Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Gawrawaniya swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu
සම්මා සම්බුදු සරණයි සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා නිර්වාණය අවබෝධ වෙත්වා අප ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී වෙත්වා දීර්ගායු ඔබ වහන්සේට
සාදු සාදු සාදු ඔබ වහන්සෙ දැකගන්නට ලැබෙවා පෙර පින් ඉසමතු වෙවා
සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා අප ගෞරවනීය ස්වමින්වහන්සට 🙏🙏🙏
ස්වාමීන්ද්‍රයන්වහන්සේට තෙරුවන් සරනයි !සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා අප ගෞරවනීය ස්වමින්වහන්සට
ලක්ෂ කෝටි වාරයක් නම්ස්කාර වේවා පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏 ස්වාමින් වහන්සේගේ ආසිරිවාදයෙන් මා හට මේ උතු ච්තුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා
සාධු සාධු සාධු ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා .තෙරුවන් සරනයි .
සාදූ සාදූ සාදූ 🙏🙏🙏ගරු ස්වාමින්වහන්ස ඔබ වහන්සේ විසිරූ මුතු මැනික් වන් උතුම් දහම් රසය විදින්න , මේ සසරින් එතරවන්න සැමට ශක්තිය ලැබේවා .
ගෛෟරවණිය උත්තමයානන් වහන්ස ඔබ වහන්සේ දැකීම ධර්මය අහන්න ලැබීම භාග්‍යක්මයි.අනේක වාරයක් නමස්කාර වෙිවා !!!ඔබවහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා !!!දීඝායු වෙිවා !!!
සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!! සර්වඥයින් වහන්සේ දේශනා කලේ සිතුවිලි වලින් මිදී සංකල්ප වල ජීවත් වෙන ලෙසය. එනම් සිහියෙන් හෙවත් අපේක්ෂා වලින් පිරුණු අසුචි වලෙන් මිදී මුළු ක්‍රියාවලියම නිවණ උතුම්වූ උපේක්‍ෂාවෙන් පිරුණු සතියෙන් ජීවත්වීමය . ධම්ම චක්ඛපවත්වන සුත්‍රයේ සදහන් කරනු අනුව ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි අකුප්පාමෙ චෙතො විමුත්ති, අයමන්තිමා ජාති නත්ථි දානි පුනබ් භවො ති. එම ක්‍රමවේදය අනුගමනය කිරීමෙන්, උදාවුණ ඥාණ දර්ශණය නිසා සියළු අදහස් සහ සිතුවිලි වලින් ක්‍රියාවලිය සම්පුර්ණයෙන් මිදීම හේතුකොටගෙන, දැන් ක්‍රියාවලිය තුල කිසිම කම්පනයක් හට නොගනී. ගර්භයක් (ඉපදීමේ ශක්තිය) ලෙස පැවති මෙම ක්‍රියාවලිය නැවත නැවත වෙනස්වෙමින් තිබුන තත්‍වයෙන් මිදී ඇත්තේ අතහැරිය යුතු දරාගැනීම් කිසිවක් නැති නිසාය. කොණ්ඩඤ්ඤ තාපස තුමා පත්වූ තත්වය මෙසේය අථ ඛො භගවා උදානං උදානෙසි: අඤ්ඤසි වත භො කොණ්ඩඤ්ඤො අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤොති. ඉතිහිදං ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤා කොණ්ඩඤ්ඤොත්වෙව නාමං අහොසි’ති. සර්වඥයන් වහන්සේ විසින් මෙම සුත්‍ර දේශනාවෙහි යෙදෙන අවස්ථාවේදීම, කොණ්ඩඤ්ඤ ආයුෂ්මතුන් තම ජීවිතය නිත්‍ය වශයෙන්ම එම දේශනාවට අනුව පවත්වා ගැනීමෙන් උදාකරගත් භාග්‍යවත් රහත් ඵලය සර්වඥයන් වහන්සේ උදාන පාඨයකින් අගය කළා. එම පාඨය මෙසේය: අන්‍ය වූ උදාර තත්වයට පත්වූ, කොණ්ඩඤ්ඤ, එම අන්‍ය තත්වයට පත්වූයේ මෙසේය. පින්වත් කොණ්ඩඤ්ඤ ආයුෂ්මතුන් පෙර ජීවත්වූ තත්වයෙන් මිදී, නාමය පුර්ණ වශයෙන් අහෝසි කර, කොණ්ඩඤ්ඤ තාපසයන් අන්‍යවූ තත්‍වයකට පත්වුනා. මෙහිදී, නාමය අහෝසි කළා යන්නෙන් අදහස් කරණ ලද්දේ කුමක්දැයි දැන ගතයුතු වන්නේය. එනම්, නොයෙකුත් සිතුවිලි සහ අදහස් ඇති කිරීමට ඉවහල්වන පංච උපාදානස්කන්ධය නමැති මායාවට නොරැවටෙන බවය. තවද, යමක් තිබෙන ලෙස පෙනුනට එතන කිසිවක් නැති බවත්, බාහිරය පිළිබඳව තිබෙන සත්‍ය දේ වසන්කර නැති දෙයක් පෙන්වන අභ්‍යන්තර ක්‍රියාවලියක් පැවතුන බවත්, ඒ අනුව ක්‍රියා කිරීම නිසා මෙම ක්‍රියාවලිය තුල පැවති තදවීම (පඨවි), තෙරපීම (ආපො), රත්වීම (තෙජො), දෙදරීම (වායො), ආකර්ෂණ-විකර්ෂණ (ආකාශ) සහ දැනීම් වල වෙනස්කම් (විඥාණ) යන සය ධාතුවල යථා තත්‍වය දර්ශණය කරගත හැකි යථා භූත ඥාණ දර්ශණය උදාවුණු බවත්ය. එබැවින් දැන් මුළු ජීවිතයම ගෙවන්නේ නෙක්ඛම්ම හෙවත් කාමයෙන් තොර (කැමැත්ත සහ අකමැත්ත නැති) සංකල්ප වලින් පමණයි නාමං අහෝසි කියන්නේ එයටය --------------- සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට ..නිදුක් නිරෝගී දීර්ඝආයුසම්පත්තියම ලැබේවා ..🙏🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරනයි ව නිදුක් නීරෝගි වේවා
ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුව ලැබේවා ! මටද දහම් අවබෝධය ලැබීමට ඔබ වහන්සේ ගෙ ආශීර්වාදය ලැබේවා !
