රටම ආදරේ කරන දකුණේ කොල්ලා මෙහෙම කෙනෙක් කියලා හීනෙකින්වත් හිතුවාද Isuru Lokuhettiarachchi

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 202

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 4 роки тому +8

    දකුනෙ කොල්ලෙක් නෙ ගැම්ම තමයි ඉතින් ඉසුරු නියමයි හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! හොද වැඩෙ

  • @renukaalgewaththa1547
    @renukaalgewaththa1547 4 роки тому +23

    දකුණු ට ජයවේවා .ඔබට බුදුසරණයි

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 роки тому +14

    හොද වැඩේ මට හික්කඩු යන්න වෙයි වගේ නය වෙලා හරි ගිතෙල් වලදන්න ඕනේ වමෙන් ගියත් දකුනේ කොල්ලෙක් ආදරෙයි නාරද යාළු ඒ වචන සෙට් එකට ඉසුරු ලොකු හෙට්ටිආරච්චි ආදරෙයි හැමදාමත්

  • @uselisenethi5760
    @uselisenethi5760 4 роки тому +3

    මේ රටේ ඉපදුන තවත් එක් සුවිශේෂි මිනිසෙක්... මනුස්සකම හදවතේ උඩින්ම තියෙන මිනිසෙක්... ආඩම්බරයි මගේ රටේ රණවිරුවෙක් වීම නිසා.. බුදු සරණයි අයියේ....

  • @හිරුසුදු-ණ3ඡ
    @හිරුසුදු-ණ3ඡ 4 роки тому +44

    මම ආස නලුවා බුදු සරනයි

  • @isurikadamayanthi1453
    @isurikadamayanthi1453 4 роки тому +1

    Isuru lokuhettiarachchi kiyanne aththatama godak daksha naluwek , ohu godak kadawasam, suba pathannawa ohuta, hoda nirmanawalata dayakathwaya laba denna kiyala,

  • @wgnusha9625
    @wgnusha9625 4 роки тому +29

    මම ආසම නළුවා බුදුසරණයි අයියේ ❤❤❤🥰🥰🥰

  • @silva-fr2ri
    @silva-fr2ri 4 роки тому +22

    සුපිරි කොල්ල තෙරුවන් සරනයි

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 роки тому +24

    මම ආස නලුව 👍👍👍👍👍
    බුදු සරණයි !
    🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @chandrikagamage901
    @chandrikagamage901 4 роки тому +3

    අති විසිස්ටයෙක් මගේ ගමේ පුතෙක්.නිහතමානී දරුවෙක්.සුබ පතනවා දෙවියන්ගේ ආසීර්වාදය පතනවා

  • @ابوثامر-ف9ر
    @ابوثامر-ف9ر 4 роки тому +6

    මාත් ගොඩාක් ආදරේ කරන ආස කරන ගොඩාක් හොද නලුවෙක් ඔයාට බුදු සරනයි ඉසුරු අයියේ

  • @priyankababa8653
    @priyankababa8653 4 роки тому +8

    යාලු මේ ඔයා නියමයි හොදෙ..තෙරුවන් සරණයි ඔබට

  • @දයානීදයානී2014
    @දයානීදයානී2014 4 роки тому +11

    සම්පතා බාප්පේ ඔයා ගොඩාක් ලස්සනට රගපානවා මම ගොඩාක් ආදරේ කරන කෙනෙක් ඔයාට බුදු සරනයි

  • @MSMA1982
    @MSMA1982 4 роки тому +32

    මම ඔබට දුරින් හිද ආදරේ කරන්නේ
    ඔබ රණ සූරයෙක් ආදරේට වඩා ගරු කරනවා රටට විසිස්ඨ සේවයක් කළා
    ඔබට සම්මා සම්බුදු සරණයි ඉසුරු

    • @wasantiwasan659
      @wasantiwasan659 4 роки тому +2

      ඔබට ගෙඩක් අදරෙයි හරිම ලස්සනයි ඔය රගපනව අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි අදරෙයි හරිම ලස්සනයි 👍👍👍👍👍👍👍🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😂😂😂 ඩුබායි ඉදන්

    • @asankakarunarathna9444
      @asankakarunarathna9444 4 роки тому

      Parana love ekakda manda

    • @johnrock1094
      @johnrock1094 4 роки тому +1

      Isuru oya godak daksha kenek..man godak adarei oyata..a wagema oya kelin kathakarana kenek.oyata oyage katauthu sarthaka karaganna sakthiya lebewa..bs oyata..

  • @punisher5982
    @punisher5982 4 роки тому +1

    ඔබ රණවිරු වෙක් විම අගය කරනවා තෙරැවන් සරණයි ...

