Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නියමයි නංගී මමත් මැශින් එකේ නූල දැම්මේ මේ වීඩියෝ එක බලලා.....thankyou.....👍👍👍👍👍👍👍👍
Oyage vedii eka godak prayojana wuna apita.thank you soooo much❤❤❤❤
කියලා දෙන විදිහ ගොඩක් පැහැදිලි ගොඩක් ස්තුතියි miss
Thank u mis..හරිම පැහැදිලියි.❤
Thank you so much..Its very useful video❤
Thank you!veyclearly explained ❤
මිස්ට ගොඩාක් පින්
Iye ude idn hadanna try kara me video eka baln thamai hadaganna puluwan une🥰
අම්මෝ මිස් කෝටි ප්‍රකෝටි වාරයක් ස්තූතියී 🙏🙏🙏🙏🙏මට මැහුම් එපා උනා මේකට නූල දාගන්න බැරුව..මැසිම කඩලා කුඩු කරන්න හිතූ වාර අනන්තයී.රට ඉන්න මගේපුතාට කීවා ඕවලොක් මැසිම කුඩු කරනවා කියා.. අම්මේ කේන්ති නොවී U Tub එකේ ගහලා බලන්න නූල් දාන හැටි තියෙනවා කීවා.ඒ අනුව බලද්දී තමා ඔබතුමීගේ මේ වීඩියෝව දැක්කේ 👍👍👍👍👍👍👍👍තව කෙනෙකුගේ වීඩියෝවක් දැක්කා ,,ඒත් ඕනෑ හරිය බලද්දී මියුසික් කියා වැටෙනවා.යකා වැහුනා ඊලගට ඔබ්තුමීගේ වීඩියෝව දැක්කේ..ඉතාම පැහැදිලිව හොදට කියා දුන්නා.කෝටි ප්‍රකෝටි වාරයක් ස්තූතියී 🙏🙏🙏🙏🙏..🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😁😁😁😁
Thank you very much
Thank you so much. It was very clear and a very helpful video .
Pehethili video ekak mang meka balaganathamai noola dhemme.thanks miss.
බොහොම ස්තුතිය 🙏
Thank you sis mata me overlock mechimata blade marukarana vidhiha vdo enakak thanda
ඕලොක් මැෂිමෙ බෙල්ට් එක දාන ආකාරය කියල දෙන්න පුළුවන්ද
Thanks ❤️❤️❤️❤️❤️
Dhevani noola mahanakota hirai . ekata monadha karanne miss
Pahadiliva kiyla dunna sthuthi.....👍👍👍👍👍👍👍👍
Nula gethenne nthi ekt mokd krnn oni..klin wada kl dn gethenne nh
ස්තූතියි කියල දුන්නට
Thanks.
Oya kohomadha mekata motor eka fix Kara gaththe? .... Poddak kiyala dhenna puluvandha?
Thank you miss.
Thank u so much ☺
Tnx
miss me maching eke new bron baby frock eka wate 0verlock karnna puluwanda lassanata enawada?
Ou puuwan. Lassanata mahaganna puluwan
මේකේ පොඩි ඇදුම් විතරද මහන්න පුළුවන් කර්ටන් වගේ ඝනකම රෙදි මහන්ක් පුළුවන්ද
වටිනා වීඩියෝවක්🌹
Meka kiyak wenawada
Me machin aken pancil cases wala athula owarlok karanna puluwanda
Thank you ❤❤❤
Me machine eka miladi ganna puluwan kohenda
Singer ,kotuwe
Baby ovalok machine ekakda oya machine eka.?nul 3 baby ovalok kiyala thiyanne okada?
Ou
@@dharshicrafts thank you .. mta ekk araganna thama hoyanawa wisthara.ekai ahuwe.samaharu qwwa baby ovalok wedakne kedenawa kiyala.ekai ahuwe oyagen...thank you ..
Me mchin ake prize kiyann puluwanda
@@dharshicrafts oyala Langa thiyeda
Thanks Miss God bless you!!Me machine eka gann puluwan shop eka mokkdd please miss kinn puluwan d
Colombo kotuwen ganna puluwan
@@dharshicrafts thanks Miss God bless you
❤
Price kiyd me machine eke
Meka 16500/= k wage wenne
Overclock machine ekata danne oni Juki machine walata dana noolda.
Wenama nulut tiyenawa. Juki ekata dana ekat puluwan
නුල් වර්ගයක් තියෙද මැෂින් එකට ....නැත්නම් කපු නුල දමන්න පුලුවන් ද...
