Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉස්තූතියි
තෙරුවන් සරණයි මගේ සිතට සහනයක් දැනුනා 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව්පිහිටටයි බුදුසරනයි ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා පරම ආයුෂ ලැබේවා පිං පිං 🔔🔔🔔
විශ්ව අාදරය වැදගත් වනවා කියන්නෙ මමත්වය නැති වෙනවා කියන එකමනෙ . ඔබතුමා මෙහෙය වූ භාවනාව. ගොඩාක් වටිනවා. බොහොම පින්. තෙරුවන් සරණ යි!
මම බොහෝ කලක් සිටම සෙව්වේ ඒ ටිකමයි.ඔබ තුමාට පින් .
තෙරැවන් සරණයි ඔබතුමාට දීර්ඝායු වේවා
ආයුබෝවේවා ඔබතුමාට ස්තුතියි වටිනා ඔවදන් තුලින් අපව දැනුවත් කිරිම විශ්වයේ සියලුම දෙනාම සුවපත් වේවාබුදුසරණයි දෙවිපිහිටයි
ඔබතුමාට ගොඩාක් පින් දීර්ඝායුෂ වේවා ස්තූතියි තෙරුවන් සරණයි
දීර්ඝආයූ වේවා නිදුක් නිරෝගී සුවයෙන් නිර්වානයම අවබෝධ වෙත්වා
හරිම සරලයි හැමදේම හිතට දැනෙන ආකාරයට පැහැදිලි කලා 🙏 ස්තූතියි ඔබට🙏 තෙරුවන්සරනයි 🙏
නිරෝගි සුවය ලැබිමට නම් ඔබ තුමා සදහන් කර පරිදිමෛත්රී සිතින් ජිවත් විමයි කල යුත්තේ ,සුවපත් වෙිවා 🙏🙏🙏
බොහෝම පින්🙏
විශ්ව ශක්තිය ගැන වැදගත් දේවල් අපට පහදා දීම ඔබට ගොඩක් පින්
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට
ඔබ තම්ට බොහොම ස්තුති
🙏🙏🙏 හරිම ලස්සනයි, දීර්ඝායු ඔබතුමාට !!!
ස්තුතියි සර් දිර්ගායුස ඔබ තුමාට ..
ස්තූතියි ඔබ තුමාට මටනමි මොකුත් දැනුන් නැ.
සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා!!!
ජීවිතයෙන් එහා ජීවිතය ගැන බොහෝ දේ ඔහුගේ ඉගැන්වීම් තුළින් අවබෝධ කර ගත හැකිය.
Ow and always looking at g
@@beowulfi3240 u
May the Blessings of Triple Gem be upon you great Sir....!!
ඔබ තුමාට ගොඩක් පින්,
හරිම සුන්දර දෙයක් මෛත්‍රීය.
Thank 🙏
සමාදියට එන්න උපදෙස් පැහැදිලි කිරීමක් ඇත්නම් බොහොම උපකාරයි 🙏🙏🙏
තෙරුවන් සරනය්
ස්තුති ඔබ තුමාට .තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ඔබ තුමට ගොඩක් පින්
ගොඩක්දේ දැනගත්තා තෙරැවන් සරණයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා
God bless you sir
තෙරුවන් සරණයි
Obage hama program ekakma harima asawen balanawa
මෙලොව හමුවු මාව දහම් මගට යොමුකල ඉතා විශිෂ්ට දේශකයන් වහන්සේ ඔබතුමායි.මෙතුමාගේ සියලුම දේශනයන් අසා පිලිපදින්න .විශ්වයට එකතුවිය හැකියි. මාත් විශ්වය සමග සතුටින් ජිවත් වෙනවා . මට ප්‍රශ්න ප්‍රශ්න නෙවෙයි ඇත්තක් මේ කියනේ හරිම සුන්දර අත්දැකිම ක් තාම මම මෙහි මුල් අවස්ථාවේ සිටිමි. ජීවිතය ඉතා සුන්දර යි. මා මෙලොවට ආවේ මිනිසුන් ට උදව් කිරිමටයි. මට නැවතත් ඉපදීමක් අවශ්‍යය නැත.මා මුලු ලොවටම විශ්වයටම ආදරෙයි මත්‍රි කරමි. තරහා යන්නේ නැත. ඔබ සැමටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ මෙතුමාට උතුම් නිර්වානය සොයාගෙන යන්න හැකි වේවා 🙏 🌹 ❤
කරුණාකර , මෙතුමාට, දුරකථන අංකයක් තියේනම් , එවන මෙන් ඉල්ලා සිටිමි
සාදු සාදු සාදු
සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට
ගොඩක් පින් සර් ඔබතුමාට..🙏❤️
බුදු සරනයි
Sir budusaranai
ස්තුතියි ස්ර් තෙරුවන් සරණයි
තිසරණ සරණයි ඔබ තුමාට 🙏
Obathumaata theruvan saranai
නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට බොහොම පිං🙏🙏🙏
Obathumata pin sidu wewa !