සාදු..!සාදු..!සාදු..!නමෝ බුද්ධාය.පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා.
ඔබ වහන්සේ ව, දැන ගත්තෙ පලමු වරට, බන ටික අපූරුය,වටිනාමය. නිදුක්ව නිරෝගිව,දිගාසිරි ලබත්වා.🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏මට ඔබ වහන්සේගේ භාවනා වැඩසටහනට සහභාගී වෙන්න අවස්ථාව ලැබේවා!සාදු සාදු සාදු 🙏🙏🙏
swaminwahansa oba wahanseta ayu, warna, sapa, bala, panya wedewa, pathuyam bodhiyakin uthum niwanin niwanama wewa!!! yahapathkma wewa!!!!
Awasarai swameen wahansa apatath dina kihipayaka baawana wadasatahanakata enna awashshai සුවපත් වේවා theruwan saranai swameen wahansa
Theruwan sarani obawahansege pihita aarakshawama siyalu sathwayantama labewa!!!🙏🙏🙏
සාදු....... සාදු...... සාදු........
🙏🙏🙏මගේ නමස්කාරය වේවා!
ස්වාමීන් වහන්සේගෙ දින 05 වැඩ සටහනකට සහභාගි විමට අවස්ථාව සලසා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි .
+94777387842
Theruwan saranayi ape swaminwahanseta🙏🙏
Saadu Saadu Saadu!!!pinwath swaamin wahanseta niduk niroogi deergayu weva!!! theruwan sarani!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
ඔබ වහන්සේ ගේ දෙශනා වකට සහභාගී වීමට මම කල කුසල් ඉස්මතු වෙවා.
ගරු බම්බලපිටියේ ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ දර්ම දේශනය ක් ඇසුවේ ප්‍රථම වතාවට .දේශනාවේ මුල් හරියේ එන සිත දිහා බලන්න කියපුඑක ඉතා වැදගත්.සිතෙහි සිතුවිලි ,හැගිම් ,නිවරනය හදුනගත්විට සිත සන්සුන් වෙනවා .ස්වාමීන්ද්‍රයන්වහන්සේට තෙරුවන් සරනයි !
අනේ පලමු වතාවට ඇහුවෙ නියම බුද්ද රත්නයක් බන අහන්න හරිම ආසාවෙන් ඇහුවෙ...තෙරුවන් සරණයි....🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා
Oba wahanse idiriye bana ahannata kusal matuwewa🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට
Sadu...Sadu....Theruwan Saranai!❤
සාදු සාදු සාදු ...බුදුසරනයි ...තෙරුවන්සරනයි ....ස්වමීන්වහන්සේට නමස්කාරවෙවා ..
🙏🙏🙏 ඔබවහන්සේ ඇතුලු සහසම්බන්ද වෙන සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි🙏🙏🙏
පළමු vatavata ඔබ වහන්සේ ga bana අහන්න gatte
Sadu sadu ❤
Theruwan sarani ape swamin wahansa
Honarable ven, I wish Re.,will attain 4 noble truth.
Sadu sadu sadu mage namSkaraua wewa
🙏🙏🙏sadu sadu sadu
🙏🙏🙏 Sadu Sadu Sadu .
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
සාදු සාදු සාදු 🙏
සාදු සාදු
තෙරැවන් සරණයි ගෞරවනිය ස්වාමීන් වහන්සේට .හරිම අපුරැයි සියසින් නොදුවත් මෙලෙසින් දැකබලාගෙන ශ්‍රී සද්ධර්ම ඇසිමට ලැබිම පෙර පිනකි.තෙරැවන් සරණයි .
🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් සවාමින්වහනසේ නිදුක් නිරොගි සුවයෙන් බොහෝ කල් වැඩ වාසය කරත්වා ...🙏🙏🙏🙏🙏🙏
Sàdu sadu sadu
නිබ්බාන ..සුවයෙන් ..සුඛිත ..තර.වෙත්වා..සාදු ..සාදු ..සාදු
නමස්කාරය වෙත්වාවෙත්වා🙏🙏🙏🙏🙏
Sadu.sadu.sadu
සාදූ සාදූ සාදූ
ස්වාමින් වහන්සේ ගෙ දින 5 වැඩ සටහනකට සහභාගී වීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි
I also like it saadu
Sadu sadu
Sitha mageda suwamin whansa...
Sithuvili nathara karanna
Eya sobavika kriyawaliyak neda sithath kayath sobavikai neda eya mage karaganimamai avidyawa kiyanne
සාදූ සාදූ සාදූ....සියසින් නොදුටුවත් දුටුවාසේ ඔබ වහන්සේට නමස්කාර වේවා .ඈත සිටින අපටත් ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබේවා.
