කුණ්ඩලිනී ශක්තිය අවධි කිරීමට භුජංගාසන - Bhujangasana | Breathe with Anoja | #90 ‍| UHD | 4K

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 35

  • @suramyagunarathne1314
    @suramyagunarathne1314 15 днів тому +1

    අපගේ ආදරණීය ගුරැ මෑණියන් භුජංගාසනය සහ එහි විශිෂ්ට පුතිඵල ඉතාම පැහැදිලි ව විස්තර කරනවා.....නිරන්තරයෙන්ම වඩා යහපත් දෙයක් සමාජයට තිලිණ කරන ඔබතුමියට තුනුරැවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා 🙏🙏 කරන්නාවු සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 15 днів тому

    ඔබ‍ට තුති මෙම සමාජ සත්කාරයට ❤❤
    🙏🙏🙏🙏🙏

  • @shenalinishika4602
    @shenalinishika4602 15 днів тому +1

    නිවැරදි විස්තරාත්මක ඉගැන්වීමක් .මේ බුජංග ආසනයෙන් ලැබෙන ්‍රතිඵලත් විශිෂ්ඨයි.ආදරණීය ගුරු මෑණියන්ට ජය වේවා❤️ තෙරුවන් සරණයි🙏

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe 15 днів тому

    මම කැමති මේය දිගටම පුරුදුවෙන්න ඔබ තුමිය ට බොහොම ස්තුතියි❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shanthijayalath4517
    @shanthijayalath4517 15 днів тому

    අගනා වටිනා වීඩියෝවක්.. අපව සුවපත් කිරීමට ඔබතුමිය ගන්නා උත්සාහයට බොහොම පින්.. දීර්ඝායු වේවා තෙරුවන් සරනයි..❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤

  • @chirathbombuwalage8783
    @chirathbombuwalage8783 15 днів тому +4

    නිරෝගීසුව වෙනුවෙන් මේ කරන්නාවූ මෙහෙවර සමාජ සත්කාරයක් ලෙස හා ජාතික මෙහෙවරක් ලෙස ඉතාම ගෞරවයෙන් අගයකරනවා මගෙ මිස්. ❤❤❤❤

  • @suramyagunarathne1314
    @suramyagunarathne1314 15 днів тому

    ස්තූතියි ,ගුරැතුමියණි, හැමදාමත් වගේම අද තවත් අපූරු ආසනයක් ඔබ අපට හඳුන්වා දුන්නාට......නිරන්තරයෙන්ම පොහොසත් සිතුවිලි මෙන්ම සුවපත් කම්පන බෙදා හරින ඔබ ට නිදුක් නීරෝගි සුව සැප ලැබේවා ...🙏🙏

  • @renukadhamayanthi5675
    @renukadhamayanthi5675 15 днів тому

    ගුරු මමෑණියන්ට බොහෝම ස්තුතියි ❤❤❤

  • @medhavidarshika
    @medhavidarshika 15 днів тому +2

    Very useful posture to practice!
    Thank you for the lesson madam! 🙏

  • @Nishagayani-n15
    @Nishagayani-n15 15 днів тому

    ස්තුතිය ඔබ තුමියට 🙏 සුභ නව වසරක් වේවා! නිරෝගි සුවය ලැබේවා! තෙරුවන් සරණයි🙏

  • @viranjanigunaratne2864
    @viranjanigunaratne2864 15 днів тому

    හැමදාම වගේම මේ program එකෙත් අපේ මිස් ඉතා පැහදිලිව බුජංගාසනය කියලා දෙනවා. ගොඩක් පින් මිස්! 🙏❤🤗

  • @shanikamihirani3142
    @shanikamihirani3142 15 днів тому

    හරිම වටින වීඩියෝ රකක් මැඩම්......

  • @susimasrimathi111
    @susimasrimathi111 15 днів тому

    වටිනා පැහැදිලි කිරිමක් ඔබ තුමියට තවත් ශක්තිය ලැබේවා 🙏

  • @dilrukshidhammika9429
    @dilrukshidhammika9429 15 днів тому

    ස්තූතියි ❤

  • @ThiliniGunaratne-p9x
    @ThiliniGunaratne-p9x 21 годину тому

    Thank you so much

  • @djbro7578
    @djbro7578 15 днів тому +1

    ඔබ ඉතාම ආදරයෙන් අප හට යෝග කියල දෙනව🙏

  • @anjudasanayake7812
    @anjudasanayake7812 15 днів тому

    Thanks for sharing 🙏🏻🙏🏻

  • @nelumsubhashiniwickramasin1952
    @nelumsubhashiniwickramasin1952 15 днів тому

    Thank you very much 😊 its very useful program for us 👍👍

  • @imaraharshani7172
    @imaraharshani7172 15 днів тому

    Thank you miss ❤

  • @lathadanthanarayana2318
    @lathadanthanarayana2318 15 днів тому +1

    Thank you miss❤👍

  • @anomadasanayake8347
    @anomadasanayake8347 15 днів тому

    Thank you very much dear yoga guru Anoja .....ur explanation touches our mind & the wayU are teaching the cobra pose easy to follow the beginners .

  • @rathanahamuduruwo1655
    @rathanahamuduruwo1655 10 днів тому

    oba thumiya godad hodin kiyadenawa hith godak hoda kenek

  • @ameshamadushani1921
    @ameshamadushani1921 15 днів тому

    Thank you so much ❤

  • @piyumirajakaruna7702
    @piyumirajakaruna7702 14 днів тому

    🙏 thanks for a valuble vedio madam 💐

  • @LRNcreate8168
    @LRNcreate8168 15 днів тому

    ❤❤❤❤

  • @deenatennakoon5486
    @deenatennakoon5486 9 днів тому

    🙏🏻🙏🏻❤️❤️

  • @ngnandaniperera1335
    @ngnandaniperera1335 15 днів тому

    Very useful thank you

  • @pushpanalani6581
    @pushpanalani6581 15 днів тому

    ❤❤❤❤❤❤❤

  • @priyanganithomas1803
    @priyanganithomas1803 15 днів тому

    Thanks ma'am

  • @sumudunilaka
    @sumudunilaka 10 днів тому

    good

  • @Randholi
    @Randholi 15 днів тому

    මිස් මට අදත් අහන්න දෙයක් තියනවා කියලා දෙන්න හොඳේ.මං යෝග මල සිට කියලා තියන ඒ හතර හැමදාම කරනවා ඉන් පස්සෙ කරන්න ඕන ආසන තුනකුත් මිස් කියලා දුන්නා මිස් මට අහන්න ඕන ඒ හතර හැමදාම කරලා ආසන එක ගානෙ දවසකට කලොත් හරිද.ඔක්කොම කරන්න වෙලාව මදි නිසා.මිස්ගෙ ක්ලාස් එකකට එන්නත් අමාරුයි මං ඉන්නෙ නුවර නිසා.නැත්තන් ඔබතුමිය ළඟටම ඇවිල්ලා හරිම ආසයි ඉගන ගන්න.❤❤

  • @Chamari-u8n
    @Chamari-u8n 15 днів тому

    මගෙ වම් පැත්තෙ ඔපරේශෙන් එකක් කරලා. පපුවෙ කෑල්ලක් සහ අතෙ කුද්දැටි අරන්දාලා තියෙනවා.cancer. මට exercise කරන්න හොදද.

  • @shanikamihirani3142
    @shanikamihirani3142 15 днів тому

    හරිම වටින වීඩියෝ රකක් මැඩම්......

  • @RohiniThilakarathna
    @RohiniThilakarathna 14 днів тому

    ❤❤❤❤❤❤