මහමායා දේවියගේ ජන්ම භූමිය කෝලීය රාජධානියේ දෙව්දහ නුවර | කුණ්ඩසාලේ ගල්මඩුව විහාරය | Galmaduwa Temple

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 231

  • @DpRanasinghe
    @DpRanasinghe 2 місяці тому +3

    අපේ බුදු න් අපි වදිනේ සාදු ❤ සාදු ❤ සාදු ❤

  • @gsrgs5640
    @gsrgs5640 5 місяців тому +25

    අප්‍රේල් සිට අගෝස්තු දක්වා ඉන්දියාවට යන වන්දනා ගමන් නතරවේ.නමුත් ලංකාවේ ඒ දිනවලදී වසන්ත කාලය උත්සවශ්‍රීයෙන් බැබලෙයි.කනින්හැම් කල විකෘතියේ වෙනස තේරුම් ගනිත්වා හෙළයිනි !

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  5 місяців тому +2

      ස්තූතියි අදහස් දැක්වීමට 🥰🙏

    • @anandathilakasiri9813
      @anandathilakasiri9813 5 місяців тому +2

      ගොන් තර්ක ඕවා

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 5 місяців тому +1

      කෝ බන් හැමෝම පිලිගන්නෑනේ මොකද ඒකට කලයුත්තේ රාජ්‍යනායකයා ලවා කොහොම හරි කියව ගන්න ඕනේ බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනේ කියලා

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 5 місяців тому +3

      @@anandathilakasiri9813 ගොන් තර්ක කියලා කියන්න එපා ධාතු ඔක්කෝම තියෙන්නේ ලංකාවේ එහෙම වෙන්නවිදහක්නෑනේ

    • @anandathilakasiri9813
      @anandathilakasiri9813 5 місяців тому

      @@nishanthivijebandara3435ලන්කාවේ ඔක්කොම කොහෙද ඔක්කෝම දාතු තියෙන්නේ බුදු සිරුර ආදාහන කරාම බුද්ද අදිස්ටානයෙන් ශේස උනු දාතු හර ඉතිරි සියල්ල දෝන බමුනා කොටස් 8බෙදුව අපි අහල තියෙන්නේ එහෙමයි ලන්කාවේ විතරයි පිරිසිදු බුදු දහම ඉතිරි වන්නේ ඒ නිසා තමා මේ විශෙස දාතුන් ලන්කාවට හිමි උනේ රුවන්වලි මහ sayataදෝනයක් දාතුන් වහන්සේලා ආවේ කොහොමද කියල තියෙනව ඕවා මෝඩයින්ට හොද හොන් තර්ක තවටික කාල්‍යක් යනකොට උබල කියයී බුදුන් වහන්සේ හිටියේ මිරිගම පරමනිබ්බානේ ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

  • @Sandakathmini01
    @Sandakathmini01 5 місяців тому +16

    දෙව්දහ නුවර
    ගල්මඩුව පුරාණ විහාරය.... ට මාගේ නමස්කාරය වේවා 🌹

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  5 місяців тому +1

      🙏🙏🙏

    • @KosalaUpendra
      @KosalaUpendra 5 місяців тому

      @@Sandakathmini01 Namaskarawewa...!

    • @mallicreations1146
      @mallicreations1146 5 місяців тому +3

      මේවගේ ටම්පචවලින් ඇති තේරුම මොකක්ද.... ඇත්තටම මේ සඳහා ලිඛිත සාක්කි පුරා විද්‍යාත්මක සාක්කි හෝ ජනවහරේ කිසිම සාක්කියක් නෑ.... මේවා අර මී වන පලානේ හාමුදුරුවො දැක්කයි කියන ඒවානේ.... මොකද මනසින් පෙන්වන්නේ ගොඩක් වෙලාවට මිරිගුවක්.... ඇත්තමටම මීට වඩා ගොඩක් යහපත් බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මොකක්ද කියලා හොයන එක....

    • @Sandakathmini01
      @Sandakathmini01 5 місяців тому

      @@mallicreations1146 සැබවින්ම.
      ඔබ නිවැරදියි.
      ගල්මඩුව පුරාණ විහාරය මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති විහාරයකි.
      එය කිසිසේත්ම ජම්බුද්වීපය සමග කිසිදු සම්බන්ධතාවයක් නැත.

