What I think is we expect only politicians to buildup this Country, but it is the people who should take steps to buildup new ventures for the benifit of this country, Kumar Dharmasena is a personality who devoted his time and who took his steps forward to bring in foreign exchange to this Country, I too like to start a venture like this in a small way , I hope Kumar can help me to do it , which I am seriously thinking of ,
He answered like a politician Did not answer many valuable questions asked by the host Not many understood that he stayed away from answering questions
mama megolloth akka katha kara mage aurudu 10 gas wikunanna agollo ganne naha agollange gasak 30000 gevannalu agolloma balagena apita aurudu 8 passe 150000 dennamlu a atharatura agollange watthata gihin a gas balanna puluvanlu
ME PARLIAMENT EKA INNA NAKI BURUVO TIKA AIN KARA UTUMAI MOKADA UNTA ONE MUDAL VITARAI MIN PASU RATATA ADARA MINISUN BIH KARAGANIMU MOHU GEN VEDAAK GANNA HO ADARSHAYAK GANNA APAGE ME RATA KAPU UNGEN RATA GALAVA GNIMU.🙏🙏
ova wavanna yanna apa wiknaganna baha amaruve watenna ape aurudu 10 pala 70k thiyenava wikuna ganna baruva pala 100k lankave lokuma vagavak karapu agrotec oun avith pala hitavala ,aurudu 4 beheth vidala dan gaswalata aurudu 10 vikunaganna baha a nisa munge baila hala amaruve watenna apa. wavanava nam issella a ayagen ahanna ape laga loku gas thiyenava ogollo gannavada kiyala.aya gannavana eeta passe wavanna.hodata hoyala balanna
අපේ උනන්දුවා ආර්ථිකයටත් හොද උනන්දුවක් දිලා කමා ධර්මසේන මහත්තයෝ මෙි වගේ ඒකදේශිය දේ හදුන්වා දිම වටිනව
ශ්‍රී ලාංකීය නාමය යටතේ ඔබගේ නමින් නිෂ්පාදනයක් ලෝකයට එළිදක්වන්නට සියලුම ශක්තිය ද්යිරිය ලැබේවා බුදු සරණයි.
ඇත්තෙන්ම හරිම නිහතමානී මනුස්සයෙක් .මට හොදින්ම දැනුනදේ තමයි එතුමා අපේ රට ගැන කොච්චර හිතනවද කියල ..බලන්න කතාව වෙන කෙනෙක් කතාකරා නම් සිංහල වචන එකයි ඉංග්‍රීසි වචන දහයයි 😁.ලස්සනට පැහැදිලි කලා එතුමා ..ඇත්තෙන්ම සුබ පතනව අනාගතය ගැන.මමත් ආයෝජනය කරනව ....
ඉතාම වට්න අදහසක් ක්‍රියාත්මක කරල තියෙනවා . ඔබතුමාගෙ අදහස් හරිම වටිනවා. ජයෙන් ජයම වේවා !🙏
උනන්දුව ගැන අපිට කිසිම සැකයක් නෑ....ආඩම්බරයි ආඩම්බරයි.....සුබපතනවා!!!
බොහෝම ස්තූතියි ඔබ දෙපලටම.
ශ්‍රීලංකාවේ හොදම වටිනාකම ඉහළින් පිලිගන්නා විශේෂත්වය පෙතිලාබ ලැබෙන ලස්සන නාමයක් හිමි කරගත් පෙතිචාර් ඉහළ යන වැදගත් නිෂ්පාදනයක් ලොවම පිලිගන්නවා ගොඩාක් අගෙයි වගාවුඩ් පින්තැන්න පලාන්ට් කුමාර දරුමසෙන මහතාගේ පිරිපුන් සුන්දර තොරා ගැනිමක් අපේ රටට ලොවට හදුන්වා දුන්නා ජය වේවා මේය ඉදිරියේ හොදම නිෂ්පාදන ආයතනයක් වේවා ❤❤❤❤❤❤
Greatly appreciate your achievements 👍👍👍🙏🙏🙏!
