රටම සංවේදී කරමින්,ගලිගමුවේ ඥානදීප හිමියන් කූරගලදී සිදුකළ ආශ්චර්යවත් ධර්ම දේශනාව | darma deshana 2023

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 475

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  Рік тому +284

    මෙම ධර්ම දේශනාවට ලයික් කරන්න.ඔබේ හිතමිතුරන් වෙතද මෙම වටිනා ධර්ම දේශනාව යවා උතුම් ධර්ම දානමය කුසලය උපදවා ගන්න.🙏
    එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏
    මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏
    🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏

  • @AchalapereraPriyadarshani
    @AchalapereraPriyadarshani 10 місяців тому +5

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් 🙏🙏🙏

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 9 місяців тому +2

    Namo buddaya sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa siyalu sathwayo suwapath wathwa 🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @sisirakarunarathna
    @sisirakarunarathna 11 місяців тому +11

    ඔබ වහන්සේගේ මෙම ධර්ම දේශනාව තුළින් නොදන්නා ධර්ම කරුණු රාශියකින් අපගේ දහම් දැනුම වැඩි වුවා. මෙම පුණ්‍ය කර්මයේ බලයෙන් ඔබ වහන්සේට මතු උතුම් නිර්වාණබෝධයම ලැබේවා මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කළ අප හැමෝටමත් සතර අපායේ නොවැටී උතුම් ධර්මාවබෝධය කරා යන්නට ලැබේවා සාදු සාදු සාදු.

  • @shamlykuwait2087
    @shamlykuwait2087 Рік тому +8

    සාදු..සාදු..සුදු .මගේ.ඇස්වලට කඳුලු ආවා.ලොව්තුරා. අමාමෑණි. බුදු.රජාණන්.වහන්සේට මගේ නමස්කාරය වේව මේ.ධර්ම..දේශනාව. අහන්න ලැබීමත්. ලොකු.පිනක්.ඔබ.වහන්සේට. නිදුක්.නිරෝගි බවය ලැබේවා. පතන.බෝධියකින්..අමාමහ නිවන.අත්වේව..🙏🙏🙏🌹🌷🌹🙏🙏🙏🌹🌷🌹🙏🙏🙏🌷🌹🌷

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc Рік тому +4

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🇰🇼🇱🇰 මෙය ධර්මය අවබෝධ වේවා මටත් ධහරණය වේවා සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @sirimathikuruppunake2094
    @sirimathikuruppunake2094 Рік тому +37

    නෙල්ලිගල ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍යය දර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @hiket3132
    @hiket3132 4 місяці тому +7

    පින්වත්.ගරු. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය .ලැඛේවා. සාදු සාදු සාදු නමස්කාර කරමි නමස්කාර වේවා තෙරුවන් සරණයි

  • @chamilakumuduni9269
    @chamilakumuduni9269 Рік тому +39

    මෙවැනි උතුම් ධර්මාවබෝධය ලබා දුන් ඔබවහන්සේට පතනා බෝධියකින් උතුම් නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏

  • @prabhushithaAyesh
    @prabhushithaAyesh 10 місяців тому +3

    ස්වාමීන් වහන්ස මීට කලින් මහසෑ වහන්සේ ගැන දේසනාකර මාගේ තතාගත බුදුපියානන් ගේ පරිනිර්වානය ගැන කියා දුන් දේසනාව අසා මා නොදැනම හඩාවැටුනෙමි. අද ද එසේම කදුහෙලන්න තරම් මේ දේසනාව දේසනාකල පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ පතන බෝධ්‍යකින් උතුම් නිවනින් ෂැන්සේවා!!සාදු 🙏සාදු🙏සාදු🙏

  • @RAkanthiRanasingha
    @RAkanthiRanasingha 11 місяців тому +3

    🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ මෙවන් ධර්ම දේශනා අහන්නත් පිනක් තියෙන්න ඕන සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට ච්රහත් කාලයක් නිදුක් නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏තෙරුවණ් සරණයි සාදූ සාදූ සාදූ