    • @SamanthilakJayathunga
      @SamanthilakJayathunga 4 місяці тому

      මොංගල්ද බං හිටපු ගමන් කේවට්ටයෙක් මතුවෙනව මොංගල් ඔව්ව පෙන්වන්න ඕනෙ ගෙදර අයට උබේ

  • @yamunasriyani9182
    @yamunasriyani9182 5 місяців тому +14

    සත්තකින්ම ඇත්තම තමයී අපේ රටේ සියල්ලන්ටම වැටහේවා අපේ බුදුන්ගේ දේශය මෙයම÷

    • @kumarijayawickrama9821
      @kumarijayawickrama9821 5 місяців тому

      ඔව්

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  5 місяців тому

      ස්තූතියි 🙏🙏🙏

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  5 місяців тому

      🙏🙏

    • @senawirathna6147
      @senawirathna6147 5 місяців тому

      🙏❤🙏

    • @mallicreations1146
      @mallicreations1146 5 місяців тому +3

      මේවගේ ටම්පචවලින් ඇති තේරුම මොකක්ද.... ඇත්තටම මේ සඳහා ලිඛිත සාක්කි පුරා විද්‍යාත්මක සාක්කි හෝ ජනවහරේ කිසිම සාක්කියක් නෑ.... මේවා අර මී වන පලානේ හාමුදුරුවො දැක්කයි කියන ඒවානේ.... මොකද මනසින් පෙන්වන්නේ ගොඩක් වෙලාවට මිරිගුවක්.... ඇත්තමටම මීට වඩා ගොඩක් යහපත් බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මොකක්ද කියලා හොයන එක....සියලු අවිද්‍යාවන් දුරු කරපු බුදුහාමුදුරුවන්ට උන්වහන්සේගේ දේශය කියලා එකක් නැත

  • @MauraKumara-d4p
    @MauraKumara-d4p 4 місяці тому +2

    අපෙ තත්තාගෙ ගම❤🙏

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 5 місяців тому +12

    ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏ඉතාමත් වටිනා ඇස් පැදවීමක්.දැන්වත් මෙි ඉතිහාස මුලාවෙන් බොරුවෙන් අත්මිදිලා..අපේ මෙි හෙළ බිමෙහි ඇති සත්‍ය ,විශ්මිත ඉතිහාසය අපේ අනාගතය පරම්පරාවට අවබොධ කරලමු

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  5 місяців тому +1

      ස්තූතියි ..🥰🙏🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 5 місяців тому +1

      ට්‍රැක් අවුල් ද මන්දා

    • @senawirathna6147
      @senawirathna6147 5 місяців тому +3

      සඳ කාන්තිමත්වෙනකොට මොලේ විකල්වෙන අයත් ඉන්නව..පේනව...ini01

    • @Sandakathmini01
      @Sandakathmini01 5 місяців тому +3

      @@senawirathna6147 ඔව්.....ඈ .
      එහෙම එවුන් මෙලෝ විචාරයක් නැතුව මේ රටේ සිද්ධ නොවෙච්ච දේවල් මේ රටේ කියලා හිතනවා.
      🤣

    • @mallicreations1146
      @mallicreations1146 5 місяців тому +3

      මේවගේ ටොම් පචවලින් ඇති තේරුම මොකක්ද.... ඇත්තටම මේ සඳහා ලිඛිත සාක්කි පුරා විද්‍යාත්මක සාක්කි හෝ ජනවහරේ කිසිම සාක්කියක් නෑ.... මේවා අර මී වන පලානේ හාමුදුරුවො දැක්කයි කියන ඒවානේ.... මොකද මනසින් පෙන්වන්නේ ගොඩක් වෙලාවට මිරිගුවක්.... ඇත්තමටම මීට වඩා ගොඩක් යහපත් බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මොකක්ද කියලා හොයන එක....සියලු අවිද්‍යාවන් දුරු කරපු බුදුහාමුදුරුවන්ට උන්වහන්සේගේ දේශය කියලා එකක් නැත

  • @ChandanaWeerasekara-o3p
    @ChandanaWeerasekara-o3p 4 місяці тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @manelperera5336
    @manelperera5336 5 місяців тому +11

