e gana wisthara dagena cmnt danna dr.awata giyata man me vdo eka damme na.man dakka oya hama thama cmnt karala thiynwa.man wisthara okoma me vdo eke dala thiynwa.😘😘😘😘
akki ane color karapu hair eka gannawada? Plz reply ekak ona.. Math hair eka color karala inne man hithan idiye color hair ganne nathuwa athi kiyla. E nisa kiyannakoo. .
Thank you so much ❤️❤️❤️ man Mehema Damme math e gana hoyana mahansi una godka! Samhara aya inwa kiyanna kamathi na Ai Danne na ! 🥺🥺 ithg Hamotama udau wei kiyala Damme
🎉ane matath konde dan denna ona.eth mata konde denna thank naa..pahugiya davadvala meheta avith ..eth mata maga haruna...hambanthota thissa inne man...anee dannavanam kiyanna mage konde dena thanak
ගොඩක් අය අහන දෙයක් තමයි කොණ්ඩෙ colour කරලා කොණ්ඩෙ donate කරන්න පුළුවන්ද කියන එක.මං ඒ විස්තර ඔක්කොම මේ video එකේ දාලා තියෙනවා please video එක අන්තිම වෙනකල් බලා comment කරන්න guys!❤
අනේ මන් කෝල් කරාම කියනෝනේ තාවකාලිකව නවත්තලා කියලා🥺 තැපැලෙන් ගන්නෙ නෑ කියලා 🥺🥺 අනේ......🥺
අනේ කොච්චර හොඳ දෙයක්ද 🥺❤️ මගේ අම්මා නැතිවුනෙත් කැන්සර් එකකින්.ඒ දුක මම දන්නවා.😢😢😣කොණ්ඩය යද්දී දැනෙන.ලොකු පිනක්.🙏🙏 ඔයාට ජය ..අනිවාර්යයෙන්ම එකතු වෙලා අපි වැඩ කරමු.❤️❤️
Aneee 🥺🥺🥺🥺 oyata hamadama sathutin Inna hamaba wenna kiyala man wish karanwa 🥺🥺🥺 god bless you angel 👼
@@hopebyupekshi8400 thank u🙏 Dan auruddakata wadiy Dr..
ඔයාට හැම සතුටක්ම ලැබෙන්න ඕනි ❤️
ඔයාගෙ කොන්ඩෙ තිබ්බටත් වඩා හොදට ලස්සනට වැවෙයි..මොකද ඔයා කරගත්තෙ ලොකු පිනක් ❤️👍
Thank you so much 👼👼❤️❤️❤️
ඔයාගේ සිතුවිල්ල, චේතනාව හොද දෙයක් වෙනුවෙන් කරපු නිසාද මන්දා ඔයාගේ ලූක් එක
හරිම ලස්සනයි නංගි
❤️😍👌
Thank you so much akka ❤️❤️❤️
@@hopebyupekshi8400 clr karapu hair gannawada
ඔයා කරපු ඒ පින් බලෙන් නිදුක් නිරෝගී වේවා ...🙏🙏🙏මගේ තාත්තා ට කැන්සර් එකක් .. ඒ දුක කියලා නිම කරන්න බෑ
Thank you so much !! Eya dan Hoda thanaka athi ❤️❤️❤️❤️❤️ stay strong ❤️❤️❤️
මාත් ගොඩාක් ආසාවෙන් ඉන්නේ මගේ කොන්ඩෙ දෙන්න, ගොඩාක් ස්තුතියි ඔයාට ව්ස්තර ටික දුන්නට, ඔයාගෙ කොන්ඩෙ තිබුනටත් වඩා ලස්සනට දිගට වැවෙයි.....❤️
thank u angel 😍❤️❤️❤️
මමත් හොයපු එකක්. ගොඩක් wadagath උනා මේක.. Thankyou.. ❤️
❤️❤️❤️❤️
Excellent work. I was donated 2018. Now waiting for my next hair donation 🧘♀️
Thank you so much darling ❤️❤️
දැන් hair cut එකත් ඔයාට ගොඩක් ලස්සනයි නංගෝ.
