How I Wash My Baby's Clothes | 35 Weeks Pregnant

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 436

  • @welcometoournest3954
    @welcometoournest3954 4 роки тому +66

    ඉස්සර අයන් තිබ්බෙ නෑනෙ.රෙදි මිරිකලා නැවුම් පාරවල් තිබ්බොත් බබාට අපහසුයු.එයා ඇබෙරනවා.
    ඒ නිසා රෙදි මිරිකුවම බබා ඇබරෙන කතාව අපි අතරට ආවේ.
    දැන් අයන් තියෙන නිසා වොශින් මැශින් උනත් දාල හොදට අයන් කරලා ගන්න පුළුවන් 🥰හැබැයි සියුම් රෙදි නිසා අඩු programm එකක් දාන්න ඔනේ..
    විඩියො එක ලස්සනයි.
    සුභ පැතුම්

    • @DilipDilip-ln9rz
      @DilipDilip-ln9rz 3 роки тому +3

      Akke matat dan sathi 25..matat chutu duwek enne..akke oyge redi tika dakkama godak mat asa hithuna.akkage babata pavinchii karapu redi tika mata denna puluwannd .oyat loku pinak akke oyatt oyge patiyatatt budu saranaiii

  • @nethminavodya9409
    @nethminavodya9409 4 роки тому +289

    දවසක ඔයාලගෙ බබා දවසක මේ විඩියෝ බලයි. එයා දකී එයාගෙ අම්මයි තාත්තයි හරි ආදරෙන් එයා වෙනුවෙන් ලෑස්ති වෙන විදිය😊.... හැම අම්මා තාත්තා කෙනෙක්ම මෙහෙමයි ❤❤❤

    • @sanjulanishamali5451
      @sanjulanishamali5451 4 роки тому

      Ane plz chamari akkage number ekak thiyenawanm hoyala dennko mt prashnayak thiyenawa danaganna plz udau karanna danna kenek

    • @samadhiabeygooneratne6097
      @samadhiabeygooneratne6097 4 роки тому

      @@sanjulanishamali5451 instagram innwa eya. Travel with wife

    • @sanjulanishamali5451
      @sanjulanishamali5451 4 роки тому

      @@samadhiabeygooneratne6097 mn instagram fb nane 😔

  • @amalijayasekera1058
    @amalijayasekera1058 4 роки тому +67

    Hi Chamari
    A small advise from a mother to another mother. When u r drying baby's cloths after washing don't dry them under harsh sun light. Let it dry by the wind. So choose a spot to dry baby's cloths without direct sun light . I have experienced this I also used to dry my daughter's cloths with direct sun light. When she wore them she was sooo uncomfortable. So a friend of mine told me to dry cloths using wind. There after my daughter was ok with her cloth. I guess from one baby to another baby it might change but just wanna let u know. All the very best for ur upcoming sleepless nights. TC
    Hugggiiizzz

  • @ශාමලී
    @ශාමලී 4 роки тому +161

    මම තාම බැඳලා නෑ ඒ උනාට ඔයාගේ වීඩියෝස් බලනවා කවදහරි දවසක මට ඕන වෙයි

  • @janushapremarathne6782
    @janushapremarathne6782 4 роки тому +16

    Nangi, use “non bio” washing powder & liquids. That’s the best for sensitive, new born skin.

  • @chashivithanage8977
    @chashivithanage8977 4 роки тому +23

    අක්කි ඔයා හරී වසනාවනතයි අයියා වගේ හොද husband කෙනෙක් ලබන්න...අනේ ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි. 😍

  • @deshvikum9896
    @deshvikum9896 4 роки тому +76

    බබෙක් තියා තාම කෙල්ලක් වත් නෑ, ඒත් මම මේ video එක බැලුවා මේ දවසක් වල නිකන් ඉන්න නිසා 😂😂😂

  • @sandunianuththara3999
    @sandunianuththara3999 4 роки тому +4

    මට දැන් අවුරුදු 22 ක් වෙනවා.තාම මගේ පොඩි කාලේ ඇදුම් ඔක්කොම අම්මා අරන් තියලා තියෙන්නේ ගොඩාක් තියනවා.ආසයි අක්කෙ දැක්කහම පුදුමයි එච්චර පුංචියට හිටියද කියල හිතෙනවා ඔයත් අරන් තියන්න දරුවා ලොකු උනාම පෙන්වන්න. ඒක දරුවට ගොඩක් වටිනවා.මොකද අපේ පොඩි කාලේ අම්මටයි තාත්තටයිනේ පේන්නේ.

