A.S.Balasooriya : Opening to Pure Consciousness විශ්ව විඥානයට විවර වීම
Вставка
- Опубліковано 19 кві 2015
- A.S.Balasooriya's talk at Duwa temple on 19.4.2015
The process of openening the mind to Cosmic Consciousness is explained.
Contact No. 0094714269316
ගරු මහත්මයාණෙනි ,
දෙපා නැමද ඔබතුමාට පින් දෙන්න ලබේවායි පතමි. සබෑ බුදු දහම ඔබෙන් දුටිමි.
ඔබ තුමා ට අනන්ත පින් සිදු වෙවා සදා සුවපත් නිරොගි බවම වෙවා ඒ පහදා දුන් මගෙහි සිටිමි.❤❤❤🎉🎉🎉
අහම්බෙකින් හෝ ඔබතුමා ගේ වීඩියෝවක් දකින්නට ලැබී දිගටම මේවා පරිශීලනය කරන්නට ලැබීම , මගේ පෙර පිනකට සිදුවූවක් බව මගේ හැඟීම යි.
🌹🙏
ගොඩාක් ස්තුති ඔබතුමාට දිර්ගායු ප්‍රර්ථනා කරමි තෙරැවන් සරනයි. 🙏🙏🙏💐❤️🇮🇹
ඔබ තුමාගේ කටහඬත් භාවනාවක් වගේ 🙏
ඔබතුමාට බොහොම ස්තූතියි ඔබතුමාගේ වීඩියෝ එක හරිම අපිට පැහැදිලි ඔබතුමාට ගොඩක් පින්
කොච්චර බණ ඇසුවත් මෙවැනි රසවත් තේරුමක් ඇති අධාත්මික තත්වයකට පිවිසීමක මගපෙන්වීමක් ඇසුවේ නෑ. ඔබට නිවන් සුව අත්වේවා . ඔබ්සෝය ඒමට කමැති අපි සිටිනේ රටින් පිට. Haikanagatui ඒගැන.. බුදුසරණයි දෙවිපිහිටයි
සම්පූර්ණ ඈත්ත
අනිවාර්යෙන්.🙏
මම වසර ගනනාවක් මේ වෙනුවෙන් .උත්සාහගනිමින් සිටින වා. ඔබතුමාට දිර්ගායුවේවා !
ඔබ තුමාට බොහොම පින් ඔබ තුමාගේ ලිපිනය ලැබුනොත් පින්
මම මීට අවුරුදු විස්සකට වඩා පෙර සිට මට දෙශන කිය වනව වගෙම අහනව. ඵයින් මගේ ජිවිතය වෙනත්ම මගක ගමන් කරනව වගෙම අවබොදය ගලා ගෙන ඵයි. මා අහසෙ පාවෙන අයුරු දැනෙ.
ගුරුතුමනි ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ස්තුතියි 🙏
ස්තූතියි ඔබතුමාට ඔබතුමාට බොහොම පින් හරිම හරිම වටිනවා තෙරුවන් සරණයි ප්‍රිය
දම් සිසිලස සදකිරනින් දසුන් මවයි - සන්සුන් සිත නිසලව හිද දැහැන් මවයි
සිත දිදුලන පින්බර කවක් ලියයි - මනුලොව ආ අරුතින් අද සිත නිසන්සලයි
මල් පෙතිවල සුසිනිදු බව සිතම කියයි - ඔබේ සොදුරුවදන් සිතහැම සනසයි
ලොව කොපමණ දුර සිටියත් - සිත පියබා විත් ඔබේ කරුණා ගුණය සොයයි
Mr.sunil perera,God Bless you, its wonderful,
@@sandyreimer6152 Thanks 💜🌷💛🌹☺️🌼🌸🌺
Harima lassanai. Kimidi kimidi sithuvili sauraka sinduwath ahanna.
තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.🙏🙏🙏බාලසූරිය ගුරු පියාණනි.ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා.ඔබතුමාගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.මාගේ ජීවිතයේ ආධ්‍යාත්මික පිබිදීමකට මගපෑදීමට ඔබතුමත් එක් ප්‍රබල හේතුසාධකයක්.බොහොම පිං ඔබතුමාට අප වෙනුවෙන් කරන මේ සද්කාර්‍යයට.🙏🙏🙏ඔබතුමා මට නම් මිහිබට දෙවියෙක්.මුනිවරයෙක් වගේ.ඔබතුමාට ඉදිරියටත් මේ සද්කාර්‍යය කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.🙏🙏🙏
Teruwan saranai devi pitai. Oba whanseta. Bhoma pin. Loka vasi siyalum denatama yhapatkma veva.. 🌹🙏🙏🙏🌹🌄🌄🌄
තෙරැවන් සරනයි ඔබ තුමාට
ඔබ තුමාට බොහොම ස්තූතියි
Obata bohoma pin gurutumani budu saranai
oba thuma thula jivath wana maha athmayananta bohoma pin.
Oba thumage vedio ahamben Ada dakke. Eka mage Pera pinak kiyala mama huthanawa..e tharam obakiyana DeWal jeewithayata watinawa guru piyaneni obata pin.
බොහොම පින් ඔබ තුමාට 🙏🙏🙏
Grazie di ❤️, grandissimo uomo ,No 1 grazie. Ciao.
YES ITS TRUE SIR
SO FREE
NO WORDS CAN EXPLAIN THIS EXPERIENCE
THERUWANSARANAI OBATA
ස්තුතියි 💚💚💚
තෙරුවන් සරණයි ඔබතුමාට
Obathumata Godak Pin Sidu Weva....🙏 Budu Saranai..🙏🙏
තෙරුවන් සරනයි ඔබතුමාට 💐💐💐
2021 11 17 ඔබ තුමාට බොහොම ස්තුතියි
Theruwansaranai dirgayu wewaa obathumata..🙏❤
ඔබට නිවන් සුව
Thanks a lot. Budusarani Devipihiti obathumata.
ඔබතුමාට .තෙරැවන් .සරනයි .
Bohoma watinawa.
Wadagath.
Jayawewa!!!
Sir...Excellent!
Pinsidda wewa...
ithamath anaraga deshanawak.mata me sadaha sahabagiiwiimata magasalasa denamen illaasitinawa.budusaranai
Thank you very much!
Theruwan saranai siyaludena suwapathwewa
මාගේ ජීවිතේ හැරවුම අදයාත්මයේ මගයි. මා නිවෙන බව මට හැගෙයි
Theruwan Saranai Oba Thumata..
Great explanation👍🙏❤️❤️❤️🇸🇪
oba thumaya godak godak pin vatina ma deshanayak ada mama asuvemi
A great explanation.Amazing,useful, fruitful speech. Tend to listen more and more when u realise the truth of the universe. Thank u sir.
කාලය ගැන කියපු කතාව නම් හරියටම හරි. ඇත්තටම කාලය කියන්නේ පවතින දෙයක අනිත්‍යතාව මනින දෙයක්. අනිත්‍ය සියලු දේ වගේම කාලයත් දුකක්මයි.
තෙරුවන් සරනයි ඔබතුමාට...🙏
Thank you!💐
,theruwansaranayi obathumaata
Oba thuma ge desanaya ethama pahadili ethama hodai thank you very much
Whole discussion awakened the inside.Thank u sir.