🙏🙏🙏
ස්වාමීන් වහන්සේගේ දින 5 වැඩ සටහනට සහභාගි වීමට කැමතියි.එයට අවස්ථාවක් ලබා දෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉
Pinwath Swaminwahansa....obawahanseta Nirogisuwayath Deerghaayushath Wewa!Obawahanse Phone Eka wadipura bhaawitha karanna hondanathibawa Deshanaa keruwa.Aney Mata Bana ahannath, Obawahansayta Watina Deshanaa ahannath thiyenne UA-cam eken.Mama Dahama thulin Niveema focus karagena Obawahansege anusashana pilipadinna puluwantharam uthsaaha karanawa.Matath Obawahansay ge Aashirwaadaya Labaadenna 🙏Bohoma Pinn!Kawadaahari Pinwath Swaminwahansewa dakaganeemata Hakiwewa!🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, මම ජර්මනියේ ජීවත් වෙන්නේ ලංකාවට ආවහම මේ ස්වාමීන් වහන්සේ පවත්වන වැඩසටහනකට මටයි පුතාටයි සහභාගී වෙන්න කැමැත්තෙන් ඉන්නවා. ජූලි අග සිට අගෝස්තු 15 දක්වා ලංකාවේ ඉන්නවා.
ඤාණාලෝක ස්වාමීන් වහන්සේ ජර්මනියට වඩිනවා ජුනි 13, 14 සවස 5ට බණ බර්ලින් බෞද්ධ විහාරයේ.
🙏🏽🙏🏽🙏🏽🌼🙏🏽🙏🏽🙏🏽🌼🙏🏽🙏🏽🙏🏽🌼
ස්වාමීන් වහන්සේගේ ධර්ම දේසනාව ක් ශ්‍රවණය කලේ පළමු වතාවට .නැවත ස්වාමීන් වහන්සේගේ දේසනාවක් ලංකාවේ පැවැත්වෙන දිනයක් දැන ගන්න පුළුවන් ද? ස්වාමීන් වහන්ස . ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
පින්වත් ගෟෙරවනීය ස්වාමීන් වහන්ස පින්වත් ගෟෙරවනී ඤානාලෝක ස්වාමීන් වහන්සේ අනුශාසනා පරිදි සම්බුදු රජානන්වහන්සේගේ ගුන සිහිපත්කරන සෑම අවස්ථාවකදීම මට නෙතට කදුලු ගලමින් දරාගැනීමට නොහැකි කමක් දැනෙනවා එ් අැයි කියා අවසරයි ස්වාමීන්වහන්ස මට දානගත හිකිද.තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
ශ්‍රද්ධාව වැඩි නිසා එහෙම වෙනවා සමහර වෙලාවට
පින්වත් අපේ ස්වාමීන් වහන්ස බොහොමත්ම පිං තෙරුවන් සරනයි.🙏🙏🙏🙏🙏🙏
Sadu. Sadu. Sadu. Sadu. 1000000warayaksadu.saaaa.
Shadhu shadhu shadhu shadhu shadhu shadhu
බාවනා වැඩ සටහනට සහබාගි වීම ට අවස්තාව ලබා දෙන්න
සැම මොහොතක ම නිවිමෙ සැනසිම ලැබෙවා මහානාහිමියන් වහන්සේ ට .ප්‍රාර්ථනා .බොදියක්.ඉෂ්ට සිද්ධ වෙවා නිදුක් නිරෝගි වෙවා කායික මානසික සුවය ලැබෙවා මහානාහිමියන් වහන්සේ ට ...🙏🙏🙏
සාදූ...සාදූ...සාදූ.....ගෞරවණීය ඔබ වහන්සේගේ දේශනා ස්වරූපය නිසා සිත නතර වෙනව දහම ලඟ. උන් වහන්සේ කීව බුද්ධ වචනය කියන පොතක් කොහෙන්ද ගන්න තියෙන්නෙ දන්න කෙනෙක් ඉන්නවනම් කරුණාකරල කියන්න.බොහොම පින්.
ඔබවහන්සෙගෙදේශනාපලවෙණිවතාවටයිඇසුවෙඔබවහන්හේටආපේභාසාවටවඩාඉනගීසිභෂාවකියවෙන්නෙඒනිසාතේරූමිගන්නඹආපහසුබවකියමිඑහෙත්දේශනවහරිඅගේසාධුසාධුසාධු🎉🎉🎉❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu kenek dakka wage. Buduwewa!
පින්වත් ස්වාම්න් වහන්ස.. ධර්ම දේශනාවකට සහභාගි වෙන්න කොහොමද කියෙල දැන ගන්න පුළුවන් ද..මේ ආත්මයේ ඔබ වහන්සේගේ දේශනාවක් අහන්න අවස්තාව සැලසේවා..
අපේහිතට සුදුසිතිවිලිසහ කළු සිතිවිලි එනවා.දැනගන්න උවමනාවන්නේ.මනසට එනසිතිවිලි අවබොදයෙන් හොද නරක දෙක වටහාගෙන අපියන ගමන යනවානමි එකතමයි කුසලය.අනුන්ට පිඩානොකර.ඉර්ෂියා නොකර.අන් අයගේ සැපත දැකලා සතුටුවන්න පුළුවන් සිතක්හදාගන්න.ඒවගේම තමන්ට හැකිපමනින් ලාභ පුයොජන නොකතා උපකාර කිරිම.ලොභ.ද්වෙශ මුලඅකුසල් දුරැකරගෙන.යහපත්වජිවත්වන්න.සිත එක්තැන් කරන භාවනාවක් කරන්න.පිලිකුල් භාවනාව සුදුසුයි .මෛතුි භාවනාවත් සුදුසුයි.ජිවත් වන සුළු ආයුෂය තණ අගපිපි වතුර බිංදුවක් වාගේ.හැම තප්පරයකම සිත පිරිසිදුව ගතකරන්න උත්සාහ කරමු.එවිය යනතැන නිවන ලැබෙිවි.ජිවත්ව ඉන්න මොහොතමයි නිවිම ඇතිවන්නේ .............සබිබ පාපස්ස අකරනං.කුසලස්ස උපසමිපදා.සචිත්තපරියො දපනං එතංමංගල මුත්තමං..තෙරැම අවබොද කරගන්න.මම මෙතෙක් අහපු බණ අවබොදයක් ආවෙි මිරිගම අරිහතුන්වහන්සේ සහ.පුජ්‍ය මිමුරේ ධමිම වංස හාමුදුරැවන්..දැනුවත් වන්න.ජිවිතය හරමගට.යන මග කියාදෙනවා.නිවන් මග අවබොද වෙිවා.
