ඩයනා කුමරියගේ සො‌හො‌න සහ කුඩා කාලයේ ජීවත්වූ නිවස Princess Diana's Grave

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 Рік тому +13

    බොහොම ස්තූතියි ඔබට මේ සමහර දේවල් මම නමි දැන ගෙන හිටියෙ නැහැ ඉස්සර ස්කෝලෙ යන කාලේ කොණ්ඩය කැපුවේ ඩයනා කට් ඵක

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому +1

      බො‌හො‌ම ස්තුතියි ඔබටත්, ඔව් Diana cut එක ඒ‌ කාලයේ හරිම ජනප්‍රියයි නේ 🙏😊

  • @nilanthikarawithage3305
    @nilanthikarawithage3305 Рік тому +124

    කවදාවත් මැරෙන්නේ නැති නොමැරෙන හිනයක්.... ඩයනා..❤️❤️❤️❤️❤️🌼🌼🌼

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому +5

      අනිවාර්යයෙන්ම Nilanthi ❤️❤️❤️

    • @k.s7144
      @k.s7144 Рік тому

      ​​@@SriLankanInLondonඔබ දන්නවානම් මට මෙය පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද? සාරා ෆර්ගසන්, චාර්ල්ස් කුමරුගේ මල්ලී වන ඇන්ඩෲ කුමරු විවාහකරගත් තරුනිය. ඩයනා කුමරිය වාගේම වංශවත් පව්ලකින් පැවත එන්නෙක්ද???

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому +1

      සමාවෙන්න, මම දැනුයි මේ comment එක දැක්කේ. ඇය හමුදාවේ මේජර් වරයෙක්ගේ දුවක්. ප්‍රභූ පවුලකින් පැවත එන කෙනෙක් නොවුනට සාමාන්‍යයෙන් වත්කමක් තිබුන පවුලක්.

    • @k.s7144
      @k.s7144 Рік тому

      @@SriLankanInLondon බොහොම ස්තුතියි ඔබට !❤️

    • @HimeshaPrasangi
      @HimeshaPrasangi 9 місяців тому

      Harima lassanai

  • @PuwakpitiyeSarada
    @PuwakpitiyeSarada Рік тому +33

    අපි හැමදෙනාම ගොඩාක් ආදරෙයි අදටත් ඩයනා කුමරියට❤
    ඔබට බොහොම ස්තුතියි❤❤❤❤❤

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому +1

      ඔබටත් බො‌හො‌ම ස්තුතියි ❤️❤️🙏

  • @aiescharyagunasekara7934
    @aiescharyagunasekara7934 Рік тому +61

    හදවතත් ලස්සන සුරූපී ඩයනා කුමරියගේ අප කවදාවත් නොදුටු නො ඇසූ මේ තොරතුරු ගෙන ඒම ගාන ඔබට ගොඩක් සතුතියි. හරිම වටිනවා ඉදිරිපත් කිරීම විශිෂ්ටයි. ඩයනා කමරිය ජනතාවගේ කුමරියයි❤❤

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      බොහොම ස්තුතියි 😊❤️❤️

    • @NilanthiAlahakoon-n2l
      @NilanthiAlahakoon-n2l 5 місяців тому

      Dayana kumariyage maranaya asuwama mulu fawasak ma aduwa mama ayharamm ae charithata adayakala mama hadawatha soduru Adaraneeya kumarikawa aya samajaya kon karapu peedetha janathawa daruwan thama datin alla gan adaraya pennuwa aya ounea sanasuwa prabbuwarunthula nathi nihathamani charithak aya adatah aya wenuwen kadulu enawa aswalata.

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 Рік тому +56

    ලොව සුන්දර සංවේදී හිතක් හදවතක් තිබුනා නම් ඒ ඇයට පමනයි ❤🙏❤️

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 Рік тому +66

    පොඩි කාලේ එංගලන්තය කිව්වාම ලස්සන දේශයක් මැවුනා .පැරණි එංගලන්තයේ ගම්බද අසිරිය "ඈන්"" පොත් පෙලෙන් දැක්කා .සිතේ මැවුන ඒපාරාදීශයේ සිටි ලස්සනම කුමරිය ඩයනා ..(sri lankan in lodan) ඔබට ස්තුතිය ..

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому +1

      අනිවාර්යයෙන්ම, බො‌හො‌ම ස්තුතියි ඔබටත් 😊🙏

    • @H100R-w8n
      @H100R-w8n Рік тому +1

      ඔබට පුලුවන්ද ඒ පොත් පෙළ ගැන යම් හැඳින්වීමක් කරන්න..මමත් කැමතියි කියවන්න..

    • @dilanikaushalya3189
      @dilanikaushalya3189 6 місяців тому

      ඈන් පොත් පෙලේ තියෙන්නේ කැනඩාව ගැන නේද ? එඩ්වඩ් කුමාර දිවයිනේ නේද එයාලා ජීවත් වෙන්නේ. (මගේ මතකයේ සහ දැනුමේ හැටියට. හරිද කියලා දන්නේ නැහැ ) හරිම ලස්සන කතා පෙලක්. කොටස් 8ක් තියෙනවා . ගැහැණු ළමයෙකු කියවිය යුතුම පොත් පෙලක්.

    • @thalathapriyadarshani3752
      @thalathapriyadarshani3752 6 місяців тому

      පැරණි එංගලන්තයේ ,,,ගම්බද නිවෙසක ජීවත්වූ ‍යුවතියකුයි ,,ඈන්,,,එහි සදහන් ගම්වල නම් මතකයේ නැහැ.....මොකද මා ඒසියලුම පොත් පෙලම කියවූයේ පුස්තකාලයෙනි ..ආශාවෙන් සිටියත් එම පොත් පෙල මිලදී ගැනීමට මාහට නොහැකි වූවා ....... ස්තූතියි .💐

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 Рік тому +33

    බොහෝම වටිනා video එකක්.... Princess Diana කියන්නෙ අදටත් ලෝකය පුරා මිනිස්සුන්ගේ හදවත් වල ජීවත් වෙන කෙනෙක්.... කවදාවත් අමතක නොවන කුමාරිකාවක්..... දිගටම මේ වගේ videos ගේන්න.... ඔයාගේ voice එක සහ කතා කරන විදිය හරිම ලස්සනයි... බොහෝම ස්තුතියි සහෝදරිය මේ වගේ ස්ථාන අපිටත් බලන්න අවස්ථාවක් සලසා දුන්නාට....

  • @nirmapriyanthe6997
    @nirmapriyanthe6997 Рік тому +23

    ඔබට බොහොමත් ස්තුතී...
    මං හරී ආසාවෙන් බලන්න හිටපු දෙයක් ඔබ දැම්මට...
    අයෙත් කියනවා ඔබට ස්තුතී....මං ආසම කරන රෝස කුසුම ඩයනා කුමාරී...
    අනේ ඒ සුරංගනාවී...
    නැවත ලෝකයට එන්න අපට දකින්න...❤❤❤❤❤❤

  • @s.abeyrathne280
    @s.abeyrathne280 Рік тому +13

    ඩයනා කුමරිය වාගේම ඔබගේ ඉදිරිපත් කිරිමත් ඉතා ලස්සනයි ......ඔබට සුබපතනවා....