    මෙිහෙළයේ සිටින තෛයි නිකායවල හාමුසුරැවරැන් මෙවා අධ්‍යනය කර සත්‍ය කතා කරන්න.චිවර දරාගෙන රගපාන එක පාපයක්.ඵතිහාසික නටබුන් සෙල්ලිපි අපුමානව හෙළය පුරාම මතුවෙලා.මෙිවා විනාස කරගෙන යන චිවරධාරින්ට ඇයි ඔබවහන්සේලා නිශ්ශබිදව ඉන්නේ.ගොතම බුදුහාමුදුරැවන්ට කරනඅවමානයක්.සිවුරැ දරාගෙන ⁣සත්‍ය දැක නොදැක්කා වාගේ සිටිම.බුදුන් වහන්සේ දෙශනා කලානේ චිවර දරාගත්තඅයමයි බුදුදහම විනාස කරන්නේ කයලා.බුදුන්ගේ කාලයේ එක දෙවිදත්තයයි.අද දෙවිදත්තලා වැහැවැහැලා.සැපවිහරන.ලාභ පුයොජන උදෙසා.තනතුරැ නිසා.මෙිහැම දේම අකුසල් බව අමතක වෙලා.දහම පිලිනොගන්න සිවුරැදරාගෙන එකට මුවා වි සුඛවිහරන පතනඅය.

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  5 місяців тому

      ස්තූතියි අදහස් දැක්වීමට 🥰🙏

    • @mallicreations1146
      @mallicreations1146 5 місяців тому +1

      මේවගේ ටොම් පචවලින් ඇති තේරුම මොකක්ද.... ඇත්තටම මේ සඳහා ලිඛිත සාක්කි පුරා විද්‍යාත්මක සාක්කි හෝ ජනවහරේ කිසිම සාක්කියක් නෑ.... මේවා අර මී වන පලානේ හාමුදුරුවො දැක්කයි කියන ඒවානේ.... මොකද මනසින් පෙන්වන්නේ ගොඩක් වෙලාවට මිරිගුවක්.... ඇත්තමටම මීට වඩා ගොඩක් යහපත් බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මොකක්ද කියලා හොයන එක....සියලු අවිද්‍යාවන් දුරු කරපු බුදුහාමුදුරුවන්ට උන්වහන්සේගේ දේශය කියලා එකක් නැත...ඔබ ඇසට බැලිය යුත්තේ පටිච්චසමුප්පාදය යන්න පිළිබඳව සහ සසරේ අපි ගමන් කරන්නේ ඇයිද යන්න පිළිබඳව

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 5 місяців тому +1

      @@mallicreations1146 තොගෙ පරම් පරාව බිහි උනේ කැනිහැම් පුකේ ඇරපු එකියකින්ද

    • @SamanthilakJayathunga
      @SamanthilakJayathunga 4 місяці тому

      අර මීවනපලානෙ හාමුදුරුවෝ කියන්නෙ ගවපට්ටියක් හිටිය කියල රෙකෙ ගවයෙක් කතා කරයි

    • @SamanthilakJayathunga
      @SamanthilakJayathunga 4 місяці тому

      ​@@mallicreations1146අර හිරි වඩුන්නෙ තිබ්බෙ අවු 20ක් පැරනි සෙල් ලිපියක් ඒ මදිද ඒක මීවන පලනෙ හාමුදුරුවෝ හදපු අරහත් අනුබුදුගෙ එකක්

  • @madura2996
    @madura2996 5 місяців тому +2

    ජය ජය ජම්බුත් දිපයට ... ජය ජය බුදුන් උපන් හෙලබිමට... ගොතම බුදුන්ට නාමස්කර වෙවා... බුදුන් උපන් හෙලබිම 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 5 місяців тому +4

    තෙරුවන් සරණයි

  • @benaimaamai6283
    @benaimaamai6283 День тому

    මේ ගවේශණීලි විස්තරය මුලින් ම හෙලි කරේ ධර්මදාස ජයසේකර මහත්මයායි .එතුමාගේ තොරතුරු අනුදැනුම ඇතුව wisatharey you tube channel එකෙන් මුලින්ම විකාශය කරන ලදි.....

