Morning Routine with a Toddler | SRI LANKAN MOM

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 202

  • @nimmidissanayake9407
    @nimmidissanayake9407 Рік тому +9

    බොරැ සෝබනයට ලමයිට ඉංග්‍රීසියෙන්ම කතා කරන අම්මලා අතර එලීනාගේ අම්ම ඇත්තටම නිහතමානි චරිතයක් ❤

  • @shashininikeshala1365
    @shashininikeshala1365 Рік тому +20

    අක්කා pregnant කියලා දාපු announcement එකේ ඉඳන් තමයි travel with wife vedio බලන්න සෙට් උනේ.. ඊට පස්සේ එලීනා හම්බවෙන්න ඉන්න කාලෙ ඉඳන් හම්බෙලා දැන් මේ ලොකු වෙනකන් එයා දිහා බලන් ඉන්නවා.. හරීම cute බබෙක්❤❤

  • @SaumyaSaloon
    @SaumyaSaloon Рік тому +12

    එලීනා ඔයාලට වාසනාවක්...ආදරෙයි අපිත්...හැම දරුවෙක්ම තමන්ගෙ දෙමව්පියන්ට මැනික් කැට වගේ❤

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 Рік тому +26

    ඔයාලා ඉන්න වීඩීයෝ නම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ.❤️😍

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 Рік тому +20

    ගොඩක් ලස්සනයි අක්කි ,ඔයාලගෙ video හැමදාම බලනවා, doni හරිම cute, forin baby කෙනෙක් වගේ, දුවට නමින් katha කරන්න එපා අක්කි , දෝනි, පුතේ කියන්න, එතකොට amma කියන හැගීම හොදට denenawa, ආදරෙයි family ekata❤️❤️

    • @chamarideegodagamage
      @chamarideegodagamage  Рік тому +2

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට. ආදරෙයි>

  • @jayanijayasinghe8449
    @jayanijayasinghe8449 11 місяців тому

    අනේ ගොඩාක් හොද දරුවෙක්..ගොඩාක් හොද විදියට හදල තියෙනව.GUD LUCK .චමරි........මන් LEARN WITH MAAM...😊😊😊😊

  • @ranushimanjari5889
    @ranushimanjari5889 Рік тому +7

    Akke puluwan nm oyata hospital ekedi use wechcha,use wechcha nathi dewal gana video ekak karannako..oya ehema karanawa kiyala dala thibba😍
    Elina babatath oyalath budu saranai❤

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa Рік тому +10

    Love you Elina ... ❤️❤️❤️
    අක්කි බබාට අකුරු පෙන්නලා, ඒවගෙ වචන වල පින්තූර පෙන්නල කියල දීල , අලවන්න දීල වගෙ දේවල් කරන්න. ඒත් දැන්ම අකුරු ලියන්නනම් හොද නෑ කියල තමයි තියෙන්නේ ...

  • @saharansalit4236
    @saharansalit4236 Рік тому

    Eleenawa oyal lassnata hadanwa akki.wena ayage wage daruwata boru sobana weda ugannala nh.polawe paya gahala inna ugannala.harima sathutui eleenawa dekkama.adreii patiyoooo

  • @WanderHerWay_with_Anjaleeee
    @WanderHerWay_with_Anjaleeee Рік тому +48

    එලීනාව දකිද්දි හිතම නිවෙනවා... අනේ මංදා travel with wife වීඩියෝස් වලත් එලීනගේ චූටි චූටි parts ආයේ ආයේ බලනවා.. මාරම හුරතල් පැටියෙක්.. ❤ ඔයාලා හරි ලස්සනට එයාව ලොකු කරනවා චමරි.. නිදහසේ, පොලවේ පය ගහල ඉන්න ලස්සන කෙල්ලෙක් වෙයි එයා ලොකු වෙද්දි... අපි හරි ආදරෙයි එයාට.. ❤🤗

    • @chamarideegodagamage
      @chamarideegodagamage  Рік тому +4

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට. ආදරෙයි>

    • @ManelPathirana344
      @ManelPathirana344 Рік тому

      Nangiyo godak lassanai video eka
      Adarei godak elina menika ❤❤ theruwan saranai hemotama nangiyo

    • @anushadorin9144
      @anushadorin9144 Рік тому

      L

    • @anushadorin9144
      @anushadorin9144 Рік тому

      L

    • @nilupasandamali8263
      @nilupasandamali8263 Рік тому

      ,හැමදාම සතුට්න් ඉන්න ලැබේවා ❤❤❤ආදරෙයි ගොඩක්

  • @Shehani-r7o
    @Shehani-r7o Рік тому +14

    Akke oya travel krddi period hadunama eka khomda manage kara ganne kiyala podi video ekak karannako

  • @malakab3290
    @malakab3290 Рік тому +5

    Hello Akki.. love your family! Just a little too and you can always do more research on this. We are here in US and we do not give grapes, olives or any fruits like that to kids in this age without cutting in to half.. just a loving advice!

