The happiness of becoming a Mother for the first time and the happiness of becoming parents for the first time, it is a whole new experience and a joy. It is a blessing of God that you are surrounded by a caring and responsible husband as well as family, your parents, sisters , friends and relatives who are equally supportive. Baby Saaranya is the carbon copy of Saaranga, but may be your beaming smile also in her. May the good lord grant you all with a peaceful and happy New year with his choicest blessings. Stay safe and stay blessed always .... May the peace and joy you spread around be bestowed to all of you in inamy folds more in the coming year and always......
I'm not married yet. But watching this , brought tears to my eyes. This is a very emotional video & feeling love nd wonderful. Dinakshie akki you are very lucky to have ur family and the most caring hubby Saranga aiya❤
I also had the same experience as a husband during the whole period of time until the delivery day. You can never ever forget that feeling when you see your baby for the first time. Now my daughter is 1 year and 8 months old and this video reminds me everything what we have been through. God bless to your family ❤
ඇස් දෙකෙන් කඳුලු වැටුනා.... සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා❤
හැමෝම නිදාගනිද්දි මං හැමවෙලාවෙම බබා දිහා බලන් හිටියා. I felt it .She is mother 🥺❤️
Definitely..
මේක බලලා නම් මට ඇඬුණා සාරංග අයියා කියන්නේ හොඳ හස්බන් කෙනෙක් දිනක්ෂි අක්කගෙ මූණෙ තිබ්බ වේදනාව හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ඔය තුන්දෙනා දෙවි පිහිටයි 🌹❤❤❤❤❤❤
The happiness of becoming a Mother for the first time and the happiness of becoming parents for the first time, it is a whole new experience and a joy. It is a blessing of God that you are surrounded by a caring and responsible husband as well as family, your parents, sisters , friends and relatives who are equally supportive. Baby Saaranya is the carbon copy of Saaranga, but may be your beaming smile also in her. May the good lord grant you all with a peaceful and happy New year with his choicest blessings. Stay safe and stay blessed always ....
May the peace and joy you spread around be bestowed to all of you in inamy folds more in the coming year and always......
එ තුවාල වේදනාව ගොඩක් එනවද . මට බයයි වගෙ . බබාව අරන් ගෙදර එහෙම ගියාම තුවාල වේදනාව නිසා ගොඩක් අමාරු වෙයිද
මේක බලද්දි මට ඇඩුනේ ඇයි 😭❤️ අනේ චුංගි පැටියා ඉක්මනට ලොකු වෙලා 🥺 අක්කටත් අයියටත් බබාටත් පවුලේ හැමෝටමත් '24 සුභ අලුත් අවුරුද්දක් වේවා 💖
සාරා කවදාහරි තේරෙන කාලෙක මේක බලද්දි කොහොම දැනෙයිද ❤️..මේ තමා අම්මගෙ ආදරේ ..ලෝකෙ උතුම්ම පදවිය 😇❤️
චුන්ගා මේවා කවදාහරි දවසක දකින කොට එයා එයාගෙ අම්මිටයි තාත්තිටයි තවත් ආදරෙ වෙයි ❤... හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහින හැබෑ වෙවා❤
කොච්චර ලස්සන ද..🥺 ඇස්වල කඳුළු පුරෝගෙන බැලුවේ..දිනා අක්කා වාසනාවන්තයි සාරංග අයියා වගේ හස්බන්ඩ් කෙනෙක් ලබන්න..ඒ වගේ ම චුංගත් හරිම ලකී..එයා හරිම හොඳ ගතිගුණ තියෙන බබෙක්..පවුලටම වාසනාව අරගෙන එයා ඇවිත් තියෙන්නෙ 🥺❤️💋
මට මේ video එක බලද්දී මගේ pregnancy journey එක මතක් වුනා. ඔය hospital එකේම ඔය විදිහට මුන දුන්නා 2020 දී. මතකයන් අලුත් වුනා මේ video එක බලලා.
මේක බලද්දී ඇස් වලට කදුලු ආවේ මට විතරද🥺❤️ බුදුසරණයි අක්කි අයියා චූටි මැණික 🥺❤️
ඔව් 🥺
Matath kadulu awa
මටත් අනේ 🥺🥺
අනේ මටත්
Matath kadulu aws😢😊
මගේ ඇස් වලට කඳුළුත් ආවා හරිම හැඟීම් බරයි බබා ලැබුන වෙලාවේ දිනක්ෂිගෙ මූණ දැක්කම .මමත් ඉන්නේ ලබන මාසේ බබා ලැබෙන්න මේක ඇත්තටම හොඳ අත්දැකීමක් .බුදු සරණයි තුන්දෙනාටම !
ඇත්තටම surgery එක කරන වෙලේ දිනක්ෂිගේ මුහුණේ තිබුණු ඒ nervous එක මටත් video එක බලද්දී දැණුනා and බබාව එළියට ගනිද්දී මගේ ඇස් වලටත් කඳුළු ආවා 🥲. මමත් January මගේ බබා delivery කරන්න ඉන්නේ. ඒ වෙලේට මටත් මේ feelings ඒ විදියටම දැනේවි ❤. තුන් දෙනාටම බුදු සරණයි !!
නිරෝගී දරුවෙක් බිහිවෙන්න කියලයි ඔයා නිරෝගීව ඉන්න කියලයි ප්‍රාර්ථනා කරනවා ❤ stay safe dr ❤️
@@divyabasnagoda3544 ගොඩක් ස්තුතියි ඔයාට 🥰❤️
බුදුසරණයි❤❤ හැමදේම හොදින් සිද්ධ වෙන්න ඕන❤❤
Budusaranai oyt
@@shayu4291 B.T.S la ai sindu kiyn natte ?