Thank you so much angel 👼
ඔයා ගොඩාක් හොඳයි රත්තරං නන්ගි ගොඩාක් පින් ... ඔයාට ලස්සන ඔය ලුක් එක ඔය පිනම ඇති ඔයාට... ඔයාගේ ලස්සන ඔය පින් හිත් නිසා ... බුදු සරනයි 🙏😍❤️
thank u angel 😍❤️❤️❤️
ඊයෙ රෑ tiktok එකක් දැක්ක අපරාදෙ කියල හිතුන.අදනෙ දන්නෙ cancer hospital එකට කියල. Good job girl. I wish your hair may grow welterweight & healthy.❤❤❤
Aneee 🤭🤭👼👼❤️❤️❤️
ගොඩක් හොඳ වැඩක් අක්කේ🥺🥺. ඔයාගේ දැනුත් කොන්ඩේ ගොඩක් ලස්සනයි 😚♥️🍃.
Thank you so much angel 👼
අනේ අක්කි. මන් කොන්ඩේ කැපුවා 2 වෙනිදා. ඒ ලෙවල් විබාගෙ අස්සෙ තමා මන් කැපුවෙ උපන්දිනේ එදාට යෙදිලා තිබ්බ නිසා. විබාගේ ඉවර වෙලාම යවන්නම් කියල තියාගෙන හිටියා. අනේ අක්කි අද මන් කෝල් කරාම එයාලා කිව්ව ආයෙ කොන්ඩේ ගන්නෙ නෑ කියල. අගල් 19.5 ක් කැපුවා අක්කි. මට මාර දුකයි 😭😭 මන් දැන් මොකද කරන්නෙ අක්කි. ප්ලීස් අක්කි රිපලයි කරන්න මට අහන්න වෙන කෙනෙක් නෑ අක්කි 🥺🥺🥺
Eyala ganne nane Nanga aio balala newe da kapuwa 😩😩
Nangi oya kapapu konde parissm karala thiya ganna.aya eyala ganna dawasak balala e tika denna..ehema puluwan kiyala man video ekakin Dana gaththe..
Lawra happiness kiyana chanl eke thama thiyenne..
මාත් අක්කා වගෙම තමයි.hospital එකට කතා කරාට ගන්නෙ නෑ කිව්ව නිසා මන් ඔය post එක දැකලා විස්තර හොයලා කොන්ඩෙ යැව්වා ♥️
😍❤️❤️❤️
එකට රිප්ලයි අවද
මමත් හරි අසාවෙන් ඉන්නේ.ඒත් මගේ කොණ්ඩේ 15 නැ.ඔයාගේ තිබුන කොණ්ඩේ හරිම ලස්සනයි.❤️
Thank you so much angel 👼 wawala denna ❤️❤️❤️
15' නැත්නම් little prince trust එකට දෙන්න.ඒකට ඔනි 12'යි
@@nathashasilva1616ekata denne khmda kynnko..mge konde 15'na plz rpy
Colour krpu konda denn berida. Den auruddakta wedi colour karala mn
Akke mn අර nb ekata call ekak ගත්තා. ඒත් එයාලා කියනවනේ කුරිය,තැපැල් කොණ්ඩ ගන්නෙ නෑ කියල 😢😢
Ane akki colour krapu kondet kamak ndd ema hadapu ewat gannawad plz reply 🥺
ගොඩක් හොඳ දෙයක් .🧡
Thank you so much ❤️❤️❤️❤️
Akka oya kalin hair ekta,keratin treatment ekkk hari,mokkk hari setting ekak krlada thibbe,nathnm me natural hair ekamada ,godkk lassnai oyage konde 🌸🌸
😘😘😘😘 natural dr
Now Kapala denne kohomada kiyala balana man❤
Thank you so much dr. Man hoya hoya hitiya deyak
Oya gdak loku pinak kale akki..dan gdak ලස්සනයි...oya konde straight karalada akki inne? 😍
thahank u so much angel.na e mage konde hati dr
හරියට ma patients lata konde donate wenawada kiyala balanna .godak aya patta ganan walata owa විකුණනවා අරගෙන
Mn hair rebonding ekk krla auruddak iwri akki.dn natural hair ek avith.eth mata donte krnn baha neda
😍✨️Me wage dewal hamotama hithenne naaa..oya godak hoda kenek akki.❤issrhatath me wage godak dewl karanna oyata shakthiya dahirya labenna one.💗💐🌹✨️🎀
Thank you so much 🥺🥺🥺👼👼
clour කරපු කොණ්ඩ donate කරන්න පුලුවන්ද?.මන් දන්න තරමින් හදපු කොණ්ඩ,clour කරපු කොණ්ඩ ගන්නෙ නෑ. ඇත්තද දන් නෑ..කරපු වැඩේ නම් ගොඩක් හොදයි.😍
e gana wisthara dagena cmnt danna dr.awata giyata man me vdo eka damme na.man dakka oya hama thama cmnt karala thiynwa.man wisthara okoma me vdo eke dala thiynwa.😘😘😘😘
puluwan man vdo eke dala thiynwa okoma
puluwnaman vdo eke dala thiynwa okoma
Thanks akki💗💗💗
Mage konde tkk thanin thana sudu wela .frizzy kondayk.matath puluwan weida donate karanna
akki ane color karapu hair eka gannawada? Plz reply ekak ona.. Math hair eka color karala inne man hithan idiye color hair ganne nathuwa athi kiyla. E nisa kiyannakoo. .
