My heartfelt gratitude to the Universe for guiding me to hear this Dhamma Sermon 💚. The truth is so liberating. May Swaminwahanse be well and happy! Suwapath wethwa! Nivanama wethwa!🙏🙏🙏
Me bana asnnta labemath pinke. Mama mage sitha desa balmin mage sitha hada ganime obawahanse saba budukenekimage namaskarayawewa. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මනස පිලිබදව කල මේ විග්‍රජයට ඔබ වහන්සේට ස්තූතිය
ඔබවහන්සේ දෙසන දර්මය අවබෝධ වන්නට බෝහෝදෙනෙකුට වාසනාව ලැබේවා එයින් මා ලැබු සුවය සියලු දෙනාට ම ලැබේවා
ඒ උතුම් මුනින්ද්‍රයානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏
අනන්ත විශ්වය තුළ පවතින එකම සත්‍යය අවබෝධ කර ගැනීමට විශ්වය විසින් තෝරා ගත් මිනිසුන්ට පමණක් ලැබෙන එකම අවස්ථාව මෙයයි !🪷🙏
මේ ජීවිතය තුළ හදවතට දැනෙන අපේ බුදුන් වහන්සේ !!!🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💖🙏
මෙි සිත නිවන දහම ඉතා සරල ලෙස දේසනා කිරිමම දේසනා ප්රාතිහාර්යකි සාදු සාදු සාදු
සාදු
දේශනා අසන්න පින තියෙනවා නම් ශ්‍රද්ධා වීර්ය ඇති පුද්ගලයන් කරන ධර්ම දේශනා ඇත්ත , මේවා සාමාන්‍යයෙන් තේරුම් ගැනීමට අමාරුයි ගැඹුරු දහමක් චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව මැනවින් දේශනා කරනවා ප්‍රඤාවෙන් සිතන බලන විට පෙනී යයි ධර්මය පමණක් අසන්න පුද්ගලයන් ගේ වගතුග නොසොයන්න ස්වාමින් වහන්සේ හදවතින්ම සරණ යමි සාදු සාදු සාදු මුනින්ද්‍රයානන් වහන්ස❤
මේ දේශනා බුදුන් දැකීමේ මාර්ගයයි. සෑම භික්ෂුවකගේම අවධිය සඳහා ප්‍රයෝජනවත්.
මිනිසාගේ සැබෑ තත්වය වෙනස්වීම,මනසේ තත්වය තේරුම්ගැනීම මිනිසුන්ගේ චරිතය තේරුම් ගැනීම ඉතාමත්ම දක්ෂකමක් ඔබවහන්සේට මේ ඇත්ත වටහා දෙනඵක නිවණට මන්පෙත විවරවේවා.නිදුක් නීරෝගී බව දීර්ඝායුෂ ලැබේවා.!!!.
ඔබවහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏මගේ ජීවිතේ ධර්මයෙන් දිනන්න උපකාරයක් උනා නම් එ ඔබවහන්සේගේ දේශනා ශ්‍රවනය කිරීමෙන්මයි අද මධ්‍යම ප්‍රතිපදාවෙන් ගෙවන ජීවිතේ සැහැල්ලුයි සැනසීමයි ඔබවහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.!
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
Pakaya
Me mokada bole.
ammata hukapan 😂😂😂😂
🌸🙏🌸🙏🌸🙏🌸
සුපින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සිරි සමන්තභද්‍ර සොදුරු සුගතයන් වහන්සේගේ බුද්ධ සාසනයේදීම මාර්ගඵල අවබෝධය ලැබීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය වාසනාව හැකියාව හා සියලු දේ ලැබේවා.
අල්ලා දෙවියන් වහන්සේ විසින් ජේසුස් වහන්සේ අසාමාන්‍ය බුදුන් ලෙස තෝරා ගන්නා ලදී.
