Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පිනකට ලැබුන ජීවිතේ ලස්සනට විදින මිනිස්සු💗
Aka nm eththa ane
Wasanawa thama iten ..apeta nethi uanath ape e diha balala sathutu wemu .ape hadawatha e tharan pirisudui බුදු සරණයි
ලස්සනම ලස්සනයි සූභ මංගලමි අසේකා දුවෙ
එකගායි
eththtm ❤️
දෙන්නගෙම අදහස් එකට ගැලපුනාම ඒ ජීව්තේ හැමදාමත් සතුටින්ම ගෙවන්න පුලුවන් ....🥰🥰🥰
ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්වභාව 😍 love you akki and aiya
අපිට මතකයි ඉස්සර හිරු නත්තල් party එකේදී දෙන්නා නටනවා හොදට. ❤️❤️❤️ගැලපෙනම , ජීවිතේ enjoy කරන්නම පුලුවන් දෙන්න හම්බෙලා තියෙන්නෙ. ☺️☺️☺️
හැමදාම සතුටින් ඉන්න අක්කා අයියා ❤❤❤ ඔයාලා කොහෙ ගියත් හරිම ලස්සනට අනිත් අයත් එක්ක එකතුවෙලා ජීවිතේ විදින්න දන්නවා.
මගෙත් ආසම චරිතයක් දිනක්ෂි අක්කි ඔයා.... ♥️🌝 හැමදාමත් ආදරෙන් සතුටෙන් ඉන්න ඔයයි සාරංග අයියයි චූටි සාරණ්‍යා දෝණී....😍🌹💐 ජීවිතේට හරිම මිනිස්සු හම්බුනාම හරි ලස්සනට ඒක විඳින්න පුළුවන්... ඒ පින ඔයාට තියෙනවා... God Bless You 🙏✝️
ලංකාවේ ගොඩක් අයගෙන් අවලාද අපහාස වින්ද නිලියක් දිනක්ශී ..ඒත් එදා වගේම අදටත් දිනක්ශී ගෙ මූනේ හිනාව අඩුවක් උනේනෑ..කතා කියපු ගොතපු මිනිස්සුන්ට ඒක ලොකූ වේදනාවක් වෙන්න ඇති..හැබැයි හැමදාමත් දිනක්ශී එයගේ ජීවිතේ හරි ලස්සනට සාරංග එක්ක විදිනවා..එක වගේ අය හමූනාම ඒ ජීවිතේ හරි සුන්දරයි..ඒක ඇත්තටම වාසනාවක්..ඒක හැමෝටම ලැබෙන්නේ නැති දෙයක්..හරිම කෙනා ලැබුනම ඉතිං ජීවිතේ ගොඩාක් සුන්දරයි..වීඩියෝ එකේ දිනක්ශී අන්තිමට කියපු කතාව හරියට හරි ..ඉතිං දිනක්ශී සාරංග අයියා හැමදාමත් ඔයාලා දෙන්නා සහ පුංචි දූ පැටියත් එක්ක ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ..ජීවිතේ අපිට මොන දේ තිබුනත් වැඩක් නෑ සතුට කියන දේ අපිට නැත්තම්.. හදවතින්ම සුභ අනාගතක් වේවා කියලා පතනවා ඔයාලට..❤️❤️❤️❤️👍👍
ගහපු ගල් වලින් මාලිගාවක් හදපු දිනා🤝🤲😘😘😘 ඒකයි ජීවිතේ ,, කිය්න්නේ,, මෝඩ මිනිසුන්ට පුලුවන් අනුන්ට ඉරිසියා කරන්න විතරයි ,,, keep it up dina, love you both ,,
මරැ අනේ ඔය දෙන්නා හැමදාම ඔය විදියට ජීවිතේ සතුටින් ඉන්න ලැබෙිවා කියා හදවතින්ම පර්තනා කරමි තෙරුවණ් සරණයි
ආසම කපල් එකක්..කවුරු මොනවා කිව්වත් ජීවිතේ සතුටින් විඳින මිනිස්සු 🥺❤️
දිනක්ෂි අක්කා , සාරංග අයියා හරිම ලස්සනයි ❤️😍
දිනක්ෂි අක්කා හරීම ලස්සනයි ...ඔයලා දෙන්නා නියමෙට ගැලපෙනවා...😍😍
මරු අනේ ඔය දෙන්නා...❤️❤️❤️