Ow ganwa Nanga eyalage Fb Page ekata yanna! Man e Hama deka vdo eka damma angel 👼
උතුම් පරිත්‍යාගයක්
❤️❤️❤️❤️❤️thank you ❤️❤️❤️❤️
Nirogi suwayama labewa...😍😍😍😍😍
Oyatath ❤️❤️❤️
මමත් කොන්ඩෙ donate කරා..දනිස් දෙකටත් පහලින් කොන්ඩෙ ගොඩක් තිබ්බා දිගට..එ්ත් ගොඩාාාක් අාසාවෙන් දුන්නෙ❤❤
Ane ❤️❤️❤️❤️
Nangi straight karapu kondayak denna kochchara kalayak inna onada
Dannam kalinta wadiya lassanai akkii..cool 😊♨
Thank you angel 👼
අනේ අක්කේ මට මේ msg එකට reply කරන්න..මගේ කොන්ඩේ colour කරලා තියෙන්නෙ ..මට canser hospitl එකට කොන්ඩේ donet කරන්න ඕනේ..colour කරපු කොන්ඩයක් donet කරන්න බැරිද කියන්න කො?
අනේ අක්කේ මගේ කොන්ඩේ ඉස්සර මහතට තිබ්බා දැන් නම් ගොඩක් හීනී.වැවෙන්නෙත් නෑ.ඒත් මාත් ආසයි තියන ටික හරි දෙන්න .හීනි කොන්ඩ ගන්නවද එයාලා😐
ow ganawa nanga eth me dawas wala nawattala thiyene eyala😘😘😘😘
Mtnm ooka karanna wenne nh mkda mge konde kwadawath bella lagin pahalata wawila nh kochchra try kalath 😥😥 ane konde wawa gnna kramayk kiynnko aurudu 11 idan mn wawanne eth ehma wawilma nhne.. dn 24k 😥😥
😍❤️❤️❤️ hithanna epa dr konde wawei
Akke konde colour karala thibbata kmk nadda..man kalin colour kara..dan masekata kalin kalu kala
puluwan eth dan eyala nwattala thiyenne
Hodai akke
මම කොල්ලෙක් මන් කොන්ඩෙ ගොඩක් වැවුව ඒක මට ඩොනේට් කරන්න ආසයි😊ඒත් කොල්ලොන්ගෙ ඒව ගන්නවද දන්නෙ නෑ🥲මොකද කෙල්ලෙග්ගෙ තරන් කොන්ඩෙ නෑ
Man danna tharamin ganwa
Straight karapu hair donate karanna puluwan da anee plzz kiynnkl 😪
ගොඩක් pin nangi❤️❤️.බුදු සරණයි
Thank you so much akka 👼 bs
Konde kotata kapapu aya kiyanko aya wawenwdaa
Godak pin oyata.. Math dunna♥️
thank u angel 😍❤️❤️❤️
Akka curier kalama certificate eka ewanawada eyala,oya yawapu widiyata yawwoth 😊
ow dr mat awa
Budu saranai පුතේ .dirgausha ලැබේවා
❤️❤️❤️❤️❤️💖💓
Ane oyata godak pin sidda wenawa akke.oyage hitha godak lassana nisai oyath lassana.ikmaninma aya konde wawei akki.hamadama hina wela sathutin inna god bless you akki
😘😘😘😘god blz u darling
Godak pin akki yo math harima asawen hitiye❤❤😍
❤️❤️❤️❤️👼🤭🤭
Akke oya kerepu oye hoda wade nisa oyata thibunatath wada lassana konedeyk labei❤️🥺😘
😘😘😘😘
Color karapu hair gannawada ? Hospital eke ayatanam ahema ganne nee hebei salli dila konde digata pennana ayatanam color karapuwa gannawa man hithanne
ow ganwa dr
අක්කේ ඔයා ගියේ St. Anne's wattala neda.. මට ඔයාව දැකල පුරුදුයි අක්කේ. Video නම් මරු ඔයාගෙ.. මන් ලඟදි බලන්න gatte... Keep it up
ow angel 😘😘😘😘🙏🥰🌹😍
🤔🤔 mona yr ekeda nangi..