Theruwansaranai dirgayu wewaa obathumata..🙏🙏🙏🙏🙏❤
,බොහොම ස්තුති සර්
තෙරුවන් සරණයි ඔබ තුමාට
තෙරුවන් සරණයි !
දීර්ඝ ආයුසලැබේවා
දීර්ඝ ආයුෂ ලැබේවා
තෙරැවන් සරණයි සුබදවසක් වෙවා
තෙරුවන් සරණයි සර්🙏🙏🙏
Obathuma ta theruwansaranai ...
Wish you long life to enlighten more people
Interesting discussion.Thank u sir
Thank u for the compliment.
Thank you for sharing
Bohoma sthuthie methithumani
You are truthful God like person with true enlightenment. May you bless with divine love sir 🙏
Enlightenment and wishwa shakthiya are 2 things
🙏ස්තුතියි සර්
Obathumata deergayu wewa👋🌹
Budusaranai sir
Oba thumata theruwan saranai 🙏🙏🙏
Hariyatama kiyala dunnata stuti.
ඔබතුමා ට.දේවී. පීහීටයී
විසේසයෙන් ලොවට යහපත් දෙයක් කරන දරැවකුගේ ක්‍රියාව දැක හදවතින්ම සතුටුවිය හැකිනමි එය ලොවට දක්වන ආදරයකි.
Theruwan sarnay dewe
Theruwan saranay dewe pihitay
එක ඇත්ත
බොහොම පිං🙏
Thank you sir
Budusarani. 🙏🙏🌸🌸
හැම දරුවන්ට එකසේ ආදරෙයි
God bless u sir, love u so much
thanks sirBudu saranai
Thanku gurutumani
Theruwan saranai..deergaayusha lebewa oba thumaata!!!
obo tumanta godak pin teruwansara.nay nirogiwewa dirgau wewa suwapat wewa
දීර්ඝායු වෙීවා ඔබ තුමාට
බිලොක් එක අරිනවා
Great explanation sir🙏🙏
Very interesting talk! Thank you sharing your precious knowledge. The last question, how can I connect my energy with the universe? Could you please explain this.
Suwapath weewa
Bohoma isthuthi
Teruwan saranai..ma bahawanawa wadaddi..mage manasata kisideyak nodani vinnaya baharawenawa wage danenawa..ai ehema wenne..pahadili kara denna..teruwan saranai..
Godaak stuti sir
Theruwan sarani dirgayusha lebewa obathumata bohomath pin
ආදරණීය හිතවතුනි,ආධ්‍යාත්මික ගවේෂකයන්ට ආලෝකයක් එක් කළ ඒ එස් බාලසූරිය මහතාගේ යූ ටියුබ් චැනලය යම් පුද්ගලයකු විසින් 8/10/2021 වෙනි දින හැක් කර එහි පාලනය ලබාගෙන ඇති බව කණගාටුවෙන් දන්වා සිටිමි.
Thank you so much sir 💔
Budu saranai
God bless you sir me mohothe thibuna Duka pahawuna thanks so very much ,🏝️🌋🌏
Sir, අප වෙනුවෙන් තව තවත් භාවනා වැඩසටහන් පවත්වන්න,,,
Godak pin oba thumata
Obathumata Bohoma pin
Bohoma pin mathinduni
භාවනාව න් තුලින් සමාධිය ට පත් වීම යනු කුමක්ද යන්න අද තමයි මා නිරවුල්ව ම දැන ගත්තේ. විශ්වයට ස්තූතියි. ඔබතුමන් ට චිරාත් කාලයක් නිදුක් නීරෝගී ව දීර්ගායුෂම ලැබේ වා.
Oba thumata godak pin.
Good
Thanks you sir
nirapekshathwa maga bhawana narabanna
🙏🙏🙏තව තවත් සමාජය හට දැනුම හා අධ්‍යාත්මික දියුණුව ලබාදෙන්න ගුරුතුමනි !!!
vishwa mathawata isthuti oba thumata dirgayu ❤❤❤❤
ඔබ තුමාගේ දේශනා වලට සම්බන්ධ වන්නේකෙසේද? ස්ථානය කුමක්ද යන්න කරුණාකරදන්වනු මැනවි
ඒක ඇත්තයී.🙏
Obata pin gurutumani
ඔබතුමාගේ මේ වැඩසටහන් වලට සම්බන්ද වීමට කැමතියි.කොහොමද සම්බන්ද වෙන්නෙ කියලා විස්තර කියන්න.ගොඩක් පින්.