ඒක වචන වලින් කියන්න බැරි තරම් සුන්දර කාලයක් ළමයි ලොකු වෙද්දි ලෝභයි ❤❤
අනේ ❤️ ඇත්තටම ඇස් වලට කඳුළු ආවා ..සාරංග අයියා ඇත්තටම හරිම caring husband කෙනෙක්..චූටි සාරන්‍යා බබා නම් හරිම ශෝක් 😘😘
මාත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ අක්කි බබෙක්ට.ඒත් ඒ වාසනාව මට හම්බුන් නැ.මගේ මහත්තයත් ගොඩක් දුකින් ඉන්නෙ.එයත් බබෙක්ට ගොඩක් ආසයි.අපි මැරි කරල අවුරුදු 3ක් අක්කි.මාත් ගොඩක් ඔයාගෙ සාරන්යගේ වීඩියෝස් බලනව අක්කි.මාත් ආසයි මේ අත්දැකීමට මූන දෙන්න.ඒත් ඒ ආසව තාම අපිට ලැබුන් නැ අක්කි.මං ගොඩක් tretment කලා අක්කි.ඒත තාම ප්‍රතිඵලයක් නැ..අනේ මාත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ ඔයාල වගේ චූටි පැටියෙක් අපේ ලොකෙට එනකල්..ඔයා සාරණ්‍ය පැටිය එනකල්ම දාපු හැම වීඩයෝ එකක්ම මං බැලුව අක්කි.
ඇත්තටම කදුලු ආවා.මාර හැගිමක් එක.මේ හැගිම විදින්න බලන් ඉන්න හැම ගැහැනියෙක්ගෙන හීනේ හෑබෑ වේවා🙏🙏🙏🙏🙏
අම්මෝ මං හොදටම ඇඩුවා තාමත් අඩනවා ..මාත් පැටීයෙක් ලැබෙන්න ඉන්නේ පලවෙනී බබා මගේ .තාම සතී 18 ගොඩක් ආසාවෙන් ඉන්නවා එයා දගලනවා බලන්න ❤ මේ අවුරුද්දේ මගේ පැටියාත් මගේ තුරුලට එනවා කීයලා හිතනකොට අම්මෝ එ ආසාව ...මගේ බඩේ පැටීයා අල්ල අල්ල මේ වීඩීයෝ එක බැලුවේ ...24 ඔයාලට සුබ වේවා 🙏
අනේ ඇස් දෙකට කඳුළු ආවා, සාරංග අයියා අක්කි ළඟ හැමවෙලේම හිටියා, ඒ හැඟීම විඳින්නම ඕනි. සාරාන්‍යා මැණිකත් අම්මයි, තාත්තයි වගේම තමයි, ගොඩක් හොඳ ගතිගුණ තියෙන ලස්සන කුමාරිකාවක්. චුංගා බබා දවසක මේ දේවල් දකිද්දි එයාටත් සතුටු හිතේවි. අනාගතය සාර්ථක වෙලා, සතුටින්, පරිස්සමින් ඉන්න ඕනි. ජේසු පිහිටයි!
හරිම ලස්සනයි ❤ සාරංගගෙ අම්මගෙ සතුට.එයාගෙ එකම පුතානෙ...ඔයාගෙ පවුල ආශිර්වාද ලත් පවුලක්....සතුටින්ම ඉන්න..චූටි සරන්යා හරිම ශෝක් සතුටින්ම ඉන්න බබෙක්.....ඒකෙන් පෙන්නුම් කරන්නෙ ඔයාලගෙ ආදරය...❤❤❤
ඇත්තටම ඇස් වලට කඳුළු ආවා.මගේ දරුවට මාස 2යි. මට ඒ දවස මතක් උනා. මේ Vlog එක පුරාවටම මට හිතුන එකම දේ ඔයා කොයිතරම් පින් කරලද කියලා. මගේ දරුවා ලැබුණෙ රජයේ රෝහලක surgery එක කරලා පැය 6කින් පස්සේ දරුවගෙ වැඩයි හැමදේම කරගන්න ඕන කාටවත් ළඟ ඉන්න දෙන්නෑ. පුදුම වේදනාවක් ඒක.දරුවට කිරි පොවාගන්න බැරි උනොත් ඒකටත් බැනුම් අහන්න ඕන. ගොඩක් නර්ස්ලගෙ මනුස්සකම කරුනාවන්තකම ගෑවිලාවත් නෑ. ගෙදර එනකන් පුදුම පීඩනයක්.මේ දේට අපේ රටේ බහුතරයක් අම්මලා මූන දෙනවා. එහෙම බලද්දි ඔයා ගොඩක් වාසනාවන්තයි.බලන්න එයාලා ඔයාවයි දරුවවයි බලාගන්න විදිය. මම හැමදාමත් මොනතරම් වැඩ තිබ්බත් ඔයාලගෙ vlog එක බලනවා. ඔයාලා සතුටෙන් ඉන්නවා දකිද්දි හරිම සතුටුයි මටනම්. තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම. සංසාරේ හැමදාමත් ඔයාලා තුන්දෙනා මුණගැහෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤
ඒක ඇත්ත .රජයේ රෝහල් වලත් බබා ලැබෙද්දි මහත්තෙයට එන්න දුන්න නම් වටිනවා ගොඩක්.ඇත්තටම මමත් මාර විදියට හිත ශක්තිමත් කරගෙන හිටියේ සිසර් එක වෙන වෙලාවෙ පීඩනය මෙහෙමයි කියල කියන්න වචන නෑ..
ඔව් මටත් එහෙම තමයි මට නිවුන් බබාලා හම්බ උනේ.. ඒ පීඩනය කියන්න වචන නෑ.. ගෙදර එන්නේ කොයි වේලාවේද කියලා හිතාගෙන හිටියේ.. 🥹🥹
ඔයාල හරිම පින්වන්තයි බුදු සරණයි
මහත්තයා ලග නැතුව හරි කමක් නෑ රජයේ හොස්පිට්ල් වල ඉන්න සමහර උන්ට උනුවෙන හිතක් පපුවක් තිබ්බා නම්.කරුනාවන්ත උනානම්.