Math godak wasanawantha ...widiyata me de ...lanbamin inna kenek...oba thumanta ...thava thavath uthum...nuwanin...minsunta meweni de beda dimata w" Wishwa Sahakthiya..saha diraga ausha lebenna ona.......MINISAMAI..LOWA DEWIYAN..WANNE ..BAWA..ME SIYALLEN..MAN IGENA GATHTHE ..ADARE...DENNNA ...SIXALUMA DENATA...OBAWATH ADAREN...WELENAWAMI...MARANAYEN..PASUTH❤🤲❤
බුදු සරණයි
Sir... siege video godak pehedili.. evata godak asai ahanna..sirmata denaganna one. Api reta taraka diha balan innakota ewa gena menehi karanakota me vishwa gena kriya waliya gena api asawen awadana yomu karanakota.api saha akasha wasthu athara thiyana dura ekka awadanayen innakota ape sithuwili thalayen ibetama atharila nishchalathwayath ekka apiwa bawanawata wage wetunama.. apita e akasha wasthun walin yam shakthiyak me wishwaye thawath mandakini wala jewath wena ho ape pruthuwiye minisunge athithaye ho warthamanayedi me wishwayata ekathu karala thibuna paniwida ho shakthin ho mathakayan..me akasha wasthun wala gabada wela thibila ewata api awadanaya yomu karanakota.. ape hithe sankyathaya ewa ekka susara unoth.. yamkisi thorathuru dattha apita akarshana karaganna grahanaya karaganna puluwanda kiyala alokaya haraha yam yam denum paddathi apita denaganna puluwan wenawada kiyala mata denaganna awashyai. Kalekata kalin man purudu wela hitiya sathiyakata kihipa wathawak ahasa diha balagena bawana karanna. Kisima pera denumak nethi unath mata sirla katha karana me toraturu gena mata awabodayak lebila thibuna.. eth man denan hitiye na mata ewa kohomada lebune kiyalawath . Eth mata sirlage vidiyo baladdi mata denenawa e mata denuna denuma saha torathuru sarla katha karana dewal walata godak samanai kiyala. Mn mata denuna dewal hemadama mage thattha ekka katha karanawa.. eth mema vidio sarla danna aw 4ta asanna klekadi eya nethi una.. eta passe man siyalu de athariya. Minissu atharin ath una napuru kuhaka gathi thiyana aya nisa kala kirila samaje gena thaniwa jewath una. Wishwaya genath awishwasayak athi una. Pasuwa mata manussayo athara jewath wenna pawa apahasu una sobadahama ha sathun ekka witharak lagin asura tibuna.. wishwaya samaga sambandaya pawa magariya.. mata mage wenas wema gena hithaganna beri una.. mage thattha nethi una eka genath dukin hitiya nisa. Man siyalu de athariya. Asraya karanna gelapena aya nethi nisa thaniyama jewath une.. tika kalayak atharaman wela wagei jewath une sir vedio danna gatthama thamai man godak durata hemadekinma ath wela wishwaye hari marga upadeshanayak pawa magaheragena jewath wela thiyenawada kiyala.. mata e wishwaya samaga thibuna sambanda weem maga heruna nisa mata samanya jewithe awl karagena kiyala mata hithuna.. goda kalayak dukin kisima deyak gena wishwasaya nethiwa kalakirimakin jewath une kalayakma. Mata minisu athara jewath wena eka pawa awl karagena thibuna.. hema kenektama adareyen anukampawen karunawen jewath wenna gihin samahara minissu gena kalakiruna.. jewithe genama godak kalakiruna sar. Man kali chtra adinna saha swndaryathmaka dewal walata podi daksha kam thibuna unath wiyayama pawa karana eka magarila wenasma kenek widiyata jewath wenna una. Mokada mata adyathmikawa wedi diyunu karaganna thibua wata pitawa nethi una. Thattha nethi una nisa kisima denumak huwamaru wenna kenek hitiye na.. guptha dewal gena mata godak addekim thibuna. Manasika shakthiya pawichchi karala karana dewal gena. Ape sanskruthika dewal ekka beduna athma ekka bedila karana dewal gena addekim godak thibuna watapitawak mata podi kale idala tibuna.. wishwaya gena soyanna nopenena dewal soyanna loku kuthuhalayak thibuna.. sir man me dewal okkoma newetuna bawana karana eka pawa.. mn me dewal nawatthanna eka hethuwak thamai dawasak mata bawanawedi amuthu athdekimak awa. Ekata mn baya wela hithalama bawanawata wetena eka newetthuwa. E dewal walin eth wela jewath wenna utsaha karapu kala simawedi mta godak karadara prashna athi una ... wishwa shakthiya gena nopenena dewal gena mano kayen seriserim wage dewal walin mn ath una .. mn e gena ahala thibunath hariyata awabodayak thibune na .. wishesha addekim wagayakuth lebuna. Sar mata sirge video balanna kalin mn mangenama weradi wetahim wagayakuth athi karagenai hitiye.. kayeka manasika depetthenma durwala welai hitiye.. mata den nikamata hithenawa mage chakra paddathiya ekka mata prashnayakuth athi wela kiyala.. den mawa godak wenas wela. Sirge me vidio dekkama mata terum giya man hari paraka awith man wisinma eka weradi paraka aran gihin kiyala.. mata tikak wishesha siduwim wagayak una bawanawath ekkama ewa godak wishesha wishwasa karannath amaru siduweem.. sir mata aima mage jewithe yatha thathweta path karaganna one. Mata watina addekim tikak thiyanawa shre karaganna. Sarwasambanda karaganna widiyak tiyenawa nam mata kiyanna puluwan.. 0764766697.. me mge no eka.. sarta godak pin mema video dapu eka gena.. mokada man godak wenas werdi wetahim wala hitiye. Man godak watina dewal tikak nethinkaragena wage kiyala mata denenne.. sirta dergayusa parthana karanawa. Budu Saranai. ..!!!