  • @hgmlani915
    @hgmlani915 4 роки тому +6

    මමත් ආසම නලුවා. "සිහින ගෙනන කුමාරි යෙ" ලස්සනට රගපානවා. දකුණේ කිවාම ගොඩක් සතුටුයි . නමුත් ඔයා හරි. අපි කවුරුත් sri lankikayo. බුදු සරනය් .👍👍👍

  • @malikam2151
    @malikam2151 4 роки тому +2

    ❤️🌷💚💚💕💓
    නාරද සම්පතා දෙනුක කුවේර ඔබ රගපාන ඒවා මම ආසාවෙන් බලනවා ඔබ‍ට බුදුසරණයි

  • @evonfernando3327
    @evonfernando3327 4 роки тому +1

    අම්මෝ ලස්සනයි සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ ළමයි හත් දෙනෙකුගෙ තාත්තා කෙනෙක් ඉසුරු හරිම ලස්සනයි ආදරෙයි හදවතින්ම ජේසු පිහිටයි ඔයාට

  • @giminirajapakshe8493
    @giminirajapakshe8493 4 роки тому +10

    හොඳ වැඩේ....

  • @koshalamadushanka482
    @koshalamadushanka482 4 роки тому +37

    රංගනයෙන් වගේම හඩ කැවීම් ශිල්පයේ දක්ෂ කෙනෙක්.

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 4 роки тому

    Good luck isuru malli.budusaranai.kuwera wage nemei.harima nirahanka nihathamani charithayak.budusaranai.devi pihitai malli.👍

  • @saraskitchen22
    @saraskitchen22 4 роки тому +6

    ♥️🌹හරිම සතුටුයි ගොඩක් ආදරෙයි

  • @ChandraChandra-yu9db
    @ChandraChandra-yu9db 4 роки тому

    Isuru niyamai asama naluwa budu saranai mamath dakinne

  • @roshani1777
    @roshani1777 4 роки тому +2

    සල් මල් ආරාමය සතරසිංහ ඒ චරිතයත් ඉසුරු හොදට කරනවා.මාත් කැමතිම රංගන ශිල්පියෙක් සුබ පැතුම් ඉසුරු ඉදිරි ගමනට.

  • @nilusilwasilwa9403
    @nilusilwasilwa9403 4 роки тому

    ඉසුරුනම් පට්ට....දකුණනම් ගම්ම ..👍👍👍👍👌👌👌👌👌👌👌❤️❤️❤️

  • @suzzansanji6621
    @suzzansanji6621 4 роки тому

    Godak Asa naluwek mama. Rata wenuwen sewayk Kala Obata budu sarnai

  • @nadeekajaya7472
    @nadeekajaya7472 4 роки тому +10

    Good bless you

  • @pushpadesilva4602
    @pushpadesilva4602 4 роки тому

    ලස්සනයි ඔබගේ රඟපෑම
    ගැමුණු maharaja
    Asama චරිතයක්
    තෙරුවන් සරණයි

  • @දීපශිකාඅතපත්තු

    තෙරැවන් සරණයි ඔබට...ගොඩාක් ආදරෙ න් රස විදිනවා ඔබගෙ රගපැම්

  • @wasananishanthi5684
    @wasananishanthi5684 4 роки тому

    math asama naluwa budu saranayai budu saranayai

  • @kumarisenadeera7335
    @kumarisenadeera7335 4 роки тому +1

    මං ගොඩක් ආස අදරෙ චරිතයක් ,ඔබ නිසා එකෙ නම් ගැලපෙන හැම්සම් චරිතය

  • @dihanidesilva1044
    @dihanidesilva1044 2 роки тому

    Isuru lokuhettiarachchi you're good actor and good person .love you ever.

  • @wglankalankanka8886
    @wglankalankanka8886 4 роки тому

    ඔබට .තෙරැවන් .සරණයි .ලස්සනයි .හුගාක් .ඔබගෙ.නිරමාන.ජයවෙවා .😙😙😙👍👍👍👐👐👐

  • @channarupasinghe5489
    @channarupasinghe5489 4 роки тому +1

    Yes we like him...good talented actor...

  • @champikasadamalisadamali3935
    @champikasadamalisadamali3935 4 роки тому

    lassanata raga panawa. Godak lassanai. Suba pethum budu saranai

  • @naveenthathsara5236
    @naveenthathsara5236 4 роки тому +1

    සුපිරිම ❤️❤️❤️

  • @hasiyavideo393
    @hasiyavideo393 4 роки тому +1

    mn asama naluwa budu saranau

  • @laxmanlaxman382
    @laxmanlaxman382 4 роки тому

    Oba.nisama.sada.hangiela.baluwa.adaraie.budu.saranaie.godak.kamatie.naluwak

  • @malanisenavirathna1250
    @malanisenavirathna1250 4 роки тому

    දකුණේ අය දකුනට අදිනවනෙ ඔබට තෙරැවන් සරනයි මල්ලි

  • @saman-kc9nh
    @saman-kc9nh 4 роки тому

    ඔයයිට බුදු සරණයි මෙයයිලා ප්‍රර්තනා කරනව

  • @surekasureka6896
    @surekasureka6896 4 роки тому +1

    සද හැංගිලා නාට්‍යයේ විතරක් නෙමෙයි ඉසුරු කරන හැම චරිතයක්ම නියමෙටම කරනවා. නියම නළුවෙක්👍

