Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙන්න මෙවා තමයි නියම නවෝත්පාදන. ලංකාවේ සම්පත් භාවිතා කරලා, ඉතාමත් ප්‍රයෝජනවත් මෙන්ම ප්‍රායෝගික නිෂ්පාදන. එම මහත්මයාට අපේ සුභපැතුම් වගේම අපගේ ස්තුතියත් පිරිනමනවා. 🎉🎉🎉🎉🎉
ආඞමිබරයි, නියම හෙළයෙක් . දිරභායුෂ ලැබෙිවා... ඔබ තුමාට.
නියමයි... තෙරුවන් සරණයි ඔබට .."සියරට දේ සිරි සැප දේ" 👍👍👍
ඔබේ අරමුණු සර්ව සාර්ථක වේවා .තෙරුවන් සරණයි !
නියමයි❤ ඉදිරියටම යන්න ඕනේ.. 💪❤️
ඔබට සුබ අනාගතයක්,
මෙන්න නියම විඩියෝ..❤️
Me nispadana ගොඩක් හොඳයි
Madhdu. Malli. Oyarath. Oyage. Ayatanayatah. Budusaranai. Dewi. Rekawaranai
ජය වේවා..... සුභ අනාගතයක්
සුපිරි යාලුවා ..
Good luck. We need to buy these type of products.
Good luck
Bro mr kottu wiraj vickramanayaka interview karanda please
Great job thanks
Good luck.
Best ❤
මහරගමට කිටිටුව කොහේද මෙි දුවය ගන්න තියෙන්නේ.දැන්ම පිළිතුර එවනවාද.
Good luck we would like to buy your products. I’m in Homagama area. Where is the closest shop ❤
Superb
Daladaa samidu pihitai
Watina adahas tikakMe wage wada thama idiriyata ona...
Nice bro
Menike. Akka
paan piti saha choon paan..ape ratata kelewwa .ape dewal watinne ne obathuma dewi kenek .
👍🙏
💕🙏💕
අජිත් දසනායක මහත්මයා ඔබට සතුති කරන්න වචන ගලපා ගන්න අපහසුයි. ඔබගේ නිශ්පාදන මිලදී ගන්න ස්ථානයක් මෙි දිවුලපිටිය අවටින් දන්වන්න හැකි නමි වඩාත් සතුති වන්ත වෙමි.
🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏
තෙරුවන් සරණයි මට මේ සර්ගෙ නම්බර් එක එවන්න පුලුවන්ද ඉන්බොක්ස් එවන්න
0712-828128
mechara kal api mewa gana danne naththe, kisma thanakawath dakalath na, aduma tharame advertisement ekak wath dakke na, kohomda ethakota kiyanne lanakwe mewa illumak na kiyanne,
කවුද මල්ලි මේ 😂 product එකක් හදලා එකට පේටන්ට් එකක් දාලා වෙන කාටවත් ඒ product එක හදන්න බැරි කරලා මේ මනුස්සයටත් එක විකුණ ගන්න බැරුව දැන් කියනවා ලංකාවේ බිස්නස් නෑලු 😂😂. තරගකාරයෝ ඉන්නවානම් තමා ඒ product එකට ඉල්ලුමක් හැදෙන්නේ. තනියෙන් හැම එකම බදාගෙන කරන්න ගියහම ඔහොම වෙනවා. තරගකාරයෝ එක්ක කරන්න ගියානම් ඒ භාණ්ඩ මිනිස්සු දැනගෙන ඒවට ඉල්ලුමක් හැදෙනවා. තනියෙන් කරන්න ගියහම අපිට පුළුවන් ඉතාම පොඩි ප්‍රමාණයක්. අනික තරගකාරයෝ හදාගෙන එයාල එක්ක තරග කරන්න තියෙන බය නිසා තමා හිතෙන්නෙ මෙහෙම කරේ. පෙටන්ට් එකක් දාලා කරනම් කමක් නෑ අත්‍යාවශ්‍ය දේකට මෙක එහෙම බෑනේ අලුත්ම product එකක් නෙහ්.