  • @KusmKumari-lw7ek
    @KusmKumari-lw7ek Рік тому +3

    Sadu Sadu Sadu thawa thawath wedi wediyen me uthum darmaya Asanna wasanawa lebewa mage thathagatha samma sam budurajanan wahansege budda puthrayan wahanseta mage namas karaya wewa oba wahanseta niduk nirogi dirgayusa sampaththiya lebewa theruwan saranai

  • @anuanu1691
    @anuanu1691 Рік тому +14

    මෙවැනි ධර්ම දේශනා නිවන්දකිනතුරුම අසන්නට ලැබේවා සාදු සාදු සාදු සාදු දේශනා කල අපගේ පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු👏👏👏👏👏👏👏👏

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 9 місяців тому +2

    ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට මා6ග් නමස්කාර ය 6ව්වා 💐💐💐💐 6ම් ධර්ම දේශනා ව ඇසු පි6නන් 6ගෘතම බුදු සසුනේ ම. ධර්ම අවබෝධ ය ලබන්න ට 6ම් පින පාරමිතා වක් 6ව්වා 💐💐💐 💐💐💐

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 Рік тому +5

    .ඒ උතුම් බුදු රජානන් වහන්සේ ගේ ..දාතුන්වහන්සේලා ජීවමාන ව වැඩ සිටිනා සේක එබැවින් ඒකාලය තුල උතුම් නිර්වාන අවබෝධය ලබාගැනීමට කටයුතු කිරීමයි කලයුතු ...
    සියලුම සත්වයෝ නිදුක් නීරෝගී මයිත්‍ත්‍ර්‍රී සහගතව ජීවිතය ගෙන යත්වා.!

  • @InokaPriyanthi-wb8kd
    @InokaPriyanthi-wb8kd Рік тому +13

    මගේ ජිව්තේ මන් අහපු ලස්සනම බණ.ඔබ වහන්සෙට තවත් සක්තිය .නිරොගි. සම්පතියම ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

  • @lankananda1961
    @lankananda1961 Рік тому +35

    මා ධර්ම මාර්ගය ට කැදවාලූයෙ ගලිගමුව හාමුදුරුවෝ උන්වහන්සේ ප්‍රාර්ථනා කරන අයුරින් නිවන් දොර ඇරේවා!

  • @sanaderasanadera3629
    @sanaderasanadera3629 10 місяців тому +2

    ඓචර්ය්‍යමත් වූ ශ්‍රී බුද්ධ ධර්මය මාගේ ආයුෂ අවසාන වීමට මා හට අවබෝධ වේවා ❤❤❤🎉🎉🎉 සාදූ සාදූ සාදූ 🎁❤️❤️❤️❤️🎁

    • @sanaderasanadera3629
      @sanaderasanadera3629 10 місяців тому +1

      ශ්‍රී බුද්ධ ධර්මය දේශනා කල ඔබ වහන්සේ ට ඇතුළු සියලු ම ස්වාමීන් වහන්සේ ලාට දීර්ඝ ආයුෂ ලැබී නිවන් සුව ලැබේවා 🎁🎁🎁🎁🎁🎁🎁

    • @sanaderasanadera3629
      @sanaderasanadera3629 10 місяців тому

      1:43:27

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 Рік тому +3

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝයු ලැබේවා නීරෝගී සම්පත්ති ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @DevikaChathurani-v4e
    @DevikaChathurani-v4e Рік тому +13

    සාදු ..සාදු ...සාදු ...මාගේ බුදු රජානන් වහන්සේ අදටත් මෙලොව පියවි ඇසට පේන්න වැඩ සිටියා නම්...අපේ ඇස් බුදු පියානන් වහන්සේගේ රූ කමල දැකීමට පිං නොකලත් උන්වහන්සේගේ මුවින් දේශනා කරන ලද බන දේශනා ඇසීමට පිං කර ඇත...සාදු ..සාදු ...සාදූ .....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MSMA1982
    @MSMA1982 Рік тому +34

    අපේ ඤණාදීප .හම‌‌‌දුරුවන්වහන්ස ඔබවහන්සේ .මේ දේශනාව දෙනවිට ඇඩෙනවා ගොඩක් හදවතට දැනෙනවා
    ඔබ වහන්සේට මගේ නමස්කාරයවේවා
    🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු

  • @DilshanRanaweera-1234
    @DilshanRanaweera-1234 11 місяців тому +2

    මාගේ අමාමෑනී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼

  • @subashinibandara5529
    @subashinibandara5529 Рік тому +4

    මේ ධර්ම දේෂනාව දෙෂනා කල ඔබ වහන්සේට දිර්ඝායු ලැබේවා.🙏🙏🙏. ධර්ම දේෂනාව ඇසු අපිටත් නිවන් මග අවබෝධ වේවා🙏🙏🙏

  • @VigithaPathmini-pu9cu
    @VigithaPathmini-pu9cu 10 місяців тому +18

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මේ බණ වගේ බණ කතා හැමදාම බලනවා අහද්ද්දි ආස හිතෙනවා මම නම් මේ හාමුදුරුවන්ගෙ බණ කතා අහනවා.

    • @kanchana1131
      @kanchana1131 5 місяців тому +1

      බොහොම පින් හාමුදුරුවනේ 🙏

    • @jagathweerakkodi305
      @jagathweerakkodi305 4 місяці тому

      ​@@kanchana1131kkkkkkkokkkkkkokkkokkkkokkkkkiikikkkk MO kkkikkkokikkikikikkkiiki9kiiikikk9kkkikikkmmmmimiiiikikikikkmii

  • @sanaderasanadera3629
    @sanaderasanadera3629 10 місяців тому +2

    මෙම ශ්‍රී සත් ධර්මය ශ්‍රවණයකල සියළුම සැදහැවතුන්ට යහපතක්ම සිදු වේ වයී ප්‍රර්ථනා කරමු සාධූ සාධූ සාධූ 🎁🎁🎁🎁🎁❤️❤️❤️❤❤

  • @HansikaAmarasighe
    @HansikaAmarasighe Рік тому +9

    නෙතට කදුලක් ගෙන ඵන තරමට බුද්ධ පරිනිර්වාණය පිලිබද දහම් දේශනා කල ඔබ වහන්සේට ප්රාර්තනීය වූ බෝධියකින් නිවන් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේවා.........සාදු සාදු සාදු....🙏🙏🙏🙏🙏🙏

  • @RAkanthiRanasingha
    @RAkanthiRanasingha Рік тому +5

    🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාය වේවා. 🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ

  • @kumarii.88xi75
    @kumarii.88xi75 Рік тому +6

    🙏🙏🙏🙏හරිම සන්වේදී දේශනා වක්. හරිම පැහැදිලි ව.දේෂනාකලා.පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏🙏🙏

  • @dilomiprasadika9546
    @dilomiprasadika9546 10 місяців тому +1

    ඔබවහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා🙏🙏🙏 එදා ආනන්ද හාමුදුරුවන්ට මොනතරම් වේදනාවක් දැනෙන්න ඇද්ද අද අපිට මේ තරම් දුකක් දැනෙනවනම් 😭😭

  • @damecafiris5703
    @damecafiris5703 Рік тому +9

    අමාමැනි මගේ බුදු පියානෙනි නොයෙක් දුක් කරදර විදමින් අපට දෙසනා කර බන මහ ගුන ජිවමාන බුදුන් ගේ දෙසනා මහ බලයත් අනන්ත බුදු ගුන බල සැමට ඇසෙත්වා අපේ හාබුරැවන් වහන්සේ නිදුක් නිරෙගි සුවය දිර්ගායුසම ලැබෙවා සාදු සාදු සාදු

  • @ireshadilrukshi9935
    @ireshadilrukshi9935 Рік тому +1

    Namo buddaya maga namaskaraya wewa Sadu Sadu Sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @janakafranando497
    @janakafranando497 10 місяців тому +3

    අපගේ අමා මෑණියන් වූ බුදු රජාණන් වහන්ස ඔබ වහන්සේට නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ🙏🌹☸️සාදූ

  • @kapilarathna2675
    @kapilarathna2675 10 місяців тому +4

    ඉතාමත් රසවත් බණවරක් ශ්රවනය කරන්නන් සිටිවනම සිටුවා අසා සිටීමට තරම් රසවත් බණවරක් දේශනා කළ උතුම් බුද්ධ පුත්තරයන් උන්වහන්සේ ප්රාර්තනා කරන උතුම් බෝධියකින් උන්වහන්සේට ද නිරායාසයෙන් ම නිවන් දොර විවර වේවා .