ලංකාවෙ හැම.අම්මට තමන්ගෙ බබා ලැබෙද්දි කරුණාවන්ත රෝහල් කාර්ය මණ්ඩලයක් යටතේ සිදු වෙන්න හැකි වේවා
හරිම ලස්සනයි ❤❤government hospitl එකකයි private hospital එකකයි මේ අත්දැකීම අහසට පොලව වගේ😢😢හැම අම්මා කෙනෙක්ටම තමන්ගේ දරුවා deliver ,කරද්දී මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕන❤️❤️
ඔයාලා දෙන්නා හොද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉතින් අනිවාර්යයෙන් අපේ චුන්ගා මාර ලකී❤ පවුලටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
හරිම ආදරණීය vlog එකක්❤️ බලද්දි ඇඩුනා, සාරන්‍යා කියන්නෙ දැනුත් හරිම ආදරණීය හුරතල් චූටි මැණිකක්, ඔයාලට ජේසුගේ ආශිර්වාදයෙන් පිරුණු සුභම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා ❤️🙏❤️
සාරංග අයියා හුගක් හොද හස්බන්ඩ් කෙනෙක් අක්කිවයි බබාවයි පරිස්සමින් ආදරෙන් බලාගන්නවා ❤ දිනක්ශි අක්කි ඔයානම් හරිම වාසනාවන්තයි. දරුවෙක් කියන්නෙ අම්මෙකුට තාත්තෙකුට ලැබෙන වටිනාම වස්තුව😍😍 සාරන්‍යා පැටියා තව ලොකු වෙලා තේරෙන කාලෙක මේ ආදරය දැක්කම හුගක් සතුටු හිතෙයි ❤
මව් පදවිය ලබන්න ඉන්න.බලාපොරොත්තුවෙන් ඉන්න සියළුම දෙනාගේ ඒ සිහිනය සැබෑ වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️
මේක බලලා ඉවර උන ගමන් බැලුවේ සාරන්‍යා බබාගේ song එක ❤️ දෙකම එකසැරෙ බැලුවම දැනෙන feeling එක🥹♥️
කදුලු ආවා ලෝකයේම අම්මලා සුවපත් වේවා!
ඇත්තටම මටත් ඇඩුණා අක්කෙ මටනම් තාම ඒ උතුම් වූ මව් පදවිය ලැබිලා නෑ හරිම ආදරයෙන් ලොකූ බලාපොරොත්තුවකින් ඉන්නවා ඒ පදවිය ලබන්න බුදු සරණයි සාරන්‍යා පැටියට ඇත්තටම අක්කා එයා එනකන් මග බලන් හිටපු විදියට එයා හරිම ආදරණීය පැංචියෙක් වෙලා❤❤
ඒ වාසනවාන්ත තෑග්ග ලබන්න මම පින් කරපු නැතිකෙනෙක් ජීවිතේ මොනවා තිබුනත් ඒ අඩුව මකන්න බෑ.ජීවිතේ පුදුම විදියට මම විදනවා ඒ නිසාම.කාටත් රහසින් අඩන වාර අනන්තයි.ලොකු අකුසල කර්මයක් කරලා ඇති මං පෙර ආත්මෙක .ඒත් මේ වීඩියෝව දකිද්දි මට ඒ හැගීම දැනුනා ඩිනක්ශි අක්කිගෙ ඇස් වල තිබුන සතුටු කදුලු ඒක මාරම හැගීමක් පපුව පැලෙන්න තරම් දුකයි මේ වචන ටික ගලපන්නෙත් ඇස් වල කදුලු පුරවගෙන.හරි ලස්සන පිංවත බබෙක් සාරන්‍යා. චුංගි මැනිකට ගොඩක් ආදරෙයි මං .ඔයාලා තුන්දෙනාටත් ලෝකවාසි හැමෝටමත් ජීවිතේ නොලැබුනු අහිංක හීන හැබෑවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏🙏
ඔයාට ඒ වාසනාව ලැබෙයි.
අනේ අක්කා.. ඔයාට ඒ වාසනාව ඉක්මණින්ම ලැබෙනවා.. දැනටත් ලැබිලා ද දන්නෙ නැහැ.. නැත්නම් ඉක්මණින්ම ඒක ලැබේවා..
Ikmanin oyage kiri sihine saba wewa.
මේ ලෝකේ ඕන තරම් ප්රාතිහාර්ය. වෙලා තියනවා. ඒ වගේ ලොකු ප්රාතිහාර්යකින් ඔයාට ඉක්මනින් දරු පැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏❤️
Oyataikmanin daruwek labewa
අනේ ඇත්තටම ඇඩෙනව ...මං මේවගෙ දෙයක් බලපු පලවෙනි පාර....අනේ ඔයාලට බුදු සරණයි ❤ දිනක්ශි අක්ක ලස්සනට සාරංග අයියව බලාගන්නවා..කවුරු මොනා කිව්වත් අක්ක ආදර්ශයක් ගොඩක් ගැහැණු අයට .... මං ඉස්සර ඉදන්ම ඔයාලට කැමති දැන් කැමතිම ඔයාලට ❤️❤️
මන් ජීවිතයට බලපු ලස්සනම වීඩියෝ එක මේක .හරියට දැනෙනවා මේ වීඩියෝ එක හිතට❤
මටත් කදුලු අවා,මටත් බබලා 2ක් ඉන්නවා.ඔයාලා හැමෝටම ලබන්නවු අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
ඔබටයි සාරංග අයියාටයි ඒ වගේම චූටි සාරන්‍යා බබාටත් ලබන්නාවූ නව වසර සුභම සුභ නව වසරක් වේවා කියා එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි ඔය දෙන්නාටම! ❤💝
අනේ දිනා අක්කි මටත් ඇස්වලට කදුලු ආවා මේක බලද්දි❤අපේ සාරා මැණිකට බුදු සරණයි 🙏💖 ලෝකෙ උතුම්ම පදවිය ඔයා ලැබුවෙ❤
මගේ අක්කත් දැන් ප්‍රෙග්නට් 🙏💖ඇත්තටම ඒ ලස්සන අත්දැකීම බලන්න දුන්නට Thanks akkiyo❤
