මේ කථාව මෙහෙමයි කියලා විශ්වාස කරන්නත් අමාරුයි බං Vimukthi Kumaratunga

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ •

  • @NP-hy3ng
    @NP-hy3ng 4 роки тому +36

    අනේ තාත්තගෙ හිනාව ඒ විදියටම දීලා තියෙනවා.බුදුසරණයි.

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 4 роки тому +37

    විජේ කුමාරතුංග මහත්මයගෙ කටයි ,ඇස් දෙකයි හිනාවයි නම් ඒ විදියටම පිහිටලා තියෙනවා ,දේශපාලනයට නොඑන එකමයි හොඳ,තෙරුවන් සරණයි ඔබට

  • @tigastatigastaa4097
    @tigastatigastaa4097 4 роки тому +64

    ආදරණීය ව්ජේ ඔබ තවමත් ජිවත් වෙනවා කිය මට හිතෙනවා ආදරෙයි

  • @ජානකීපතිරණ
    @ජානකීපතිරණ 4 роки тому +36

    ලන්කාවෙ ඉන්නවට වඩා ආරක්ෂාවයි පුතේ මොකද මේ මිනිස්සු හරි කුහකයි ඔයාගෙ තාත්තට පනවගේ ආදරෙන් ඉදලා තමයි සතෙක් වගේ මැරැවෙ ඔයා අරන් තියන තීරණය හරි බුදුසරණයි නිහතමානීව ඉන්න බුදුසරණයි ඔබට

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 4 роки тому +90

    හොරාට උපාධිය නොගත් ඔබට තෙරුවන් සරණයි ..."! ජරා දේශපාලන යට එන්න epa....."!

    • @parambaramsomali9679
      @parambaramsomali9679 4 роки тому

      UMBALA WAGE MODAYO THAMAI deshapalanaya JARA KARALA THIYENNE.

    • @InokaNew
      @InokaNew 10 місяців тому

      Vimuthi.kumra.oyata.sub.anaghyk.bufu.sarane,🙏🙏🙏🙏🙏❤️❤️

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 4 роки тому +11

    හරිම ලස්සනයි .sir ඔබවැනි කෙනෙක් ඇත්තටම මේ රටට අවශ්‍යයි.අහිංසක සතුන් මහමග අසරන වෙනවා.විශෙශ්ෂයෙන් බව්වො.මෙයට වැඩපිළිවෙළක් කරන්න පුළුවන් ද.බෝවිම වැඩිනිසා මහමග ගෙනත් දානවා.ඔබට බුදු සරනයි .

  • @kamalalekamge7134
    @kamalalekamge7134 3 роки тому +12

    ලෝකයේ කොහෙ සිටියත් අපි ඔබට ගොඩාක් ආදරය,කරනවා ඔයාට,බුදු සරනයි පුතේ,,

  • @sadathraka9472
    @sadathraka9472 3 роки тому +10

    ඔබ ඔබේ පියා වෙන්න ඔහු ඉතා හොද ගුණයහාපත් රත්තරo මනුස්සයෙක් මම දැක්ක ලෝකයේ ඉන්න නලුවන්ගෙන් ලස්සනම නලුවා අහෝ අපේ රටේ කරුමේ ඒ මනුස්සයා මැරුනේ හිටියානම් රටේ තත්වය මිට වඩා යහාපත් වෙන්න තිබුනා """""" බුදුසරණයි"

  • @mallikaweerasinghe6006
    @mallikaweerasinghe6006 4 роки тому +44

    ලස්සන කොල්ලා. දැක්කම ආදරේ හිතෙනවා. අපේ රටේ හැමදෙනාගේම වගේ ආදරය දීනගත්ත හොද කෙනෙක් තමයි ඔයාගේ තාත්තා. දෙන්නාටම අපි ආදරෙයි.

    • @mallikapremalatha837
      @mallikapremalatha837 2 роки тому

      Raththaran hadawathak thibu raththaran piyekuge wedagath puthek

  • @sagarbangla8555
    @sagarbangla8555 4 роки тому +6

    අනේ පවු ගොඩක් හොඳයි ලස්සනයි බුදු සරණයි ඔයාට ජයවේවා !!!!💖💖💐🌹

  • @chandraalwis3874
    @chandraalwis3874 4 роки тому +57

    තාත්තා වගේ පොඩි මිනිහට උදව් කරන්න බුදු සරණයි

    • @asanka7024
      @asanka7024 3 роки тому

      Epa Epa me rata අගදී wela iwarai

  • @sepalikadamayanthi2148
    @sepalikadamayanthi2148 3 роки тому +6

    තාත්තා වගේ ම යහපත් පෙනුම ඔබට ජය වේවා පුතා

  • @nimaljayananda7682
    @nimaljayananda7682 4 роки тому +53

    සමහර ෆොටෝ වල විජය මහතා වගේ.