    • @SriLankanInLondon
      @SriLankanInLondon  7 місяців тому

      බොහොම ස්තුතියි ❤️🙏🏼🌹

  • @niroshaniperera9477
    @niroshaniperera9477 Рік тому +15

    එංගලන්තයේ රෝස කුසුම....ආදරෙයි ඩයනා❤....නංගී ඔයාගෙ video මම බලනවා..ගොඩක් වැදගත් විස්තර තමා ඔයා ගේන්නේ 🙏...ලංකාවේ සමහර යුටියුබ් චැනල් වල කතා කරන සිංහල අහගෙන ඉන්න අමාරුයි ...ඔයා පිට රටක ඉදලත් හරිම ලස්සනට සංයමයකින් භාශාව හසුරවනා..ඒකට ස්තුතියි 🙏 සුභ අනාගතයක්..

    • @SriLankanInLondon
      @SriLankanInLondon  11 місяців тому +1

      බොහොම ස්තුතියි අක්කා. සමාවෙන්න පිලිතුරු ලියන්න කල් ගියාට. තවමත් උච්චාරනයේ වැරදි ටිකක් තියෙනවා, ඉක්මනට කතා කරද්දි, ඒවත් හදාගන්න ඕන අක්කා මම 😊❤️🙏

  • @iyanthiperera
    @iyanthiperera 7 місяців тому +42

    මම දැනට මේලෝකේ දැකපු ලස්සනම කාන්තාව ඩයනා කුමරියයි. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම කුමාරිකාවක්. ඇයට ආදරය මුඵ ලෝකයටම බෙදා දීමට තරම් ලොකු හදවතක් ඇය සතුව තිබුණා. මෙලොව බහුතරයකගේ ආදරය දිනාගැනීමේ වාසනාවද අදටත් මෙතුමිය සතුව ඇත. අපේ හදවත්තුල මෙතුමිය සැමදා අමරණීයයි.

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 Рік тому +170

    මම මේ ලෝකයේ වැඩිපුරම කැමති ආදරේ කරන කාන්තාව..ඪයනා..කුමරිය . ❤ ඒ හදවතේ තිබුන ආදරය ..කරුනාව ...දයාව....මනුස්සකමට ..ම්න් ගොඩාක් ආදරෙයි....❤...මට අද වගේ මතකයි..ඇගේ වියෝව...😢..මගේ අල්මාරිය අරිද්දි ..ඇතුල් පෙත්තේ තිබුනේ ඒ අඩරනේයම කෙනාගෙ පොටෝ...ඒ වගේ හදවතක්...තියන කුමරිකවක්..මුනගෙහෙන එකක් නෑ ආයේ...❤❤❤❤❤❤❤

  • @ramanijayampathikodagoda262
    @ramanijayampathikodagoda262 Рік тому +5

    මං හරිම ආසාවෙන් මේ කතාව අහගෙන හිටියෙ. රාජකීය පවුලක කතාවක් ඔබ හරිම අපූරුවට ඉදිරිපත් කළා. මහේශාක්‍ය බව පිරිණු ඒ නිවස ඇත්තටම දකින්න මට වාසනාවක් තිබුණනං කියලා මට හිතුනා. ඩයනා.... විටෙක සොඳුරු...විටෙක මුරණ්ඩු සුරූපිනිය..... මං හරිම ආදරෙයි ඇයට.
    මං ඩයනා කුමරියගෙ මතකය දුරකට ගෙන ගියා. සොහොන අසළින් ඇහුණු කුරුළු ගී නාදයත්, එහි නිසල බවත් ඇහෙන කොට මගේ හදවතට දැනුණ් හැඟීම් මට කියාගන්න වචන නැති තරම්. ඔබගේ ඉදිරිපත් කිරීම හරිම විශිෂ්ඨයි.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      හරිම වටිනා, ලස්සන විශ්ලේෂණයක්, මට හරිම වටිනවා. බො‌හො‌ම ස්තුතියි ඔබතුමියට 🙏🙏

  • @sobachandni4929
    @sobachandni4929 Рік тому +12

    බොහොම ස්තූතියි මේ වගේ දේවල් ගැන විස්තර සඳහන් වැඩසටහනක් දුන්නාට ඩයනා කුමරියගේ කොණ්ඩ මෝස්තරය තරුණ කලේ ඩයනා කට් කියලා මාත් කැපුවා ලස්සන හදවතත් තිබුණු කුමරියක් එය

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому +1

      Diana cut එක ගැන මටත් මතකයි. මේ කාලයේ අපි දැකපු හරිම කුමරිය. බො‌හො‌ම ස්තුතියි Sobachandni ❤️🙏

  • @wejayanthimeegaskubura5273
    @wejayanthimeegaskubura5273 Рік тому +5

    මම ආසම චරිතයක් ඩයනා කුමරිය, මමත් එක්සත් රාජදානියට යන්න ආසාවෙන් ඉන්නේ, එත් එහෙට ගියා වගේ දැනුනා, බොහොම ස්තුතියි මිස් ඔයාට

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      බො‌හො‌ම ස්තුතියි ඔයාටත් Wejayanthi, ඉක්මනටම මෙහෙට එන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏

  • @JA-mg5cu
    @JA-mg5cu 4 місяці тому +2

    ඇය සමාදානයේ සැතපුනාය...... ඩයනා.. කිසිදා අමතක නොවන හදවතේ කුමරිය ❤😪🥀

  • @kaveenseneviratne9371
    @kaveenseneviratne9371 Рік тому +37

    හරිම වටිනා video එකක්.... Princess Diana කියන්නෙ අදටත් ලෝකය පුරා මිනිස්සුන්ගේ හදවත් වල ජීවත් වෙන කෙනෙක්.... දිගටම මේ වගේ videos ගේන්න.... ඔයාගේ voice එක සහ කතා කරන විදිය හරිම ලස්සනයි ❤️❤️

    • @randenimadurasinghe6278
      @randenimadurasinghe6278 Рік тому +1

      From

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому +1

      බො‌හො‌ම ස්තුතියි Kaveen කතා කරන විදියට මම ටිකක් බැනුම්ත් අහනවා 🙈 ඉතින් ඒ‌ නිසා මේ comment එක මට හුගක් වටිනවා 🙏❤️❤️

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 Рік тому +3

    එංගලන්තයේ රෝස කුසුම...ඇය ගැන මතකය...අවදි කල ඔබට ස්තූතියි...

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      බො‌හො‌ම ස්තුතියි ඔබටත් 🙏❤️

  • @champaperera3559
    @champaperera3559 Рік тому +14

    හරිම ලස්සනට ඔයා විඩියෝව කරලා.ගොඩාක්ම වටින අපේ රටෙ හැදියාව මනුෂ්‍යත්වය ඔයාගේ වචන වලින්ම විස්තර කරනවා.වෙන රටකට යන අය ලග ඒ ගතිය නෑ.ඒත් ඔයා හදවතින්ම ශ්‍රී ලන්කිකයි . ඒක සමාජයටම දෙන්න හැමදාම ජය ජය ජයම වේවා.

