- 131
- 259 101
රාජාවලී - Rajaawali / Tales of ancient Ceylon
Sri Lanka
Приєднався 17 кві 2011
Hi Subscribers,
First, Thank you all for landing here. Sri Lanka is indeed a treasure trove of less-explored places that are worth visiting. In this small Island which has a history of many years, there are lot of hidden ancient places that have not paying much attention. Let's exploring the hidden ancient wisdom of our ancastors.
Thank you all who watching my videos and support me to grow.❤️🇱🇰
Subscribe | Like | Comment | Share

ශ්‍රී මහා බෝධියත් රජරටට ගෙනාවේ මල්වතු ඔය යෝධ ගල් පාලමෙන් 😲😳 | Malwathu Oya Stone Bridge
🔹The ancient people in Sri Lanka built sturdy bridges out of granite slabs and pillars across Malwathu Oya. Only a part of this stone bridge can be seen today.These Stone slabs are laid across rows of 3 stone pillars. Who built this is unknown but who work for it is cristle clear ! 🇱🇰
🔹මේ වීඩියෝව අනුරාධපුරය පෙරිමියන්කුලම මල්වතු ඔය හරහා ඉදි කළ යෝධ ගල් පාලම ගැන.
🔹මේ පාලම ඉදි කලේ කවුරුන්ද යන්න නිශ්චිත නැතත් මෙය ඉදි කිරීමේ කටයුතු සිදු කලේ කවුරුන්ද යන්න රාජාවලීඅග අපි ඔබට අනාවරණය කරනවා 😲😳
✅ඉතිහාසයේ අප්‍රකට තොරතුරු දැන ගැනීමට @Rajaavali අපව subscribe කරන්න 🙏
✅Subscribe @Rajaavali to get information about untold ancient places in sri Lankan #history.
#srilanka #history #anuradhapura

Переглядів: 661
Відео
ලංකාවේ උසම දාගැබ් 10 ක් ! කීයක් ඔබ වැඳපුදා ගෙන තිබේද?😲🙏 #srilanka
Переглядів 2,8 тис.9 годин тому
@Rajaavali මේ අපේ රජවරු තැන අහස අල්ලන දාගැබ් වහන්සේලා ! දැනට උසම චෛත්‍ය රජාණන් වහන්සේලා 10 මේ. #srilanka #history #anuradhapura #polonnaruwa
අලවල ප්රාග් ඵෙතිහාසික ලෙනට යමු 😲😳ALAWALA CAVE PRE HISTORICAL SITE #srilanka #history
Переглядів 15512 годин тому
Excavations conducted at Alawala pre-historic caves or Pothgul Lena revealed that prehistoric man | Mesolithic man had inhabited this cave which is located within the Alawala Raja Maha Viharaya (Buddhist Temple) in Attanagalla of Gampaha District, Sri Lanka. 😳😲🇱🇰 ලංකාවේ ප්‍රථම වතාවට බස්නාහිර පළාතේ ප්රාග් ඵෙතිහාසික මානවයා පිළිබද තොරතුරු අනාවරණය වුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ අලවල ග්‍රාමයෙන්.ඒ වගේම ව...
නරුපොළඟා ගැන නොදැන පොළොන්නරුවේ ගිහින් වැඩක් නෑ ! 😳😲 | NARUPOLANGA #Polonnaruwa
Переглядів 53319 годин тому
#පොළොන්නරුවේ නම හැඳුනු හැටි ගැන ජනප්‍රවාද තියෙනවා. මේ භූමියේ ඇත්තටම ජීවත් වුණ අය ගැන වෙනම මුලාශ්‍ර තියෙනවා. ඇත්ත ඉතිහාසය ගොඩ ගත යුතුයි. මේ ඒ වෙනුවෙන් @Rajaavali උත්සාහය 🙏🇱🇰 What is the proper name of the royal ancient city of the Kingdom of Polonnaruwa? It was renamed under Chola rule as Jananathapuram or Jananathamangalam. The place was later known as Vijayarajapuram as mentioned in the record...