වැඩක් නැ ඕවා විකුනන්න හදන ඒවා නෙවෙයිද කොහෙද කයි තමයි සල්ලි දීලා ගන්න අහද්දි පෝන් නම්බර් 8කට කතා කරා කතා කරන හැම එකාම එක එක නම්බර් දෙනවා එකෙක්වත් විස්තරයක් කිව්වෙ නැ අඩුම මිල ගනන්වත් කිව්වෙ නැ මිනිස්සු රවට්ටන්න එපා
මෙන්න මෙවා තමයි නියම නවෝත්පාදන. ලංකාවේ සම්පත් භාවිතා කරලා, ඉතාමත් ප්‍රයෝජනවත් මෙන්ම ප්‍රායෝගික නිෂ්පාදන. එම මහත්මයාට අපේ සුභපැතුම් වගේම අපගේ ස්තුතියත් පිරිනමනවා. 🎉🎉🎉🎉🎉
ආඞමිබරයි, නියම හෙළයෙක් . දිරභායුෂ ලැබෙිවා... ඔබ තුමාට.
නියමයි... තෙරුවන් සරණයි ඔබට .."සියරට දේ සිරි සැප දේ" 👍👍👍
ඔබේ අරමුණු සර්ව සාර්ථක වේවා .තෙරුවන් සරණයි !
නියමයි❤ ඉදිරියටම යන්න ඕනේ.. 💪❤️
ඔබට සුබ අනාගතයක්,
මෙන්න නියම විඩියෝ..❤️
Me nispadana ගොඩක් හොඳයි
Madhdu. Malli. Oyarath. Oyage. Ayatanayatah. Budusaranai. Dewi. Rekawaranai
ජය වේවා..... සුභ අනාගතයක්
සුපිරි යාලුවා ..
Good luck. We need to buy these type of products.
Good luck
Bro mr kottu wiraj vickramanayaka interview karanda please
Great job thanks
Good luck.
Best ❤
මහරගමට කිටිටුව කොහේද මෙි දුවය ගන්න තියෙන්නේ.දැන්ම පිළිතුර එවනවාද.
Good luck we would like to buy your products. I’m in
Homagama area. Where is the closest shop ❤
Superb
Daladaa samidu pihitai
Watina adahas tikak
Me wage wada thama idiriyata ona...
Nice bro
Menike. Akka
paan piti saha choon paan..ape ratata kelewwa .ape dewal watinne ne
obathuma dewi kenek .
👍🙏
💕🙏💕
අජිත් දසනායක මහත්මයා ඔබට සතුති කරන්න වචන ගලපා ගන්න අපහසුයි. ඔබගේ නිශ්පාදන මිලදී ගන්න ස්ථානයක් මෙි දිවුලපිටිය අවටින් දන්වන්න හැකි නමි වඩාත් සතුති වන්ත වෙමි.
🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏
තෙරුවන් සරණයි මට මේ සර්ගෙ නම්බර් එක එවන්න පුලුවන්ද ඉන්බොක්ස් එවන්න
0712-828128
mechara kal api mewa gana danne naththe, kisma thanakawath dakalath na, aduma tharame advertisement ekak wath dakke na, kohomda ethakota kiyanne lanakwe mewa illumak na kiyanne,
කවුද මල්ලි මේ 😂 product එකක් හදලා එකට පේටන්ට් එකක් දාලා වෙන කාටවත් ඒ product එක හදන්න බැරි කරලා මේ මනුස්සයටත් එක විකුණ ගන්න බැරුව දැන් කියනවා ලංකාවේ බිස්නස් නෑලු 😂😂.
තරගකාරයෝ ඉන්නවානම් තමා ඒ product එකට ඉල්ලුමක් හැදෙන්නේ. තනියෙන් හැම එකම බදාගෙන කරන්න ගියහම ඔහොම වෙනවා. තරගකාරයෝ එක්ක කරන්න ගියානම් ඒ භාණ්ඩ මිනිස්සු දැනගෙන ඒවට ඉල්ලුමක් හැදෙනවා.
තනියෙන් කරන්න ගියහම අපිට පුළුවන් ඉතාම පොඩි ප්‍රමාණයක්. අනික තරගකාරයෝ හදාගෙන එයාල එක්ක තරග කරන්න තියෙන බය නිසා තමා හිතෙන්නෙ මෙහෙම කරේ. පෙටන්ට් එකක් දාලා කරනම් කමක් නෑ අත්‍යාවශ්‍ය දේකට මෙක එහෙම බෑනේ අලුත්ම product එකක් නෙහ්.