I loves ur voice akki ❤️ඔයා හරිම වාසනාවන්තියක්... 😍අක්කිට මතකද train trip එකක් ගියා මීට 2010 or 2011 අක්කියි සාරංග අයියයි ආව එදා ලස්සන්ටම අපි dance කලා ඒ hotel එකේ....ඔයා නම් වෙනස් වෙලා ඒත් ඒ voice එකනම් එහෙම්ම මයි. ❤️ හැමදාම ඔයාල දෙන්න සතුටින් ඉන්න අක්කි... නිවාඩුව ඉද්දි ඔයාලගෙ vidio බලන එක හරිම විනෝදයක් 😍 බබාලගෙන් බාබාල ඉපදෙන කාලෙටත් ඔයා ඔහොමම විනෝදෙන් ඉදියි ඒක ශුවර් 🙂😍 ඔයාලව දකිද්දි ජීවිතේ විදින්න හරිම ආසයි..... නියමයි අක්කි 👌
හරිම ලස්සනයි ❤️හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤️
දිනක්ෂිගෙ සාරිය හරි ලස්සනයි.සාරංගට ලස්සනට ගීත ගායනා කරන්න වගේම නටන්නත් පුළුවන්....
👍
Dear son & daughter, love you both, God bless all of 3 🙏
ඔයාලා දෙන්නා නම් හරිම ආදරණීය කපල් එකක් ❤❤
ජීවිතය විඳින ආදරණීය මිනිස්සු ❤️💜️❤️💜️😍😊👍✌️
මේ ජිවිතේ හරිම කේටියි ජිවත් වෙලා ඉන්න කාලේ තම තමන්ට පුලුවන් විදියට ජිවිතේ විදින්න අනිත් අය විදිනවා බලන්න අමාරැනමි මගහරින්න🙏
අනේ හරිම ලස්සනයි .. අක්කි සාරි එකත් හරිම ලස්සනයි ..
සාරංග අයියා තමයි මම ආසම නලුවා. ඇක්ටින්ද සින්දුද නැටුම්ද නිවේදනයද හැම කලාවකටම දක්ෂ කලාකරුවෙක් 😍
අනිවාර්‍ය්යෙන් මගෙත් ආසම👍👍🌹🌹💐💐
හරිමලස්සනයි .සුභ පැතුම් .අසේකා...........ඔයා ලා දෙන්නම ගොඩක් ලස්සනයි .සාරංග අයියාගේ නියම තේරිම ඔයා .හැමදාම සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබේ වා බුදු සරණයි හැමෝටම 🌹🌹🌹🌹🌹
Superb . May positive energies bless always
ඔයාල දෙන්නම හරිම ලස්සනයි අක්කේ.. පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම. බුදු සරණයි ! ❤️
ජීවිතය වින්දනය තෝරාගත් වාසනාවන්ත මිනිසුන් ....
beautiful dinakshie ❤saranga ❤❤❤❤❤
තෙරුවන් සරණයි ලස්සන පුංචි කුරුළු කූඩුවක් හැමදාම සතුටින් ඉන්න
හරිම ලස්සනයි 💕සාරන්ග අයියගේ ,දිනක්ශිගේ dance එක මාර ලස්සනයි ❤තුන්දෙනාටම බුදු සරනයි 🙏
ආදරණීය couple 💑 ♥ ❤ 😍 💖
ගොඩාක් ලස්සනයි දෙන්නම තෙරුවන් සරණයි !❤❤❤❤
කොහොමද අපේ සරංග අයියගේ Dancing 👌❤️👌
As always you both are so amazing and beautiful ❤️❤️ 🔥🔥God bless you both 🥰🥰
සාරංග අයියාගේ වාසනාව මේ වගේ ඕනම තැනක ඕනම විදියකට සතුටින් ජිවිතේ ගතකරන්න පුළුවන් ගැහැනියක් ලැබුන එක , දිනක්ෂි අක්කා ගේ ජිවත කතාව අහලා තියෙනවා, ඒ වගේ කෙනෙක්ට හරියන්නම ඕන..හරිම ආසවෙන් ඔයාලාගේ වීඩියෝ බලන්නේ ❤😍 බුදුසරණයි
Love to see your happy faces guys... 🥰🥰🤩🤩❤️
beautiful dinakshi 😍& saranga 💐
Love you dinakshi akki and saranga aiya😘😘😘😘 oyala denna nan harima shork ane.