පින් බිමක් බවට පත් කල වීර අලකේශ්වරයින්ගේ බලකොටුවේ කතාව !😲😳 |PATHAHAWATTA 🇱🇰
Переглядів 230День тому
The temple now known as Sri Pushkararama Rajamaha Viharaya at Pathahawatte, Raigama Korale in Sri Lanka.This place have huge Kabok ancient Pond and it is a certainly an important piece of Raigampura Heritage and not just for its religious significance. Have you ever seen a toilet that can be used by two people at the same time? 😲😳🇱🇰 අපි මේ විඩියෝවෙන් ලංකාවේ එකම කබොක් පොකුණ ගැන කතා කරනවා. ඒ වගේ...
ද්‍රෝණයක් ධාතු යනු කොපමණ ප්‍රමාණයක්ද ?😳🙏 | One Drona of the Buddha's relics!
Переглядів 140День тому
ද්‍රෝණයක් සර්වඥ ධාතු කියන්නේ කොච්චරක්ද සහ ඒ ප්‍රමාණය කවුරු කොතනින් ගෙනාවද කියලා මේ වීඩියෝවෙන් අපි පිළිතුරක් දෙනවා.🙏 ✅ඉතිහාසයේ අප්‍රකට තොරතුරු දැන ගැනීමට @Rajaavali අපව subscribe කරන්න 🙏 ✅Subscribe usto get information about untold ancient places in Sri Lankan History.🇱🇰
රුවන්වැලි මහා සෑයේ බටහිර දොරටුව වසා තියෙන්නෙ ඇයි ?🙏😲 | RUWANVELI MAHA SEYA 🙏
Переглядів 32014 днів тому
👉නා ලොවින් ගෙන ආපූ 👉විශ්වයේ වැඩිම සර්වඥ ධාතූන් වහන්සේලා 👉නා ලොවින් සුරකින, 👉දෙව් මිනිස් යක් නා සමගියෙන් ගොඩ නැඟුණු 👉සිව් බුදු, දෙව් බඹුන් පහස ලැබ 👉විශ්ව ශක්තිය එක් රැස් වන ලංකාවේ අසිරිමත් බලගතු රත්නමාලි සෑ පුදබිම ගැනයි මේ කතාව 🙏😲 Ruwanweli Maha Seya, Swarnamali_Maha_Seya, Maha Seya and also known as the Maha_Thupa, is a stupa in Anuradhapura, Sri Lanka. One Dona of the Buddha's relics are enshr...
රන්මසු උයනේ තාරකා දොරටුවේ ගුප්ත අභිරහස 😱😳 | Sakwala Chakraya #srilanka #stargate
Переглядів 19214 днів тому
👉විශ්වයෙන් පැමිණි මිනිසුන් දාගැබ් වන්දනා කරන ආකාරය, නැවත ගුවන්යානාවක නැගී තරු අතරට යන ආකාරය ජේතවනාරාමයේ සපතල මලුවේ නිරූපණය කල පුරාණ හෙළයින් , රන්මසු උයනේ තාරකා දොරටුවක් නිර්මාණය කලේ ඇයි?😲 The way humans from the universe worship at the Dagoba and then ascend back into the stars via an aircraft is depicted in the ancient Helā inscriptions at Jethawanārāma. Why was those ancient Hela People creat...