ඉස්තූතියි
තෙරුවන් සරණයි මගේ සිතට සහනයක් දැනුනා 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව්පිහිටටයි බුදුසරනයි ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා පරම ආයුෂ ලැබේවා පිං පිං 🔔🔔🔔
විශ්ව අාදරය වැදගත් වනවා කියන්නෙ මමත්වය නැති වෙනවා කියන එකමනෙ . ඔබතුමා මෙහෙය වූ භාවනාව. ගොඩාක් වටිනවා. බොහොම පින්. තෙරුවන් සරණ යි!
මම බොහෝ කලක් සිටම සෙව්වේ ඒ ටිකමයි.ඔබ තුමාට පින් .
තෙරැවන් සරණයි ඔබතුමාට දීර්ඝායු වේවා
ආයුබෝවේවා
ඔබතුමාට ස්තුතියි
වටිනා ඔවදන් තුලින් අපව දැනුවත් කිරිම විශ්වයේ සියලුම දෙනාම සුවපත් වේවා
බුදුසරණයි දෙවිපිහිටයි
ඔබතුමාට ගොඩාක් පින් දීර්ඝායුෂ වේවා ස්තූතියි තෙරුවන් සරණයි
දීර්ඝආයූ වේවා නිදුක් නිරෝගී සුවයෙන් නිර්වානයම අවබෝධ වෙත්වා
හරිම සරලයි හැමදේම හිතට දැනෙන ආකාරයට පැහැදිලි කලා 🙏 ස්තූතියි ඔබට🙏 තෙරුවන්සරනයි 🙏
නිරෝගි සුවය ලැබිමට නම්
ඔබ තුමා සදහන් කර පරිදි
මෛත්‍රී සිතින් ජිවත් විමයි
කල යුත්තේ ,
සුවපත් වෙිවා 🙏🙏🙏
බොහෝම පින්🙏
විශ්ව ශක්තිය ගැන වැදගත් දේවල් අපට පහදා දීම ඔබට ගොඩක් පින්
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට
ඔබ තම්ට බොහොම ස්තුති
🙏🙏🙏 හරිම ලස්සනයි, දීර්ඝායු ඔබතුමාට !!!
ස්තුතියි සර් දිර්ගායුස ඔබ තුමාට ..
ස්තූතියි ඔබ තුමාට මටනමි මොකුත් දැනුන් නැ.
සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා!!!
ජීවිතයෙන් එහා ජීවිතය ගැන බොහෝ දේ ඔහුගේ ඉගැන්වීම් තුළින් අවබෝධ කර ගත හැකිය.
Ow and always looking at g
@@beowulfi3240 u
May the Blessings of Triple Gem be upon you great Sir....!!
ඔබ තුමාට ගොඩක් පින්,
හරිම සුන්දර දෙයක් මෛත්‍රීය.
Thank 🙏
සමාදියට එන්න උපදෙස් පැහැදිලි කිරීමක් ඇත්නම් බොහොම උපකාරයි 🙏🙏🙏
තෙරුවන් සරනය්
ස්තුති ඔබ තුමාට .තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ඔබ තුමට ගොඩක් පින්
ගොඩක්දේ දැනගත්තා තෙරැවන් සරණයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා
God bless you sir
තෙරුවන් සරණයි
Obage hama program ekakma harima asawen balanawa
මෙලොව හමුවු මාව දහම් මගට යොමුකල ඉතා විශිෂ්ට දේශකයන් වහන්සේ ඔබතුමායි.මෙතුමාගේ සියලුම දේශනයන් අසා පිලිපදින්න .විශ්වයට එකතුවිය හැකියි. මාත් විශ්වය සමග සතුටින් ජිවත් වෙනවා . මට ප්‍රශ්න ප්‍රශ්න නෙවෙයි ඇත්තක් මේ කියනේ හරිම සුන්දර අත්දැකිම ක් තාම මම මෙහි මුල් අවස්ථාවේ සිටිමි. ජීවිතය ඉතා සුන්දර යි. මා මෙලොවට ආවේ මිනිසුන් ට උදව් කිරිමටයි. මට නැවතත් ඉපදීමක් අවශ්‍යය නැත.මා මුලු ලොවටම විශ්වයටම ආදරෙයි මත්‍රි කරමි. තරහා යන්නේ නැත. ඔබ සැමටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ මෙතුමාට උතුම් නිර්වානය සොයාගෙන යන්න හැකි වේවා 🙏 🌹 ❤
කරුණාකර , මෙතුමාට, දුරකථන අංකයක් තියේනම් , එවන මෙන් ඉල්ලා සිටිමි
සාදු සාදු සාදු
සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට
ගොඩක් පින් සර් ඔබතුමාට..🙏❤️
බුදු සරනයි
Sir budusaranai
ස්තුතියි ස්ර් තෙරුවන් සරණයි
තිසරණ සරණයි ඔබ තුමාට 🙏
Obathumaata theruvan saranai
නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට බොහොම පිං🙏🙏🙏
Obathumata pin sidu wewa !
