්තුතියි
හරිම අමාරුවේන් හොයා ගත්තේ...
හරිම ලස්සනයි තෙරුවන් සරණයි🙏
ස්තුතියි
ඔන්න අපිත් ආවා ශ්‍රියා ...ආදරේ හිටිවන කවි සූරයෝ
ස්තුතියි
ජයවේවා..අපූරුයි දෙපලම..
ස්තුතියි
නැගුවොත් නගන්නේ රසබර වදනක් ය හිටවන කවි ලොවේ කවිලොව ලොවේ රසබර වදනං ය 🌹❤
බොහොම ස්තුතියි
හරිම ලස්සනයි ඔබ සැමටම තෙරුවන් සරණයි ❤❤❤
ස්තුතියි
ආදරේයි හැමෝටම
මම ආදරේම කිවිඳියක් සහ කිවිවරයෙක් 😘🌹💐🙏
සුභ පැතුම් හදවතින්ම
ස්තුතියි
නැගුවොත් නගන්නේ රසබර
වදනක්ය
කරලිය නිතින් හැඩ කළ රස
කලසක්ය
හිටිවන කවිලොවට ලෙන්ගතු
සවියක්ය
දෙපොළම සදා දිවමන් වන
කවියක්ය
බොහොම ස්තුතියි
Amare niwan suwa abewa
Kavi rasen
Lakabara nahauu
Amara kavi rajune
Utum niwan pura doratu vewara wawa obata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
These two are the best
කවිකාර හදවත්වලට සෙනෙහසේ ඇමතුමක්.හදවතින්ම සුබ පැතුම් අක්කේ
ස්තුතියි
කාලයක් බලාගෙන හිටපු දේවල් ❤️❤️❤️
ස්තුතියි
ඔබ දෙදෙනා අප රටට සමිපතකි
ස්තුතියි
කිව්වත් එදා මේලෙස සෙල්ලමට වගේ අමරේ සිතන්නට නැහැ වචනයක.රගේ ඔබ ගැහැනියක මුත් මම මෙය කරමි අගේ හරි ලස්සනයි කර මත ගිය ගමන ඇගේ
බර්ලින්, ටියුඩර් මතක්වෙනවා ශ්‍රියා අමරේ දුටුවම
Budu saranai
ස්තුතියි
ජයවේවා ❤️❤️❤️❤️
ස්තුතියි
කවි රජා සහ රැජින
ජයවේවා
ස්තුතියි
Excellent keep it up the good work .
Congratulations
Thanks
Man kamathima denna😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
ස්තුතියි
Oyalage kawi asanawita hina.
ස්තුතියි
Niyamai
ස්තුතියි
Kamatima kaviyan tikk inna..b.s
ස්තුතියි
අමරේ මහත්මයාගෙත් ශ්‍රියා මහත්මියගෙත් කවි සංවාද වලට බොහෝ සේ ඇලුම් කරන අතර රාජකාරි අදික දිනවල මොහොතක් කන් දීමේන් ගතේ සිතේ විඩාව දුරු වී යයි. අමරේ මහත්මයාට නිවන් සුව පතන අතර ශ්‍රියා මහත්මියට නිදුක් නිරෝගි දීර්ඝායුශ දෙපා නැමද පතමි
ස්තුතියි සතුටුයි
හොදයිට ගැලපෙන දෙදෙනා තෙරුවන් සරණයි
ස්තුතියි කුරුවිටගේ මහත්මයා
නියමයි
ස්තුතියි
❤
හිටිවන කවි සම්ප්‍රාදාය අපි රැක ගත යුතුය. අනර්ඝ සම්පත් වූ සියලුම කවි කිවිදියනට නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා💕💕💕💕
දීර්ඝායුෂ සැප වේවා💞💞💞💞
චිරත් කලක් නිදුක් නිරෝගි වැජඹේවා💞💞💞
අප අතරින් වෙන් වූ හිටිවන කවි ලොවේ මහ ජගතා වූ මාකදුරේ අමරේ කිවිදුන්ට අමා නිවන් සුව ලැබේවා ප්‍රාර්ථනා කරමි