REGNISDC22 මැෂින් එක නිවැරදිව භාවිතා කරන ආකාරය

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 100

  • @ishanianu5035
    @ishanianu5035 Рік тому +5

    හරිම වටිනවා. පොඩි දරුවෙකුට උනත් තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙනවා. Thank you මිස්❤

  • @gapsupathirana7911
    @gapsupathirana7911 2 місяці тому

    හොඳටම පැහැදිලිව හැමදේම කියලා දුන්නාට ඔබට ගොඩාක් ස්තූතියි. මම නූල් හරියට දාලා තියෙන්නේ. ඒත් හරියට මැහෙන්නෙ නෑනෙ. මැහුම ලෙහෙනවා. අනේ ඒක හදාගන්න හැටි කියලා දෙන්න පුලුවන් නම් ලොකුම උදව්වක්. ස්තූතියි

  • @NisaSala-l2d
    @NisaSala-l2d 4 місяці тому +6

    ස්තූතියි අද ගෙනාවෙ මැෂින් එක මෙලෝ දෙයක් දැනන් හිටියෙ නෑ

  • @sriyanimalkanthi858
    @sriyanimalkanthi858 Місяць тому

    හැමදේම ගොඩක් හොදට පැහැදිලිව කියලා දුන්නාට thank you.😊❤

  • @rimekapathirana649
    @rimekapathirana649 Рік тому +4

    ඉතාම පැහැදිලිව පිලිවලින් කියල දෙන නිස පහසුවෙන් ඉගන ගත්‍තා...ඉතා වටිනා video එකක්..
    එකක්..
    Thank you ❤

  • @ashathranganiwaduwawala9076
    @ashathranganiwaduwawala9076 Рік тому +1

    හරිම අමාරු වැඩක් ඉතාමත්ම පැහැදිලිව කියාදීම ගැන ඔබට ස්තූතිවන්ත වෙමි....

  • @fazaljiffry9798
    @fazaljiffry9798 11 місяців тому +2

    Wow very proud of you ❤

  • @PushpaGamage-w9j
    @PushpaGamage-w9j 6 місяців тому

    හොඳටම පැහැදිලියි ගොඩක් ස්තුතියි ❤❤

  • @mohamedramzan1125
    @mohamedramzan1125 Рік тому

    Thank you for your valuable video i tried our home machine while watching your video it’s working great ❤

  • @lalithaclothes
    @lalithaclothes 7 місяців тому +2

    Hondai oya kiyala dunna vidiyata godak thanks

  • @kanchanasamanmali9688
    @kanchanasamanmali9688 Рік тому

    Oyage vedio eka godak pehediliy. Man wena ayage vedio beluwa.hariyata therune ne...oyata thanks.

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 8 місяців тому +2

    බොහොම ස්තුතියි

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 8 місяців тому +1

    බොහොම ස්තුතියි තෙරුවන් සරනයි

  • @ishajayasinghe7925
    @ishajayasinghe7925 Рік тому +3

    Mage overlock machine eke thread kadena nisa thawama eka adumak wath overlock karanna bari una.. aran awurudu 2k wenawa.

  • @oshaditharaka6401
    @oshaditharaka6401 28 днів тому

    මේක මට අද හරියට වටිනවා thanku ❤

  • @tharakamadhusanka4922
    @tharakamadhusanka4922 2 місяці тому

    ඒක මරු ඇත්තටම මොකුත් දන්නෙ නැතුව හිටියෙ මම ❤❤❤

  • @kaleelrahman2374
    @kaleelrahman2374 Рік тому

    Very usefull video thank you so much miss

  • @sumithbandara5675
    @sumithbandara5675 11 днів тому

    Thank yoy godak watinawa.

  • @shashinikaherath5456
    @shashinikaherath5456 Рік тому

    ඉතාම පැහැදිලියි,ගොඩක් පින් ඔබට.. 💐

  • @rashikarashika7850
    @rashikarashika7850 Рік тому +1

    Thank you dr b.s.

