hitiwana kavi/අවුරුදු 13 පුංචි හාමුදුරුවන්ගේ විස්මිත හිටිවන කවි/ ඇහුවොත් පුදුම වෙනවා/

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 250

  • @seethadamayanthi1248
    @seethadamayanthi1248 2 місяці тому +69

    අවසර පොඩි හාමුදුරුවනේ ...තෙරුවන් සරනයි ඔබ වහන්සේට....පුදුම හිතෙනවා .මේ.කව්සිතුව්ලි..ගලාගෙන එනපුන්ච්.සිත .පොඩි හාමුදුරුවනේ තව තවත් ඉදිරියට යන්න බුදු සසුන..බැබලේවා..ඔබ වහන්සේට බුදු සරනයි ..සාදු සාදු සාදු

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 місяці тому +19

    පොඩි ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි,
    සියලුම දෙවියන්ගේ දේවාරක්ෂාව ලැබේවා !!!

  • @මෙත්සිත-හ4ධ
    @මෙත්සිත-හ4ධ 2 місяці тому +25

    තෙරැවන් සරණයි පොඩ් හාමුදුරුවන්ට වාසනාවන් සසුන් කෙතට මේ වගේ පොඩ් හාමුදුරුවන් වහන්සේලා හරිම ලස්සනයි ගොඩක් පින් පුදුම සතුටක් දැනෙනවා 🙏🙏🙏

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 2 місяці тому

      කවි කිය කිය සංසාර ගමන ගියහැකි 😂😂😂

    • @LalithaDissanayaka-o5e
      @LalithaDissanayaka-o5e 2 місяці тому

      හරිම ලස්සනයි ....හැකියාව හරිම පුදුමයි...තෙරුවන් සරණයි....

    • @LakmaliLakmali-ri3wd
      @LakmaliLakmali-ri3wd 20 днів тому

      ❤🎉

  • @malkanthiperera4717
    @malkanthiperera4717 2 місяці тому +14

    උතුමි තුණුරැවන් සරනයි පින්වත් පොඩි ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු වෙිවා !!🙏

  • @Athulajeewanath
    @Athulajeewanath 2 місяці тому +7

    අවසරයි පොඩිහාමුදුරුවනේ ඔබ වහන්සේට සම්මා සම්බුදුසරනයි හරිම ලස්සනයි

  • @NiloshaDasanayaka
    @NiloshaDasanayaka 22 дні тому

    තෙරුවන් සරණයි .පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම චතුර්‍යාර්ය සත්‍ය අවබෝධය වී නිවනින් සැනසීම ලැබේවා .🙏🙏🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe 2 місяці тому +8

    තෙරුවන් සරණයි හිමියනි උතුම් චතුරර්‍ය සත්‍යය අවබෝධ කර නිවනින් සැනසේවා 🙏🙏🙏🙏

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 2 місяці тому +5

    අපේ දහම්දීපයට පෑයූ පුන්සඳ ඔබ වහන්සේ අදත් මම කියනවා.☸️තව තවත් මේ පින්බර දේශය දහමින් බබලවන්න ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවාඋතුම් තුනුරුවනේ ආශිර්වාදය නිරතුරු ලැබේවා🙏🙏🙏💎💎💎💞🪷🪷🪷

  • @varonavirathunga5056
    @varonavirathunga5056 2 місяці тому +16

    තෙරුවන් සරණයි පොඩි හාමුදුරැවනේ ඔබ.වහන්සේට නිරෝගි සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @wasanthapiyadasa7395
    @wasanthapiyadasa7395 23 дні тому

    ගරුතර පොඩි ස්වාමීන් වහන්සේගේ හැකියාවන් තව තවත් දියුණු වේවා, උතුම් බුදුසසුන බැබලවීමට නිදුක් නිරෝගී සුවයම ලැබේවා,

