Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ජනප්‍රිය වෙන්න වේදිකාව උඩ දඟලන්න ඕනෙ නෑ,, දක්ශ කම ,, නිහතමානීකම ,,, විනීත කම තිබ්බම හොදටම ඇති,,, චාමරත් හිටියනම් මරු,,,❤❤❤
❤
මලමිණි වලටත් විනිත කම තියෙනව
ගැහැණියට අවශ්‍යම ආභරණය සංවරශීලී බවයි.ඵය ඔටුන්නක් ලෙස දමිත් ඇයගේ හිසටත් උඩින් පැළඳුවා.සුභපැතුම් ඔබ දෙපළටම.තෙරුවන් සරණයි!
ශෂිකාට හැමෝම අගය කරන නියම කතාව දමිත් කීවා ❤❤
ඒක ඇත්ත. හරිම නිහතමානී පිළිවෙලට අදින කෙනෙක් ❤❤❤
ඇත්තටම❤
😘😘😘😘
100%
Sahathika aththa
ඌව වෙල්ලස්සෙන් බිහිවූ මාහා පිරිමි හඩ ප්‍රෞර්ශය දමිත් අසංක' ගායනයේ සිටින දැවැන්තයෙක්...මගේ හදවතේ හඩ දමිත්..🫀(අපේ රටට ගායනයට මැණිකක්) නීරෝගිමත් වේවා..ඒ හඩ කිසිදා නොමැකේවා..💞 ගායිකාවත් අතරින් හදවතේ ගායිකාවක් තමයි ශශිකත්..❤️ ඒ සුසංයෝගය හොදම ගැලපීමක්
❤❤❤❤❤
❤❤❤Adari danata❤❤
Niyamai damith and shashika
දමිත් කිව්වා වගේ ශෂිකාට අපි ආදරය කරන ලොකුම හේතුව කාන්තාවකගේ තියෙන්න ඕන නිවිච්චකම හැදිච්චකම සංවරකම අංක එකට තියෙන නිසා.හදවතේ ගායිකාව. ආදරෙයි දෙන්නටම❤❤❤❤❤
දමිත් අයියා 🥺🥰❤️ ශශිකා මිස් බොරු කැටයම් නැති සෝබන නැති පිලිවලකට ඉන්න එකම ගායිකාව 🥰❤️🥰
Eka aththa
සිරාම කතාවක් ❤❤❤
සශිකා කියන්නෙ❤❤️ නිසංසල සඳක්...❤️❤️❤️❤️❤️
AI chamara ...
Subani harshanith chaam neda
,,,ශෂිකා ඇත්තටම හරිම වැදගත් ගායිකාවක්.
අනිවාර්යයෙන්ම
දමිත් ශසීකාට දුන්නූ rexspetඑක නියමයි ඇත්තටම ඇය ඉතාමත් සංවරයි කියන්න වචන නෑ චරිතවත් බිරිදකි සහෝදරියකි මිතුරියකි ගුණයහපත් කාන්තාවකි එ වගේම දමිත් කිසීම ලෝබකමක් නැතුව එ වචන ටික කීවා ලස්සනට ගලපලා ආදරේයි දෙදෙනාටම ගෝඩාරියක් දමිත් දැක්කම දැනෙන සතුට පුදුම තරමි දමිත් අහිංසක ලස්සන සීරියාවන්ත කෝල්ලෙක් ආදරේයි දමිත් ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 බූදු සරණයි දෙදෙනාටම
❤❤❤❤❤❤❤
කිසිදාක එපා නොවෙන හදවතට ගායනා කරන දෙන්නෙක්.අපි ඔබදෙපලට හරිම ❤
හදවතේ ගායකයා ආයේ නම් පිස්සු කෙලින්න හිතන්නවත් එපා කොල්ලො. උඹ ඉන්න ඕන ඔතන නෙමේ ගොඩක් දුර ගමනක් උඹට යන්න තියෙනවා ඒක කරන්න පුළුවන් උඹට . ආදරෙයි මචන් දමිත් ❤❤❤❤
❤❤
❤️🥰
එකඟයි ඒ වචන ටිකට සහෝදරයා ...හදවතේ ආදරණීය ගායකයා ආදරණීය මනුෂ්‍යත්වය ආදරෙයි දමිත් හැමදාමත් ....👍❤️❤️❤️
ප්‍රසංග වේදිකාවක මේ තරම් හික්මීමකින් ගීත ගැයීම ඒතරම් ලෙහෙසි නෑ..ඇස් වලට කඳුලුත් ආවා ඉතාමත් ලස්සනයි..ආදරෙයි දෙන්නටම❤️❤️
🧡🥀..හදවතේ ගායකයා සහ හදවතේ ගායිකාව..🥀🧡..ආදරෙයි දෙන්නටම..🥀🧡🥰🥰
චාමර අයියා ත් ඉන්නම තිබ්බා.ශශිකා ඇත්තටම මාර ආදරෙයි ඔබතුමියටත් ❤
ගායනා කරන දමිත් ශශිකාටත් සතුටුයි, අහන් ඉන්න අපිටත් සතුටුයි .❤❤
ඇත්තටම නියමයි ශශිකා අක්කා ගැන කියපු කතාව දමිත් අයියා සහතික ඇත්ත නිහතමානිකම තියෙන අද කාලේ සරල උදාහරනය කාලාවෙ ශශිකා ,දමිත්,චාමර වගේ කාලා කරුවො සමිපතක් රටට ජය වෙවා බුදු සරණයි කාලා කෙත තව තවත් ලස්සන කරන්නට ශක්තිය දෛර්‍යය වාසනාව ලැබෙවා බොහොම ස්තුතියි
අැති යන්තම් දමිත් හිනාවෙනවා දැක්කා....