විශ්වයත් සමඟ ගණුදෙනු කල හෙළයින් සොයා යමු😱😳😲 | Language of Yakka Tribes of Ancient Sri Lanka| Part -1
Переглядів 24421 день тому
විශ්වයත් සමඟ ගණුදෙනු කල හෙළයින් සොයා යමු😱😳😲 | Language of Yakka Tribes of Ancient Sri Lanka| Part -1
ජේතවනාරාමයේ කොත හදන්න බැරි හේතුව මෙන්න 😥|😱JETHAWANARAMAYA
Переглядів 2,3 тис.28 днів тому
ජේතවනාරාමයේ කොත හදන්න බැරි හේතුව මෙන්න 😥|😱JETHAWANARAMAYA
අභයගිරියේ සැඟවූ රහස් 😨😳| ABHAYAGIRIYA | Full Episode 🇱🇰
Переглядів 200Місяць тому
අභයගිරියේ සැඟව රහස් 😨😳| ABHAYAGIRIYA | Full Episode 🇱🇰
පන්කුලියේ හිනැහෙන බුදුන් !😳😲| PANKULIYA - ANURADHAPURA 🇱🇰 #srilanka
Переглядів 307Місяць тому
පන්කුලියේ හිනැහෙන බුදුන් !😳😲| PANKULIYA - ANURADHAPURA 🇱🇰 #srilanka
තිවංක පිළිමගෙය පරණම සිතුවම් කලාගාරය 😳😲 THIWANKA IMAGE HOUSE
Переглядів 143Місяць тому
තිවංක පිළිමගෙය පරණම සිතුවම් කලාගාරය 😳😲 THIWANKA IMAGE HOUSE
පිදුරංගලට පිටසක්වල යානා එනවද 😳 | PIDURANGALA CAVE TEMPLE 🇱🇰😲
Переглядів 249Місяць тому
පිදුරංගලට පිටසක්වල යානා එනවද 😳 | PIDURANGALA CAVE TEMPLE 🇱🇰😲
සිංහ ආසනය සහිත ලංකාවේ එකම රාජ සභාව😳😯| NISSANKAMALLA ROYAL COUNCIL
Переглядів 230Місяць тому
සිංහ ආසනය සහිත ලංකාවේ එකම රාජ සභාව😳😯| NISSANKAMALLA ROYAL COUNCIL
පාපයෙන් මිදීමට රජෙක් ඉදි කල විහාරයක්!😳🙏 WALBOTHALE POTHGUL RAJA MAHA VIHARAYA
Переглядів 220Місяць тому
පාපයෙන් මිදීමට රජෙක් ඉදි කල විහාරයක්!😳🙏 WALBOTHALE POTHGUL RAJA MAHA VIHARAYA
නිදානයක් රකින පෙට්ටගමක්ද ?😳😯ස්වභාවිකව පිහිටීමක්ද| කවුරු හරි ගෙනත් තිබ්බද? | PETTAGANKANDA #srilanka
Переглядів 326Місяць тому
නිදානයක් රකින පෙට්ටගමක්ද ?😳😯ස්වභාවිකව පිහිටීමක්ද| කවුරු හරි ගෙනත් තිබ්බද? | PETTAGANKANDA #srilanka
මේක අහන්නම ඕන කතාවක් 😳😲|POTHGUL VIHARA STATUE |#polonnaruwa
Переглядів 170Місяць тому
මේක අහන්නම ඕන කතාවක් 😳😲|POTHGUL VIHARA STATUE |#polonnaruwa
මේ ප්‍රතිමාව මොහුගේ කියලා කවුද හිතුවේ😳😲 ප්‍රථම අනාවරණය- Il කොටස #srilanka #polonnaruwa #history
Переглядів 7842 місяці тому
මේ ප්‍රතිමාව මොහුගේ කියලා කවුද හිතුවේ😳😲 ප්‍රථම අනාවරණය- Il කොටස #srilanka #polonnaruwa #history
බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහුණ බඹරගල රජමහා විහාරය 😲😳| THELDENIYA
Переглядів 6402 місяці тому
බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහුණ බඹරගල රජමහා විහාරය 😲😳| THELDENIYA