  • @ManelWimalasiri-jm9vd
    @ManelWimalasiri-jm9vd Рік тому +3

    අහන්න අහන්න මිහිරිම ධර්ම⁣ දේශනා ව මෙ දේශනාවයි සාධු` සාධු` සාධු` සවමින් වහන්සේට නිරෝගිමත් දිගාසිරි වෙිවා

  • @kwmkumarihami360
    @kwmkumarihami360 Рік тому +4

    ඔබ වහන්සෙට නිවන් මාර්ගයම අවබෝධ වෙවා

  • @amitsumana1214
    @amitsumana1214 Рік тому +3

    සාදු සාදු සාදු පින්වත් හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @p.meewala1211
    @p.meewala1211 Рік тому +36

    මෙි ධර්ම දේශනාව අසන්නට ලැබීම මහා පිනත්..
    ඔබවහන්සේට පතනා බෝධියකින් අමා මහ නිවන
    අත්පත් වෙිවා 🙏🙏ුුුු🙏🙏🙏

    • @Soma21-v3m
      @Soma21-v3m Рік тому

      මාගේ..බුදුපියානන්ට
      මාගේ.නමස්කාරය
      වේවා.සාධු.සාධු.සාධු
      ❤❤❤

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 8 місяців тому +1

    Sadu Sadu Sadu 🙏 🙏🙏buddusaranaie. Good banak

  • @ShsvwhwhsSbwuwvsbhs
    @ShsvwhwhsSbwuwvsbhs 7 місяців тому +3

    සාධු සාධු සාධු බුදු පියාණන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට සියලු ම දෙනා ටම. විශ්වයේ න් ලැබේ වා 🙏🙏🙏🌅 හදවත ගිනි ගන්නවා වගේ ❤❤❤ පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා 🙏🙏🙏🌅

  • @inethaeesara9
    @inethaeesara9 Рік тому +20

    සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
    සියලු ම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏
    සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවය ම ලැබේවා🙏🙏 🙏
    සියලු ම දෙනාට සුභ අනාගතයක් වේවා🙏🙏 🙏

    • @malkanthidammalage1837
      @malkanthidammalage1837 Рік тому

      තෙරුවන් සරනයි හාමුදුරුවන් වහන්සේ ට..🙏🙏🙏

  • @KaushikaSenanayaka-zp4mt
    @KaushikaSenanayaka-zp4mt Рік тому +6

    Sadu sadu sadu 🙏🙏🙏🙏 පින්වත් අපේ හාමුදුරුවනේ theruwan saranai 🙏🙏🙏

  • @shyamaliesamarasekara
    @shyamaliesamarasekara Рік тому +16

    ඔබ වහන්සේ නම් කල්‍යාණ මිත්‍රයන් වහන්ස මේ සම්බුද්ධ සාසනය අරක්ශා කාරන උතුම් දෙවියන්ගේම නිර්මාණය යක්ම වෙන්නඇති..ප්‍රාතනීය බෝදියකින් එතෙර වේවා ....

  • @Lightwhite136
    @Lightwhite136 Рік тому +10

    සාදු සාදු සාදු පින්වත් ස් වමිනචාන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸වේවා මේ බණ ශ්‍රවනය කරන පින් බලෙන් මාගේ ආදරණියන් සියලුදෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @bggunawathie3702
    @bggunawathie3702 Рік тому +3

    පින්වන්ත ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි.ඔබ වහන්සේ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්ම රත්නයට ඉතා ගාම්භීරයි.ඉතා පැහැදිලියි. සාධූ සාධු සාධූ!!!🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🙏🌸