Vlog එක බලනකොට ගොඩක් ඇඩුනා.මගේ මැණිකත් තව මාස 3කින් මගේ ලගට එනවා.හරි ආදරෙ හිතුනා.අම්මෙක්ගේ වටිනාකම ටිකෙන් ටික දැනෙනවා❤🥰
Stay safe❤
අනේ මට ඇඩුනා...මම අවුරුද්දක් පුංචි පැටියෙක් බලාපොරොත්තු වෙන් ඉන්නවා.ඒත් හැම මාසෙම ඒ හීනේ බොද වෙනවා...මටත් ආසයි ඒ සුන්දර හීනෙට ..බුදු සරණයි සාරන්‍යා මැනික.❤❤ ඔයාලා හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤
Ikmninma oyta e hine hebe wei punchi putek lebenna pathna karanwa❤
Ikmanatama oyatath a hinaya sebe wewa.punchi puthek lebewa🎉🎉🎉
Ane akki oyage kiri sihinaya ikmaninma Saba wewa.. ❤❤❤
පත්තිනි මෑණියන්ගේ පිහිටයි
Ikmanin sihinaya saba wei
ඇස් වලට කඳුළුත් ආවා ... පුංචි සුරංගනාවි රෝස මලක් 🌹වගේ ... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි , ජේසු පිහිටයි පවුලේ සියලුම දෙනාට 🙏❤️❤️❤️❤️❤️❤️❤️
Bs
ඇස්වලට කඳුළු ආවා ඒ වීඩියෝ එක බලද්දි නම්❤❤🥹 අනේ හරිම ලස්සනයි වීඩියෝ එක. මේ වගේම සතුටින් ආදරෙන් හැමදාම ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤ බුදුසරනයි අපෙ චුංගි පැටියට❤❤
අනේ සාරාන්‍යා මන් ආසම පැටියා ..ආදරෙයි ගොඩක් එයාට ලස්සන හ්දවතක් තියන බබෙක් හැමදාම එහෙම ඉන්න පැට්යෝ බුදුසරණයි ඔයාලා ඔක්කොටම ❤️
ඔයාලා දෙන්නා නිතරම හිනා වෙල ඉන්න නිසා සාරන්‍යාත් බලන්න්කො හිනා වෙච්ච ගමන්මයි...හරිම ලස්ස්නයි...❤🎉
මේක බලද්දී මට ගොඩාක් ඇඩුනා .අපේ අම්මිත් අඩනවා එයා දිහා බලද්දී .එයාගෙන් මං ගොඩාක් දේවල් ඇහුවා .දිනක්ශි අක්කි වගේම අම්මා මාසයක් මේ වගේ දුක් වින්දා කිව්වා අපි නිසා 🩷❤ මං ආදරෙයි අනේ .be careful .
මේ වීඩියෝ එක දකිනකොට මටත් මගේ මතක මතක්වෙනවා..අම්ම කෙනෙක්ට තමන්ගෙ දරුවෝ වෙනුවෙන් දරාගන්න බැරි වේදනාවක් නෑ.ඒ වේදනාවට බය උනානම් ගොඩක් අම්මල දෙවෙනි දරුවෙක් ගැන හිතන එකක් නෑ.කදුලු එනවා ඒ අවස්තාව මතක් වෙනකොට.සාරන්‍යා love you so much..💜️💜️
මං කරපු ලොකුම මෝඩකම රජයේ රෝහලට ගිය එක. රජයෙ රොහල්වල හැමදේම තනියම කරගන්න ඕනි. මගේ බබත් 2021 sep අග. කොරෝනා අපෙන් එයාලට හැදේවි කියල nurses ලට උවමනා දෙයක් කියන්න ලගට ගිහින් වදින්න ඕනි. ඒත් උන් එන්නෙ ඇගට කඩා පනින්න. ඇදෙන් නැගිටිද්දි හාන්සිවෙද්දී මනුස්ස පුලුටක් නෑ උදව්වට. Bathroom ඊට හපන්.. hospital ඉදපු දවස් 4 රෙ කිසිම මිහිරි අත්දැකීමක් නෑ.. කරපු මෝඩම දෙයක් උනා.. 😪😪😵
ඔයාල තුන්දෙනාට හැමදාමත් ආදරෙයි... ❤❤❤❤
ඔයා හරිම වාසනාවන්තයි දිනක්ශී.. සාරංග අයියා ඒ හැම තත්පරේම ඔයා ලඟම හිටියා.ඔයාව දරුවෙක් වගේ බලාගන්නවා.අදටත් මම ඒ දේ දකිනවා.ඔයාට ආදරණීය පවුලක් තියෙනවා.මේක බලද්දී මගේ ඇස් දෙකට කඳුළු ආවා.දිනක්ශිගේ facial expressions දකිද්දී මට දැනුන දේ කියාගන්න තේරෙන්නේ නෑ.. හරිම ආදරණීයයි.හැමදාමත් ඔයාලට ආදරෙන් ,සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අපේ චුංගි මැණිකට මම ගොඩාක් ආදරෙයි ❤
මගේ බබාව ලැබුනේ 2023.september 20 හරියටම මගේ birthday එක දවසෙ ❤ ඒක ඇත්තටම පුදුම තරම් සතුටු හිතෙන හරිම ලස්සන දවසක් ඒත් අපි බබාව discharge කරන් ආවට පස්සෙ එයාට germ එකක් ගිහින් දවසක් 21ක් බෙහෙත් විද්දා ඒක ඉවසන් ඉන්න හරිම අමාරුයි අනේ ඒ නිසා දරුවන්ව පරිස්සම් කරගන්න ඉපදිලා මාස 3ක්වත් යනකන් ගෙදර ඉන්න අයට ඇරෙන්න වෙන අයට වඩාගන්නවත් දෙන්න එපා. ගෙදර අයට උනත් හොදට අත් sanitize කරලා වඩාගන්න දෙන්න. ඒ වේදනාව කිසිම දරුවෙක්ටවත් කිසිම අම්මෙක්ටවත් විදින්න ලැබෙන්න එපා😢
මේ vlog එක දානකල් බලාගෙන හිටියා 😊. චුංගා මැණික ඇත්තටම ගොඩක් හොඳ දරුවෙක් .සාරංග අයියායි දිනක්ශි ගොඩක් හොඳ දෙවල් දුවට කියලා දිලා තියෙනවා . මගේ බාබාත් හිටියා නම් චුංගා මැණිකගේ වයස . ජේසු පිහිටායි මැණික 🧡
Oya ta newatha kirisihina dakinna wasanawa lebewa Ana meniyan ge pihiten , Jesu pihitai , duwa.