නායකත්වය ඔබගේ ඇඟේම තියෙනවා අපිට නම් මේ මුන් එකෙක් එපා මේ දේශපාලනයෙන් අපිත් අළුත් නායකයෙක් සොයනවා එකතු වෙන්න ඔබට පුළුවන්
මෙිව. සෙන්ටි වර්ල. කුවයිටිවල. තියනව. බකුර් කියල. සුවද දුම් අල්ලනව. ඉතාම වටිනව. මේතුමාගේ මේ වැඩ. පිලිවෙල
Kumar, you are an inspiration, well done 👏🏿👏🏿
Thank you both.
ඔබතුමන්ට හදවතින්ම සුභ පතනවා.!❤ ඒ අධිෂ්ඨානයන්,සිහින, බලාපොරොත්තු සියල්ල ඉෂ්ට සිද්ධ වේවා කියලා. තෙරුවන් සරණයි.!🙏🙏
තෙරුවන් සරණයි !!! දෙවිපිහිටයි !! උනන්දුවා *** ජයමවේවා , ලොවපුරා ප්‍රචලිත වේවා !!!
ගොඩාක් ආඩම්බර යි ලංකාව මෙහෙම දෙයක් තියෙනවා කියන එකට බුදුසරණයි ඔබට ලංකාව ට විනිමය ගේන්න හොඳ ව්‍යාපාර ක්
මමත් බලාපොරොත්තු වෙනවා අගාවුඩ් වගාවට සම්බන්ධ වෙන්න.ඔබතුමන්ගෙ සහය මට අවශ්‍යයයි.එසේම ඔබ හරිම නිහතමානී මිනිසෙක්.අගය කරනවා.හරිම ආදරණීය චරිතයක් මගේ ජීවිතයේ.කුමා අයියා.තව තවත් ඉදිරියට ඔබගේ නිෂ්පාදන මුලු ලොවම ජය ගන්න හැකිවේවා...
මමත් දැන් ඔය ව්‍යපෘතියේ කොටස් කාරියක්,මමත් රටට ඩොලර් ගේන්න දායකවෙලා ඉන්නෙ,දැනට රට රැකියාවක නියුතුව රටට ඩොලර් එවනවා,ඒ වගේම මෙම ආයතනයටත් දායකත්වය සපයනවා,ඇත්තටම ආඩම්බරයි
ඔයා deposit කරලා කොච්චර කාළයක් ද තව ම benifits ලැබුණ නැ නේද dr
දැන් ආදයම් ලබනවාද??
What I think is we expect only politicians to buildup this Country, but it is the people who should take steps to buildup new ventures for the benifit of this country, Kumar Dharmasena is a personality who devoted his time and who took his steps forward to bring in foreign exchange to this Country, I too like to start a venture like this in a small way , I hope Kumar can help me to do it , which I am seriously thinking of ,
Great sri lankan ....... I respect and salute you my dear sir .......wish you all the best and good luck
ඔබේ සිහිනය අපගේද රටේද සිහිනයයි,
ජයවේවා...🙏🌹❤
24:45 ආයුබෝවන් කුමාර සංගක්කාර 😂😂
behind the scenes තමා මරුම🤞
හාහා
හොද වීඩීයෝ එකක්.ජය වේවා...! සියලූ දෙනාටම.
Amazing. Great work Brother 👏 👍 👌 💪 🙏👏💯🥳🤗💐
Aiye lankawe minissu goda daaganna harima watinawa oyata thawa thawath shakthiya waasanawa udaa wewa
❤
Oba gana ආඩම්බරයි ..ජයවේවා
Good luck. God Bless you Kumara 🙏
Thanks for everything 🙏
Great idea...great news❤✌️
ඔබ වැනි මිනිසුන් බොහෝ හිඟයි අපේ රටේ. නැතිනම් මේ සුරපුරය අපායක් වන්නේ නැහැ.
This is just a small suggestion for Mr.Kumara. It would be better if your pintanna plantation can give profit in US dollers instead of rupees.
රටට තාමත් වටින කුමාර් කෙනෙක්
Obathumalata budu saranai,devi pihitai❤🎉🎉🎉🎉
ඔබ රටේ ජනාධිපති වෙන්න සුදුසුයි අපිට ඕන මේ වගේ වැඩ කාරයෝ තමයි රටක නායකයෙක් වෙන්න .දේශීය දේවල් කාල විදේශයට අපි ණය කරලා තියෙන එක තමයි සියලුම නායකයන් කරල තියෙනවා .