දමිත් තමා නම්බර් වන් ගායකයා ❤❤❤❤❤❤
damith and chamara
Dennatama adarei aththatama man dakapu vineethavz gayana ithamA sanvarava adina gayaka depalak ei vagemai damith puthe oya jestainta dena gauravaya ithama vatinava jayaveva
Damith.chmra
හරිම නිහතමානී දක්ෂ ගායිකාවක් ශෂිකා මිස්. ඒ වගේම පිළිවෙලට ඇදුම් අදින කෙනෙක් ❤❤❤. දමිත් අයියත් එහෙමයි. ❤❤❤.
❤️🔥
දැන් ඉන්න නිලියන් කියාගන්න අයට අාදර්ශයට ගතයුතු කාන්තාවක් අැත්නමි එ් ශශිකා විතරමයි.හැමදාම පන වගෙයි අාදරෙයි මැණික.
ඇත්තටම ගොඩක් සතුටුයි දමිත් අයියා මෙහෙම ඉදිරියට එන එක ගැන ගොඩක් ලස්සනයි ආසම අය තමා ඉතින් 🌟😘🙏
චාමර1,2,,දමිත් ,ශශිකා හදවතේ ගායකයෝ ❤❤❤❤
දමිත් 1❤️
@@upulbandaraඅනිවා❤දමිත් 1❤️🩹
දෙන්නාගෙම නිහතමානී කමට ආදරේ කරනවා ශෂිකා නිසංසලා කියන්නෙ ඔනෑම ගීතයක් ඒ විදියටම ගායාන කරනවා ලස්සනට ඌවේ හඩ අපේ රටේ සම්පත ❤❤❤
චාමර දමිත් ශෂිකා තද brand තුනක් ❤🙏
කැමතිම ගායකයා සහ ගායිකාව එකම වේදිකාවක එකට ආසම සින්දුවක් අම්මෝ ඇත්තටම මිල කරන්න බැ 👍👍👍🌹🌹🌹🌹
සැබෑ පිරිමි කටහඬ හා සැබෑ ගැහැණු කටහඬ
Aniwa
Correct
හදවතේ ගායකයා හදවතේ ගායිකාව චාමර අයියත් හිටියනම් සුප්ප හදවතේ වොයිස් 3 ක්🥰🥰🥰🥰🥰
අනිවාර්යයෙන්ම ❤❤❤❤
ඒකනම් ඇත්ත...
දමිත් ආසයි ශෂිකාගේ හඬින් සින්දු ව අහන්න.
Aththamai saho.eka therenawa.
ශශිකාගේ වොයිස් එකේ ලස්සන අලංකාර 😍😍
දමිත් අයිය ඔයා ගොඩක් වටින සම්පතක්.දෙයියො දීපු කටහඩ නැති කර ගන්න එපා
ආදරෙයි ශසිකාගේ නිහතමානී කමට.
මම කැමතිම දෙන්නා බුදු සරණයි සුභ පැතුම් 🥰🥰🖤🤎
දමිත් අයියා ඇත්තම කීවා අන්න ඒ නිහතමානිකම හින්දා තමා ඔච්චර දමිත් අයියාට හැමෝම ආදරේ දමිත් අයියාගේ මන් ආසම ගීතය තමා ඕක කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ජීවිතේට ගොඩාක් සමීප ගීතයක්..හදවතේ ගායකයා දමිත් අයියා හදවතේ ගායිකාව ශශිකා අක්කා හදවතේ සංගීත කණ්ඩායම ෆෑලෑශ්බෑක්...❤❤❤❤
ඒ සිංදුව එච්චර අමාරුද 😮❤❤
මේවා අධිමාත්‍රා...බොලව්..හැමෝටම කියන්ඩ බෑ...❤❤
aththa❤❤❤❤❤❤❤
නිහතමානිම කළාකාරියක්...එ හිනාව ඇත්තමයි..ඩුබායි වල එක දවසක් මම වැඩ කරන රෙස්ටුරන්ට් එකට ආවා.....මනුස්සයෙක් ❤
දමිත් , ශශිකා හදවතේ රැදෙන ආදරනීය ගායක දෙපල ක්. තෙරුවන් සරණයි ! තෙරුවන් සරණයි ඔබ දෙදෙනාට
දමිත් අයියගෙ අහිංසක හිනාව
දමිත් අසන්ක ආආආආආආ කීවත් ඇති අනිත් ගායකයොන්ට ලන්වෙන්නවත් බැරි තරම් ලස්සනයි .......... ස්තූතියි දමිත් අයියෙ
Eka attha
සිරාවටම
Ado oww ne 3:26 😊
දමිත් අයියෙ ,ඔයා ඉදිරියටම යන්න ඔනේ..පරිස්සමෙන් හිතලා වැඩ කරන්න අයියෙ...ඔයාව අපේ රටට ගොඩාක් වට්න කෙනෙක් ...බුදු සරණයි ...