ලෝකයේ පරණම පුස්තකාලය මේකද ?😯😳| POTHGUL VIHARAYA |Polonnaruwa
Переглядів 2392 місяці тому
ලෝකයේ පරණම පුස්තකාලය මේකද ?😯😳| POTHGUL VIHARAYA |Polonnaruwa
පොත්ගුල් විහාර රුව කාගෙද ප්‍රථම හෙළිදරව්ව ! 😯😳- I කොටස #srilanka #polonnaruwa
Переглядів 2,6 тис.2 місяці тому
පොත්ගුල් විහාර රුව කාගෙද ප්‍රථම හෙළිදරව්ව ! 😯😳- I කොටස #srilanka #polonnaruwa
ලංකාතිලකය ආලෝකමත් කල අමුතු විදිහ😯 😳| LANKATHILAKA #srilankanhistory
Переглядів 4202 місяці тому
ලංකාතිලකය ආලෝකමත් කල අමුතු විදිහ😯 😳| LANKATHILAKA #srilankanhistory
කුරහන් ගලේ දළදාව සැඟවූ කතාව 😯🙏| DELGAMUWA RAJA MAHA VIHARAYA #srilanka #sabaragamuwa
Переглядів 4302 місяці тому
කුරහන් ගලේ දළදාව සැඟව කතාව 😯🙏| DELGAMUWA RAJA MAHA VIHARAYA #srilanka #sabaragamuwa
එක්ටැම්ගේ නෙවෙයි මේ විශ්ව ශක්තිය එක්කාසු කල චක්රවාලයක් 😳😯| Chakrawalaya | PANDUWASNUWARA
Переглядів 3642 місяці тому
එක්ටැම්ගේ නෙවෙයි මේ විශ්ව ශක්තිය එක්කාසු කල චක්රවාලයක් 😳😯| Chakrawalaya | PANDUWASNUWARA
දියවඩන නිලමේට තියෙන බලය😲 |Powers of Chief Lay Custodian of the Temple of the Tooth 😬#daladamaligawa
Переглядів 5052 місяці тому
දියවඩන නිලමේට තියෙන බලය😲 |Powers of Chief Lay Custodian of the Temple of the Tooth 😬#daladamaligawa
හැටදාගේ හැදුවේ කවුද 😲 නම ගැහුවේ කවුද ?🤔 |Ancient Relic Shrine| Hetadage #srilanka #polonnaruwa
Переглядів 4962 місяці тому
හැටදාගේ හැදුවේ කවුද 😲 නම ගැහුවේ කවුද ?🤔 |Ancient Relic Shrine| Hetadage #srilanka #polonnaruwa
දළදා පෙරහැරේ ඇත්ත කතාව🙏😲| Story of Sri Dalada Perahera 😲 #srilanka #kandy
Переглядів 4082 місяці тому
දළදා පෙරහැරේ ඇත්ත කතාව🙏😲| Story of Sri Dalada Perahera 😲 #srilanka #kandy
ලංකාවේ ඉතිරිව ඇති එකම රජ මාළිගාවට යමු 😍😳😲 | KANDY ROYAL PALACE
Переглядів 27 тис.2 місяці тому
ලංකාවේ ඉතිරිව ඇති එකම රජ මාළිගාවට යමු 😍😳😲 | KANDY ROYAL PALACE
ලංකාව යටත් කරගත් ජය සමරන්න චෝලයන් හදපු සිහිවටනය ! 😨😲 The Oldest Chola Shiva Temple | Polonnaruwa
Переглядів 2832 місяці тому
ලංකාව යටත් කරගත් ජය සමරන්න චෝලයන් හදපු සිහිවටනය ! 😨😲 The Oldest Chola Shiva Temple | Polonnaruwa
ua-cam.com/video/BQAU6Pp3DhU/v-deo.htmlsi=s6BDImMDSGYOAm1X
බයිලා.......මේ ඉතිහාසය නෙවෙයි.....පේන්න තියෙන දේ ඒ ආකාරයටම කියලා .....පස්සෙ පොතේ තියන බොරැ කියනවා . පර්යේෂණාත්මක නෑ ..... ....
