Sadu sadu sadu me ලෝකවාසීන් seyaluma sathwayo niduk vethwa neroge weth wa suwa path veth sadu sadu sadu budu guna anantai budu guna anantai budu guna anantai 🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌺🌺🌺🌺
Ita wishastai met nhawanawa wachana handa ridmya adie hemadema . mama dinapatam nitarama ahanawa.pinwat swamin wahanseta me atma bhawayediema utu wu arahatpalaya lannata mee kusalaya hetuwewa.sadu sadu sadu!!!
Mama manasikava pisa vidiha kenek. Main midimata sitha ekanga kara ganimata Mata pihita veva! Me Maithree bhavanaven mata yahapathakma Vega ma suwapath veva! Sadu Sadu sadu 🙏🙏🙏🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා..🙏🙏සාදු සාදු සාදූ..මාගේ කකුලෙහි වැලදී ඇති රෝගය සුවපත් වේවා...මට සුවය ලැබේවා..🙏🙏🙏🙏🙏සාදු සාදු සාදූ
මම ඉස්ලාම් දර්මය අදහන ශ්‍රි ලාංකිකයෙක් අපි පොඩිකාලේ උදේපාන්දරට අවට බෞද්ධ නිවෙස් වලින් myithri භාවනාව අපිට නිතරම ඇහුණා අදටත් ඒ myithri භාවනාව
ඇහෙනකොට මහපුදුම විදිහට හිත නිවෙනවා හිතට සැනසීමක් දැනෙනවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. සුවපත් වේවා. හැමදාම අහන්න.
Respect and Budusaranai!
Sadu
🙏🙏🙏
🙏🙏🙏
මම පාන්දර හතරට අවදි වෙලා මේ භාවනාව යූ ටියුබ් එකෙන් අහමින් වඩනවා.
සියළු සත්වයෝ නිදුක් වෙම්වා
නිරෝගී වෙම්වා
සුවපත් වෙම්වා
ශාන්ත සුවයට පත් වෙම්වා...
මගේ බඩේ වේදනාව සුවපත් වෙත්වා 🙏🙏🙏🙏
මේ බාවනව ඇසු සියලුදෙනාම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුව පත් වෙත්වා 🙏🙏🙏
තිස්‍එක්,තලයේ,සියලුම ,සත්වයෝ,නිදුක්,වෙත්වා,නිරෝගි,වෙත්වා,සුවපත් වෙත්වා,ඔබ වහන්සේට තෙරුවන් ,සරනයි
සිය ලූ. දෙනා. ලොව. සුවපත්. වේවා. 🎉🎉🎉 සාදු. සාදු. සාදූ.
මේ බාවනාවේ යෙදෙන සියලුදෙනා සුවපත් වේවා 🙏🙏🙏
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏 සියලු සත්තයො නිදුක්වේත්වා 🙏 සියලු සත්තයො නිරොගිවෙත්වා 🙏 සියලු සත්තයො සුවපත්වේත්වා 🙏 සියලු සත්තයො දුකෙන්මේදිත්වා 🙏 උතුම් සම්මාසම්බුදු බුදුරජානාන්වහන්සෙට මගෙ නමස්කාර වේවා 🙏
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼
බුද්ධ.දම්ම.සංග.රත්නයට.මාගේ.නමස්කාරය.වේවා.🙏🙏🙏
Sadu sadu sadu me ලෝකවාසීන් seyaluma sathwayo niduk vethwa neroge weth wa suwa path veth sadu sadu sadu budu guna anantai budu guna anantai budu guna anantai 🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌺🌺🌺🌺
සියළු දෙනාටම බුදුසරණයි දුකින් මිදෙත්වා 🙏🙏🙏🙏
මමත් ගොඩක් මානසික කායික වශයෙන් දුබලයි.මෙය අසමින් නින්දට යන මගේ සියලුම කරදර බාධක දුරුවී යහපත උදා වේවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🙏🏻🙏🏻🙏🏻🎉💄
Mage appachchi ge සියලු රෝග සුවපත් වේවා
මම ගොඩක් මානසික හා ශාරීරික ගැටලු වලින් පීඩාවට පත්ව සිටින කෙනෙක්. අපේ පන්සලේ හාමුදුරුවන් තමයි මට භාවනා කරන්න කිව්වේ. දැන් මට ගොඩක් ලොකු සහනයක් දැනෙනවා
ඉක්මනින් නිරෝගි සුවයත්, මානසික සුවයත් ඔයාට ලැබේවා....තෙරුවන් සරණයි...!!!!!❤️
@@sandu2976 pugg hi I hi p88i8iii it yup7uyy you up up up up I'm yup hjjé Philly cheese piping in it too yup party p in o
🌼🏢
@@sandu2976 kmmmnkmkmmk
Kmm
Kkkmmjmkj
Jmmkkkkkkkk
Kkkkmkkkk
Sado saduo sadoo 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏❤️
තෙරුවන් සරණයි ඔබ වහන්සේට.... මාර්ගඵළ ලැබේවා......සාදු සාදු සාදු.!