මටත් මීට අවු15 කලින් ලොකු දුව හම්බවුන වෙලාව මතක්වුනා.මේක බලලා ලොක්කව තුරැලු කරගත්තා පරන මතක අලුත් වෙලා.සාරංග වගේමයි මගේ husband.මගේ ඇදේම රිංගන් හිටියා.අපි හරිම nervous වෙලා හිටියේ බබා එලියට එනකල්.අපිත් හිත්රවා හොදට නිදා ගන්න බබා හම්බ වුනාට පස්සේ.යුද්දෙ පටන් ගත්තේ ඊට පස්සේ.Thanks Dinakshi.අපේ මතකයන් ඔයා අලුත්කරා
එනේ මාව අතිතයට ගියා නංගි ඇදෙන්බහිනකොට කොච්චර අමාරැද 3 දෙනාටම දෙවි පිහිටයි ❤
අනේ akki maath අවුරුදු 8 ඉඳලා balan ඉන්නවා oya හීන දකින්න. බෙහෙත් බීල ඇති නැවක් විතර. Me අවුරුද්ද වත mage බලාපොරොත්තුව ඉටු වේවා කියලා හිතෙනවා . ආදරෙයි ඔයට
Oyage kiri sihinaya ikmanatama seba wewa!!!
God bless you
Beautiful vlog. ❤Stay blessed
Garbasha dewa maniyanta bara wenna...kadawatha aldeniya church ekata yanna
Sihinaya sabawak wewa
නර්ස් නෝනා හරි කරුනාවයි වගේ..නාවද්දි අල්ල ගන්න විදිය කියලා දෙනවා ලස්සනට ..සාරන්ග හරි ආදරෙයි...බිම තියන්නේම නෑ.ඒක තමා සාරන්‍යා එයාට ගොඩක් ආදරේ.💖💖💖💖💖
අනේ මේ වීඩියෝ එක බලද්දී ඇස් දෙකට කදුලු ආවා❤❤❤
දිනා අක්කිගෙයි සාරංග අයියාගෙයි වගේම හොඳ හදවතක් තියෙන දරුවෙක් අපේ සාරන්‍යා මැනික 🥺❤️❤️❤️🌷 ආදරෙයි පැටියෝ ❤️❤️❤️
,මැයි මාසේ මගේ දූ මන් ලගට එන්නේ.ගොඩක් බයයි.ඒත් හිත හයිය කරගන්නවා.හැම අම්මා කෙනෙක්ටම සැහැල්ලු දරු ප්‍රසූතියක් ලැබේවා.සාරන්‍යා පැටියටත් බුදු සරනයි.
නිවන් සුව 🥺🙏
මොකද යකො නිවන් සුව පතන්නෙ
මේක බලද්දී ඇසවලට නිකන්ම කදුලු පිරැණා ❤️ සතුටුයි ඔයාලා ගැන
ඇත්තටම සතුටුයි දිනක්ෂී අක්කාට hospitl එකෙන් ලැබුනු උදවුවට. රජයේ hospitl වල නම් එහෙම නෑ
මේ වගේ සේවාවක් ඕන නම් සල්ලි ගෙවල ප්‍රයිවට් යන්න පුළුවන්... ඇති හැකි අයට. රජයේ හොස්පිටල් වල තමයි මගේ බබලා තුන්දෙනාම ගත්තෙ. මිඩ්වයිෆ්ල තමයි ගත්තෙ. හරිම කරුණාවන්තයි. හැබැයි හස්බන්ඩ්ට ලඟ ඉන්න බැහැ. ප්‍රයිවට් රූම් නැහැ. ඒත් හැමදෙයක්ම නොමිලෙ.
හැමදේම නොමිලේ බබාගේ තාත්තට ඉන්න බැ ඒ උනාට ඒ staff එක දෙන sport එක දෙන්න අම්මව ලග දවසක් නවත්තනවා ඉතින් රජය හොස්පිටල් එකත් බෙස්ට් 🥺💕එකම වෙනස මට දැනුන delivery එක වෙලාවේ husband ට ලග ඉන්න දෙන් නැති එක තමා 😶💔 (මං කාසල් රෝහලේ )
ඇත්තටම ඇස් දෙකෙන් කදුලු ආවා..ආදරෙයි අක්කි අයියා & චුංගී..❤️
අනේ ඇත්තටම ❤❤❤ චුංගි මැනික මැනිකක්ම තමයි ඔයාලගෙ ජීවිතේට වාසනාව ගෙනාව ❤❤❤❤ බබාව එලියට ගනිද්දි ඇත්තටම ඇඩුනා මටත් ❤❤❤ හරිම ආදරනීය පවුලක් ❤❤❤ ආදරෙයි අක්කියෝ
ඕගොල්ලන්ට කොහොමත් දේව මෑණියගේ ආශිර්වාද තියෙනවා❤❤❤❤
ඔයාගෙ බබා මුලින්ම ආව වෙලාවෙ ඔයාට ඇඩුනා වගේ මටත් ඒ මොහොත දකිද්දී ඇඩුනා .ඇත්තටම අම්මා කෙනෙක් වෙන්නම ඕන ඒ හැගීම දැනෙන්න.මගේ පුතා ලැබුනෙත් සීසේරියන් සැත්කමකින් .මටත් ඒ හැගීම දැනුනා නංගා.ඔයාලට ලස්සන අනාගතයක් පතන්නම් .කවුරු මොන දේ කිව්වත් හිතන්න එපා.තෙරැවන්ගේ සරනයි ඔයාලට හැමදාම සතුටින්ම ඉන්න .😘💐🎉️ ලබන්නාවූ 2024 ජයෙන් ජයම වේවා ඔයාලට.
සාරන්‍ය කියන්නෙ ඇත්තටම හරිම හොඳ බබෙක්.ඔනම කෙනෙක් එක්ක කතා කරන හරිම හොඳ විදියට හදපු බබෙක්.දිනක්ශිත් එහෙමයි .❤❤❤
අනේ මම surgery එකෙන් පස්සේ ඇදෙන් ඉස්සෙල්ලා ම නැගිටින කොට මට කලන්තෙ හැදුනා හොදටම එදා ආයෙත් මන් ඇදට නැග්ගේ නෑ. එලි වෙනකම් පුටුවේ හිටියේ. ඒ වෙදනාව මතක් වුනා මට. සීස අම්මාලාට රිදෙන්නේ නෑ කියලයි ගොඩක් අය කියන්නේ.. නමුත් ඒකේ වෙදනාව දන්නේ ඒකට මුහුණ දීපු අයයි..