ආදරෙයි දෙන්නට ම. දමිත් සශිකා ගැන කතාකරන්න විදිහහරිම වටිනවා.❤
දෙදෙනාගේම නිහදමානි කමට RESPECT
නිදුකින් ඉන්න දෙදෙනාටම යහපතක්ම වේවා !!
දමිත් අසංක වගේ අය අයේ කවදාවත් බිහි වෙන්නේ නෑ ❤️
දෙන්නටම බුදු සරණයි ,,,❤️ ගායකයා,,,❤️ ගායිකාව,,,
නිහතමානිකමට හොදම උදාහරනය්ක්💙💙
ආදරෙයි දෙන්නටම.හැමදාම ආස කරපු ඉතාමත් අහිංසක චාම් දෙන්නෙක්.රටට සම්පතක්❤❤❤
ෙබා්ෙහා්ම අගයනවා නැවත ෙවිදිකාවට පැමිණිම ගැන දමිත් ඔබට. දිර්ග ගමනකට සුභ පතනවා
මගේ හදවතේ ආදරණීය ගායකයා.ගෝඩාක් ගෝඩාක් ගෝඩාක් ආදරෙයි.ඔබට දීර්ඝාආයුශ ලැබේවා .
තැන්කිව් මැරෙන්න කලින් තව හිනයක් හෑබෑ කලාට ❤❤❤
හරීම ලස්සන ගායනයත් දෙදෙනාම හරිම නිහතමානීව නිරහංකාරව අභිමානයෙන් කලා ලොවේ තව චිරාත් කාලයක් වැජඹේවා දෙදෙනාටම තෙරුවන් සරණයි ආදරෙයි හැමදාම 🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘
දමිත් චාමර ශෂිකා තුන්දෙනාම අතිදක්ෂයි😍😍😍
සාහසික. නිසංසලා. ගැන. හැමෝම. අගෙය. කරන. දේ. Dhmit. කිවුව. ඒක. බෝම. වටිනා. දෙයක්. මම සෞදියේ සිට සුබ පැතුම්
නිහතමානී,සංවර ගැහැනිය අපේ හාදවතේ කවුරු හිට්්‍යත් හාදවතේ ගයිකාව සශිකා අක්කා..
හොද දේට කවුරුත් කැමති....දමිත් අසන්ක..ශශිකා ...චාමර වීරසින්හ කියන්නෙ ඉතින් ආදරනීය හදවත් වලට කතා කරන හඩවල්...ප්‍රේමය..විරහව. දුක .සතුට ඕනම විදිහක රසයක් විදින්නට සලස්වන හඩ ආකරයක්...තුන් දෙනාටම සුබ පතනවා.ලාන්කීය රසික හදවත් වලට ගීත වලින් ආමන්ත්‍රනය කරනවාට..සන්ගීතයෙන් රසික හදවත් සනසන එකත් මහා පින්කමක්...ආදරෙයි හැමදාම
නිහතමානිම දෙන්නනෙක් ලස්සනයි 💖💝💝💝💝
අනේ හදවතේ ගායක යා හා ගායිකාව බුදු සරනයි දෙදෙනා ටම
Wowwwwwww අපේ හදවතේ සදා නොමැකෙන දෙදෙනෙක් 😍🤩💘💝💖💫💥✌️👍
හදවතේ ගායකයා සහා හදවතේ ගායිකාව ..ආදරෙයි දෙන්නාටම ...තෙරුවන් සරනයි☸️🙏🙏🙏☸️
Niyamai damith kyapu kathawa harima sanwarai shashika dennatama suba pathum❤❤
ආදරේ කරන දෙන්නෙක්...ඒ නිහතමානීකම❤ හරිම ලස්සනයි ❤❤
සංගීත ප්‍රසංගවල කකුල්වලට කියන සිංදු අහන්නෙ නෑ. මෙන්න මෙහෙම හදවතට සිංදු කියන්න. දෙන්නටම ආදරෙයි .
