ඉන්දියන් ස්වාමීන් වහන්සේ මරණය ගැන සිදු කළ දේශනාව

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ •

  • @priyashanthapriya168
    @priyashanthapriya168 3 роки тому +56

    සාදු සාදු සාදු ඇස් දෙකට කදූලු එනවා පිංවත් ස්වාමීන් වහන්සේ
    ඉන්දියාවේ වෙලත් ලස්සණට බන සිංහලෙන්ම දෙශනාකරලා අර්ථය පැහැදිලි දෙනවා ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 10 місяців тому +37

    අපිට අනුකම්පාවෙන් මේ දර්ම දේශනාව දේශනා කල අපේ පින්වත් ස්වාම්න්වහන්සේට බෝහෝම පින්,ඒ පින් බලෙන් ඔබ වහන්සේට ඉක්මන් බවයක නිවන් අවබෝධ කර ගැනීමට හේතු වේවා වාසනා වේවා 🙏🙏🙏

    • @SumanaPremadasa
      @SumanaPremadasa 6 місяців тому

      Oba wahanseta wa waha niwana awaboda wewa

  • @KuzumekaDondarre
    @KuzumekaDondarre 3 роки тому +277

    කුසල ජිත්ත හිමියනි....ඔබ වහන්සේට ඉක්මන් භවයකම නිවන් සුව අත් වේවා....🙏🙏🙏

    • @ireshashamanthi9202
      @ireshashamanthi9202 3 роки тому +3

      🙏🙏🙏🙏🙏🙏

    • @komarifahad9883
      @komarifahad9883 3 роки тому +9

      කුසල ජිත්ත හිමියනි ඔබවහන්සේට ඉක්මන් භවයකම නිවන් සුව අත් වේවා

    • @jdmalani7465
      @jdmalani7465 3 роки тому +4

      🙏🙏🙏🙏

    • @lifehacks4528
      @lifehacks4528 3 роки тому +3

      🙏🙏🙏

    • @denukadevinda9303
      @denukadevinda9303 3 роки тому +1

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @vijithavijitha5708
    @vijithavijitha5708 3 роки тому +12

    මෙහෙම ත් ධර්මය දේශනා කරන කොට අහන්න අහන්න ආසයී..හොදටම පැහැදිලියි...තෙරුවන් සරණයි❤️ අපේ ස්වාමීන් වහන්සේලාට..

  • @wikramasingha2245
    @wikramasingha2245 2 роки тому +23

    සාදු සාදු සාදු 🌷🙏🌷 ඇස්දෙකෙන් කදුලුත් ආව .මේ ස්වාමීන් වහන්ස ගැන සිත පැහැදුනා 🌷🙏🌷

  • @nuwankumara2421
    @nuwankumara2421 3 роки тому +531

    අප සියලුම දෙනා රැස් කල පින් මහිමෙන් හොරොව්පතාන කුශලජිත්ත ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාන සමිපත්තිය ලැබෙිවා
    සාදු සාදු සාදු

  • @n.k.naturegirly....2264
    @n.k.naturegirly....2264 3 роки тому +136

    මම නිරුත්තර වෙමි.දෝත් ඔසවා වන්දනාකරමි ඔබ වහන්සේටත් ,ඔබ වහන්සේ ධර්ම මාර්ගයට ගත් කුසලචිත්ත ස්වාමීන්වහන්සේටත් 🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේගේ ධර්ම දේශනා බලන්න මට ඉඩක් ලැබේවා🙏🙏🙏🙏🙏

    • @chamindapradeep9528
      @chamindapradeep9528 Рік тому

      Budusaranai..

    • @mallikaweerakkody5876
      @mallikaweerakkody5876 Рік тому

      Sathya voo sri saddarmayasiya manushshyayanta avaboda veva.oba vahanse menma kusalaviththa hamudruvanta me bavayedima nivan avaboda veva.!

    • @KMSCHANDRATHILAKA
      @KMSCHANDRATHILAKA 3 місяці тому

      L) let ql😊
      10 CL vying
      ​@@chamindapradeep9528

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 3 роки тому +211

    ඉන්දියානු ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා සෛලිය ඉතාමත් අනර්ගයි. උන් වහන්සේට මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබේවා !!!

  • @awanthi4536
    @awanthi4536 3 роки тому +168

    මාගෙ මාතෘ භූමියේ මෙන්ම ඉන්දියාවේ ද මුළු ලොවෙහි ද බුදු දහම තව තවත් ප්‍රචලිත වේවා..🙏 🙏
    සියලු සත්වයන්ට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා..🙏
    සාධු.. සාධු.. සාධු...

    • @nilminipriyadarshani3969
      @nilminipriyadarshani3969 Рік тому

      Ph

    • @shreyashshambharkar7684
      @shreyashshambharkar7684 Рік тому

      Sadhu ☸️🤍🇮🇳🙏🏻

    • @signalsignal6449
      @signalsignal6449 11 місяців тому

      🪷🙏🙏🙏🙏🙏💐🌼💮🙏🙏🌸🙏🌼🙏🪷🙏🌼💐🙏🙏💮💐🙏🌼🌼🙏🙏💐🙏🌼🙏🌼🙏🙏🙏💐🌼🙏💮🌻🙏🙏🌻💮🙏💐🙏🙏🌼🙏💐🌸💐🌸🙏🙏💐🌼🙏🌼🙏🌼💮💮🙏🌻🙏🙏💐💮🙏🙏💮🌸🙏🙏 35:59

    • @signalsignal6449
      @signalsignal6449 11 місяців тому

      ❤❤

  • @wasanthiranathunga5843
    @wasanthiranathunga5843 2 роки тому +6

    නුදුරු ,පසුගිය උතුම් පොහොය,දින
    තබකන්ද භාවනා අසපුවේ,දී,අසන්නට ලැබුනා...මා ඉතාමත් ස්ංවේදී උනා..තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා ඔබ වහන්සේ ට...