  • @aznarosemary33
    @aznarosemary33 11 місяців тому +1

    මේ වීඩීයෝ ඇත්තටම හරිම ප්‍රයෝජනවත්... මුලින්ම අම්මලා වෙන්න ඉන්න අයට.... ගොඩ කාලෙකට කලින් මේවා යූ ටියුබ් දැම්මත් ඇත්තටම පේනවනේ හරි වටිනවා මේ වීඩියෝ.. අලුතින් අම්මලා වෙන්න ඉන්න අයට..❤❤❤

  • @ushanisaubagya5456
    @ushanisaubagya5456 4 роки тому +8

    අක්කිට අයියව අමතක වෙයි වගේ චූටි කුමාරි ආවම 🤗එයාගේ වචන වල තියෙන්නේ ඇත්තටම ආදරෙ ❤️ බුදු සරණයි

  • @gayathriweerapperuma7991
    @gayathriweerapperuma7991 4 роки тому +2

    To that warm water u can add 2-3 drops of detol. It will do the disinfection and same time it gives a nice smell. Its safe to add few drops.nothing to worry. Your videos are very good and it gives correct detailed advices to all the new mothers. Bs.

  • @8bitff40
    @8bitff40 4 роки тому +24

    අර බබාලගෙ සුවද නේ එන්නෙ❤❤❤ඒවචන ටික ❤

  • @sandeepaniwijayanthi2066
    @sandeepaniwijayanthi2066 4 роки тому +3

    මගේ දෝනිගේ රෙදි ටිකත් සේරම ලෑස්ති. හෝදන්න විතරයි තියන්නේ..... 31 week pregnant... ආස හිතෙනවා ගොඩාක්....♥️♥️♥️♥️♥️

  • @darshikamadushani4900
    @darshikamadushani4900 3 роки тому +3

    සෝයි අනේ චූටි මැණිකගෙ ඇදුම් දැක්කම ආදරේ හිතෙනවා.. තෙරුවන් සරණයි... සියලු මව් වරුන්ගේ පැතුම් ඉටු වී නිදුක් නීරෝගී දරු පැටව් ලැබේවා 🙏

  • @daumiahinsa3653
    @daumiahinsa3653 4 роки тому +13

    ශෝයි අක්කියෝ ආස හිතෙන්වා ඕවා දකිද්දී .පරිස්සමෙන් ඉන්න අක්කී අපේ චූටි පැටියා එක්ක ❤😘

  • @sariahmae9591
    @sariahmae9591 4 роки тому +13

    Thanks for sharing. Im a foreigner living here in sri lanka and I’m currently 25 weeks pregnant. Sad that I cannot understand sinhala. Hope you have an English subtitles. But still thanks for sharing. Im learning a lot 🙂 waiting for the hospital bag video 😊

  • @hansikaoshini7895
    @hansikaoshini7895 4 роки тому +5

    Mata mathak una mai mage huband ape චූටි patiyage adum sodapu වීදියේ dn itin ape kellekta nam dn auruddai 🤗ayyai akki baba පරිස්සමෙන් inne ලස්සන නිරෝගිමත් බුද්ධිමත් පැටියෙක් ලැබේවා !🤗❤️🤰🙈😍

  • @awrsachi
    @awrsachi 4 роки тому +1

    දිගටම කරගෙන යන්න
    අපිට හුඟක් වටිනවා
    හරිම ආසාවෙන් බලන්නේ
    පළ ඇති රුක ට තමයි ගල් වදින්නේ. අනික අනුන්ගේ දේවල් හොයන ඇඟිලි ගහන අය තමයි මේවාට බනින්නේ... අපිට ඇත්තටම වටිනවා

  • @sadeeshabandara5879
    @sadeeshabandara5879 4 роки тому +15

    මමත් දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ .මටත් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙවි.