  • @lathikarandeniya460
    @lathikarandeniya460 4 роки тому +23

    එදා වගේම අදටත් අනිත් අයටත් වඩා මම ගොඩක් ආදරෙ කරන චරිතයක් විජේකුමරන තුන්ග සර්, ඒ ගතිගුණ නිහතමානී කමට ආදරෙයි නොකරපු කෙනෙක් නැහැ.

  • @watsalawelander3920
    @watsalawelander3920 4 роки тому +56

    උපාධිය gahatte අම්මා ජනාධිපති ඉන්න කාලයේ නෙමෙයි අනිත් අයට thttata bappa බලයට එන්න ඕනි උපාධිය ගන්න

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 4 роки тому +3

      මහින්ද හොර ගෙඩියැගේ චිචී මෝඩ කොල්ලා

  • @chamilapriyanthi1257
    @chamilapriyanthi1257 2 роки тому +1

    මේ ජරා දේශපාලනයට කවදාවත් එන්න එපා මේ රටටවත් එන්න ඔහේ සතුටින් ඉන්න බුදු සරණයි

  • @trironshamaly2053
    @trironshamaly2053 2 роки тому +5

    විජය මහතා එතුමෙගේ
    ජීවමාන පිලිබිබුව මේ රටට
    හදල තියලා .

  • @janakijanakisadamali349
    @janakijanakisadamali349 4 роки тому +13

    ලස්සනයි විජේ මහත්මයාගෙ රූපෙ❤️❤️❤️🌹😘❤️🌹ඔයාට දෙවි පිහිටයි සැර්😘❤️🙏🌹

  • @chinthaimbuldeniya6558
    @chinthaimbuldeniya6558 2 роки тому +1

    තෙරුවන් සරණින් නිදුක් නිරෝගි වේවා

  • @nishanthimuhandiramge9532
    @nishanthimuhandiramge9532 4 роки тому +31

    තාත්තා වගේ නිහතමානී කෙනෙක් වෙන්න .

    • @parambaramsomali9679
      @parambaramsomali9679 4 роки тому

      THATHTA MONA NIHATHAMANIYEKDA........MODAYEK.......THUWAKKU GATTHU KOTI MINIMARUWANGE KARATQA ATHA DAGENA PINTHURA ARAN LEJJA NETHIWA EWA PALAKARAWA GATHTHQA.

    • @isuruliyanawadu4475
      @isuruliyanawadu4475 4 роки тому

      PARAMBARAM SOMALI yako ea Ape kollonwa beraganna giye

  • @renukamilan5022
    @renukamilan5022 4 роки тому +3

    ඔබ‍ට ජය ✌️✌️✌️🙏🙏🙏

  • @chamidesilva9551
    @chamidesilva9551 4 роки тому +39

    අනේ හොදයි ජරා දේසපාලනේට ආපු නැති එක..

  • @arunaranpati694
    @arunaranpati694 4 роки тому +26

    හොඳ චරිතයක්, ආදර්ශයක්

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 роки тому +1

    ජාණ නොගැල පීම මනාව පිලිබිබුවේ.ගරු විජයගේ පෞරුෂය හැන්ගුන 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @kumarislk137
    @kumarislk137 4 роки тому +9

    තෙරුවන් සරණයි

  • @anandhapandian7204
    @anandhapandian7204 3 роки тому +3

    විජයකුමාරතුංගයන් උතුම් සිංහල මනුෂ්‍යයෙක්.