  • @kushanikaushalya6251
    @kushanikaushalya6251 Рік тому

    Elina ශෝයි අක්කේ.. ... black Olives neda akke dunne ? Supermarket wala thiyna ewa hodada denna

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Рік тому

    ලස්සනයි නංගි ..දුව එලීනා..මල්ලි කසුන් ..ඔයාලා තුන්දෙනාම තෙරුවන් සරණයි .දළදා සමිඳුගේ පිහිටයි !!!

  • @adithyafernando2337
    @adithyafernando2337 Рік тому +5

    Akkige makeup pouch eke thiyenne momad kiyala pennala akki simple makeup ekak dana vidihe video ekakuth ona

  • @dinudinu733
    @dinudinu733 Рік тому +1

    අලුත් එකක් 😍😍...අනේ අක්කෝ උදව්වක් 🙄 ඩ්‍රෝන් බැට්‍රී ගන්න තැනක් දන්නවම් කියන්නක්කො 🙄 අයියා රටින් එවලා තිබුනා එකක් යාලුවෙක්ගේ අතේ අපිට ලැබුනේ බැට්‍රිය නැතුව මොකක් වෙලාද කියන්න දන්නෑ 😒

  • @susariudeshika3442
    @susariudeshika3442 Рік тому +4

    Akke oya adina over size t shirt ganne kohenda?

  • @simplelife3839
    @simplelife3839 Рік тому +4

    අක්කි .. ලස්සනයි වීඩියෝ එක .. වෙනද වගේම තුන්දෙනාටම ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @marianfernando2896
    @marianfernando2896 Рік тому +6

    ඒලින් ge konde හරිම ලස්සනයි ❤❤❤

  • @inshasdiary4109
    @inshasdiary4109 Рік тому +42

    Akki I’m a pre school teacher.Akki don’t give her to write letters because she wants to be free before she goes to school.she can do exercises with paperwork and cut the piece’s of paper like that ❤we love your family 😍

    • @Mydaytodaylife-t2p
      @Mydaytodaylife-t2p Рік тому +7

      Yes! Let her develop her motor skills through the activities what Insha said.Don’t force her to write Chamari akki.much love Elina girl ❤❤

    • @liyanaperera6998
      @liyanaperera6998 Рік тому +11

      Yes akki im also a preschool teacher. Dont give her to write letters. There are so many activities they can do before start writing. Their finger muscles are not developed yet. So give her activities like cutting,threading beads,pasting ,tearing papers,spooning , sand paper letter tracing,free drawing with chalk etc...love Elina girl ❤

  • @velidahmohamed4859
    @velidahmohamed4859 Рік тому +11

    Touch wood,Elina is a very intelligent and bubbly child,its the way you bring her up,Stay happy and blessed always❤️❤️❤️❤️❤️

  • @tharuperera-io3hx
    @tharuperera-io3hx Рік тому

    හැමදාම ඔය වගෙ එවා දාන්නකො අප්පා 😻😒 traveling ම දාන් නැතිව අපිත් ආසයි ඔයයි බබි ගෙදර ඉන්න විදිහ බලන්න අක්කි 😒💐🌿

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 10 днів тому

    එලී...බුදුසරණයි පැටියා❤

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 Рік тому +2

    Akkiyo e olives eke name eka mokakda food city eke tinewada hemadama dunnata kamak ndda

  • @rashafathima1186
    @rashafathima1186 Рік тому

    Hi chamari.after long time.oyage dowager wayasa tama mage puthath.eya 2020 Nov neda?

  • @fathishalu4859
    @fathishalu4859 Рік тому +2

    Akki oyaala harime interesting and neat ..goddaariyk aase hithenewa ...mn aase family ekk

  • @SanduniWijesinghe192
    @SanduniWijesinghe192 Рік тому

    අක්කේ ඔයාගේ මුළු දවසෙම video එකක් දාන්නකෝ. Oya kiytda ude wake wenne , kiytda nidaganne, babage weda wlta amatharawa oya kohomda gedara lassanata thiyaganne,kema hadanne kohomda ,ethakota babath ekka anith weda kraganne kohomda kiyla video ekk dannko akke.