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  23 години тому

      දැනුවත් කිරීමට ස්තූතියි

  • @ghanamanchanayake8481
    @ghanamanchanayake8481 4 місяці тому

    Sadu sadu sadu

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 місяців тому +2

    තුනුරුවනේ සරණයි ඔබ‍ට 🌹🌹🌹🌹🌹

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  5 місяців тому

      තෙරුවන් සරණයි ඔබතුමියටත් 🙏🙏🙏

  • @Jayatissa-i7p
    @Jayatissa-i7p 5 місяців тому +6

    Meevana palane patta horage amu pacha. Thopita niraya misa wena kisiwak netha.

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  5 місяців тому +1

      දැනුම ඉතා පැහැදිලි..හොයල බලන්න කනින්හැම් ගැන.ඉංදියාවෙ අධිකරණය මගින් දුන්න නඩු තීන්දු ගැන..බුදුන් වහන්සේගේ සියලු ධාතූන් වහන්සේලා මේ හෙලබිමේ ..මුල්ම සෑය ගිරිහඩු සෑය ලංකාවේ .නිය ධාතූන් තැම්පත් කරපු නකා වෙහෙරවල් ඔක්කොම ලංකාවේ ..සිදුහත් කුමරුන් කෙස් වැටිය කැපූ කඩුව තැම්පත් කරපු සෑය ලංකාවේ .ඉනේ බැදි පටිය.පාත්තරය තැම්පත් කරපු සෑයවල් ඔක්කොම ලංකාවේ ..සියලු ගලින් නෙලූ සාක්ෂි සාධක ලංකාවේ .බුදුන් ඉංදියාවෙ ..😆.ඉංදියාවෙ ගඩොල් ගොඩවල් වල ඇත්ත මුලු ලෝකෙම දන්නව..ඉංදියාවට ආවඩන නඩ කාරයො ඇරෙන්න..එයාල බයයි සත්‍ය එලිවෙනවට..ඔබගේ දැනුම ගැන කියන්න වචන නොමැත..නිරයේ යන්නෙ බොරු කරන ඉංදියාවෙ නඩ කාරයො මිස අපි නොවේ

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 5 місяців тому

      ඉන්දියාවට ආවඩන හැතිකරේ මකබෑවිලා පලයන්

  • @Bosathmaga
    @Bosathmaga 5 місяців тому

    Oya niganta pansalak nalanda gedige budunwaganse sath sathiya gathakala rowan geyay ehi pitupasa athi sthupaya budu una sthanaya sihiweemata hadapu sthuoayay

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  5 місяців тому

      ස්තූතියි අදහස් දැක්වීමට 🥰🙏

  • @MaheshDasanayake
    @MaheshDasanayake 5 місяців тому +9

    අර ගවේසීලගෙ අය බුදු හාමුදුරුවෝ මහියංගනයෙ ඉපදුනා කියනව ඒව ගැලපෙන තැන් නෙවෙයි ඒව පිලිගන්ඩ එපා

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  5 місяців тому +1

      ස්තූතියි 🙏🙏

    • @senawirathna6147
      @senawirathna6147 5 місяців тому

      හිතළු නෙවෙයි කියන්නෙ..
      අපි සත්‍ය බලමු කෝකද කියල හරිතැන ගවේසනය කරලදෙන ඉස්තානවල සාදක මත..

    • @MaheshDasanayake
      @MaheshDasanayake 5 місяців тому

      @@senawirathna6147 මහියංගනයෙ සිදුහත් උපත වුනා නම් කොයි රෝහිණී නදිය ඒ ලගින් දිය දබරය ගැලපෙනවද එහෙට

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 5 місяців тому

      @@MaheshDasanayake
      බුදුන් අපේ බුමියේ කියලා මතය දරණ හැමදේනාම සාකච්ඡා කරලා එක මතකයට අවා නමි ගොඩාක් වටිනවා.. මෙික මගේ අදහස් විතරයි. තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @MaheshDasanayake
      @MaheshDasanayake 5 місяців тому

      @@rajeshkalubowila7917 හැම මූලාශ්‍රයකටම ගැලපෙන ස්ථානය තෝරා ගන්ඩ ඕන බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙ කියන අයට අභොයෝගයක් දෙන්ඩ පුලුවන් එතකොට