Theruwansaranai dirgayu wewaa obathumata..🙏🙏🙏🙏🙏❤
,බොහොම ස්තුති සර්
තෙරුවන් සරණයි ඔබ තුමාට
තෙරුවන් සරණයි !
දීර්ඝ ආයුසලැබේවා
දීර්ඝ ආයුෂ ලැබේවා
තෙරැවන් සරණයි සුබදවසක් වෙවා
තෙරුවන් සරණයි සර්🙏🙏🙏
Obathuma ta theruwansaranai ...
Wish you long life to enlighten more people
Interesting discussion.Thank u sir
Thank u for the compliment.
Thank you for sharing
Bohoma sthuthie methithumani
You are truthful God like person with true enlightenment. May you bless with divine love sir 🙏
Enlightenment and wishwa shakthiya are 2 things
🙏ස්තුතියි සර්
Obathumata deergayu wewa👋🌹
Budusaranai sir
Oba thumata theruwan saranai 🙏🙏🙏
Hariyatama kiyala dunnata stuti.
ඔබතුමා ට.දේවී. පීහීටයී
විසේසයෙන් ලොවට යහපත් දෙයක් කරන දරැවකුගේ ක්‍රියාව දැක හදවතින්ම සතුටුවිය හැකිනමි එය ලොවට දක්වන ආදරයකි.
Theruwan sarnay dewe
Theruwan saranay dewe pihitay
එක ඇත්ත
බොහොම පිං🙏
Thank you sir
Budusarani. 🙏🙏🌸🌸
හැම දරුවන්ට එකසේ ආදරෙයි
God bless u sir, love u so much
thanks sir
Budu saranai
Thanku gurutumani
Theruwan saranai..deergaayusha lebewa oba thumaata!!!
obo tumanta godak pin teruwansara.nay nirogiwewa dirgau wewa suwapat wewa
දීර්ඝායු වෙීවා ඔබ තුමාට
බිලොක් එක අරිනවා
Great explanation sir🙏🙏
Very interesting talk! Thank you sharing your precious knowledge. The last question,
how can I connect my energy with the universe? Could you please explain this.
Suwapath weewa
Bohoma isthuthi
Teruwan saranai..ma bahawanawa wadaddi..mage manasata kisideyak nodani vinnaya baharawenawa wage danenawa..ai ehema wenne..pahadili kara denna..teruwan saranai..
Godaak stuti sir
Theruwan sarani dirgayusha lebewa obathumata bohomath pin
ආදරණීය හිතවතුනි,
ආධ්‍යාත්මික ගවේෂකයන්ට ආලෝකයක් එක් කළ ඒ එස් බාලසූරිය මහතාගේ යූ ටියුබ් චැනලය යම් පුද්ගලයකු විසින් 8/10/2021 වෙනි දින හැක් කර එහි පාලනය ලබාගෙන ඇති බව කණගාටුවෙන් දන්වා සිටිමි.
Thank you so much sir 💔
Budu saranai
God bless you sir me mohothe thibuna Duka pahawuna thanks so very much ,🏝️🌋🌏
Sir, අප වෙනුවෙන් තව තවත් භාවනා වැඩසටහන් පවත්වන්න,,,
Godak pin oba thumata
Obathumata Bohoma pin
Bohoma pin mathinduni
භාවනාව න් තුලින් සමාධිය ට පත් වීම යනු කුමක්ද යන්න අද තමයි මා නිරවුල්ව ම දැන ගත්තේ. විශ්වයට ස්තූතියි. ඔබතුමන් ට චිරාත් කාලයක් නිදුක් නීරෝගී ව දීර්ගායුෂම ලැබේ වා.
Oba thumata godak pin.
Good
Thanks you sir
nirapekshathwa maga bhawana narabanna
🙏🙏🙏
තව තවත් සමාජය හට දැනුම හා අධ්‍යාත්මික දියුණුව ලබාදෙන්න ගුරුතුමනි !!!
vishwa mathawata isthuti oba thumata dirgayu ❤❤❤❤
ඔබ තුමාගේ දේශනා වලට සම්බන්ධ වන්නේ
කෙසේද? ස්ථානය කුමක්ද යන්න කරුණාකර
දන්වනු මැනවි
ඒක ඇත්තයී.🙏
Obata pin gurutumani
ඔබතුමාගේ මේ වැඩසටහන් වලට සම්බන්ද වීමට කැමතියි.කොහොමද සම්බන්ද වෙන්නෙ කියලා විස්තර කියන්න.ගොඩක් පින්.