It was indeed a beautiful sangeeth & wedding. Your relationship with Aseka as best friends is fabulous. May it last forever. Asekas makeup and bridal outfits were beautiful. ❤
Subscribe please 😊
උඹලගෙ ජීවිත ගැන අපට හරිම ඉරිසියයි . අපිට ඒවා හීන වගෙ . පාට පාට ලෝක . අපි ලෝක දෙකක . අපිට හරියට කන්වවත් නහැ . මගෙ නෝනට සනීප නැහැ . බේත් අරන් දෙන්න සල්ලි නැහැ . දුවට පන්තියට අලුත් පොත් 04 ක් ගේන්න කියලා . ඒත් කෝ සල්ලි ? ලොකු දුවව පාඪමාලාවකට යවනින මුදල් නැහැ. අපෙ රටෙ මිනිස්සු ගොඩ දෙනෙක් ගෙ තත්ත්වය මෙිකයි . මිනිස්සු අරගල කලේ නිකන් නොවේ , බඩගින්න , නැතිබැරිකම් දරාගන්න බැරැව . කුඩා කූඹි මිනසකු වෙමි මා ඔබෙ ලෝකයේ ...., වහින්නට හැකිනමි ගිගුම් දී වියලි ගමි බිම් වලට ඉහලින් ....ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන පැලක රහසින් ...
I loved what dinakshie said at the end of the beautiful vlog! ❤️ let people judge you and you be you !
Aththatama balan inna minissu hithana eka gana wada nowee jeewithe widina minissu .lassanai dina..oya harima cute ..and so pretty ..love you both❤
Beautiful people with positive outlooks.
Harima lassana capal aekak akki oyai aiyai .hamadama ohoma sathutin enna ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ශෝක් අනේ ඔයාලා දෙන්නා දිනක්ශි අක්කා ලස්සනයි 🤗💗
Thumbnail එකේ වම් පැත්තෙ පහලින්ම තියෙන ඔයාල දෙන්නගෙ ෆොටෝ එක හරිම ලස්සනයි ❤️
Woow saranga & dinakshi you are very cute cuple❤️
Sweet couple ❤️❤️ stay blessed
ජීවිතේ ලස්සනට විදින මිනිස්සු 🖤 කෝ ශලා🖤
අනේ නංගී ඔයයි සාරංග මල්ලියි සන්ගීත් උත්සවේ කරපු ඩාන්ස් එක ලස්සනයි,සාරංග මල්ලියි අසේකා එක්කත් කරන ඩාන්ස් එක ගොඩක් ලස්සනයි,අනේ ඒ ඩාන්ස් එකේ සම්පුර්ණ වීඩියෝ එකක් දාන්නකෝ නංගී,තැනින් තැන කෑලි කෑලි හොය හොයා බැලුවා ඒත් ඇතිවීමක් නෑ,එක දිගටම බලන්න දිග වීඩියෝ එකක් දාන්නකෝ,ඒ තරම්ම ලස්සනයි අනේ බලන්න බලන්න ආසා හිතෙනවා,පුලුවන් තරම් ඉක්මනින් දිග වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නවා හොදේ
හරිම ලස්සනයි ❤️🥺
හරිම ලස්සනයි❤️ආදරනීයන් එක්ක සුන්දර මොහොතක්🖤💃
Oya denna hamadama sathutin inna anith යොවුන් ජිවිත වලට ලොකු ආදර්ශයක්
ජීවිතය විදින මිනිස්සු❤🎉
අද හරිම ලස්සනයි ඔයා ....👌🌹💖💖💖
මෙහෙම එකිනෙකාව තෙරුම් අරන් ජීවිතේ විදින්නත් පිනක් තියෙන්න ඕනී. ආදරෙන් ඉන්න හැමදාමත් 🥺🥺❤️❤️
අනේ චෝයි ඔයාලා ❤😘 කෝ අපේ සාරන්‍යා බබා ❤❤️🔥
🤗🤗🤗 hari shok ane.harima lassanai.hamadama sthutin prissamin adaren inna .