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 5 місяців тому

    dewgaha nuwara mages namaskaya weawa

  • @SepalikaJayalath-ny4zq
    @SepalikaJayalath-ny4zq 5 місяців тому

    🙏🙏🙏

  • @малинкидом
    @малинкидом 5 місяців тому

    ❤❤❤

  • @rukshannbbm2905
    @rukshannbbm2905 5 місяців тому

    👍👍👍👍

  • @Udumbara568
    @Udumbara568 5 місяців тому +6

    පව් අනේ

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  5 місяців тому +1

      ඔව් නඩකාරයො පව් ..මිනිස්සු ඇත්ත තේරුම් අරන් ඉන්නෙ..

    • @Udumbara568
      @Udumbara568 5 місяців тому +1

      දොළු කන්දෙ ගිය අය වගේම තමා

  • @champika1232
    @champika1232 5 місяців тому

    ❤❤🎉

  • @shandrikasriyani101
    @shandrikasriyani101 5 місяців тому

    ❤ ,🙏🙏🙏

  • @dharmerajapaksha412
    @dharmerajapaksha412 Місяць тому

    මට තිබෙන ලොකු ම ප්‍රශ්නය අපේ සත්‍ය ඉතිහසය මතු කර ගන්න ඉඩ ඩෙන්න සමහර මහ තෙරවරු හරස් කපන්නෙ මොන උවමනාවකට ?

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  Місяць тому

      මටත් සෑහෙන ගැටලුවකි එය...ස්තූතියි අදහස් දැක්වීමට 🥰🙏

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 4 місяці тому

    Danwath as ara balapiyW pawkara narayani indiyawTa hamadayma deepala

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 5 місяців тому

    💐💐💐💖💐💐💐

  • @lushoo13599
    @lushoo13599 5 місяців тому

  • @ChanakaNiroshan-ov2cl
    @ChanakaNiroshan-ov2cl 4 місяці тому

    සාධු සාධු සාධු

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 5 місяців тому +3

    කාබන් පරීක්ශා කිරීමෙන් මේස්තාන වල කාල නිර්නය කලහැකියි.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 місяців тому +5

    ඉන්දියාවේ නෙවෙය් ලංකාවේ නුවර නේද

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  5 місяців тому +2

      ඔව් මහනුවර කුණ්ඩසාලේ...🥰

    • @Sandakathmini01
      @Sandakathmini01 5 місяців тому +2

      මුන්ට පිස්සු

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 5 місяців тому +2

      @@Sandakathmini01 මොකද අනේ

    • @preethigunathilake6146
      @preethigunathilake6146 5 місяців тому +1

      ඔයා අවබෝධයෙන් මද මෙහෙම
      විරුද්ධ වන්නේ .

    • @Sandakathmini01
      @Sandakathmini01 5 місяців тому +2

      @@මැණික්මැණික් බුද්ධෝත්පත්තිය සිද්ධ වූයේ භාරතයේ මිසක් ලංකාවේ නොවෙයි.

  • @anurajnarendrapalliyagurug8148
    @anurajnarendrapalliyagurug8148 5 місяців тому +5

    me budunge deshayai

  • @PathmaKumara-o5d
    @PathmaKumara-o5d 21 день тому

    බුදුන්ගේ දේශය ඉන්දියාව දලංකාවද.කියන කාරණාව මට නං හරියටම තේරුම් ගන්ට අමාරුයි.හේතුව ඉන්දියාවේ කියන අයට ඉදිරිපත් කරන්න සාක්ෂි කරුණු තියෙනවා.ලංකාවේ කියන අයට ඉදිරිපත් කරන්න සාක්ෂි කරුණු තියෙනවා.රටේ ජනපතිවරයෙක් අගමැතිවරයෙක් අමාත්‍ය මණ්ඩලයක් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන.ඉන්නවා.සාක්ෂි හරියට ගවේෂණය කර සොයා බලා සත්‍ය කෝකද කියල.විද්වත් සැම විසින් තීරණයක් දෙනවනම්.ඒක රටේ මහජනතාවට කරන ලොකුම සේවයක් විදිහටයි මම දකින්නේ.මා මේ තර්ක දෙකෙන් එකක්වත් ගැන තර්ක කරන්න යන්නේ නැත සාක්ෂි විමසන්න යන්නෙත් නැත.සාක්ෂි විමසා බලා හරි දේ රටට කියන එක තමයි හොඳ..ඒකට ඉන්දියාවද ලංකාවද කියන එක නෙවෙයි ප්‍රශ්නය.❤❤❤