  • @niroshadamayanthi9136
    @niroshadamayanthi9136 4 роки тому

    Mama asama naluwa budu saranai malli oyata

  • @sriyani6463
    @sriyani6463 4 роки тому +6

    ඉසුරැ නියමයි මමත් මාතර හොදේ

  • @meemb9095
    @meemb9095 4 роки тому

    Godak adare karana naluwek oya aeye .godak daksha lesa oya oyage charithe ta sadarnayak esta karanwa

  • @sarahsilanka2627
    @sarahsilanka2627 4 роки тому

    මමත් ආසම කරන නළුවෙක් ඒ වගේම දක්ෂ නළුවෙක් හැම චරිතයක්ම ලස්සනට රඟපානවා බුදු සරණයි

  • @saurisaurij3583
    @saurisaurij3583 4 роки тому

    ආදරේ ය පන සුපිරි ලස්සන යි ඔයා හිරු එකෙ යන කථා ව ලස්සන යි

  • @roshinirosi6001
    @roshinirosi6001 4 роки тому

    Man asama naluwa adarei isuru aiye man hemadama oyata adare karana pekshakayek man kuwait bs parissamen inna⚘🇱🇰

  • @manelvijay9741
    @manelvijay9741 4 роки тому

    Attenma mama asakarana naluwek obage ragapam nam harima lassanai godak satutui oya oya wage kenek kiyala afa tamai danne etin obata budu saranai

  • @maheshimaheshi4335
    @maheshimaheshi4335 4 роки тому +1

    💕💕💖💖Lassanai asama naluwek 💖 බුදු සරණයි 🌹🌹🌹

  • @හිමාලීහිමාලී-ජ1ඛ

    අපි දකුණේ හරිය.ආදරෙයි ගොඩාක් තෙරුවන් සරණයි ඔබට

  • @thikshanachaminda771
    @thikshanachaminda771 4 роки тому +3

    God bless you

  • @vxkx5337
    @vxkx5337 4 роки тому

    Mama asama naluwa tharuwan saranai oyata🇰🇼

  • @bevdcsbebdvdvscd1306
    @bevdcsbebdvdvscd1306 4 роки тому

    දකුණේ අපි ලෙබනන් දකුනට ආදරෙයි තෙරැවන් සරණයි

  • @anushasenavirathna8060
    @anushasenavirathna8060 4 роки тому

    You are a Real actor. Good luck

  • @sisirakumara5401
    @sisirakumara5401 4 роки тому

    නියමයි ඉසුරු අයියේ

  • @අනූඅනූ-ඹ7ඛ
    @අනූඅනූ-ඹ7ඛ 4 роки тому

    හදවතින්ම ආදරෙයි...සුබ පතනවා

  • @rangaprasad2779
    @rangaprasad2779 4 роки тому

    Aiye oya beli aththei niyamai e ela kellek hode supiri ♥️♥️

  • @srimalikumari6917
    @srimalikumari6917 4 роки тому

    හරිම ආස නලුවා.බුදු සරණයි

  • @annegregory1819
    @annegregory1819 4 роки тому +7

    We knew he works for the Army

  • @kavindushehan2206
    @kavindushehan2206 4 роки тому +1

    Mee wage kattiyata hoda witharai kiyanna thiyen ne.tha isuru aiyee mn asama naluwa oya

  • @thilinimendis4541
    @thilinimendis4541 4 роки тому

    ඔයා හරිම දක්ෂයි.
    I like

  • @paadha
    @paadha 4 роки тому

    Asama naluwa . ruwa katahada okkoma supiri brother obata jesu pihitai

  • @NP-hy3ng
    @NP-hy3ng 4 роки тому

    හොඳ වැඩේ ...ඔයැයිට ආදරෙයි හොදේ...😊

  • @nilufernando2198
    @nilufernando2198 4 роки тому

    Isuru mn harima asa naluwek

  • @User_94828
    @User_94828 4 роки тому

    Puthe mamath oyata godak aderie ouata budu asranie

  • @yasithravishan5969
    @yasithravishan5969 4 роки тому

    ආදරෙයි ලොකු...........

  • @godaklassanai4626
    @godaklassanai4626 4 роки тому

    මෙි අයියේ ඔයැයිට බුදු සරණයි ....

