ලංකාවේ ඉතිරිව ඇති එකම රජ මාළිගාවට යමු 😍😳😲 | KANDY ROYAL PALACE

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 15

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 4 місяці тому +7

    තමන්ට නැති දේ වෙනත් කෙනෙකුට තිබීම ගැන කුහකයින්ට ඇතී වන හැගීම් කමෙන්ට් වලින් පේනව.

  • @swarnadasanayake2613
    @swarnadasanayake2613 4 місяці тому +4

    Thank you for your explaining, nice.

  • @chathurikachathurika9296
    @chathurikachathurika9296 4 місяці тому +2

    👍👍

  • @RoshanAnura-l5e
    @RoshanAnura-l5e 4 місяці тому

    Oya wagema pawadeamak thama matha kalaye uneth.. edanam ekek dennek ada wenakota kohomada kiyala hithaganilla..

  • @MallkanthiNanayakkara
    @MallkanthiNanayakkara 4 місяці тому +1

    Kelaniya raja madurak neweida

    • @Rajaavali
      @Rajaavali  4 місяці тому

      කෝට්ටේ රජුගේ පස් මහල් මාලිගයක් කැළණි ගඟ අසබඩ කැළණියේ තිබු නමුත් පෘතුගීසින් එය විනාශ කලා.

  • @indikakodikara6670
    @indikakodikara6670 4 місяці тому +1

    තාමත් ලංකාව රදළයන් විනාස කරනවා

  • @anandawijesinghe217
    @anandawijesinghe217 4 місяці тому +3

    ඔය රදල සෙට් එක රටටම ශාපයක්. අමුතුම සත්ව විශේෂයක්.😊

    • @sithumrajitha9969
      @sithumrajitha9969 3 місяці тому +1

      රජවරු පාලනය කරන කාලේ ලංකාව එවකට ලෝක බලවතුන් තුන් දෙනෙක් එක්ක අවුරුදු 300ක් වගෙර් සටන් කලා, පෘතිගීසින්ව එහෙම සමූලඝාතනය කලා, දැන් බලපන් අද මහලොකු චන්ද ක්‍රමයෙන් පාලනය කරන අද බලවතෙක් නෙමෙයි මැලේසියාව උනත් මේකට ගහල දායි , දැන් සාපේක්ෂව බලපන් රජවරු පාලනය කරන කාලේ ලංකාව කොහොමද තිබුනෙ කියල, ඔය මහනුවර කියන්නෙ රාජාණ්ඩු යුගයේ ලංකාවෙ දුර්වල කාලයක්, අනුරාධපුර පොලොන්නරුව තමයි සශ්‍රීකම, ඒ කාලේ කොහොමද කියල හිතාගනින් ඉතින්, ඔහේ රැල්ලට ජෙප්පො වෙලා අපේ ඉතිහාසයට ගරහන්න කලින්, උබලට අනුව නම් අනුර කුමාර, ලාල් කාන්ත එහෙම ශ්‍රේෂ්ඨයිනෙ පරාක්‍රමබාහුටත් වඩා නේද

    • @Rajaavali
      @Rajaavali  2 місяці тому

      😥