අන්න නිහතමානී කලාකරුවන් ❤️❤️❤️❤️❤️❤️❤️
ඔබ තුමියගේ ආසම කරන මං ප්‍රියම කරන දේ මුල ඉඳලා මේ තෙක්ම ඔබගේ ඒ
මම ගොඩාක් ආදරේ කරන දෙන්නෙක්.තෙරුවන් සරනයි
දෙන්නටම පට්ට ආදරෙයි ❤❤
Adareiiii.... Shashika Akki.. Damith ayiya....Super
Flashbackලත් නවත්තන්න දෙන්නෙ නෑ😂😂. රහ ඒ තරම්ම❤❤
❤❤❤❤❤❤❤❤❤❤දෙන්නම නිහතමානී
Man kemathema dedenek ethen Adarei godak theruwan saranai oba depalatama❤❤❤❤❤❤
දමිත් අසංක මල්ලීත් ශශිකා නංගීත් උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .!
Shashika akke oyath apita godak watina kenek..damith aiya ekka ugagayanayak karanna ...niyameta thiyewi..
අනිවාර්‍යෙන්. ලන්කාවේ බඩුගෑනු අතර පිපුන ලස්සනම නෙලුමක්. ❤ඒක කියන්න ලේසිනෑවගේ ශශිකා අක්කෙ නෙහ්.
Damith Asanka my favourite singer ♥️♥️♥️♥️
ඕනම ගැඹුරු සිංදුවක් හරිමපහසුවෙන් කියන්න සහජ හැකියාවක් තිබෙනගායකයෙක් තමා දමිත් අසංක කියන්නේ. ශශිකටත් හොඳ හැකියාවක් තියනවා එත් මේ සිංදුව ශශිකට කියන්න අමාරුයි. හැබැයි දෙන්නටම ආදරෙයි.....
💯
නිහතමානිම සහ හදවතට වදිනම කටහඩවල් දෙකක්.
දමිත් අයියා ගැන ගොඩාක් ආඩම්බරයි.ඇත්ත ශෂිකා අක්කි ගොඩාක් ආදර්ශමත් ආදරෙයි ඔයාලා දෙන්නටම❤
Wowoooooo ඒක නම් මරු... ❤❤❤❤ ආදරෙයි දෙන්නටම ❤❤❤
මල්ලිලා කැමති අක්කලාට...😂😂😂....ලස්සනයි ❤️❤️❤️❤️
හදවත් දෙකක් එක ලග දමියා❤❤❤ පන ආදරෙයි හදවතේ ගායකයා හැමදාමත් ❤️❤️
එ චරිත සහිතික වලට මිලක් නියම කරන්න බැහැ යාලූ
ඇත්තටම මම දමිත් ගෙ තතාවට එකගයි මමත් ආස ඒ නිසයි ඔබ දෙපළටම දීර්ඝායුෂ පතමි
ආසම දෙන්නෙක් ❤❤❤❤
දමිත් අයියා ශෂිකා අක්කා ❤❤❤❤
Athathama damith aya kiyanne aneth ayatha godak garu karana kenek❤❤
සශිකා නිසන්සලා 🥺❤️
Lassanai daiyane oya katahada apiwa wacikaranaw
Shashikatath wada lassana කටහඩක් දමිත්ට දෙයියො දීලා තියන්නේ❤
❤❤❤❤❤ ශෂිකා අක්කා අදින මමත් ගොඩක් ආසයි දමිත් අයියා විතරක් නෙමෙ ❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරනයි ඇසට කදුලු ගෙනෙන ගායනයක්..
දමිත්ගේ ඒ හිනාව😊😊😊😊
අනේ මල්ලි යේ ආයනමි වැටෙන්න හිතන්න වත් එපා කොල්ලෝ. ඔයාගෙ වටිනාකම කියන්න වචන නෑ. මගේ මහත්තයා ඔයාගෙ සිංදු වලට තියෙන ආදරේ ඔයා දන්නවා නමි. බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි දමිත් මල්ලි .
ඔබ දෙපලට ම තෙරුවන් සරණයි...!❤️❤️❤️
ekanaam ❤️lassana wadakk❤️💕
Hadawathe gayakaya saha hadawathe gaikawa dedenatama dergau lebewa Adarei godak theruwan saranai ❤❤
Ammooo damith......shashika akkitath kiyanna amarui mama hithanne❤❤❤ dennatama mara adarei. Bs
Athtatama asama asa karana lassana gahaniyak gaikawak kiyanna wachana na godak adarei gahaniyekuta tiyenna one lassanam gati pawatum oyata tiyawa ❤❤❤❤❤
🎉🎉🎉❤damith sasika akkata eģatawath ata tiyanna legghai a tamma san wara kama .awagema sasaikath.me tamma niyama riyality shows wala niyama vi nisuruwaru anit un heluwen🎉🎉🎉🎉❤❤❤❤❤
❤❤❤❤❤❤ ආදරේ හැම තැනම ❤❤❤❤❤ එයා අම්බරේ සතුටින් ඉන්න ඔන හැමදාම 👍
harima lassanii adareii damith aiya ❤️sashika akka dennatama budusaranaii 🙏🙏
හදවතේ ගායකයා දම්ත්❤❤
Adarei damith aiya shashika akki ❤️
Damith.shasi.supiri❤adarey dennatama...mama fonadoo.of maldevese.