  • @nadeejayasiri8033
    @nadeejayasiri8033 4 роки тому +8

    හරි ආදණීයයි අනේ 💚💚💚 ඒවා දකිද්දිනම් කසාඳ බඳින්න හිතෙනවා

  • @ramyauk563
    @ramyauk563 4 роки тому +88

    මම ඔයාගේ වීඩියෝ සතුටින් බලනවා මම බැදලා අවරුදු , 7 ක්‌ අනේ මටත් දරු පැටියෙක් හිටියනම් දුකයි ගොඩක් අනේ මට ඇඩෙනවා

    • @ruchirasurangika6644
      @ruchirasurangika6644 4 роки тому +16

      Oyat labenwa dear dawasak දෙවියන් visawasa karanna

    • @ruchirasurangika6644
      @ruchirasurangika6644 4 роки тому +8

      Oya viswasa teya ganna mata 15 passe babek labune hoda kama waraga ගෙදර hadan kanna polik tables bonna hamadama borokoli kanna aga atula setala kama ganna dear

    • @sajinimarian7073
      @sajinimarian7073 4 роки тому +5

      Gas nivithiya paripu valata dala kana sathiyata davas 2 k kothamali rata vathura dala udata parala bonna

    • @h.a.ruwani566
      @h.a.ruwani566 4 роки тому +8

      ඉක්මනින් ඔයාගෙ බලාපොරොත්තුව ඉටු වේවා! 💐❤️😇 @Ramya Uk

    • @madushathathsarani49
      @madushathathsarani49 4 роки тому +6

      Oyata lasnma lasna nirogi babek labei akki Budusaranai devipihiti 😘

  • @sewsathsarani363
    @sewsathsarani363 4 роки тому +10

    වෙනදා වගේම අදත් ආසාවෙන් බැලුවා අක්කි... හරිම ලස්සනයි... අනේ අපේ අම්මලාත් අපි හම්බෙන්න ඉන්නකොට මෙහෙම සතුටු වෙන්න ඇතිනේ.. ඒ හැගීම ඔයාලාගේ videos බලද්දි දැනෙනවා.. ඇස් වලට කදුළු එනවා😭 ඒ වෙලාවට... මට චූටි කාලේ අන්දපු ඔය වගේම චූටි ම චූටි ඇදුම් , සපත්තු , මේස්, තොප්පි අම්මා මට පෙන්නුවා... එයා ඒවා පරිස්සමින් අරන් තියලා.. ඒවා කියනකොටත් එයාට කදුළු එනවා ඇස් වලට.. එහෙම තමයි අම්මලාගේ ආදරේ... පරිස්සමින් ඉන්න අක්කි... තුන් දෙනාටම බුදු සරණයි ....!!! 💕❤

  • @MelliLuckygirl96
    @MelliLuckygirl96 4 роки тому +3

    can we use baby soap ?

  • @sasifdo3642
    @sasifdo3642 4 роки тому +5

    මන් තාම බැදලා නෑ ඒත් අක්කිගේ විඩියො ඔක්කොම.බලනවා කවදා හරිම දවසක මට උවමනා වෙන නිසා හරිම ආසාවෙන් බලනවා....😍😍😍😍බුදු සරනයී පරිස්සමෙන් සතුටෙන් ඉන්න😍😍❤️❤️❤️❤️

  • @yahanihazara2703
    @yahanihazara2703 4 роки тому +1

    I had my baby in 35 weeks and 5 days . So its always better to have everything packed now .

  • @SCharvet
    @SCharvet 4 роки тому +1

    In general, you should use fragrance free detergent for baby clothes. You two are too cute!