මගේ අම්මගේ වීඩියෝ බැති උනාට මගේ අම්මත් මාව බිහි කරේ සීසර් සැත්කමකින් .... මගේ අම්මා නිවන් යන්න ඕනි... ❤️🙏 අක්කිලාගේ පවුලටත් ගොඩාක් ආදරෙයි ❤️
ආදරණීය පවුලක්😍
තුන්දෙනාටම සම්මා සම්බුදු සරණයි ❤️❤️❤️
මන් තාම marry කරල නෑ . ඒත් මේක මගෙත් හීනයක්. මේ වීඩියෝ එක බලද්දී මටත් නොදැනීම ඇඩුනා. සාරන්‍යා දැන් නම් පිස්සු කෝලමක්. උස්සන් එන්න හිතෙනවා ගෙදර .❤❤
අනේ චුංගා මැණික එද්දි ඇස් වලට කදුළු ආවේ මට විතරයිද.අනේ ඇගත් එක්ක හිරිවැටුණ.අක්කිගෙ ඒ වෙලාවේ තිබ්බ බය අනේ මටත් දැනුනා වගේ❤❤❤.ඇත්තටම චුංගා මැණික හරිම වාසනාවන්තයි අක්කි අයියා වගේ දෙමව්පියෝ දෙන්නෙක් ලැබෙන්න ❤❤❤❤.බුදුසරණයි තුන්දෙනාටම ❤❤❤❤❤
අනේ ඔයාලට ගොඩක් පිං සිද්ද වෙනවා අපටත් උදව් කරන්න පුළුවන් නම් අපටත් ඉන්න තැනක්වත් නෑ අපි හැම පැත්තෙන්ම ගොඩක් අසරනයී මගේ මහත්තයා කූලී වැඩ කර ගන්නා මුදලින් අපට ජීවත් වීමටත් අමාරුයි එම නිසා අපට නිවසක් තනා ගැනීම සිහිනයක් පමණි අපි ප්‍රශ්න ගොඩක් මැද්දේ වේලක් ඇරි වේලක් කලා නොමැරී ජීවත් වෙනවා අනේ ඔයාලට ගොඩක් පිං සිද්ද වෙනවා අපටත් උදව් කරන්න පුළුවන් නම් මම මාස8ක ගැබිනියක් අපට කන්න වත් හරියට නැහැ අපි ගොඩක් අසරනයී මේ කරන අසරණ ඉල්ලීම නොසලකා හරින්න එපා ඔයාලට පුලුවන් උදව්වක් අපේ පුංචි පවුලට කරන්න ඔයාලට ගොඩක් පිං අපට කන්න බඩු ටිකක් වත් අරන් දෙන්න පුලුවන්නම් ලොකුම ලොකු දෙයක් මටයී මගේ කුසේ වැඩෙන පුංචි පැටියටයී අවශ්‍ය කරන උපකරන ටිකවත් ගන්න අපට අමාරුයි ඔයාලට පුලුවන් නම් අපට උදව්වක් කරන්න
Aneeh❤🥺 මේක බලද්දි මට උනා වගෙ මාව සීතල වෙලා දැනුනෙ..අක්කි මේ වීඩියෝ එකට වොයිස් කරද්දිත් චුන්ගට තියෙන ආදරේ හොදට දැනෙනවා පුoචි පව්ලට බුදුසරණයි♥
Private hospital නම් මාරම හොදයි.. අනිත් ඒවනම් ඔච්චරම help එකක් දෙන්නෑ.. මෙහෙම දකිනකොටත් ආසයි.. මම surgery එක කරාට පස්සෙ තනියෙන් ඇදෙන් බැහැල එන්න කිව්වා wash එකක් දා ගන්න කිව්වා ඒ හැමදේම තනියෙන් කරලා බබාවත් තනියෙන් බලා ගන්න වුනා දවස් පහක්ම hospital එකෙ.. Covid නිසා තාත්තටවත් එන්න දුන්නෑ එකනම් කමක් නෑ කියමුකො hospital එකෙන් හම්බෙන help එකනම් අන්තිමයි..මේ video එක දකිද්දිනම් හරිම ආදරේ හිතුනා..❤❤
Eka Nam kiyalawadak naha. Api thamay niyama ammala kiyala hithenawa. Thaniyama hamadema karagattha. Puduma hithenawa government hospital waladi api wage anith hamomath eka wage loku kapaweemak krnne baba nisane. Api wage ayata thunuruwangema pihitay. Babalatath.
@@SajithRupasinghe-ei5xx ඔව් අනේ මටනම් කලන්තෙත් හැදුනා මට කන්න දෙන්න තිබ්බෙ රෑ මට කන්නවත් දුන්නෙ නෑ.. දවස් දෙකක්... බඩගින්නට වැඩිය වේදනාව.. අම්මලා හැමෝම පුදුමාකාර දුකක් විදින්නේ දවසින් දෙකෙන් ගෙදර යන අම්මලා හොදයි දවස් 5ක් 6ක් ඉන්න අය පවු ඉතින්
ඔයාල පින්වන්තයි හරිම.ඒත් මේ රටේ අදටත් රජයේ රෝහල්වල අඩු පහසුකම් යටතේ බොහෝ දුක් විඳිමින් දරුවන් බිහිකරන අම්මලා ඉන්නව.හැම අම්ම කෙනෙකුටම බුදු සරණයි!!ජේසු පිහිටයි!!!
අම්මා කෙනෙක් වුන කෙනෙකුටම තමයි ඒ හැගීම දැනෙන්නේ,,,සාමාන්‍ය ,සීසර් කියලා නෙමෙයි හැම අම්මාටම තියෙන්නේ එකම දරු කැක්කුම තමයි ....ජේසු පිහිටයි ...
අනේ මටත් මගේ දුව හම්බවුනු දවස මතක් වුනා ආදරේයි සාරාන්නයා මැනික බුදු සරණයි සුබ අලුත් අවුරුද්දක් වේවා .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඇත්තටම මට ගොඩක් සතුටුයි මේක දැක්කම .මන් මැරි කරලා අවුරුදු එක හමාරක් වෙනවා ඒත් අපිට තාම චුටි පැටියෙක් නෑ.මන් ආසාවෙන් බලන් ඉන්නේ එ අත්දැකීම ලබන්න.