  • @SanuliTharuli
    @SanuliTharuli 2 місяці тому +4

    තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනෙ නිදුක් නිරෝගී සුවය ලැබේවා
    ඒ වගේම ඔබ වහන්සේට ඔබ වහන්සෙ පතන නිර්වාණය ලැබේවා 🙏🙏🙏🙏

  • @kumaarkumaar8041
    @kumaarkumaar8041 2 місяці тому +14

    මගේ පුතත් දැන් මහන වෙලා අනේ ඒ දැනෙන සැනිසිම කියලා නිම කරන්න බැ දැන් පැවදි වෙලා ලොකු සාදු කෙනෙක් මගේ නංගි ගේ පුතත් මහන වෙලා 🙏🙏 මේ වගේ උතුම් කිරියාවන් සැමගේ සිත් වලට පහළ වේවා 🙏🙏 සියළුම දෙනාට උතුම් නිර්මල බුදු දහම අවබෝධ වේවා 🙏🙏 අපේ හාමුදුරුවනේ උතුම් නිර්වාණ සම්පත් ලැබේවා 🙏🙏🙏

    • @ThariduDarshana-vz2xj
      @ThariduDarshana-vz2xj Місяць тому

      🙏🙏🙏☺️🧚🏼‍♀️🧚‍♂️🧚‍♂️🏵🎉🎉❤️🎉♥️💖💖💖💞💜🌸🌼🌸🌺🌺🪷🪷🪷🌹🌹🪷🌺🌼🌼💞💜♥️💖🎉🎉🎉🎉🎊🎊🎉🌻🌻🌻🎊🎉🏵♥️💞💞

  • @chamilasiriwardana4103
    @chamilasiriwardana4103 2 місяці тому +11

    තෙරුවන් සරනයි .පොඩි හාමුදුරුවනේ ..

  • @indusharma1404
    @indusharma1404 2 місяці тому +5

    කිප වතාවක් අැහුවා. හරිම ලස්සන යි. තෙරුවන් සරණයි. අම්මට යි පොඩි හාමුදුරුවන්ට🙏

  • @sudarmagayan5066
    @sudarmagayan5066 Місяць тому +1

    අවසර අපේ පොඩි හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබවහන්සේට හරි පුදුම හිතෙනවා කවි ගග ගාලා එන විදිහට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 2 місяці тому +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏පොඩි හාමුදුරුවනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @santhayakumari7759
    @santhayakumari7759 Місяць тому

    අවසරයි පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට සියලු දෙවියන් ගේ ආරක්ෂාව හාරැක වරණය ලැබේවා මේ වගේ කවිබණ දේශනා කරන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා සාධු සාධු සාධු

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 2 місяці тому +3

    පොඩි හාමුදුරුවන්ට තුනුරුවන් සරණයි ..
    ධර්මය ම පිහිට කර ගෙන සසරින් එතෙර වෙනු මැනවි පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @yamuna4041
    @yamuna4041 2 місяці тому +3

    තෙරැවන්.සරණයි.අපේ.පොඩි
    හාමුදුරුවන්ට. සාදු.සාදු.සාදු.🙏🙏🙏

  • @DammiDammi-z6j
    @DammiDammi-z6j 2 місяці тому +10

    තෙරැවන්.සරණයි.පොඩි.හාමුදුරැවණේ🙏🙏🙏🙏🙏🙏🙏

    • @siriyawathipg5827
      @siriyawathipg5827 2 місяці тому

      සම්මා සම්බුදු සරණයි,අපේ පොඩි හාමුදුරුවන්ට, දීර්ඝායුෂ ලැබේවා.....🎉🎉🎉🙏🙏🙏

  • @PathminiWaduarachchi
    @PathminiWaduarachchi 2 місяці тому +3

    ඔබවහන්සේගේ උපන් දස්කම සහ ගැලපීමේ හැකියාව සහ අවබෝදය ඇසට කඳුලු ගෙන්වනවා🙏🙏

  • @lksiaee6853
    @lksiaee6853 Місяць тому

    දේවිපිහිටයි.අපේ.පොඩිහමුදුරැවනේතේරැවන්.සරනයි

  • @kanthikanthi979
    @kanthikanthi979 2 місяці тому +1

    සාදු සාදු සාදු සාදු අපේ බුදු දහමට මෙවැනිස්වාමීන් වහන්සේලාවාසනාවන්

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi Місяць тому

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿පොඩි හාමුදුරුවනේ නිවන් දොර ඇරේ වා