ජනප්‍රිය වෙන්න වේදිකාව උඩ දඟලන්න ඕනෙ නෑ,, දක්ශ කම ,, නිහතමානීකම ,,, විනීත කම තිබ්බම හොදටම ඇති,,, චාමරත් හිටියනම් මරු,,,❤❤❤
❤
මලමිණි වලටත් විනිත කම තියෙනව
ගැහැණියට අවශ්‍යම ආභරණය සංවරශීලී බවයි.ඵය ඔටුන්නක් ලෙස දමිත් ඇයගේ හිසටත් උඩින් පැළඳුවා.සුභපැතුම් ඔබ දෙපළටම.තෙරුවන් සරණයි!
ශෂිකාට හැමෝම අගය කරන නියම කතාව දමිත් කීවා ❤❤
ඒක ඇත්ත. හරිම නිහතමානී පිළිවෙලට අදින කෙනෙක් ❤❤❤
ඇත්තටම❤
😘😘😘😘
100%
Sahathika aththa
ඌව වෙල්ලස්සෙන් බිහිවූ මාහා පිරිමි හඩ ප්‍රෞර්ශය දමිත් අසංක' ගායනයේ සිටින දැවැන්තයෙක්...මගේ හදවතේ හඩ දමිත්..🫀(අපේ රටට ගායනයට මැණිකක්) නීරෝගිමත් වේවා..ඒ හඩ කිසිදා නොමැකේවා..💞 ගායිකාවත් අතරින් හදවතේ ගායිකාවක් තමයි ශශිකත්..❤️ ඒ සුසංයෝගය හොදම ගැලපීමක්
❤❤❤❤❤
❤❤❤Adari danata❤❤
Niyamai damith and shashika
❤
❤
දමිත් කිව්වා වගේ ශෂිකාට අපි ආදරය කරන ලොකුම හේතුව කාන්තාවකගේ තියෙන්න ඕන නිවිච්චකම හැදිච්චකම සංවරකම අංක එකට තියෙන නිසා.හදවතේ ගායිකාව. ආදරෙයි දෙන්නටම❤❤❤❤❤
දමිත් අයියා 🥺🥰❤️ ශශිකා මිස් බොරු කැටයම් නැති සෝබන නැති පිලිවලකට ඉන්න එකම ගායිකාව 🥰❤️🥰
Eka aththa
සිරාම කතාවක් ❤❤❤
සශිකා කියන්නෙ❤❤️
නිසංසල සඳක්...❤️❤️❤️❤️❤️
AI chamara ...
Subani harshanith chaam neda
,,,ශෂිකා ඇත්තටම හරිම වැදගත් ගායිකාවක්.
අනිවාර්යයෙන්ම
දමිත් ශසීකාට දුන්නූ rexspetඑක නියමයි ඇත්තටම ඇය ඉතාමත් සංවරයි කියන්න වචන නෑ චරිතවත් බිරිදකි සහෝදරියකි මිතුරියකි ගුණයහපත් කාන්තාවකි එ වගේම දමිත් කිසීම ලෝබකමක් නැතුව එ වචන ටික කීවා ලස්සනට ගලපලා ආදරේයි දෙදෙනාටම ගෝඩාරියක් දමිත් දැක්කම දැනෙන සතුට පුදුම තරමි දමිත් අහිංසක ලස්සන සීරියාවන්ත කෝල්ලෙක් ආදරේයි දමිත් ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 බූදු සරණයි දෙදෙනාටම
❤❤❤❤❤❤❤
කිසිදාක එපා නොවෙන හදවතට ගායනා කරන දෙන්නෙක්.අපි ඔබදෙපලට හරිම ❤
❤
හදවතේ ගායකයා ආයේ නම් පිස්සු කෙලින්න හිතන්නවත් එපා කොල්ලො. උඹ ඉන්න ඕන ඔතන නෙමේ ගොඩක් දුර ගමනක් උඹට යන්න තියෙනවා ඒක කරන්න පුළුවන් උඹට . ආදරෙයි මචන් දමිත් ❤❤❤❤
❤❤
❤️🥰
එකඟයි ඒ වචන ටිකට සහෝදරයා ...හදවතේ ආදරණීය ගායකයා ආදරණීය මනුෂ්‍යත්වය ආදරෙයි දමිත් හැමදාමත් ....👍❤️❤️❤️
❤
ප්‍රසංග වේදිකාවක මේ තරම් හික්මීමකින් ගීත ගැයීම ඒතරම් ලෙහෙසි නෑ..ඇස් වලට කඳුලුත් ආවා ඉතාමත් ලස්සනයි..ආදරෙයි දෙන්නටම❤️❤️
🧡🥀..හදවතේ ගායකයා සහ හදවතේ ගායිකාව..🥀🧡..ආදරෙයි දෙන්නටම..🥀🧡🥰🥰
චාමර අයියා ත් ඉන්නම තිබ්බා.ශශිකා ඇත්තටම මාර ආදරෙයි ඔබතුමියටත් ❤
ගායනා කරන දමිත් ශශිකාටත් සතුටුයි, අහන් ඉන්න අපිටත් සතුටුයි .❤❤
❤
ඇත්තටම නියමයි ශශිකා අක්කා ගැන කියපු කතාව දමිත් අයියා සහතික ඇත්ත නිහතමානිකම තියෙන අද කාලේ සරල උදාහරනය කාලාවෙ ශශිකා ,දමිත්,චාමර වගේ කාලා කරුවො සමිපතක් රටට ජය වෙවා බුදු සරණයි කාලා කෙත තව තවත් ලස්සන කරන්නට ශක්තිය දෛර්‍යය වාසනාව ලැබෙවා බොහොම ස්තුතියි
අැති යන්තම් දමිත් හිනාවෙනවා දැක්කා....