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  21 день тому

      ස්තූතියි අදහස් දැක්වීමට 🥰🙏

  • @molagodagothami1772
    @molagodagothami1772 5 місяців тому +1

    ගල්මඩුව විහාරය කුණ්ඩසාලය

  • @nandasomarajapakse4055
    @nandasomarajapakse4055 5 місяців тому +2

    ඔබගේ මේ කැපවීම හා ප්‍රාර්ථනාව ඉතාම අගයකරමු!🙏🏼

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 місяців тому +5

    ඇය් යසෝදරා දේවිය මේ නුවර නේ

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  5 місяців тому

      🙏🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 5 місяців тому +1

      ඒක අළුත් මතයක්

    • @TECHSMARTLK
      @TECHSMARTLK 5 місяців тому +2

      ඔයා මත දෙක පටලවාගෙන ඉන්නේ

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 5 місяців тому +2

      ඉතින් යසෝදරා මහමායාදේවියගේ සහෝදරයෙක්ගේ දුවක් නේද

  • @psamobile6339
    @psamobile6339 Місяць тому

    meka nam boruwak. attama janaprawadaya nam oka hadala thiyenne rajasingha rajathuma maranna. drawida jathika bisawage upakkramayak. athithaye kovilak. me kowile eka galak galewwama mulu kowilama bimata smatala wena widiyata hadapu mara ugulak kiyala kiyanne. mahamaya dewiyage ipadeema indiyawe misak lankawe neme. ekata ona taram ithihasaya sakshi daranawa. atta hoyanne natuwa hama ekatama sadu kiyana eka moda wadak. namuth dan eya sundara pansalak

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  Місяць тому

      ස්තූතියි අදහස් දැක්වීමට .. ජනප්‍රවාද ඇසුරින් කල වීඩියෝවක් බැවින් ගවේෂණය කිරීම ඔබට භාර කරමි.🙏

  • @rupanidevika5147
    @rupanidevika5147 4 місяці тому

    අපි ගියා

  • @kalyanijayasinghe3763
    @kalyanijayasinghe3763 3 місяці тому

    වෙන වීඩියෝ එකක තිබුනා මෙය කෝවිලකට රාජසිංහ රජ විසින් හැදුවා කියලයි.

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  3 місяці тому

      ස්තූතියි අදහස් දැක්වීමට 🥰🙏

  • @dulanjalibhagya9785
    @dulanjalibhagya9785 5 місяців тому

    Me godanagili kala nirnaya karala penvanna puluvan aayathanayak nadda lankawe

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  5 місяців тому

      කාබන් test එකට යවපු ගොඩක් ඒවට උනේ එකම සන්තෑසියනෙ..දන්නෝ දනිති..😆

  • @mudithaathukorala1507
    @mudithaathukorala1507 День тому

    මේක නම් අවුරුදු 2500 ක් පරණ නෑ..😂😂

  • @bandumathiegamage3321
    @bandumathiegamage3321 5 місяців тому

    Saththiya kauruwath danne nehene. Mewa ekaeka aya darana matha pamanai. Ekalaye hitiya aya kauruwath denatane . Api sthiya eliwenakal balahidimu.nikan minissunge mole awulnokara innaeka thamai wedagath.

  • @hesh2139
    @hesh2139 5 місяців тому +1

    Me mona boruda😂ethakota ajasaththa bimbi sara raja,dewdathla ,asoka rajathuma mewaborda.hane apoi.

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  5 місяців тому +1

      අශෝක කියන්නෙ ඉංදියාවෙ රජ කෙනෙක් කියල කවුද ඉගැන්නුවෙ ..ඉතිහාසය ඉගෙනගෙන ඉන්න මුලින්...

    • @Sandakathmini01
      @Sandakathmini01 5 місяців тому

      ජම්බුකයෝ කියන්නේ ඉතින් නෙවෙයි.