  • @remanikaaakaa8354
    @remanikaaakaa8354 2 місяці тому +4

    තෙරැවන් සරනයි අපේ පොඩි හාමුදුරුවනේ

  • @pushpawijesinhe9274
    @pushpawijesinhe9274 2 місяці тому +2

    කවි සිතුවිලි වලින් අපගේ සිත සෑදූ ...නිවන දුර නොවේවා !!අපෙ පොඩි සාදු ...🙏🙏🙏🙏🙏

  • @SMudalige
    @SMudalige 2 місяці тому +14

    බුදුසරණයි අපෙ හාමුදුරුවනේ ..

  • @suneethajayasinghearachchi4884
    @suneethajayasinghearachchi4884 Місяць тому

    තෙරුවන් සරණයි පොඩි ස්වාමින්වහන්සේට

  • @LovelyBirdwingButterfly-er1gh
    @LovelyBirdwingButterfly-er1gh 2 місяці тому +8

    අනගතේ daksa කවි bana desana හිමි නමක් .වේවා

    • @hapangesirirathna428
      @hapangesirirathna428 2 місяці тому

      මෙතරම් සංසාර පුරුද්දක් තිබිලා පුංචි වයසෙම මහණ වෙලා කවි බණ කියන හාමුදුරු නමක් වුනොත් නම් ඒක ලොකුම අපරාධයක්. මොකද ඒත් එක්කම සල්ලි මිල මුදල් වලට,,ආස හිතිලා සාසන පූජාවක් නැති කරගන්න වැඩක් තමයි ඒක මම නම් මේ කරන දේට වුණත් කැමති නෑ,,මේ ස්වාමීන් වහන්සේට ගොඩාක් තමන්ගේ සාසන කටයුතු මගහැරෙනවා මේ වැඩේ හින්දා,,ලොකු ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම මේවට වගකිව යුතුයි

  • @SakunthalaKumari-v2l
    @SakunthalaKumari-v2l Місяць тому

    තෙරැවන් සරණයි පොඩඩි හාමුදුරැවණේ

  • @wijayanandana1890
    @wijayanandana1890 Місяць тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SamanKumara-sf5gc
    @SamanKumara-sf5gc 2 місяці тому +6

    හැකියාව අගය කරනවා ඒත් පොඩි උනත් හාමුදුරුවෝ පිරිසක් ඉස්සරහා හිටවගෙන මේ කරන විකාර වැඩේ අනුමත නොකරමි මොන්වා උනත් සිවුරට ගවුරවක් තියන්න ඕනෙ ආගමේ පිරිහීම තමයි

  • @D.sSarojani
    @D.sSarojani Місяць тому

    පොඩි හමුදුරුවන්ට තෙරුවන් සරනයි

  • @malawellasa
    @malawellasa 2 місяці тому +3

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු පොඩිහාමුදුරුවනෙ

  • @NilanthaLakshan-rq3zp
    @NilanthaLakshan-rq3zp 2 місяці тому +3

    බුදු සරනයි 🙏🙏🙏🙏🙏 පොඩි හාමුදුරුවන් වහන්ස

  • @Kamal-o4h
    @Kamal-o4h 2 місяці тому +2

    🎉🎉🎉 සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් පොඩි ස්වාමීන් වහන්සේට

  • @RanjithDevappriya
    @RanjithDevappriya 2 місяці тому

    පොඩි ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි ස්වාමින් වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා දහම් දිපය රසවත් කරන්න ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි
    ලැබේවා

  • @RChandralatha-rz4fb
    @RChandralatha-rz4fb 2 місяці тому +2

    තෙරැවන් සරනයි පොඩි හාමුදුරුවන්ට

  • @sheelaabeysundara6823
    @sheelaabeysundara6823 Місяць тому

    පොඩි සාදු ට බුදු සරණයී දෙව් පිහිටයි.