  • @Ami-sl
    @Ami-sl 3 роки тому +182

    ඉතාම සුමධුර දහම් දෙසුමක් 🙏තෙරුවන් සරණයි !!! නමෝ බුද්ධාය !!!

    • @denukadevinda9303
      @denukadevinda9303 3 роки тому

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 роки тому +421

    හොදට සිංහල වචනයෙන් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කළ ඔබවහන්සේ මුළු ඉන්දියාවටම ගෞරවයක්, වේ ආකාරයට පරිවර්ථනයක් කළ කුසල චිත්ත පින්වත් ස්වාමින් වහන්සේට වහවහා චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා. සාදු සාදු සාදු.

  • @m.h.jayasinghe4856
    @m.h.jayasinghe4856 3 роки тому +746

    පිංවත් කුසලචිත්ත ස්වාමින්වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා !

  • @suniljayaweera2707
    @suniljayaweera2707 3 роки тому +15

    ඔබ වාහන්සෙට තෙරුවන් සරනයි තවත් මේවගේ ධර්ම දේශනා පවත්තන්න නිදුක් නිරෝගීව දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු

  • @janithnawarathna5790
    @janithnawarathna5790 3 роки тому +35

    ඔබවහන්සේගේ දර්මය තවදුරටත් ඇසීමට ලැබෙවා! තෙරුවන් සරනයි !

  • @sriyanilathhewage2603
    @sriyanilathhewage2603 3 роки тому +164

    අපේ ලංකාවේ ස්වාමින් වහන්සේ වගේ ලස්සනට ධර්මය දේශනා කරනවා ලොකු ස්වාමින් වහන්සේට මෙි පින ලැබෙිවා ඔබ වහන්සේටද තෙරැවන් සරනයි සාදුසාදු 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 3 роки тому +37

    අපවත් වී වදාළ කුසලදම්ම ස්වාමින් වහන්සේ ට මේ සියලු පින් කුසල් අනුමෝදන් කරමි ඔබ වහන්සේ ට ත් නිදුක් නිරෝගි සුවපත් බව ලබත්වා තව තවත් බන දහම් කියා දීමට ශක්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @harsharathnayaka6648
    @harsharathnayaka6648 3 роки тому +27

    දුර්ලබ වූ මේ මනුස්ස ජීවිතේ ...
    ඉක්මනින්ම මාගේ උතුම් පැවදි වීමේ අපේක්ෂාව ඉටු වේවා..
    උතුම් සත්පුරුෂයානන් වහන්සෙ වන පිංවත් ලොකු ස්වාමීන් වහන්ස්සෙගේ ගුරු ඇසුරට යන්න ලැබේවා සාදූ... සාදූ... සාදූ... 🙏🙏🙏

    • @ChefAiby
      @ChefAiby 5 місяців тому

      Budu saranai matath ikmanin Budu sarana yanna wasanawa lebewa.

  • @nilushikawijerathna6091
    @nilushikawijerathna6091 11 місяців тому +19

    🙏🙏🙏 පිංවන්ත ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏

  • @thusithakadigawa377
    @thusithakadigawa377 3 роки тому +109

    අපගේ ඉන්දියන් පොඩි සුවාමින් වහන්සේ ට. හැකි ඉක්මනින් චාතුරර්ර්ය සත්තියමඅවබෝද වේවා.
    නමෝ බුද්ධාය.

  • @udeshmaduwantha4987
    @udeshmaduwantha4987 3 роки тому +200

    ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා. තෙරුවන් සරණයි අපේ ගරු ස්වාමින් වහන්ස. 🙏🙏🙏

    • @suneethanaullage2685
      @suneethanaullage2685 3 роки тому +11

      ඔබවහන්සෙ නැවත බුදුදහම දඹදිව ස්තාපිත කරන්න , තෙරැවන්සරනයි දිගාසිරි ලැබේවා

    • @chandrikajayakody4804
      @chandrikajayakody4804 3 роки тому +2

      @@suneethanaullage2685 Oba vahanseta utum nirvanayama avabodhaveva

    • @denukadevinda9303
      @denukadevinda9303 3 роки тому

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anjanadilshan9167
    @anjanadilshan9167 3 роки тому +22

    සාදූ !සාදූ !සාදූ මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනය මාද ශ්‍රවනය කලා රැස් කල සියලු පින් අපවත් වී වදාළ පිංවත් කුසලචිත්ත ස්වාමීන් වහන්සේ⁣ට අනුමෝදාන් වේවා ඉක්මන් බවයකම උතුම් නිර්වානවබෝධයම ලබත්වා!
    ⁣ධර්ම දේශක පිංවත් ස්වාමීන් වහන්සේද උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා! තෙරුවන් සරණයි !