  • @nilminikumarirajapaksha7414
    @nilminikumarirajapaksha7414 3 роки тому +5

    හරිම ආදරනීයයි විජේ මහත්තය වගේමයි අනේ චන්දෙ ඉල්ලන්නකෝ.bs

  • @malimali6694
    @malimali6694 4 роки тому +2

    එදා වගේම අදත් ආදරෙයි ඔබට ආදරනිය විජය ඔබ සදා අමරනියයි

  • @ranirani1765
    @ranirani1765 4 роки тому +12

    තෙරුවන් සරනයි

    • @pattinigesriyani9119
      @pattinigesriyani9119 3 роки тому +1

      Tatta.wagema.hoda.kenek.wenna..oyage.ammat.awnkawama..ratata.adare.kala.budusaranai.pute

    • @niroshadilhani5521
      @niroshadilhani5521 2 роки тому

      ලංකාවට එන්න අසාධාරන දෙශපාලනයට නැකිටින්න දෙන්න ළුපා තාත්තා සියා වගෙ මොලෙන් වැඩ කරන්න දැක්කම සතුටූයි

  • @SaduniSurmya
    @SaduniSurmya 5 місяців тому

    ලස්සනයි

  • @Padmaseeli-pi5zy
    @Padmaseeli-pi5zy 3 місяці тому

    Lokenma lassanai ape wijaya kumarathunga e langata lassana oya ran puthe...oylata budu saranayi....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @chanrani6626
    @chanrani6626 4 роки тому +14

    එ හින ව පිහිට ලතියනව දෙවියන්ගේ පිහිට යි

  • @chandanakumarasinghe80
    @chandanakumarasinghe80 2 роки тому +1

    වැදගත් දෙමව් පියන්ගෙ දරුවො හොරු නොවෙයි ඒකට මහ රජාගෙ කුපාඩි හොරු 😂😂😂

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 4 роки тому +3

    Best of luck.budu saranai

  • @beatricefernando985
    @beatricefernando985 4 роки тому +4

    God bless you 🇱🇰🇱🇰🇱🇰

  • @harshiramanayaka
    @harshiramanayaka 4 роки тому +1

    තෙරුවන් සරණයි!

  • @kumararajapaksha4373
    @kumararajapaksha4373 3 роки тому +3

    සිනමා ලොව විජය දික් විජය කලා...
    ඔහු නැති සිනමාව ගොඩගත නොහැකි වෙලා. ....
    මුලු සිරිලකම විජයට ආදරේකලා....
    ගී වත් ගයනු මැන විජයගෙ හඬක් වෙලා. ....

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 4 роки тому +6

    We love you Vimu.

  • @mscharmsjay
    @mscharmsjay 4 роки тому +9

    තාත්තා වගේ ලස්සන නැහැ. ඒත් විජයගේ ආකර්ෂණීය හිනාව නම් පිහිටලා තියෙනවා. කවදාවත් දේශපාලනයට නම් එන්න එපා. Politics is a game of rascals. May God bless and protect you 🙏

  • @chitradesoysa1272
    @chitradesoysa1272 2 роки тому

    Niyama vije

  • @kwkw7563
    @kwkw7563 2 місяці тому

    අනේරටවෙලාඉන්න එත් දේශපාලනයටඑන්න එපා ලංකාවේ මනුෂයන් වෙෙරයි රටක් අාදරය කරපු විජේකුමාර තුංගමැරැවා දැනුත් දුකයිමතක්වෙනකොට නමුත් ලංකාවට අැවිත් පරම් පරාව ගෙනියන්න චනදුකා කුමාරතුංගදෙපලම රට පිලිගත්අය දේශපාලනය එපා පරම් පරාව ගෙනියන්න

  • @alexcallmealex408
    @alexcallmealex408 4 роки тому +1

    Budusaranai wimukthi oyata kohomath oya ohoma hitiya eka hodai me deshapalaneta awanm oyath jarajirnawenawa .budusaranai

  • @niroshathamel5084
    @niroshathamel5084 2 роки тому

    God bless you ❤️❤️❤️

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 роки тому

    Budu saranai

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 роки тому

    ❤❤❤ජයවේවා ජයශ්‍රී.

  • @100shanthi7
    @100shanthi7 4 роки тому +4

    Thaththa wagema puthath lassanai.budusaranai.

  • @SDN89503
    @SDN89503 4 роки тому +16

    තාත්තා ගෙ හිනාවයි as dekai nam තියෙනවා

  • @ThissaKottagoda
    @ThissaKottagoda Рік тому

    අම්ම වගේ නොවී තාත්තා වගේ වේවා,

  • @virangaatukorala3558
    @virangaatukorala3558 4 роки тому +3

    Be yourself. Not what others want you to be. Don’t give two hoots to the negative opinions and comments. Foolish people with one track mindsets will say empty things, they know nothing about you. don’t sweat on them. Keep doing what makes you happy just like your dad did. Be a free thinker like him. Meantime, don’t forget to be who you are. And what you want to do in life. Blessings....!