දමිත් තමා නම්බර් වන් ගායකයා ❤❤❤❤❤❤
damith and chamara
Dennatama adarei aththatama man dakapu vineethavz gayana ithamA sanvarava adina gayaka depalak ei vagemai damith puthe oya jestainta dena gauravaya ithama vatinava jayaveva
Damith.chmra
හරිම නිහතමානී දක්ෂ ගායිකාවක් ශෂිකා මිස්. ඒ වගේම පිළිවෙලට ඇදුම් අදින කෙනෙක් ❤❤❤. දමිත් අයියත් එහෙමයි. ❤❤❤.
❤️🔥
දැන් ඉන්න නිලියන් කියාගන්න අයට අාදර්ශයට ගතයුතු කාන්තාවක් අැත්නමි එ් ශශිකා විතරමයි.හැමදාම පන වගෙයි අාදරෙයි මැණික.
ඇත්තටම ගොඩක් සතුටුයි දමිත් අයියා මෙහෙම ඉදිරියට එන එක ගැන ගොඩක් ලස්සනයි ආසම අය තමා ඉතින් 🌟😘🙏
චාමර1,2,,දමිත් ,ශශිකා හදවතේ ගායකයෝ ❤❤❤❤
දමිත් 1❤️
@@upulbandaraඅනිවා❤දමිත් 1❤️🩹
දෙන්නාගෙම නිහතමානී කමට ආදරේ කරනවා ශෂිකා නිසංසලා කියන්නෙ ඔනෑම ගීතයක් ඒ විදියටම ගායාන කරනවා ලස්සනට ඌවේ හඩ අපේ රටේ සම්පත ❤❤❤
චාමර දමිත් ශෂිකා
තද brand තුනක් ❤🙏
කැමතිම ගායකයා සහ ගායිකාව එකම වේදිකාවක එකට ආසම සින්දුවක් අම්මෝ ඇත්තටම මිල කරන්න බැ 👍👍👍🌹🌹🌹🌹
සැබෑ පිරිමි කටහඬ හා සැබෑ ගැහැණු කටහඬ
Aniwa
Correct
හදවතේ ගායකයා හදවතේ ගායිකාව චාමර අයියත් හිටියනම් සුප්ප හදවතේ වොයිස් 3 ක්🥰🥰🥰🥰🥰
අනිවාර්යයෙන්ම ❤❤❤❤
ඒකනම් ඇත්ත...
දමිත් ආසයි ශෂිකාගේ හඬින් සින්දු ව අහන්න.
Aththamai saho.eka therenawa.
ශශිකාගේ වොයිස් එකේ ලස්සන අලංකාර 😍😍
දමිත් අයිය ඔයා ගොඩක් වටින සම්පතක්.දෙයියො දීපු කටහඩ නැති කර ගන්න එපා
ආදරෙයි ශසිකාගේ නිහතමානී කමට.
මම කැමතිම දෙන්නා බුදු සරණයි සුභ පැතුම් 🥰🥰🖤🤎
දමිත් අයියා ඇත්තම කීවා අන්න ඒ නිහතමානිකම හින්දා තමා ඔච්චර දමිත් අයියාට හැමෝම ආදරේ දමිත් අයියාගේ මන් ආසම ගීතය තමා ඕක කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ජීවිතේට ගොඩාක් සමීප ගීතයක්..හදවතේ ගායකයා දමිත් අයියා හදවතේ ගායිකාව ශශිකා අක්කා හදවතේ සංගීත කණ්ඩායම ෆෑලෑශ්බෑක්...❤❤❤❤
ඒ සිංදුව එච්චර අමාරුද 😮❤❤
මේවා අධිමාත්‍රා...බොලව්..හැමෝටම කියන්ඩ බෑ...❤❤
aththa❤❤❤❤❤❤❤
Aniwa
නිහතමානිම කළාකාරියක්...එ හිනාව ඇත්තමයි..ඩුබායි වල එක දවසක් මම වැඩ කරන රෙස්ටුරන්ට් එකට ආවා.....මනුස්සයෙක් ❤
දමිත් , ශශිකා හදවතේ රැදෙන ආදරනීය ගායක දෙපල ක්. තෙරුවන් සරණයි !