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 4 роки тому

    ආසම කරන දක්ෂ නළුවෙක් ...අනාගතයේ ඔහුට නිසි තැන ලැබේවි ...තෙරුවන් සරණයි

  • @wasanthapadmini9122
    @wasanthapadmini9122 4 роки тому

    Oya lassata act karanawa oyath lassanai malleyo

  • @raniindra3727
    @raniindra3727 4 роки тому +1

    ලස්සනයි .පුතා .මමත්.ගොඩක් .අසානලුවා👍ු👍e

  • @chethamindinu3192
    @chethamindinu3192 4 роки тому +5

    Theruwansaranai! obata.

  • @malimali6694
    @malimali6694 4 роки тому

    හොද නලුවෙක් තෙරැවන් සරනයි ඔබට

  • @nisansalanisansala619
    @nisansalanisansala619 4 роки тому

    Oya, Godak lassanai aiye budu saranai

  • @nilunilu3217
    @nilunilu3217 4 роки тому

    ගොඩාක් ආදරෙයි අයියේ ඔයාගේ රංගනයට

  • @maniakemaniake1400
    @maniakemaniake1400 4 роки тому

    නියමයි .බුදුසරණයි මාසවුදිසිට

  • @liyanangesli3725
    @liyanangesli3725 4 роки тому

    මමත් හරිම ආසයි මේ නළුවට

  • @chavindyaisuruni8859
    @chavindyaisuruni8859 4 роки тому

    Godak kemathi naluvek.oba ragapana hema charithayakma godak vatinawa.

  • @mereemeree2021
    @mereemeree2021 4 роки тому

    Budu saranai aiye

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 4 роки тому

    කැමතිම නළුවෙක් ,තෙරුවන් සරණයි ඔබට

  • @e.m.dinesha4940
    @e.m.dinesha4940 4 роки тому

    Apa palata kanak na oyata apei godak adarai ayya b.s

  • @dinithihansana4673
    @dinithihansana4673 4 роки тому

    කොහොමද දකුණේ ගැම්ම

  • @nadeeprasadini1610
    @nadeeprasadini1610 4 роки тому

    Ajanta priyankara abudabi. Samen giyath mama dakune hariye sada hangila excellent lsuru obata subha patanava

  • @madusanakasmankumaramadusa2537
    @madusanakasmankumaramadusa2537 4 роки тому

    තෙරුවන් සරණයි ජයවේවා

  • @NS-qq4vk
    @NS-qq4vk 4 роки тому

    නාරහේන් පිට පිටර්...ආදරෙයි ❤❤❤🔥🔥🔥🔥

  • @afafagafag556
    @afafagafag556 4 роки тому

    අයියා මමත් ගොඩක් අසයි ඔයාට ආදරෙයි ගොඩක්

  • @sanathperera1407
    @sanathperera1407 4 роки тому

    ආදරෙයි ලොකු හෙට්ටිආරච්චි .

  • @chithradayani7489
    @chithradayani7489 4 роки тому

    Ane Mama harima adarei anargai ragapama budu saranai

  • @sumudupathum8495
    @sumudupathum8495 4 роки тому

    0yata godak adarei 0ya kisima ahankarakamak nethi nihatha mani charethayak 0ya rana surayek godak adarei theruwan saranai

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 4 роки тому

    👍👍👍👍 mama ගොඩක් ආදරය කරන naluwek

  • @catherinedistajo4496
    @catherinedistajo4496 4 роки тому

    ඔයැයිට මම ගොඩක් කැමතියි යාලූ හරිය

  • @PahtmaPahtma-hg9so
    @PahtmaPahtma-hg9so 7 місяців тому

    මම අාසම නලුවා බුදුසරණයි

  • @kumarisenadeera7335
    @kumarisenadeera7335 4 роки тому

    බුදු සරණයි

  • @pathmagamage2769
    @pathmagamage2769 4 роки тому

    Ayubowan son you are great you are doing good job always We love you Appreciate Take care Triple Gems

  • @irosharajapaksha1956
    @irosharajapaksha1956 4 роки тому

    Sada hangila eke oyanm niymi aiyeeee

  • @kosalarathnayaka9302
    @kosalarathnayaka9302 4 роки тому

    මම ආසම නලුවා ඔබට සුබ දවසක්

  • @diwankaharshani2828
    @diwankaharshani2828 4 роки тому

    Dakune ne godak adarie

  • @samanthikumari3801
    @samanthikumari3801 4 роки тому

    Good Good👌👌👌👌👍

  • @champamadushani2369
    @champamadushani2369 4 роки тому

    Mama asama naluwa

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 4 роки тому +1

    ඇත්තටම මම ආසම නළුවා ඔය මමත් දකුණේ කඳ සුරිඳු පිහිටයි

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476 4 роки тому

    Mama godak asa naluvek dasunta passe