  • @pradeepmadhusanka3047
    @pradeepmadhusanka3047 Рік тому

    Thank you mis,godk pehediliwa kiyla dunna,

  • @SandamaliArachchige-wi4yg
    @SandamaliArachchige-wi4yg 7 місяців тому

    කියලා දෙන එක හොදට තේරෙනවා 🌹❤️තැන්ක්ව්‍ 🌹🥺❤️

  • @kavindinethmini8635
    @kavindinethmini8635 Рік тому

    Thank you so much.❤👍

  • @sandamalijayakodi7306
    @sandamalijayakodi7306 Рік тому

    ගොඩක් හොදට කියලා දුන්නා පැහැදිලි කටහඬක් ගොඩක් ස්තූතිය

  • @geethasarojanee4378
    @geethasarojanee4378 Рік тому

    බොහොම ස්තුතියි මිස්

  • @SandamaliKaushalya-r1g
    @SandamaliKaushalya-r1g 2 місяці тому

    Godak pin bohoma isthuthi

  • @menakamadhuwanthi8980
    @menakamadhuwanthi8980 11 місяців тому

    Thank u so much❤❤❤❤

  • @PriyankaraBandara-os2ns
    @PriyankaraBandara-os2ns 25 днів тому

    Mekata dana null wargaya mokakda, samanya null kamak nadda.

  • @spkdissanayake9520
    @spkdissanayake9520 Рік тому

    Math baluwaa godak pin

  • @indunilwasana5409
    @indunilwasana5409 Місяць тому

    Meke 3 weni nula danakota ara box eka arinne kohomada.. mage machine eka e widiyata arinna bene.. nut galawanna thiyanawada eke?? Please reply

  • @nishadesilva9483
    @nishadesilva9483 Рік тому +1

    Thanks

  • @dinushandananjayasilavathi
    @dinushandananjayasilavathi Рік тому

    Thanks you miss

  • @darshaniperera8041
    @darshaniperera8041 Рік тому

    nula sidurata dana tool eka kohenda ganne. eka nethuwa nula danna behe ne

  • @pc-fx5xu
    @pc-fx5xu Рік тому

    Machine eka අරන් දවස් හතරයි දන්නැති හන්ද තවම box එකේ 😀🙆 ස්තූතියි අදම මහන්න ගන්නම් 🤗

    • @MaduLahiru-j8z
      @MaduLahiru-j8z 4 місяці тому

      කීයක් උනාද

    • @nuwanjayawardana7483
      @nuwanjayawardana7483 Місяць тому

      කීයක් උනාද මැශින් එක

    • @pc-fx5xu
      @pc-fx5xu Місяць тому

      35ක් උනා

    • @nuwanjayawardana7483
      @nuwanjayawardana7483 Місяць тому

      @pc-fx5xu thank you.මැශින් එක හොදයි ද ...ලිනන් එහෙම ඕලොක් කරන්න පුලුවන් ද.රිප්ල්යි කරාට ගොඩක් ස්තූතියි ...😊

  • @maheshnilankahewage6945
    @maheshnilankahewage6945 Рік тому

    Godak hondata kiyala denawa

  • @dhammikadaluwatta265
    @dhammikadaluwatta265 Рік тому

    Thanks a lot

  • @thanujalakmali6479
    @thanujalakmali6479 Рік тому

    Thank you so match

  • @thushariranasingha4341
    @thushariranasingha4341 Рік тому +1

    ජීවිතේ පලවෙනි වතාවට මේ මැෂින් එක මං භාවිතා කරන්නේ , හිතේ බය මේ වීඩියෝ එක නිසා නැතිම වෙලා ගියා, ස්තූතියි ❤

  • @hithaaddara4954
    @hithaaddara4954 25 днів тому

    මේ මැෂින් එකට යාන් නූල නැතුව සාමාන්‍ය නුල් දාලා මහන්න පුළුවන් ද? යාන් නූල කැඩෙනවා

  • @RupikaDilrukshi-br1pb
    @RupikaDilrukshi-br1pb 6 місяців тому

    Harima pahadili

  • @kanchanamaduwanthi6188
    @kanchanamaduwanthi6188 2 роки тому

    Zoji highspeed machine wala oil dammata kamaknadda

  • @dinushandananjayasilavathi
    @dinushandananjayasilavathi Рік тому

    Niyamai💫

  • @priyangahinatigalage8923
    @priyangahinatigalage8923 8 місяців тому

    Ane mage me මැශින් eke redi kella adila yanne ne...nul tika guligehenawa..hethuwa kiyannako

  • @englishschool480
    @englishschool480 Рік тому

    Dc20 machine ekta nul dana vidiya kiyla denako

  • @rashanithakshila9234
    @rashanithakshila9234 9 місяців тому

    Machine ekee idikatu sais eka kiyd miss

  • @SumuduWala
    @SumuduWala 4 місяці тому

    Mehema denmata mulinma dana nula kepenawane mehenne nethuwa.mokakda akata karanna oni?