  • @tvdawasatvdavasatv
    @tvdawasatvdavasatv 3 роки тому +1

    වසර 42 ක විජයගේ ජීවන ගමන I ආදරණිය විජය
    @

  • @chandrikapriyadarshani2185
    @chandrikapriyadarshani2185 7 місяців тому

    ❤❤❤ ane Hari hoda kenek Vijaya mahatthaya vagemay bs

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 4 роки тому +1

    Very smart, like wijaya Kumarathunga

  • @kuzankuzan2265
    @kuzankuzan2265 4 роки тому +16

    මතකද මෙ පොන්නයියා කියලා තිබුණා සිංහල වෙලා ඉපදුණු එකට මම දුක් වෙනවා කියල මීට ඉහතදී වීඩියෝ එකක් පල කරලා තිබුණා
    විජෙකුමාර කියන ඒ උතුම් මිනිසාගේ රෑපයට නම් මූ ගැලපෙන්නේ නැහැ
    මම ගරු කරන්නේ ආදරණීය විජෙකුමාර මහත්මයා ටයි නිවන් සුව ලැබේවා

    • @kanthaperera4160
      @kanthaperera4160 4 роки тому

      Aniwaryanma ekanma muwa epa Una lankawatama,

    • @kanthaperera4160
      @kanthaperera4160 4 роки тому +1

      Anthimata lankawata Enna una

    • @kanthaperera4160
      @kanthaperera4160 4 роки тому

      Suddiyak badala enny

    • @aksharamuthumudali7251
      @aksharamuthumudali7251 4 роки тому

      @@kanthaperera4160 මෙයා ගේ..
      සුද්දියෙක් බැඳලා නෑ

    • @mohammedameenmohammed5342
      @mohammedameenmohammed5342 4 роки тому +1

      Eakea nikan innea ayatea tarannea naha sinhala wala ipadunea aparadea kiyala kiyannea wemukte wetarak nawaye tawa godak ayea innawa ape mea gadagahana dasapalanaye ugath kamatea nise pilituru nate amana palakayo hinda samanyea manussayatath makea kiyaweanawa ape aye eaka konayakin wetaraye halannea

  • @damayanthiperera2549
    @damayanthiperera2549 3 роки тому +1

    Our best wishes to you, for success in yr endeavours, May u be protected by the blessings of the noble triple gem

    • @lalaniperera4685
      @lalaniperera4685 2 роки тому

      Pute oyage tatta daba ran pilimayak wage lassanai oya desa palanayata enna epa oyatat karadara ati karai budu saranai putata

  • @gnei0lovebayanrumi127
    @gnei0lovebayanrumi127 4 роки тому +4

    We love you.

  • @gravitymobile3098
    @gravitymobile3098 4 роки тому +22

    අම්මගේ පැත්තේ ඉන්න අයට බෙිත් ටිකක් දෙන්න

  • @sujanihera6596
    @sujanihera6596 4 роки тому

    Thank you.

  • @maheshikashanu9750
    @maheshikashanu9750 4 роки тому

    Adareii godaak budu saranai❤❤❤

  • @nihalgunarathna1103
    @nihalgunarathna1103 2 роки тому

    🤠 Beautiful photos 😍🥰.

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 Рік тому

    Please do something to protect our innocent animals who are in streets.

  • @nilushakumari2659
    @nilushakumari2659 4 роки тому

    Thanks. Video.

  • @ironfist9785
    @ironfist9785 4 роки тому +3

    විජයගේ මුහුනු හැඩය ඔබට තියෙනවා. දරු දෙදෙනාම ලන්කාවෙ නැති එක හොදයි. ඉතාම උගත., ලන්කාවේ සමහර නීතී උපාදි වගේද? ඒවා අරගෙනත් වේලෙන එකේ.