  • @kaviiii68
    @kaviiii68 4 роки тому +6

    Ane shoi ane 😍😍 parissamin inna akki. තෙරුවන් සරණයි

  • @sarangamadushani6329
    @sarangamadushani6329 2 роки тому

    Thank u.. oyage witharai mama dakke babage palaweni adum tika hodana widiya. 😍😍

  • @nadeeshalakmali5893
    @nadeeshalakmali5893 4 роки тому +1

    Mata ba Babala naha eth lagadima balaporoththu wenawa akkige vedio me wage awa okkoma man baluwa mata issarahatath wadagath wai kiyala thanks akki 😄😄😄

  • @sandunimadubashini5996
    @sandunimadubashini5996 4 роки тому +4

    අපේ අක්කටයි ඔයාටයි දෙන්නටම එක මාසේ එකම දවස්වල හම්බෙයි වගේ... එයාලට නම් පුතු පැටියෙක් 😋💖💖

  • @shani8568
    @shani8568 4 роки тому

    මං හරි ආසයි අක්කි ඔයාගෙ වීඩියෝ බලන්න අක්කි. තාම මම බැදලත් නෑ. ඒත් ඉතිං බලනවා. මම මේ වීඩියෝ එක බලද්දී මේ comment එක දාන වෙලාවෙ ඔයාලගෙ princess ඇවිල්ල ඉන්නෙ අක්කි. මම දැන් දැක්කෙ මේ වීඩියෝ එක.

  • @inomithakshila7660
    @inomithakshila7660 4 роки тому +3

    Harima adaraniyai..mat hospital bag eka redy karana gmn inne..mage hubbyt redi sodanna madinna okkotama udauw una..❤️

  • @lakmaliperera9718
    @lakmaliperera9718 4 роки тому +5

    So cute ammi thaththi...චූටි දූ දවසක මේවා දකිනකොට ගොඩාක් ආදරණීය වේවි ❤️💞

  • @chamodisanjula8567
    @chamodisanjula8567 4 місяці тому

    Chamari akkage baba hambenna inna video hama ekakma mama dan balana gaman . Mokada man dan marry karala one year walata lagai mata hari aasai chuti babek wa genna harima asawen inna❤❤

  • @sarangiwarnakulasooriya5542
    @sarangiwarnakulasooriya5542 4 роки тому +1

    harima adaraneeyai dr❤..godak asai ewa balanne..parissmen inne..

  • @nethusworldsl5339
    @nethusworldsl5339 4 роки тому +2

    Godak watinawa akkiyo.. 💖 hamadama wage anagatheta watina dewal igena gaththa 💖 balan iddi harima asa hithenawa 💟 Parissamen inna 💟 waiting for little princess 💖

  • @superadeniya8534
    @superadeniya8534 4 роки тому +2

    so cute❤️❤️akki hospital bag aka redy karanakota meternity pads genat kiyala denawada normal pads use karannna puluwanda diliver aken passe .godak watinawa oya me kiyala dena dewal. parissamin innna hemotama theruwan saranai

    • @kalumpathum9347
      @kalumpathum9347 4 роки тому

      Deliver eken passenam ewa noal pads use karanna puluwan eth hospital eke misila nikamata hari dakkoth bainna ida thiyenawa deliver karata passe discharge karanna kalin doctor check karala balanawane e welawata witharak normal pads nathiwa anith pads adinna mageth palaweni baba mannam kare ehama

  • @hansiniliyanage6029
    @hansiniliyanage6029 2 роки тому

    How did u wash the baby sleeping bag?