Sadu.sadu.sadu.sri.saddarmayatath.swaminwahansetath.namaskaraya.wewa
I wish you get nebbana as soon as possible
33kotiyak දෙවිවරුන්
🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු සාදු ...පින් සිද්ධ වෙයි හාමුදුරුවනේ මට කියන්න පුළුවන්ද?ධර්මාවබෝධය සඳහා ගන්න අවශ්‍ය පොත් මොනවාද? කොහෙන්ද ගන්න පුළුවන් කියලා.තෙරුවන් සරණයි , හාමුදුරුවනේ ඔබ වහන්සේට.
ua-cam.com/video/Wt3htNVgkFw/v-deo.htmlsi=hNyy5uYOyMVO3NF2
ඔබ වහන්සේගේ වැඩසටහනකට සම්බන්ධ වන්නේ කොහොමද ? තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. ඔබ වහන්සේ වැඩ සිටින්නේ කොහෙද.දේශනා වලට සම්බන්ධ වෙන්නේ කොහොමද 🙏🙏🙏
දේශනාකරමින් ඉන්න අතරතුර වෙන දෙයකින් බාධා වුණාම අමතක වෙන එක මටත් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්ස.මගේ අය මට හිනා වෙනවා.ඒත් ඒ දේවල් පැහැදිලි කරන්නත් බෑ,තේරුමකුත් නෑ.එක දිගට විශ්වයෙන් ගලා එන දේශනාව, ඒ අයුරින් බාධා වුණාම එහෙම වෙනවා ඇතිද ස්වාමීන් වහන්ස.
එහෙම වෙනවා
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සිතුවිලි නතර කරන්න බුද්දසාසනයේ කියා නොමැත,රාග,ද්වේශ,මෝහ වලින් සිත කිලිටි නොකර යන මාවත නිවන් මගයී. සිතුවිකි නතර උනොත්,මතකය නොමැති වේ.එවිට සම්මතයේ පිස්සන් වශයෙන් හදුන්වයී. සෝතාපන්න යනු,සම්මා දිට්ටියට පැමිනීමයී.සක්දෙවියන්ට ලැබුනු ආකාරය කියන්නේ ,අර මොකද්ද ? වැනි අසා නොමැති වචනයක් විදියට. මේසේ දෙස්න්නේ සම්මාදිට්ටිය නොමැති,ප්‍රතජ්ජන මනසෙන්,මේ දෙසනා අසා නිවන් දැකිය නොහැක.
Sydney ඉන්න අය කොහොමද සබ්බන්ද වෙන්නේ
where can we buy Sanyuktha nikaya book? currently we are in Vietnam..
Pitaka.lk app eka daganna
මේ පන්සල කුමක්ද කියා දැන ගන්න කැමතියි. මෙල්බන් වල පන්සලක්නම් සහභාගි වෙන්න් කැමැත්තෙන් 🙏
maps.app.goo.gl/eTsPoPvQeeEpfEPv9
🙏🙏🙏🙏
මාහට swameenwahansa ge දින 5 වැඩසටහන් කට සහභාගි ඒමට කැමති කොහොමද සම්බන්ධ වෙන්නේ
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මෙම වීඩියෝවේ මාතෘකාවට යොදා ඇති සිතිවිලි නතර කරන ක්‍රමය . සිතුවිලි නතර කළ හැකිද? බුදුරජාණන් වහන්සේ සිතිවිලි නතර කරන ක්‍රමයක් ගැන කොතනකවත් දේශනා කර තිබේද?
නිරෝධ සමාපත්තියේ දී සිතුවිලි නතර වෙනවා..තෙරුවන් සරණයි
අනේ හාමුදුරුවනේ කාලෙකින් බුදු කෙනෙක් දැක්කා වගේ.ඒත් ඉංගිරිසියෙන් කිව්ව නිසා බණ නම් තේරුම් ගන්න බැරි වුණා
ua-cam.com/video/cEEhklihZNE/v-deo.htmlsi=CCJSD9Vwya9grZVyඅහන්න.
Mea swamin wahanse kuda kalaye idala awurudu 18 k pitarata idala thamai mahana une Unwahansege guru hamuduruwioth sudu hamuduruwo kenekEkai English wachana kiyawenneOba thumiyata English amaru wage swaminwahanseta Sinhala amarui
සිංහල ධර්ම දේශනාත් ගොඩක් තියෙනව. UA-cam එකේ/අන්තර්ජාලයේ ස්වාමීන් වහන්සේගේ නමින් බලන්න. 😊
කප කප ගිායාත් සතර අපායෙ
Please join me to retreat🙏🙏🙏🙏🙏
Sithuwili nathara karanne ai?
අනේ හමුදුරුවන්ගේ බණකට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබෙන විදියක් කියන්න .මන් හැමදාම UA-cam eke ahanwa ස්වාමීන් වහන්සේට උතුම් රහත්භාවයම ලැබේවා .