  • @sanduni8171
    @sanduni8171 20 днів тому

    ❤❤

  • @RuwaniRanasingha
    @RuwaniRanasingha Місяць тому

    Balt eka dannekohomada

  • @nirmalaperera2855
    @nirmalaperera2855 Місяць тому

    Okoma hari mehenn nehene ayi e

  • @nissankanissanka4731
    @nissankanissanka4731 Рік тому

    Nul okkoma hariytama damma eth ඉදිකටුව ihala pahala yanne neththe ai

  • @SandunikaPavithra-ws4vu
    @SandunikaPavithra-ws4vu Рік тому

    Piyana arinne kohomada? Godak thadai piyana.

    • @pc-fx5xu
      @pc-fx5xu Рік тому

      Mage machine eketh piyana arinna bahane mahenneth na piyna arinnath ba

  • @mycraftstvsri547
    @mycraftstvsri547 2 роки тому

    Me machima kuliyapitiyata ganna ganna puluwanda .kuliyapitiye නැහැ

  • @wasanadilrukshi1038
    @wasanadilrukshi1038 2 роки тому

    Me machine eka gevime kramayata ganna puluvanda .

  • @alexiasilwerin9423
    @alexiasilwerin9423 2 роки тому

    What is the cost of this mechine

  • @tharindumihiraj9702
    @tharindumihiraj9702 2 місяці тому

    නෝමල් මැශින් එකේ වගේ මේකේ ටැග් කරන්න පුලුවන්ද? ඕලෝක් කරද්දි ටැග් කරන්න ඕනෙද??? දන්න කෙනෙක් රිප්ලයි කරන්න... ප්ලීස්........ ❤️

  • @nilmininadeeshani7138
    @nilmininadeeshani7138 Рік тому

    අනේ මන් ඊයෙ බේබි ඕලොක් එකක් ගත්තා.ඒත් නිවැරදිව සෙට් කරගන්න දන්නෙ නෑනේ😢

    • @nilmininadeeshani7138
      @nilmininadeeshani7138 Рік тому

      දැන් බලාගෙන් නූල් ටිකත් දාගත්තා,ඒත් මැහෙන්නෙ නෑනේ රෙද්ද කැපිලා ගිහින් නූලුත් පැනලා😢

  • @Sarojanibeautycorner
    @Sarojanibeautycorner Місяць тому

    ඔලොක් එකට දමන ඉදි කටු වෙනම ගන්න තියෙනවද

  • @darshaniperera8041
    @darshaniperera8041 Рік тому +1

    Meka Indian da Chinese da

  • @dushisdiary
    @dushisdiary 8 місяців тому

    මෝටරේ කැරකෙනවා මැහෙන්නෙ නෑ. දන්න කෙනෙක් උදව් කරන්නකෝ plzzz

    • @keerthi2434
      @keerthi2434 8 місяців тому

      ඔව් මටත් ඒ ප්‍රශ්නේ තියෙනවා මට එපා වෙලා තියෙන්නේ 😢

  • @NilakshiPeiris
    @NilakshiPeiris Рік тому +2

    නුල් හරියට දැම්මත් මැහෙන් නැ

  • @yamunanilanthi4812
    @yamunanilanthi4812 7 місяців тому +1

    නූල් හරියට දාලා තියෙන්නේ මැහෙන්නේ නැහැ ඇයි ඒ

    • @dimuthuranaweera2526
      @dimuthuranaweera2526 6 місяців тому

      meke weradi kiyala denne ssplus youtube chanel eke balann

  • @rasikasampath6303
    @rasikasampath6303 Рік тому +1

    අද ගේනාව මැහුවා නීයමයි

  • @rasangipalansooriya4758
    @rasangipalansooriya4758 Рік тому

    මෝටරේ කැරකෙනව මැහෙන්නෙ නැත්තෙ ඇය්

  • @ayomimadushani-ju2do
    @ayomimadushani-ju2do 8 місяців тому

    පියන අරින්න බෑනෙ මිස්

  • @hansanitharuka2511
    @hansanitharuka2511 2 роки тому

    Dan mila kiyada

  • @thamarananayakkara4662
    @thamarananayakkara4662 3 місяці тому

    Thank you very much