Elina is so different can't tell its your baby she's so cute and beautiful nice view and nice experience for your baby she have lots games and items to do at one place for her it's been new experience!
I love your little angel so much, she is very intelligent and independent, all the credit to you Chamari and your husband Kasun. She will be blessed to be a wonderful girl, Theruwan Saranai ❤️
@@roshiniherath8072 #A real women doesn't have to trow dirt on other women to feel more secure and better about herself... It says" a real women" ..So it is definitely not for you.✋
Aiyooo should have joined .. was planing to go
Elina is so different can't tell its your baby she's so cute and beautiful nice view and nice experience for your baby she have lots games and items to do at one place for her it's been new experience!
I love your little angel so much, she is very intelligent and independent, all the credit to you Chamari and your husband Kasun. She will be blessed to be a wonderful girl, Theruwan Saranai ❤️
අක්කෙ අපෙ එලීන මැණිකගෙ කොන්ඩෙ දැන්ම ඉදන් වවන්න එපා.ලොකු වෙද්දි නාස්‍ති වෙනවා.මගෙත් දැන් එහෙමයි❤
Elina just like The baby Rapunzal with blonde, long hair.....😍😍😍😍💖💖💖💞cutepie...Love you dear..
@@roshiniherath8072 #A real women doesn't have to trow dirt on other women to feel more secure and better about herself...
It says" a real women" ..So it is definitely not for you.✋
@@roshiniherath8072 ඉරිසියයි නේහ්..
ඒ බබා ලස්සනයි තමයි කොහොමත්.
ආදරෙයි එලීනා❤️❤️❤️❤️
@@roshiniherath8072 😅😅😅😂😂😂
உங்கள் காணொளி கள் எல்லாம் பார்ப்பேன் சிறப்பு 👍 iam jaffna from Switzerland
ඇත්තටම අපිත් හොය හොය හිටියේ.ගොඩක් වටිනවා.thank you very much.
Akki babage hair ekata use karana oil eka mokadda?
ඒ කොන්ඩෙ😍😍 ආදරෙයි එලීනා පැටියො❤️මට ඔයාව හීනෙනුත් පේනව😍😘❤️
😂😂
සුදු බෝලෙ.💖💖💖 ආදරෙයි මැණික.එයාගෙ ඒවා තව ඕනේ 😍😍😍😍😍
Akki ane babalata hoda baby body wash ekak kiyannako.. elina babyta oyala use karanne mona products ekada. Plz akki reply me..
එලීනා ආදරෙයි බබෝ..චමරි අක්කි කසුන් අයියා ඔයාලටත් ආදරෙයි ❤
පුංචිම වයසක ඉඳියත් එයාගෙ හැදියාව.....හැමදේම තනියම කරගන්න උපරිම උත්සාහ කරනවා.ඇත්තටම අයියා අක්කා ඔයාලා ගොඩක් ආදර්ශමත් දෙමව්පියන්...එලීනා පැටියව හරිම හොඳ විදියට සමාජෙට යොමු කරනවා......ආදරෙයි එලීනා මැණික..ගුණයහපත් ආදරණීය පුංචි මලක් වගේ සුවඳ දිදී මේ ලෝකෙ ලස්සන කරන්න පැටියෝ♥️💖😘😘😘😘😘😘😘😘
අනේ එලී මැණික..ආදරෙයි රත්තරනේ ❤️❤️❤️❤️😘😘😘😘😘😘😘
Mage duwath elina wagemai,,mata danaganna puluwanda duwage eyes gana pennuwe doctor kauda kiyala
I went to this place yesterday with my 3 and 7 years kids. The total for both were 5200 rs. It is not 1800 anymore.
Day in life vedio එක බලලා මේක බලන්න ආවේ❤️😍
අනේ අපිත් හෙට යනවා .ගොඩක් ස්තුතියි .ගොඩක් වටිනවා මේ වීඩියෝ එක 😍😍😍❤️❤️❤️❤️
එලිනා මැණික බෝනික්කියක් වගේමයි 🥺🥺😍😍😍❤️.
එලීනා සූදූ දුවගෙ විඩියෝව දාන්න දූව..එයා දවස ගෙවන හැටි..ආසයි බලන්න
අනිත් චැනල් එකේ විඩියෝ එක බලලා ඉවර වුණා විතරයි දැන්
මේ වගේ තව වීඩියෝ ටිකක් කරන්න මාරම වටිනවා ❤️
Akki oya pregnancy kaledi monada gattha food jus warga monada kiyala kiyannako.
for how many hours can play??
continouesely or how ?
Anee kohomada babage hair eka me colour une lassanai
What id the peek time in zone??and can we bring some foods for kids??
Aneeew eli babage hair eka eya harima cute 😊😘😘😘
akke mehema ahuwata mukuth hithanna epa, oyata puluwan nam babala conceive wenne nathi ayata singapore wage ratakata gihilla IVF ekakin babek hadaganna hati kiyannako dannawanm. Thanks
Akki oyala me place ekta giye weekend ekeda. Weekdays walada..crowd eka gana dangannai onii... Shook asa hithenawa doni sellm karanwa dakkma
අක්කෙ ඔයාගෙ hospital bill එක ගැන දාපු vedio එකේ link එක එවන්නකො ..ඉක්මනින්ම ...මට ඒක හොයාගන්න අමාරුයි..
අක්කේ ඔයාලා ඉපදුන මුල් මාස වල දුවට දෙන්නෝන ක්රියාකාරකම් දැනගන්න channel කලේ මොන doctor කෙනෙක්වද? Please reply this...