I don’t understand what you said. Pls speak one language. Lord Buddha don’t speak this kind of language to fellow monks and people.
😂,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Too much boasting without meaning
🙏🙏🙏 සාදු සාදු සාදු
සාදු.....සාදු.....සාදු...
🙏🙏🙏🙏🙏🙏🙏
❤🙏❤
Gawrawaniya swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu
සම්මා සම්බුදු සරණයි සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා නිර්වාණය අවබෝධ වෙත්වා අප ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී වෙත්වා දීර්ගායු ඔබ වහන්සේට
සාදු සාදු සාදු ඔබ වහන්සෙ දැකගන්නට ලැබෙවා පෙර පින් ඉසමතු වෙවා
සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා අප ගෞරවනීය ස්වමින්වහන්සට 🙏🙏🙏
ස්වාමීන්ද්‍රයන්වහන්සේට තෙරුවන් සරනයි !සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා අප ගෞරවනීය ස්වමින්වහන්සට
ලක්ෂ කෝටි වාරයක් නම්ස්කාර වේවා පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏 ස්වාමින් වහන්සේගේ ආසිරිවාදයෙන් මා හට මේ උතු ච්තුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා
සාධු සාධු සාධු ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා .තෙරුවන් සරනයි .
සාදූ සාදූ සාදූ 🙏🙏🙏ගරු ස්වාමින්වහන්ස ඔබ වහන්සේ විසිරූ මුතු මැනික් වන් උතුම් දහම් රසය විදින්න , මේ සසරින් එතරවන්න සැමට ශක්තිය ලැබේවා .
ගෛෟරවණිය උත්තමයානන් වහන්ස ඔබ වහන්සේ දැකීම ධර්මය අහන්න ලැබීම භාග්‍යක්මයි.අනේක වාරයක් නමස්කාර වෙිවා !!!ඔබවහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා !!!දීඝායු වෙිවා !!!
සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!
සර්වඥයින් වහන්සේ දේශනා කලේ සිතුවිලි වලින් මිදී සංකල්ප වල ජීවත් වෙන ලෙසය.
එනම් සිහියෙන් හෙවත් අපේක්ෂා වලින් පිරුණු අසුචි වලෙන් මිදී මුළු ක්‍රියාවලියම නිවණ උතුම්වූ උපේක්‍ෂාවෙන් පිරුණු සතියෙන් ජීවත්වීමය .
ධම්ම චක්ඛපවත්වන සුත්‍රයේ සදහන් කරනු අනුව ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි අකුප්පාමෙ චෙතො විමුත්ති, අයමන්තිමා ජාති නත්ථි දානි පුනබ් භවො ති.
එම ක්‍රමවේදය අනුගමනය කිරීමෙන්, උදාවුණ ඥාණ දර්ශණය නිසා සියළු අදහස් සහ සිතුවිලි වලින් ක්‍රියාවලිය සම්පුර්ණයෙන් මිදීම හේතුකොටගෙන,
දැන් ක්‍රියාවලිය තුල කිසිම කම්පනයක් හට නොගනී. ගර්භයක් (ඉපදීමේ ශක්තිය) ලෙස පැවති මෙම ක්‍රියාවලිය නැවත නැවත වෙනස්වෙමින් තිබුන තත්‍වයෙන් මිදී ඇත්තේ
අතහැරිය යුතු දරාගැනීම් කිසිවක් නැති නිසාය. කොණ්ඩඤ්ඤ තාපස තුමා පත්වූ තත්වය මෙසේය
අථ ඛො භගවා උදානං උදානෙසි: අඤ්ඤසි වත භො කොණ්ඩඤ්ඤො අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤොති.
ඉතිහිදං ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤා කොණ්ඩඤ්ඤොත්වෙව නාමං අහොසි’ති.
සර්වඥයන් වහන්සේ විසින් මෙම සුත්‍ර දේශනාවෙහි යෙදෙන අවස්ථාවේදීම, කොණ්ඩඤ්ඤ ආයුෂ්මතුන් තම ජීවිතය නිත්‍ය වශයෙන්ම එම දේශනාවට අනුව පවත්වා ගැනීමෙන්
උදාකරගත් භාග්‍යවත් රහත් ඵලය සර්වඥයන් වහන්සේ උදාන පාඨයකින් අගය කළා. එම පාඨය මෙසේය:
අන්‍ය වූ උදාර තත්වයට පත්වූ, කොණ්ඩඤ්ඤ, එම අන්‍ය තත්වයට පත්වූයේ මෙසේය.
පින්වත් කොණ්ඩඤ්ඤ ආයුෂ්මතුන් පෙර ජීවත්වූ තත්වයෙන් මිදී, නාමය පුර්ණ වශයෙන් අහෝසි කර, කොණ්ඩඤ්ඤ තාපසයන් අන්‍යවූ තත්‍වයකට පත්වුනා.
මෙහිදී, නාමය අහෝසි කළා යන්නෙන් අදහස් කරණ ලද්දේ කුමක්දැයි දැන ගතයුතු වන්නේය.
එනම්, නොයෙකුත් සිතුවිලි සහ අදහස් ඇති කිරීමට ඉවහල්වන පංච උපාදානස්කන්ධය නමැති මායාවට නොරැවටෙන බවය.