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 Рік тому +5

    ගොඩක් ස්තුතියි මහත්මියනි
    මේ වගේ වැදගත් ස්ථානයක් අපවෙත ගෙන ආවට
    හරිම ආසාවෙන් පුදුමයෙන් නැරඹුවෙමි
    👍❤️😍

  • @supriyahewage8733
    @supriyahewage8733 Рік тому +13

    හරිම දුක හිතන්න විඩියෝ එකක් ජනතාවගෙ රොස කුසුම ඩයන කුමරිය 😢😢😢😢😢

  • @nilminiperera1414
    @nilminiperera1414 Рік тому +3

    ලස්සනට ඉදිරි පත් කල ඉතා කලාත්මක සැකසුමකින් යුතු වීඩියෝ වක් අපි ආදරය කල ඩයනා ගැන දුන් තොරතුරු වලට ඔබට thx

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому +1

      බො‌හො‌ම ස්තුතියි Nilmini 🙏

  • @serimaserima2019
    @serimaserima2019 Рік тому +8

    මුළු ලොවම ආදරෙයි ඩයනා කුමරියට එයා නොමෙරුන කෙනෙක් කිව්වොත් හ‍රි ❤️👌

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 Рік тому +34

    🌹🌹🌹🌹🌹රතු රෝස කුසුම අකාලයේ පරවි ගියත් රදවා ගිය මතකය ගුන සුවඳ හදවත්හි හැමදාමත් අමරනියයි💖💖💖💖💙💙💙💙🌹🌹🌹🌹💗💗💗😍😍😍

    • @priyanthialwis8811
      @priyanthialwis8811 Рік тому

      Fantastic video thanks for sharing gorgeous picture and nature sounds I love diana very much and respect her.

    • @airanganijayalath1799
      @airanganijayalath1799 Рік тому

      Mama.adrema.chrityak

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      අනිවාර්යයෙන්ම Priyadarshani ❤️❤️ බො‌හො‌ම ස්තුතියි

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      Thank you very much Priyanthi ❤️❤️ I’m glad you noticed the background sounds, there are a lot of peacocks and their screeches made it so eerie 😳

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      මමත්, බො‌හො‌ම ස්තුතියි Airangani 🙏

  • @mrsred5806
    @mrsred5806 Рік тому +6

    යුගයේ හොඳම UA-cam nalikava. අදාළ කරුණු පිළිබඳva හොඳින් හදාරා කරුණු ඉදිරිපත් karanava. ඔබට ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න කියල මම hadavathinma ප්‍රර්ථනා කරනවා. God bless you. Love from Ruth.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      මම මේ comment එක දකින්නේ ගො‌ඩක් කල් ගිහින් නමුත් මේ වෙලාවේ මට ලො‌කු සතුටක් දැනෙනවා. බො‌හො‌ම ස්තුතියි Ruth මේ ඉතාමත්ම ආ‌දරනීය comment එකට. මට සමාවෙන්න පරක්කු වුනාට උත්තර ලියන්න. ඔබටත් ජයම වේවා! May God bless you too Ruth and sending lots of love your way too ❤️🙏

  • @chathurikakarunathilaka7497
    @chathurikakarunathilaka7497 Рік тому +12

    මගේ ජීවිතයේ දුටු ලස්සනම දෙව්දුව

  • @indarnibalasuriya4185
    @indarnibalasuriya4185 Рік тому +3

    ලෝකයේ ලස්සන වගේම නිහතමානී ඩයනා කුමරිය සදා අමරනීයයි අපේ රටේ ජෝතිපාල වගේ ❤❤

  • @amasuraveera2218
    @amasuraveera2218 Рік тому +9

    අද තමයි දැක්කේ වීඩියෝ එක සතුටුයි කවදාවත්ම සියැසින් දකින්න නොලැබෙන දෙයක් වීඩියෝ එකකින් හෝ දකින්න ලැබුණු එකට ස්තූතියි දුකයි වටිනා කාන්තාවක් මුළු ලෝකයටම අහිමි වීම නිසා ඒ උනත් ඔයා කිව්වා වගේ යතාර්ථය ඒකයි ස්තූතියි ඔයාට God bless you 🙏❤️

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 7 місяців тому +9

    ඔබ මේ කතාව ලස්සනට, පැදිලිව අපට දැනගන්න සැලැස්සුවාට ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඔබගේ වචන උච්චාරණය සිත්ගන්නාසුලු ලස්සන එකකි.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  7 місяців тому +2

      බොහොම ස්තුතියි. මගේ උච්චාරනය නිසා සමහර වෙලාවට මම බැනුම් අහනවා, ඒ නිසා මේ comment එක දැකල මට හුගක් සතුටුයි 🙏🏼

  • @nishanthithebuwanaarachchi5480
    @nishanthithebuwanaarachchi5480 7 місяців тому +4

    අනේ හරියට දුක හිතෙන ආදරනිය කතාවක්
    ඉදිරිපත් කිරිම අතිවිශිස්ටයි
    ලස්සන කටහඩක්
    නොදැකපු දේ පෙන්නු ඔබට ස්තුතියි

    • @SriLankanInLondon
      @SriLankanInLondon  7 місяців тому

      බොහොම බොහොම ස්තුතියි ❤️❤️

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 Рік тому +11

    ඔබ භාෂාව හසුරවන අයුරු , එමෙන්ම හරයාත්මක- ගුණාත්මක තොරතුරු එක්රැස් කර ගෙන බොහොම සංයමයෙන් ඒ තොරතුරු ප්‍රේක්ෂකයන්ට ලබා දීම විශිෂ්ඨයි . බොහෝ හරසුන් you tube අතරේ ඔබේ videos ජනතාව වෙනුවෙන්, ඔවුන්ට ගරු කරමින් නිර්මාණය කරන ඒවා බව හැඟේ. ඔබට බොහොම ස්තූතියි !💐💐💐

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому +1

      මට මේ comment එක හුගක් වටිනවා. මො‌කද මගේ භාෂා විලාශය ගැන මම ටිකක් බැනුම්ත් අහනවා 🙈 උච්චාරනයේ වැරදි තැන් තියෙනව ඉක්මනට කතා කරද්දි. ඒ‌ මම ජීවිතයෙන් වැඩි කාලයක් ලංකාවෙන් පිට ජීවත් වුන නිසා, ඒ‌ක මට වුන ලො‌කු පාඩුවක්. ඒ‌ පාඩුව හදාගෙන හො‌ඳින්ම සිංහල කතා කිරීම තමයි මගේ එකම අරමුණ. අනිවාර්යයෙන්ම මට මගේ ප්‍රේක්ශකයන් ගැන ලො‌කු ගරුත්වයක් වගේම ආ‌දරයක් තියෙනවා. ඉතින් බො‌හො‌ම ස්තුතිය Thisuni 🙏❤️😊

    • @thisunijayawardane4065
      @thisunijayawardane4065 Рік тому

      ​@@SriLankanInLondonචතුර ලෙස සිංහල කතා කිරීමට නොහැකි වීම අඩුවක් ලෙස සිතන ඔබව අගයමි. එහෙත් එවන් අඩුපාඩුවක් මා නම් දකින්නේ නැහැ . ලෝකයේ කොයි රටේ ජීවත් වුනත් තම මව් භාෂාව දැන ගැනීම ,එය හොඳින් භාවිතා කිරීම මව් බිමට උපරිම ගෞරවය දැක්වීමක්. ඔබේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !

  • @GeethaniMallawarachchigeDona
    @GeethaniMallawarachchigeDona Рік тому +3

    ඔබට ..බොහොම .ස්තතියි.❤.හරිම .ආසයි .බලන්න ..බොහොම .ස්තුතියි ❤

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      ඔබටත් බො‌හො‌ම ස්තුතියි 🙏❤️

  • @sumudugeethika6623
    @sumudugeethika6623 Рік тому +4

    හැමදාටම ලෝකෙ ලස්සනම කාන්තාව,කුමාරිකාව ඇය.මොනතරම් රැජිනියන් බිහි උනත්,හැමදාම ජනතාවගේ හදවතේ රැජිනිය ඇයමයි..ඇයට සදාතනික සැනසීම ලැබේවා..ඔබට බොහොම ස්තූතියි ..

    • @SriLankanInLondon
      @SriLankanInLondon  11 місяців тому

      අනිවාර්යයෙන්ම. බොහොම ස්තුතියි ඔබටත් 🙏❤️

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 7 місяців тому +12

    අපිට කවදාවත් දකින්න නොලැබෙන පරිසරයක් ගැන ඔයා හොඳ විස්තරයක් ගෙනාවා.ඉදිරිපත් කරපු විලාශයත් හරිම ආකර්ෂණීයයි.තවත් මේ වගේ වැඩසටහන් ගේන්න ඔයාට හැකිවේවා! ඔයාට ගොඩාක් ස්තූතියි.❤

    • @SriLankanInLondon
      @SriLankanInLondon  7 місяців тому

      මට හරිම සතුටුයි මෙම comment එක කියවලා. ඔයාටත් බොහොම ස්තුතියි Padmini මෙම වගේ ආදරනීය වචන වලට ❤️🙏🏼😊

  • @sjaya4089
    @sjaya4089 Рік тому +5

    ඔබට ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එක ගෙනාවට.මම මේ ලෝකෙ ගොඩාක් ආදරය කරන කෙනෙක් ඩයනා කුමරිය .එයා ගැන ගොඩක් දේවල් දැන ගත්තා.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      ඔබටත් බො‌හො‌ම ස්තුතියි 🙏
      මට හරිම සතුටුයි ❤️

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 Рік тому +2

    ඔබට බොහොමයක් ස්තුතියි අපව දැනුවත් කරනවාට
    ඔබගේ සියළුම යහපත් පැතුම් ඉටු වේවා !!❤❤❤

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 7 місяців тому +4

    ස්තුතියි ඔබට බොහොම විස්තරාත්මකව,ලස්සනට ඔබ ඒක ඉදිරිපත් කළා.ඒ වගේම තව දෙයක් වැටහුනා.කලාව කියන්නෙ හදවතකට ඉතාම සමීප විය හැකි මාධ්‍යය .ඒකෙ ප්‍රතිඵලයක් නිසා වෙන්න ඇති ඩයනා කුමරියගෙ හිත ඔය තරම් දයාවෙන් පිරුණේ.කොහොම නමුත් ඒ ඇගේ කෙටි ජීවිතයෙන් උපරිම දේ රැස් කර ගෙන තියෙනවා.ඇය යලිත් සිතූ පැතූදේ ලබාදෙන කප් රුකක් බදු මිනිස් ජීවිතයක් ලබා අසරණ මිනිසුන්ට ආලෝකය ලබා දෙන කෙනෙක් ලෙස මෙලොව කොහේ හෝ එලිය දකීවා යන්න මගේ පැතුමයි.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  7 місяців тому

      අනිවාර්යයෙන්ම ඔබ හරි. බොහොම ස්තුතියි අදහස බෙදා ගත්තාට 🙏🏼

  • @tuwitarsamarawickrama7315
    @tuwitarsamarawickrama7315 Рік тому +1

    Very very thanks you!!

  • @niroshakumari6827
    @niroshakumari6827 Рік тому +4

    හරිම ආසාවෙන් බලපු ගොඩාක් වටින විඩියෝ එකක් ,ලස්සනට කතා කරන නිසාද කොහෙද විඩියෝ එක තවත් ලස්සනයි ..💕💕

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      සමාවෙන්න reply කරන්න ගො‌ඩක් කල් ගියාට Nirosha. මගේ කතා කරන විදිය නිසා මම බැනුම්ත් අහනවා 🙈 ඉතින් මේ comment එක කියවල මට හරිම සතුටුයි 😊 thank you very much Nirosha 🙏❤️

  • @amabey68
    @amabey68 4 місяці тому +1

    මේ ලෝකයේ හිටපු ලස්සනම කුමරිය ඒ වගේම ආදරේ කරුණාව ඉතිරිලා තිබුනා. හැමදාම ආදරේ කුමරිය නිවන් සුව ලැබේවා 🙏🌹🙏🌹🙏🌹

  • @nilanthiwijewardhane7804
    @nilanthiwijewardhane7804 7 місяців тому +3

    රෝස කුසුම අපේ හදවතේ අදත් ජිවමානයි ❤️කන්කලු හඩ්න් ඔබ ගෙන එන දිග හැරුම හරිම ලස්සනයි

  • @NuwanKulathunga
    @NuwanKulathunga Рік тому +1

    Thanks godak dewal dena ganna lebuna Da

  • @bimayasenewirathna2234
    @bimayasenewirathna2234 Рік тому +15

    ❤ඩයනා කුමරිය..මං ආසම චරිතය...ඒ වාගේම.. සිද්ධි මාලාව ඔබ පැහැදිලි කළ අපූරුව,....ඒ අතරේ ලබා දුන් ඔවදන්... අති විශිෂ්ට යි...
    හැමදාම ව⁣ගෙම අදත්...🌼💖

  • @marianssamarathunga-hl3ij
    @marianssamarathunga-hl3ij 7 місяців тому +1

    සුරන්ගනා කථාවක් බැලුවා වගේ, බොහොම වටිනවා, ලස්සන වචන, හොඳ ඉදිරිපත් කිරීමක්

    • @SriLankanInLondon
      @SriLankanInLondon  7 місяців тому

      බොහොම ස්තුතියි 🙏🏼

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 Рік тому +3

    ලන්ඩනයේ රෝස කුසුම..
    ❤❤❤ඩයනා❤❤❤
    අපේ කවුරුවත් නොවුනට එයා මැරුනම අපි හරියට දුක් උනා.ඒ දවස්වල පත්තරවල දකින දකින එයාගෙ රූප ,තොරතුරු,accident එකේ විස්තර එකතු කලා.
    අවසන් කටයුතු පෙන්නලා ඉවර වෙනකන් TV එක ඉස්සරහින් නැගිට්ටෙ නෑ.
    ඔයාගෙ වීඩියෝ එක ලස්සනයි.ඒත් සමහර තැන් වල සමහර වචන ඇහෙනව අඩුයි වගේ...❤❤