මගෙ ඩිලිවරි එකට තව මාසයයි විඩියො එක දකිනකොට බයක් වගෙම ලොකු සතුටක් දැනෙනවා ......❤
අනේ ඒක ඇත්තටම ආදරණීය සුන්දරම මොහොතක්. අක්කිට හැමෝගෙම උදව්ව ගොඩක් ලැබුණට ලංකාවේ රජයේ රෝහල්වලට යන අම්මාලාගේ මේ අත්දැකීම ඒ තරම් ලස්සන සුන්දර අත්දැකීමක් වෙන්නේ නැහැ. ප්‍රාර්තනා කරනවා හැම අම්මා කෙනෙක්ටම මේ හැඟීම සුන්දර විදිහට විඳින්න ලැබෙන්න කියලා💕
මටත් හොඳටම ඇඩුනා අක්කා . මට abortion එකක් උනා. මෙ අවුරුද්දේ මගේ First Baby. Love U Akka❤
සාරන්‍යා කෑගහලා අඩපු වෙලාව..මට මගේ දෝනි අඩපු හැටි මතක් උනා..බබාව ලගට දෙද්දි ඒ දැනෙන හැගීම වචනවලින් විස්තර කරන්න බෑ..දිනක්ෂිගේ ඒ feeling එක මටත් එවෙලෙ දැනුනා❤❤
අනෙ මගෙ හගීබගී චුංගියා 🥺🥰 ආදරෙයි මැණික බුදු සරණයි!!_💕💋
මගෙ මැනිකට දැන් අවුරුද්දයි මාස 2දග මල්ලක් ඉන්නෙ විනාඩියක් නිකන් ඉන්න බෑ.මාත් cesarian operation එකකින් බබාව ගත්තෙ.ඇත්තටම මගේ පලවෙනි බබා.මට කියන්න සතුටුයි මට බය හිතුනෙවත් දශමයක්වත් රිදුනෙවත් නෑ.මගෙ මහත්තයා camp එකේ.මගෙ ලග කවුරුවත් හිටියෙ නැතත් මට බය හිතුනෙම නෑ.පැටියගෙ මූන බලන සිහිය විතරයි මට තිබුනෙ
අනේ හරිම වටින vlog එකක්.she is so cute & special from the birth.සාරන්‍යා අපිට හරිම close කියලා හිතෙනවා.එයාගෙ expressive මූන බලන්න මං හරිම ආසය්.චූටි කාලෙ viedeos වලින් තව vlog එකක බලන්න ආසය් ඔයාලට තෙරුවන් සරනය්❤❤ ❤❤🎉🎉
හරිම ආදරණීය මොහොතක් . මමත් IVF treatment එකෙන් අවුරුදු 3ට කලින් මේ සොදුරු මොහොත විදපු කෙනෙක්. ඒත් අදටත් ඒ මොහොත දැනෙන්නෙ විදින්නෙ අද සිද්ද වුනා වගේ❤❤❤
ඒ වගේම මම හිට්තුවෙ මගෙ husband විතරයි මෙහෙම adventures කරන්නෙ බබත් එක්ක කියල, ඒත් එහෙම නැහැ කියල ඔප්පු කලාට thanks 😊
ඇත්තටම අක්කේ බබා එලියට එනකොට මට ඒක දරාගන්න බැරි උනා ගොඩක් ඇඩුවා ..අනේ හරි ශෝක් චුංගියා..ආදරෙන් ඉන්න තුන්දෙනාම.. බුදු සරණයි..සුබ අලුත් අවුරුද්දක් වේවා පවුලටම..(sanduni)..❤❤😘
ඇත්තටම ඒ අත්දැකීම මාරම මාරයි. කිසිම දේකින් ඒ වගේ ෆීලින් එකක් හම්බ වෙන්නෙ නෑ. ඔයාලා වාසනාවන්තයි ඒ වෙලාවට හස්බන්ඩ්ව ලඟ තියාගන්න පුලුවන් උන එකට. ඩොක්ටර් බබාව අරන් ඔයාලට පෙන්නපු වෙලේ දිනක්ශිගේ ඒ හැඟීම ඇත්තටම මට මාව මතක් උනේ. බුදුසරණයි තුන්දෙනාටම ❤හැමදාම ආදරෙන් ඉන්න ඔය වගේම 🥰
මේ අවුරුද්දේ ගෙනාපු .බලාපොරොත්තුවෙ හිටපු ලස්සන වීඩියෝ එක අවුරුද්දේ අවසානෙට බලන්න ලැබූනා.❤❤❤පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා.ලබන්නාවූ 2024 අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤තෙරුවන් සරණයි හැමෝටම ❤ moment
මේ video එක බලද්දි හිතුනේ මේ ලෝකේ මේ අත්දැකීම ගන්න මඟ බලන් ඉන්න හැම කෙනෙක්ටම ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න වාසනාව ලැබෙන්න ඕන ❤
I'm not married yet. But watching this , brought tears to my eyes. This is a very emotional video & feeling love nd wonderful.
Dinakshie akki you are very lucky to have ur family and the most caring hubby Saranga aiya❤
ඒක කොහෙත්ම සම්පූර්ණයෙන් ම සුන්දර අත්දැකීමක් නම් නෙවෙයි ... මතක් කරන්නත් බයයි මම සමහර දේවල් අදටත් ... බබාලා ලොකු වෙද්දී නම් ලෝභයි තමා 😍
රජයේ රෝහල්වල නම් මේ තරම්ම උදව් නැහැ නංගි, බැනුම් අහනවා නිතරම,නමුත් අපේ බබා වෙනුවෙන් ඒ හැමදේම දරාගන්නවා.....දරු තුන් දෙනෙක් ලැබුණු අත්දැකීම් එකිනෙකට වෙනස්.....නමුත් ඒ හැගීම දරුවෝ කීදෙනෙක් ලැබුණත් අලුත්....., ඒක වචනවලට පෙරලන්න බැහැ නංගි...
හ්ම්ම්ම් මං බැදලා අවුරුදු 2 ක් වෙනවා.... මං injection වලට බය නිසාම බබාලා හදන්න බයයි😢 හ්ම්ම්ම් තාම මගේ හිත ඒකට හදාගන්න අමාරුයි.....