  • @Senadheerage
    @Senadheerage 2 роки тому +16

    ඉතාම හරවත් දම් දෙසුමක් .....ඔබ වහන්සේට ධර්මාවබොධය ලැබී නිර්වානයට මඟ පෑදේවා

  • @methasapuwa3094
    @methasapuwa3094 Рік тому +9

    ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිනිසම මේ උතුම් කුසලය හේතු වේවා 🙏🙏🙏

  • @hemalathakodithuwakku3866
    @hemalathakodithuwakku3866 3 роки тому +60

    පින්වත් අපේ හාමුදුරුවනේ හරිම ල්ස්සනයි ද්‍ර්ර්මය දෙසනා කරන ව්දිය අහන්න අහන්න ආසයි ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @sdhd6319
    @sdhd6319 3 роки тому +22

    පිංවත් සුවාමින්වහන්සේට බුදුගුන තවත් වැඩිදියුණුවි නිවන්දකින්න ඒ පිං අත්පත්වෙවා සාදු සාදු සාදු

  • @dilumlakshan598
    @dilumlakshan598 3 роки тому +194

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි අපේ අසල්වැසි ඉන්දියාව හා මේ මුලු ලෝකයට ධර්මය ප්‍රචාරය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🥺☸🌷🙏🏼❤

  • @shakimadushani7600
    @shakimadushani7600 3 роки тому +13

    🙏🙏🙏🙏🌹අකුරක් නෑරම අහගෙන ඉන්න ආසාවෙන් කාලෙකින් අහපු ලස්සන බනක් තෙරුවන්සරයි ඔබ වහන්සේට

  • @sithuminiwarnakulasooriya8226
    @sithuminiwarnakulasooriya8226 3 роки тому +26

    බුදු හිමි වැඩසිටි රටේ උපන් ඔබ වහන්සේ ඇත්තටම පින්වන්තයි... සාදු සාදු සාදු🙏🙏🙏

  • @villagesecret2556
    @villagesecret2556 3 роки тому +85

    ඉන්දියාවේ නැවත ධර්මය ප්‍රරචාරය කරන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏🙏

    • @lalithakumari1420
      @lalithakumari1420 3 роки тому

      Sadu..sadu...sadu
      Pinwath suwamin wahanseta theruwan saranai 🙏🙏🙏🙏🙏anantha sathwayan sasara duken ethera karanna sakthiya labewa .
      Namo buddaya .🙏🙏🙏

  • @Ishanbroooo
    @Ishanbroooo 3 роки тому +67

    පිංවත් කුසලචිත්ත ස්වාමින් වහන්සේ මාර්ගඵල ලබා දෙව් ලොව වැඩ සිටින බවයි මගේ සිතිවිල්ල 🙏 ලඟම භවයේ නිවන් ලබත්වා!!!

  • @skwi5919
    @skwi5919 3 роки тому +296

    ඔබ වහන්සේ ගැන හරිම ආඩම්බරයි..සිංහල භාෂාව හොදින් හසුරුවමින් අර්ථ වත් බණක් කළේ 🙏🙏

    • @chandraabeysinghe6174
      @chandraabeysinghe6174 3 роки тому

      ක්

    • @sepaliheli9361
      @sepaliheli9361 3 роки тому +2

      Harima arthawath banak desanakala indiya we obawahanseta the nirogisuwaya dirgausha labewa! Chathurarya sathya darmaya awaboda wewa!

    • @anomaathukorala9195
      @anomaathukorala9195 3 роки тому +1

      🙏🙏🙏

    • @anurakumari1453
      @anurakumari1453 3 роки тому +3

      ජරා මරණයෙන් බේරීමක් නැත. ස්වාමීන් වහන්ස සාධු සාධු සාධු

    • @dcyeriw3370
      @dcyeriw3370 3 роки тому +1

      oba vahansege desanava ithamath watinawa, deergayusha lebewa.

  • @rosiherath2718
    @rosiherath2718 3 роки тому +18

    උතුම් නිර්වානයම අවබෝධ වේවා අපේ ස්වාමීන් වහන්සේට.බුදුසරණයි ..🙏🙏🙏🙏🙏

    • @gamingpodiman3389
      @gamingpodiman3389 9 місяців тому

      ස්වාමීන් වහන්සේ ට දළදා සමිඳු පිහිටෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා තවතවත් ධර්ම දේශනා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @oshadhiekaushalya3754
    @oshadhiekaushalya3754 3 роки тому +17

    තෙරුවන් සරනයී පින්වත් ස්වාමීන් වහන්ස ! ඔබ වහන්සේටත් ,පින්වත් කුසල ජිත්ත ස්වාමීන් වහන්සේටත්, ලොකු ස්වාමීන් වහන්සේටත් සුඛ සහගත ප්‍රතිපදාවකින්ම ඉක්මනින් ම උතුම් නිවනම සාක්ශාත් වේවා!🙏🙏🙏

  • @padminijayasingha9205
    @padminijayasingha9205 3 роки тому +100

    මෙි උතුම් දේශනාවෙ ි පිනෙන් කුසල චිත්ත ස්වාමින් වහන්සේට උතමි නිවන සාක් සාත් වෙිවා.

  • @chamaraliyanage726
    @chamaraliyanage726 3 роки тому +12

    සාදු සාදු සාදූ !!! ලොව්තුරා බුදු රජානන් වහනන්සේට මාගේ නමස්කාරය වේවා . පින්වත් ස්වාමින් වහනන්සේටද කුසල ච්ත්ත ස්වාමින් වහනන්සේට ද මාගේ නමස්කාරය වේවා !!!
    💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼💎🌸🌼

  • @imaliabewardana7757
    @imaliabewardana7757 3 роки тому +29

    බලන්න කොච්චර ලස්සනද කියලා බුදු හාමුදුරුවෝ න්ගේ නියම ස්වාමීන් වහන්සේලට ලංකාවට විතරක් නෙමෙයි මුලු ලොකේටම නෙමෙයි මේ මුලු විෂ්වයටම ශාන්ති යක්.. සාදු සාදු සාදු 🙏🙏🙏. මේ මහා සද්ධරමය මුලු ලෝකයේ ටම පැතිරේවා... මුලු විශ්වයම සුවපත් වේවා...!!