තවද, යමක් තිබෙන ලෙස පෙනුනට එතන කිසිවක් නැති බවත්, බාහිරය පිළිබඳව තිබෙන සත්‍ය දේ වසන්කර නැති දෙයක් පෙන්වන අභ්‍යන්තර ක්‍රියාවලියක් පැවතුන බවත්,
ඒ අනුව ක්‍රියා කිරීම නිසා මෙම ක්‍රියාවලිය තුල පැවති තදවීම (පඨවි), තෙරපීම (ආපො), රත්වීම (තෙජො), දෙදරීම (වායො), ආකර්ෂණ-විකර්ෂණ (ආකාශ) සහ
දැනීම් වල වෙනස්කම් (විඥාණ) යන සය ධාතුවල යථා තත්‍වය දර්ශණය කරගත හැකි යථා භූත ඥාණ දර්ශණය උදාවුණු බවත්ය.
එබැවින් දැන් මුළු ජීවිතයම ගෙවන්නේ නෙක්ඛම්ම හෙවත් කාමයෙන් තොර (කැමැත්ත සහ අකමැත්ත නැති) සංකල්ප වලින් පමණයි
නාමං අහෝසි කියන්නේ එයටය --------------- සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට ..නිදුක් නිරෝගී දීර්ඝආයුසම්පත්තියම ලැබේවා ..🙏🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරනයි ව නිදුක් නීරෝගි වේවා
ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුව ලැබේවා ! මටද දහම් අවබෝධය ලැබීමට ඔබ වහන්සේ ගෙ ආශීර්වාදය ලැබේවා !
සාදු..!සාදු..!සාදු..!නමෝ බුද්ධාය.පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා.
ඔබ වහන්සේ ව, දැන ගත්තෙ පලමු වරට, බන ටික අපූරුය,වටිනාමය. නිදුක්ව නිරෝගිව,දිගාසිරි ලබත්වා.🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏මට ඔබ වහන්සේගේ භාවනා වැඩසටහනට සහභාගී වෙන්න අවස්ථාව ලැබේවා!
සාදු සාදු සාදු 🙏🙏🙏
swaminwahansa oba wahanseta ayu, warna, sapa, bala, panya wedewa, pathuyam bodhiyakin uthum niwanin niwanama wewa!!! yahapathkma wewa!!!!
Awasarai swameen wahansa apatath dina kihipayaka baawana wadasatahanakata enna awashshai සුවපත් වේවා theruwan saranai swameen wahansa
Theruwan sarani obawahansege pihita aarakshawama siyalu sathwayantama labewa!!!🙏🙏🙏
සාදු....... සාදු...... සාදු........
🙏🙏🙏මගේ නමස්කාරය වේවා!
ස්වාමීන් වහන්සේගෙ දින 05 වැඩ සටහනකට සහභාගි විමට අවස්ථාව සලසා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි .
+94777387842
Theruwan saranayi ape swaminwahanseta🙏🙏
Saadu Saadu Saadu!!!pinwath swaamin wahanseta niduk niroogi deergayu weva!!! theruwan sarani!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
ඔබ වහන්සේ ගේ දෙශනා වකට සහභාගී වීමට මම කල කුසල් ඉස්මතු වෙවා.
ගරු බම්බලපිටියේ ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ දර්ම දේශනය ක් ඇසුවේ ප්‍රථම වතාවට .දේශනාවේ මුල් හරියේ එන සිත දිහා බලන්න කියපුඑක ඉතා වැදගත්.සිතෙහි සිතුවිලි ,හැගිම් ,නිවරනය හදුනගත්විට සිත සන්සුන් වෙනවා .ස්වාමීන්ද්‍රයන්වහන්සේට තෙරුවන් සරනයි !
අනේ පලමු වතාවට ඇහුවෙ නියම බුද්ද රත්නයක් බන අහන්න හරිම ආසාවෙන් ඇහුවෙ...තෙරුවන් සරණයි....🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා
Oba wahanse idiriye bana ahannata kusal matuwewa🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට
Sadu...Sadu....Theruwan Saranai!❤
සාදු සාදු සාදු ...බුදුසරනයි ...තෙරුවන්සරනයි ....ස්වමීන්වහන්සේට නමස්කාරවෙවා ..
🙏🙏🙏 ඔබවහන්සේ ඇතුලු සහසම්බන්ද වෙන සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි🙏🙏🙏
පළමු vatavata ඔබ වහන්සේ ga bana අහන්න gatte
Sadu sadu ❤
Theruwan sarani ape swamin wahansa
Honarable ven, I wish Re.,will attain 4 noble truth.
Sadu sadu sadu mage namSkaraua wewa
🙏🙏🙏sadu sadu sadu
🙏🙏🙏 Sadu Sadu Sadu .
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
සාදු සාදු සාදු 🙏
සාදු සාදු
තෙරැවන් සරණයි ගෞරවනිය ස්වාමීන් වහන්සේට .හරිම අපුරැයි සියසින් නොදුවත් මෙලෙසින් දැකබලාගෙන ශ්‍රී සද්ධර්ම ඇසිමට ලැබිම පෙර පිනකි.තෙරැවන් සරණයි .
🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් සවාමින්වහනසේ නිදුක් නිරොගි සුවයෙන් බොහෝ කල් වැඩ වාසය කරත්වා ...🙏🙏🙏🙏🙏🙏
Sàdu sadu sadu
නිබ්බාන ..සුවයෙන් ..සුඛිත ..තර.වෙත්වා..සාදු ..සාදු ..සාදු
නමස්කාරය වෙත්වාවෙත්වා🙏🙏🙏🙏🙏
Sadu.sadu.sadu
සාදූ සාදූ සාදූ
ස්වාමින් වහන්සේ ගෙ දින 5 වැඩ සටහනකට සහභාගී වීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි
+94777387842
I also like it saadu
Sadu sadu
Sitha mageda suwamin whansa...