මෙම භාවනා වැඩි ම වැඞීම වෙනුවත් ඔබ වහන්සෙට නිදුක් වෙවා නිරෙගි වෙවා සුවපත් වෙවා නීවන් දෙරටුවම ඇරෙත්වා
Ita wishastai met nhawanawa wachana handa ridmya adie hemadema . mama dinapatam nitarama ahanawa.pinwat swamin wahanseta me atma bhawayediema utu wu arahatpalaya lannata mee kusalaya hetuwewa.sadu sadu sadu!!!
තෙරුවන් සරණයි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා යහපතක්ම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🙏මම අද ඉදලා මේ භවනාව කරනවා ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ🙏🙏🙏
සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දූකින් මිදෙත්වා මමසවුදි යේ
Mama niduk වෙත්වා niirogii wethwa,සුවපත් වෙත්වා ,ma menma අනිකුත් siyaluma sathwayoda suwapath වෙත්වා ,niduk වෙත්වා
සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏🙏🙏
නිරෝගි වෙත්වා 🙏🙏🙏 සුවපත් වෙත්වා 🙏🙏🙏 දුකින් මිදෙත්වා .🌹🌹🌹.තෙරුවන් සරණයි🙏 🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට .🙏🌼🙏🌼🙏🌼.
සියලු සිත් සුවපත් වෙත්වා ධර්මය අවබෝධ වෙවා බුදු සසුන බැබලෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි සැමට
මා මෙන්ම මා අවට සිටින්නාවු සියළුම සත්වයෝ නිදුක් වේවා...නිරෝගි වේවා... සුවපත් වෙවා...
ණීදුක් වෙවා නීරෝගි වෙත්වා. සියඵ දේනාටම යහපතක්ම වේවා මගේ මහත්තයාගේ සියඵම ලේඩ දුක් දුරු වි ණීරෝගිමත් ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින්. මානසික සුවය ලැබේවා.
Sithum patum etuwewa
මගේ මනස සුවපත් කරගැන්මට මම අද පටන් මේ භාවනාවෙහි නිරතවෙමි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං ලැබේවා 🙏
කිසිම කෙනෙකුට මානසික පීඩන ඇති නොවේවා 🙏🙏
මගින් සියලුම ලෙඩ දුක් දුරු වේවා කොන්දෙ අමාරුව සුවපත් වේවා දීර්ඝා ආයුෂ මා හට ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි
Budusaranai
Tv
@@gnissankamunasinha7081 uu u
J
Y
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වේවා අනන්ත බුදු ගුණබලයෙන් මානසික සුවය ලබත්වා ඔබ වහන්සේ ට උතුම් නිර්වාන අවබෝධය දුරනොවෙිවා!
Mage papuwa apahasuthawaya suwa path wewa suwa path wewa suwa path wewa
සාදු .සාදු ..සාදු ...
සියළු සත්වයෝ නිදුක් වෙත්වා ...
නීරෝගි වෙත්වා.....
සුවපත් වෙත්වා ....
ඔබ වහන්සේට මෙපින් බල හේතු කොට ගෙන බුද්ධාදී රහතුන් වහන්සේලා විසින් නිවී සැනසී වදාල ඒ උතුම් චතුරාර්ය සත්‍ය මාර්ගය අවබෝධ වේවා!
සියලු sathwayo නිදුක් වේවා ...නිරෝගි වෙවා
සාදු සාදු සාදු. සියලු. සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී. වෙත්වා. සුවපත්. වෙත්වා.
මම ඇතුළු ඉහළ භව ග්‍රයේ සිට පහළ අවීචිය දක්වාම සියලු සත්වයෝම නිදුක් වෙත්වා ! කායික වත් මානසිකවත් නීරෝගි වෙත්වා ! කායික වත් මානසිකවත් සුවපත්වෙත්වා මේ සංසාර දුකින් අත්මිදීමට හැකි වෙත්වා ! සියලු සත්වයෝ නිවන් දකිත්වා !!!සාදු සාදු සාදු !!!🙏
මෙය අහන සියලු දෙනාටම චතුරාර්ය සත්ය අවබෝධ වෙත්වා 🙏🙏🙏
බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි. තෙරුවන් සරණයි යහපතක්ම වේවා!