Oya,gana,adambari,namuth,Mata, dukai God, bless, you
Aneeee thank you so much 👼 Meka wawei Ane ❤️❤️❤️
Akkige new look ekh hrima lssni ❤😊 godk pin karapu deta
Thank you so much angel 👼
කොණ්ඩේ colour කරලා ganne na කියනවා ne da, කූරියර්‍ර් කරලාත් ගන්නේ නෑ කියනවා නේ instergram eke me විස්තර thibune .
man dunna thanata try karala balana dr ilaga para eth dan eyala ganna eka nawattala thiyenne
@@hopebyupekshi8400 hari Dear Thank You 🤗
ඒ video එක ගොඩාක් වටිනවා. ❤️❤️ මං දැකලා තියෙනවා ගොඩාක් අය කොණ්ඩේ donate කලා කියලා දාලා තිබ්බට ඒක කලේ කොහොමද කියලා කියලා දාලා තිබ්බේ නෑ.. ඔයා ඒ ගැන සම්පූර්ණ විස්තරේම දාලා තිබ්බ එක ගොඩාක් වටිනවා. Thankyou ❤️😘. ඔයා කරපු මේ පරිත්‍යාගය නං ගොඩාක් පිං. 🙏🏻
Thank you so much ❤️❤️❤️ man Mehema Damme math e gana hoyana mahansi una godka! Samhara aya inwa kiyanna kamathi na Ai Danne na ! 🥺🥺 ithg Hamotama udau wei kiyala Damme
math dan dunna aththatama eka wenasma sathutak salli walin dena dana mana walata wada agenma deyak denakota hithata danenawa 🥰😇
😍❤️❤️❤️
Hi Akki Doll 🌼🌼🌼 Short Video Eka DakinaKota Hithuna , Donate Karanna Athi Kiyla.😍😍😍Budu Saranai Akki Manika Oyata 🙏🙏🌸🌸🌹🌹🥀🥀🎀🎀
Hehe 🤭🤭🤭 bs angel Love u ❤️
Me karagaththa pina athma kalpa ganak oyata labei akki bs!
❤️❤️❤️❤️❤️💖💓 bs
Ana math denn හිටියා ඒ උනාට තම බැරි උනා 😔😔 මටත් උදවු karannamko konde denna
Eyala update karanwa man dala thiyana page ekata msg ekak danna
Loku pinak akki me karapu wade nm .akkige konde thibbatath wada lassanata wawei ❤🙏
Thank you so much Angel ❤️❤️👼👼
ගොඩාක් පිං අක්කෙ ඔයාට ❤️
මට කියන්නකො පැහැපත් වෙන්න හොද night cream එකක් shop එකකින් ගන්න පුලුවන්
😘😘😘😘 ordinary eke rosehip oil eka use karanna
@@hopebyupekshi8400 Ok thx. Price kohomada akke
අනේ අගල් 15 වනේද අවම දිග .මම හිතුවේ අගල් 12 වගේ දෙන්න පුලුවන් ඇති කියලා.😢🥺
මේ කාලේ කොණ්ඩෙ donate පුලුවන්ද cancer hosptl එකට...plz rpy
Mamath ochcra kal hoya hoyahitiye.thanks oyge video ekta.
😍❤️❤️❤️
konde issarahin depaththt wenna bangs dala balanna akki
oyt lassana wei
man try karanm angel
oya konde colour karlada thibune?
Ow dr eyala ehema ganwa dan
Math dunna ❤️
😍❤️❤️❤️
අනේ අවයව සේරම දන් දෙන හැටි දන්නවනම් කියන්නකෝ අක්කී🥺🙏
දැන් ගන්නේ නැද්ද කොන්ඩෙ
Akki me phone number ekata katha karama kiyanne hair donation karanna ba kiyala ne thama..please reply me..🙏
dan eyala nawattala nanga
Bleaching කරපු කොන්ඩ එයාලා භාරගන්නවද,
මාත් හරි ආසාවෙන් කරන්න හිතන් ඉන්න දෙයක්.. ඒත් කොණ්ඩේ දිග මදි..😢 කොණ්ඩේ වැවෙන්න දෙයක් කියන්නකො අක්කී
Man mage vdo eke oil ekka dala thiynwa eka try karana Nanga
ua-cam.com/video/P7U9Dsd1VSM/v-deo.html
Akki, colour karapu konde gannavada?