  • @shiranthiw1828
    @shiranthiw1828 Рік тому +2

    ඔබ තුමියට මගේම දියනියට ගොඩක් පින් හරිම ආදරෙයි මම අසා කරන ඉතාමත් කාරැනික ආදරනීය චරිතයක් දුවේ ඩයනා කුමරිය ගේ වරිත කතාව ඔබ එය ඉතාමත් කාරැනික සංවේදිව ලස්සනට කියා දුන්නා ⁣ගොඩක් ස්තූතියි දු⁣වේ ලොකයක් ආදරය කරපු ඩයනා කුමරියට උපදින කිසිම කලකදිවත් මෙවැනි අකල් මරනයකට ගොදුරු නොවෙවා
    පුතේ ඔයාට තෙරුවන් සරණින් සියලුම දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලැබි සියලුම යහපත් පැතුම් කටයුතු සාර්ථකව කර ගැනිමට ලැබේවා නොදුටු දියනියට ගොඩාක් ආදරෙයි ❤🌹🙏

    • @SriLankanInLondon
      @SriLankanInLondon  11 місяців тому

      අනේ බොහොම ස්තුතියි ඔබතුමියට. සමාවෙන්න මම දැනුයි දැක්කේ මේ හරිම ආදරනීය comment එකට. මට හරිම සතුටුයි. දැකලා නැතිවුනාට මමත් ඇන්ටිට හරිම ආදරෙයි. තෙරුවන් සරනයි 🙏❤️

    • @ArunakanthiTennakoon
      @ArunakanthiTennakoon 5 місяців тому

      ,මේ විදිහට තොරතුරු ඉදිරිපත් කල ඔබට ගොඩක් ස්තුතියි.

  • @mediagps5173
    @mediagps5173 7 місяців тому +7

    ඩයනා වගෙ ලොවක් වසග කරන්න පුලුවන් කාන්තාවක් ආයේ ඉපදෙන්නෙ නැ මට තාමත් ඇඩෙනවා ඇයව මතක් වෙනකොට she is wonderful wonderful wonderful more wonderful lady

    • @SriLankanInLondon
      @SriLankanInLondon  7 місяців тому

      ❤️❤️

    • @sunilamendis5220
      @sunilamendis5220 6 місяців тому

      Diana kumariya vani sundara hadawathak.athi kanthawak lokayata ahimiwime kedhawachakayata api muhuna dunnemu

    • @sunilamendis5220
      @sunilamendis5220 6 місяців тому

      Galvu sith athi raja pawula ayawa nomara maruwa

  • @g.kanchanamala1643
    @g.kanchanamala1643 3 місяці тому

    ආදරණීය චරිතයක් .ආදරණීය ලෙසටම මේ වීඩියෝ එකෙන් දැක්කෙ . ස්තූති 🙏🙏 වටින චරිතයක් වටිනාකම නොමදව දෙමින් අප හමුවට ගෙනාවාට❤

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 Рік тому +3

    හරිම හොඳ video එකක් සුභ පැතුම්

  • @ChatuniPrasadika
    @ChatuniPrasadika 6 місяців тому +1

    ලෝකේ ලස්සනම... රෝස කුසුම.... ආදරෙයි හැමදාම.. තොරතුරු අපවෙත ගෙනාවට බොහොම ස්තුතියි.... 🌹😢

    • @SriLankanInLondon
      @SriLankanInLondon  6 місяців тому

      ඔබටත් බොහොම ස්තුතියි ❤️

  • @shyamaperera6229
    @shyamaperera6229 Рік тому +3

    නොමැකෙන , නොමැරෙන නාමය ඩයනා කුමාරි ..මගේ ආසම කාන්තාව ..ඇය ජේසුපිහිටයි ඩයනා .🥰❤️❤️❤️❤️❤️🙏 හොදට කියලා දෙනවා..ඒත් සමහර තැන් ඇහෙන්නෙ නෑ..ඇයි ඩයනා කුමාරිගේ දෙමව්පියන් සහොදර සහෝදරියන් නැද්ද ..එයාගෙ දරුවන්ට අයිති නැද්ද මේගේ නිකන්..රජයට සින්නවුනේ..🙏

  • @subashiniekanayake6200
    @subashiniekanayake6200 Рік тому +1

    ❤ මගේ ජීවිතේ මම ගොඩක් ප්‍රිය කරන, තාම ආදරය කරන. හදවතේ කුමරිය , ආදරණීය නොමියෙන කුමරිය ඩයනා ගැන ලබා දුන් විස්තරයට.බොහෝම ස්තූතියි. ඔබට.ජය

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      බො‌හො‌ම ස්තුතියි Subashini, ඇ‌ය අමරණීයයි. ඔබටත් ජය 🙏

  • @imdhanu3481
    @imdhanu3481 Рік тому +9

    මම ඩයනා කුමරියට හරිම කැමති ආදරෙයි. ඒ ඇයි කියන්න මම දන්නේ නෑ.. ඒත් ඩයනා කුමරිය ගැන හැම විස්තරයක්ම හොයනවා. එකතු කරනවා. අනේ කැමිලා චාල්ස් මැරිලා prince william king වෙලා ඩයනා කුමරියට ලැබෙන title ලැබුනා නම් හොදයි. අක්කේ ඔයාට ගොඩාක් thanks විස්තර අපිට බලන්න දානවට. 🙏❤😍

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      බො‌හො‌ම ස්තුතියි ඔයාටත් බැලුවටත් comment කලාටත් 🙏🙏❤️❤️ Camilla කරපු දේවල් වලට මමත් කැමති නැහැ.

  • @niroshabatagoda7932
    @niroshabatagoda7932 Рік тому +2

    වටිනා වීඩියෝ එකක්.නොදන්නා ගොඩක් කරුණු දැනගත්තා.ස්තුතියි.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      බො‌හො‌ම ස්තුතියි Nirosha ❤️🙏

  • @dissanayakekanthi8181
    @dissanayakekanthi8181 8 місяців тому +5

    රෝස කුසුම 🌹🌹🌹🌹👑️❤
    කවදාවත් අමතක නොවන දිව්‍යඅංගනාවක් 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢😢😢

  • @SwarnaMunasinghe-oi6be
    @SwarnaMunasinghe-oi6be 4 місяці тому

    ඩයනා කුමරිය නි බුදු දහම අනුව උපදින බව විශ්වාසයක් තිබුණා.අනේ හරි ෂෝක්🎉

  • @kalyanisamaraweera2824
    @kalyanisamaraweera2824 Рік тому +4

    නොමියෙන රෝස කුසුම .. මම ඇයට ගොඩක් ආදරෙයි

    • @pathiranakumari5640
      @pathiranakumari5640 Рік тому

      ගොඩක් පින් කැමතිම ලස්සන ලෝකෙටම අහිමි උන වටිනා මැනික ගැන මම නොදන්නදේ රූපරාමු සහිතවම පැහැදිලි කලාට