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාට
දමිත් අයියගෙ අහිංසක හිනාව
දමිත් අසන්ක ආආආආආආ කීවත් ඇති අනිත් ගායකයොන්ට ලන්වෙන්නවත් බැරි තරම් ලස්සනයි .......... ස්තූතියි දමිත් අයියෙ
Eka attha
සිරාවටම
Ado oww ne 3:26 😊
දමිත් අයියෙ ,ඔයා ඉදිරියටම යන්න ඔනේ..පරිස්සමෙන් හිතලා වැඩ කරන්න අයියෙ...ඔයාව අපේ රටට ගොඩාක් වට්න කෙනෙක් ...බුදු සරණයි ...
ආදරෙයි දෙන්නට ම. දමිත් සශිකා ගැන කතාකරන්න විදිහහරිම වටිනවා.❤
දෙදෙනාගේම නිහදමානි කමට RESPECT
නිදුකින් ඉන්න දෙදෙනාටම යහපතක්ම වේවා !!
දමිත් අසංක වගේ අය අයේ කවදාවත් බිහි වෙන්නේ නෑ ❤️
දෙන්නටම බුදු සරණයි ,,,❤️ ගායකයා,,,❤️ ගායිකාව,,,
නිහතමානිකමට හොදම උදාහරනය්ක්💙💙
ආදරෙයි දෙන්නටම.හැමදාම ආස කරපු ඉතාමත් අහිංසක චාම් දෙන්නෙක්.රටට සම්පතක්❤❤❤
ෙබා්ෙහා්ම අගයනවා නැවත ෙවිදිකාවට පැමිණිම ගැන දමිත් ඔබට. දිර්ග ගමනකට සුභ පතනවා
මගේ හදවතේ ආදරණීය ගායකයා.ගෝඩාක් ගෝඩාක් ගෝඩාක් ආදරෙයි.ඔබට දීර්ඝාආයුශ ලැබේවා .
තැන්කිව් මැරෙන්න කලින් තව හිනයක් හෑබෑ කලාට ❤❤❤
හරීම ලස්සන ගායනයත් දෙදෙනාම හරිම නිහතමානීව නිරහංකාරව අභිමානයෙන් කලා ලොවේ තව චිරාත් කාලයක් වැජඹේවා දෙදෙනාටම තෙරුවන් සරණයි ආදරෙයි හැමදාම 🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘
දමිත් චාමර ශෂිකා තුන්දෙනාම අතිදක්ෂයි😍😍😍
සාහසික. නිසංසලා. ගැන. හැමෝම. අගෙය. කරන. දේ. Dhmit. කිවුව. ඒක. බෝම. වටිනා. දෙයක්. මම සෞදියේ සිට සුබ පැතුම්
නිහතමානී,සංවර ගැහැනිය අපේ හාදවතේ කවුරු හිට්්‍යත් හාදවතේ ගයිකාව සශිකා අක්කා..
හොද දේට කවුරුත් කැමති....දමිත් අසන්ක..ශශිකා ...චාමර වීරසින්හ කියන්නෙ ඉතින් ආදරනීය හදවත් වලට කතා කරන හඩවල්...ප්‍රේමය..විරහව. දුක .සතුට ඕනම විදිහක රසයක් විදින්නට සලස්වන හඩ ආකරයක්...තුන් දෙනාටම සුබ පතනවා.ලාන්කීය රසික හදවත් වලට ගීත වලින් ආමන්ත්‍රනය කරනවාට..සන්ගීතයෙන් රසික හදවත් සනසන එකත් මහා පින්කමක්...ආදරෙයි හැමදාම
නිහතමානිම දෙන්නනෙක් ලස්සනයි 💖💝💝💝💝
අනේ හදවතේ ගායක යා හා ගායිකාව බුදු සරනයි දෙදෙනා ටම
Wowwwwwww අපේ හදවතේ සදා නොමැකෙන දෙදෙනෙක් 😍🤩💘💝💖💫💥✌️👍
හදවතේ ගායකයා සහා හදවතේ ගායිකාව ..ආදරෙයි දෙන්නාටම ...තෙරුවන් සරනයි☸️🙏🙏🙏☸️
Niyamai damith kyapu kathawa harima sanwarai shashika dennatama suba pathum❤❤
ආදරේ කරන දෙන්නෙක්...ඒ නිහතමානීකම❤ හරිම ලස්සනයි ❤❤
සංගීත ප්‍රසංගවල කකුල්වලට කියන සිංදු අහන්නෙ නෑ. මෙන්න මෙහෙම හදවතට සිංදු කියන්න. දෙන්නටම ආදරෙයි .