නායකයා යන්න දේශීය දේ රැකගෙන විදේශya ජයගන්නේ එක
ඔබ දක්ෂ වෙන්න ඉදිරියට අපි ඔබ සමග
අරාබි රටවල මෙි නිශ්පාදන බුකුර්. තෙප් සුවද කාරක ලෙස භාවිතා කරනයා සතුටුයි ඇත්තටම
තෙරුවන් සරණයි ,,
ජයෙන් ජයමවේවා ,,...🙏🤍💪
බුදු සරණයි තෙරුවන් සරණයි ඔබට
Amazing work!!!. Love to Join with your project in Sri Lanka 🇱🇰 ❤🤗💐🙏
ස්තූතියි අපෙගම අයගම
Godak sthuthiy sir
Good sharing. good luck
Jayawewa !!!
Suba pathum❤🎉
මෙි පැලය හිටවලා ඊලගට ලොකු වෙනකොට අස්වැන්න නෙලනකල් කොහොමද අපි කලයුතු දේ ගැන පැහදිලි කිරිමක් කරනව නම් වටිනව ස්තුති
ගොවිජන සේවා මධයස්තානයෙන් කලයුතු සියලු උදව් කරනවා....කතාකරල බලන්න
❤
Great! good luck!!!
Great great great
ජය වෙිවා සිලානි
ඉතාම හොඳ වැඩක්
👌👌 man den inne kuwait wala math asay wallapatta hadanna mqn awqilla oba thuma hauwela me shakay aranhadanna lebenna one
Good luck🙏
Theruvan saranai. Jayen jayama weva
මම කුවයිට් මම. මේ ගැන. දැනුමක් ලබා ගන්න. සර්ලගෙන් උපදෙස් ගන්න එනව. මටම. කියල. අක්කර හතරක් සින්නක්කර. තියනව. මමත් කැමතියි මේ වගාවට
Thanks Thanks Machan
Oba thumava kantrak karaganna bariveyida
නියම මනුස්සයෙක්.
පවර් හැන්ඩ් කම්පැනි එක ගැනත් වැඩසටහනක් කරන්න
Bohoma hoda video ekak
Wallapatta pela ganne kohede
Thanks
sadaharitha plantation ❤️
#NSB for your info
ඔහු gena adambarai...👍👍👍👍
අපේ පැත්තෙත් ආවා ගස් හිටෙව්වා... කම්පැනිය සල්ලි ගත්තා දැන් ඒ කම්පැනියත් නෑ ගස් විතරයි තියෙන්නේ ...හරි කම්පැනියක් බලලම කරන්න කරනවන්ම් ...ගොඩක් කට්ටිය සල්ලි අරම් මාරු වෙනවා
ටිකක් මග හැරුන මම කැමතියි දැනගන්න මේ ශාක වවන්න අවශ්‍ය පාරිසරික සාධක මොනවද මොන දිස්ත්‍රික්ක වලද වවන්න පුලුවන් කියල පොඩි පැහැදිලි කිරීමක් කලානම් ඔබේ සාකච්ඡාව පරිපූර්ණත්වයට පත්වෙනව ඒක මගේ අදහසක් මොකද මේක බලල සමහර තක්කඩි මේ සාකච්ඡාව අවභාවිතා කරන්න පුලුවන්
Ow eka atta
He answered like a politician
Did not answer many valuable questions asked by the host
Not many understood that he stayed away from answering questions
ධර්මසේන මයා ලග ලියා පදින්චි වෙන්න දුරකථන අංකය දෙන්න
mama megolloth akka katha kara mage aurudu 10 gas wikunanna agollo ganne naha agollange gasak 30000 gevannalu agolloma balagena apita aurudu 8 passe 150000 dennamlu a atharatura agollange watthata gihin a gas balanna puluvanlu
Good
Den gas hadala mokakda kranne ewa wikunanne kohomada
Please add English subtitles
ගොඩක් වටිනව ...