  • @imashanirmani4801
    @imashanirmani4801 3 роки тому +11

    ඔබවහන්සේ මට මගේ අනාගත පැවිදි දිවියට මහගු ආදර්ශයක්.ඔබවහන්සේ අමාමෑනී බුදු පියානන් වහන්සේගේ දර්මය. අවබෝධ කරගනිත්වා.මම ඉමාෂා නම් නවය ශ්‍රේණියේ ඉගනුම ලබන සිසුවියකි .මම පැවිදි වීමට බලාපොරොත්තුවෙන් සිටිමි.නිවනේම සැනසෙත්වා හිමියනි. බුදු සරනයි.මට විටෙක ඔබවහන්සේ දෙවියෙකුයැයි හැගේ......

  • @pamudikodikara3040
    @pamudikodikara3040 3 роки тому +9

    ගරු කුසල චිත්ත ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🌸 සාධු....සාධු....සාධු....

  • @wediringhe7006
    @wediringhe7006 3 роки тому +302

    ඉන්දියාවේ දී අපි දහම් පාසැල් දරුවො දැක්කා, හරී අනුකම්පාවක් ආවා, හරි හොඳ විනයක් ඇති දරුවො ,,මේක හරි ආශ්චර්‍ය්ක්මයි,,,සාදු සාදු සාදු

    • @chandranisubasingha9907
      @chandranisubasingha9907 3 роки тому +1

      Obs

    • @chandranisubasingha9907
      @chandranisubasingha9907 3 роки тому +5

      Obawansetanirwanayaawabodawewa

    • @hffigghxgkfd8543
      @hffigghxgkfd8543 3 роки тому +7

      සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නාමස්කාරය වෙවා දීර්ඝායුෂ labawa

    • @fufyggcjdhjj5997
      @fufyggcjdhjj5997 3 роки тому +4

      අපේ ස්වාමීන් ස්වාමීන්වහන්සේට .දළදා හාමුදුරුවන්ගේ හාමුදුරුවන්ගෙ පිහිට ආරක්සාවයි කඩක් ලස්සන බණ කතාවක් මම හරි කැමැත්තෙන් බැලුවා 🙏🙏🙏

    • @kusumamudalige2810
      @kusumamudalige2810 3 роки тому

      🙏🙏🙏

  • @dhammikmanel5245
    @dhammikmanel5245 3 роки тому +32

    අප වෙනුවෙන් ස්වාමින් වහන්ස ලංකාවට.වැඩමකරාට බූදූන් දැක නිවන්දකිත්වාසාදු සාදු.සාදූ සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚

  • @jagunasena6928
    @jagunasena6928 3 роки тому +15

    ඉතා පැහැදිලි දහම් දෙසුමක් .ඔබ වහන්සේට බොහොම පින්. ඒ වගේම කුසලචිත්ත ස්වාමීන් වහන්සේට නිවන් සුවය ප්‍රාර්ථන කරමි. තව තවත් ධර්මය ඩෙසනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ වහන්සේට "!

  • @naandaperera8128
    @naandaperera8128 3 роки тому +9

    මට ඇත්තටම හරිම ස්ස්තුටුයි පුන්චි රාහුල හිමියන් වැඩමකර දේසනයක් කරනවා මෙන් මට දැනුනා පෙර පින් ඇතොත් දහමේ ආලෝකය ලැබීමේ අසිරිය හරිම ආස්චර්යයි සාදු සාදු සාදු

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 роки тому +5

    හදවතට අමතක නොවන ලෙස ධාරනයවු ඒවටිනා ධර්ම දේශනාව කල ඔබ වහන්සේ නිවනින්ම නිවේවා.ධර්මය ශුවනයට මග පෑදු හරීන්දු ජයලාල් මහතාටත් මෙිඋතුම් ධර්මය අවබෝධ කොට නිවන් මගටම පිවිසීමට භාග්‍ය ලැබේවා

  • @sulochanasanjeewani4964
    @sulochanasanjeewani4964 3 роки тому +49

    මෙවන් ධර්ම දේශනා තව තවත් සිදු කිරිමට ශක්තිය ලැබෙිවා ...!! ඔබ වහන්සේට දිර්ඝායුශ ලැබෙිවා ...!!සියලු සත්වයන් හට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙිවා..!!

  • @ashenpriyanjana5677
    @ashenpriyanjana5677 3 роки тому +8

    හරිම සතුටුයි පින්වත් ස්වාමීන් වහන්ස.. සිංහල හරියට දැනගෙනත් හරියට ධර්මදේශනාවක් කරන්න දැනුමක් නැති අපේ සමහර ස්වාමීන් වහන්සේලා අතර ඔබ වහන්සේ ගැන කොච්චර ආඩම්බරද ? ඔබ වහන්සේ දේශනා කළ මේ ධර්මදේශනාවේ අනුහසින් පින්වත් කුසලචිත්ත ස්වාමීන් වහන්සේට නිවන් සුවයම ලබන්නට වීර්යය ලැබේවා. සාධු සාධු සාධු අනුමෝදාම...

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 3 роки тому +90

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේව පරමාදර්ශයට ගත් උතුම් ශිෂ්‍ය රත්නයක් පින්වත් කුසලචිත්ත ස්වාමීන් වහන්සේ.උන්වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා.

  • @naandaperera8128
    @naandaperera8128 2 роки тому +2

    ඉතාමත් සතුටුයි ස්වාමීන් වහන්ස .බුදුන් උපන් දේශයේ සිට මෙහි වැඩ සින්හලෙන් දෙසූ දහම් පනිවුඩය හුඟක් ම වටිනවා .ඔබවහන්සේට ඉතාම ඉක්මනින් නිවන් මග අවබෝධය වේවා .සාදු සාදු සාදු .