  • @silvasilva4547
    @silvasilva4547 2 роки тому

    විජයකුමාරනතුංගසිටියනම්මුලුරටෙමජනතාවඅතෙහොදමිනහමරලදැමිමඅදඒතත්වයරකින්නකවුරුවත්නැහ.මමවජයමැරෙනකොටටෙනින්ස්කූලිවලවිජයගෙහිටපුචිත්‍රසිලිපියරත්ගමකෙනෙක්මමොහුවරොහලෙසිටියදිගාඩිඑකටමැරෙනතුරුමලගසිටියාමමඑතකටමරදානපොලිසියෙවැඩකලෙ.රටටහටපුනායකයානැතිඋනාවිජය.මැරුනඋපාලිහොදචිත්‍රසිල්පියෙක්මමකටාර්සිල්වබලපීටියදැන්රටකාලඉවරයිහිටපුසෙරමසූරගෙනකෑවාමමකියනව

  • @tmckumari9324
    @tmckumari9324 3 роки тому

    හරිමදූකයිවිජේකූමාරතූන්ගමහතාසිනමාජීවීතේඅසරනචරිතවලටරගපාලතියෙනවාමතක්වෙනවිටදූකයිහදවතින්මඵපූමාට.ආදරෙයී

  • @nbkumarinaida1644
    @nbkumarinaida1644 Рік тому

    විජේකුමාරතුංග .පුතා කියන්න බැහැ .විජේකුමාරතුංග අයියා .වගෙ.ලස්සන .නැහැනෙ .විජේකුමාරතුංග අයියා .රත්තරන් සුන්දර .හදවත් ඇති රත්තරන් විජේකුමාරතුංග අයියා .අපි තවමත්.එතුමා ආදරේයි .විජේකුමාරතුංග අයියා නිවන්සුවයලැබේවා පතමි

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 4 роки тому

    Lassanaii..

  • @wkdisanayake548
    @wkdisanayake548 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 aderei

  • @chandragodage4464
    @chandragodage4464 4 роки тому

    Budusaranai jesupihitai

  • @mirandaalgame2491
    @mirandaalgame2491 4 роки тому

    Oyate puthe jesu phitai

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 4 роки тому +3

    Deyshapalanaya nokarana thaak kal nambukaara lesa ideevi. Theruwan saranai !

  • @nadeeharsha3381
    @nadeeharsha3381 4 роки тому

    Lassanai adarei api hamadamath

  • @gangaappuwa7795
    @gangaappuwa7795 4 роки тому

    Anee ape hodama naluwa vije aiya ne lassana pinbara hitha hoda awanka vijekumaratunga ge hinawa ehemmama puthata tiyenawa vije aiyata nivansuwa labeva budusaranai

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 роки тому +1

    💖💖💖💖💖

  • @samadinisansala1672
    @samadinisansala1672 4 роки тому +2

    අනේ තාත්තා වගෙමයි..

  • @sunithafranando462
    @sunithafranando462 3 роки тому

    God bless, you ❤️❤️

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 Рік тому

    ❤️❤️❤️

  • @rashikarashika9388
    @rashikarashika9388 3 роки тому

    We love you Vijaya kumarathungas son

  • @linabas9007
    @linabas9007 4 роки тому +1

    Thaththa wagemai , Ammage hora muna nam naa . Suba anagathayak theruwansaranai 🙏🇱🇰🌻🌷🌷🌷🌷

    • @mohammedameenmohammed5342
      @mohammedameenmohammed5342 4 роки тому +1

      Chandeka bandaranayaka kumaratunga she's good family Worman no chitad she's mother world number one pariministear what about the took to you she has eaxsalant family 🙏

  • @hansirenuka6083
    @hansirenuka6083 4 роки тому

    🙏Adaraniya kalakaruwanani nub thawamath apith ekka jwath wana bawa awankawama hage.nube adara puthu dakima sathutak wagema nubawa mathekata naguna.desapalanayen thorawa oba gewana jivithaya wagema rkiyawa ganath apata sathutak wagema loku adambarayak danuna.nubath nube piya wagema lassanai.parissamin Inna.theruwan saranai.

  • @anurasilva701
    @anurasilva701 4 роки тому +6

    මෙම පුද්ගලයා විසින් කරපු රටට අහිතකර ප්‍රකාශත් මේකටම එකතු කරන්න.

    • @zeenesa7134
      @zeenesa7134 4 роки тому +1

      Anura Silva
      දන්නැති අයට දැන ගන්නත් එක්ක ඒ කියලා තියන රටට අහතිකර දේවල් මොනවාද. කියලා කියන්න පුලුවන්ද?