Oya dan tama ලස්සන adara👌🌹💖🙏
Wowww ..nice akki ❤❤
You are write, you must enjoy life. Well said.👍👍👍
Ada nam oya wenadata wada lassanai.. mekap ekath nomal lassanai👌 b.s
පින්වන්‍ත මිනිස්සු ❤️❤️
It's just . How can I say ..wowwwwwwww.❤️❤️❤️💋💋💋💋
Thanks for sharing we all were waiting for detailed video 😘
ජීවිතේ උපරිමයෙන් විඳින දෙන්නෙක්
sub ekak dala කමෙට් එකක් දාගෙන යන්න❤❤❤
Dhina akkiya oyanam patta😍😍😍lassanata dans kala aiya akka dennama💕💕💕hemadamath oyawage adaren inna lebeewa budusaranai
Man dakina widiyata me akkala nangilagen lassanama sheshadri❤️onama dekata daksha shanu😍😘maarama jollyen inne dinakshi😍😘❤️
sub ekak dala කමෙට් එකක් දාගෙන යන්න❤😘
Harima lassana joduwak... ❤ hamadamath ohoma inna...😘
Worthy saying at end of the video 👏👏😀
Nice and lovely couple ❤️❤️
Yes sister You are right
ඔයාල වාසනාවන්තයි ඒ වාසනාව අපිට නැතත් ඔයාල දිහා බලලා අපි සතුටු වෙනවා .දූ පැටියත් හිටියනම් මරු
Let people judge you...but don't care...damn true ..same theory for me as well.love your enjoyable family from France 👍👍👊👊
Anthimata kiyaputika... 👍👍 niyamai dinakshii ❤.. stay happy 😘
ලස්සනයි සතුටුයි එවා දැකලා අපිත් 👍
ශෝයි අනේ 😍
You are looking gorgeous Dinakshi👌. Nice video too👍
හරිම ලස්සනයි .❤️❤️❤️
Akkiyooo koo shala akkii oyala godak lassanai akki 🥰🥰🥰
Ane hamoma ohoma sathutin innawanam me loke lassanai godak et vidinna tiyena jivithe vidawanne godak aya sathutu wenna godak hethu thiyeddi mokakhari deyak badagena jivithe vidawanne .
Such a blessed couple. keep this love forever ♥ just wondering, what has happened to other bff of yours, Shalani?? she wasn't there.
ලස්සනයි dinakshi akki & saranga aiya adarai 😍😍❤️❤️😘😘
Aseka akkage wedding eke tawa video oni 😘❤️
Congratulations Aseka and Janik
Let people judge you, just don't care. Love it!