  • @HemaAbegunavardana-qc2cy
    @HemaAbegunavardana-qc2cy Рік тому +7

    මෙවනි උතුම් ධර්ම දේසානවක් අපට දේසානා කල ඔබවහන්සේට උතුම් බෝධ්යකින් නිවන් අවබෝධ වේවා🙏🙏🙏

  • @lakmaliajantha1493
    @lakmaliajantha1493 Рік тому +4

    Ape.hamuduruwane..sadusadu💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @sjsilva2954
    @sjsilva2954 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @SumudhuKumara-b2y
    @SumudhuKumara-b2y 9 місяців тому +2

    Oba wahansege darma deshanawen dathun wahansela siyasin dakka ha samanawa namaskara kara....sadu....sadu....sadu....🌹🌹🌹🌹🌷🌹🇱🇰🇱🇰🇱🇰🪷🪷🪷🌹

  • @YasawathiGeekiyanage-kf2cw
    @YasawathiGeekiyanage-kf2cw Рік тому +9

    අපේ පිනවත් ස්වාමීන් වහන්සේ ට අපගේ් නමස්කාරය වේවා .අපේ දහම් ඇස් පෑදු ඔබ වහන්සේ ට දීර්ගායු වේවා .තෙරුවන් සරණයි .

  • @wasanthapathirana7424
    @wasanthapathirana7424 Рік тому +8

    අපේ ගෞරවණීය වන්දනීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ........
    නීරෝගිමත් භාවය ලැබේවා .........
    අපට මෙවැනි උතුම් ධර්ම දේශනාවන් දේශනා කරන්නට ශක්තිය නොඅඩුව ලැබේවා .......සාධු සාධු සාධු

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 4 місяці тому +1

    නෙල්ලිගල ස්වාමින් වහන්සේටත් ඥාණදීප ස්වාමින් වහන්සේ අැතුලු බුද්ධ ශාසනය සුරකින සිල්දම් පුරන බුදුරජාණන් වහන්සේට අපහාස නොකරන සියලුම බුදුපුතුන්ට මාගේ හදපිරි වන්දනාව වේවා.නමස්කාරය වේවා.සාදු සාදු සාදු.🌺🌷🌹🌺🌷🌹🌺🌷🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @malarajapaksha5694
    @malarajapaksha5694 Рік тому +4

    Mama dabadiwa vadapuda gattha🎉🎉🎉🙏🙏🙏

  • @jeewakalakshan596
    @jeewakalakshan596 6 місяців тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේගේ බණ මම හැමදාම අහනවා 🙏 මගෙ හිතට ගොඩක් ලොකු සැනසීමක් දැනෙනවා. පින්වත් ස්වාමින්වහන්ස ඔබ‍ වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @swarnalatha6923
    @swarnalatha6923 Рік тому

    sadu sadu.sadu theruwañ sarenai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thejaweragoda1163
    @thejaweragoda1163 Рік тому +3

    පිංවත් ස්වාමීන් වහන්සේ මාගේ නමස්කාය වේවා සාදු සාදු සාදු

  • @mshekhran5693
    @mshekhran5693 8 днів тому

    මෙඋතුම්. Uඋ බන දේශනාව පින්වත් සුවාමිනින් වහන්සේතෙරුවසන් සරණයසියලු දෙනාටම සෙත් වේවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @deepikabandara1839
    @deepikabandara1839 Рік тому +3

    Oba wahaseta niduk, nirogi, dirgau, sampathama labewa mage namaskarayada wewa, maha sangarathnayata theruwn saranai dp ❤️🏯🙏🙏🙏🙏🙏 Sadu, sadu, sadu,

  • @hemalathamp9598
    @hemalathamp9598 9 місяців тому +1

    mema darmadesanaya sidukala swaminwahanseta thawath mewanidesanawan sidukireemata awasi dahiriya shakthiya noaduwama labewa chirathkalayak obawahanse wajabewa niduknirogi diwiyak ma prarthanakarami obawahanseta uthumnirwana shakthiyama labewa budusaranin uthum niwanama salasewa budusaranay