අපේ පින්වත් සුවාමින්වහාන්සේ තෙරුවන් සරණයි 🙏💙💦💙💙💦💦🙏🙏🙏🙏💙💙💙💦💦💦💦
❤❤❤ මනස පිලිබද මෙතරම් සාකච්ඡා කල උතුමන් වහන්සේ නමක් අහසෙහි හෝ පොලවෙහි හෝ දෙවියන් බ්‍රහ්මයන් මාරයන් මනුෂ්‍යන් ඇතුළු සත සහස්සි ලෝක ධාතුවෙිම නැත❤❤❤ මේ නිසා උන්වහන්සේ බුද්ධ නම් වන්නේය❤❤❤මෙනිසා සකලවිධ මනුෂ්‍ය වර්ගයාට බුදුන් දකින්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි❤❤❤
වචන වලින් කැටයම් දාන්න එපා මේක උන්වහන්සේ දැක්කා නම් කියයි අපහාස කළා කියලා, මොකද ඔයා බ්‍රහ්ම, දිව්‍ය ලෝක වල ගිහින් බැලුවද එහෙම කෙනෙක් ඉන්නවා ද කියලා, නිකන් කොමඩි කරන්න එපා.
Mr Ďissanayaka Obatumage adahasa hariyatama hari ! Wishwaye Ati Ekama Sathya Deshanawa Tama tulinma Tama Dakaganna. Ahi Ati Ekama Sathya Wataha Ganna! Athtenma Api harima wasanawantai ! Obatumata Teruwan Saranai !
❤❤❤ සත සහස්සි ලෝක ධාතුවම තමා තුල ඇති බැවින් ❤❤❤ එය ❤උන්වහන්සේ තුලින් දැකිය නොහැකිය ❤❤❤ මෙි සියල්ල පැහැදිලිව දැක දැන ප්‍රක්ත්‍යක්ෂ ප්‍රකාශ කිරිම අපගේ ශුද්ධ අයිතිය වන්නේය❤❤❤ ඔබතුමා අප කෙරෙහි දක්වන අදහස් වලට අපගේ නමස්කාර වේවා ❤❤❤ තෙරුවන් සරණයි❤❤❤ @@duaringstep6229
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Very practical preaching I have ever heard. Excellent
Sadu sadu sadu oba wahanseta niwanama nathai niwanama nathai
හදවතින්ම පිළිගන්න පුළුවන් දහම 🙏🏻
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
මාගේ නමස්කාරය, 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
My heartfelt gratitude to the Universe for guiding me to hear this Dhamma Sermon 💚. The truth is so liberating. May Swaminwahanse be well and happy! Suwapath wethwa! Nivanama wethwa!🙏🙏🙏
බුදුන් වහන්සේගේ බුද්ධ වචනය ගිහි අපට දැනෙන පරිදි තේරුම් කර දීමෙන් ඔබ වහන්සේ අප දේශයට බුදුන්වහන්සේ වැඩියා හා සමාන බවක් මට දැනෙනවා. ඔබ වහන්සේට බොහෝ ගෞරව කරනවා.මේ දේශනාව නුවණැත්තන්ගේ සවනට යොමු විමෙන් දූෂිත සිතුවිලි දුරු විි යහපත් සිතිවිලි මතුකර ගැනීමට හැකි වේවා කියා පතනවා..
Budun thamai
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
විශ්ව ශක්තියේ පවතින එකම සත්‍ය 👏👏👏👏👏👏👏👏
Namaskarayawewa swameenwahansa 🙏
Super program ❤
තෙරුවන් සරනය් ඔබ වහන්සේ ට නිරොගි සුවය .
අසරණ අපට ඔබ වහන්සේ පමණයි මේ විශ්වයේ ම ඉන්නෙ. ඒ හොඳටම ඇති!
Sathakinma Attai! Obatumiyata Teruwan Saranai !
ස්වාමීන් වහන්ස ! ඇත්ත, දවස පුරා සිතට එන සිතිවිලි පේනව, දරුවන්ටත් එයාලට සිදුවෙන සිදුවීම්වලදි ඒ ඒ වෙලාවට හිත දකින්න කියල දෙනව, එයාලටත් ඒ දේ දැන් දැ ටික ටික හුරු වෙනව, නමස්කාර වේවා 🙏 ඔබ වහන්සේ ට ❤️🙏❤️
මේ සිත නිවන උතුම් ධර්මය මේ තාක් මට ශ්‍රවණය කිරීමට සලස්වා දෙන විශ්ව ශක්තියට විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා !!!!❤❤❤❤❤
දුක නිවන මඟ පෙන්වා දුන් බුදු හිම්යන්ට මම හදවතින්ම නමස්කාර කරම්.මාගේ නමස්කාරය වේවා.සාදු! සාදු!! සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
Great sermon *********. Sadu. Sadu ❤❤❤❤❤❤
BORU RAHATE BORU RAHATH
🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏🙏🏼
මේවාට තමයි කන හරහා මොලයට කියන්නෙ. මේ වචන අහන්න පින් තියෙන්න ඕන.