  • @yakallekankanamgesumanasen641
    @yakallekankanamgesumanasen641 2 місяці тому +8

    තෙරුවන්සරණයි

  • @renukapriyangani6619
    @renukapriyangani6619 2 місяці тому +1

    තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට ...🙏🙏🙏

  • @kuwaitcity1184
    @kuwaitcity1184 2 місяці тому +1

    සාදු s සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤🌻🙏💐🙏🌷

  • @NathuliAkashana
    @NathuliAkashana Місяць тому

    ලස්සනයි අහන්නට දුකයි

  • @SandayaAbesekara
    @SandayaAbesekara 2 місяці тому +1

    තෙරැවන් සරණයි පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @BimsaraDisanayaka
    @BimsaraDisanayaka 2 місяці тому +7

    අනේ podi සාදු ඔබවහන්සේට budusaranai

  • @NandaMalini-pz1oi
    @NandaMalini-pz1oi Місяць тому

    තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ

  • @upulgamaethige6746
    @upulgamaethige6746 2 місяці тому +6

    ගිහියන් වාඩ්ගෙන, ඔබ වහන්සේ සිටගෙන කර.කරන දේ සිවුරටගැලපෙන්නේ නැහැ. තෙරුවන් සරණයි.

    • @dulminikaluthara9855
      @dulminikaluthara9855 2 місяці тому

      සිවාමීන් වහන්සේ හිටගෙන බන කියත්දි, බිම වාඩිවෙලා වත් අහන්න සුදුසු නෑ......දහම ට අගරුයි....

    • @anisansala9353
      @anisansala9353 Місяць тому

      එහෙමයි ඉතාම ශ්‍රද්ධාවෙන් අකුසල් පුරවා ගන්නවා .ප්‍රග්නා.ඇස පහල වේවා .තෙරුවන් සරණයි .

    • @PunyaModarage
      @PunyaModarage Місяць тому

      No no​@@anisansala9353

  • @swarnalathaliyanage1629
    @swarnalathaliyanage1629 2 місяці тому +1

    බුදුපුතෙක් දුටුවෙමි සාදු සාදු සාදු

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige 2 місяці тому +2

    තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවන්ට.🙏🙏🙏🙏

  • @susilaranjani9871
    @susilaranjani9871 Місяць тому

    බුදු සරනයි අපෙ පොඩි හාමුදුරුවනේ

  • @remanandani4299
    @remanandani4299 2 місяці тому

    අවර පොඩිහාමුදුරුවනෙ
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @niroshawijerathna2461
    @niroshawijerathna2461 2 місяці тому

    පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට ඉක්මනින් මාරගපල අවබෝධ වේවා 🙏🙏🙏

  • @ChandrikaChandrika-xs5jz
    @ChandrikaChandrika-xs5jz 2 місяці тому +7

    සාදු සාදු සාදු

  • @PriyanthaRA
    @PriyanthaRA Місяць тому

    පොඩ් හාමුදුරුවනේ බුදුසරණයි ලස්සනයි කව්ටික 🙏🙏🙏🙏

  • @HerathAthapaththu
    @HerathAthapaththu 2 місяці тому

    බුදු සසුන බබලවන්න මෙවැනි ස්වාමින් වහන්සේලා පහලවීමහෙලයෙ මහත් පිනක් සාදු සාදු සාදු

  • @sunilsuni9869
    @sunilsuni9869 2 місяці тому +5

    Budusarni sadu ❤❤❤

  • @samanthibandara1624
    @samanthibandara1624 2 місяці тому +7

    🙏🙏🙏🙏
    Theruwan saranai oba wahansata

  • @SusanthaSubasinghe-c3d
    @SusanthaSubasinghe-c3d 2 місяці тому

    ඇග හිරි වැටුන ♥️❤️♥️සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏

  • @Damayanthi-em8sp
    @Damayanthi-em8sp Місяць тому

    Ape bubu sasuna rkinnama upan budu puthek.....wadu mauta piyananta pin.....sadu sadu mage podi හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @AnomaPriyadarshani-yp1hs
    @AnomaPriyadarshani-yp1hs 2 місяці тому

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ ඔබ වහන්සේට .