අන්න නිහතමානී කලාකරුවන් ❤️❤️❤️❤️❤️❤️❤️
ඔබ තුමියගේ ආසම කරන මං ප්‍රියම කරන දේ මුල ඉඳලා මේ තෙක්ම ඔබගේ ඒ
මම ගොඩාක් ආදරේ කරන දෙන්නෙක්.තෙරුවන් සරනයි
දෙන්නටම පට්ට ආදරෙයි ❤❤
Adareiiii.... Shashika Akki.. Damith ayiya....Super
Flashbackලත් නවත්තන්න දෙන්නෙ නෑ😂😂. රහ ඒ තරම්ම❤❤
❤❤❤❤❤❤❤❤❤❤දෙන්නම නිහතමානී
Man kemathema dedenek ethen Adarei godak theruwan saranai oba depalatama❤❤❤❤❤❤
දමිත් අසංක මල්ලීත් ශශිකා නංගීත් උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .!
Shashika akke oyath apita godak watina kenek..damith aiya ekka ugagayanayak karanna ...niyameta thiyewi..
අනිවාර්‍යෙන්. ලන්කාවේ බඩුගෑනු අතර පිපුන ලස්සනම නෙලුමක්. ❤
ඒක කියන්න ලේසිනෑවගේ ශශිකා අක්කෙ නෙහ්.
Damith Asanka my favourite singer ♥️♥️♥️♥️
ඕනම ගැඹුරු සිංදුවක් හරිමපහසුවෙන් කියන්න සහජ හැකියාවක් තිබෙනගායකයෙක් තමා දමිත් අසංක කියන්නේ. ශශිකටත් හොඳ හැකියාවක් තියනවා එත් මේ සිංදුව ශශිකට කියන්න අමාරුයි. හැබැයි දෙන්නටම ආදරෙයි.....
💯
නිහතමානිම සහ හදවතට වදිනම කටහඩවල් දෙකක්.
දමිත් අයියා ගැන ගොඩාක් ආඩම්බරයි.ඇත්ත ශෂිකා අක්කි ගොඩාක් ආදර්ශමත් ආදරෙයි ඔයාලා දෙන්නටම❤
Wowoooooo ඒක නම් මරු... ❤❤❤❤ ආදරෙයි දෙන්නටම ❤❤❤
මල්ලිලා කැමති අක්කලාට...😂😂😂....ලස්සනයි ❤️❤️❤️❤️
හදවත් දෙකක් එක ලග දමියා❤❤❤ පන ආදරෙයි හදවතේ ගායකයා හැමදාමත් ❤️❤️
එ චරිත සහිතික වලට මිලක් නියම කරන්න බැහැ යාලූ
ඇත්තටම මම දමිත් ගෙ තතාවට එකගයි මමත් ආස ඒ නිසයි ඔබ දෙපළටම දීර්ඝායුෂ පතමි
ආසම දෙන්නෙක් ❤❤❤❤
දමිත් අයියා ශෂිකා අක්කා ❤❤❤❤
Athathama damith aya kiyanne aneth ayatha godak garu karana kenek❤❤
සශිකා නිසන්සලා 🥺❤️
Lassanai daiyane oya katahada apiwa wacikaranaw
Shashikatath wada lassana කටහඩක් දමිත්ට දෙයියො දීලා තියන්නේ❤
❤❤❤❤❤ ශෂිකා අක්කා අදින මමත් ගොඩක් ආසයි දමිත් අයියා විතරක් නෙමෙ ❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරනයි ඇසට කදුලු ගෙනෙන ගායනයක්..
Aniwa
දමිත්ගේ ඒ හිනාව😊😊😊😊
අනේ මල්ලි යේ ආයනමි වැටෙන්න හිතන්න වත් එපා කොල්ලෝ. ඔයාගෙ වටිනාකම කියන්න වචන නෑ. මගේ මහත්තයා ඔයාගෙ සිංදු වලට තියෙන ආදරේ ඔයා දන්නවා නමි. බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි දමිත් මල්ලි .
ඔබ දෙපලට ම තෙරුවන් සරණයි...!❤️❤️❤️
ekanaam ❤️lassana wadakk❤️💕
Hadawathe gayakaya saha hadawathe gaikawa dedenatama dergau lebewa Adarei godak theruwan saranai ❤❤
Ammooo damith......shashika akkitath kiyanna amarui mama hithanne❤❤❤ dennatama mara adarei. Bs
Athtatama asama asa karana lassana gahaniyak gaikawak kiyanna wachana na godak adarei gahaniyekuta tiyenna one lassanam gati pawatum oyata tiyawa ❤❤❤❤❤
🎉🎉🎉❤damith sasika akkata eģatawath ata tiyanna legghai a tamma san wara kama .awagema sasaikath.me tamma niyama riyality shows wala niyama vi nisuruwaru anit un heluwen🎉🎉🎉🎉❤❤❤❤❤
❤❤❤❤❤❤ ආදරේ හැම තැනම ❤❤❤❤❤
එයා අම්බරේ
සතුටින් ඉන්න ඔන හැමදාම 👍