Mekanam bhawanawak ❤
ජීවමාන වූ බුදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🎉🎉🎉🎉
Me bana asnnta labemath pinke. Mama mage sitha desa balmin mage sitha hada ganime obawahanse saba budukenekimage namaskarayawewa. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
පිටිදුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේට ද උතුම් ඌ සත්‍ය මාර්ගය අවබෝධ වේවා...
Thawath mona awagodayakda . Mita eha dyak nee
Namaskara wewa budu piyaneni
තෙරුවන් සරණයි අපේ හමදුරුවනේ
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU ❤❤❤❤
බුදුන් දෙසු දහම්
Oba wahanseta mage namas karaya wewe.budu saranai
Sadu sadu sadu !!!!
සාදු සාදු
මගේ බුදුන් ❤
🙏🙏🙏🙏🙏👋👋👋👋❤️❤️❤️
Excellent
💛🧡❤️🌷🙏😇
ඒ භග්‍යවත් මුනින්දුන්ට මාගේ නමස්කාර වෙිවා නිදුක් නිරෝගි දිර්ඍයුෂ ලැබෙිවා ගුරු පියානෙනි
"වඳිම් මුනි උතුමන් තිලෝගුරු...!"
Listened to this for the third time🙏
its remarkable
🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏
ජීවමාන බුදු වදනින්.. වෙහෙසක...තරඟයක අඳුරක..යන හිතක... මමත්වයකින්..මිදී... අවබෝධය...කරා.යන
මනස අවදිවීම.. .
තම දසමාර කෙලෙස් දැක දැන.
ජීවිත අත්දැකීමක් තුලින්
ලැබෙන නිවන් ප්‍රක්ෂත්‍යයි.
නමස්කාර වෙවා ........
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
බොහොම සරළව අවබෝධ කරගන්න තියෙන ධර්මයක්. ඔබ වහන්සේත් ඒ බව දන්නවා. විශ්වය මායාවක් බව වචන කීපයකින් පැහැදිළි කරලා දෙන්න පුලුවන්. එය අවබෝධයක් හා දැක්මක් බවට පත් වී සිහිණුවන අවදි වීමෙන් පසු සිහියෙන් සිත දැකීම තුළ ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ වෙනවා. ඉන් පසුව මායාව තුළ ඇතැයි පෙනෙන හැගෙන දේවල් සමග ඇලීම නවතිනවා. භවයට හේතුවන උපාදානය නැති වී යනවා. සසරින් එතෙර වෙනවා.
බුද්ධිමතුන්ට සරළ කෙටි පැහැදිළි කිරීම ප්‍රමාණවත්. නමුත් ආගමක් අදහන්න හොයන අයට සරළ දේවල් හැගෙන්නෙ සත්‍යය නොවන විදියට. ඒ නිසා ඔබ වහන්සේ ගේ වැඩපිළිවෙල විවේචනය කිරීමක් නෑ. ධර්මය පවතින්න නම් මෙවැනි විශිෂ්ඨ නිර්මාණ අවශ්‍යයි. මායාව තුළ මෙයත් මායාමය මැවීමක් පමණයි. සත්‍යය අවබෝධ වෙන තාක් ඒ අය මෙය ' යමක් ' ලෙස දකිමින් එක්කෝ අගයනවා එක්කො විවේචනය කරනවා.
මිනිස්සු මැෂින් වගේ ගෙදරට හිරවෙච්ච අය ගෙදර වැඩ රස්සාවට යන අය උදේ ගියා හවස ආවා කෑවා නිදි. ගැටලු ගොඩයි. යහපත් සිහිය නැත්නම් ඉවරයි ස්වාමීන් වහන්ස නිවණට මේ පිං හේතුවේවා.
Sadu Sadu oba hawanseta bohoma pin
ජීවමාන බුදුන් වහන්සේ.
❤️❤️🙏🙏❤️❤️🙏🙏
ජීවමාන බුද්ධ දේශනා ඇසුරින්..දසමාර..දැන යන ගමනක...
මම නිසාම යන ගමනක..
සිතුවිලි වෙහෙස හා තරඟයක..
අවිනිශ්චිත බවක.
මානසික..නිදහසක..