  • @rathnakumari448
    @rathnakumari448 Рік тому +3

    උතුම් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා

  • @disanayakawanasinghe2030
    @disanayakawanasinghe2030 4 місяці тому +2

    සාදු සාදු සාදූ තෙරුවන් සරණයි

  • @srimamangalika9684
    @srimamangalika9684 5 місяців тому

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි සුවය ලබා දීර්ඝායු ලැබේවා 🙏🙏🙏

  • @thivankaperera2039
    @thivankaperera2039 Рік тому +4

    අපෙ තිලොගුරු බුදුරජානන් වහන්සෙට මගෙ නම්ස් කාරය වෙවා අනෙ එග හිරි වෙටිලා ගියා එස් දෙක්ට කදුලු අවා මෙඅ අහන්අස්සපු සුවමින් වහන්සෙට දිර්ග ausa ලැබේවා සදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏

  • @GarusinhaWimala-vb2zu
    @GarusinhaWimala-vb2zu Рік тому

    Sadu sadu sadu sadu sadu sadu mage namaskaraya wewaaà theruwan saranai

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 Рік тому +2

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 Місяць тому

    ස්වාමීන් වහන්සේ දර්මය දේශනා කරන්නෙ හරිම පැහැදිලිව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඔබ වහන්සේ ට උතුම් නිවනම අවබොද වෙවා .🙏🙏🙏

  • @DanushkaChathuranga-us8xb
    @DanushkaChathuranga-us8xb 4 місяці тому +1

    සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🎉🎉🎉

  • @ChandanaShamira
    @ChandanaShamira 6 місяців тому +2

    ඔබත් මමත් සරණ ගිය මාගේ ගෞතම සම්බුදු රජාණන් වහන්සේට මාගේ ජීවිතේ මාගේ ප්‍රාණය පූජා කරමි පූජා වේවා 🙏🙏🙏🙏💞💕❄❄❄❄💞💕

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 Рік тому +6

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @SunetraDissanayake
    @SunetraDissanayake 18 днів тому

    අපගේ ගෞතම බුදුන් රජුන් ට ත් සියලුම ස්වාමීන් වහන්සේලා ට මාගෙ නමස්කාරය වේවා මේ උතුම් බණ ශ්‍රවණය කරන්න සැලසුම් වූ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @alomafarm7263
    @alomafarm7263 10 місяців тому

    Sadu Sadu sadu theruvan saranai siyaluma denata godakpin mataada godasathutui 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹♥️

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 6 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏 අප ස්වමින්වහන්සට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤

  • @gaminiappuhami1559
    @gaminiappuhami1559 Рік тому +2

    ඔබ වහන්සේට පතනා උතුම් නිවන් සුව ලැබේවා ! සාදු .සාදු .සාදු 🙏🙏🙏

  • @sinhalabro
    @sinhalabro Рік тому +9

    සියලු දෙනාටම දහම් අැස පැහැදේවා!!නිර්වානය අවබෝධ වේවා!!සාදු..සාදු....🙏

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 Рік тому +4

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුව තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @SudharmaSenevirathna-f2b
    @SudharmaSenevirathna-f2b Рік тому +8

    උතුම් නිවන අවබෝධය වීම සදහා පාරමිතාවක්ම වේවා🎉🎉🎉

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 7 місяців тому

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අඩ අඩා ඇසු උතුම් ධර්මදේශන ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා දීර්ඝායු වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @AmsanthiyaKumuthini
    @AmsanthiyaKumuthini Рік тому

    Deshkeyan whanse kele me darme deshnawe harime lasseni obe wahansege t neduk nerogibawye labawa sadu sadu sadu budusarenai 🙏🙏🙏🙏

  • @DarmasiriWeerasooriya
    @DarmasiriWeerasooriya Рік тому +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට

  • @sujasujee4513
    @sujasujee4513 Рік тому +8

    සාදු සාදු සාදු !!🙏💐🙏💐🙏💐

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 7 місяців тому

    ඇස් දෙකට කදුලක් ඉනුව...ඇග කිලිපොලාගියා මේ ධර්මදේශනාව ශ්‍රවණය කරද්දී ....අපගේ අමාමෑනි බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ...සාදූ...🙏සාදූ..🙏.සාදූ....🙏ඔබවහන්සේලා ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් අමා මහ නිවන් සුව හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 Рік тому +25

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @JagathSenadeera-cx7yc
    @JagathSenadeera-cx7yc Рік тому +6

    සාදු සාදු සාදු !!!!