Ow angel ganwa !! Man photo ekka dala athi balanko
Konde color krla denna puluwnda
ow
Pin akki gdk lassana kondayk tibunatath wada wawei
Thank you so much ❤️❤️
දැන් ලස්සනයි ඔයා... බුදු සරණයි ❤
thank you so much ❤️❤️❤️❤️❤️💖💓
අක්කි.. මෙ දවස්වල එහෙට්ට කොණ්ඩෙ දෙන්න පුළුවන් ද?
Dan thawath lassanai cute 😍 oyata gdk pin 🙏🥰🌹
😘😘😘😘🙏🥰🌹😍
🎉ane matath konde dan denna ona.eth mata konde denna thank naa..pahugiya davadvala meheta avith ..eth mata maga haruna...hambanthota thissa inne man...anee dannavanam kiyanna mage konde dena thanak
Akke donet krddi konde color karala thibunoth mokada karanne.color eka ain karann oneda
Na man clr pitin thama Damme man vdo eke photo ekak damma balanna Nanga eka
Nangi colour karapu konda donate karanna puluwanda?
Ane ow denna පුළුවන් dena ganna wedehak නැද්ද
Pulwuan denna man vdo eke dala thiynwa pic ekak eka balanna angel
Denna puluwna man vdo eke dala thiynwa pic ekak eka balanan angel 👼
Akke godk saloon wlain oya konde wigs hadanna gnnwa
A nisa hodt danagena denna😢
Ow eka thama !! Man kelinma eheta yauwe Darlig! Salon ekakin kapuwa na !
Akki mahatha kondayk nemenm tiyenne eth puluwnd
Ow 15inch wada wadi nam denna puluwan mahatha wenna ona na angel 👼❤️🥺
අක්කේ වෙන සැලොන් එක්කින් කොන්ඩේ ඩොනෙට් කරලා යවන්න බැරිද කොල් කරලා බැලුවා මන් කොන්ඩේ ගන්නවා දැන්
Rilax karaou konda denna puluwanda dr
Eka nam podka ahanna wei Darlig man phone no eka damma ahala balanna
Thanks menika 😘
Ona salon ekakin kapanna puluwan neda
Ow Puluwan Habai kapanna kalin balanna eyala ganwada kiyala
Nangi anthimatama thiyena layer eke idan agal 15da naethnam ketima layer eke idan agal 15da ? Thawa punchi deyak mama breastfeeding mom kenek mage konde yanawa hodatama mage hariyatama agal 15 wage tyenne mama thawa tkak wawala kapanna giye eth konde yana vdha daekkama hthenawa danma kaepuwanam hodai kiyala aparade a komdeth yana eka oya hthana vdhata mama mokakda krnna one
Akke sry dan konde ganne na kiyala eyala dala thibba 🥺 ! Oyage ganata thiyana konde idan agal 15 k
Konde diga pramanayak yhiyenwda
Den konde gannawad dnne nh 🥺
Anee agal 15km tiyenna onid? Agal 12k wge barid? 🥺
Ba angel 👼 thawa ithg chuttai ne ! Ekath wawala denna
Maath konde dunna..mageth akkage wage diga kondayak..agal 14k dunna
😘😘😘😘
Loku pinak sis oya me karapu dee❤❤
Thank you !! Pinkata wada man harima asawen hitapu deyak eka
Ane dan ganne na kiuwa ane math adai denna
Nanga dunne kawadda?
man vdo damam dawasata kalin dunne dr
15kd,
10k neweid?
Me dawas wala ganne na kiyanawane
ow eyala nawattala darling
@@hopebyupekshi8400 aye ganna dawasa dana ganne kohomada?
Akke hadapu hair ekak unath denna puluwnd
eyalata ktha karala ahanna darling habai me dawas wala eyala nawattala
දැන් කොණ්ඩය දෙන්න පුළුවන්ද?
ස්ට්‍රේට් කරපු , කලර් කරපු කොණ්ඩ එයාලා ගන්නෙ නැහැ කියනවා නේද ? හරියටම දන්නෙ නැති නිසා අහන්නෙ
ganwa dr man e wishathara okoma vdo eke dala thiynwa balanna
Ana akka loku pink oya kar laban hama atmkamt oya wagm lassan kondyk labi oyt
❤️❤️❤️❤️❤️💖💓