  • @inokajayasuriya3611
    @inokajayasuriya3611 3 роки тому +8

    පින්වත් කුසලතිස්ස ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා !🙏🙏🙏

  • @methsuwa7591
    @methsuwa7591 3 роки тому +21

    පින්වත් කුසල චිත්ත ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාවබෝධය වේවා...
    පින්වත් නිරෝධ ස්වාමින් වහන්සේටත් බුද්ධගයා අසපුවේ සියලු ස්වාමීන් වහන්සේලාටත් උතුම් ධර්මය අවබෝධ වේවා...🙏🙏🙏
    ඉතාම ලස්සනට ධර්ම දේශනාව කලා හරිම පැහැදිලියි.... ඔබ වහන්සේට ගොඩක් පින්...

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 роки тому +71

    මුළු ලොව පුරා බුදු රැස් විහිදේවා සියලු දුක් දුරුවේවා එකම දහමක් වේවා කරුණාව දයාව ගරුකිරීම ඇති බුදු දහම සැම වැලද ගනිත්වා ❤🙏

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 3 роки тому +99

    උපදින හැම භවයකම බෞද්ධයෙක්ම වේවා,,,මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව තුලින් පුදුමාකාර සැනසීමක් ,,,දැනුණා, ශ්‍රී සද්ධර්මයේ වට්නා කම දැනෙන්නෙත් මහමෙරක් තරම් පින් ඇත්තන්ටයි,,පින්වත් ස්වාමීන් වහන්සේට බොහොමයක් පින් තෙරුවන් සරණයි

  • @KrishaniImalsha
    @KrishaniImalsha 6 місяців тому +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේට තව චිරාත් කාලයක් ධර්ම දේශනා කිරීමට නිදුක් නිරෝගී සුවය චිරජිවනය ලැබේවා!!!!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 Рік тому +40

    පින්වත් කුසල චිත්ත ස්වාමීන් වහන්සේට උතුම් වු නිර්වානයම ලැබේවා තෙරුවන් සරණයි අපේ ඉන්දියන් ස්වාමීන් වහන්සේට සියලු සත්වයෝම සසර දුකින් මිදේවා සුගතිගාම් වෙවා

    • @PathmaHendawitharana
      @PathmaHendawitharana 9 місяців тому

      Pinwath kusala chiththa swamin wahanseta niwansuwa labewa

    • @IndraMalkanthi-d4i
      @IndraMalkanthi-d4i 8 місяців тому

      පින්වත් කුසලචිත්ත ස්වාමීන් වහන්සේට වුතුම් වූ නිර්වාණයම ලැබේවා.තෙරැවන්සරනයි.අපෙ ඉන්දියාවේ ස්වාමින් වහන්සේටත් නිර්වාණය ම අවබෝධ වෙවා තෙරුවන් සරණයි

    • @InduPiyasile
      @InduPiyasile 8 місяців тому

      ඔබවහන්සේ නිසා බ්‍රද්ධ ශසනයබබළත්ව 12:25 12:26

  • @siriwardhanahk
    @siriwardhanahk 3 роки тому +144

    ඇත්තටම ඔබවහන්සේලා කොයිතරම් වාසනාවන්ත ද ? ඒ වගේම කොයිතරම් ප්‍රඟඳාවන්හ ද අපේ භාෂාව ඉගෙන ගෙන , ලොකුසවාමීන්වහන්සේ ගේ ශිෂ්‍ය රත්නයන් වෙන්න අදහස් කල එකම
    ඔබවහන්සේලා සියලුදෙනාට උතුම් චතුර්රාය්‍ය සත්‍ය අවබෝධ වෙිවා !!!

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 3 роки тому +315

    හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !!!!!!! සාදු සාදු සාදු

    • @denukadevinda9303
      @denukadevinda9303 3 роки тому +2

      සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @rasangikahansamali
      @rasangikahansamali 2 роки тому +1

      මේ ස්වාමීන් වහන්සේ හොරොව්පතානෙද?
      නමෝ බුද්ධාය🙏🙏🙏
      තෙරුවන් සරණයි🙏🙏🙏

  • @anuanu1691
    @anuanu1691 3 роки тому +75

    සත්‍ය බුදු ගුනමාදඑක සිතින් අනුමෝදන් කරත්වා සාදු සාදු සාදුඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා

  • @throuthofnature
    @throuthofnature 3 роки тому +64

    ඔබවහන්සේ ගෞතම සම්බුදු සසුනේම නිවන් දකීවා.... සාදු සාදු සාදු..
    මේ ශී සද්ධර්මයටත් unlike කරන මිනිස්සු ඉන්නවනෙ.

  • @pushpa7300
    @pushpa7300 9 місяців тому +2

    හරේන්ද්‍ර මහත්මයට ගොඩක් පින් සැගවිලා ඉන්න අය අදුන්වල දෙනව මෙම හාමුදුරුවන්ගෙන් බන අහන්න ආසයි

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 3 роки тому +58

    පින්වත් කුසල ච්ත්ත ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා! ඔබ වහන්සේගේ පින මතුවූ හැටි ආශ්චර්යයක්! තෙරුවන් සරණයි හාමුදුරුවනේ!

    • @hemanthapriyankara6573
      @hemanthapriyankara6573 3 роки тому

      සාදු..සාදු..සාදු...

    • @krithirathna9725
      @krithirathna9725 3 роки тому

      දිනෙන් දින ඔබ වහන්සේ ගේ දර්මදේසනා ව්‍යාප්ත වේවා බුදුසරණයි.....