  • @vasanthasr245
    @vasanthasr245 Рік тому +1

    ලොකු සුවාමින් වහසේට මාගේ නමස්කාරය වේවා චිරාත් කාලයක් ආයු ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @G.WijethungaWije
    @G.WijethungaWije Рік тому +5

    🙏🙏🙏සාදු සාදු සාදු 🌹🌹🌹සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Chandani-j2y
    @Chandani-j2y 4 місяці тому

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ වහන්සේට නිදුක් නිරොගී සුවයම ලැබේවා 🙏සුවපත්වේවා 🙏🙏🙏.

  • @anushasagari5176
    @anushasagari5176 Рік тому +1

    නමස්කාර වෙිවා🙏🙏 සියලුම දෙනාට තෙරුවන් සරණයි සියලුම දෙනා සුවපත්වෙිවා 🙏🙏🙏

  • @joyjoseph3856
    @joyjoseph3856 Рік тому +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Рік тому +7

    පිoවත් ස්වාමීන් වහන්සේට අනේක් වාරයක් පිo ලැබේවා 🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m Рік тому +2

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath galigamuwe Gnanadeepa swamin wahansea niduk, nirogi, suwapath, deergausha weawa. Sadu sadu.

  • @AccAcc-t9l
    @AccAcc-t9l 9 місяців тому

    Sadu...sadu....sadu....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻bdu....saranae....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻apa...piwat....hamuduruwanta.....bdu saranae....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @DinushkaSanjeewani
    @DinushkaSanjeewani Рік тому +1

    පින්වත් සම්න් වහන්ස ඔබ වහන්සේගේ නිවන් මාර්ගයේ දොරටුවිවර වෙවා.

  • @sirimathikuruppunake2094
    @sirimathikuruppunake2094 Рік тому +6

    පින්වන් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා !!! 🙏🙏🙏

  • @MalaniWadugodapitiya
    @MalaniWadugodapitiya 3 місяці тому

    පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්ස 🙏 සියලු සිත් සිසිල් කරමින් භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ පරිනිර්වාණය දක්වා දේශනා කලා වූ ධර්ම දේශනාව අසිරිමත් !!!.
    මෙපින් බෙලෙන් ඔබවහන්සේ පාරමිතාවන් පිරේවා !! උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වීම පිණිසම මේ පින හේතු වේවා!!"
    සාධූ !!!!සාධු !!!! සාධු !!!!

  • @SakunthalaKumari-v2l
    @SakunthalaKumari-v2l 7 днів тому

    සාදු සාදු සාදු බුදු රජාණන් වහන්සේට මගේ නමස්කරය වෙිව

  • @pathma4656
    @pathma4656 29 днів тому

    සිතට සැනසීමක් ගෙනෙන මෙමෙ දර්මය දේසනා කරන ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා මම කුවෙට් සිට

  • @RajikaMadusani
    @RajikaMadusani Рік тому +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුමි නිරෝගී සුව දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @SamsungA-yj5vl
    @SamsungA-yj5vl Рік тому

    Sadu sadu sadu. Pinwath suwamin wahaseta niduk nirogi suwaya lebewa

  • @damayanthiperera8178
    @damayanthiperera8178 11 місяців тому

    Harima sathutak danuna theruwan saranayi swaameen wahansa

  • @خالدالدوسري-ز6ز

    Sadu sadu sadu 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏pinwath suwamin wahannsa mage namas karya wewa 🙏🙏🙏

  • @dammikaajith8869
    @dammikaajith8869 Рік тому +1

    මමත් විදේශ ගත වෙලා ඉන්නෙ වැඩ කරන ගමන් ඔබ වහන්සේගේ දේසනාවට සවන් දුන්නේ කදුලු සලමින් ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා 🙏 සාදු 🙏සාදු🙏 සාදු 🙏