Eleena හොඳටම enjoy කරනවා ..සමහර බබාලා adanawane...eleena ටත් purudune...
Akka off peak,peak kiyala thibuna.. kohomada eka dana ganne
Elina nam harima shoooi active uda pana pana shooooi බුදු සරණයී පැටියෝ..... 😍❤️
Elina... manika... oya bonikkek wage wasthuwa🥰🥰🥰🥰
බබාට අවුරුදු 3 1/2 ක් නිසා බැරි වෙයිද?
මාස 6 ත් අවු:3 ත් අතර විතරද
Charges කොහොමද ?
Akki oyala bedsheets ganne koheda kiyannko
Thankyo so much for the detailed video we really need more like this 💕🤗🤗 sending so much love your Elina Baba and Ammi thathi
Hii akki oya lassanata niyamata video's karanawa oyage channel eke.....bs
Boru posh nethi family akak harima adaraniyai oyala akke ayye elina baby hemadama adarei ♥️😘😍
Entrance charge vitharada e. Athule play karana ewata wenama charge karanawada
Akki adventures zone closed karanne kiyatada
Mn kipa sarayakma.comment damma.tik tok ekatai reply na kondeta gana ewa monda kiynnko babata
Chamari Akki kid ekke ammai thathatai denname yanewannam total charge eke keeyak weida
Mage Babata 3 plus
Age range එකක් තියනවාද බබාලගෙ මේකට එක්ක යන්න
Akki oyage pan bag eka lassanai,habai hariysta dakke nee,
Elina manika .oya bonikkek wage ane budusarani!
How old is Elina
I love Eliya sooo much
What about adults 😥 i love theseeee
Tnx godak watinawa charges ekkama kiyana nisat...tnx a lot
Akke play area eaka open overs monawada
Nice video 🥰
Try
Guruge Nature Park, Ja-Ela
La La Park, Baththaramulla
Leisure World, Kaluaggala
Water Park, Negombo also!
Very nice akkiyo
Hoya hoya hitapu vedio 1k.thanks akki
Elina princess ge daga weda blnna skip krakra blpu wara gana ananthai q❤❤️❤️❤️❤️❤️😘😘😘😘😘
6years wage babekta monawada thiyana game?
Wedak ne kauruth yanna apa
Thank you
Elina doll kenek vage 😘❤️
What age limit for kids
අවුරුදු 6ක බබාලටත් යන්න පුලුවන්ද අක්කියො.location eka දෙන්නකො
one galleface kiyala dala thiyanawa
One galle face .... adventure zone
Nice Family😍 Love You Elina♥️
Letter angel our සින්ඩරෙල්ලා
ඒක බලලා කෙලින්ම මේකට ..❤️
මට ඉන්නේ අවු: 11 දරුවෙක් එයාව එක්ක යන්න පුලුවන්ද
Very helpful vedio .thank you chamari...
Koheda mee thana
Oyalage video niyamay👍👍👍👍
අනේ අක්කීයෝ නියමයි ....මත් අසාවෙන් ඉන්නේ පොඩ්ඩෙක් ගෙන්න..🤭💝💝💝💝
Elina hari hodae hari ase mama elinata mama ase jaffna gihin lce kana vlogs eakata
💝💝💝💝🤭🤭
Api wage loku babalata yanna denne nadda?😁
meke charges komada akkae
ඔය zone එකේ තියෙනවා නේ soft toys machine එකක්...ඒකේ පොඩි අයට විතර ද සෙල්ලම් කරන්න පුළුවන් අක්කේ ?
මං අම්මාත් එක්ක ගියාම බලලා එනවා .ඒත් ඉතින් දැන් 18 පැනලා නේ kids නෙවේ නිසා හිත හදාගෙන එනවා.😅
කෑම ගනන්ද?
21:44 can you tell me about the adventure🎉 zone please
Apith giya wage danune.vidio eka iara wenawata dakinna kamati unema ne
අර ගෙදරදි උඩ පනින ඔන්චිල්ලාවක් නේද එයා පැද්දේ
Why the baby has blond hair. Blue eyes. And her name also not a sinhala name
Oyala 3 denata kiyak vithara giyada nangi
චූටි රපුන්සල් නිසාම බලන්න ආවා❤️😘
Food walata kiyada
Akki price tika kiynnko
මොනද ඒ ඇට ඇට තියෙන්නෙ ...
Ane akki man youtube ekak haduwa eke vidio3vithara thiyenawa eth ewa wena 4n ekkin nama shach karata pennanne nane you tube eka ane akki hariyata hadana hati kiyala dennako
Akke me seratama yana gana kiyakda kiynako
Hi akki
I loved elina baby
How much of cost to that place
කලින් විඩියෝ එක නිසා දුකෙන් ඉන්නේ අක්කි.... 😥 ඔයයි බබයි දෙන්නම සෝක් අනේ ❤😍
ඇයි මොකද්ද අර්බුදය
Thanks akke godak watinawa❤️❤️❤️
ඒක මරු❤️thank u
Lovely Elina😍😘
Thanks 🙏🙏
Thank you 🙏
Food wala price komada
Thank you for the information ❤️❤️❤️
Age limit ekak thiyenawada yanna
Elina patiya soiiii❤️❤️❤️
Ane abi babage sathuta😍😍❤
Reta kiyawenakam openda ?
එලිනා හරිම බුද්දිමත් බෝනික්කෙක්