ඉතින් ඔයා ඉතිහාසය පෙන්නලා දෙන්නකො. ඇත්ත කියන්නකෝ.පර්යේෂණත් කරන්නකෝ. සම්පූර්ණ වීඩියෝ එක බලලම ඔයා කියන පොතේ තිබුණද කියලත් කියන්න
❤
🙏
🖤
🙏
Nelagiri Mahasaya lankawe wishalama mahasayak Neada ? Abayagiriya, jethawanaya wage wishesithayi NEDA . .
විශේෂ සෑයක් නම් තමයි. උසින් නම් දැනට අඩි 75 පමණ කොටස් ඉතිරි.පාදම අනුව නම් විශාල සෑයක්. දැනට වැඩිම ධාතු මංජුසා හම්බවෙලා තියෙන තැන. නීලගිරි නමින් පුරාවිද්‍යාත්මක සාක්ෂි නැහැ එතනට. එතන විශ්ව ශක්ති කලාපයක් විදිහට සලකන්නේ. රජවරු යුධ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු සිදු කරපු.
👍👍👍🙏
🙏🙏
සාදූ සාදූ සාදූ.........!
🙏🙏
9 වැදපුදාෙගන. තියනවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
නියමයි 🙏🙏
පොලොන්නරුව ❤
🇱🇰🌹
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏
❤
🙏🙏
🙏🙏
🙏🙏
🙏🙏
තෙරුවන් සරණයි ඔබට
🙏🙏🙏
,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදූ
🙏🙏
විද්‍යාත්මක හේතුව පැහැදිලි කරලා දෙන්න පුලුවන් ද බන එපා
හදිස්සියක් නැති වෙලාවක මේ වීඩියෝ එකට සම්බන්ධ කරලා තියෙන link එක සහ මෙතන බුද්ධිමත් බොහෝ පිරිස් ලියා ඇති comments බලන්න. හේතුවයි බණයි දෙකම දැනගන්න පුලුවන්
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏
🙏🙏🙏
සාදූ සාදූ සාදූ... 🙏🙏🙏
🙏🙏
Saadu saadu saadu saadu saadu saadu saadu saadu saadu
🙏🙏🙏🙏🌼
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
😮
🙏
කාට නැතත් මගෙ මව්බිමෙ අමිල වස්තුන් මට වටිනවා..🙏🙏🙏
🙏😍🇱🇰
🙏🙏🙏🙏🏵️🌺🌷🌹sadu sadu sadu sadu🪷🌷💐🌹🙏🙏🙏🙏🙏
🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරනයි💖💖💖
🙏🙏
නමෝ බුද්ධාය !🙏🪷
🙏🌼
ජේතවනාරාමය කියන්නෙ ආරාමය ක් මම දන්න විදියට මෙය ජේතවන දාගැබ යි
සම්පුර්ණ වීඩියෝව බැලුවද? අපි පැහැදිලිව ඒ ගැන විස්තර කරලා තියෙනවා.