  • @upulmusiccricketenvironmen2343
    @upulmusiccricketenvironmen2343 3 роки тому +10

    නමෝ බුද්ධාය ..සාදු සාදු සාදු ...අපේ පොඩි හාමුදුරුවෝ ඉන්දියාවේ සිට ආපු..හරිම ලස්සනයි සිංහල කතා කරන..❤️❤️❤️💛💛💛🙏🙏🙏

  • @sriyanilathhewage2603
    @sriyanilathhewage2603 3 роки тому +71

    කුසල චිත්ත ස්වාමින්වහන්සේට මෙි පින්අනුමෝදන් වෙිවා

  • @AnjanaVithakshini
    @AnjanaVithakshini 6 місяців тому +1

    පිංවත් කුසලචිත්ත ස්වාමින්වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා !🙏🙏🙏

  • @kamalavitharana7259
    @kamalavitharana7259 7 місяців тому +1

    පින්වත් කුසල ච්ත්ත සුවාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ සම්පත් ලැබේ වා !ඔබ වහන්සේ ඉතා හොඳින් සින්හලෙන් බණ දේසනා කලා .නිවන් සුව අත්වේවා !

  • @formycountry373
    @formycountry373 3 роки тому +18

    සාසනයට විශාල සේවයක් කරන ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ
    ත් 🙏🙏🙏
    අපවත්වු කුසලචිත්ත ස්වාමින්වහන්සේට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 3 роки тому +34

    සාදූ සාදූ සාදූ .......ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @amitha1969
    @amitha1969 3 роки тому +51

    ඔබවහන්සේ දේශනා කරනා ආකාරයට කුසලචිත්ත ස්වාමින්වහන්සේ පිළිබඳ සිතුවම් මැවී පෙනේ....උන්වහන්සේට ඒ උතුම් අමා නිවන බොහෝ දුර නොවේ !
    ඔබවහන්සේ ද ඒ උතුම් අමා නිවනින් සැනසීම ලබත්වා !

  • @EANishanthi
    @EANishanthi 9 місяців тому +1

    පින්වත් අපේ හමුදුරුවනේ ඔබවන්සෙට ගොඩාක් පින් ..🙏🙏🙏

  • @anilsusanthawijerathne518
    @anilsusanthawijerathne518 3 роки тому +29

    කුසලචිත්ත හිමියනි..ඒ අමා මහා නිවන සාක්ෂාත් කර ගැනීමට මා මේ සසර පුරාවට කරන ලද්දාවූ පිං ඔබ වහන්සේ ට අනුමෝදන් කරමි.
    නමෝ බුද්ධාය... 🙏🙏🙏

  • @virajsilva7208
    @virajsilva7208 3 роки тому +43

    සංසාරයේ ඔබ වහන්සේ ඇතුළු අපද රැස් කර ගත්තා වූ ගන්නා වූ සියලු පිං කුසල්ද ඔබ වහන්සේට ඒකාන්තයෙන්ම ඒකසේම හේතු වාසනාම වේවා !!! 🙏 🙏 🙏 සාදු... සාදු... සාදු !!!

  • @heshanshanaka7524
    @heshanshanaka7524 3 роки тому +44

    එය මහත් ආශ්චර්යයි ස්වාමින් වහන්සේ තෙරුවන් සරනයි❤🙏😊🌸

  • @dulanjaleeramanayake4201
    @dulanjaleeramanayake4201 3 роки тому +29

    පින්වත් කුසලචිත්‍ත ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ වී වහ වහා අමාමහනිවනින් සැනසෙන්නට මේ කරනලද කුසල් හේතු වාසනා වේවා තෙරුවන් සරනයි !

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 3 роки тому +11

    අප නොදත් වටින දහම් කරුනු කියා දුන්නාට ඔබ වහන්සේට තෙරුවන් සරණයි ❤ උතුම් වූ නිර්වානය සාක්ශාත් කර ගැනීමටම හේතු වාසනා වේවා... තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @animals257
    @animals257 Рік тому +24

    පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙවා

  • @dammikajayawaradana2032
    @dammikajayawaradana2032 3 роки тому +67

    අපවත් වූ පින්වත් කුසලචිත්ත ස්වාමින්වහන්සේ හුනුමුල්ල මහමෙව්නා අසපුවේ වැඩ සිටින කල ධර්මය ඇසුවා.ඉන්දියාවේ දී බුද්ධගයාවේ දී මුන ගැහිලා දවසක්ම උතුම් බුද්ධ භූමියේ දි උන්වහන්සේ ගේ සිල් වැඩසටහන කට සහභාගී උනා.ප්‍රිය යන්ගෙන් වෙන්වීම දුකක්මයි..උන්වහන්සේ ට උතුම් චතුරර්‍ය සත්‍ය වහ වහා අවබෝධ වේවා ...

  • @wasanthilatha2450
    @wasanthilatha2450 3 роки тому +35

    ඔබ වහන්සේ ගැන හරි ආඩම්බරයි අන් රටක අන් ජාතියකින් අපේ සාස්තුන් වහන්සේ සත්වයා දුකෙන් මිදෙන්න කියා දුන් දර්ම අවබෝධ කරගෙන අපිටත් දුකෙන් මිදෙන්නට දෙන දර්මය ගැන ඔබවහන්සේට දීර්ඝ ආයුස

  • @sachi.087
    @sachi.087 3 роки тому +35

    හරිම ලස්සනයි ස්වාමිනි.🌻පිනවත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා🌻🙏 🌻කුසලචිත්ත ස්වාමින් වහන්සේට නමස්කාර වේවා ඔබ වැනි බුද්ධ පුත්‍රයන් මෙ සසුනට ලබා දුන්නාට 🙏🙏🙏