  • @Khan2ww0
    @Khan2ww0 2 місяці тому +1

    බුදුසරණයි පොඩ් හාමුදුරුවනේ

  • @lalithsjm64
    @lalithsjm64 2 місяці тому +1

    Ahemayi podu haamuduruwane oba wahanse ayithi Budu Sasunatayi. Divihimiyen Budu Sasuna rekaganimin dukkitha apiwa me sasara bawayen etharakaramin oba wahaseda prarthana karana bodhiyakin uthum unu Niwanima senasewa. 🌷🙏

  • @BandulaKariyawasam-b3o
    @BandulaKariyawasam-b3o 2 місяці тому

    ඔබ වහන්සේ රටට වාසනාවන්

  • @sraatnike170
    @sraatnike170 2 місяці тому +1

    බුදු .saranai ඔබ වහන්සේ ta ..podi.hmudurueani🙏🙏🙏🙏

  • @NandaniAbeyratne
    @NandaniAbeyratne 2 місяці тому

    සුවපත් වෙවා අදිශ්ටාන කරමි .පොඩි හාමුදුරුවෝ රටට සම්පතතක් වෙවා .

  • @dulminikaluthara9855
    @dulminikaluthara9855 2 місяці тому

    සාදු සාදු සාදු සාදු සාදු

  • @HamnaHaroos-r7l
    @HamnaHaroos-r7l 2 місяці тому +1

    කට පාඩම් කරලා වගේ පොඩි හාමුදුරුවෝ .හරිම ලස්සනයි 🎉🎉🎉🎉🎉🎉🎉

  • @kantyk3888
    @kantyk3888 2 місяці тому

    බුදුසරණයි පොඩි හාමුදුරැවනේ 💌🌹🙏🏽

  • @WellDone-e3y
    @WellDone-e3y 2 місяці тому

    තෙරුවන් සණයි.පොඩි හාමුදුරුවනේ ....

  • @RenukaKusum-v2t
    @RenukaKusum-v2t 2 місяці тому

    තෙරුවන් සරනයි අපේ පොඩි හිම්නමට
    දිර්ගායුස ලෙබ්වා

  • @user-nz5yb4jj6e
    @user-nz5yb4jj6e 2 місяці тому +1

    තෙරැවන් සරනයි ⁣ පොඩි සාධු

  • @AraliyawanshaAraliya
    @AraliyawanshaAraliya 2 місяці тому

    ඉතාම අපූරු හිටිවන පදගැලපීමක් අපේ හාමුදුරුවනේ ,තෙරුවණ් සරණයි !!!

  • @shahadranje2745
    @shahadranje2745 2 місяці тому +4

    Podi sadu ahulu semtma theruwan sarani!!!🙏🙏🙏🙏🙏🙏

  • @Rajapaksha-d4y
    @Rajapaksha-d4y 2 місяці тому +3

    තෙරුවන් සරනයි

  • @Chandrarathna-k9c
    @Chandrarathna-k9c 2 місяці тому

    සාදු.සාදු...සදු

  • @Roshan-ir5hd
    @Roshan-ir5hd 2 місяці тому +1

    තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවන්ට ❤❤

  • @BandaraWeerasooriya-z1i
    @BandaraWeerasooriya-z1i 2 місяці тому

    ඔබ වහන්සේට මාර්ග පල ලැබෙවා

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 2 місяці тому

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @champifernando5704
    @champifernando5704 2 місяці тому