  • @slcreativemedia1979
    @slcreativemedia1979 4 роки тому +2

    සතුටු අනේ නිරෝගිමත් දරු උපතක් ලැබේවා🙏🙏🙏

  • @lahiruchathuranga2357
    @lahiruchathuranga2357 3 роки тому

    Akki oyati aiyati chuti duwatath jesu pihitai

  • @dsmolagoda9797
    @dsmolagoda9797 4 роки тому +5

    මාත් බබාලා දෙන්නෙක් ගේ අම්මා කෙනෙක් මට මගේ බබාලගේ රෙදී හෝදපු හැටි මතක් වෙනවා

  • @sitharadissanayake8264
    @sitharadissanayake8264 4 роки тому +36

    අක්කේ ඔයාගේ වීඩියෝස් ඔක්කොම වගේ බැලුවා.හැම එකටම කමෙන්ට් නොකලට travel with wife වීඩියෝ ආසාවෙන් බලන කෙනෙක් මම.ඊටත් වඩා මේ චැනල් එකට ආස හිතුනා කිව්වොත් හරි.ඔයාගේ කලින් විඩියෝ එකත් හරි ලස්සනයි.ඒ වගේම ඔයා කනගාටුවෙන් කතා කරපු දෙයක් නිසා මේ විඩියෝ එකේ කමෙන්ට්ස් බලන්න හිතුනා.කනගාටුයි ලංකාවේ සම හරක් මිනිස්සුන්ගේ හැදියාව ගැන.ඔයාගේ හිත රිදෙන වචන කියන මිනිස්සුන්ව skip කරන්න.බල්ලො බිරුවට කදු පහත් වෙන්නේ නෑනේ.අනික මේ විඩියෝ වල වටිනාකම අමිලයි.ඒ වගේම මෙහෙම විඩියෝ එකක් හදන්න වෙන්න ඕන මහන්සිය ගැන අල්පයක්වත් නොදන්න මිනිස්සු වෙනුවෙන් ඔයාලගේ වටින කාලය අපතේ යවන්න එපා.ගැබිනි මවකට respect කරන්න නොදන්න මිනිස්සු කියන්න බැරි මිනිස්සු ගැන නම් හරි පිලිකුලක් දැනෙන්නේ.ඇයි ඒ මිනිස්සුන්ට බැරි වීඩියෝ එකට අකමැති නම් නොබලා ඉන්න.මිනිස්සුන්ගේ හිත් ලස්සන වෙන්න ඕන ඔක්කොටම කලින්.කාගෙවත් හිත් රිද්දලා සතුටු වෙන හිත් තියෙන අයට කවදාවත් යහපතක් වෙන්නේ නෑ.ස්වභාව දර්මයෙන්ම දඩුවම් ලැබෙනවා.මෙහෙම comment කරන්න හිතුවේ හිතට දැනුන දුක නිසාමයි.කොහොම වුනත් ගොඩාක් ස්තූතියි මේ දේවල් share කරගන්නවට.සතියක් ඉවසන් ඉන්න බෑ.ඉක්මනින් අප්ලෝඩ් කරන්න ඊලග එක.ඒ වගේම සියලු දෙවි පිහිටයි ඔයාටයි පැටියටයි අයියටයි.පහසු දරු උපතකට ශක්තිය දෛර්ය වාසනාව ලැබේවා....!❤️පරිස්සමෙන් ඉන්න.❤️👨‍👩‍👧

  • @ahadvlogs7710
    @ahadvlogs7710 4 роки тому +3

    Mata tama baby kenek ne.hama amma kenek gema ,Hama sister kenek gema bless eka mata denna please.man godak asai amma kenek wenna

  • @irashamadubhashini5212
    @irashamadubhashini5212 4 роки тому +1

    Aneee oyge baba ikmnta labennkoo🤗🤗asaii dakinna godaaakk chuti patikkiwa ikmntama

  • @thiliniwathsala893
    @thiliniwathsala893 3 роки тому

    Thank u so much akkiyo. Mama oyage vedios walin godaak danumak gaththa. Kisima deyak ne ahaka danna kiyala. Oya kiyana hema deyakma godaak wedagath karunu. Godaaakma godak thank u

  • @Gayathri5290
    @Gayathri5290 4 роки тому +14

    හි..හි... ඇත්තටම වෙන්නේ අප්පච්චිට තමා රෙදි ටික හෝදන්න වෙන්නෙ 😂😂

  • @SasinikaNethmini
    @SasinikaNethmini 7 місяців тому

    Meh baby wash ekh kohenda gana puluwan?.