    • @susilpriyantha3336
      @susilpriyantha3336 4 роки тому

      @@zeenesa7134 mohu kiyala thiyenawalu lankikayek unu eka gana lajjai kiyala,mama kiyanneth ekai loken higakala .kanthawan madaperadiga yawala pissunatana aya inna rataka ehema hithenawa.mohuge piya sinhalayek maradamunu vita ohuge kima sadarananadda ,samahara ayawage mehe desapalanaya karala ehe jiwathwenne na

    • @susilpriyantha3336
      @susilpriyantha3336 4 роки тому +1

      Sinhalayek visin gahathanaya unu thama piya hitapu ratagana thawa monawa kiyannada

  • @nayomirathnayake4111
    @nayomirathnayake4111 4 роки тому

    Budu saranai vije matak una

  • @sujanihera6596
    @sujanihera6596 4 роки тому

    Hi how are you Mr,wimukti? So we love very much Mr wije kumaranatunga. ( your fathe) Same we love you also.thsnk you..

  • @pawithrathilini1803
    @pawithrathilini1803 4 роки тому +4

    විජේ මහත්තයා වගේ නම් නැති පාටයි

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 роки тому

    Thank you so much you didn’t come to dirty politics in Sri Lanka. You have a the best family history in Sri Lanka. Your Grand parents were Priministers in Sri Lanka. Mother was a President. Your family has done the best for our motherland. Your father was a very famous actor. Do your job. Don’t think about coming to Sri Lanka. Budhu Saranai. 🙏🙏🙏

  • @gravitymobile3098
    @gravitymobile3098 4 роки тому +3

    රට හදන්න දගලනව තමන්ගෙ බඩින් උපන් දරැවෝ පිට අය බදිනව කෝ සිංහල කම

  • @shirangikamadhubhashini7378
    @shirangikamadhubhashini7378 9 місяців тому

    නූගත් රාජපක්ෂ පිනා ලා තුන් දෙනාට වඩා කොයි තරම් වටිනවද

  • @winstonseneviratne1375
    @winstonseneviratne1375 4 роки тому

    Anything is possible in this new world

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 4 роки тому

    We love you putha

  • @lyricsonair8700
    @lyricsonair8700 4 роки тому

    ❤️❤️🌷🌷🌷🌷🐥🐥🐦🐦🐦jayawewa* දක්ෂයා

  • @ميريسيلان-ح5ح
    @ميريسيلان-ح5ح 4 роки тому +3

    Soduru.minisage.dayabara.puthanuwan.obata..budu.saranai

  • @liyanagedon9748
    @liyanagedon9748 4 роки тому +3

    Niayama :iajh ammo anee tath wagh uanht hoadiii amma waganam wanna aphh wow niyama biajaya good

  • @lakshikadilrukshi9981
    @lakshikadilrukshi9981 4 роки тому +4

    තාත්තා වගේමයි ....❤️❤️❤️

    • @susiljackson3322
      @susiljackson3322 2 роки тому

      Vijay kumaranathunga memories like a former assassination prime minister s w r d bandaranayake .its an unforgettable among the people's.

  • @lakshiperera9804
    @lakshiperera9804 4 роки тому +3

    God bless you

  • @jayanathhermanpn6808
    @jayanathhermanpn6808 4 роки тому

    If he were son of Indian actor, he would have been famous actor in Indian Cinema...but unfortunately he was son of Sri Lankan actor...anyway he is good enough to play in movies. .

  • @chitradesoysa1272
    @chitradesoysa1272 2 роки тому

    Eka eyage kametta

  • @nironila9706
    @nironila9706 3 роки тому

    Pokutu konde thibbanam vijaya mhathya wagemai love from kagalle

  • @urenanuranga2512
    @urenanuranga2512 4 роки тому

    Wije wage samahara photo wala.ratak adare karapu kenek thamae wije kiyanne.oyath a nama raka ganna.best of luck.

  • @dinushajayawardana2
    @dinushajayawardana2 4 роки тому

    Lankawa wage ratama daha jara deshapalanayata apu nati eka hodai malli.good luck

  • @ethanperera1700
    @ethanperera1700 4 роки тому +4

    Me aiyai akkai deshapalanayata sambanda wune nathi eka hodai.balanna dan me aiya nidahase kagenwath banum ahannathuwa innawa.naththam deshapalane karana aya banum ahalama iwarayak naha

    • @malikadewathi3584
      @malikadewathi3584 4 роки тому

      Monawa unath putha hodai .paduwa job aka karagana ennawa

  • @wkdisanayake548
    @wkdisanayake548 3 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️