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      බො‌හො‌ම ස්තුතියි Kumari මට ඒ‌ ගැන හරිම සතුටුයි. ඇ‌ය මැණිකක්මයි 💎🙏

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому +1

      මමත්, බො‌හො‌ම ස්තුතියි Kalyani ❤️

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Рік тому

    බොහොම ස්තුතියි ඔබට.......රෝස කුසුම......ඩයනා .......පිළිබඳව ලස්සන වීඩියෝ එකක් කලාට

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      බො‌හො‌ම ස්තුතියි ඔබටත් 🙏

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750 Рік тому +3

    ආදරෙයි princess ඩයනා ...oba මියගිය මොහොතේ මම mage පවුලේ කෙනෙක් අහිමි wu lesa හැඩුවා . අදටත් e wage R.I.P

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      බො‌හො‌ම ස්තුතියි Nilanthi, හුඟක් දුක හිතුන දවසක් 🥺

  • @vidustreaming
    @vidustreaming Рік тому +1

    🎉 Thank you so much. very nice

  • @dilmibo4955
    @dilmibo4955 Рік тому +3

    Princess diana කියන්නේ මම ආදරය කරන කාන්තාවන් ගෙන් කෙනෙක්. මම ඇය ගැන තියෙන වීඩියෝ හොය හොය බලන කෙනෙක්. ඇත්තටම ඇයට වුනු දේ හරිම දුක්බරයි සහ අසාධාරණයි. මම ඇය මිය යන විට පුංචි ලමයෙක් . මම ඒ කාලේ හිතුවා ඇය මිය ගිහින් නෑ කොහෙ හරි හැංගිලා ඉන්නවා කියලා . මම දැක්කා මේ ලගකදී prince harry කියනවා ඔහුත් එහෙම හිතුවා කියලා . ඇයට රාජකීය පවුලෙන් සිදු වුනේ හරි අසාධාරණයක් . ඔබට ගොඩක් ස්තූති මෙතනට අපිව රැගෙන ගියාට. මම හරිම ආසයි ඔබේ කතා විලාශයට. තව තවත් සුන්දර දසුන් අප වෙත රැගෙන එන්න .

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому +1

      මේ comment එක කියවල මට හුගක් දුක හිතුනා 🥺 ඒ‌ වගේම මම Harryගේ ඒ‌ කතාව දැනන් හිටියෙත් නැහැ, ඉතින් බො‌හො‌ම ස්තුතියි Dilmi (මගේ හො‌ඳම යාලුවාගේ නමත් Dilmi 😊) Thank you very much Dilmi 🙏❤️

    • @dilmibo4955
      @dilmibo4955 Рік тому

      @@SriLankanInLondon සතුටුයි මගේ නම තියෙන තව කෙනෙක් ඉන්න එක. ඉස්සර මගේ නම කිවාම ගොඩාක් අයට pronounce කරන්නත් බෑ 😀

  • @nelumanithaksalawijayaward5220
    @nelumanithaksalawijayaward5220 4 місяці тому

    ඔබට ස්තූතියි .ඩයනා කුමරිය ගැන හමුවෙන හැම දෙයක්ම මම කියවනවා.මම කවදගරි ආවොත් බලන්න හරිම ආසාවෙන් ඉන්න තැනක්. May her soul rest in peace

    • @SriLankanInLondon
      @SriLankanInLondon  4 місяці тому

      බොහොම ස්තුතියි 🙏 අනිවාර්යයෙන්ම ඉක්මනටම එන්න ❤️🙏

  • @MrSigma8879
    @MrSigma8879 Рік тому +4

    අක්කේ ඔයාගේ පැහැදිලි කිරීම නම් සුපිරි ❤ ඔන්න හැමදාම මේ වගේ ගොඩාක් වැදගත් videos ඕනේ හොද ද.....

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      බො‌හො‌ම ස්තුතියි malli, අනිවාර්යයෙන්ම මම try කරන්නම් ❤️❤️

  • @pathmaranjani4389
    @pathmaranjani4389 7 місяців тому +2

    මම මේ රූප රාමු හා මේ කතා ව මීට කලිනුත් බලල තියෙනවා. ආදරෙයි ඩයනා ට තවමත් ඒත් සියලුම දෙ අනිත්‍ය යි

  • @kasundiGayavi
    @kasundiGayavi Рік тому +3

    I'm speechless. Princess Diana is the ideal Princess. We will never be able to find words to thank her for the loving, caring, unbeaten legacy.
    And I don't know how many times I have say thank you to you. But for this time THANK YOU SO MUCH 🥰😍
    I have the one of gorgeous 25 minutes of my life watching this.
    love you, Akki. May god bless you.💙💙💙💙

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому +2

      Awww Kasuni this is such a sweet, lovely comment ❤️ and guess what, every time I think of giving up on UA-cam it’s absolute sweethearts like you who make me stay ❤️ and I’m very very thankful and grateful to you for watching and mostly commenting 🙏🙏 thank you so very much nangi and love you very much! I’m so pleased I’ve met lovely people like you through UA-cam ❤️❤️❤️🙏🤗 May God bless you too 🙏🙏

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx Рік тому

      හරිම ලස්සනට පැහැදිලි කලා අාසාවෙන් බැලුවෙ.ලන්ඩන් වලට ගියා වගෙ දැනුන.තවත් මෙවැනි දේ ගෙන එන්න ඔබට ශක්තිය දෙෙර්ය ලැබෙිවා. ඔයාට බුදු සරණයි.දෙවි පිහිටයි.

  • @rangayapa8887
    @rangayapa8887 Рік тому +1

    Again very great and wonderful program from You ❤ Thank you so much for sharing such nice information 🙏

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      Thank you very much Ranga, that’s such a lovely comment ❤️🙏

  • @sanketha_007
    @sanketha_007 Рік тому +5

    Well.. I still remember the day she died.. I was small and watched the entire coverage of her funeral with my mother.. Of course this is very emotional one..Princess Diana was very strong woman.. Even after separating from Charles she didn't even show her feelings, Disappointment and sorrow to the public.. Because she had to be strong for her children William and Harry.. And also she didn't noticed the rumours about her and was doing her social work to the society.. Even after her death people are still remembering her and always in their hearts forever as a "Princess of England".. So thank you so much for creating such a beautiful and emotional one for us.. You know who won this time 😊.. Was waiting for a new one and that is why I am keep sending reminders just to encourage you 😊.. So again thank you so much for your effort.. Really appreciated behalf of all subscribers here 😊.. So beat me next time 😊.. Until then take care always and be safe 😊❤️🇱🇰🙏.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому +1

      Same here, I remember watching that coverage too and I remember it as a very sad event 🥺🥺 you know that eerie, sad, scary feeling is very much alive around her grave & they have lots of peacocks 🦚 in that estate and they keep screeching all the time which doesn’t help the atmosphere at all 😳 🥺 makes it even more eerie 🥺 She was truly very innocent, naive and highly emotional; unfortunately she didn’t find a husband who would appreciate such feelings. She was more of a baby and Charles was looking for a more mature woman. But she dealt with so much, the breakup, the paparazzi, the royal family, the rumours so well like you say. Thank you so much Sanketha for the reminders, you know what if not for your reminders, I’m sure some months I will just let go, so thank you for keeping me on my toes. 😂 I know you won this time but there’s always a next time to get back at you 😃 thank you again so much and take care and stay safe 🙏😊❤️