මම ආසම කපල් එකක්...❤️❤️❤️
Akki pna mn oyge vidio hemadamablnaw godak lassanai.as wahak wadinna apa.oyge adaraniya kedellata.budu saranaii.😍😍
Mama harima asai oya dennata
Love ❤️ ❤️ ❤️ U Dinakshi Nangi and Saranga Aiya. Funny 😆. Budu Saranai
Beautiful 😍
බුදුසරණයි ❤❤
Congratulations 🎉🥂🍾🍷🍷💃💃💃💃💃❤️❤️❤️❤️❤️❤️🌹
Mama oyalage vedio okkoma balnawa akki harima lassanai ❤you are absolutely beautiful in saree more than others
Beautiful couple stay blessed and enjoy life 😘
Mona thibbath nathath hama thapparekma jiwithe widawanne nathuwa jiwithe widina minissu❤️💫🤗
Lassanaiii akka💚🧡
Soo nice akki😃💖
Fun life all the best
Dinakshi was no 1 💃 🎶 dance ... so cute and so much happy yes true ur word enjoy the life how u can that was really true word
ඔයා කියනව අපි අහන් ඉන්නවා 😆
පිනකට ලැබුන ජීවිතේ ලස්සනට විදින මිනිස්සු💗
Aka nm eththa ane
Wasanawa thama iten ..apeta nethi uanath ape e diha balala sathutu wemu .ape hadawatha e tharan pirisudui බුදු සරණයි
ලස්සනම ලස්සනයි සූභ මංගලමි අසේකා දුවෙ
එකගායි
eththtm ❤️
දෙන්නගෙම අදහස් එකට ගැලපුනාම ඒ ජීව්තේ හැමදාමත් සතුටින්ම ගෙවන්න පුලුවන් ....🥰🥰🥰
ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්වභාව 😍 love you akki and aiya
අපිට මතකයි ඉස්සර හිරු නත්තල් party එකේදී දෙන්නා නටනවා හොදට. ❤️❤️❤️ගැලපෙනම , ජීවිතේ enjoy කරන්නම පුලුවන් දෙන්න හම්බෙලා තියෙන්නෙ. ☺️☺️☺️
හැමදාම සතුටින් ඉන්න අක්කා අයියා ❤❤❤ ඔයාලා කොහෙ ගියත් හරිම ලස්සනට අනිත් අයත් එක්ක එකතුවෙලා ජීවිතේ විදින්න දන්නවා.
මගෙත් ආසම චරිතයක් දිනක්ෂි අක්කි ඔයා.... ♥️🌝 හැමදාමත් ආදරෙන් සතුටෙන් ඉන්න ඔයයි සාරංග අයියයි චූටි සාරණ්‍යා දෝණී....😍🌹💐 ජීවිතේට හරිම මිනිස්සු හම්බුනාම හරි ලස්සනට ඒක විඳින්න පුළුවන්... ඒ පින ඔයාට තියෙනවා... God Bless You 🙏✝️
ලංකාවේ ගොඩක් අයගෙන් අවලාද අපහාස වින්ද නිලියක් දිනක්ශී ..ඒත් එදා වගේම අදටත් දිනක්ශී ගෙ මූනේ හිනාව අඩුවක් උනේනෑ..කතා කියපු ගොතපු මිනිස්සුන්ට ඒක ලොකූ වේදනාවක් වෙන්න ඇති..හැබැයි හැමදාමත් දිනක්ශී එයගේ ජීවිතේ හරි ලස්සනට සාරංග එක්ක විදිනවා..එක වගේ අය හමූනාම ඒ ජීවිතේ හරි සුන්දරයි..ඒක ඇත්තටම වාසනාවක්..ඒක හැමෝටම ලැබෙන්නේ නැති දෙයක්..හරිම කෙනා ලැබුනම ඉතිං ජීවිතේ ගොඩාක් සුන්දරයි..වීඩියෝ එකේ දිනක්ශී අන්තිමට කියපු කතාව හරියට හරි ..ඉතිං දිනක්ශී සාරංග අයියා හැමදාමත් ඔයාලා දෙන්නා සහ පුංචි දූ පැටියත් එක්ක ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ..ජීවිතේ අපිට මොන දේ තිබුනත් වැඩක් නෑ සතුට කියන දේ අපිට නැත්තම්.. හදවතින්ම සුභ අනාගතක් වේවා කියලා පතනවා ඔයාලට..❤️❤️❤️❤️👍👍
ගහපු ගල් වලින් මාලිගාවක් හදපු දිනා🤝🤲😘😘😘 ඒකයි ජීවිතේ ,, කිය්න්නේ,, මෝඩ මිනිසුන්ට පුලුවන් අනුන්ට ඉරිසියා කරන්න විතරයි ,,, keep it up dina, love you both ,,
මරැ අනේ ඔය දෙන්නා හැමදාම ඔය විදියට ජීවිතේ සතුටින් ඉන්න ලැබෙිවා කියා හදවතින්ම පර්තනා කරමි තෙරුවණ් සරණයි
ආසම කපල් එකක්..කවුරු මොනවා කිව්වත් ජීවිතේ සතුටින් විඳින මිනිස්සු 🥺❤️
දිනක්ෂි අක්කා , සාරංග අයියා හරිම ලස්සනයි ❤️😍
දිනක්ෂි අක්කා හරීම ලස්සනයි ...ඔයලා දෙන්නා නියමෙට ගැලපෙනවා...😍😍
මරු අනේ ඔය දෙන්නා...❤️❤️❤️
I loves ur voice akki ❤️
ඔයා හරිම වාසනාවන්තියක්... 😍
අක්කිට මතකද train trip එකක් ගියා මීට 2010 or 2011 අක්කියි සාරංග අයියයි ආව එදා ලස්සන්ටම අපි dance කලා ඒ hotel එකේ....