Kapu nul danna puluwan . Overlock walata dana wenama nulut tiuenawa kadawala
මම අවශ්‍ය කල විඩියෝ වක්ඔයා පැහැදිලිව කියලා දුන්නට පින් , ඒත් මට පොඩි පුස්නයක් තියනවා හරිම නුලදාලා ඔිලොක් කලා රෙදි කැල්ල කැපිගෙන යනවා ඒ ඇියි කියන්න පුලුවන් ද ? නුල දාගත්ත එකත් ලොකු සතුටක් ස්තුතිය පින්
වැඩි රෙදි කැල්ල මැහුමෙන් කොහොමත් කැපෙනවානේ
නුල් ටිකත් බලාගෙන දාගත්තා,දැන් මැහෙන්නෙ නෑ රෙද්ද කැපිලා යනවා විතරයි😪,මැහෙන්නෙ නෑ.කැපිල ගිහින් නූලුත් පැනලා.අනේ උදව් කරන්නකො
Nul hariyata watilada kiyala aya balanna miss
Blead ekak maru karana widiha kiyala denna puluwanda
ඔවා පව්
Ane mis mata tiyanne hara nul tuna hama welwma nul kadenewa kiyanna danna oni nul tiyanewada
Normal machine ekata dana nul mama nam danne
අනේ මට මහන ව්දිය කියල දෙන්න පුලුවන්ද මම මහද්දි රෙද්ද කැපි කැපි යනවා නුල් ගුලි ගැහෙනවා
ඕකට ඉදිකටු දාන්න බැරිද
දාන්න පුලුවන්
@@dharshicrafts ඉතිං video එකක් කරන්නැත්තෙ ඇයි,,අනික සුරේන්ද්‍ර වගේ වෙව්ලන්න එපා ...
ඕවර්ලොක් එකට නුල්. දැම්මා මීස් කටර් එකෙන් කැපෙනවා ඕලොක් වෙන්නෙ නැ ඇයි ම්ස් ඒ
ආයෙත් ගලවලා දාන්න එක තැනක් හරි මිස් වෙලා තිබ්බොත් මැහෙන්නැ
ඕවර්ලොක් යන්ත්‍රයට මෝටරය සවි කරන්නේ කෙසේද? වීඩියෝ එකක් තියෙනවද? කරුණාකර උදව් කරන්න. ඔබට ස්තුතියි.
මොටරය සම්බන්ද කරන විඩියෝවක් නැහැ
මෙි ඔලොක් මැෂින් එකේ මිල කියද
Dan nam mila wenas athi man gatte 15 ta
Miss mata oyata katha karanna puluwanda
අනේ මන් අලුතින් මැසින් එක ගත්තෙ මෝටර් එක හයි කරා ඒත් ඉතුරු ටික සෙට් කරගන්න දන්නෙ නෑනෙ
Me video eka nula dana vidiya thiyanawane miss
වීඩියෝ එක වෙව්ලන්නෙ ඇයි ....
මැෂින් එකක් ගන්න තියනවනම් කියන්න
මේ මැෂින් එකක් ගන්නේ කොහෙන්ද
Colombo petta ho singer Wala balanna
අනේ මගේ ඕවර්ලොක් මැශින් එකේ නූල් බුරුල්.ඒක හදාගන්නේ කොහොමද මිස්.කුමාර් කියන මැශින් එකක්මයි තියෙන්නෙ
5
ම්ස් මැසිමේ නූල තැනින් තැන මැහෙන් නැ ,ඇයි ඒ කියන්න පුළුවන් ද. නුල් තුනම කොටන් නුල් ද දාන්නේ මිස් .
Tension eke gataluwak atte. Nul tika galawala nawarha dala balannako
නූල් ඈතින් ඈත මැහෙන්නෙ ඇයි.හරියට මැහෙන්නෙත් නෑනෙ.අනේ කියන්නකො
Aye hariyata nula danna
@@dharshicrafts ane tawa awlak una.hodata mahigena yaddi rode karakenawa.idikatta tiena kalla wada na.rode witarai wada ai e.plz reply ekak danna
තුන්වෙනි නූල දාන්න box එක අරින්නේ කොහොමද
අතින් පොඩ්ඩක් තද කරලා අරින්න dr
Thank you 🤗🤗
Thank you.. ♥️
නියමයි නංගී මමත් මැශින් එකේ නූල දැම්මේ මේ වීඩියෝ එක බලලා.....thankyou.....👍👍👍👍👍👍👍👍
Oyage vedii eka godak prayojana wuna apita.thank you soooo much❤❤❤❤
කියලා දෙන විදිහ ගොඩක් පැහැදිලි ගොඩක් ස්තුතියි miss
Thank u mis..හරිම පැහැදිලියි.❤
Thank you so much..Its very useful video❤
Thank you!veyclearly explained ❤
මිස්ට ගොඩාක් පින්
Iye ude idn hadanna try kara
me video eka baln thamai hadaganna puluwan une🥰
අම්මෝ මිස් කෝටි ප්‍රකෝටි වාරයක් ස්තූතියී 🙏🙏🙏🙏🙏මට මැහුම් එපා උනා මේකට නූල දාගන්න බැරුව..මැසිම කඩලා කුඩු කරන්න හිතූ වාර අනන්තයී.රට ඉන්න මගේපුතාට කීවා ඕවලොක් මැසිම කුඩු කරනවා කියා.. අම්මේ කේන්ති නොවී U Tub එකේ ගහලා බලන්න නූල් දාන හැටි තියෙනවා කීවා.ඒ අනුව බලද්දී තමා ඔබතුමීගේ මේ වීඩියෝව දැක්කේ 👍👍👍👍👍👍👍👍තව කෙනෙකුගේ වීඩියෝවක් දැක්කා ,,ඒත් ඕනෑ හරිය බලද්දී මියුසික් කියා වැටෙනවා.යකා වැහුනා ඊලගට ඔබ්තුමීගේ වීඩියෝව දැක්කේ..ඉතාම පැහැදිලිව හොදට කියා දුන්නා.කෝටි ප්‍රකෝටි වාරයක් ස්තූතියී 🙏🙏🙏🙏🙏..🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😁😁😁😁
Thank you very much
Thank you so much. It was very clear and a very helpful video .