Sithuvili nathara karanna
Eya sobavika kriyawaliyak neda sithath kayath sobavikai neda eya mage karaganimamai avidyawa kiyanne
සාදූ සාදූ සාදූ....සියසින් නොදුටුවත් දුටුවාසේ ඔබ වහන්සේට නමස්කාර වේවා .ඈත සිටින අපටත් ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබේවා.
🙏🙏🙏
ස්වාමීන් වහන්සේගේ දින 5 වැඩ සටහනට සහභාගි වීමට කැමතියි.එයට අවස්ථාවක් ලබා දෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉
Pinwath Swaminwahansa....obawahanseta Nirogisuwayath Deerghaayushath Wewa!
Obawahanse Phone Eka wadipura bhaawitha karanna hondanathibawa Deshanaa keruwa.
Aney Mata Bana ahannath, Obawahansayta Watina Deshanaa ahannath thiyenne UA-cam eken.
Mama Dahama thulin Niveema focus karagena Obawahansege anusashana pilipadinna puluwantharam uthsaaha karanawa.
Matath Obawahansay ge Aashirwaadaya Labaadenna 🙏
Bohoma Pinn!
Kawadaahari Pinwath Swaminwahansewa dakaganeemata Hakiwewa!🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, මම ජර්මනියේ ජීවත් වෙන්නේ ලංකාවට ආවහම මේ ස්වාමීන් වහන්සේ පවත්වන වැඩසටහනකට මටයි පුතාටයි සහභාගී වෙන්න කැමැත්තෙන් ඉන්නවා. ජූලි අග සිට අගෝස්තු 15 දක්වා ලංකාවේ ඉන්නවා.
ඤාණාලෝක ස්වාමීන් වහන්සේ ජර්මනියට වඩිනවා ජුනි 13, 14 සවස 5ට බණ බර්ලින් බෞද්ධ විහාරයේ.
+94777387842
🙏🏽🙏🏽🙏🏽🌼🙏🏽🙏🏽🙏🏽🌼🙏🏽🙏🏽🙏🏽🌼
ස්වාමීන් වහන්සේගේ ධර්ම දේසනාව ක් ශ්‍රවණය කලේ පළමු වතාවට .නැවත ස්වාමීන් වහන්සේගේ දේසනාවක් ලංකාවේ පැවැත්වෙන දිනයක් දැන ගන්න පුළුවන් ද? ස්වාමීන් වහන්ස . ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
පින්වත් ගෟෙරවනීය ස්වාමීන් වහන්ස පින්වත් ගෟෙරවනී ඤානාලෝක ස්වාමීන් වහන්සේ අනුශාසනා පරිදි සම්බුදු රජානන්වහන්සේගේ ගුන සිහිපත්කරන සෑම අවස්ථාවකදීම මට නෙතට කදුලු ගලමින් දරාගැනීමට නොහැකි කමක් දැනෙනවා එ් අැයි කියා අවසරයි ස්වාමීන්වහන්ස මට දානගත හිකිද.තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
ශ්‍රද්ධාව වැඩි නිසා එහෙම වෙනවා සමහර වෙලාවට
පින්වත් අපේ ස්වාමීන් වහන්ස බොහොමත්ම පිං තෙරුවන් සරනයි.🙏🙏🙏🙏🙏🙏
Sadu. Sadu. Sadu. Sadu. 1000000warayaksadu.saaaa.
Shadhu shadhu shadhu shadhu shadhu shadhu
බාවනා වැඩ සටහනට සහබාගි වීම ට අවස්තාව ලබා දෙන්න
+94777387842
සැම මොහොතක ම නිවිමෙ සැනසිම ලැබෙවා මහානාහිමියන් වහන්සේ ට .ප්‍රාර්ථනා .බොදියක්.ඉෂ්ට සිද්ධ වෙවා නිදුක් නිරෝගි වෙවා කායික මානසික සුවය ලැබෙවා මහානාහිමියන් වහන්සේ ට ...🙏🙏🙏
සාදූ...සාදූ...සාදූ.....ගෞරවණීය ඔබ වහන්සේගේ දේශනා ස්වරූපය නිසා සිත නතර වෙනව දහම ලඟ. උන් වහන්සේ කීව බුද්ධ වචනය කියන පොතක් කොහෙන්ද ගන්න තියෙන්නෙ දන්න කෙනෙක් ඉන්නවනම් කරුණාකරල කියන්න.බොහොම පින්.
ඔබවහන්සෙගෙදේශනාපලවෙණිවතාවටයිඇසුවෙඔබවහන්හේටආපේභාසාවටවඩාඉනගීසිභෂාවකියවෙන්නෙඒනිසාතේරූමිගන්නඹආපහසුබවකියමිඑහෙත්දේශනවහරිඅගේසාධුසාධුසාධු🎉🎉🎉❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu kenek dakka wage. Buduwewa!
පින්වත් ස්වාම්න් වහන්ස.. ධර්ම දේශනාවකට සහභාගි වෙන්න කොහොමද කියෙල දැන ගන්න පුළුවන් ද..මේ ආත්මයේ ඔබ වහන්සේගේ දේශනාවක් අහන්න අවස්තාව සැලසේවා..