    බුදු සරනයි පොඩි සාදු

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 2 місяці тому

    Awasara podu hamuduruwana.teruwan saranai...obawahansate....🙏🙏🙏

  • @NathuliAkashana
    @NathuliAkashana Місяць тому

    බුදුසරනයි පෝඩ්සාදු

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 2 місяці тому +1

    සියලු දේවින්ගේ ආරක්ෂාවයි පොඩි හාමුදුරුවනේ.. ජයවේවා 🙏🙏🙏

  • @SeelawathiKumanayaka-c7b
    @SeelawathiKumanayaka-c7b 2 місяці тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .

  • @cgwijerathna559
    @cgwijerathna559 2 місяці тому +4

    අනේ🙏අපෙ චූටි හාමුදුරුවනේ
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @W.M.Mallika
    @W.M.Mallika 2 місяці тому

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @Darseenpriyadarshani
    @Darseenpriyadarshani 2 місяці тому

    තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @selaaalazmi3065
    @selaaalazmi3065 2 місяці тому

    තෙරැවන් සරනයි තෙරැවන් සරනයි තෙරැවන් සරනයි තෙරැවන් සරනයි තෙරැවන් සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RanmaliRenuka
    @RanmaliRenuka 29 днів тому

    Sadu sadu bodi hamaduruwane niwan suwa patami🙏🙏🙏

  • @gangaappuwa7795
    @gangaappuwa7795 2 місяці тому +1

    Budusaranai teruwan saranai podi hamuduruwane obawahanseta 🙏🙏🙏🇱🇰

  • @malamayadunna-rc3mi
    @malamayadunna-rc3mi 2 місяці тому

    චූටි සමිදු ඔබවහන්සේට දීර්ගායු ලැබේවා
    ❤❤❤❤❤

  • @namalwithanage7269
    @namalwithanage7269 Місяць тому

    Khipawathawakma beluwa eswalata kadulu anawa nonewathi ape pinketha babalawana uthum maha sagaruwanak wewa podi sadu 🙏🙏🙏🙏🙏🙏

  • @sisirakumara3869
    @sisirakumara3869 2 місяці тому +3

    Budu saranai pinwat hamuduruwane

  • @RenukaKumuduni-n8b
    @RenukaKumuduni-n8b 2 місяці тому +1

    බුදුසරණ යී ලස්සන යී ❤❤❤❤❤❤

  • @gaminirobinson3701
    @gaminirobinson3701 2 місяці тому

    අපේ උතුම් සාමණේරයන් වහන්සේට නමස්කාර පූර්වකව ලැබූ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුලින්ම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයම අවබෝධ කරගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගනිමින් ඒ සඳහාම සිත සකස්කර ගැනීමට හැකියාව ලැබේවා! යි මුඵ හදවතින්ම නමස්කාර පූර්වකව ආශීර්වාද කරමි.

  • @DEEPANIHIMALI
    @DEEPANIHIMALI 2 місяці тому +1

    Theruwan saranai ape podi hamuduruwane, sadu sadu sadu

  • @WasaUdaya
    @WasaUdaya 2 місяці тому +3

    ❤❤❤❤budusaranay ape podi saduta deergausa labewa❤❤❤❤❤😅😅😅😂😂😂

  • @NandaWati-v2j
    @NandaWati-v2j 2 місяці тому +2

    Sadu.sadu.saduu Sadu.sadu.sadu Sadu.sadu.saduu 🎉🎉🎉🎉🎉🎉🎉😢❤❤❤❤❤❤

  • @SilaMunasinha
    @SilaMunasinha 2 місяці тому

    තරෙැවන් සරනයි පොටි සාදු

  • @ruwandammika4275
    @ruwandammika4275 Місяць тому

    Teruwan saranai podi sadu 🙏🙏❤

  • @oggunarathna1889
    @oggunarathna1889 2 місяці тому

    සිරසයි පාරකියන්නේ ❤❤❤