  • @aussielifewithjenevro3041
    @aussielifewithjenevro3041 Рік тому +6

    Akki hugak lassanai video eka but danma liyanna denna epa. Toddler age eka akuru liyanna denna epa. Man meka doctor gen ahapu deyak. Danata denna activities eyata. Clay wage dewal story kiyawanna denna.. mokada akuru liyanne awurudu 4 passe wage denna athe snayu ehema wadila tiyenne ethakotalu.. puluwan tharam eya ekka songs dagena dance wage dewal karanna.. but liyanna denna epa.. 😊man meka doctor gen ahapu deyak..

  • @buddhinidinesha7031
    @buddhinidinesha7031 Рік тому +3

    අක්කෙ මම ප්‍රාථමික ගුරුවරියක් අකුරු ලියවන්න එපා ඒකට එයා තවම ලෑස්ති නෑ

  • @marianfernando2896
    @marianfernando2896 Рік тому +7

    ඒලින් dan ගොඩාක් ලොකු jesu පිහිටායි බුදු සරණයි ඒලින් ❤❤❤❤

  • @chiransiwantha4655
    @chiransiwantha4655 Рік тому

    Amma babata olive dunne wayasa kiyenda

  • @rashinirandilini
    @rashinirandilini Рік тому

    Akke ara bbage paly mat eka kohenda gtte eke price kohmd akkiyoo....

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 Рік тому

    අනේ නංගී එලීනගේ පොඩී කාලේ රෙදි ටිකක් දෙන්න පුලුවන්ද.දුප්පත් කෙනෙක්ට

  • @nisansala1030
    @nisansala1030 Рік тому

    Akki babata hadana kama recepies dannako..specially snack time denne m onwda kynnko..

  • @madushaniabraham4443
    @madushaniabraham4443 Рік тому +2

    Anee chamari akka me wage vedio ona.apith babala ekka enne gdra ❤️

  • @oshanrandikawijesinghe9889
    @oshanrandikawijesinghe9889 Рік тому

    Oyage channel eka subcribe button eka nane

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 Рік тому

    අක්කා බබාව ලස්සනට හදනවා..එයා දවසක ලස්සනට හැදෙයි..🌼🥺❤️

  • @pavanrandika7742
    @pavanrandika7742 Рік тому

    Akki nahaya vidala ita passe pasonawada eka gana video ekak karanna ko

  • @sandurosarelife7438
    @sandurosarelife7438 Рік тому +11

    අනේ ශෝක් අක්කි .........මෙහෙම හැම සතියෙම වීඩියෝ එකක් ඕනි.....ආදරෙයි හැමෝටම .ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට ❤❤❤❤❤

    • @chamarideegodagamage
      @chamarideegodagamage  Рік тому +3

      අනිවර්‍යෙන් මේ පාර නම් දිගටම විඩීයෝස් දාන්නම්. තැන්ක්‍යු....

    • @sandurosarelife7438
      @sandurosarelife7438 Рік тому

      @@chamarideegodagamage ur welcome akki.....okay ....thank you akki ❤

  • @ruchinimadushani6903
    @ruchinimadushani6903 Рік тому

    බබාට අකුරැ කියවලද තියෙන්නෙ dear❤ඊට පස්සෙ නේද ඔයා මෙහෙම අකුරැ ලියවන්නෙ

  • @TillysCraft
    @TillysCraft Рік тому +3

    Niyamay akki video eka. Thwa video danna digatama. ❤❤❤

  • @minnamalik8104
    @minnamalik8104 Рік тому +4

    So nice I was excepting this video. Thank you akki. Love u and elina sooooo much. ❤❤❤❤

  • @sachilarathnayake8629
    @sachilarathnayake8629 Рік тому

    Elinage video thamai oni..dance ekak ehema thibuananm me video eka thawath lassanaai akki..❤

  • @sandugamage9592
    @sandugamage9592 Рік тому +1

    Ane akke mage duwata dan masa 10i eya kema kannema ne.mama manasikawa wetila thiyenne.ane akke eyata moora guli dunnata kamak nedda.

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 Рік тому

    Elina Manika🥰🥰🥰🥰🥰 Ammata Udaw karana shooi petiyek.❤❤❤

  • @rashichery1933
    @rashichery1933 Рік тому

    Akki oyalage bed room eke bed eka kohenda gatte?

  • @Dilhaniamarasinghe492
    @Dilhaniamarasinghe492 2 місяці тому

    Elinage trawal bag lasthi karana vidiha pennannako

  • @gamingkukiko8838
    @gamingkukiko8838 Рік тому

    Munata ganne monada kiyala video ekak one

  • @thanujarajini4773
    @thanujarajini4773 Рік тому +2

    Ane shoi digatama day volg video genna....