    • @sanketha_007
      @sanketha_007 Рік тому

      @@SriLankanInLondonAlways here to encourage you.. Hope to see a new one soon..until then stay safe and take care 😊❤️🇱🇰🙏

  • @Flower-h4g
    @Flower-h4g 4 місяці тому

    මේ විස්තර ලස්සන ට ගලපා පෙන්වා දුන් ඔබට බෙහෙවින්ම ස්තූතිය ඇත්තටම ඇයට උන දේත් හොයලා මේවගේ දාන්න පුළුවන් නම් හරි ම වටිනව

    • @SriLankanInLondon
      @SriLankanInLondon  4 місяці тому

      බොහොම ස්තුතියි. අනිවාර්යයෙන්ම ❤️🙏

  • @nimaliperera9457
    @nimaliperera9457 Рік тому +6

    ස්තූතියි ....
    පිස්සු හැදෙනවා ...මේ මන්දීරය ....හීනයක් වගේ.....
    පව් ඩයි.....❤❤❤ හැමදාමත් ....

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      බො‌හො‌ම ස්තුතියි Nimali ❤️❤️ ඔව් ලො‌කු මන්දිරයක්, හො‌ල්මන් තියෙනව කියලත් කියනව 😳

    • @nimaliperera9457
      @nimaliperera9457 Рік тому

      @@SriLankanInLondon ස්තූතියි ... Comment එකට නම කියලා කව්රු හරි ස්තූතියි කිව්ව පලමු වතාව..
      දැනුනා ගොඩක් ....
      ආයේ ලස්සන වීඩියෝ දාන්න ...❤️❤️❤️🙏🙏🙏

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 6 місяців тому +1

    ඔයා ලස්සනට කතාව ගලාගෙන යන විදිහට කියනවා. කටහඩත් ආස හිතෙනවිදිහට හසුරනවා.🌷💗

    • @SriLankanInLondon
      @SriLankanInLondon  6 місяців тому

      බොහොම ස්තුතියි නිසංසලා ❤️🙏🏼

  • @LathaAluthge
    @LathaAluthge 7 місяців тому +3

    ඩයනා කුමරිය ජිවත් වුණා නම් මේ ලෝකයේ දරුවන්ට යහපතකම වෙන්න තිබුනා.

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 7 місяців тому +1

    අනේ ඔයා ගොඩාක්ම පින් කරල තියෙනවා මේ ලස්සන දේවල් දකින්න බෙහෙවින්ම ස්තුතියි ඔබට හරිම ලස්සනයි🪷🪷🪷🩷🩷🩷🩷🩷❤❤❤❤❤❤❤

    • @SriLankanInLondon
      @SriLankanInLondon  7 місяців тому

      ඒ වගේම පින් කරලා තියෙනවා මේ වගේ ආදරනීය comments ලැබෙන්න. බොහොම ස්තුතියි ❤️❤️❤️

  • @kumarihami421
    @kumarihami421 Рік тому +3

    මගෙ ආසාම රාජ කමරිය.

  • @rupapathirana6511
    @rupapathirana6511 7 місяців тому +2

    Thanks oyata ......kisida.....apata . Dekiya ..noheki .sundara .wagema .... wedagath .location .godak .dakinna .lebuna harima ..dukai ...wedanawak awa. Ethumiya ..gena ...kiyawaddi . Hari ...paalu ...hegeemak ...awa ...so ...oyata godak sthuthi

    • @SriLankanInLondon
      @SriLankanInLondon  7 місяців тому

      ඇත්තටම දුකි හිතෙන කතාවක් 🥺 මමත් හරිම දුකෙන් මෙය කලේ 🥺 බොහොම ස්තුතියි නැරඔුවාට 🙏🏼

  • @chathurangapushpakumara9109
    @chathurangapushpakumara9109 Рік тому +3

    අපිට හිනේකින් වත් බලාන්න බැරි දෙවල් පෙන්නන එකට අක්කට ගොඩක් පිං එත් අක්කේ අක්කට චොදනාවක් තියේනවා කියන්න අපිට අක්කගේ විඩියෝ බලන්න මාසයක් බලන් ඉන්න ඔනේ අක්කට බැරිද සතියකට සැරයක්වත් විඩියෝ දන්න අනේ අක්කේ😔😔😔😔😔

    • @krishanlakmal8130
      @krishanlakmal8130 Рік тому

      ගොඩක් වටින දේවල් ටෙලිනාට්‍ය වගේ දෙන්න බෑනේ....

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      බො‌හො‌ම ස්තුතියි Chathuranga 😊 මම කාලය ගන්නවා වැඩියි තමයි 🥺

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      බො‌හො‌ම ස්තුතියි Krishan 😊 research කරන්න මට ලො‌කු කාලයක් යනවා 🥺

  • @sunmoon2703
    @sunmoon2703 Рік тому

    Dayana .... eya brithanneye rosa kusuma ... eya tharam dugi ayata adare karapu kanthawak nethi tharam ..... prince dayana tharam lokayama veladagath kumariyak thawath ne .... sister oyage vedio eka hodai. .... api mha rejinage raja.paula gena hugak visthara hanawa ....namuth spencer family eka gena dannawa hugak adui .... oyata thank ..... Dayana oya thamath jeewamanai .....(kalutara)

  • @anulasd3731
    @anulasd3731 11 місяців тому

    ඉතාමත්ම වටිනා වීඩියෝ එකක් ප්‍රින්සස් ඩයනා කුමරියගෙ ජීවිත කතාව. ස්තුතියි ඔබ තුමියට.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  11 місяців тому

      බොහොම ස්තුතියි ඔබතුමියටත් 🙏🏻

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 Рік тому +2

    Thank you so..... Much. Stay blessed.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      Thank you very much to you too, very much appreciated and you stay blessed too 🙏😊❤️

  • @sanjeevisiriwardana3712
    @sanjeevisiriwardana3712 6 місяців тому +1

    හරි ලස්සන video එක.Well done. Well explained. Thank you very much. ❤❤❤❤

    • @SriLankanInLondon
      @SriLankanInLondon  6 місяців тому

      Thank you very much Sanjeevi ❤️❤️❤️❤️

  • @nihathamaniwekadegedara4377
    @nihathamaniwekadegedara4377 Місяць тому

    You are so lucky ! Thanks for sharing this vedio. I love Princess Diana. The most lovely Princess of love and kindness. It is pretty sure Princess is an angel now.

