Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම හැදුවා හරිම රසයි ගොඩක් ස්තුතියි ❤❤❤
බොහොම ස්තූතියි වටිනා comment එකට ❤️❤️
Godak rasai.....me widihata hemoma hadala balanna.....raha nethi wei kiyala baya wenna epa.......me akki kiyala dena widihatama hadannako....godak rasai..❤️❤️❤️
Me comment eka mata godak watinawa. Oya mn wenuwen vishwasaya thabala me comment eka damma nisa mge recipes gana hamooma pahadenawa. Me wage comment nisa thamai channel eka up wenne. Mokada oyalage vishwasaya nisa. Bohoma sthuthi nanga ❤️❤️😘😘
Ape paule hemoma rasai kiyala kewa.....❤️❤️❤️❤️❤️❤️❤️
Ane ehemada. Bohoma sthuthi ❤️❤️
ස්තුතියි..❤❤සරලව කියලා දුන්නා
❤️❤️
Wowww..
thank you❤️❤️
සුපිරි කෑමක් niiii
mmm ow❤️❤️
Wow...nice food
Thank you dear 😋😋
Pan piti thambanna onada
pan piti thambanna oni na
😋😋😋
🤗🤗
😍😍😍😍
pani piti thambanna naddda
Widuru koppa ganna bayida
තේ කෝප්ප වල නම් පුලුවන්.
@@bromi972 onama koppeka
ඕනම කෝප්පෙක නම් බෑ. මොකද සමහර කෝප්ප තියෙනවනේ heat එකට ඔරොත්තු නොදෙන ඒවා. අපි සාමාන්‍යයෙන් තේ බොන්න ගන්න අඩු කෝප්පවල නම් පුලුවන්.
@@bromi972 ha Hari thank you
its danna berida
සමහරවිට එහෙමත් පුලුවන් ඇති.
Ist dammata kamak nadda
samaharavita ehemath puluwan athi ❤️❤️
Eka godak lesi krmayak neda... mamath haduwa godak rasai duwa
බොහොම ස්තූතියි වටිනා comment එකට❤️❤️
Dnj
Hai
බේකින් සෝඩාද නැතිනම් බේකින් පව්ඩර්ද ..
මේ recipe එකට නම් බේකිං සෝඩා දාන්න ඕනි. බේකිං සෝඩා කියන්නෙ ආප්ප සෝඩා වලටමයි. බේකිං සෝඩා, ආප්ප සෝඩා කියන දෙකම එකක්. බේකිං පවුඩර් කියන්නේ වෙනම එකක්. Ingredients ඔක්කොම description box එකේ දාලා තියෙන්නේ dear ❤️❤️
කේ සීතා4444/🇱🇰 ඊ වාණිජ්‍යය වෙබ්අඩවිය
Owa boru mamath heduwa melo rahak ne......
වණ්ඩු ආප්ප සාමාන්‍යයෙන් හදන්නේ හාල්පිටි වලින්. පාන්පිටි වලිනුත් පුලුවන් හැබැයි හාල්පිටි වගේ රස එන්නේ නෑ. නමුත්, ඔයා මේ ingredients දාලා මම කියලා දුන්නු විදියට හැදුවා නම් මෙලෝ රසක් නැති වෙන්න විදියක් නෑ dear. ගොඩක් අයට හාල්පිටි හොයාගන්න නැති නිසා පාන්පිටි වලින් හදන විදිය තමයි මම කියලා දුන්නේ. හාල්පිටි වලට වඩා පාන්පිටි වලින් හැදුවාම ඒ රසම එන්නේ නෑ. නමුත්, කන්න බැරි තරම් රසක් නෑ කියන එකනම් බොරු. මගේ video එක බලලා ඔයා මේ කෑම එක හැදුවා නම් ඔයා කියන විදියට මෙලෝ රසක් නැති වෙන්න විදියක් නෑ. නමුත්, ඔයා වෙන video එකක් බලලා මේ වණ්ඩු ආප්ප එකට මේ comment එක දැම්මා නම් ඒක අසාධාරණයි නේද.
නංගි මේ මිනිස්සුන්ට දෙයක් කරගන්න බැරි උනාම...කරන්නෙ අනිකට වැරදි කියන එක තමා....ඔයා හදන හැම කැම එකක්ම වගේ මම ෆොලො කරලා තියේනවා...ඔයාගේ රෙසිපි හරියටම හරි...ආයේ එකේ දේකක් නැ..
@@kasunjayathilake බොහොම ස්තූතියි අයියේ ආදරණීය comment එකට. 😘😘❤❤
මිශ්‍රණය පිපෙන්න තියන්න ඕනේ නැද්ද?
මම නම් පිපෙන්න වෙනම වෙලාවක් තිබ්බේ නම් නෑ. ❤️❤️
panpiti Thambala nemeida ganne