  • @niranjalasarojani3245
    @niranjalasarojani3245 4 роки тому

    Budusaranaiii ... thundenatam niduk nirogi wewaaa💐💐💐

  • @frozenperera1577
    @frozenperera1577 4 роки тому +1

    Man thama badala nha. Mewa baladdi hrima asai akki aiya ❤❤

  • @DP-ih7ow
    @DP-ih7ow 3 роки тому

    Sweeeetuuuuuu... ♥️♥️ Love u both... And this big hug for for loving eliena...

  • @usharahansamali1566
    @usharahansamali1566 4 роки тому +2

    Math akkagei aiyagei vedio balanne harima asawen...

  • @akeeslifestyle949
    @akeeslifestyle949 4 роки тому +6

    Anivarenma reply karanna akkio mekata.oya baby clothes wash karanna gaththa jathiya danna.thawa babita gaththa cologn,shampoo,soup vage dewal mona jathiyenda gaththe..ane mn hodama deyak thoraganna one.oya vagema math 1st time amma kenek venna yanne.oya babi venuven karana ganna hamadema api ekka puluwannam share karanna.budusaranai...akkata bby dagalanawa danune sathi kiyenda...ane ata me tikata uththara denna chamari akke...budusaranai akkatath punchi donitath kasun aiyatath oyalage paule hamotamath

  • @ishankaingridbernadethpere6834
    @ishankaingridbernadethpere6834 3 роки тому

    Sis from where hav you purchase the trans parent basins. Cannot find it

  • @shehaniyasitha3148
    @shehaniyasitha3148 4 роки тому +1

    Athtatama oya denna harima sook....sahayogayen wada karanawa....harima asai akki....hamadamath oyala sathutin inna....b.s.

  • @reallife4197
    @reallife4197 Рік тому

    Akke babage cloth dryer eka gaththe kohenda

  • @ishujab3672
    @ishujab3672 3 роки тому

    Very useful video for everyone thank you so much.

  • @sandyakumari6635
    @sandyakumari6635 4 роки тому +2

    ඇත්ත සොයුරිය පොඩි අයගෙ ඇදුම් සෝදන කොට තදින්ම මිරිකන්න හොද නැහැ තෙරුවන් සරණයි !!!"

  • @goshilasubasingha4431
    @goshilasubasingha4431 4 роки тому

    Nappy godak oni wei. Minimum 60-70 k. Masayak vithara giyama new born pampers use kranna, a wagema burps yawanna. Baba nitharama kakki chu danawa nithara ewa ain kranna. Wet tissue use karanna. Mage pediatrician kiuwa vidiyata man ehema kare. God bless

  • @mko9734
    @mko9734 4 роки тому +36

    අක්කා ලගකදි ඉදන් අයියට කැපිල්ල දානවා වැඩී 😂😂🥴🥴

  • @ameeshafernando1196
    @ameeshafernando1196 3 роки тому

    Akki mage babata masa 7 eyage adum heduwama suwada enna danna puluwan deyk mata kiyannako.comfort wage deyak.plz

  • @sheharagodahewa6571
    @sheharagodahewa6571 3 роки тому +2

    Marry කරලා මාස 5ක් මං...😍 මේවා බලද්දි ආස හිතෙනවා..😂🙊

  • @Travelmemory21
    @Travelmemory21 4 роки тому

    Shoiii😍😍😍😍 hemdamth oylt godak adrei.parissamen inna 3denama.bs

  • @lokugamagechamika6581
    @lokugamagechamika6581 4 роки тому +3

    අපි ඉතින් මේවා බලන එක තේරුමක් නෑ කියන්නත් බෑ කසුන් අයියා විඳින දුක දැක්කම....ඔන්න ඔහෙ මාත් බැලුවා තාත්තා කෙනෙක් වෙන්නත් ඕනනෙ 😂😜