  • @Ishani_Peiris_18
    @Ishani_Peiris_18 3 роки тому +3

    අප විසින් රැස් කරගත් සියලු පිං මහා පිං කදක් වූ,අදුරට ආලෝකයක් වූ කුසල චිත්ත මහායතිවරයාණන් වහන්සේට අනුමෝදන් වේවා !!! අනුමෝදන් වී ඒ පිං බලෙන් අමා මහමහා නිර්වාණසුවයම අත්වේවා...!!
    සාදූ ...සාදූ ....සාදූ .....🙏🙏🙏💐💐
    තවත් මෙවන් බුදු පුතුන් මේ ලෝතලයේ පහළ වේවා ...මාගේ ඒකායන ප්‍රාර්තනය එයයි....🙏🙏💫
    ඕම් නමෝ බුද්ධාය..!!!🙏🙏🙏🙏

  • @shashikanisansala9898
    @shashikanisansala9898 3 роки тому +7

    නිර්මල බුදුදහම ආරක්ෂා කිරීමට ඇප කැප වන අපගේ ස්වමීන් වහන්සේලාට සක්දේවිදුගේ ඇල්ම බැල්ම ආරක්ෂාව ම ලැබේවා

  • @samadhinisansala4537
    @samadhinisansala4537 3 роки тому +157

    ඔබවහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!!! වන්දනා කරමි ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏

    • @komarifahad9883
      @komarifahad9883 3 роки тому +4

      සාදුසාදුසාදු

    • @sriyalathawijesooriya8228
      @sriyalathawijesooriya8228 3 роки тому +2

      Obavahanseta nirvanaya awaboda veva sadu said.

    • @sumithrahearth
      @sumithrahearth 3 роки тому +2

      සාදු සාදු සාදු සාදු ෂ🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

    • @denukadevinda9303
      @denukadevinda9303 3 роки тому

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @denukadevinda9303
      @denukadevinda9303 3 роки тому

      @@sumithrahearth සාදු සාදු සාදු 🙏🙏🙏

  • @manjulanaranpanawa8213
    @manjulanaranpanawa8213 3 роки тому +137

    ඔබ වහන්සේටද උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙිවා.....🙏🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායු වෙිවා 🙏🙏🙏🙏🙏

    • @doddias4156
      @doddias4156 3 роки тому +2

      Kusala tissa suwamin wahanseta godak pin

    • @doddias4156
      @doddias4156 3 роки тому +3

      India suwamin wahansa apata sinhala basawen kiya dena bana hodada therum giya.sadu....sadu. ....sadu. ....

    • @thusharaabeyweera2526
      @thusharaabeyweera2526 3 роки тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @denukadevinda9303
      @denukadevinda9303 3 роки тому

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @punisher5982
    @punisher5982 3 роки тому +606

    ඉන්දියාවේ නැවත බුද්ධාගම ප්‍රචිලිත වෙිවා...🙏🙏🙏🙏🙏

    • @viduthshalinda5165
      @viduthshalinda5165 3 роки тому +26

      මේ මුලු ලෝකයේම නිර්මල බුදු දහම ඉක්මනින්ම ව්‍යාප්ත වේවා !!!

    • @kusumamudalige2810
      @kusumamudalige2810 3 роки тому +5

      🙏🙏🙏

    • @sumithrahearth
      @sumithrahearth 3 роки тому +7

      සාදු සාදු සාදු 🙏🙏🙏🙏🦵

    • @m.d.nkumudiniweeraratne6719
      @m.d.nkumudiniweeraratne6719 3 роки тому +15

      ඒ සියල්ලට ම ප්‍රථම ලංකාවේ බෞද්ධයන් ට නිර්මල බුදුදහම පිළිබඳ අවබෝධය ලැබේවා! ඒ සියල්ලටත් ප්‍රථම මට මා පිළිබඳ අවබෝධ කරගැනීමට , මා වෙනස් කරගැනීමට අවශ්‍ය ප්‍රඥාව ලැබේවා!

    • @tharushkw9030
      @tharushkw9030 3 роки тому +3

      සාදු සාදු සාදු

  • @sheron.perera7198
    @sheron.perera7198 3 роки тому +15

    Ape පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩාක් පින් දර්මදෙශනව හරිම ලස්සනයි සාදු සාදු සාදු !!!

  • @priyangakumari1507
    @priyangakumari1507 3 роки тому +2

    ඔබවහන්සේගේ බණ අහන්න පෙලබුනේ හරේන්ද්‍ර මහත්තය නිසා..ඔබවහන්සේ පහදා දෙන සියලුමදේ හොදින් වැටහෙනවා 🙏🙏🙏🙏🙏🙏

  • @nilukapriyadarshani4667
    @nilukapriyadarshani4667 3 роки тому +14

    හරිම ලස්සන බණ.. එදා අපේ කුසල හාමුදුරුවෝ ඔබවහන්සේගේ රටේ එහි භාෂාවෙන් දහම් දෙසූ අයුරින් අද ඔබවහන්සේ අපේ රටේ මෙහි භාෂාවෙන් දහම් දෙසනව. හරිම ආශ්චර්යයී ස්වාමීනී.. හරිම ආශ්චර්යයී 🙏🙏🙏 මෙවන් දේ ඇසුමට දැකුමට අපිත් පිංකලා ස්වාමින් වහන්ස .., 🙏🙏🙏 ඔබවහන්සේලා තුන් නමටම උතුම් නිර්වාණාවබෝධයම වේවා! 🙏🙏🙏

  • @tharangakumarathunga4373
    @tharangakumarathunga4373 3 роки тому +10

    සාදු සාදු සාදු ...ස්වාමීන්වහන්සේ ගේ දේශණය හරිම ලස්සනයි ...තව තවත් අපට අනුකම්පා වෙන් ධරමය දේශණ සේක්වා...තෙරුවන් සරණයි

  • @gayanwaduge9096
    @gayanwaduge9096 3 роки тому +30

    කොච්චර ලස්සන බණක් ද? දෙසූ ඔබ වහන්සේට ද ඇසූ අපට ද ඝෝර සංසාර සාගරයෙන් එතෙර වීමට මේ පින් හේතු වාසනා වේවා

  • @hansidilrukshi6596
    @hansidilrukshi6596 3 роки тому +8

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදුන් සරන යන්න ලැබේවා.