ඔයා නම් වෙනස් වෙලා ඒත් ඒ voice එකනම් එහෙම්ම මයි. ❤️ හැමදාම ඔයාල දෙන්න සතුටින් ඉන්න අක්කි... නිවාඩුව ඉද්දි ඔයාලගෙ vidio බලන එක හරිම විනෝදයක් 😍 බබාලගෙන් බාබාල ඉපදෙන කාලෙටත් ඔයා ඔහොමම විනෝදෙන් ඉදියි ඒක ශුවර් 🙂
😍 ඔයාලව දකිද්දි ජීවිතේ විදින්න හරිම ආසයි..... නියමයි අක්කි 👌
හරිම ලස්සනයි ❤️හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤️
දිනක්ෂිගෙ සාරිය හරි ලස්සනයි.සාරංගට ලස්සනට ගීත ගායනා කරන්න වගේම නටන්නත් පුළුවන්....
👍
Dear son & daughter, love you both, God bless all of 3 🙏
ඔයාලා දෙන්නා නම් හරිම ආදරණීය කපල් එකක් ❤❤
ජීවිතය විඳින ආදරණීය මිනිස්සු ❤️💜️❤️💜️😍😊👍✌️
මේ ජිවිතේ හරිම කේටියි ජිවත් වෙලා ඉන්න කාලේ
තම තමන්ට පුලුවන් විදියට ජිවිතේ විදින්න අනිත් අය විදිනවා බලන්න අමාරැනමි මගහරින්න🙏
අනේ හරිම ලස්සනයි .. අක්කි සාරි එකත් හරිම ලස්සනයි ..
සාරංග අයියා තමයි මම ආසම නලුවා. ඇක්ටින්ද සින්දුද නැටුම්ද නිවේදනයද හැම කලාවකටම දක්ෂ කලාකරුවෙක් 😍
අනිවාර්‍ය්යෙන් මගෙත් ආසම👍👍🌹🌹💐💐
හරිමලස්සනයි .සුභ පැතුම් .අසේකා...........ඔයා ලා දෙන්නම ගොඩක් ලස්සනයි .සාරංග අයියාගේ නියම තේරිම ඔයා .හැමදාම සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබේ වා බුදු සරණයි හැමෝටම 🌹🌹🌹🌹🌹
Superb . May positive energies bless always
ඔයාල දෙන්නම හරිම ලස්සනයි අක්කේ.. පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම. බුදු සරණයි ! ❤️
ජීවිතය වින්දනය තෝරාගත් වාසනාවන්ත මිනිසුන් ....