+94777387842
අපේහිතට සුදුසිතිවිලිසහ කළු සිතිවිලි එනවා.දැනගන්න උවමනාවන්නේ.මනසට එනසිතිවිලි අවබොදයෙන් හොද නරක දෙක වටහාගෙන අපියන ගමන යනවානමි එකතමයි කුසලය.අනුන්ට පිඩානොකර.ඉර්ෂියා නොකර.අන් අයගේ සැපත දැකලා සතුටුවන්න පුළුවන් සිතක්හදාගන්න.ඒවගේම තමන්ට හැකිපමනින් ලාභ පුයොජන නොකතා උපකාර කිරිම.ලොභ.ද්වෙශ මුලඅකුසල් දුරැකරගෙන.යහපත්වජිවත්වන්න.සිත එක්තැන් කරන භාවනාවක් කරන්න.පිලිකුල් භාවනාව සුදුසුයි .මෛතුි භාවනාවත් සුදුසුයි.ජිවත් වන සුළු ආයුෂය තණ අගපිපි වතුර බිංදුවක් වාගේ.හැම තප්පරයකම සිත පිරිසිදුව ගතකරන්න උත්සාහ කරමු.එවිය යනතැන නිවන ලැබෙිවි.ජිවත්ව ඉන්න මොහොතමයි නිවිම ඇතිවන්නේ .............සබිබ පාපස්ස අකරනං.කුසලස්ස උපසමිපදා.සචිත්තපරියො දපනං එතංමංගල මුත්තමං..තෙරැම අවබොද කරගන්න.මම මෙතෙක් අහපු බණ අවබොදයක් ආවෙි මිරිගම අරිහතුන්වහන්සේ සහ.පුජ්‍ය මිමුරේ ධමිම වංස හාමුදුරැවන්..දැනුවත් වන්න.ජිවිතය හරමගට.යන මග කියාදෙනවා.නිවන් මග අවබොද වෙිවා.
Sadu.sadu.sadu.sri.saddarmayatath.swaminwahansetath.namaskaraya.wewa
I wish you get nebbana as soon as possible
33kotiyak දෙවිවරුන්
🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු සාදු ...පින් සිද්ධ වෙයි හාමුදුරුවනේ මට කියන්න පුළුවන්ද?
ධර්මාවබෝධය සඳහා ගන්න අවශ්‍ය පොත් මොනවාද?
කොහෙන්ද ගන්න පුළුවන් කියලා.
තෙරුවන් සරණයි , හාමුදුරුවනේ ඔබ වහන්සේට.
ua-cam.com/video/Wt3htNVgkFw/v-deo.htmlsi=hNyy5uYOyMVO3NF2
🙏🙏🙏
ඔබ වහන්සේගේ වැඩසටහනකට සම්බන්ධ වන්නේ කොහොමද ? තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. ඔබ වහන්සේ වැඩ සිටින්නේ කොහෙද.දේශනා වලට සම්බන්ධ වෙන්නේ කොහොමද 🙏🙏🙏
+94777387842
දේශනාකරමින් ඉන්න අතරතුර වෙන දෙයකින් බාධා වුණාම අමතක වෙන එක මටත් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්ස.මගේ අය මට හිනා වෙනවා.ඒත් ඒ දේවල් පැහැදිලි කරන්නත් බෑ,තේරුමකුත් නෑ.එක දිගට විශ්වයෙන් ගලා එන දේශනාව, ඒ අයුරින් බාධා වුණාම එහෙම වෙනවා ඇතිද ස්වාමීන් වහන්ස.
එහෙම වෙනවා
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සිතුවිලි නතර කරන්න බුද්දසාසනයේ කියා නොමැත,රාග,ද්වේශ,මෝහ වලින් සිත කිලිටි නොකර යන මාවත නිවන් මගයී.
සිතුවිකි නතර උනොත්,මතකය නොමැති වේ.එවිට සම්මතයේ පිස්සන් වශයෙන් හදුන්වයී.
සෝතාපන්න යනු,සම්මා දිට්ටියට පැමිනීමයී.සක්දෙවියන්ට ලැබුනු ආකාරය කියන්නේ ,අර මොකද්ද ? වැනි අසා නොමැති වචනයක් විදියට.
මේසේ දෙස්න්නේ සම්මාදිට්ටිය නොමැති,ප්‍රතජ්ජන මනසෙන්,මේ දෙසනා අසා නිවන් දැකිය නොහැක.
Sydney ඉන්න අය කොහොමද සබ්බන්ද වෙන්නේ
where can we buy Sanyuktha nikaya book? currently we are in Vietnam..
Pitaka.lk app eka daganna
මේ පන්සල කුමක්ද කියා දැන ගන්න කැමතියි. මෙල්බන් වල පන්සලක්නම් සහභාගි වෙන්න් කැමැත්තෙන් 🙏
maps.app.goo.gl/eTsPoPvQeeEpfEPv9
🙏🙏🙏🙏
මාහට swameenwahansa ge දින 5 වැඩසටහන් කට සහභාගි ඒමට කැමති කොහොමද සම්බන්ධ වෙන්නේ
+94777387842
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මෙම වීඩියෝවේ මාතෘකාවට යොදා ඇති සිතිවිලි නතර කරන ක්‍රමය . සිතුවිලි නතර කළ හැකිද?
බුදුරජාණන් වහන්සේ සිතිවිලි නතර කරන ක්‍රමයක් ගැන කොතනකවත් දේශනා කර තිබේද?
නිරෝධ සමාපත්තියේ දී සිතුවිලි නතර වෙනවා..තෙරුවන් සරණයි
අනේ හාමුදුරුවනේ කාලෙකින් බුදු කෙනෙක් දැක්කා වගේ.ඒත් ඉංගිරිසියෙන් කිව්ව නිසා බණ නම් තේරුම් ගන්න බැරි වුණා
ua-cam.com/video/cEEhklihZNE/v-deo.htmlsi=CCJSD9Vwya9grZVy
අහන්න.
Mea swamin wahanse kuda kalaye idala awurudu 18 k pitarata idala thamai mahana une
Unwahansege guru hamuduruwioth sudu hamuduruwo kenek
Ekai English wachana kiyawenne
Oba thumiyata English amaru wage swaminwahanseta Sinhala amarui