මේක මට motivation එකක්❤❤❤
මහ ගොඩක් කදුලු ගලන්න පටන්ගත්තා මේක දකිද්දී 🥺🥺🥺
ඒත් මන් ලගදීම දවසක බබෙක් හදනවා
හැම දෙවිකෙනෙගේම හයීය මට ලැබේවා......
චුංගියා සාරංග අයියාට කොච්චර ක්ලෝස්ද ඉපදුණු ගමන් ඉඳලම...
තාත්ති නළවනකොට චුංගියා ටක් ගාලා අඬන එක නතර කරනවා...❤❤
සාරන්ග අයියා හැමවෙලේම ලගින් හිටියා ඔයගෙ .පෙර පිං.තාමත් එවගෙ.තෙරුවණ් සරනයි❤❤
මේ ලෝකෙ උතුම්ම පදවිය නම් ඉතින් මව්පදවිය තමයි... හැම කාන්තාවකට ම ඒ පදවිය ලැබෙන්න ඕනි.
මමත් අම්මා කෙනෙක් පුතු පැටියෙක්ගෙ. Normal delivery එකකින් මගේ පුතා ලැබුණේ මට. වෙනස්ම අත්දැකීමක් ඒක. August 12 delivery date උනත් මට last doctor visit ගිහාම කිව්වේ August 5 ඇවිත් admit වෙන්න කියලා. Full ready වෙලා හිටියේ මං කොහොමත්. හදිසියේ මට අමාරු වුණා පාන්දර. ඉතින් ඇවිත් admit වුණා. August 5 උදේ 9.00ට බබත් හම්බුණා. ඔන්න ඔහොමයි මට උනේ 😚
දින්නා...... ඔයාගේ ව්ලොග් එක බලද්දී මට ඇඩුනා... මමත් නයින්වෙල්ස් එකේ මේ ජැනුවරි ඔය එක්ස්පිරියන්ස් එක ගත්තා ... අඩුවකට තිබ්බේ මගේ හස්බන් මං ලග හිටියේ නෑ...එයා ඒ වෙද්දී රටින් පිට... මේ විඩියෝ දකිද්දී ඒ අඩුව හොදටම දැනෙනවා ... එනිවේ... God bless ... budusranai ... ur loving family ...❤
මටත් දූලා දෙන්නෙක් ඉන්නවා මටත් කදුලු ආවා මේක බලන කොට ඔයාලට මේ ලබන නව වසර සතුට සාමය පිරුන නිරෝගී වාසනාවන්ත අවුරුද්දක් වේවා ජේසු පිහිටයි බුදු සරනයි 🥰🥰🥰🥰
ඇත්තටම මාගේ ඇස් වලින් කදුලු වැටුනා.කිරි සිහිනය බලාපොරොත්තු ඉන්න හැම අම්මා කෙනෙක්ටම නිරොගි දරුවෙක් ලැබේවා.බුදු සරණයි 🙏🙏🙏
Vlog එක skip නොකර හරිම ආසාවෙන් බැලුවා අක්කි😍 චුටි මැණික ගන්න වෙලාවේ නම් මටත් ඇඩුනා. තව two months වලින් මමත් අපේ චුටි මැණික ගේන නිසා මේ vlog එක ගොඩක් වටිනවා. ගොඩක් දේවල් දැන ගත්තා. ඒ experience එක ගන්න මාත් ආසාවෙන් බලන් ඉන්නවා. Thanks මෙක upload කරාට. Saranya බබාට මං හරිම ආසයි. Saranga අයියා හරිම supportive. So you are very lucky and wish you all a very happy new year!!
❤❤❤❤❤❤❤❤❤
❤❤❤
මේක බලද්දී නොදැනීම කදුලක් ආව.හැම දුවෙකුටම ඒ මොහොත ඔය වගේ ලස්සනට එයාලගෙ ආදරණීයයන් එක්ක ආදරෙන් ගෙවන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️♥️
අනෙ ආසාවෙ බැහැ අක්කි. බුදු සරණයි ඔය තුන්දෙනාටම.. ආදරෙයි සාරාන්යයා බාබා.. ♥️😘
අනේ පුතේ මේ වීඩියෝ එක බලද්දී මගෙ ඇස් දෙකට කදුලුත් ආවා . සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ඔයාලා හැමෝටම පුතේ ඇස් වහක් කට වහක් නෑ .බුදු
සරණයි ❤❤❤❤❤❤❤❤
අම්මෝ මං ආසවෙන්ම හිටපූ එකක්... තැන්කුයී..... 😘😘😘 කිරිස්මස් ගිෆ්ට් එක ඔයා මට දීපූ❤❤😊😊😊 චුංගා මැනිකගේ ඇස් තමයි මාරම අහිංසක ... තව ටික දවසක් හිටියා නම් second pregnancy එකේ වීඩියෝ එකත් එක්කම දාන්න තිබ්බා😂
මේක බලද්දී මට මගේ මැනික හම්බුන හැටි මතක් උනා
මාත් injection වලට බය නිසා husband වත් ඔනේ කිව්වා theater එකට යනකොට
එතන හිටපු doctor කෙනෙක් කිව්වා එහෙම උනොත් ඔයාගේ husband record එකක් තියනවා කිව්වා
ඒ මතක ඔක්කොම මතක් වුනා මෙක බලනකොට
I also had the same experience as a husband during the whole period of time until the delivery day. You can never ever forget that feeling when you see your baby for the first time. Now my daughter is 1 year and 8 months old and this video reminds me everything what we have been through. God bless to your family ❤
Video එක බලලා සත්තයි මන් ඇඩුවා❤❤❤❤❤
අම්මා කෙනෙක්ට අමතක වෙන්නෙ නැති සුන්දරම මොහොත ❤❤❤❤❤❤ චූටි මැණික සාරන්ගගෙ කොෆියක්❤❤❤❤
අනේ ලෝබයි .හරිම වාසනාවන්ත මැණිකක් මේ වගේ ආදරනීය අම්මා .තාත්තා ලබන්න .
2024 අවුරුද්ද වාසනාවන්ත සුබම සුබ අවුරුද්දක් වේවා තුන්දෙනාටම❤❤❤
මන් බහරේනයෙන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