beautiful dinakshie ❤saranga ❤❤❤❤❤
තෙරුවන් සරණයි ලස්සන පුංචි කුරුළු කූඩුවක් හැමදාම සතුටින් ඉන්න
හරිම ලස්සනයි 💕සාරන්ග අයියගේ ,දිනක්ශිගේ dance එක මාර ලස්සනයි ❤තුන්දෙනාටම බුදු සරනයි 🙏
ආදරණීය couple 💑 ♥ ❤ 😍 💖
ගොඩාක් ලස්සනයි දෙන්නම තෙරුවන් සරණයි !❤❤❤❤
කොහොමද අපේ සරංග අයියගේ Dancing 👌❤️👌
As always you both are so amazing and beautiful ❤️❤️ 🔥🔥God bless you both 🥰🥰
සාරංග අයියාගේ වාසනාව මේ වගේ ඕනම තැනක ඕනම විදියකට සතුටින් ජිවිතේ ගතකරන්න පුළුවන් ගැහැනියක් ලැබුන එක , දිනක්ෂි අක්කා ගේ ජිවත කතාව අහලා තියෙනවා, ඒ වගේ කෙනෙක්ට හරියන්නම ඕන..හරිම ආසවෙන් ඔයාලාගේ වීඩියෝ බලන්නේ ❤😍 බුදුසරණයි
Love to see your happy faces guys... 🥰🥰🤩🤩❤️
beautiful dinakshi 😍& saranga 💐
Love you dinakshi akki and saranga aiya😘😘😘😘 oyala denna nan harima shork ane.
It was indeed a beautiful sangeeth & wedding. Your relationship with Aseka as best friends is fabulous. May it last forever. Asekas makeup and bridal outfits were beautiful. ❤
Subscribe please 😊
උඹලගෙ ජීවිත ගැන අපට හරිම ඉරිසියයි . අපිට ඒවා හීන වගෙ . පාට පාට ලෝක . අපි ලෝක දෙකක . අපිට හරියට කන්වවත් නහැ . මගෙ නෝනට සනීප නැහැ . බේත් අරන් දෙන්න සල්ලි නැහැ . දුවට පන්තියට අලුත් පොත් 04 ක් ගේන්න කියලා . ඒත් කෝ සල්ලි ? ලොකු දුවව පාඪමාලාවකට යවනින මුදල් නැහැ. අපෙ රටෙ මිනිස්සු ගොඩ දෙනෙක් ගෙ තත්ත්වය මෙිකයි . මිනිස්සු අරගල කලේ නිකන් නොවේ , බඩගින්න , නැතිබැරිකම් දරාගන්න බැරැව . කුඩා කූඹි මිනසකු වෙමි මා ඔබෙ ලෝකයේ ...., වහින්නට හැකිනමි ගිගුම් දී වියලි ගමි බිම් වලට ඉහලින් ....ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන පැලක රහසින් ...
I loved what dinakshie said at the end of the beautiful vlog! ❤️ let people judge you and you be you !
Subscribe please 😊
Aththatama balan inna minissu hithana eka gana wada nowee jeewithe widina minissu .lassanai dina..oya harima cute ..and so pretty ..love you both❤
Beautiful people with positive outlooks.
Harima lassana capal aekak akki oyai aiyai .hamadama ohoma sathutin enna ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ශෝක් අනේ ඔයාලා දෙන්නා දිනක්ශි අක්කා ලස්සනයි 🤗💗
Thumbnail එකේ වම් පැත්තෙ පහලින්ම තියෙන ඔයාල දෙන්නගෙ ෆොටෝ එක හරිම ලස්සනයි ❤️
Woow saranga & dinakshi you are very cute cuple❤️
Sweet couple ❤️❤️ stay blessed
ජීවිතේ ලස්සනට විදින මිනිස්සු 🖤 කෝ ශලා🖤
අනේ නංගී ඔයයි සාරංග මල්ලියි සන්ගීත් උත්සවේ කරපු ඩාන්ස් එක ලස්සනයි,සාරංග මල්ලියි අසේකා එක්කත් කරන ඩාන්ස් එක ගොඩක් ලස්සනයි,අනේ ඒ ඩාන්ස් එකේ සම්පුර්ණ වීඩියෝ එකක් දාන්නකෝ නංගී,තැනින් තැන කෑලි කෑලි හොය හොයා බැලුවා ඒත් ඇතිවීමක් නෑ,එක දිගටම බලන්න දිග වීඩියෝ එකක් දාන්නකෝ,ඒ තරම්ම ලස්සනයි අනේ බලන්න බලන්න ආසා හිතෙනවා,පුලුවන් තරම් ඉක්මනින් දිග වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නවා හොදේ
හරිම ලස්සනයි ❤️🥺
හරිම ලස්සනයි❤️
ආදරනීයන් එක්ක සුන්දර මොහොතක්🖤💃
Oya denna hamadama sathutin inna anith යොවුන් ජිවිත වලට ලොකු ආදර්ශයක්
ජීවිතය විදින මිනිස්සු❤🎉
අද හරිම ලස්සනයි ඔයා ....👌🌹💖💖💖
මෙහෙම එකිනෙකාව තෙරුම් අරන් ජීවිතේ විදින්නත් පිනක් තියෙන්න ඕනී. ආදරෙන් ඉන්න හැමදාමත් 🥺🥺❤️❤️
අනේ චෝයි ඔයාලා ❤😘 කෝ අපේ සාරන්‍යා බබා ❤❤️🔥
🤗🤗🤗 hari shok ane.harima lassanai.hamadama sthutin prissamin adaren inna .