මාගේ ශාන්ති නායක අමාමැණි බුදු පියාණන් වහන්සේ දේසිත ශ්‍රී සත්දර්මයේ අනුභා බලයෙන්, සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත්වෙවා. තෙරුවන් සරණයි.
Niwaradiwa bhawanawa Kiya dunnata pin sadu🙏 sadu🙏 sadu🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා ..!!
🙏🙏🙏🌻🌻🌻 ලොව සියලුම දෙනාට නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බුදු සරණයි සාදු සාදු සාදු
සාදු සාදු තෙරුවන් සරණයි සියළුම දෙනාටම 🙏🙏🙏🙏🙏🙏
සියලු සතුන් නිදුක් වේවා.නිරෝගී වේවා ...සාදු.සාදු
සාදු සාදු සාදු සාදු සියලු සත්වයෝ සුවපත් වේවා??????????🙏🙏🙏🙏🙏🙏 නිදුක් වේවා ??????
සාදු.. සාදු.. සාදු.. සියලු සත්වයෝ nidhuk වෙත්වා.. නිරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා. 🙏🙏🙏
සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌹🌹🌹.මා මෙන්ම..සියලු ම.සත්වයො.නිදුක් වෙත්වා නිරෙගි.වෙත්වා සුවපත් වෙත්වා .සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏
Mensa samakame kwai.. obwhanseta sansaraogaya tharanaya sandaha mema bawanawa upakarayakma wewa!!! Sadu sadu sadu!
මේ ලෝකයේ වාසය කරන් සියලුම සත්වයෝ නිදුක් වෙත්වා. නීරෝගි වෙත්වා . සුවපත් වෙත්ව ..🙏🙏🙏🙏
Uthum u chthurarya sathya awaboda wewa athi pujaneeya wandaneeya gaurawaneeya sawamin wahanse athulu maha sagaruwana niduk wewa nirogi wewa suwapath wewa sadu..sadu..sadu..
Theruwan saranay
මෛත්‍රී භාවනාව තුළින් සියලුම සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sudu sadu lharuwan saranai apa swamen wahansata
සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවාදුකින් මිදෙත්වා
සාධු සාධු සාධු මා මෙන්ම ලෝවැසි සියලු සත්වයෝද නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා !!!,
සවාමින් වහන්සේ සහසියලූම සත්වයෝම දුකින් මිදෙත්වා.
Hithata harima sahanayak sadu sadu sadu
තෙරුවන් සරණින්.සියලු සත්වයෝ සුවපත් වෙත්වා.එසේම මාගේ ස්වාම් පුරුෂයාණන්ගේ සිතේ හටගන්නා සියලු දුක්ඛයන් දුරු වේවා!
මෙ තිස් එක් තලයෙ සිටින සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරොගි වෙත්වා සුවපත් වෙත්වා මගෙ පවුලේ සියලුම දෙනා ආරක්ෂා කරත්වා විශ්වයෙ දෙවියන්ගේ පිහිට ලැබෙිවා 👏👏👏
මගේ පවුලේ සියලුම දෙන ආරාක්ෂා කරත්වා විදෙශ දෙවියන්ගේ පිහිට ලැබෙිවා
Siyalu sathwayoo niduk wethwa niroogi wethwaaa sadu sadu sadu
සාදු සාදු සාදු හැමදාම බාවනා කරන්නේ මම tharuwan සරණයි සියළුම දැනට 🙏🙏🙏🙏🙏🙏
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට මගේ නාමස් කරය වේවා
සියලු සත්වයෝ නිදුක් වෙත්වා
නිරෝගී වෙත්වා
සුව ප ත් වෙත්වා
නව අරහාදි ගුණ බලයෙන් ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා ..!!