මම ලක්ෂ 20 ආයෝජනය කලා මේතුමාගේ බ්ම්තැන්න හරහා ගස් 50 ක් බලමු හොදනම් තවත් ඉහලට යන්න බලාපොරොත්තු වෙනවා...
Oyata prathilaba labune nadfa tawama
මමත් දාන්න බලන් ඉන්නෙ.විස්වාසයි නේද මේක
lebei balan inna😁😁😁
@@AnushkaPriyamantha-op3usai
මම ඔබ තුමාගේ වැඩසටහන් විඩියො ටිකක් බැලුවා මම ඉන්නෙ කුවෙට් වල මේ රටෙ ෂොප් එකක් තියෙනවද
මටහරිආසයිවත්තදැක්කමමගෙඅම්මවැලිකැටයක්ගානෙඇවිදලදළුකඩල අපිටකන්නදුන්නමමහරිම ආසාවෙතෙඅරන්ගියා
ඔබවැනිදෙවිකෙනෙක්අයිතිකරුවුන එකගැනමසතුටුවෙමි
Space button eka kadilada 😂😂
Sir business case studies krnnku plzzzz🥺
Yes, ඉතාමත් අවශ්‍ය
Pala tikak gane කොහොමද
🥰🥰🥰🥰🥰🥰
Supiri
👍👍👍👏👏👏❤️❤️❤️❤️🙏🙏🙏🙏
"උනන්දුවා ෆර්ෆියුම් " ගන්න බලාඉන්නව.🤗
හිස්ව තියෙන පර්චස් 10_15 උනත් මෙම වගාව කරන්න පුළුවන් ද විස්තර දැනගන්න ක්‍රමයක් කියන්න.
Plantations eke number දෙන්න පුළුවන් nam contact kara ගන්නේ
Anivaryen oba unanduva product eka karanava sir.
🇱🇰🇱🇰😍
ME PARLIAMENT EKA INNA NAKI BURUVO TIKA AIN KARA UTUMAI MOKADA UNTA ONE MUDAL VITARAI MIN PASU RATATA ADARA MINISUN BIH KARAGANIMU MOHU GEN VEDAAK GANNA HO ADARSHAYAK GANNA APAGE ME RATA KAPU UNGEN RATA GALAVA GNIMU.🙏🙏
Obatuma ge balaporoththuwa eishta wewa kiya HADAWATHINMA prartana karanawa
BUDUSARANAI
එක පැලයක් මිලදී ගන්නවනම් විස්තර දැන ගන්න කැමතියි.
godak adre karna charithyak congratulations kumar aiye...
Pintanna plantations 1 whatsapp No 1 nedda sambanda wenna
How can I invest.. please iam looking for a investment...I think this is the best place
මම කැමතිය් වල්ලපට්ට ගස් හිටවන්න , ඒ සදහා පැල ගන්න කළුතර අවටින් හෝ ඊට ලග තැනක් ,තියෙනවනම් කියන්න .
Good luck 👍👍👍
Me sadaha sambanda wenne kohomada
❤️💪
Entrepreneurship investment look after
සවුදියේ තමයි මම හිටියේ...එහේ අය ගොඩක් පාවිච්චි කරනවා...හරි සුවදයි....බුකූර් කියල කියන්නේ මම වැරදි නම් නිවැරදි කරන්න..
Mage laga gas 7k tiyenwa gannwada mata nmba akka denna kata karnna
ova wavanna yanna apa wiknaganna baha amaruve watenna ape aurudu 10 pala 70k thiyenava wikuna ganna baruva pala 100k lankave lokuma vagavak karapu agrotec oun avith pala hitavala ,aurudu 4 beheth vidala dan gaswalata aurudu 10 vikunaganna baha a nisa munge baila hala amaruve watenna apa. wavanava nam issella a ayagen ahanna ape laga loku gas thiyenava ogollo gannavada kiyala.aya gannavana eeta passe wavanna.hodata hoyala balanna
Sambanda wanna nombarayak danna
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
Api mewa haduwata ganna ekak na mage gas 100k thiyanawa denna kauruth na
පැළ ගන්න පුළුවන් කොහෙන්ද pls....
Aeken eka gahak hadela thiyenwa hodatama aeketa waksen denna kale athida danne nane
❤