  • @amashakavshani
    @amashakavshani Рік тому

    Ane elina manikh. 🥺❤️

  • @rukshanvloges1224
    @rukshanvloges1224 Рік тому

    සැලොන් එකෙන් ඔය වැඩ ටික කරන්න කියක් ගියාද අක්කෙ😊

  • @tokkagov9542
    @tokkagov9542 Рік тому +2

    එලීන කියන්න එපා අක්කෙ...දුව කියන්න ❤

  • @The_S_family_2018
    @The_S_family_2018 Рік тому

    Akki, what hair color have you put?

  • @IsuriPrasangi-w8s
    @IsuriPrasangi-w8s Рік тому

    ADAREI OYALA HEMOTAMA ELINA ❤MENIKA BUDU SARANAI ❤

  • @patalidamsara9571
    @patalidamsara9571 Рік тому +1

    Godak dawasakin video ekak demme ,asawen beluwa, akke ❤️❤️💐💐

  • @chinthasenadira3220
    @chinthasenadira3220 Рік тому +3

    E saloon eka ඇත්තටම godak ලස්සනයි

  • @user-asj5gi7dla
    @user-asj5gi7dla Рік тому

    Lassanai akke... nahaya widinakota ridenawada 😢baba shoi.. man pregnant kale akkage video balala tamai baya nati karagatte.

  • @anuradhaqtr8402
    @anuradhaqtr8402 Рік тому +2

    Any akky harima lassanai oyalage video

  • @madushanikajayamali4447
    @madushanikajayamali4447 Рік тому

    Elinage konde oyala dai kalada akki

  • @rekhasajeewani9793
    @rekhasajeewani9793 Рік тому +1

    ❤❤Man dakka akkage ammage pic ekak room eke thiyenwa.mage ammath nathi una..😢matath hithuna akka room eke thibba wage mage ammage pic ekakuth රාමු krala thiyaganna😔

    • @yushrairash4258
      @yushrairash4258 Рік тому

      Mageth amma na nathi una 1 yr before😔😔😔

  • @nimashaheenatigala270
    @nimashaheenatigala270 Рік тому +1

    akke norse peiercing ekata karabu oya gihin dunnada??eka kohenda gaththe?gold ekakda?

  • @madufernando2510
    @madufernando2510 Рік тому

    Elinata dan wayasa 2 1/2da akke
    Mage babata dan 2 year
    Babage activity ehemth danna....

  • @shashikaladulanjali8677
    @shashikaladulanjali8677 Рік тому

    Oliu babalata ganne kohenda akki

  • @heshanivishwani5163
    @heshanivishwani5163 Рік тому +1

    Akke nose piercing eke video ekak gennako...adareii❤❤❤

  • @dewminipramodya446
    @dewminipramodya446 Рік тому

    Akkage skin care products genth kiynnko

  • @piyumithakshila2119
    @piyumithakshila2119 Рік тому

    Aiyo chamari babata එලෙ kiyanna apa eka hari na loku unama puruddata yai elina kiyala kiyannako

  • @maheshikakumari7542
    @maheshikakumari7542 Рік тому

    Elinata vayasa keeyada dan?