Pehethili video ekak mang meka balaganathamai noola dhemme.thanks miss.
බොහොම ස්තුතිය 🙏
Thank you sis mata me overlock mechimata blade marukarana vidhiha vdo enakak thanda
ඕලොක් මැෂිමෙ බෙල්ට් එක දාන ආකාරය කියල දෙන්න පුළුවන්ද
Thanks ❤️❤️❤️❤️❤️
Dhevani noola mahanakota hirai . ekata monadha karanne miss
Pahadiliva kiyla dunna sthuthi.....👍👍👍👍👍👍👍👍
Nula gethenne nthi ekt mokd krnn oni..klin wada kl dn gethenne nh
ස්තූතියි කියල දුන්නට
Thanks.
Oya kohomadha mekata motor eka fix Kara gaththe? .... Poddak kiyala dhenna puluvandha?
Thank you miss.
Thank u so much ☺
Tnx
miss me maching eke new bron baby frock eka wate 0verlock karnna puluwanda lassanata enawada?
Ou puuwan. Lassanata mahaganna puluwan
මේකේ පොඩි ඇදුම් විතරද මහන්න පුළුවන් කර්ටන් වගේ ඝනකම රෙදි මහන්ක් පුළුවන්ද
වටිනා වීඩියෝවක්🌹
Meka kiyak wenawada
Me machin aken pancil cases wala athula owarlok karanna puluwanda
Thank you ❤❤❤
Me machine eka miladi ganna puluwan kohenda
Singer ,kotuwe
Baby ovalok machine ekakda oya machine eka.?nul 3 baby ovalok kiyala thiyanne okada?
Ou
@@dharshicrafts thank you .. mta ekk araganna thama hoyanawa wisthara.ekai ahuwe.samaharu qwwa baby ovalok wedakne kedenawa kiyala.ekai ahuwe oyagen...thank you ..
Me mchin ake prize kiyann puluwanda
@@dharshicrafts oyala Langa thiyeda
Thanks Miss God bless you!!
Me machine eka gann puluwan shop eka mokkdd please miss kinn puluwan d
Colombo kotuwen ganna puluwan
@@dharshicrafts thanks Miss God bless you
❤
Price kiyd me machine eke
Meka 16500/= k wage wenne
Overclock machine ekata danne oni Juki machine walata dana noolda.
Wenama nulut tiyenawa. Juki ekata dana ekat puluwan
නුල් වර්ගයක් තියෙද මැෂින් එකට ....නැත්නම් කපු නුල දමන්න පුලුවන් ද...
Kapu nul danna puluwan . Overlock walata dana wenama nulut tiuenawa kadawala
මම අවශ්‍ය කල විඩියෝ වක්ඔයා පැහැදිලිව කියලා දුන්නට පින් , ඒත් මට පොඩි පුස්නයක් තියනවා හරිම නුලදාලා ඔිලොක් කලා රෙදි කැල්ල කැපිගෙන යනවා ඒ ඇියි කියන්න පුලුවන් ද ? නුල දාගත්ත එකත් ලොකු සතුටක් ස්තුතිය පින්
වැඩි රෙදි කැල්ල මැහුමෙන් කොහොමත් කැපෙනවානේ
නුල් ටිකත් බලාගෙන දාගත්තා,දැන් මැහෙන්නෙ නෑ රෙද්ද කැපිලා යනවා විතරයි😪,මැහෙන්නෙ නෑ.කැපිල ගිහින් නූලුත් පැනලා.අනේ උදව් කරන්නකො
Nul hariyata watilada kiyala aya balanna miss
Blead ekak maru karana widiha kiyala denna puluwanda
ඔවා පව්
Ane mis mata tiyanne hara nul tuna hama welwma nul kadenewa kiyanna danna oni nul tiyanewada
Normal machine ekata dana nul mama nam danne
අනේ මට මහන ව්දිය කියල දෙන්න පුලුවන්ද මම මහද්දි රෙද්ද කැපි කැපි යනවා නුල් ගුලි ගැහෙනවා
ඕකට ඉදිකටු දාන්න බැරිද
දාන්න පුලුවන්
@@dharshicrafts ඉතිං video එකක් කරන්නැත්තෙ ඇයි,,අනික සුරේන්ද්‍ර වගේ වෙව්ලන්න එපා ...
ඕවර්ලොක් එකට නුල්. දැම්මා මීස්
කටර් එකෙන් කැපෙනවා
ඕලොක් වෙන්නෙ නැ ඇයි ම්ස් ඒ