ප්‍රභාෂ්වර..හිතක.අවධි මනසක..තම වැරදි දකිමින්..
ආත්මාර්ථය..පරමාර්ථය
ක...ලැබූ... අත්දැකීම්.. ගිනිගත් සිත නිවීමක..
මනසෙහි..ශක්තියක.
නිවී ගිය.මනසක.
නොබැඳි..මනසක..
Jeewamana Budun Wahanse
Aa uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa oba vahanseta uthum nivan maga avaboda wevaaa sadu sadu sadu
Sadu Sadu Sadu
🙏🙏🙏🎉🌹🌸🌺🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏
Obawahase kiyana dewal saththyai
🎉❤🎉❤🎉❤🎉
Sadu ❤
කියන ඒවයෙ සිතන්න යමක් තියෙනව. ජයවේවා
🙏🙏🙏
🎉🎉🎉
❤
මේ දහම කිව්වනම් ඉවරනෙ හාමුදුරැවනේ.වටින ෙද්ශනාවක්. අනිත් අය පහත් කරන්නයි බනින්නයි තමන්ගෙ ලොකුකම කියන්නෙ නැතිව මේවගේ දේශනා කරානම් ඉතාමත් වටිනවා.
ඔයා වැරදියට තේරුම් අරගෙන.
Niwna maga
Mahakarunikayanai Mahaweerayanani Sugatha Thathagatha BUDUPIYANANI DEPANAMADIMI NAMASKARAWEWA AYUBOHOWEWA BUDUSAMINDNI AYUBOHOWEWA SADU
💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
Kalochitha daham ❤
💚💚💚💚
Wishwaye Ati Ekama Sathya Deshana ASU SIYALLOMA WASANAWANTA YOya ! SANDITTIKA AKALIKA DARMAYAYA SHINUWANIN ASA OBATH OBA TULINME EHI Ati Ekama Sathya Wataha Ganna ! ANUSHASANA PRTYHARYAKI !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ විශ්වයේ පවතින එකම සත්‍ය මෙයයි. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. !
Wangeesa hamùduruwanģe banath ahanna. Ķauuru atharamanwelada manda appa.
Jiwithayata prayojanawath bana mewa.ape pansalwala hamuduruwo hamadama ekama bana.unnanseta kapai.apita akapai.
🎉
Reverend Swaminwahansa you will be protected by Triple Gem !
Me darma desana Tamil walin danna puluwan hodai.agollantath Dena ganna.❤❤❤
Bana kiyanna . Eka hodai.namuth hora desapaluwanta kade yanna .epa.😅😅😅😅
උඹ ගාව උන්නු සිවිල් ආරක්ශක බලකායේ සෙට් එකට මොකද උනේ.ආයේ උමන්දාවේ වීඩියෝ වල ඒ අයව බලාගන්න බැරි වෙයිද ?
ඇයි එහෙම අහන්නෙ ඔයාලගෙ ලොක්කා අවජාත වැඩක්වත් කලාද??
ඇයි ඒ...😂
@@thanujalakmini4725 උඹලා බඩ්ඩගේ අනුගාමිකයන්ද😂
මනස පිරිසිදු වුනා කියලා සතුටු වෙන්න දෙයකුත් නෑ
මනස අපිරිසිදු වුනා කියලා දුක් වෙන්න දෙයකුත් නෑ
( මනසෙ යථා ස්වභාවය දකිනවා)
✨ මනස පිරිසිදු කරලා තමන් තුලින් සාම්ප්‍රදායික රහතුන් වහන්සේ කෙනෙක් දකින්න කොච්චර උත්සාහ කලත්,
හැමදාම දකින්න ලැබෙන්නෙ *සාම්ප්‍රදායික* ජෙප්පෙක් වගෙ නොහි.... අව......යෙක්මයි.😐
( අනුන්ගෙ රීමෝට් වලින් තවමත් වැඩ කරන )
සමන්ත බඩ්ඩ.
අපිට ලොකු සාදු එක්ක කතා කරන්න බැරිද
මම ජෙප්පෙක් ,,,,හිත නිවුන ,,දැන් බන අහනව නිවන් දකින්නට ,,,හොඳ නැද්ද ,?
මූ කොච්චර බය වෙලාද කියනවනම් දැන් තමා මූ බන කියන්නේ.. වෙනදටජෙප්පො ජෙප්පො කියල මතුර මතුර හිටිය විතරනේ.. 😂😂😂😊