  • @cube.sl9408
    @cube.sl9408 4 місяці тому

    Ape game pansala

  • @anuranandana4443
    @anuranandana4443 5 місяців тому +1

    Hiruvadunneth video ekak darana budhu hamuduruvoo budhu una thana lankavee

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  5 місяців тому

      ඉදිරියේ සිදු කරන්න බලාපොරොත්තු වෙමි..ස්තූතියි 🙏🙏

    • @SamanthilakJayathunga
      @SamanthilakJayathunga 4 місяці тому

      හිරි වඩුන්නෙ බුදු උනේ අර මීවන පලානෙ අරිහත් කියන කෙනා😮😮😮

  • @Indrani-iw8xq
    @Indrani-iw8xq 5 місяців тому +2

    Me budhdha භූමියේ සියලුම de thiywnawa...තවමත් ..ඉන්දියාවට ..awadanawa....nada.ara.gena.හාමුදුරුවෝminna.wane

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  5 місяців тому

      ඔව් ඔබ නිවැරදි ...😢🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 5 місяців тому +1

      @@Indrani-iw8xq ආන්න ඒකයි 🤣 එක පාරක් හරි දඹදිව වන්දනාවක නිරත වුනා නම් ඉතින් කොච්චර හොඳද?
      👉🏻
      එහෙනම් ඔය වගේ හිතළු කතා කියන්නේ නෑ

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 5 місяців тому +1

      @@Sandakathmini01 හීන් හී 😁😁😁😁😕

    • @SamanthilakJayathunga
      @SamanthilakJayathunga 4 місяці тому

      ​@@Sandakathmini01මුන්ට ගූ ගොඩක් පෙන්වල කීවොත්‍රස කෑමක් කියල එතන පස්වත් ඉතුරු කරන්නෙව්නෑ

  • @padeepsuranga2261
    @padeepsuranga2261 5 місяців тому +15

    අනේ බං බොරු දාන්න එපා....සිදුහත් කුමරු උපන් භූමිය ඉන්දියාවේ..... උඹ මොන ලෝකෙ යන්නද ඔය හද්දා පච දාන්නෙ......

    • @Sandakathmini01
      @Sandakathmini01 5 місяців тому +3

      මුන්ට පිස්සු

    • @MaheshDasanayake
      @MaheshDasanayake 5 місяців тому +3

      ඔරිස්සාවෙද නේපාලයේද දන්නෙ නෑ

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  5 місяців тому +7

      හොයල බලන්න කනින්හැම් ගැන.ඉංදියාවෙ අධිකරණය මගින් දුන්න නඩු තීන්දු ගැන..බුදුන් වහන්සේගේ සියලු ධාතූන් වහන්සේලා මේ හෙලබිමේ ..මුල්ම සෑය ගිරිහඩු සෑය ලංකාවේ .නිය ධාතූන් තැම්පත් කරපු නකා වෙහෙරවල් ඔක්කොම ලංකාවේ ..සිදුහත් කුමරුන් කෙස් වැටිය කැපූ කඩුව තැම්පත් කරපු සෑය ලංකාවේ .ඉනේ බැදි පටිය.පාත්තරය තැම්පත් කරපු සෑයවල් ඔක්කොම ලංකාවේ බුදුන් ඉංදියාවෙ 😆😆 ..සියලු ගලින් නෙලූ සාක්ෂි සාධක ලංකාවේ ..ඉංදියාවෙ ගඩොල් ගොඩවල් වල ඇත්ත මුලු ලෝකෙම දන්නව..ඉංදියාවට ආවඩන නඩ කාරයො ඇරෙන්න..එයාල බයයි සත්‍ය එලිවෙනවට..

    • @Sandakathmini01
      @Sandakathmini01 5 місяців тому +3

      @@WishmithaSiwhelaya ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට ලැබුණු ආකාරය ගැන විස්තර දැනගන්න ධාතු වංශය කියවන්න.