  • @susilagh907
    @susilagh907 7 місяців тому +2

    මිනිස් සිතක නිදන් ගත වෙන්න පෙර පින් තියෙන්න ඕනි ඇයත් අවාසනාවන්ත ආකාරයට මරණයට ගොදුරු වුවත් සුන්දර කාරුණික කාන්තාවක් ඇයගේ ජීවිතේ නොදුටු සහ නොඇසූ බොහෝ දෑ දැක්කේ මේ වීඩියෝ එකෙන් ඔබට බොහොම ස්තුතියි ඔබට පැහැදිලි ලස්සන කටහඬක් තියෙනවා තෙරුවන් සරණයි

    • @SriLankanInLondon
      @SriLankanInLondon  7 місяців тому

      අනිවාර්යයෙන්ම. බොහොම ස්තුතියි Susila, තෙරුවන් සරනයි 🙏🏼❤️

  • @dhammikahenegama1696
    @dhammikahenegama1696 7 місяців тому +1

    ආසාවෙන් බලපු වීඩියෝ එකක් හැමදාම ආදරෙයි ඩයනා කුමරියට පුතේ ඔයා ලස්සනට කතාව මෙහෙයවනව,අහනින්න ආසයි.බුදුසරණයි පරිස්සමෙන් ඉන්න පුතේ

    • @SriLankanInLondon
      @SriLankanInLondon  7 місяців тому

      බොහොම ස්තුතියි aunty මෙම ආදරයට ❤️🙏🏼 ඔබතුමියත් පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරනයි ❤️🙏🏼

  • @JayanthaLiyanage-by9sl
    @JayanthaLiyanage-by9sl 5 місяців тому

    I rexpact you it is ඩීසන් ප්‍රෝග්‍රෑම් love it ජිවිතේ ට වැදගත් දේවල් අපි එකතු කරන්න ඕරනේ ඕප දුප නැතුව මේවා තමයි ඉතා වැදගත්

  • @geethakumari1782
    @geethakumari1782 7 місяців тому

    ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි.මං ඩයනා කුමරියට ආසා නිසා කතාවම අහගෙන හිටියෙ ඔයාගෙ ලස්සන කටහඬත් එක්ක.ස්තුතියි 🙏

    • @SriLankanInLondon
      @SriLankanInLondon  7 місяців тому

      අනේ බොහොම ස්තුතියි. මට හරිම සතුටුයි මෙම comment එක කියවලා ❤️🙏🏼

  • @janakaupendra5366
    @janakaupendra5366 Рік тому +2

    ඔබට බොහොම ස්තූතියි

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      ඔබටත් බො‌හො‌ම ස්තුතියි 🙏

  • @cnnsky
    @cnnsky 7 місяців тому +2

    ඉතාමත් අගනා පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබට ❤

    • @SriLankanInLondon
      @SriLankanInLondon  7 місяців тому

      බොහොම ස්තුතියි ඔබටත් ❤️

  • @hewakokawalageupuldaminda
    @hewakokawalageupuldaminda 6 місяців тому +1

    හරි වැදගත් වැඩසටහනක් ඩයනා කුමරියගේ ගොඩක් විස්තර දැනගන්නට ලැබුනා ඔබ තුමිට මෙවැනි වැඩ සටහන් කිරිමට තව තවත් ධෛර්යය ලැබෙිවා ❤❤❤

    • @SriLankanInLondon
      @SriLankanInLondon  6 місяців тому

      බොහොම ස්තුතියි 😊❤️🙏🏼

  • @upanandadharmadasa5721
    @upanandadharmadasa5721 7 місяців тому

    අපූරුවට ඉතාමත් ලස්සනට ඉදිරිපත් කිරීමක්.ඔයාට ගොඩාක් ස්තුතියි.හරියට ඒ ස්ථානයට ගියා වගේ.

    • @SriLankanInLondon
      @SriLankanInLondon  7 місяців тому

      බොහොම ස්තුතියි. මට හරිම සතුටුයි 🙏🏼❤️

  • @wijesenamatharaarachchi824
    @wijesenamatharaarachchi824 7 місяців тому +2

    ඔබතුමියගේ පැහැදිලි කිරීම ඉතාමත්ම විශිෂ්ටයි
    ජයෙන් ජය

    • @SriLankanInLondon
      @SriLankanInLondon  7 місяців тому

      බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @prettyfrenendo7756
    @prettyfrenendo7756 Рік тому

    My read Rose 🌹 diyana,oyaga thanks atitaya upan Gama video akak dammata

  • @JayanthaLiyanage-by9sl
    @JayanthaLiyanage-by9sl 5 місяців тому

    හ‍රි ලස්සනයි ඒ පරිසරය කවදාවත් යන්න බැරි දැනගන්න බැරි දැනුම ඔයා ලබා දුන්නේ ස්තුතියි

  • @nsaputhanri4954
    @nsaputhanri4954 Рік тому +1

    හරිම ලස්සන video එකක් ගොඩක් දේවල් දැනගත්තා බොහොම ස්තුතියි

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      බො‌හො‌ම ස්තුතියි 🙏❤️ සමාවෙන්න reply කරන්න ගො‌ඩක් කල් ගියාට 🙏

  • @kankanamgeswarnalatha7455
    @kankanamgeswarnalatha7455 Рік тому +1

    Man. Oyagea. Widio. Eka baluwea. Mea rateama idan. Dayana. My. Heart. Thank you.

  • @sumanasathkumara3067
    @sumanasathkumara3067 Рік тому +1

    I love this valuable & rear story, Thanks for sharing though I feel sad..!

    • @SriLankanInLondon
      @SriLankanInLondon  Рік тому

      Indeed it is a sad story 😔 thank you very much for watching and sharing your thoughts 🙏

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 7 місяців тому +2

    Hareema lassana video ekak...thanks dear ..kawadawath mey news danagena hitiye naa...soooooo ..nice... awaiting for more videos..❤🎉

    • @SriLankanInLondon
      @SriLankanInLondon  7 місяців тому

      Thank you Devika, I sure will do more videos ❤️

  • @buddikabuddika8106
    @buddikabuddika8106 3 місяці тому

    මම දැකපු ලස්සනම නිහතමානි ලොකයක් ආදරය කල පේමනීය සිහිවටනයක්

  • @alhamazain6707
    @alhamazain6707 Рік тому +1

    ලස්සන වීඩියෝ එකක් ස්තුතියි ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤

    • @SriLankanInLondon
      @SriLankanInLondon  7 місяців тому

      බොහොම ස්තුතියි. ඔබටත් ජේසු පිහිටයි 🙏🏼❤️

  • @janithwiroshana4010
    @janithwiroshana4010 5 місяців тому

    ඔබේ වීඩියෝවෙන් අලුත් තොරතුරු ගොඩක් දැනගත්තා.බොහොම වැදගත් වීඩියෝවක්.ඔබේ මහන්සියට බොහොම ස්තුතියි.හොද මිනිස්සු ඉක්මනින් අප හැර යනවා.

  • @Sr.RupikaPerera
    @Sr.RupikaPerera 4 місяці тому

    She is a great leader. Love the poor and needy.Thanks for your commentary

  • @niroshahettiarachchi5691
    @niroshahettiarachchi5691 5 місяців тому

    අද තමයි මම මේ video එක දැක්කේ. අනේ බොහොම ස්තූතියි. අපිට ගිහින් දැක බලාගන්න බැරි දේවල් මෙහෙම දානවට. ❤❤❤❤

    • @SriLankanInLondon
      @SriLankanInLondon  5 місяців тому

      බොහොම ස්තුතියි Nirosha ❤️🙏