  • @mahiru5970
    @mahiru5970 Рік тому +3

    Digatama vedio danna❤️

  • @nimeshasanju3762
    @nimeshasanju3762 Рік тому +1

    Eka hodai akki api asai day vlog balanna

  • @deshakalpani8582
    @deshakalpani8582 Рік тому

    Little princess ❤😘

  • @SamanKumara-jp3ff
    @SamanKumara-jp3ff Рік тому

    Home toure ekak oni

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Рік тому +1

    Elina harima hurathal daruwek❤❤❤❤

  • @askmeforreason8974
    @askmeforreason8974 Рік тому

    How did ur daughter became in this colour may I know pls
    Tell in English

  • @nadeeshakalhari5814
    @nadeeshakalhari5814 Рік тому

    Elina patiya budusaranai ❤

  • @nilinili1327
    @nilinili1327 Рік тому

    අනේ hare හුරතලේ dan❤😘

  • @stormiwebster2974
    @stormiwebster2974 Рік тому +1

    Ane akki karana okkoma dannako😂 api blnnm😂❤

  • @RaviKumar-vp3cd
    @RaviKumar-vp3cd Рік тому

    Me olive gaththe kohenda

  • @nethminichinthika3900
    @nethminichinthika3900 Рік тому

    ane akki digtma video dannako.adarei api❤❤

  • @ireshamaduwanthi1346
    @ireshamaduwanthi1346 Рік тому +4

    Ane elina menikaaa ❤❤❤

  • @dilinikulathunga3442
    @dilinikulathunga3442 Рік тому

    කියුට් බෝනික්කි . Love you baby❤

  • @jayanthathunga6864
    @jayanthathunga6864 Рік тому +1

    Love you දුව 💕💕💕💕

  • @jayavirajdeshan5832
    @jayavirajdeshan5832 Рік тому +1

    Baba lassanai ath akkai aiyai a tharam pata ne .baba sudiyak waga

  • @thakshila9926
    @thakshila9926 Рік тому

    Can you share cooking vlog 😢😊❤

  • @myworldudachammi691
    @myworldudachammi691 Рік тому

    Akka babata Dan wayasa kiyada

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Рік тому

    එලිනා මැනික ❤❤❤❤❤ 💎💎💎💎💎 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharanimadugoda
    @dharanimadugoda Рік тому

    Love you all ❤

  • @poornimajayawardana9744
    @poornimajayawardana9744 Рік тому +62

    Don't folow this methods. A child is not physically and developmentally ready to write during the toddler or preschool years.

    • @fathimanabeela4137
      @fathimanabeela4137 Рік тому +2

      Exactly. This will create many complications and problems in future. Their brain and hands are not fully developed to the writing process yet

    • @travelwithwife
      @travelwithwife Рік тому +7

      Thank you for your comment!

  • @supunmalshan2522
    @supunmalshan2522 Рік тому

    Akke babata akuru kiyeuvada akke oyala

  • @suramayaliyanage2618
    @suramayaliyanage2618 Рік тому +11

    ❤love you duwa.

  • @thanujadilshani6076
    @thanujadilshani6076 Рік тому

    Lv You Elina. ❤

  • @dilshanmadushanka5953
    @dilshanmadushanka5953 Рік тому

    Akki digatama day vlog dannako

  • @shashindulaksahan
    @shashindulaksahan Рік тому

    Elina Be a good girl in the future ❤❤❤❤❤

  • @sutikka1864
    @sutikka1864 Рік тому +4

    Akke mn preschool teacher kenek..babata liyawanna epa..danma..e wagema koi welawakawath babage athin allala liyawanna epa...ethakota eya eka hama welema balaporoththu wenwa...eyata teach karana eka tikak amarui ethakota...mulinma pre- writing karala inna oni aniwaren

    • @saharaprishanthi8201
      @saharaprishanthi8201 Рік тому

      Ekagai. Pita ratawal wala th uganwanne na godak. Practical krnne agili huru wenna

  • @angelsu116
    @angelsu116 Рік тому +2

    මරැ මරැ ❤️👌👊

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 Рік тому

    Sudu manika ta akuru kiyeuwe naada akkiyooo

  • @sarasidewindi942
    @sarasidewindi942 Рік тому +4

    අක්කේ එලීනා බබාට අකුරු කියව්වද බුදු සරනයි පැටියෝ ❤️

    • @travelwithwife
      @travelwithwife Рік тому +4

      එලීනා ඉපදුන දවසේ ඉදලා මන් එයාට පොත් කියවනවා. අම්මලට ආස නිසා කරා අපි ඒ චාරිත්‍රය කරා. නමුත් අකුරු කියවනවා කියන චාරිත්‍රය කරනකොටත් එයා කලින් ඉදලා අකුරු කියවලා තිබ්බේ. ❤

    • @sarasidewindi942
      @sarasidewindi942 Рік тому

      @@travelwithwife හා අක්කෙ මගේ දුවට අවුරුදු 2යි මාස 5යි මමත් එයාට අකුරු කියවන්න ඉන්නෙ ලගදිම..ඉලක්කම් කියන්න සින්දු කියන්න මන් එයාට කියල දෙනව..බුදු සරනයි ඔයාල හැමෝටම ❤️

  • @navodi7872
    @navodi7872 Рік тому

    Akke hemada video dannako babage kema monada ehema kiyala

  • @nikkibella6908
    @nikkibella6908 Рік тому

    Nice

  • @nayominayomi3731
    @nayominayomi3731 Рік тому +1

    Wedi wediyen me wage video one

  • @KalumCosta
    @KalumCosta 8 місяців тому

    Obema daruwa samaga mawak wilasin oba gewana kaalaya haa aa widi sirith anekuth ammalata huwa dakweemen oba balaporoththu wanne..., mudal epayeema nam kam natha,,,. Aa mandayath hamatama men obe aarthikayada pirihee thubenu wiya haka... aa harunuwith an siyaluma day malowa suwahasak maun witaka obata hithannata wath nohaki ayurin , dahasakuth baada mada nopirihela etu karana bawini...