    • @nilanthiwijayasinghe4724
      @nilanthiwijayasinghe4724 5 місяців тому +5

      මේක මොන මාලිගයක්ද.එතකොට ඉන්දියාවේ තියෙන පැරණි මාලිගා එක්ක සංසන්දනය කලාම කරුණු වටහා ගන්න පුලුවන්. කෝවිලක් කියන එක නම් පිලිගන්න පුලුවන්. සම්බුදු බලමහිමයේ සත්‍ය නම් උන්වහන්සේ වෙනුවෙන් අදටත්ලැබෙන පූජෝපහාරයි.ලංකාව තුල වල් වැදුන ගොඩනැගිලි වලට ලැබෙන්නේ කුමන සැලකිල්ලක් ද....අදටත් ඉන්දියාවේ ලක්ෂ ගානක වන්දනයට ලක්වනුයේ උන්වහන්සේගේ පූජනීය භූමිය ඒ ඉන්දියාවම නිසාවෙනි.

  • @dharmasenathennakoon1843
    @dharmasenathennakoon1843 5 місяців тому +2

    සින්හෙලයිනි දැන් වත් අස් අර බලන්න .

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  5 місяців тому

      🙏🙏🙏

    • @mallicreations1146
      @mallicreations1146 5 місяців тому +2

      මේවගේ ටොම් පචවලින් ඇති තේරුම මොකක්ද.... ඇත්තටම මේ සඳහා ලිඛිත සාක්කි පුරා විද්‍යාත්මක සාක්කි හෝ ජනවහරේ කිසිම සාක්කියක් නෑ.... මේවා අර මී වන පලානේ හාමුදුරුවො දැක්කයි කියන ඒවානේ.... මොකද මනසින් පෙන්වන්නේ ගොඩක් වෙලාවට මිරිගුවක්.... ඇත්තමටම මීට වඩා ගොඩක් යහපත් බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මොකක්ද කියලා හොයන එක....සියලු අවිද්‍යාවන් දුරු කරපු බුදුහාමුදුරුවන්ට උන්වහන්සේගේ දේශය කියලා එකක් නැත...ඔබ ඇසට බැලිය යුත්තේ පටිච්චසමුප්පාදය යන්න පිළිබඳව සහ සසරේ අපි ගමන් කරන්නේ ඇයිද යන්න පිළිබඳව

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 5 місяців тому +1

      @@mallicreations1146 ඉන්දියාවේ ත් නෑහොදේ

    • @Sandakathmini01
      @Sandakathmini01 5 місяців тому

      @@dharmasenathennakoon1843 🐃 රිගම පැත්තේ තියෙන පරම ගොන් බාන ආයතනයේ ලගින 🐃 ක් වහන්සේ දිහා

  • @nimeshadithya8536
    @nimeshadithya8536 5 місяців тому +2

    ඇත්තටම මේ දේව්දාස නුවර නේම්...
    කෝලිය රාජධානි තියෙනවා මහරගම පමුණුව

    • @edirisinghekarawita3107
      @edirisinghekarawita3107 5 місяців тому +1

      අැත්තටම මාත් හිතන්නෙ පමුණුවෙ කියල..😂😂😂

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  5 місяців тому

      ස්තූතියි ඔබේ දැනුමට

    • @Sandakathmini01
      @Sandakathmini01 5 місяців тому

      @@nimeshadithya8536 අපේ පැත්තේ ගන්ධාර දේශය

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 5 місяців тому

    😂Eda sita adadakwa ratapalanaya
    Kala un merata kadama atibawa
    Manawa pahadili😂

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 5 місяців тому

    Mehemat pal hotel. Okay haduwe kirithi Sri rajasinha rajatuma. Haduwe dewalayak ekka pansalkata. 1760 gananwala Anika.
    Mehemat Gon minissu. Okay Kala nirnaya karalawat balapn😂

    • @channelcnews
      @channelcnews 5 місяців тому +1

      හරි බන් ඒ කතාව කියල තියෙන්නෙ මත දෙකක් කියල..වීඩියෝ එක හරියට බලල ඉදහන් comment කරන්න කලින්..😂

    • @WishmithaSiwhelaya
      @WishmithaSiwhelaya  5 місяців тому

      Vdo එකේ මතවාද දෙකම දමා ඇති බැවින් නරඹා අවසන්ව ප්‍රතිචාර දක්වන්න ...ස්තූතියි

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969 5 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @444ranax8
    @444ranax8 5 місяців тому

    ❤❤❤

  • @sankadarshana9290
    @sankadarshana9290 5 місяців тому

    🙏🙏🙏