  • @nilunilanthi5936
    @nilunilanthi5936 3 роки тому

    සාදු සාදු සාදු ..ධර්ම දේශනාව ගොඩක් වැදගත්...කුසතිස්ස ස්වාමීන් වහන්සේ මේ පිං අනුමෝදන් වේවා...උතුම් වු නිර්වානය අවබෝධ වේවා..දේශක් අප හාමුදුරුවන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවයම ලැබේවා දිර්ඝායු ලැබ වැඩ සිටිත්වා..මේ වගේ ධර්ම දේශනා තව තවත් සිදු කරන්න...තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @rathwije1579
    @rathwije1579 3 роки тому +63

    great sermon පිංවත් කුසලචිත්ත ස්වාමින්වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා !sadhu sadhu🙏🙏🙏🙏🙏🙏

  • @siriwardhanahk
    @siriwardhanahk 3 роки тому +124

    පින්වත් කුසලචිත්ත සවාමින්වහන්සේ ට උතුම් චතුර්රාය්‍ය සත්‍ය අවබෝධ වෙිවා !!

    • @denukadevinda9303
      @denukadevinda9303 3 роки тому

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @padamakumara319
      @padamakumara319 3 роки тому

      සාදු සාදු සාදු ස්වාමින්වහන්ස...!!! තව තවත් සුමදුර ධර්ම දේශන කිරීමට දහම් දැනුම වැඩි දියුණු වේවා ...!!! උතුම් ධර්මාවබෝදය ලැබීමේ වාසනාව ලැබේවා...!!!

  • @chatunidilsani4749
    @chatunidilsani4749 3 роки тому +21

    අප රැස්කළ සියලු පිං අපවත් වී වදාල කුසලcithta ස්වාම්න් වහන්සේට අනුමෝදන් වෙත්වා .ධර්ම දේසනා කළ පිංවත් ස්වාම්න් වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලබත්වා .

  • @attygalledeepal8495
    @attygalledeepal8495 7 місяців тому +1

    ඉන්දියාවේ ස්වාමීන් වහන්සේ නමක් සිංහල බසින් ධර්ම දේශනාවක් අසන්නට ලැබීමට සැලැස්සීමට කටයුතු කිරීම ගැන බොහොම පින් .තෙරුවන් සරණ ලැබේවා !

  • @ishadihasanthi5493
    @ishadihasanthi5493 3 роки тому +9

    ඔබවහන්සේට තෙරුවන් සරණයි. කුසලචිත්ත හාමුවුරුවන්ට නිර්වානවබෝධය ලැබේවා🙏සාදු සාදු සාදු

  • @MP_0507
    @MP_0507 3 роки тому +32

    සාදු සාදු සාදු
    මේ සියලු පින් කුසලචිත්ත ස්වාමින්වහන්සේට අනුමොදම් වේවා!!
    නමෝ බුද්ධාය !!
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට ..

    • @thilaniwijesuriya1272
      @thilaniwijesuriya1272 3 роки тому +1

      ඔබ වහන්සේ ට නිවන් අවබෝධ වේවා

  • @zandysvlogs4798
    @zandysvlogs4798 3 роки тому +57

    කුසලචිත්ත හාමුදුරුවන්ගේ අපවත් වීම මතකයි.උන්වහන්සේට උතුම් නිවන් සුවයම අත්වේවා.
    ඔබ වහන්සේට නමස්කාරය වේවා

    • @user-uv6ci6qo7d
      @user-uv6ci6qo7d 3 роки тому +2

      Jay Bheem namo buddhay from Maharashtra India ❤️

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi1695 3 роки тому +2

    සාදු සාදු සාදු හොදට තේරෙන්න කියල දෙනව. තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ අහන්න හරිම ආසයි

  • @mudushanathapaththu9019
    @mudushanathapaththu9019 Рік тому +1

    මටත් හිතෙනවා අපේ හාමුදුරුවනේ පැවිදි වෙන්න පොඩි කාලේ ඉදන් ලොකු ආශාවක් තිබුනා එත් පවුලේ එකම දරුවා නිසා.තමත් එ අදහස තියෙනවා.බුදු දහම කියන්නේ මට මගේ ජිවිතේ වගේ ..තෙරුවන් සරණායි ඔබ වහන්සේට ...

  • @rohinibandara195
    @rohinibandara195 3 роки тому +46

    ඔබ වහන්සේට අමාමහා නිවන් සුව.....තව තවත් ධර්ම දේශනා කරන්නට මේ මිහිතලයේ වරම් ලැබේවා..තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 роки тому +46

    හරිම පැහැදිලි ධර්ම දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්ස ආශ්චර්යයක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ජීවමානයි🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

    • @dilshan8094
      @dilshan8094 3 роки тому +1

      Asema veva obata

    • @SD-uh9zo
      @SD-uh9zo 3 роки тому

      කුසල චිත්ත ස්වාමේන් වහන්සෙගෙ මෙම ඩර්මය හොදට අවභෝද උනා.අ.එම පිනෙන් උන්වහන්සේ ට ඉක්මනටම නිර්වානය අවබෝධ වෙවා.සාදු සදු සාදු .....

    • @thusharaabeyweera2526
      @thusharaabeyweera2526 3 роки тому

      🙏🙏🙏🙏🙏