  • @lasanthiimalka368
    @lasanthiimalka368 2 роки тому

    Akke new born babekta use karann hoda soap, shampoo monada kiyannko

  • @shenudissanayaka8894
    @shenudissanayaka8894 4 роки тому

    Hospital bag eke video ek ikmnt dann akkiyo. 😘

  • @TDA2022
    @TDA2022 4 роки тому +1

    happy to c ur pregnancy journey akkii🌼admire ur videos❤ love it😘😘

  • @udarikodikara462
    @udarikodikara462 4 роки тому +1

    Hi Chamari Nanga n Kasun Malli
    Video eka godak shok so sweet I'm happy. Nanga first baby pregnancy athdakem gan video wagayak (Jay kulathunga) kiyana UA-cam Chanel eke ada mata ahamben balanna labuna hithuna oyata prayojanawat wei kiyala puluwan nam balanna.
    God bless u
    Sending lots of love light with blessings to both of u n your baby too
    Loving sister UDARI.

  • @thilininilanka6452
    @thilininilanka6452 4 роки тому

    Mamai husband nui ape baba labenna iddi oya wagema dennath ekkama ekathu wela thamai babage redi heduwe,iron kre.oyala dennage video 1 dakkama a dawas mathak una.😍😍😍😍💙👶💙

  • @charinduchari5247
    @charinduchari5247 4 роки тому +22

    අක්කේ බබ්ගේ චූ රෙදි හොදනකොට නම් ඔයා comfort එකක් use කරන්න wenawa. මොකද ඒවගේ පොඩි ස්මෙල් එකක් enawa. Welenakota. එකක් නිසා අනිවාර්යෙන් ඔයා බබා හම්බ උනාම baby comfort එකක් use කරන්න.... 👍

  • @pavithradilhari1227
    @pavithradilhari1227 4 роки тому

    Aneee Asa hithenwa Akka! Bs 💖💓💖💓

  • @shelanimichellefernando9047
    @shelanimichellefernando9047 4 роки тому +1

    Aneh shok aneh, lassana chooty patiyek labenda oneh😘😘

  • @nirashakodagoda7659
    @nirashakodagoda7659 4 роки тому

    Hospital bag eka ready kara ganna vedio ekak ikmaninma balaporoththu wenawa

  • @piumithakshala7470
    @piumithakshala7470 4 роки тому

    Akkke oya rack eka plastic eka neda oka auve api thiyanakota tika kalekin diranava oke aluminiyam eka ganna eka godak hodai

  • @shancharuka3860
    @shancharuka3860 2 роки тому

    Redi rack aka kohenda gatte?

  • @irangiusangika919
    @irangiusangika919 4 роки тому

    Redi vananakota rack ekakama vanannna balanna gas valata sambanda karala thyena valaka dammoth kubi ehema babage adum valata yanna Puluvan 🥰

  • @shakeelamurcott5202
    @shakeelamurcott5202 4 роки тому

    God bless you Darling Chamari and Kasun.

  • @ameerawijesinghe215
    @ameerawijesinghe215 4 роки тому +1

    God bless all of you 😘😘😘😘😘😇

  • @navodyaperera9492
    @navodyaperera9492 4 роки тому

    Shooi akkiyooo.. asa hithenwa oyala dennawa dakkama.. parissamin Inna akkii😍😍🥰🥰

  • @heliwonara1215
    @heliwonara1215 4 роки тому

    akke,oya pregnant kale ahana music,balana dewal,kiyawana poth genath dana ganna asai...❤

  • @rukshanamalik5759
    @rukshanamalik5759 4 роки тому

    Mn oylge video hema ekakm gdk aswen balnw akki.... love you 😘😘😘😘

  • @sulanilasanthi3427
    @sulanilasanthi3427 4 роки тому +9

    Math dan බබාලා දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක් ඔයා ඔවා කරන කොට මට මගෙ බබාලාගෙ චූටි කලෙ මතක් උනා.ආස හිතෙනවා තාමත් බුදු සරනයි ඔයාලා හැමෝටම .