Oya dan tama ලස්සන adara👌🌹💖🙏
Wowww ..nice akki ❤❤
You are write, you must enjoy life. Well said.👍👍👍
Ada nam oya wenadata wada lassanai.. mekap ekath nomal lassanai👌 b.s
පින්වන්‍ත මිනිස්සු ❤️❤️
It's just . How can I say ..wowwwwwwww.❤️❤️❤️💋💋💋💋
Thanks for sharing we all were waiting for detailed video 😘
ජීවිතේ උපරිමයෙන් විඳින දෙන්නෙක්
sub ekak dala කමෙට් එකක් දාගෙන යන්න❤❤❤
Dhina akkiya oyanam patta😍😍😍lassanata dans kala aiya akka dennama💕💕💕hemadamath oyawage adaren inna lebeewa budusaranai
Man dakina widiyata me akkala nangilagen lassanama sheshadri❤️onama dekata daksha shanu😍😘maarama jollyen inne dinakshi😍😘❤️
sub ekak dala කමෙට් එකක් දාගෙන යන්න❤😘
Harima lassana joduwak... ❤ hamadamath ohoma inna...😘
Worthy saying at end of the video 👏👏😀
Nice and lovely couple ❤️❤️
Yes sister
You are right
ඔයාල වාසනාවන්තයි ඒ වාසනාව අපිට නැතත් ඔයාල දිහා බලලා අපි සතුටු වෙනවා .දූ පැටියත් හිටියනම් මරු
Let people judge you...but don't care...damn true ..same theory for me as well.love your enjoyable family from France 👍👍👊👊
Anthimata kiyaputika... 👍👍 niyamai dinakshii ❤.. stay happy 😘
ලස්සනයි සතුටුයි එවා දැකලා අපිත් 👍
ශෝයි අනේ 😍
You are looking gorgeous Dinakshi👌. Nice video too👍
හරිම ලස්සනයි .❤️❤️❤️
Akkiyooo koo shala akkii oyala godak lassanai akki 🥰🥰🥰
Ane hamoma ohoma sathutin innawanam me loke lassanai godak et vidinna tiyena jivithe vidawanne godak aya sathutu wenna godak hethu thiyeddi mokakhari deyak badagena jivithe vidawanne .
Such a blessed couple. keep this love forever ♥ just wondering, what has happened to other bff of yours, Shalani?? she wasn't there.
ලස්සනයි dinakshi akki & saranga aiya adarai 😍😍❤️❤️😘😘
Aseka akkage wedding eke tawa video oni 😘❤️
Congratulations Aseka and Janik
Let people judge you, just don't care. Love it!
මම ආසම කපල් එකක්...❤️❤️❤️
Akki pna mn oyge vidio hemadamablnaw godak lassanai.as wahak wadinna apa.oyge adaraniya kedellata.budu saranaii.😍😍
Mama harima asai oya dennata
Love ❤️ ❤️ ❤️ U
Dinakshi Nangi and Saranga Aiya. Funny 😆.
Budu Saranai