ඔබතුමාට දීර්ඝායු වේවා
ඔබතුමන්ගේ දේශනා හරි කැමැත්තෙන් අහනවා මටත් ආසයි භාවනා කරන්න නමුත් විසිරෙන සිතත් එක්ක හරි අමාරුයි
මට දවසක පුළුවන් වේවි
ඔබ තුමන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏
obathumage desanawa boho kota agaya karami....
Thank you
theruwan.saranai.piyaneni
bohoma sthuti oba thumata
Bohoma pin guruthumani
🙏🙏🙏🙏🙏
ඔබ තුමාගෙ දෙසනා ඉතාමත් වටිනවා නිවන් සුවය ලැබිෙවා.
Theruwan saranai oba thumata
Thankyou sar...🙏
Hodamade.saralawiya.obenhamuwiya
Thanks
Theruwansaranai!!!
Obathumata dirgayau veva isthuthii
Obathumaata theruvan saranai
තෙරුවන් සරණයි ඔබට බොහොම වැදගත්
Very. Interesting spriturial talk I like to talk to you. Please let me know where you have your next program.Thank you
Mamath wivara uana obata boho pin
Theruwan saranai
🙏🙏🙏
Sriyani wijesekara sadu sadu sadu!!!
Thank you 💕 sir 💕 💕💕
ස්තුතියි.! ❤️🙏
Obathuma munagahenna ho kathakaranna nathiynam owaniy wadasatahanakata sambanda wenna margayak kiyanna
Godak pin kamathiy man maaaa margeta🙏🙏🙏🙏🙏
Budu saranai piyanani obata
Obathumata mage pranamaya
oba thumawa muna gaseemata kramayak athnam kiyanna...,,
🙏🙏🙏🌸🌸🌸
Godak pin, uamak pehedili una sir
❤❤❤💐💐💐💐🌸🙏
❤❤❤
Thank you sir
Good
ඔබට පින්
Sadu sadu sadu kalaya namathi chakrayen vivara vee sathya margayata vivara unemi.dan pandara 2.58a.m
Guru piyanani suthii obatumanta
Oba thumata namaskaara Wewa!!!
Ma atten attata පනින වඳුරා gen
නිදහස ලැබීම
Theruwansarani !
❤
ඔබතුමාට දීර්ඝායුවේවා 🙏🙏🙏
Oba Thuma kiyana de mata hondata pahadili. Thank you very much.
theruwan saranai.
Good
Sadu sadu ❤
🙏🙏🙏🙏🙏🙏
sadu sadu sadu .
Durguna makila giyat nawatt parana siduviim trha matakayata enwane guru piyanani
🌼🕊
🙏🙏🙏🙏
Bohoma pin
ගුරැ රමානා මහරිශි ගේ දේශනා අසා වෙනස් වෙමින් පවතින මා කැනඩා රටේ ජිවත් වෙන්නේ. ඔබ තුමාගේ දේශනා අහන්න පටන් ගත්තා මගේ ගමේ යෙහෙලියක් වන New Zealand කාන්තාව ඔබ තුමා interview කලාට පසුව.
සිංහල භාෂාවෙන් හරියටම විස්තර ඇතුව මගේ මේ වෙනස් වීම සහ හරි පිලිතුර දැනගත්තේ ඔබ තුමා මේ කරපු වැඩසටහනින්.
ඔබ තුමාට ගොඩාක් පින් මේ කරන teachings වලට, Your teachings are Pure light for humanity!!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