සියලු සත්වයෝ නිදුක් වේවා.නීරෝගී වේවා.සුවපත් වේවා
මමනිදුක් වෙත් මා නිරෝගි වෙත් මා සුවපත් වෙත් මා දුකින් මිදෙත්වා සියදු දෙනාට යහපතක් වෙිවා සාදු සාදු සාදු විශ්වයට ස්තුතියි වෙිවා
...🙏🙏🙏🙏..සියලු සත්වයෝ නිදුක්වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
Siyaluma sathwayo... suwapath wewa.... neerogee wethwa.... sasara duken midethwaa.... sadu sadu sadu
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺
සාදු සාදු සාදු නමස්කාර වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා
Sadu sadu sadu 👏👏👏🌸🌸🌸🌸🌸🌸🌹🌹💐💐💐
Saadu! Saadu! Saadu! Mage namaskaraya vewa!!!🙏🙏🙏
Oba vahanseta mage namaskareya veva sadu sadu sadu 🙏🙏🙏
සියලු සත්වයෝ සුවපත් වෙිවා
උතුම් බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏උතුම් යශොදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏උතුම් බුදු පියානන් වහන්සේගේ කාලයේ සිට මේ දක්වා වැඩ සිටිය,වැඩසිටින සියලුම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏
මාගෙ පුතාල දේදේනාගෙම අනාගතය වෙනුවෙන් කරන කියන දේන් යහපතක්ම වේවා දැනුම බුන්දිය වැඩි වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.
සිත සැනසුනා.හරිම සැහැල්ලුය්.තෙරුවන් සරණයි 🙏🙏☸️
සාදු සාදු සාදු සාදු සාදු... සියලු සත්වෙ යෝ සුව පත් වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී සුවපත්භාවය ම ලැබෙන සේක්වා..🙏
සාදු !!! සියලුම සත්වයෝ සුවපත් වේවා !!!
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වේවා
සියලු සත්වයොද සියලු දෙවියන්ද නිදුක් නිරොගි වෙවා
මගේ සියලු ම ලේඩ රෝග ,දුක් ,කරදර දුරුවි , නිරෝගී සුවය ලැබේවා !!බුදු සරනයි !!!🙏🙏🙏🙏❤️🏵️🏵️🏵️
Sadu sadu sadu magw namas kara veva
සියලුම සත්ත්වයෝ සුවපත් වෙත්වා. මවක් තම පුතු දිවි පුදා රකින්නේ යම් සේද එසේම සියලුම සත්ත්වයෝ සියලුම සත්තවයින් කෙරෙහි අපමණ මෙත් සිත පතුරත්වා!🙏🙏🙏
Sadu sadu sadu buduguna ananthi
හාමුදුරැවනෙ ඔබ වහන්සෙට නිදුක් වෙවා නිරෙගි වෙවා සුවපත් වෙවා
මෙම භවනා මගින් සීයලම දෙනාටම සුවපත් වෙවා නිරෙගි වෙවා නීවන් දෙරටුවම ඇරෙව්වා
❤❤❤🙏🙏🙏🙏mage shthe siyalu duk pida suwapath weththa
නමෝ බුද්ධාය🙏🙏🙏.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා!.සුවපත් වෙත්වා!.
සාදු සාදු සාදු සියලුම ලෝක වාසි සුවපත් වෙවා
සාදු සාදු සාදු
Mama manasikava pisa vidiha kenek. Main midimata sitha ekanga kara ganimata Mata pihita veva! Me Maithree bhavanaven mata yahapathakma Vega ma suwapath veva!
Sadu Sadu sadu
🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!විශ්වයම සුවපත් වෙත්වා!!!
සියලු සත්වයෝ නිදුක් වෙත්වා!!!!
සියලු සත්වයෝ නිදුක් වෙත්වා
❤❤බුදු සරණයි
"සාදු සාදු සාදු" සියලු සත්වයෝ නිදුක් වෙත්වා!!!
Siyaluuma sathvayo niduk vethva........
Sadu sudu sadu samma sam budu saranai
මනසට මාර විදිහට සැනසිමක් දැනෙනවා තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ🙏🙏🙏🙏
Ow
🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
සාදු. සාදු. සාදු. සියළුම. ස ත් වයෝ. සුවපත්. වෙ ත් වා. අපේ. ස්වාමින්. වහන්සේට. දීර්ගායු වේවා.. 🙏🙏🙏
සියලු.සත්තොයෝ සුවපත් වෙත්වා..මාද .මගෙ දියනියද ..නිරෝගී වෙත්වා.මගෙ දියනියට කිසිම ලෙඩාක් දුකාක් නොම වෙත්වා ..මගෙ දියනිය ආරක්ෂා වෙත්වා .සාදු සාදු.සාදු 🙏🙏🙏🌹🌹🌹🌹..