Budusaranai
🙏🙏🙏🌼
☸️🌸🌸🙏🙏🙏🌸🌸☸️ සයිංසු යස්මිං සුගතස්ස ධාතූ නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං සුවර්ණ මාලී ති පතීත නාමං වන්දාමහං ථූපවරං මහග්ඝං ද්‍රොණයක් පමණ ශ්‍රි සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පහල වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූපරාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි....!!! 🙏🙏🙏 අනුරපුරයෙ වැඩ හිඳිනා මහසෑය ගැමුණු රජුන් ඉදි කල මහසෑය ධාතු ද්‍රෝණයක් රැස් විහිදුවනා සෑය අපිත් වඳිමු රුවන්වැලි මහසෑය මහ මෙව්නා උයනේ වැඩ සිටින්නේ දෙවියන් බඹුන් පවා නිතරම පුදන්නේ ද්‍රෝණයක් මුණි ධාතුන් වැඩ සිටින්නේ සාදු සාදු මහ සෑයයි වඳින්නේ දිය මත පා වෙන පෙන පිඩක් වන් මාගේ ජීවිතය ඔබ වහන්සේගේ සිරිපා කමල් අබියස වැතිර පූජා කරමි...නිවන් දක්නා ජාති දක්වා අසත් පුරුශ ආශ්‍රයක් නොවේවා..සත් පුරුශ ආශ්රයක්ම වේවා..ස්වර්ණමාලී මහාසෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා... !!! සාදු සාදු සාදු 🙏
🙏🙏🙏
🙏❤🌼
ඇත්තටම අදයි ඇහුවේ මේ ගැන.ස්තූතියි 🙏
🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🌼
ගල්විහාරය 🙏
❤️🙏
හරිම වටිනවා........ අදයි දැනගත්තේ..තෙරුවන් සරණයි
🙏🙏🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏
බුදු සරනයි🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏
🙏🙏🌹
sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🌹
දාගැබ ඇතුල තෙමෙන් නැද්ද
කොත හදන්න කලින් කොටස් ගණනාවක් හදනවා චෛත්‍යක.ඒ නිසා කොත නැතත් සෘජුවම ඇතුලට මහා පරිමාණයෙන් ජලය යන්නෙ නැහැ.නමුත් සුළු වශයෙන් ජලය උරා ගැනීමක් වෙන්න පුලුවන්.දැනටමත් ඒ හේතුවෙන් ජේතවනාරාමයේ පලුදු වීම් ඇති වෙලා තියෙනවා
🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️ 🌼🏵️🌼🏵️🙏🙏🙏🏵️🌼🏵️🌼 💐💐💐සාධු සාධු සාධු💐💐💐 🌺🪷🌺🪷🌺🪷🌺🪷🌺🪷🌺 💐💐බුදු සරණයි අපේ💐💐 🏵️හාමුදුරුවන් වහන්සේලාට🏵️ 🏵️🌼🏵️🌼🪷සහ🪷🌼🏵️🌼🏵️ 🌺මෙහෙණින් වහන්සේලාට🌺 🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷 🌺🏵ලෝකවාසී සියලුම🏵️🌺 🌺දෙනාටම බුදු සරණයි🌺 🌼💐🌼💐🌼💐🌼💐🌼💐🌼 🌼🌼🌼නමෝබුද්ධාය🌼🌼🌼 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
ඒ දොරටුවෙන් තමයි නාගයෝ ගමන් කරන්නේ ද්‍රෝනයක් දාතූන් වැඩ සිටිනි රුවන්වැලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
🙏
ජේතවනාරාම දැගැබ කොත හදන්නේ නැත්තේ.... එතකොට හෙළයන් ට ඕන විශ්ව ශක්තිය අවකාශයෙනඅ මුදා හැරෙනවා. එවිට මිනිස්සුන්ට පොත්වල ලියල තියෙන කථා වලට ඔය විධිහට අල්ලාගෙන ඉන්න බැරි වෙනවා. හෙළයාගේ සහජ බුද්ධිය අවධි වුවහොත් එය මේ ඉතිහාසය ලියා ගත්තු අයගේ කතා පුරා වස්තු වල මුසාව එළේයට එනවා. කොත කඩා තිබෙන තාක් කල් නිසි ලෙස ශක්තී ගමන සිදඋ වන්නේ නඈ ඒත් ඉදිරියට එහෙම වෙන්නේ නෑ. මහසෙන් හෙවත් ස්කන්ධ දේව ශක්තියට ලෝකය නතු වෙලා ඒ ශක්තිය ස්ථාවර කර දෙත්.
🙏🙏🙏
ජේතවනාරාමය පල්ලෙහා තියනව කොතේ කෑල්ලක් කඩා වැටුන කියල කියන්නෙ..❤ ..........🥰
🙏 ඔව්