  • @memysoul1551
    @memysoul1551 Рік тому

    Wash cloth leqvid eke name eka mokak

  • @yasunimaneesha7916
    @yasunimaneesha7916 2 роки тому

    Anee akkii masa 7ta kalin babata adum gaththata kamak nadda kiyala kiynna plzzz...

  • @indicaqatar8774
    @indicaqatar8774 3 роки тому

    Akki iya baby cloth gattha kohenda

  • @LifewithLithu
    @LifewithLithu Рік тому

    Thank you akki mewa Balala API dewal egena gannawa,

  • @vihangifernando4867
    @vihangifernando4867 4 роки тому

    Harim shoi . Kawadahari baba mewa baladdi gdk asa hthei 😍

  • @dushmanthisilva3105
    @dushmanthisilva3105 4 роки тому +8

    සති 24 වෙද්දී හොස්පිටළ් බෑග් එක ලෑස්තිකර ගන්න, මොකද ඒ කාලෙදිත් බබා හම්බවෙන්න තියෙන ඉඩ වැඩියි..

  • @dewminipramodya446
    @dewminipramodya446 2 роки тому

    Ane mru dabala..aderi dennatam. Elinatath. Paran vlog ekak bln asa hithuna.. mn gdk parana fan kenek oylge .. awrudu 21 mt..

  • @kavindisathsarani2556
    @kavindisathsarani2556 3 роки тому

    Akke oya adum rack eka gaththe kohenda kiyala kiyannako pls

  • @gayannishantha8588
    @gayannishantha8588 2 роки тому

    Akke mama hospital beg aka hadana gaman inne mama adum aragena. Heduwa thada awer dala weluwa ath awA gada gahanawa mama mokada karanna oni

  • @himasuja9083
    @himasuja9083 4 роки тому +1

    Shook ane akkiyooo...බුදු සරණයි

  • @maurisudarika3380
    @maurisudarika3380 4 роки тому

    Akka oyala 3 god bless you... ❤❤❤👪👪... mata podi dewal tikak danaganna ona mn kohomada akkawa contact karaganne pregnancy sambanda karanawak danaganna???

  • @anjanimaneesha1063
    @anjanimaneesha1063 4 роки тому

    Akke mat hamadama oya ge vedio balanwa man mata una podi mistake ekak nisa me advice eka denne oya hospital yaddi hospital bag ekata baby hat 4k wath daganna baba labuna gaman andanna ekai ita passe anith ewa tiyaganna extra discharge karama gedara ta geddi natnam baba hospital eken දෙවැනි dawase nawanna aran yanna adum illaddi denna ehema .man genichche ekai eken athatama mata hadisse baby hat genna ganna una.me දෙවැනි pregnancy eka mage ithin amathaka una ewa mathak karagatta onna oya tat kiuwa.

  • @chathurikaniroshani4724
    @chathurikaniroshani4724 4 роки тому

    Lassanai akki vedios asai balanna akki hari nihathamani kenek theruwansaranai....

  • @dilchandrasiri6360
    @dilchandrasiri6360 4 роки тому +2

    waiting waiting waiting♥️♥️

  • @yasaranimnadi926
    @yasaranimnadi926 3 роки тому

    Akki mn godak asawen inne amma kenek wenne ane aththatama harima lassana sundara athdakimak wei neda akki ❤️❤️❤️❤️

  • @j.jushanthan8777
    @j.jushanthan8777 3 роки тому

    Thanks

  • @sarajayasundaratv
    @sarajayasundaratv 4 роки тому +1

    හරිම ආදරණීයයි....ආසා හිතෙනවා.......❤😘

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 роки тому +1

    අම්මෙක්ගෙ සතුට 🥺❤️

  • @tharuprabaanjalee5070
    @tharuprabaanjalee5070 4 роки тому +6

    Anne mai mage husband dennath me wagema katha karakara thami heduwe...dan masayai thiyena okkoma adum tika anda andabalanawa...shok ane